Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 745 | 2024-06-28 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 745 | 2024-06-28 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/by6T7R
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/gWB4b4
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV
  • บันเทิง

ความคิดเห็น • 584

  • @HiruTVOfficial
    @HiruTVOfficial  2 วันที่ผ่านมา +178

    සමරේ සමග රණ්ඩුවට යන ජූඩ් සමරේට තර්ජනය කරන්නේ පාඩුවේ පැත්තක වී යන ලෙසයි. මේ අතරේ මේරි නෝනාගේ කාමරයට ඇවිත් නෝනට කියන්නේ වීරවර්ණ මුදලාලි සුදු මැණිකේ ගැන කියූ පණිවිඩය කියයි. මේ අතරේ ජූඩ් වැල්ලට වී ශිවාට තර්ජනය කරමින් තනියම මුමුණමින් සිටී. අනිවර්‍ර්‍යයෙන්ම ශිවාව මරණ බව ජූඩ් කියමින් මුමුනයි. මේ අතරේ සන්තුශ් ශිවා ඉන්න ගෙදරට එන අතරේ සුදු මැනිකේ සංතුශ් සමග කතා කරමින් සිටින අතර එවිට සන්තුශ් මේ ඉන්න නිවස ඔහුගේ බව පවසයි. ශිවා සරස්වතී අක්කාට විහිළු කරන අතර සරස්වතී අක්කාටත් මංගලයක් කර ගැනීමට යැයි ශිවා විහිළුවෙන් කියයි. මේ අතරේ ශිවා ගෙදරට යන අතරමග කවුරුන් හෝ එන බව ශිවාට තේරුම් යයි. මේ අතරේ බී ගත් මනුස්සයෙක් ශිවා ඉන්න නිවසට එන අතර කවුද යන්න බැලීමට සුදු මැණිකේ දොර ඇර බලයි. අද මෙතැන් සිට කුමක් වේදි ද?

    • @madhugirl1472
      @madhugirl1472 2 วันที่ผ่านมา

      සංසාරිණී නැද්ද අද

    • @OnaMagulak540
      @OnaMagulak540 2 วันที่ผ่านมา

      😂😂😂😂

    • @user-hp1cm2wg7g
      @user-hp1cm2wg7g 2 วันที่ผ่านมา

      කැමති එත් එන්නෙ නැහැ 😊

    • @UdhayaKumarasiri
      @UdhayaKumarasiri 2 วันที่ผ่านมา +1

      අපි කැමති

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +276

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම😢❤

    • @sampathabeysingha3287
      @sampathabeysingha3287 2 วันที่ผ่านมา +2

      ඉක්මන් සුවය පතනවා❤ බුදුසරණයි

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 วันที่ผ่านมา +2

      ⁣ඉක්මන් සුවද ලැබෙිවා ❤🙏

    • @ACWorldTM
      @ACWorldTM 2 วันที่ผ่านมา +1

      ඉක්මන් සුව ලැබේවා❤❤❤

    • @tharushajewantha
      @tharushajewantha 2 วันที่ผ่านมา

      ඉක්මනින් සුව ප්‍රාර්ථනා කරනවා

    • @ravidulakshan7529
      @ravidulakshan7529 2 วันที่ผ่านมา

      ඉක්මනට සුවපත් වේවා❤️‍🔥❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +218

    ශිවා යි සුදු මැණිකේ එකතු වෙනවට කැමති අය කො බලන්න ❤❤😊😊

    • @gaminggavindu3888
      @gaminggavindu3888 2 วันที่ผ่านมา

      ලිංගිකවද?😢

    • @hansiaththanayaka
      @hansiaththanayaka 2 วันที่ผ่านมา

      @@gaminggavindu3888😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 วันที่ผ่านมา

