YAKO UBALA Friends nam Yohan Arjunawa Bera ganna thibbanai. Mona pakkuda ban ubala? Anai hutto ekata 🍻 Sing kala kiyala uba loku eka wennada. Ratak watina minihek bera ganna bari ponna hutta.
godak sindu ahala thiyenawa.. me sinduwe mokak hari amuthuma dukak aadarayak hangila thiyenawa. ettatama hita ganna baeee.. mona tharam lassanaida kiyala....Yohan Ayya.....obata niwan suwa.... mama mage hema music wedakadima.... me sinduwa melody ekak widiyata play karanawa oya wenuwen....obata budu saranai.......
I am also from Diyatalawa & I know him well.He died in his late twenties..because of a clash with his neighbor....! He would have a great future as a singer....! very sad about his early departure..May him attain nibbana.
Hadawathata wadina supiri sinduwak. Kochchara ehuwath epa wennethi lassana sinduwak. Ada kale me wage geetha liya une nethath me geetha ethi apata mulu jeewitha kaletama hitha sanasa ganna..... Godak pin me sinduwa gayana kala rachanaya kala sangeethwath kala siyalu denata. Yohan arjun kala karuwanani obata niwan suwa...!!!
Yohan Arjuna... Oba thumata niwan suwa labewa... Me sinduwata mama puduma widiyata aasai..iskole yana kaale indala ahanne.. Adai dana gaththe Yohan marila kiyala comments kiyawala... Mata harima dukai..
I am also from Diyatalawa & I know him well.He died in his late twenties..because of a clash with his neighbor....! He would have a great future as a singer....! very sad about his early departure..May him attain nibbana.
Yohan .This is a lovely song.I just got to know that you have passed away and my heart felt so heavy when I hear this song and watch this V-clip. i'm so sorry and I do not understand why so called veteran musicians did not lend you a hand...Thanks you brother and ,may you attain nibbana
Mama schoool (1999/2000 wage) yana kale asawen ahapu sinduwak, me vedio eken thama dana gaththe gayakaya kawuda kiyala, thamath amma asawen me siduwa ahanawa, me gayakaya maruna qwama loku dukak ati wuna, obata niwan sapa labewa. kawuru hari danwada me gayakaya marune kohomda kiyala?
මම මේ සින්දුව මුලින්ම ඇහුවේ 94 වසරේ වගේ මගේ මතකයේ හැටියට.එතකොට මම ගොඩක් පුන්චියි.ඊට පසු ආයෙත් අහන්න ලැබුණේ මේ ඊයේ පෙරේදා.අද දිනය 2024,01,20 . ඉතාමත් ආසාවෙන් අහන්නේ අවුරුදු ගණනාවකට පසු.යොහාන් අයියා,ඔබට නිවන් සුව අත්වේවා
2024/09/12
@@chameeraweerasighe758 2024/09/20
Asawen denut ahana gaman widinawa.2000n passe mewa ne.
2024/1130❤❤❤❤
මේ තමයි ලෙජන්ඩ්ස්ලා මචන්. දුන්නා සින්දුවක් ආයේ පරම්පරා 1000කට උනත් අහන්න පුලුවන් විදියේ. මේ සින්දුව රත්තරන් වලටත් වටිනා සින්දුවක් මටනන් හිතෙන විදියට. ඒ තරමට බොක්කටම වදිනවා මේක. යොහාන් කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක් එහෙම බලද්දි. පව් අහිංසක ගායකයෙක්. නිවන් සුව ඔබට
Me sinduwa pissuwak bn
Aniwarenma❤❤❤
කොයිතරම් ඇහව්ව්වත් ඇතිවීමක් නැති ආදරණීය සිංදුවක්.
ඒ ආදරණීය ගායකයානෙනි ඔබට නිවන්සුව..!
