Pregnancy Announcement Video🤰 / ජීවිතයේ අපි ලබපු සතුටුදායකම ආරංචිය 👩❤️👨 Samee and Sandu
ฝัง
- เผยแพร่เมื่อ 18 พ.ย. 2024
- For many people to receive a lot of graces! We have many videos with your language subtitle! :)
/ najumary
______________________________________
Music from freetousemusic...
Track: Awake by Pufino
• ✌️ Soothing Peace Slow...
_______________________________________
_______________________________________
Music from freetousemusic...
Track: Married Life by Aylex
• 🥺 Emotional Piano No C...
_______________________________________
thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ www.youtube.co....
✅ Instagram 👩❤️👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ www.facebook.c...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe
✨අපිට කියවලා ඉවර කරගන්නත් බැරි තරමට ඔයාලා අපිට එවලා තියෙන මේ ආදරණීය comments වලට ගොඩාක් ස්තුතියි ...🙏 🥰
ඔයාලා මුලු හදවතින්ම අපිට ලියලා තියෙන සමහර comments කියවනකොට නොදැනීම ඇස් වලට කදුලු එනවා... අපිට ගොඩාක් වටිනවා ඔයාලාගේ මේ ආශිර්වාදයන්.. 🥰ඔයාලාගේ මේ ආදරය නිසාවෙන්ම දවසින් දවස අපේ ගමන තව තවත් ලස්සන කරවනවා.. ඔයාලා හැමකෙනෙක්ටම ගොඩාක් ස්තුතියි අපිට මෙච්චර ආදරය කරනවාට...🙏🥰
ඔයාලා හැමකෙනෙක්ටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ...❤️❤️❤️❤️❤️
Tyy
❤️🩹❤️🩹👨👩👧👨👩👧
Thank You small family
We love you too akki ayiya and chuti baba 🙊❤️
ඇත්තටම ඇස් වලට කඳුලු ආවා.ඒ සතුට මාත් වින්ඳා වගේ ඔය දෙන්නත් එක්කම දැන ගත්ත වෙලේ😘😘😘
සියලු අඟපසඟයෙන් පරිපුර්ණ නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා!❤
නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..අක්කා පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න දෙන්නම බුදුසරණයි 🥺😍❤️
දැන් අපිට තව බබෙක් එකතු වෙනව...චිරා අයියටයි නදී අක්කිටයි බබෙක් ඉන්නව ඔයාල දෙන්නටත් ඉන්නව පවනි අක්කිටයි අයියටයිත් ඉන්නව 🥺🥺🥺❤️❤️අනේ අනේ
ai sanduni akkatai danuka ayyatai dennatath iye tma bba lebune 😍
Ai kaushi akkitath
මෙ තුන් දෙනා කත වෙලාද කොහෙද අපිව පුදුම කරන්න🙊❤️
Aththatama ou math eka thama me kalpana kale.asama copel 3k❤
Mama aterai acki
විඳලා ඉවර කර ගන්න බැරි තරම් සතුටක් හදවතේ තියන විදිහ මූණෙන් පේනවා... ඒ සතුට තවත් වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ඔයාලටත් චූටි පැටියටත් බුදුන්ගෙ සරණින් දෙයියන්ගෙ පිහිටෙන් හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..
ජේසුපිහිටයි පුංචි පවුලට. ❤ පත්තිනි මෑණියොන්ගෙ පිහිටෙන් නීරෝගී දරුවෙක් ලැබේවා ❤
❤️
Oyla. 3. Hama dama. Sathutin inna❤️❤️❤️
Sounds the voice of a granny blessings.