      එක්නේ😊

    • @sanjunsong678
      @sanjunsong678 2 วันที่ผ่านมา +1

      Me huththata dodu🤣

    • @user-rl6ee2kq2p
      @user-rl6ee2kq2p 2 วันที่ผ่านมา

      Ubata wena wedakma nedda comet danne koiwelaweth comet blna ekath epa una

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +268

    ටීචර්ට සමරෙත් එක්ක සෙටි වෙනවට කැමති අය කෝ බලන්න ❤🎉😊

    • @UdayaniSilva
      @UdayaniSilva 2 วันที่ผ่านมา

      ඹහ

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 วันที่ผ่านมา +1

      මම

    • @ljempire26
      @ljempire26 2 วันที่ผ่านมา

      තුහ් නොදැකින් විතරක්
      අන්න බලන්න @riyalpathuma5454 හිතපු තැන 😂😂😂

    • @user-vp1yb4sw8r
      @user-vp1yb4sw8r 2 วันที่ผ่านมา

      මම කැමති

    • @Nilanka-nw5ni
      @Nilanka-nw5ni 2 วันที่ผ่านมา

      අනේ හොදයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +195

    මං වගේ තාමත් මෙි කතාවට සත්‍යා ❤ ශිවා ❤ බා⁣බු❤ යෙනුකි❤ දකින්න ආස ඒ අයට ආදරේ අය කෝ ⁣ඉන්නවා නමි ලයික් එකක් දාමු ආදරෙයි...❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @HarithKsds
    @HarithKsds 2 วันที่ผ่านมา +38

    සත්‍යා යාපනයේදීත් දොර ඇරපු නිසා බලන්නේ නැතුව ශිවාට කෙල උනා .දැන් මෙහේදීත් ඒක මයි.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +406

    බාබු අයේත් එනවට කැමති අය කො❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 2 วันที่ผ่านมา +50

    හොද වැඩේ සුදු මැණිකෙට..මහ ගොන් හත්තිලව්වක්..එන එන එකාට දොර ඇර ඇර කෝම හරි..ආයිමත් ශිවාව මරවයි..😢වලව්වේ ඉදියට ගොන් මැටි මොලේ

    • @JanithLakshan-x9q
      @JanithLakshan-x9q วันที่ผ่านมา

      බැලුවනම් ගිහින් නිදා ගන්න

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d 2 วันที่ผ่านมา +59

    තමුන් ආදරේ කෙනා නෙවෙයි තමුන්ට ආදරේ කෙනා හොයාගන්න .

  • @yasooma4858
    @yasooma4858 2 วันที่ผ่านมา +32

    කැතා ඔයා කතාවකට වුනත් මිනිහෙක් වෙනුවෙන් ඔය තරම් අඩලා හෑල්ලුවෙන්න එපා.දැන් ඔය ඇඩුවා ඇති හිත ශක්තිමත් කරගෙන වැලපෙන හිත හදාගන්න.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +73

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා..❤

    • @HarithKsds
      @HarithKsds 2 วันที่ผ่านมา

      මම කිව්ව බෙහෙත ගෙනත් දෙ න්න.පරෙස්සම් කරොත් ගොඩ.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +95

    සමරෙගෙ හිතෙ අනුරාධා ටීචර් ගැන කැමැත්තක් ඇතිවෙලා කියලා මට වගෙ හිතෙන අය කෝ බලන්න❤❤❤❤❤❤❤❤❤

  • @sheharapramuditha6992
    @sheharapramuditha6992 2 วันที่ผ่านมา +63

    වෙඩි ලාල්ට ශර්ට් එකක් අරන් දෙන්න කැටයක් එකතු කරමු😂

  • @WijayaKumara-hb3du
    @WijayaKumara-hb3du 2 วันที่ผ่านมา +41

    කැතරින් පවු කොහොම උනත්😢

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 วันที่ผ่านมา +37

    අනේ සුදු මෙන් කේ ගීවා යි ගොඩක් ආදරෙයි ❤❤🥰🥰🥰🥰🙏🏻🙏🏻🙏🏻💝💔

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +62

    පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR 2 วันที่ผ่านมา +24

    සුදු මැණිකෙ හරි..බබෙක් හැදුවොත් ප්‍රශ්න හුගාක් විසදෙනව..
    එහෙම නොවුනොත් සුදුමැණිකෙට දොර ඇර ඇර ඉන්නතමා වෙන්නෙ..😮

