Roy Pieris with Sunflowers | Live in Kalagedihena | Re Created Quality Sounds

แชร์
ฝัง

ความคิดเห็น • 138

  • @dhammikedharmarathne953
    @dhammikedharmarathne953 3 ปีที่แล้ว +16

    අපේ යෞවනවිය සංගීතයෙන් මන්මත්කල රෝයි ,ප්‍රින්ස් වැනි ගායකයන් අද අප අතර නෑතිවීම හරිම දුකක්.නිවන්සුව!!!

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 2 ปีที่แล้ว +5

    හදවතේ ගායකයානනි ඔබට නිවන් සුව....

  • @prasadlasantha6196
    @prasadlasantha6196 3 ปีที่แล้ว +14

    ගොඩාක් දුකක් රෝයී අයියේ...නිහතමානී චරිතයක් ඔයා..කුඩා කළ සිටම ඔයාව දන්නවා..නිවන් සුව අයියේ..

  • @sampathweerasinghe8305
    @sampathweerasinghe8305 3 ปีที่แล้ว +10

    සන්ෆ්ලවර් සංගිත කණ්ඩායමෙි තවත් සුපිරි සංගිත සංකලනයක්
    රෝයි පිරිස් ගායකයානෙනි ඔබට නිවන් සුව

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +35

    එදා වගේම අදත් ආදරය කරන ගායකයෙක් රෝයි පිරිස් මහත්මයා මේ සිංදුවල තියන අර්ථය දැන් එන කබර සිංදු වගේද මෙවැනි ගායකයෝ කවදාවත් අපට නැවත ලැබෙන්නේ නෑ ගායකයාණනී ඔබට නිවන්සුව ලැබේවා

    • @donsyd
      @donsyd 2 ปีที่แล้ว +3

      මෙතුමා නැතිඋනා කියලා ඔබේ කොමන්ටුවෙන් දැනගත්ථේ හරිම කනගාටුයී

    • @indikasampath5005
      @indikasampath5005 2 ปีที่แล้ว +1

      @@donsyd ddddddddaasaaaaaaaaadaaaa

  • @chamindawijesinghe5280
    @chamindawijesinghe5280 3 ปีที่แล้ว +7

    Oyage me sounds qualitya gangnam be katawath....supirima....suba pethum obata.

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +28

    අම්මේ යන්ට එපා දුරු රටකට.
    ගොඩක් දුක හිතුණ ගීතයක් එදා.
    ඒ වගේම ඔබතුමා මෙලොවින් ගිය දා ඊටත් වැඩි දුකක් දැනුනා.
    නිවන් සුව ලැබේවා.

  • @sureshwanigasekara1800
    @sureshwanigasekara1800 3 ปีที่แล้ว +4

    මම ආසම මගෙ ගීත කෝකිලය උඹයි කියල අඳුර ගත්දිත් අපි පරක්කු වැඩි වෙන්ඩැති. කට්ටුවෙ වංගුවෙ අපේ මතක තාම ඇති. හැමදාම නැතත් සතියකට දවස් දෙකක්වත් බොගෙ සින්දු මම අහනව. හෙක්ටර්ගෙ (ඩෙස්මන්ඩ් ඩි සිල්වගේ) නිල්වන් මුහුදු තීරෙ දැන් හැමතැනම ඇහෙද්දි පපුව ඉරාගෙන එන්නෙ උඹගෙ "මේ නවුකාවේ" සින්දුව. ආදරෙයි. සුව නින්දක්.

  • @danajayagarusinhe2018
    @danajayagarusinhe2018 ปีที่แล้ว +1

    ඒ සින්දවල තියන ෆීලින් එක කියන්න වචන මදි ❤️❤️❤️❤️❤️

  • @chandimalakmal8433
    @chandimalakmal8433 2 ปีที่แล้ว +7

    අද සින්දුයි එදා සින්දුයි අතර මොන තරම් වෙනසක් තියෙනවාද.නිවන් සුව ඔබ තුමාට

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +7

    ලස්සන අතිතයක් , ගිත එකතුවක් හිමි කර ඔබට මෙක්සුව පතමි..

  • @chinthkathotagamuwa1116
    @chinthkathotagamuwa1116 3 ปีที่แล้ว +5

    අන්න සින්දු නියමයි සන්ෆ්ලවර් මියුසික් වලට.