හේමසිරි හල්පිට මහත්මා ප්‍රේම ගීතයක් එසේ ලිව්වත්........ඔබේ ලයාන්විත ගීතය අහමින් මෙහි වැටෙනා කමෙන්ට්ස් කියවනා විට.......ඔබ නිසා උපන් කඳුලක් සැලුනා නිතැතින්ම......යොහාන් අර්ජුන ඔබට නිවන් සුව ලැබේවා !
Eka ඇත්ත ❤️❤️❤️
2020 ත් අහන අය Like එකක් දාගන යන්න...
2021 th අහනවා bro
2021
22ත්
2022 -12-01 ❤️
2023
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුන්දර දියතලාව කහගොල්ල ප්‍රදේශයෙන් බිහිවූ ගායකයෙක් මගේ හොඳම යාලුවෙක් කාලයක් අපි එකට කලා බිලා දුක සැප බෙදාගෙන හිටියේ
මම යාපනය ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි ඉටු කරමින් සිටි නිසා යොහාන්ගේ අවමංගල්‍යයට සහභාගි වෙන්න බැරිවුණා
නිවන් සුව ලැබෙිවා යොහාන් ඔබට
Puduma vois ekk
එයා ඇයි නැති වුණේ
@@dilshanranaweera1455 kudekin anala kiyala ahala thiyenne nam
😥😥😥😥
😥😥😥😥
සුන්දර බණ්ඩාරවෙළ පුරවරයේ නාමය ශ්‍රී ලාංකීය සංගීත කේෂ්ත්‍රයේ සනිටුවන් කල නිහතමානී ආදරනීය ගායකයානනි, ඔබට අපේ උපහාරය.
ආදරනීය "යොහාන් අර්ජුන " ඔබට නිවන් සුව.
අයියෝ මෙතුමා මිය ගිහින් ..??
❤
T
❤
මෙයා හලාවත බණ්ඩාරවෙල නෙවෙයි
නිහඩව මේ සින්දුව කදුලක් නොසෙලා අස්හන්න පුළුවන් කීයෙන් කී දෙනෙකුටද , වසර 25 කට විතර පස්සේ අද තමා මේ මියුරු ගීතය අහන්න ලැබුනේ. මෙපමණ සොදුරු ගීයක් සංගීතවත් කරලා ගයපු Yohan ඇයි අලුත් ගී නොගයන්නේ කියල බලනකොට තමා comments දැක්කේ . අපි කොතරම් නපුරු මිනිසුද කියල හිතුනේ මෙච්චර සොදුරු මනුස්සයෙක් ගැන මුකුත් කරපු නැති මම ගැනම දුක හිතිලා . කලාකරුවණනි ඔබට නිවන් සුව . මේ ගීතයේ සංගීතය ගීතය වගේම ලස්සනයි බටනලා හඩ.
Eya nathi una
What a great Song I ever heard.
I enjoyed a lot.
Thanks.
MAMA MEE DANN DANNE JEEVATHUN ATHARA NAA KELAA ,
Mata puluwan
😢😢😢😢😢😢😢
2019yayth අහනවා . මේවගේ ගායකයින් dan නැහැ ආයෙත් අපි අතරම යළි ඉපදෙන්න නිවන් සුව පතනව
මේ සින්දුව දහස් වාරයක් බලලා ඇති ..එත් පොඩ්ඩක්වත් එපා වෙන්නෙ නම් නැහැ.
බොහොම ලයාන්විත හඩක් හිමි යොහාන් අර්ජුන ගායකයාණණි ඔබට නිවන්සුව ලැබේවා !මොහු ගැන විස්තර පලකරනාවනම් බොහොම වටිනවා යුටියුබ් නාළිකාවක හරි .ස්තුතීයී!🙏🙏
මේ Cover එකට ආසා කවුද? th-cam.com/video/ec_TRhGGXeY/w-d-xo.html
මේ සිංදුව අහන හැම පාරකම හිරුගඩු පිපිල දුකක් දැනෙනව හේතුවක් දන්නෙ නෑ හැබයි ❤️
Ow aththatama
siravatama bn
සිරා කතාව. බටනලා පාට් එක වදිනවා බොකු බඩවැල් කඩාගෙන යන්නම බන් 😢
Niwan Suwa Athwewa 🙏
2021 ත් අහන අය.....??