Jusu pihitai
☺☺☺☺☺☺💖
නීරෝගි දරු පැටියෙක් ලැබෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤️❤️ ඔය දෙන්නටත් congratulations ❤️අලුත් අම්මට සහා තාත්තාට ❤️❤️☺️
Nirogi lokuma lokuma tombak labewa
පින්වන්ත දරුවෙක් ලැබෙන්න ඕනා තුන් දෙනාටම බුදු සරණයි ❤ ❤
මගෙත් කිරි සිහිනය ඔයාලා එක්කම සැබෑ උනා.❤️❤️❤️
kirineme kari dennam wara
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නීරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා ❤️❤️❤️❤️
මේ අවුරුද්දෙ අහන්න ලැබුනු සතුටුම දේ මේක😍 හදවතින්ම සුභ පතනවා අක්කීටයි අයියටයි ...😘 මේ වීඩියෝ එක නම් හදවතට ගොඩාක් දැනුනා..මට අක්කී කෙනෙක් නම් නෑ මම හැමදාම හිතුවේ අක්කී මගේම අක්කී කියලා.🤗දැන් මට දැනේනේ මම පුංචි කෙනෙක් වෙන්න යනවා වගේ..ගොඩක් සතුටුයි 😚🤗චූටි පැටියා හරිම වාසනාවන්තයි... තුන්දෙනාම පරිස්සමින් ඉන්න බුදුසරණයි... ජේසු පිහිටයි..
කියන්න වචන නැ ඇත්තටම ගොඩාක් සතුටුයි .... ගොඩාක් පරිස්සමට ඉන්න.. ඔයාලා 2 තුන්දෙනෙක් වෙලා පුංචි පවුල රත්තරං වගේ ඉන්න හොද නීරෝගී ගුණයහපත් දරුවෙක් ලැබේවා පත්තින මෑණියන්ගේ පිහිට වගේ ජේසු පිහිටයි අම්මටයි බබාටයි..❤️
අනේ ඇස්වල තියෙන සතුට,,,බුදු සරණයි ,පත්තනි මෑණියන්ගේ පිහිට ලැබෙිවා,,,,,,මම වගේම දරැවෙක් නැතුව අසරණ වෙලා ඉන්න හැම කාන්තාවකටම ඒ හීනය ඉක්මණින් ඉෂ්ට වෙිවා.....🙏🙏🙏🙏🙏
තෙරුවන් ගුණ ආනුභාවයෙන් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා♥️♥️
තෙරුවන් ගුණ ආනුභාවයෙන් නීරෝගී අන්ගසම්පූර්ණ ප්‍රියමනාප බුද්ධිමත් වාසනාවන්ත දක්ෂ ගුණයහපත් දරුවන් ලැබේවා❤️♥️
අන්ගුලිමාල මහ රහතන් වහන්සේගෙ ආනුභාවයෙන් හැම අම්මා කෙනෙක්ටම ධනාත්මක කරදරයකින් තොර deliveryවලට මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏💐
Oyalo sitisanda oyala inna rate
@@sachithrasandeepa140 ow eyalage kalin videos gihin balanna...
තුන්දෙනාම පරිස්සමට ඉන්න....🥰❤❤ ඇස්වහක් නම් වදින්න එපා...🥺❤❤
දෙන්නටම,
බුදු සරණයි... ජේසු පිහිටයි...
🙏🥰❤
♥️😘
Oh, closed eye shots .. you mean winks.😜
අපි හැමෝටමත් ගොඩක් සතුටුයි😍
නීරෝගී,වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
සතුටින්,පරිස්සමින් ඉන්න.අයියා අක්කිව හොදට බලා ගන්න.
1st time baby heart beat එකක් ඇහුවෙ අනේ මට ඇඬෙනවා සතුටට😭❤️ඔය තුන් දෙනාට දෙවි පිහිටයි 💜✨
Mtath 🥺❤
අනේ ඇස් වලට කදුළුත් ආවා. හරිම සතුටුයි. පරිස්සමින් ඉන්න. තුන් දෙනාටම ජේසු පිහිටයි... ♥️♥️♥️
කියාගන්න බැරි සතුටක් දැනුණේ පරිස්සමින් ඉන්න තුන්දෙනාම බුදු සරණයි දෙවි පිහිටයි හැමදාමත් ආදරෙයි 🥺🥰❤️
බුදු සරණින් කිසිම කරදරයක් නැතුව දරුවා රැක දිලා ලස්සන නීරෝගි දරුවෙකු බිහි කිරිමට ලැබේවා!අම්මාවත් බබාවත් නිරන්තරයෙන් රැකදේවා තෙරුවන් සරණයි!