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 วันที่ผ่านมา +12

    සරස්වතී වෙලාවකට පිස්සු ඔය කවුරු අයිතිවාසිකම් කියන්නත් කලින් සුදුමැනිකෙට අයිති උනේ ශිවාව

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +77

    Phone eka බලන කට්ටිය කො❤

    • @udayangaSupun-bk1xy
      @udayangaSupun-bk1xy 2 วันที่ผ่านมา +2

      මෙන්න මුට හොබ්බට දෙකක් අනිනවට කැමති උන් කො

    • @nilukapathiraja3050
      @nilukapathiraja3050 2 วันที่ผ่านมา

      😅😂​@@udayangaSupun-bk1xy

    • @FunnyAquaticWhale-kw7nu
      @FunnyAquaticWhale-kw7nu 2 วันที่ผ่านมา

      Riyalpathuma5454 mu gena hoyl wistryl diylla poriyal ekak drnnna😊

    • @premalaljayathilaka1432
      @premalaljayathilaka1432 วันที่ผ่านมา

      😂😊

  • @user-be2ki7ds2f
    @user-be2ki7ds2f 2 วันที่ผ่านมา +6

    අනේ මේ සර්වතී ඉදලා ද සිවා කෑවේ තමන්ගේ මිනිහා දාලා ඇවිත් දැන් බොරුවට විකාර

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf วันที่ผ่านมา +3

    ටීචර්ගෙ සමරෙගෙ ලස්සන ආදර කතාවක් ඉදිරියට පෙක්ෂක අපට බලන්න පුළුවන් වෙයිද මන්ද 😂😂

  • @ravidulakshan7529
    @ravidulakshan7529 2 วันที่ผ่านมา +26

    සුදු මැනිකෙට හදිස්සි වැඩී වගේ නෙහ්😮🤕🥴

    • @sdws4194
      @sdws4194 วันที่ผ่านมา

      එකනේ

  • @mahajanaceramic5306
    @mahajanaceramic5306 2 วันที่ผ่านมา +18

    මරු බබා හදන හැටිත් පෙන්නයි වගේ.

  • @bhagyapathiraja6783
    @bhagyapathiraja6783 2 วันที่ผ่านมา +6

    සුදු මැනිකෙ එන එන හැමකෙනාටම දොර ඇරලා ප්‍රශ්න ගෙට ගන්නවා

  • @rohithaperis3969
    @rohithaperis3969 2 วันที่ผ่านมา +12

    අයියෝ කැතා බැඳපු ගෑනියෙක් තියන් ඉන්න මිනිහෙක් වෙනුවෙන් අඬන්නැතුව නෝටලේට එන සුද්දෙක් බැදගන්නවකො

  • @Sithu_18
    @Sithu_18 2 วันที่ผ่านมา +25

    කැතා පවු. එයා ශිවාට පට්ට ආදරෙයි. අවංක ආදරේට කවදාවත් තැනක් නෑ හැමදාම දුක විතරයි කැතරින් අක්කේ 💔😩