මේක ඔය ඇල්බම් එකේ ලස්සණම සිංදුව. බොහොම ස්තූතියි අප්ලෝඩ් කල ඔබට.
අපි ඉස්කෝලේ යන කාලේ මේ සිංදුව මුලින්ම කිව්වෙ.. මම අද දැනගත්තේ මේ අහිංසක මනුස්සය නැති වෙලා කියල ඒ වෙලාවේ මගේ හිතට පුදුම දුකක් දැනුන. ආදරණීය ඔබට නිවන්සැප ලැබේවා!!!!! යලි අප අතර ඉපදේවා!!!!
තුන්හෙලේ 😟😟😟😟😟😟😟
niwan yannai..api athre ipadennai dekak ba ban...lol
Roshan mm
😂😂😂😂😂😂😂😂😂😂😂
Ha ha
Roshan you are a bloody fucker
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැහැ.මෙයා එක පාරක් වත් දකින්න බැරිඋන එක ගැන ගොඩාක් දුකයි .දැන් හිටිය නම් තියතලාවේ එන්න තිබුනා.
මම මගේ පුතාට " Yohan arjuna " නම තියනවා.
මගෙ පුතාට තියාගන්න බැරි උනානේ..
Mahela Colambage ,,එපා😨
☺😊
Respect
මේ සින්දුව මුලිම අහන්න සෙට් උනේ 2031/7/16 මගේ ජීවිතේ ම්ට වැඩි පුරම දුක කිය්න එක දැනුන දවසේ,එදා ඉදන් මේ comment eka type කරන වෙලාව වෙනකම් හැම දාම මේ සින්දුව අහන්වා,ඇස් වල්ට කදුලු එනවා මේ සින්දුව අහනකොට,මේ වගේ ගීත අපිට අහ්න්න සලස්සවපු ගීතයේ මුල් නිර්මාණ කරුවන්ටත් අනෙක් අයටත් පින් ❤
පට්ට ගතියක් තියෙනවා....2018 ත් අහනවා...❤❤❤❤❤👍👍👍👈👈👈👈
ඇත්තම කියනවනම් මාව අතීතයට ඇදගෙන යනවා වාගේ දැනෙනවා මේ ගීතය ගායනා කරන යොහන් අර්ජුන් ඉතාම ලස්සනට ගායනා කරනවා.
90 ගණන් වල සුපර් ස්ටාර් තිබුනා නම් මේ තමයි ඒකල ශිහාන් මිහිරංග....අපහාසයක් කරනවා කියලා හිතන්න ඒපා ...ඇත්තම ශිහාන්ට ඔබතුමාට කිට්ටු වෙන්නවත් බෑ....ඔබතුමා ඒතරම් අනගිභවනීයයි.......අපේ හිස නවා නමස්කාරය ඔබ වෙතයි......!!!
❤️ මාත් මැරෙනකන්ම අහයි මේ සින්දු ❤️
නොසැලෙන්න කදුලක් කිව්වට මේකෙ තියන කමන්ට්ස් වලටයි ගීතයේ මියුරු බටනලා හඩටයි පුදුම දුකක් දැනෙන්නෙ හිතට 😓
Anyone in 2020???
2024... june❤
2024
What happan to me gayakayata ,?
2024/10
2024
අද ඇයි මේ වගේ ගීත බිහිවෙන්නේ නැත්තේ ,අපි ඉස්කෝලෙ යන කාලෙ අහපු මේ සින්දු වෙ පද අදත් මතකයි, යොහාන් අර්ජුන ,ඔබට නිවන් සුව
යොහාන් අපේ හොඳ යාලුවෙක්
ගින්දර කොල්ලෙක්
ලොකු පොඩි භේදයක් නැතුව
ඕනෑම කෙනෙක් එක්ක හිතවත් වෙනවා
ඒ වගේම පට්ට ගායකයා
ප්‍රියාගේ සින්දු එහෙම කියනවා
සෙට් වෙන වෙලාවල් වලදී
අහන් ඉන්න ආසයි
අපරාදේ අකාලයේ වෙන් වෙලා ගියේ
උඹට නිවන් සුව මචං ..........
