ලින්කන්ගේ මලගෙදර හැදුනේ මෙහෙමයි BTS 🎥/ Kiyaa denna adare tharam 🎥🏳️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2024
  • #drama #kiyadennaadaretharam #friends #shehanmadhuranga

ความคิดเห็น • 68

  • @manjulaudayakumara1035
    @manjulaudayakumara1035 14 วันที่ผ่านมา +18

    ලින්කන්ගෙ මල ගෙදර දවස් දෙක හරිම සංවේදී විදිහට හැමෝම රඟපෑවා හැම කෙනෙකුගෙම රංඟනය හිතට බරක් අැහැට කදුලක් එක් කරා..වෙනදා දැක්කත් හිනා යන සෙබාව පවා දැක්කම දුකක් දැනුනාහිතට දුකක් දැනෙන්ම රඟපෑවා හැබැයි ලින්කන් නැතිව කථාවට අඩුව හොඳටම දැනෙයි...

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 15 วันที่ผ่านมา +28

    අනේ මල්ලී මේ episode එකේදී නම් අපේ ගෙදරත් තනිකරන drama එකක්..කට්ටියම අඬ අඬා බැලුවේ අනේ..😅😅

    • @NilaranathungaNila
      @NilaranathungaNila 14 วันที่ผ่านมา +2

      Mam.nam.malage.iwara.wrnaakam.balanne.na.magula

  • @SASINI549
    @SASINI549 14 วันที่ผ่านมา +9

    ඔයාලා අපිට ඇඩෙන්න act කරලා ඔයාලා shooting එකේදී මාර ආතල් ගන්නේ Good Job Kdat Team 💔😢🔥

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 14 วันที่ผ่านมา +8

    සෙබ්බා මාමා තමා මූඩ් එකේ හිටියෙ😂

  • @gayanisagarika5363
    @gayanisagarika5363 14 วันที่ผ่านมา +7

    මම මුල ඉදලම ඉතාමත් ආසාවවෙන් එපාවෙන්නේ නැතිව බලපු එකම කතාව..අපරාදේ තාත්තාව අයින් කලේ..මම බලාගෙන හිටියේ මෙි තාත්තා කවදද සැපක් විදින්නේ කියලා..

  • @lathaswrana4634
    @lathaswrana4634 14 วันที่ผ่านมา +5

    අයීයෝ ඔයාලා හිනා වේවි වැඩේ කරනවා අපි අඩ අඩා කතාව බලනවා ඇත්තමයි ගොඩක් ඇduwa man

    • @sanjeewa-lj8lb
      @sanjeewa-lj8lb 13 วันที่ผ่านมา

      ඔව් සිරාවට

  • @NishaniPriyanka-vh6ei
    @NishaniPriyanka-vh6ei 14 วันที่ผ่านมา +2

    ඔහොම සන්සුන් ගමනින් නම් මිනිය ගෙනියන්නේ නෑ....ලගදි අපි දුර පලාතක කනත්තට යන්න ගියා....ඒ මිනිස්සු මීනීපෙට්ටිය අරන් දුවනවා දිවිල්ලක් කනත්තට යද්දී අපිට හති....සමහර මිනිස්සු මිනිය වලලලා ඉවරත් උනමයි ආවේ...

  • @waya5533
    @waya5533 6 วันที่ผ่านมา

    අපේ තාත්ති නැතිවෙලා දවස් ගානක් මේක බලනකොට.මට ඇත්තටම ඒ දුක දැනුනා

  • @user-pw9jy9me4e
    @user-pw9jy9me4e 13 วันที่ผ่านมา

    Oyala raagapanwa😂😂 Api adennawa..😢😢Superi kattiyama.❤❤ Adarai kattiyatama❤❤Good luck❤❤

  • @user-vi5dt5kw2o
    @user-vi5dt5kw2o 14 วันที่ผ่านมา +3

    අපි හෙපුවේ බුලත් මල ගෙවල්වල තියන්නේ අනික් පැත්ත

  • @SleepyAurora-fp1qh
    @SleepyAurora-fp1qh 14 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤mama godak adarei Karan nalu nili pirisak Inna ithama lassana drama ekak me drama ekata sammana pita sammana labenna Oni....❤❤❤❤❤.....aththatama neela pabalu drama ekanam ..kathai lajjai..hirikithai..appa