    • @Mnshabs
      @Mnshabs 2 วันที่ผ่านมา +3

      Katherine hariyata jude vage
      Kiyana deyak therenne na😭😂

    • @hiroshinikulathunga91
      @hiroshinikulathunga91 2 วันที่ผ่านมา +1

      Wadak නැහැ කතාව හැටියට මුදලාලිලා හැමදාම berila

    • @user-bd9zu6jb7j
      @user-bd9zu6jb7j 2 วันที่ผ่านมา +1

      Mamath ketarin wage adare duka danne awankawa adare krana Aya withrai

    • @Sithu_18
      @Sithu_18 2 วันที่ผ่านมา

      @@user-bd9zu6jb7j aniwarenma 💔

  • @user-pz3qc5gk2f
    @user-pz3qc5gk2f 2 วันที่ผ่านมา +7

    බබු එනවනමි කතාව ලස්සනයි කැමති අය ලයික් එකක් දන්න

  • @buddhikazoisa3089
    @buddhikazoisa3089 2 วันที่ผ่านมา +15

    ශිවා පිරිමියෙක්ද කියලා සැකයි 😂කෙල්ල ලමයෙක් හදමු කිව්වාම😅

  • @niroshalakmali3311
    @niroshalakmali3311 2 วันที่ผ่านมา +9

    ඇත්තටම අපේ ඇත්තම ජීවිත වලත් කැතරින් වගේ කොයි තරම් ගැහැනු ඇත්ද මේ වගේ මිරිගුවක් පස්සෙ ලුහුබැඳ යන😢😢😢

    • @sujeewamadhumal1697
      @sujeewamadhumal1697 2 วันที่ผ่านมา

      Ai miss oya ehema kiyanne oyatath ehema atdakimak tiyanawada

    • @sujeewamadhumal1697
      @sujeewamadhumal1697 2 วันที่ผ่านมา

      Adare kiyanne ehema tamai ganu pirimi kiyala bedayak na a duka hamotama danenawa.adare kiyanne himikaraganimama newei miss.kotasakata tamange kamati widiyata adare labenawa kotasakata eka nolabenawa.jeewithe hati ehema tamai.

    • @sujeewamadhumal1697
      @sujeewamadhumal1697 2 วันที่ผ่านมา

      Hamotama hamadema eka widiyata labenne na

  • @user-kn9or5dw6i
    @user-kn9or5dw6i 2 วันที่ผ่านมา +21

    ශිවාට නිදාගන්නමයි ඔනී සරස්වති බත් එකට නිදි බෙහෙත් දලාද මන්දා 😂😂

  • @kumudukumari7994
    @kumudukumari7994 2 วันที่ผ่านมา +9

    ශිවාට තියෙන්නේ හරි අහින්සක පෙනුමක්.😊😊😊😊

  • @chandrachansra1244
    @chandrachansra1244 2 วันที่ผ่านมา +10

    ජුට හොඳ වැඩේ කියන අය තව ඉන්නවද

  • @ruwanchamara9042
    @ruwanchamara9042 2 วันที่ผ่านมา +20

    ශිවා.., සුදු මැණිකේ නිතරම කියන එකේ ඉස්සරහට මොනවා හරි කරපන් බන් නිදාගන්න හදන්නේ. 😂😂

    • @CHATHURANGANISANDAMALI-hc8ps
      @CHATHURANGANISANDAMALI-hc8ps 2 วันที่ผ่านมา +3

      ඔව් ශිවා❤❤😊😊

    • @realnilah9448
      @realnilah9448 2 วันที่ผ่านมา +1

      නොකිය කියන්නෙ ගහපන් කියල එක පාරක් පස්සෙ ඩ්ලු පාටිනෙ😂💔

    • @ruwanchamara9042
      @ruwanchamara9042 2 วันที่ผ่านมา

      @@realnilah9448 ඒක තේරෙන්නෙ නෑනේ මේ ගොනාට. 😁

    • @shehanidinush4590
      @shehanidinush4590 2 วันที่ผ่านมา

      😂

  • @ishanishan5918
    @ishanishan5918 2 วันที่ผ่านมา +32

    Phone eke බලන කට්ටිය කො❤

  • @Tharu_0707
    @Tharu_0707 2 วันที่ผ่านมา +9

    සුදු මැණිකේ කියන දේ තමා හ‍රි 😌❤

  • @neofast5334
    @neofast5334 2 วันที่ผ่านมา +5

    බබෙක් හදමු කියලා මැනිකේ කිව්ව දැන් හරි 🤭😂

  • @AdmiringDandelion-tv3ui
    @AdmiringDandelion-tv3ui 2 วันที่ผ่านมา +7

    ශිවයි සුදු මැනිකෙයි බබෙක් හදනවා කිව්වා , හදනවනම් ඒහදන😂 කොටස දාන්න අනිවාර්‍යෙන්😂

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 2 วันที่ผ่านมา +5

    බබෙක් හැදුවනමි හරි තමයි😉

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 2 วันที่ผ่านมา +9

    රන්දික සුපර් ඇක්ටින් ජය වේවා ❤

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranifrando
    @ranifrando 2 วันที่ผ่านมา +3