යොහාන් අර්ජුන මහත්මයා මියගියේ කුමක් නිසාද ? මොන වර්ෂයේ ද ?
@@yasitharandula8544 කුඩේකින් ඇහැට ඇනලා මරලා තියෙන්නේ
YAKO UBALA Friends nam Yohan Arjunawa Bera ganna thibbanai. Mona pakkuda ban ubala? Anai hutto ekata 🍻 Sing kala kiyala uba loku eka wennada.
Ratak watina minihek bera ganna bari ponna hutta.
මේ මියුරු ගීතය රචනා කල හේමසිරි හල්පිට මැතිතුමාත් එය ගායනය කරන මහත්මයත් දෙන්නම අද ජීවතුන් අතර නෑ. හේමසිරි හල්පිට කියන්නේ විශිෂිඨ ගීත රචකයෙක්. ඕනෑම ආකාරයක ගීත රචනා කිරීමේ හැකියාවක් ඔහුට තිබුනා. ස්භාවිත ගීතයේ සිට බයිලා ගීත දක්වා පුලුල් පරාසයක ගීත ඔහු විසින් රචනා කලා. දෙදෙනාටම නිවන් සුව!!!!
ගායනය යොහාන් අර්ජුන
Mewa ahaddine sinduwak ahanawa kiyala hithenne. Kochara lassanada me kale sindu. Yohan arjuna obata godak sthuty mewage songs apita dunnata. Harima mihiriy. Ape podi kale mathak wenawa. A kale ahuwa supiri sindu mewa. Tamath mewa ahadi hithata amuthu hegeemak enawa....
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති ගීතයක්.
යොහාන් ඔබට සුබ ගමන්❤
❤️🥺 ගමට හිටපූ ආඩම්බරය..!! පරම්පරා ගානකට සිංදු දුන්නා..!! අදත් හිටියනම්.. Legend 2024 🎼🎸
godak sindu ahala thiyenawa.. me sinduwe mokak hari amuthuma dukak aadarayak hangila thiyenawa. ettatama hita ganna baeee.. mona tharam lassanaida kiyala....Yohan Ayya.....obata niwan suwa.... mama mage hema music wedakadima.... me sinduwa melody ekak widiyata play karanawa oya wenuwen....obata budu saranai.......
Ow aththatama eka amuthu dukak
නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..
රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...
නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
යොහාන් අර්ජුන ....අකාලයේ මියගිය .. හැකියන්වන් ගෙන පරිපුර්ණ කලාකරුවෙක් .......ඔබට නිවන් සුව .!!!!
@supun wijewardana - මේ සුන්දර ගීතය සයිබර් අවකාශයට එකතු කරීම පිළිබඳව ප්‍රණාමය .
हरिमलासनी
යොහාන් අද ජීවත්වෙලා හිටියනම් .............
ලංකාවේ ආදරණීයම ගායකයා වන මිල්ටන් මල්ලවාරච්චි වගේම ජනතාව අතර ජනප්‍රිය වෙනවා ........
ඒත් අපේ අවාසනාවකට දෙවියන් ඔහුව ඉක්මනින්ම දිව්‍යලෝකයට කැදවගත්තා ......
යොහාන් අර්ජුන ඔබ නැවතත් අපි අතරම ඉපදේවා .......