  • @isankasameera7810
    @isankasameera7810 14 วันที่ผ่านมา +2

    මල ගෙදරක බුලත් තියෙන්නෙ කනපිට හරවල ආර්ට් ඩිරෙක්ටර් මේ ඔබේ අවදානය පිනිසයි

  • @samanthifernando2284
    @samanthifernando2284 14 วันที่ผ่านมา +4

    මේකතාව ඇදගනයන්න දරන මහන්සියක්.ඔයිට වඩා ජොදයි පරන අයව මරන්නේ නැතුව කතාව වැදගත් විදියට ඉවර කරන්න .අන්තිමය අනා ...දිගැසි අයිරම්මා විතරක් ඉතුරුවෙයි.🤣🤣🤣

  • @bandaranayake441
    @bandaranayake441 15 วันที่ผ่านมา +11

    මළ ගෙවල්වල කුලියට අඩන්න ගන්න කියාපු සෙට් එක

    • @sanjeewa-lj8lb
      @sanjeewa-lj8lb 13 วันที่ผ่านมา

      😂😂සිරා කාතාව

  • @ThammitageChathuri-vi7qu
    @ThammitageChathuri-vi7qu 14 วันที่ผ่านมา +2

    අපරාදෙ ලින්කන් අයිය අයින් වුණේ

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 15 วันที่ผ่านมา +4

    Me dawas tike episode okkoma dukai 😢

  • @ramseyfernando3420
    @ramseyfernando3420 14 วันที่ผ่านมา +2

    මේ සිීන් ටික වඩා කෙටියෙන් නිමා කලානම් ලොකු හැගිමක් අැති කරන්නට පඵවන්.

  • @KumariKumari-zr2zk
    @KumariKumari-zr2zk 14 วันที่ผ่านมา +1

    Mama adala mage Pana yanna geya.😂oyalage raga pema visistai ❤adarai hemotama ❤❤

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s 14 วันที่ผ่านมา +3

    ඔය ඔක්කොම් යාලුවො මල්ලි

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 13 วันที่ผ่านมา

    අඩේ මරු සෙට් එක අඩන්න කියාපු , පාටිටයිම් ජොබ් එකක් කරන්න පුලුවන් 😂😂😂😂

  • @user-kx4on9mr9f
    @user-kx4on9mr9f 15 วันที่ผ่านมา +4

    Aduna episode eka ..e thrm hamoma thathwikai 🥺❤️

  • @YameraKumara
    @YameraKumara 12 วันที่ผ่านมา

    Aththatama Kalin kanatawada oyahodai lassanai

  • @Middleclasscookbook
    @Middleclasscookbook 3 วันที่ผ่านมา +1

    Mayumi ge aththaname eka mokadda bro

  • @thushanisamarajeewa3597
    @thushanisamarajeewa3597 14 วันที่ผ่านมา +1

    Eka maru

  • @siriyakanthi5520
    @siriyakanthi5520 14 วันที่ผ่านมา

    ඔයාලා සතුටු වෙනවා අපි දුක් වේනවා දේවනිට තේරුවන් සරණයි ❤ ❤

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 13 วันที่ผ่านมา

    ane vdina dukak ❤😊

  • @user-kj2rb1lk1o
    @user-kj2rb1lk1o 14 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @Kasuni91
    @Kasuni91 15 วันที่ผ่านมา +2

    Linkan😢 ඔයාලා ලස්සනට කරනවා

  • @rhbadanage2945
    @rhbadanage2945 14 วันที่ผ่านมา +2

    ප්‍රියන්ත අයියාට දීර්ඝායු ලැබේවා ❤

  • @nilumadu9965
    @nilumadu9965 14 วันที่ผ่านมา +2

    😢😢

  • @sithuweerasekara5936
    @sithuweerasekara5936 15 วันที่ผ่านมา +3

    🎉❤❤❤

  • @shekrawmanuri735
    @shekrawmanuri735 11 วันที่ผ่านมา

    Apenme hareyata duk una aka atettama vagae karane ate atuma natevnme palue kathava❤❤❤❤❤❤