  • @amarasenaqatar3634
    @amarasenaqatar3634 3 ปีที่แล้ว +5

    ලස්සනයි ඒ සින්දුව අහද්දී දුකයි අපටත්,,,,,,,,,

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 ปีที่แล้ว +2

    නිවන්සුව එතුමන්ට 💗💗🎤🎼🎵🎵🎧
    ඒවගේම හදිසියේම අපෙන් වෙන්වූ sunflowers බේස් ගිටාර්
    වාද්‍ය ශිල්පියාටත් නිවන්සුව පතමු ...

    • @damithadananjaya7035
      @damithadananjaya7035 6 หลายเดือนก่อน

      ඔව්

    • @oshanbandara7241
      @oshanbandara7241 2 หลายเดือนก่อน

      Bass guitar කෙනා නෙමෙයි ලීඩා😢

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 ปีที่แล้ว +3

    නියම ගැහිල්ලක් නේ.බේස් නියමයි

  • @lalithmilroy
    @lalithmilroy ปีที่แล้ว +1

    ඒ ලස්සන සින්දු ටික. දුකයි රෝයි අය්යා මතක් වෙද්දි ඔබව දන්නා හිතවතෙක් විදිහට... ඔබට මොක්සුව පතමි...

  • @pradeepmadusanka6282
    @pradeepmadusanka6282 ปีที่แล้ว +2

    ape shangeetha sir 😢 adarei sir ❤

  • @ruwankumara9295
    @ruwankumara9295 2 ปีที่แล้ว +1

    සුපිරි ගායකයා..සුපිරි වැඩක්..ආදරෙයි..හැමදාම...නිවන් සුව පතමි...

  • @user-ii1rk6jp6w
    @user-ii1rk6jp6w 2 หลายเดือนก่อน +1

    අමා මහ නිවන් සුව රෝයි අයියේ❤❤

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music 3 ปีที่แล้ว +3

    රත්තරන් ප්‍රාර්තනා ප්‍රින්ස් උදයප්‍රියන්ත මහත්මයගේ කියලා හිතන් ඉදියේ අනේ..

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +8

    අමරණීය හඬ

  • @user-pk6qk2oz9w
    @user-pk6qk2oz9w 8 หลายเดือนก่อน +1

    මිල්ටන් මල්ලවආරච්චි ගෙන් පසු සිටි විරහවෙ හඬ අදඒකත් අපට අහිමි වී රොයිපීරිස් මීට පෙර ගායනා කල සජීවී ප්‍රසංග වල ගීත ඇත්නම් හොඳයි ස්තුතියි

  • @Avinduramishka
    @Avinduramishka 2 ปีที่แล้ว +3

    කවමදාවත් මකන්නත් බැරී නොමැකෙන හඩක් .... ❤️🇱🇰

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +7

    ගහට පොත්ත වගේ තමයි සන්ෆ්ලවර් බැකින් එකට සිංදු කියන ඒව අතර තියන සම්බන්දෙ.

  • @sirimalfernando2167
    @sirimalfernando2167 2 ปีที่แล้ว +2

    90..දසකයේ ..

  • @Tharinnalindapiyarisi
    @Tharinnalindapiyarisi 3 ปีที่แล้ว +4

    4 January 2017
    Popular singer Roy Peiris passed away at the Negombo Hospital this morning, hospital sources said.
    ‘Ma Dase Wedana, Oba Nasu Kathawak, Hada Sagare and Adara Samarum were among his popular songs.

  • @sudathsunendra1080
    @sudathsunendra1080 2 หลายเดือนก่อน

    Edaa pissuven wagee a hapu sindu.gayakayaaneni obata nivan Suva.

  • @damithadananjaya7035
    @damithadananjaya7035 14 วันที่ผ่านมา +1

    රෝයි වගෙම මේකෙ ලීඩ් ගිටාර් වාදකයත් නැති උනා හාට් ඇටෑක් නිසා.නිවන් සුව

  • @nuwansampath660
    @nuwansampath660 3 ปีที่แล้ว +5

    supiri Roy peris. Mewa hoyaganna amarui.. Thanks machn ft ❤️❤️❤️

  • @kasunvlogs2825
    @kasunvlogs2825 3 ปีที่แล้ว +1

    Ela හැමදාම me වගේම සුපිරි sindu apitha dinn ela

  • @dhanushkamadushan5048
    @dhanushkamadushan5048 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්. දිගටම කරගෙන යන්න. 😍😍😍

  • @kasunfernando2305
    @kasunfernando2305 2 ปีที่แล้ว +1

    I am 1983 I like song lyrics good bless friend roi

  • @subashsandakelum1239
    @subashsandakelum1239 ปีที่แล้ว

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 👌👌👌👌👌👌👌

  • @bandulaekanayake206
    @bandulaekanayake206 3 ปีที่แล้ว +1

    රොඩ්නි වර්නකුලසුරියගෙ සිංදු ටිකකුත්(with flash back have) මේවිදියට හදන්න. 👍👍👍👍

  • @dissanayakesanjeewa3982
    @dissanayakesanjeewa3982 3 ปีที่แล้ว +4

    Bass shirantha, lead chala, drums praba, pad anuwa, keyboard dinesh. Patta backing.