ඇහුවට තරහා නැත්තන් මට කියනවද මෙ තුමා මියගියේ කොහොමද කියලා?? මම අද එක දන්නේ..හරිම කණගාටුයි 😥 මම පොඩි කලේ ඉඳන් ආදරේ/ආස සින්දුවක් ❤️
මාරම ලස්සන සින්දුවක් නෙ... අද තමයි අහුවෙ.. කීපාරක් අහුවද දැන්.. අනේ එතුමා මිය ගියා කියලා දැනගත්තම පුදුම දුකක් දැනුනේ... ඇයි මේ ගයකයන් ගැන කවුරුත් කතා කරන්නෙ නැත්තේ.. ඇත්තටම සින්දු කියල කියන්නෙ මේවටනෙ.. අත්දැකීමක් නැතත් හදවත හිරි වැටෙන්නම feeling එකක් දෙන ගීතයක්.. යොහාන් අර්ජුන මහතානෙනි.... ඔබ තුමාට නිවන් සුව!!!😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
පායා..ඇතට පාවුනේ...මයා සිහිනයසේ....කොච්චර ඇහුවත් ඇති වෙන් නැ...හරිම හැගිමි බර ගීතයක්..
මේ ගීතය කැරොකේ ලෙස ගයනවා.ඒ රිද්ම සංගීතය කොතරම් සිත් කාවදිනවද.....මෙවැනි ගීයක් ඉතිරි කර ඔබ ඈතට පාවුනෙ ......ඔබට අජරාමර නිවන්සුව කලාකරුවානෙනි .❤🙏🎶🎶🎶🎶🎶
නොසැලෙන්න කඳුළක් දෑසේ ඔබ මා කෙරේ....රිදවන්න සැමදා හඬනා මේ අද වගෙ...... ගොඩක් ලස්සනයි
දැන් තියෙන සින්දු මොනවද බන් මේවත් එක්ක මේවා රත්තරන් එන්න එන්න මිල වැඩි වෙනවා හරි මිලක් නිම කරන්න බෑ ❤️❤️❤️🙏
ලස්සනයි hithata wedena lassana sinduwak...ඔබට නිවන් සුව..!
අපේ සීයලා අහපු සින්දුවක් අපි තාම අහනවා. (2021)
ආදරණිය ගායකයෙක් දුකයි ....ගොඩක් ලස්සන හඩක් ආසම සින්දුවක්
කොතරම් ලස්සන ගීතද මේවා ❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Ape kale මොනතරම් ලස්සන ගීත thibunada.කොයි තරම් දක්ෂ ගායකයෝ hititada
මේ සිංදුව අහද්දි වෙනම ලෝකෙකට යනවා. ඒක දැනෙන්නට ඒක අහලම බලන්න ඕනි❤️❤️😥
I am also from Diyatalawa & I know him well.He died in his late
twenties..because of a clash with his neighbor....! He would have a
great future as a singer....! very sad about his early departure..May
him attain nibbana.
Niwan suwa labewa.hiru star eken ahuva.aya aluth una song eka.satutuyi ehema hari ahanna labunu eka.obata niwan suwa labewa
යොහාන් මාමා අපේ ගෙදරට ඉස්සරහ ගෙදර. එයා නැති වුනේ කුඩේකින් ඇහැට ඇනල. මාර චරිතයක්. ගොඩක් බොනවා. හැමදාම හවසට ගිටාර් එක ගහ ගහ සින්දු කියනවා..
දෙව් මව් තුරුලේ සැතපේවා.....
kudekin eheta enala?e kiwwe
එයාව මැරුවද, මැරුනද?
Paw දෙයියනේ ....
@@supunchamara6012 යොහාන්ගේ යාලුවෙක් මට සෙට් වුනා පහුගිය දවසක. එයා කිව්වේ, වෙන වලියක් බේරන්න මෙයා මැද්දට පැනලා, නිරපරාදේ කුඩේ මිට කොටස මෙයාගේ ඇහේ වැදිලාලු
😢😢😢😢
Hadawathata wadina supiri sinduwak. Kochchara ehuwath epa wennethi lassana sinduwak. Ada kale me wage geetha liya une nethath me geetha ethi apata mulu jeewitha kaletama hitha sanasa ganna..... Godak pin me sinduwa gayana kala rachanaya kala sangeethwath kala siyalu denata. Yohan arjun kala karuwanani obata niwan suwa...!!!