    මුදලාලිට දැන් මුකුත්
    කරගන්න බැරුව ඉන්නේ 😂
    අනුරාධා දැන් කණක්
    ඇහිලා ඉන්නවා

  • @shashikadiviyanjali4361
    @shashikadiviyanjali4361 2 วันที่ผ่านมา +28

    මේවගේ ඉන්න ලයික් හිගන්නො 😅

    • @dulanjirisnachathurangi8696
      @dulanjirisnachathurangi8696 2 วันที่ผ่านมา

      😂😂😂

    • @buddikaahala43
      @buddikaahala43 2 วันที่ผ่านมา +1

      අම්මො ඔව් බොරුවට අම්මා isu එක්කෙ පිලිකාවක් හැදිලා අම්මො.......😂

    • @sathsara.
      @sathsara. 2 วันที่ผ่านมา

      උබත් එහෙමනෙ 😂

    • @nuwanchathuranga8818
      @nuwanchathuranga8818 2 วันที่ผ่านมา +2

      අම්මා icu කියනවා ඔක්කොම හැම episode එක කම එකෙකුගේ හරි අම්මා icu

    • @Nilanka-nw5ni
      @Nilanka-nw5ni 2 วันที่ผ่านมา

      ​@@nuwanchathuranga8818ජැක්සන් ඇන්තනී මහත්තයා වගේ දිගටම ඒ අම්මා icu එකේද මන්දා

  • @nisalanadeena6193
    @nisalanadeena6193 2 วันที่ผ่านมา +4

    සුදු මැනික ගෙ යෝජනාව ට කැමති කවුද 🤔🤔

  • @ruwanchamara9042
    @ruwanchamara9042 2 วันที่ผ่านมา +16

    පඩ ලාල් කියන පොම්සියා තාමත් ජීවතුන් අතර ඉන්නවා නේද..? කොහෙද මේ ශිවාගේ කිසි උනන්දුවක් නෑනේ නරි රැල මාට්ටු කරලා හිර කරලා දාන්න. මොනවා උනත් මාමණ්ඩියට ආදරේකුත් ඇති නේද..? 😂😂

    • @step0203-gv7kb
      @step0203-gv7kb 2 วันที่ผ่านมา +1

      අනේ උබ පන්ඩිතයා වෙන්න එපා

    • @ruwanchamara9042
      @ruwanchamara9042 2 วันที่ผ่านมา

      @@step0203-gv7kb පඩ ලාල්ගෙ ගෝලයෙක් වගේ මේ..😁 නැත්තං ජූඩ් ද..?🥲

  • @devinjeewantha6454
    @devinjeewantha6454 2 วันที่ผ่านมา +6

    සදුදා episode එක අවු 18 ට අඩු අය බැලීම සපුරා තහනම් හොදේ

  • @sey8881
    @sey8881 2 วันที่ผ่านมา +8

    අන්න ශිවා නියමයි මැනේකේගේ මෝලේ

  • @rohanabekumara6569
    @rohanabekumara6569 2 วันที่ผ่านมา +10

    කැතරින් 😢😢 රැල්ල වෙරළට ආදරෙයි

  • @AshanMadushka-ve3fn
    @AshanMadushka-ve3fn 2 วันที่ผ่านมา +3

    සදුදට පෙන්නන්නෙ බබා හදන එකද😏

  • @user-dm2ce3nu2x
    @user-dm2ce3nu2x 2 วันที่ผ่านมา +9

    පැත්තකින් නොවේ බොල මිනිහා කියන දේ අහපිය ගැනියේ

  • @kumudukumari
    @kumudukumari 2 วันที่ผ่านมา +7

    මරු බේබද්දා ජුඩා 😂

  • @nisalanadeena6193
    @nisalanadeena6193 2 วันที่ผ่านมา +3

    ජුඩ් ගෙ රංගනයට කැමති අය කො බලන්න😊😊

  • @chandrachandra1654
    @chandrachandra1654 2 วันที่ผ่านมา +7

    බාබු මරල වැල්ලේ hanguwa .....එයා ආයෙත් එන්නේ නැහැ ...

