Hammeee 😋😋shoivideo eka. Apitath hina yanava banti akke 🥰🥰🥰thava vedio karanna 😊😊😊🥰
අම්මෝ දෙන්නගෙම මූනු දෙකේ ලස්සන...රතු වෙලා😁 සැර උනාට දැක්කම ආස හිතුනා😋 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ 🌹💞💕😘😍🥰❤️🌹🌸
Maru akke video eka 🥰🥰🥰🥰❤️❤️❤️❤️. Thava video karanna akke 🥰🥰🥰❤️❤️❤️. Balanna parakku una akke karadarayk unane apita
@@BantiWithKorea Hulagata ape kos gahak vatuna akke . Davas 6 k karant nathuva hitiye
Video eka beluwata wada hina giye mata vitarada😂😂😂😂😂
Posh nethi video ❤
Adarei godak❤❤
Ane shoi akki Vlog eka.oya rameyon eka godak sara patai, akkige yaluwath shoi ilagata Ice cream challenge ekak oni aiya ekka,adarei akki❤ , kochchara padam wada thibbath akkige Vlog mn miss krnna❤
අම්මෝ අක්කිගේ මුණ 😢 අදත් ලස්සනයි akki manika oya ගොඩාරියක්😘😘😘😘😘😘 ආදරෙයි අක්කි මැනික 😊😊❤😊❤😊❤❤😊😊❤❤😊😊❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤❤❤
Ada thmi akkige videos ekk mulinma balnne ..thwa lssna videos genna 😘😘
අනේ ඔයාගේ වීඩියෝස් මන් ලගදි දැක්කේ darling ❤හරිම ලස්සනයි .ඔයා කිව්ව වගේ මන් ගිය මාසෙ චීනෙ ගියපු කාලේ ඔහොම එයාලට ආවේනික නූඩ්ල්ස් කෑවා.දවසක් කාපු එක ඔහොම තොල් වල ඉදන් වෙව්ලන්න ගත්තා මාරම සැරයි ,මට ඒක මතක් උනා ඔයාගේ මේ ලස්සන video challenge එක බලලා❤ Good Luck Darling ❤ ඉදිරියට කරගෙන යන්න❤
බුල්ඩක් එකට වඩා සම්යං ස්පයිසි එක සැරයි මට නම්.. 😄😁 Video eka maru dear 😍
Akkiyage hinawa thamayi shok .akkit sera unsth hina wenawa 🤭🤭🤭akkita nam hodatama sera sera wela wage😍❤️oma be dinanna oni halida🤭
Thanks patiyo❤️😍mata sera kanna bane😥ilaga challenge eka kohomahali dinanawa👍😍❤️❤️❤️❤️❤️❤️
hi අක්කෙ❤ ඔන්න මම තමයි මුලින්ම බැලුවේ මේවගේ video ගොඩක් ඕනේ 🍜😋 ❤
oya parakuy 🫣🫣🫣🫣 mama awa gmn beluwa video eka dala thathpara 10wage ethi mn baladdi 😋😋😋😋😋😋😋😋
@@BantiWithKorea 😁😁😁😁 vihiluwata kiwe ane kauru unth moko video eka.lassny akke
අක්කිලා දෙන්නගෙම මූන රතු වෙලා. ශෝක් අනෙ ඔය දෙන්නම 😁❤ අක්කි food challenge ගේන්නකො 🥰❤
මටනම් හොදටම සැරයී😥තව ඔයාලා ඉල්ලන දේවල් අනිවාර්යයෙන්ම ගේන්නම් 😍❤️❤️❤️❤️
මටත් කොරියාව ට එන්න අසයි ඔය වගේ කෑම කන්න❤😊
ඒකට කොරියන් යන්න ඕනම නෑ.. මෙහේ තියනව ඔරිජිනල් නූඩ්ල්ස්.. කොහෙද කිව්වොත් එවන්නත් පුලුවන්
හා සුදු අක්කියා.. කට දැවිල්ල හැදෙනකන්ම කෑව නේද🤭🤭♥️♥️😋😋 lassanai vedio eka🥰🥰
අක්කා Waවගේම e අක්කාත් lasdanai ane oya දෙන්නා හරිම cute dakkath හිත❤❤💜️🐰🐹🔥💘 pirenawa...ඔන්න akki අපිව awwssa gaththanam dikatama oya wage vedios onaaaa😂❤❤❤
Thanks patiyo 😍digatama innako man me wage videos thawa gennam😍❤️❤️❤️
Akki oya harima lassanai anith akkath lassanai❤ oy koria gye kohomada kiyannkoo cls ehm gye khd
අක්කි ඔයා අද තමයි හරියටම ලස්සනට දැක්කෙ වෙනදත් ලස්සනයි හොඳ ද❤❤❤❤
Mn japan wala idan 3x spicy ramen mn try kara 2xpackets dawas 6 yanakn dawilla thibba . Its too spicy 😂❤much love sis.. keep it up nice. Video❤🎉
Oh wow!...ammo ekanam mata try karanna beriwei ..mekath mata godak serai🥵😍❤️❤️❤️
@@BantiWithKorea nice one sis keep it up I wish you for a future good luck dear….💚
අක්කිගෙ vlogs හරිම ලස්සනයි අනේ ❤️ තවත් food challenge ma කරන්නකෝ අක්කි..