Ada 2020/02/10 adath me geethaya rasavindinawa... obata niwansuwa kalakaruwaneni... watinakam ikmanin giliheddi awama watinakam wadimilen alawiwee Athi bawa danethdee hadawatha kampakarawai...
ලස්සනයි ........ අපරාදේ අපිට අහිමි වුනා මේ හඩ
Anyone in 2025 💚💥
මෙ කඩහඩවල් මෙ සිංදු කවදාවත් නොමෙයෙවි ....
Kochchara lassana sinduda mewa adatath ahanawa
Me gayakaya nethi wela kiyala danne adai😢😢
Niwan suwa kalakaruwanani obata🙏🙏
වීඩියෝ එක
කොච්චර සරලද
චිත්‍රපට හෝල් වල ඉරිද ට යාලුවෝ එක්ක ගාල් වෙලා ෆිල්ම් බලපු කාලේ. චිත්‍රකථා පත්තර කියවපු කාලේ.
මෙ වගේ සරල සිංදුවක් අහලා විරහව දරා ගත්ත
කාලේ
2024 දිත් මේ සිංදුව අහනවා .....
නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ... ඔබ එසේ පැවසුවද කෙසේ නොසලා ඉන්නද ඔබ වෙනුවෙන් කඳුලක්. ඔබ නික්ම යන බව දැන දැනම මේ ගීතය ගායනා කලාදෝ කියලා හිතෙනවා. අනේ ඒ කටහඬ මොනතරම් ලස්සනද...... 💐💐💐💐💐 අමා මහ නිවනින් සැනසීම ලැබේවා ඔබට. 🙏
මේ v.clip එක බලද්දී .පපුව පිච්චෙන්නේ මගේ විතරයිද.
Mageth 🥰❤️❤️❤️🥰😭😭🥺
Namat kata hadat hadawathat lassan manussayek me sidduwa aheddi amaruwen amathaka karann hadan dewal mathak wenwa ob amaraniyai sr ada hitiyanam
pudum lassan sinduwak..meka issara redio wala nitharama giya..a mekata godak aya asa karapu nisa..eth gayakayage nama dena gaththe ada..thank you....a wagema me gayakaya nethi wela kiyala dena gaththeth ada..niwan spa lebenta kiyalath prthana karanwa yohan arjuna mahathaata....!
නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..
රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...
නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
මා හා....
මේ මල් මාවතේ...
ආ වා....
ඔබ සිතු සේ...
නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..
රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...
නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
-- Yohan Arjuna --
Ur best
sanjeeva harshani E duka hemadama matat urumaiii
Ou eththa e atheethe heenayak vage .serin sere penawa hadawatha ridawanawa...man ahapu hitata denena sinduwak
Lassanai neda
mmm
Mava Aithikenaa thaama mamavath danna
Ridavanna thava
Onama kalayakata aluth wena githayak. Mage asama geeghaya. Amaraniya handak ithuru kala obata nuwan suwa.
Math podi kale ahpu sinduvk. Asaven ahpu💐💐💐 obata. Nivan Suva..♥️♥️♥️♥️
Still listening in 2020
RIP legend 🙏
Thanks Supun
2020.07.27 ada dina කුවේට් sita ....10.37pm....ඔබට නිවන් සුව ලැබේවා
මම ඔහුගේ සහෝදරයෙක් ඔහුට උගන්වපු ගුරුතුමා වන පියරත්න ඔහුගේ ඇසට කුඩයකින් ඇනීම නිසායි ඔහු මිය ගියේ😔😔
අ කොහමද නැති උනේ
guttila was musila fu**k
පියරත්න කිව්වෙ combined maths උගන්නපු සර් කෙනෙක් ද එයා
Hethuwa
Poddak kiyannako visthare
රසික සිත් හඬවා අකාලයේ මිය පරලොව ගිය ඔබට නිවන් සුව ලැබේවා.
Anyone 2024 🎉❤
Yohan Arjuna...
Oba thumata niwan suwa labewa...
Me sinduwata mama puduma widiyata aasai..iskole yana kaale indala ahanne..