    • @irusharuwan
      @irusharuwan 3 ปีที่แล้ว +1

      Dan sbirantha nahe neda ausie giya

    • @irusharuwan
      @irusharuwan 3 ปีที่แล้ว +1

      මම ආසම බේස් guitarist කෙනෙක්

    • @dissanayakesanjeewa3982
      @dissanayakesanjeewa3982 2 ปีที่แล้ว

      Shira australia

    • @susantha5801
      @susantha5801 ปีที่แล้ว

      🎯🎯🎯🎯🎯🧨🧨🧨Good ....

  • @lahirusadamal6983
    @lahirusadamal6983 3 ปีที่แล้ว +1

    සුපිරි wedak

  • @udayashantha8370
    @udayashantha8370 ปีที่แล้ว +1

  • @chandimadeepani1345
    @chandimadeepani1345 3 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤ලස්සනයිි

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +1

    Best 🔥✊

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 3 ปีที่แล้ว +1

    Supiri sunflower 👌👌👌👍👍👍👍👍✋✋

  • @dulminimasha2484
    @dulminimasha2484 3 ปีที่แล้ว +1

    Niyamiii👍👍👍👍❤️❤️❤️

  • @irusharuwan
    @irusharuwan 3 ปีที่แล้ว +1

    Suppa

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 3 ปีที่แล้ว +2

    Ela ela sunflower

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 3 ปีที่แล้ว +4

    Sunflower♥♥♥♥♥♥

  • @rumarox9169
    @rumarox9169 3 ปีที่แล้ว

    Obalata thanks.....jayawewa...budusarany..

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 3 ปีที่แล้ว +1

    it's very best.

  • @nimmitharaka9040
    @nimmitharaka9040 3 ปีที่แล้ว

    Lassana song niwan suwa labewa obata 😥🙏❤👍

  • @damithadananjaya7035
    @damithadananjaya7035 6 หลายเดือนก่อน +1

    මේකෙ ගිටාර් වාදකයත් නැති උනා.හරිම දුකයි

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 ปีที่แล้ว

    CSC🇱🇰🎧🇱🇰CSC

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා රෝයි පීරිස් මහත්මයට. 🙏

  • @Vipulashantha-xv8cp
    @Vipulashantha-xv8cp 3 ปีที่แล้ว

    අමායගේ ඩාන්ස් එක පට්ට

  • @sampathhungampala1124
    @sampathhungampala1124 3 ปีที่แล้ว +1

    Patta sddoo sound elaama digatama one ♥ 🖤🤎💜👌🖖✋🖐🤟🤘🤙🤙🤙🤙🖤🤎🖤🤎🖤🤎👈🙏

  • @indikapriyadarshana4194
    @indikapriyadarshana4194 ปีที่แล้ว

    Music nam antimai. Tempo godak madi dramage. Roshan aiya gahuwanam niyamai. Nill Kawa band aka

  • @lakshanranasinghe4781
    @lakshanranasinghe4781 ปีที่แล้ว +1

    best song ❤️❤️❤️❤️❤️

  • @sampathhungampala1124
    @sampathhungampala1124 3 ปีที่แล้ว

    Jayen jayama wewa 💯💯💯

  • @sumedachathuranga3307
    @sumedachathuranga3307 2 ปีที่แล้ว

    Supiri

  • @amithsadaru9619
    @amithsadaru9619 ปีที่แล้ว

    mewane sindu supiri..

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 ปีที่แล้ว

    CMC🇱🇰🎧🇱🇰CMC

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 2 ปีที่แล้ว

    Pahara...❤❤❤❤

  • @samanthabalasooriya7633
    @samanthabalasooriya7633 ปีที่แล้ว

    Ipedi Lowe nawatenpola

  • @Diluna850
    @Diluna850 ปีที่แล้ว

    Asama sindu

  • @smenterprises3608
    @smenterprises3608 2 ปีที่แล้ว

    Atheethayata hitha diwa yanawa....awrudu 24 withara pera atheethayak.