  • @ravindramadusanka4302
    @ravindramadusanka4302 2 วันที่ผ่านมา +10

    හාහා දේන්නත් එක්ක එකතුවෙලා හදන්න කො එහේනම් 😂

  • @m.a.g.adithya3275
    @m.a.g.adithya3275 2 วันที่ผ่านมา +9

    හදන බබාට මැරිච්ච කාගෙ ආත්මෙ එන්න ස්ක්‍රිප්ට් එක ලියලද දන්නෑ😂😂😂

  • @TharinduLakshan12
    @TharinduLakshan12 2 วันที่ผ่านมา +9

    Riyal pathumata like ganna puduma amaruvak thiyenne😂

  • @evon-ze6nw
    @evon-ze6nw 2 วันที่ผ่านมา +3

    මේ වෙඩි ලාල් කියන මිනිහා ඒ මිනිහගෙ දුවෙක්වද ළඟ තියාගෙන ඉන්නෙ

  • @ashankavidhu
    @ashankavidhu 2 วันที่ผ่านมา +3

    මමත් කැමතියි බාබු එනවට

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +31

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂❤

    • @LSSadaruboy
      @LSSadaruboy 2 วันที่ผ่านมา

      Hi

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 วันที่ผ่านมา

      මත්😊

    • @susanthaashoka3417
      @susanthaashoka3417 2 วันที่ผ่านมา

      Winadi 10 drama ekakata winadi 40k weya karanna mokatada ithib

    • @umeshkaushika2598
      @umeshkaushika2598 2 วันที่ผ่านมา

      ​@@riyalpathuma5454 eeee wesige puthoo ubata mokaka harii manasika ledak da bn😂😂

    • @ashanmadu1635
      @ashanmadu1635 2 วันที่ผ่านมา

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +14

    අනේ සුදු මෙන් කේ ශීවා ගොඩක් ආදරෙයි ❤❤🥰🥰🥰🥰🙏🙏🙏💝💔

  • @milakshi1321
    @milakshi1321 2 วันที่ผ่านมา +2

    වෙඩි ලාල් නෙමෙයි පඩ ලාල්

  • @user-id1gz8of9g
    @user-id1gz8of9g 2 วันที่ผ่านมา +3

    කැතෝ අනුරාදට දාපු ගෙමිබර් සුදු මැනිකෙටත් දාපන්කො

  • @asithathushan9487
    @asithathushan9487 2 วันที่ผ่านมา +2

    බාබු ආයෙත් ආවනම් කතාව හොදයි වීරවර්නට රිටන් එකක් දෙන්න

  • @sharalarashanjali3772
    @sharalarashanjali3772 2 ชั่วโมงที่ผ่านมา +2

    ජූඩ්.. විහින් මැරෙන්න හදන්නේ....😂

  • @anulabathi6088
    @anulabathi6088 2 วันที่ผ่านมา +4

    Nodakin me ketharin Shivagema aege ellenna hadanne 😮😮

  • @kaushigayani6609
    @kaushigayani6609 2 วันที่ผ่านมา +3

    Me ketharinta kwa hri bandala dennko mara kradryk tiyenne 😁

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +14

    ආද⁣රයේ වෙිදනාව දන්න අය කෝ බලන්න ❤

    • @user-mn4ss2ez6o
      @user-mn4ss2ez6o 2 วันที่ผ่านมา

      මම විතර ඒදුක කවිරුත් විඳින්නැතුව ඇති අපහාසත් අහගෙන කරපු උදවිවලට ශක්කිලියට වගේ සලකන මිනිහෙක්ට ආදරේ කලා මෝඩකමට.