Adai dana gaththe Yohan marila kiyala comments kiyawala...
Mata harima dukai..
I am also from Diyatalawa & I know him well.He died in his late twenties..because of a clash with his neighbor....! He would have a great future as a singer....! very sad about his early departure..May him attain nibbana.
Godak lassana sindu ape hadawath thula sada thanikawama lagum gannawa..me geethayath e wage.Ape paasal jeevithya thula godak adaraya kala geethayak..
යොහාන් මිය ගියේ බස් රථයක ඇති වූ බහින්බස් වීමක් බේරන්න ගිහින් කුඩයක් ඇහේ ඇනිලා.... මේ වගේ වටින මනුස්සයෙක් ඒ අනතුරෙන් නිරපරාදේ අපට අහිමි උනා.....
අවුරුදු කියෙන්ද මැරුනේ .
අනේ දෙයියනේ
අයියෝ එහෙමද
බන්ඩාරවෙල අපේ ගායකය❤️❤️❤️ කුඩෙන් ඇනල අකාලයේ මැරුවෙ 😭
ආදරයටත් වඩා විරහව සුන්දරත්වයට පත් කරලා තියෙනවා මේ සිංදුවෙන්. විරහරව දරා ගන්න බැරිව මිනී මරපු සියදිවි නසා ගත්ත දහස් ගාණක් ඉතුරු වෙලා ඉන්න තිබුනා යොහාන් අයියා හිටියා නම්.සීතල බණ්ඩාරවෙලටම ආවේනික උන හඩ තමයි මේ එන්නේ. මේ වොයිස් එක ලංකාවේ ආය නෑ. කිසිම තැනක නෑ. මොකද මේ ගයන්නේ හදවතින්ම. අද ජීවත් වෙලා හිටියනම් යොහාන් අයියා පස්සෙන් යන ලක්‍ෂ ගානක රසික කැලක් ඉන්න තිබුණා. ඒ වෙනුවෙන්ම යොහාන් අයියා කරන සින්දු සෑහෙන්න තියෙන්න තිබුනා.කොල්ලො කෙල්ලෝ ආදරය කරන එක නතර කරලා විරහව පස්සෙ දුවන්න හොදටම ඉඩ සලස්වනවා යොහාන් අයියා හිටියා නම්. ස්වාභාව ධර්මයේ සාමාන්‍යය ස්වාභාවයට විරුද්ධ නිසා යොහාන් අයියාට ඉක්මනින්ම යන්න උනා වෙන්නත් පුලුවන් (සංවාදයට විවෘතයි).
දැවෙන හිත් නිවන තනු , හඬ, වචන, සංගීතය.මේ වගේ කලාකරුවන් තමයි මේ වගේ රටවල් වලට ඕන.ඒත්
රටේ පින මදි මේ වගේ කලාකරුවන්ගෙන් සැනසෙන්න. ඉන්න පාලකයොත් එකයි ගායකයෝ කියලා ඉන්න ඉරාජ්ලා වගේ 'පුබ්බූරුවොත්' එකයි මිනිස්සුන් ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන.
2023 ත් අහනවා අපි පරන සොදුරු කාලයන් Rip 😓
😢😢😢😢😢😢nosellenna kandulak desin kiwwata kohoma nohandaa innada....ape paasel kaalaye me sindu api ahapu vaara ganana ananthai.Amaa maha nirwanayen senaseema lebewaa obata.🙏
කවදාවත් අමතක වෙන්නැති ගීතයක් ඔබට නිවන් සුව...මෙවැනිණිර්මාන..ආයේ බිහිවෙන එකක් නෑ
isueru samera තු නොදකින් උබෙ කට
sam. kumar Ai yakoo mokada uba banine
පායා ඈතට පාවුනේ.... මායා සිහිනය සේ.....😞 ... නිවන් සුව කලාකරුවනි...