  • @iranabeysinghe5466
    @iranabeysinghe5466 3 ปีที่แล้ว

    Base supiri

  • @rusaralanka47
    @rusaralanka47 3 ปีที่แล้ว

    niyamai

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka2647 3 ปีที่แล้ว

    Super

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 ปีที่แล้ว

    War & Soul🇱🇰🎧🇱🇰War & Soul

  • @irusharuwan
    @irusharuwan ปีที่แล้ว

    සුන්ෆ්ලවර් එකේ හිටපු සුපිරිම bass guitarist
    කෝ දැන් එයා Australia අයින්නව කියලා ආරංචියි...සුපිරි වැඩ...
    කොහේ හිටියත් ඒ හඬ

  • @allesdias8507
    @allesdias8507 3 ปีที่แล้ว +1

    Namal udugama nonstop one

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว

    හදවතේ හඩ

  • @piyuminisansala697
    @piyuminisansala697 2 ปีที่แล้ว

    Sadadarniya gayakayanni.obta Niwan suwa labewa

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 ปีที่แล้ว

    War Heroes🇱🇰🎧🇱🇰War Heroes

  • @donmudit2257
    @donmudit2257 2 หลายเดือนก่อน

    Roy marune mona welda ? ...n❤🎉

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 3 ปีที่แล้ว +2

    ♥♥

  • @sujithlakmal2317
    @sujithlakmal2317 3 ปีที่แล้ว

    Ela eala

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 3 ปีที่แล้ว +1

    💯💯💯

  • @thuwanraban8999
    @thuwanraban8999 3 ปีที่แล้ว +1

    👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @hemachandrakumara7877
    @hemachandrakumara7877 3 ปีที่แล้ว

    රෝයි.පිරිස්

  • @kanankepriyantha7791
    @kanankepriyantha7791 3 ปีที่แล้ว

    Best

  • @nisanthadasanayaka8169
    @nisanthadasanayaka8169 3 ปีที่แล้ว +1

    👍👋👋👋👋👋👋

  • @nadunekanayake2100
    @nadunekanayake2100 3 ปีที่แล้ว +1

    👍👍👍❤️

  • @kumarakumaratt4489
    @kumarakumaratt4489 3 ปีที่แล้ว

    Good good

  • @rythmbeat6683
    @rythmbeat6683 ปีที่แล้ว

    කව්ද ඒ drummer. Prabath නෙද sunflower කලින් හිටියේ එයාද දන්න කෙනෙක් කියවද

  • @buddhikaroshan7736
    @buddhikaroshan7736 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @lahirusadamal6983
    @lahirusadamal6983 3 ปีที่แล้ว

    thawath ona

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 3 ปีที่แล้ว +1

    ♥♥♥♥

  • @krishanpalihawadana2123
    @krishanpalihawadana2123 3 ปีที่แล้ว +1

    😭😭😭😭✝️🙏

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 3 ปีที่แล้ว +1

    💪💪💪💪💪💪💪💪💪

  • @lakshanranasinghe4781
    @lakshanranasinghe4781 ปีที่แล้ว

    👍

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rahamanrahaman7088
    @rahamanrahaman7088 3 ปีที่แล้ว +1

    Tushara jeewantha song

  • @visithaperera6277
    @visithaperera6277 ปีที่แล้ว

    Legend rip sir

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @danushkarajakaruna7136
    @danushkarajakaruna7136 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰

  • @rohanarohana8856
    @rohanarohana8856 4 หลายเดือนก่อน

    මම අහපු ලස්සනම tone colour එක තිබුනේ sunflower වල ,දැන් ඒක දකින්නේ arrow stars වල විතරයි......

  • @amilapradeep5789
    @amilapradeep5789 3 ปีที่แล้ว

    kanata amaruwak nathi music nam sunflower thamai

  • @supundulanga6131
    @supundulanga6131 3 ปีที่แล้ว

    Chamarage sindu tikak danako plzzz

    • @BeatLanka
      @BeatLanka  3 ปีที่แล้ว

      dala tiyenne bro

  • @stickervimana
    @stickervimana 3 ปีที่แล้ว

    😥😥😥

  • @harshanaruwan8959
    @harshanaruwan8959 ปีที่แล้ว

    කෑව බෑන්ඩ් එක🤣🤣🤣