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 วันที่ผ่านมา

      මත්

  • @user-rx6zu8jp9u
    @user-rx6zu8jp9u 2 วันที่ผ่านมา +3

    අනේ ඇයි කැතරින් ඔහොම අඩන්නෙ කොච්චර ආදරේ කලත් ලැබෙන්නෙ නැත්නම් ලැබෙන්නෙ නෑ ඒක තේරුම් අර ගන්න බෑද අප්පා

  • @TutuCraft-hk9cv
    @TutuCraft-hk9cv 2 วันที่ผ่านมา +4

    සුදු මැණිකෙත් ශිව එක්ක එන්න කලින් පුදුම අමාරුවක් තිබ්බේ ආවට පස්සේ ඌව මරන් කන්න හදනවා ගැණු කියන්නේ.. පිළිකාවක් වගේ අෆ්ෆා..😂

  • @Iroshiperera-r9g
    @Iroshiperera-r9g 2 วันที่ผ่านมา +11

    ජූඩ් ගෝතයානම් පිරිමි සංහතියටම නවනින්දාවක් 😂😂😂

  • @mihiransanjeewa-tl9bv
    @mihiransanjeewa-tl9bv วันที่ผ่านมา +1

    ෆිල්ම් එකේ වගේ ශිවාගේ අහවල් එක කපයි කියලා හිතෙන්නේ මට විතරද😎😎

  • @prashadanisilva6349
    @prashadanisilva6349 2 วันที่ผ่านมา +2

    අන්න හරි සුදු මැනිකෙ නියම අදහස

  • @jdcell3454
    @jdcell3454 2 วันที่ผ่านมา

    බුදුසරණයි

  • @sahmaliape5792
    @sahmaliape5792 2 วันที่ผ่านมา +1

    Dubai නං එන්න එපා අල්ලලා දෙනවා ෂිවාට කරදර

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q วันที่ผ่านมา +2

    කැතාට නම් හොදටම පිස්සු අනුන්ගේ මිනිස්සු මොකටද බන්

  • @thilankadilshan6707
    @thilankadilshan6707 2 วันที่ผ่านมา +2

    ලමයි හදන ඒවා මෙකෙ පෙන්නන්න එපා 😂😂

  • @takshilarathnayaks3580
    @takshilarathnayaks3580 2 วันที่ผ่านมา +2

    වෙඩි ලාල් වරෙන් කො.ඩුබායි පැත්තට නාකි ආච්චි කෙනෙක් සෙට් කරන්නේ ගැලවෙන්න බැරි වෙන්න 🤣🤣🤣

  • @VirajViraj-j4b
    @VirajViraj-j4b 2 วันที่ผ่านมา +1

    සුවපත් වෙවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +13

    කොටස් 745 ම you tube එකෙන් බලපු අය මේ පැත්තට 🥰

  • @dineshamadumali1189
    @dineshamadumali1189 2 วันที่ผ่านมา +3

    ෂිවා කිසිම නෑ රොමැට්ක් ගතියක් 😊

  • @sherinaasanthi174
    @sherinaasanthi174 2 วันที่ผ่านมา +2

    සත්‍යාගෙත් පන්ඩිතකම වැඩියි, කවුරැ ආවත් දොර අරින්න එපා කියද්දි ඇරියා, අවුහුඋනොත් අහුවෙන්න සත්‍යා නිසා

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q วันที่ผ่านมา +1

    ශීවාගේයි සුදු මැණිකේගෙයි ආදරේ නම් ආයේ වෙනස් කරන්නහදන්න එපා හොදද

  • @renokaajitha7240
    @renokaajitha7240 2 วันที่ผ่านมา +1

    විරවර්නට තාම ලැජ්ජා නැ 😅😅😅😅වේඩි පඩලාල්😅😅😅😅😅

  • @vibetravel18
    @vibetravel18 2 วันที่ผ่านมา +3

    සුදු මැණිකේ ලේසි එකක් නෙමේ නේ,බබලා හදමු කියන්නේ ,පුදුම හදිස්සියක්😊😊😅😅❤❤❤

  • @Himalravindu
    @Himalravindu 2 วันที่ผ่านมา +13

    Mn like illala na mata like 10

  • @DilrukshikaWasanthi-t3s
    @DilrukshikaWasanthi-t3s 2 วันที่ผ่านมา

    ඉක්මනින්ම සුවය ලැබෙවා....