  • @dayawathisilva2332
    @dayawathisilva2332 13 วันที่ผ่านมา

    අනෙ,අපි,ඇඩුව,ඔයාල,හිනාවෙනවා

  • @ManojPriyadarshana-cw8km
    @ManojPriyadarshana-cw8km 13 วันที่ผ่านมา

    ලන්ක්ට්❤❤❤

  • @ctthrakumarihami9452
    @ctthrakumarihami9452 13 วันที่ผ่านมา

    දැන් සෙබා ලින්කන් ලගේ ගෙදර නතර කරගන්න

  • @dhonibaba4934
    @dhonibaba4934 13 วันที่ผ่านมา

    අපි අඩනව ඔයාලා හිනාවෙනවා 😢

  • @NisansalaVithange
    @NisansalaVithange 12 วันที่ผ่านมา

    ප්‍රියන්ත අංක්ල් ඔයාට දිර්ග ආයුශ ලෑබේවා

  • @sn-hu1mg
    @sn-hu1mg 14 วันที่ผ่านมา

    මෙච්චර කට්ටක් කනවද බැනුම් අහන්න ඔය වෙඩිම ඉවරකරාන් බොලන් දැන් ඇති 😅

  • @isharaanuja
    @isharaanuja 14 วันที่ผ่านมา +1

    පුදුම ආසයි මෙ නාට්‍ය යට .හබයි අඩුවා පෙසර් එන තරමට. ආයෙත් නම් අඩන කොටස් දැන්ම එපා.රන්ගන සිල්ල්පීන් සියලු දේනටම ආදරෙයි .විසේසයෙන් දෙවෙනි.දිගෙසි දෙන්න ට

  • @PathiranaSaman-qd6kl
    @PathiranaSaman-qd6kl 12 วันที่ผ่านมา

    දැන් ඉතින් හත් දවසේ දානේ දෙනකන්ම මේ මලගෙදර ද පෙන්වන්නේ අනේ.එපා වෙනවා එතකොට

  • @kuwairline8245
    @kuwairline8245 14 วันที่ผ่านมา +1

    Athota kominiya panuwa nana

  • @user-bo5gg8ci8b
    @user-bo5gg8ci8b 14 วันที่ผ่านมา +1

    ඒ දවස්වල පරන නිර්වාන්ව වළලන්න හැදුවෙත් ඔය කනත්තෙමද?

  • @sagari8618
    @sagari8618 14 วันที่ผ่านมา +1

    අතල් තමයි

  • @NisansalaVithange
    @NisansalaVithange 12 วันที่ผ่านมา

    අපෝ අපිට නම් ඇඩුනා

  • @M.P.Kumari.A-fo7vc
    @M.P.Kumari.A-fo7vc 2 วันที่ผ่านมา

    Ahenam ethin priyanthath kathwen ayn una neda

  • @madhukaluarachchi9213
    @madhukaluarachchi9213 13 วันที่ผ่านมา

    Eyala hinawewi ragapanaw..api adada ada balanaw

  • @sfhhhdfgt4573
    @sfhhhdfgt4573 13 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂

  • @ravindulalantha2996
    @ravindulalantha2996 14 วันที่ผ่านมา +1

    Malli oya thathvika madi anith ayath ekka baladdi...oya eka thawa study karanna...oyata puluwan...

  • @HarshaniAnurada-yl6qc
    @HarshaniAnurada-yl6qc 14 วันที่ผ่านมา

    😂😂

  • @medhavisahavya
    @medhavisahavya 15 วันที่ผ่านมา +2

    Ay oya deweniyat issuwe harinm puthala dennama issarahat depaththin pettiya ussanna epai🤔🤔🤔

  • @senarathbandara776
    @senarathbandara776 11 วันที่ผ่านมา

    me magul kathawa iwarawena ekak nemei

  • @pasansankalpa8917
    @pasansankalpa8917 13 วันที่ผ่านมา

    එතන..අනාge.. සිද්දිය.. Dukay

  • @sunithasunitha3245
    @sunithasunitha3245 14 วันที่ผ่านมา +1

    Linkan.katawan.ainune.ay.oyala.karana.wada.katai.lajjai.hirigitay

  • @Naveenshamalka-ft7kr
    @Naveenshamalka-ft7kr 13 วันที่ผ่านมา

    Linkan marunea nadda itin😂

  • @Srilankaaaa
    @Srilankaaaa 15 วันที่ผ่านมา +3

    ඇයි මැරුණේ 😢

    • @shehanmadhuranga2538
      @shehanmadhuranga2538  15 วันที่ผ่านมา

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 14 วันที่ผ่านมา +1

      කාතාව් බලපන් ඇයි මැරුනෙ

  • @nilumadu9965
    @nilumadu9965 14 วันที่ผ่านมา +1

    😢😢