Yohan .This is a lovely song.I just got to know that you have passed away and my heart felt so heavy when I hear this song and watch this V-clip. i'm so sorry and I do not understand why so called veteran musicians did not lend you a hand...Thanks you brother and ,may you attain nibbana
"නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ ,,❤️🎻🎶
FB post එකට දැකලා ආයේත් අහන්න ආවා..මේ කටහඩ ❤️🥲 RIP
ගීතයකින් හරි හිතක් නිවන එකත් මහා පිනක් යොහන් මහතා හට ගොඩක් පිං
Thamath mama me sindwa ahanawa 'yohan aiye ' ubata niwansuwa labewa
2019..ත් අහනව. හිතට වදින සින්දුවක්.
ගොඩාක් ලස්සනයි Thanks ඔයාට ❤
මේ නිලිය දැන් අම්මගෙ චරිත තමයි නිරූපණය කරන්නෙ..අදටත් ඇහෙන සිංදුවක්..
Niliyage nama mokakda
@@a9680785290986 Kusum Perera
@@roshanpeiris2162
Kumari perera
@@wijesuriyasc3778 Nop. Non other than, She is Kusum Perera. Check Google images under the name of kusum perera and verify with vedio. 100% sure.
Is there anyone listening in 2024/10 ??
මේ සින්දුව කියන්නේ යොහාන් අර්ජුන .
අපි ඉස්කෝලෙ යන මුල් කාලෙ ඉදලම ඇහුන මේ සින්දුව.
හදවත රිදෙනව මේක අහද්දි පුදුම ලස්සනයි
ඒ වගේම මේ ගයකය.. මැරුන කියල මගේ යාලුවෙක් කිව්ව...මෙයා හිටියෙ දියතලාවෙලු...ඒ ක ඇහුවම තවත් දුකයි..කවදාවත් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ මේ සින්දුව.සනගීතය.තනුව.ඒ වගේමයි..
ඔබට නිවන්සුව !
godaak lassana sinduwak....ai kawadawath meweni geetha ahannawath lebennee....
mage mithuraa .. oba ada dev maw thurule.
2021 අහන්නේ කවුද
mihiri handak.. godak dukay..niwan suwa
mama adai danne marune Kiyala supiri sinduwak
A talented musician and a fabulous singer.
යොහන් දියතලාවෙ... මා දන්නා පරිදි ඔහු ආර්තික අතින් ගොඩාක් අපහසු තත්වයක හිටියේ. එසේ නොවුනා නම් අදටත් ඔහු ජීවතුන් අතර.
mokak welada eya nathi wela thiyenne?,oh very sad
kudakin ahata anala edam aulakata
Murdered 🙁
Idam aarawulak nisa kenek kudekin anala thibuna. E thuwalen wisabeejayak gihin yohan nathi une
😂😂😂😂😂😂😛
Ammo supiri.mn 2021 mulinma ahuwe❤️👍👍.adarei yohan sir(RIP)
Dear loving Aiya Rest in peace you are forever in our hearts.......!
Yohan Arjun..... One of my favorites.... Still your voice is echoing in my ears.... ❤❤❤
Addicted Singers In My Era....
Mama schoool (1999/2000 wage) yana kale asawen ahapu sinduwak, me vedio eken thama dana gaththe gayakaya kawuda kiyala, thamath amma asawen me siduwa ahanawa, me gayakaya maruna qwama loku dukak ati wuna, obata niwan sapa labewa. kawuru hari danwada me gayakaya marune kohomda kiyala?
INDIKA DILSHAN PEMACHANDRA nosalenna,kadulak,dasin,oba,makiri
Meya idam case ekakata nadu kiwwa meyage mamath ekka.mama diga kudekin meyage ehata enna.maasa gaanak duk widala meruna.
dewiyane😢😢😢
Ada inna gaayakayan tath mewage. Sindu kiyanna hekiyawa lebewa
Anyone in 2024😊❤
It's 2025 /01/24 still love this amazing songs
අදටත් ජීවමානයි ඔබතුමා
Nice song, takes me back to the past. First time I got to know about the singer- sad to hear that he passed away.
yap...... he passed away....but he lives in our hearts forever...