  • @sdws4194
    @sdws4194 วันที่ผ่านมา +1

    බබා හම්බෙයි වගේ 👍😂

  • @user-ii9gr1yu6m
    @user-ii9gr1yu6m 2 วันที่ผ่านมา +2

    Maru mamai banai

  • @RohithaWasana
    @RohithaWasana 2 วันที่ผ่านมา +2

    කැතරින්ගෙ ගොන් චරිතය එපා වෙනවා

  • @manojgayan362
    @manojgayan362 2 วันที่ผ่านมา +6

    Like හිඟ කට්ටිය kooooooo

  • @user-gh9ho7ip5f
    @user-gh9ho7ip5f วันที่ผ่านมา +1

    ශිවාට නිදා ගන්න යන්න තියන හදිස්සිය ..🤭🤭🤭

  • @ChandaniPriyanka-lp2gt
    @ChandaniPriyanka-lp2gt 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤🎉🎉🎉

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 2 วันที่ผ่านมา +1

    ඇ යි අපි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-bt4yf7lz6k
    @user-bt4yf7lz6k 2 วันที่ผ่านมา +2

    අනේ ගෑනු වටකරං ඉන්න වෙඩි ලාල් සෙට් වෙන්නෙම නෑ..නෙද්දකින්.දර්මප්‍රිය ඩයස්ගෙ රගපෑම් අන්තිමයි දැන්

    • @dillruuwasana
      @dillruuwasana 2 วันที่ผ่านมา

      පුලුවන්නම් බලන්න නැත්තම් නිකං ඉන්න😂

    • @user-bt4yf7lz6k
      @user-bt4yf7lz6k 2 วันที่ผ่านมา

      @@dillruuwasana අනුන්හෙ රෙද්ද අස්සෙ රිංගන්නෙ නැතුව ඉදපන්..නෙද්දකින්.වෙන වැඩ නෑ වහේ

    • @dillruuwasana
      @dillruuwasana 2 วันที่ผ่านมา

      @@user-bt4yf7lz6k moda manasikathwaya😂

  • @NandiraDilshan
    @NandiraDilshan 2 วันที่ผ่านมา +9

    Mn කැමති බාබු එනවාට

  • @nimalwijewardhana3925
    @nimalwijewardhana3925 2 วันที่ผ่านมา +4

    බබු තමා සමරෙ ඔට්ටුවක් දාමුද

  • @ThissaThissa-sv7kj
    @ThissaThissa-sv7kj 2 วันที่ผ่านมา +1

    Babu anawata api nam harima asi hadawathimma❤😅😅😅😅

  • @ThinikaIshani-nj7tz
    @ThinikaIshani-nj7tz 2 วันที่ผ่านมา +5

    Juud ge kotasata hina giye mata witharada😅

    • @ShiranTk-dw9wx
      @ShiranTk-dw9wx 2 วันที่ผ่านมา

      Ou oyt vitarai😂👍

  • @chathurajayanandana7929
    @chathurajayanandana7929 2 วันที่ผ่านมา +2

    බබෙක්❤❤

  • @user-du3nu3jw9i
    @user-du3nu3jw9i 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @achiiachii6183
    @achiiachii6183 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +7

    කවදාවත් මේ කතාව ටීවි එකෙන් නැති බලන කට්ටිය😂💔

    • @Savish.
      @Savish. 2 วันที่ผ่านมา

      මොකො යකො බොගෙ අත පොපියනොද

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 วันที่ผ่านมา

      එක්නේ😢

    • @LSSadaruboy
      @LSSadaruboy 2 วันที่ผ่านมา

      Man balala ne eketh mehema balanna puluvan ne

    • @LSSadaruboy
      @LSSadaruboy 2 วันที่ผ่านมา

      Velava thamai avla