අක්කෙ ඔයා ආවෙ student visa da නැත්නම් eps topik exam එක කරලද කියන්නකෝ අක්කේ
Banti akka oyAnam maru hode win kare nethi unata kamak ne ane ..
අක්කි දම්පට food chalnge ekak oni💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️🎉🎉🎉🎉
Oya mona visa ekn korean awe akki
Ada video ekath lassni😍🩷
Thanks yalu adrey💜💜🥰🥰Mm f3 eken inne yaluu Danta igena gnna gaman arabite ekakata yanawa❤️🥰💜
Ooka kala unuwen tea ekak biuwanm aai na diwyaloke sapa mathak wenne🥵🥵
Congratulations to winner 🏅 බන්ටි ඔයා යාලුවට දිනන්න දුන්න නේද හොරගෙඩියා😁🤭
Oka sarai ewunta mata loku sarak oke awe na ewunta rathu eka sarai oita wada ammo
Ammo mata sera kanna beri nisa mekath serai..hot water bila thawath wedi unaaaa😥😥😥🌶️🌶️🌶️rathu eka kewoth monawa weida danne😍😍
Oyala kiyana tharam sera ne na
ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවනෙ යාලූ.මටනම් සැර කන්න අමාරුයි ..අනික මං කන ගමන් උණුවතුර එක බීලා සැර දෙගුණ උනා😥😁😍😍😍😍😍😍
අක්කි baby 's food challenge එකක් ගෙන්නකො please please please ..... ❤ .අක්කි අහම්බෙන් හම්බවෙච්ච youtube channel එකක් .එක දැන් පිස්සුවක් වෙලා .videos දානකන් මග බලන් ඉන්නෙ .මන් ආසයි ඔයාගෙ විදියට ඔයාගෙ හෙන ශෝ නැ .ඔයා සාමන්‍ය ඉන්න විදියට videos කරන්නෙ .වෙන අයගෙනම් හෙන ශෝ වැඩි.මන් ආස තවත් කෙනෙක් තමා ඔයා ❤🥺 ඉකමනට 50k ගහමු අක්කි ඔයාට පුලුවන්
සැරම එක රතු පාට පැකට් එකේ 2x spycy eka
අම්මෝ ඒකනම් මට කොහොමවත් කන්න බැරිවෙයි..මේ පුල්තක් එක කෑවෙත් හරිම අමාරුවෙන් dr😍❤️❤️❤️
අම්මො රාම්‍යොන් වලින් සැරම එක ඕකද කොහෙද .මාත් කාපු දවසෙ ඇස් වලින් කනෙන් දුම්දැම්මා වගෙ😢❤
Kalupata ekawadiya sara na red coluer eka thamai sara 3x eka
අම්මේ ඒක කාලා මාත් ඇඩුවා 🥹😅❤️❤️ සැර වගේම සසයි ඒක ❤
Ow anee asa hitenwa et kann gyama tamai🥰🥰🥰🥰🥰🥰🥰🤭🤭🤭🤭🤭
😂