Satutui akki aiye
2023 හැමෝගෙම හීන හැබෑ වෙන අවුරැද්දක්...අනේ හරිම සතුටුයි...මට නම්....පත්තිනි මෑනියන්ගේ පිහිටයි....මගේ හීනත්...ඔබේ හීනත්..හැමෝගෙම හීනත් මල් පල ගැන්වේවා....❤🥺🔥🌼
අනා අපිටත් ඇහුනෙ ඒ heart beat eke සද්දෙ නේද...🥰...
ඔය තුන් දෙනාටම ජීවිතේ බලාපොරොත්තු වෙන විදියට සතුටින් ඉන්න විශ්ව ශක්තිය , ආශිර්වාදය ලැබෙන්න ඕනේ.. ඔයාල බලාපොරොත්තු වෙනවටත් වඩා යහපත් විදියට , පරිස්සමින් හැමදේම සිද්ද වේව් අනිවාර්යයෙන්ම 🥰....
අනේහ් 😍💗 අපිටත් හරිම සතුටුයි 🥺 හදවතින්ම සුභ පතනවා අක්කිටයි අයියටයි
අනෙහ් හරිම සතුටුයි.මටත් කුදුලු ආව මේ වීඩියො එක දැකලා..හැම ගැහැනියකගෙම ලස්සන හීනයක්.බබෙක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනාටම ඉක්මනින් කිරි සිහිනය හැබෑ වේවා!!! පත්තිනි මෑනියන්ගෙ පිහිට ආරක්ශාවෙන් නිදුක් නීරොගෙ දරු පැටියෙක් ලැබේවා!!!🥺💞✨
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නීරෝගී බබෙක් ලැබේවා....හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දැන් ඉතින් තුන් දෙනාම...🥰🥰🥰❤️❤️❤️❤️❤️ ආදරෙයි ඔයාලට
Pattani mom has work to do.
Dan hulkthh video
හරිම සතුටුයි නංගී ♥️ තුණුරුවන් සරණින් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් නීරෝගී දරු සම්පතක් ලැබේවා!!
අක්කි ඇත්තටම සතුටුයි.බබා ඉන්නවා කියලා අපිව අමතක කරන්න එපා ❤
ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ...!!!අපිට නොලැබිච දෙයක් වෙන කෙනෙකුට ලැබෙන එක ගැන හදවතින්ම සතුටුයි ....
මෙ දවස් වල හැමොට සතුටු දායක ආරංචි එ තමයි pregnancy 😌❤️ congratulations akki & ayya 😌❤️much love 👀💕
අනේහ්😍😍... Congratulations අක්කි & අයියා... හදවතින්ම සුභ පතනවා ❤️🌸💕
Congratulations akki and aiya sath පත්තිනි මෑණියන්ගේ පිහිට වේවා උතුම් දරු සම්පතක් ලැබෙන්න වාසනා වේවා ❤❤❤❤❤❤❤
ම්න් තාම පොඩි කොල්ලෙක් ..හැබැයි අද මෙ විඩියො එක බැලුවම මටත් හරිම සතුටක් දැනුනා..😍ලස්සන නිරොගිමත් දරුවෙක් ලැබේන්න..❤️❤️❤️
ගොඩක් සතුටුයි අක්කෙ අයියේ...ඒ දරුවත් ඔයාලා ලගට එන්න පින් කරලා තියෙනවා... සුභ පැතුම්! නීරෝගිමත් දරුවෙක් ලබන්න වාසනාව ලැබේවා...❤
චූටි බබා ලැබුණාම ඉක්මනින් වීඩියෝ එකක් එවන්න 👪👪👪
පුංචි පවුලට ජේසුස් පිහිටයි 🌲🌲🌲🌹
අක්කී අයියා මම අදයි ඔයාලගේ මේ වීඩියෝ එක බැලුවෙ මොකද මමත් පුන්ච් පැටියෙක් එනකන් මග බලන් ඉන්නවා ඒ ෆීලින් එක . කියන්න වචන නැහැ මට
ඔයාල තුන් දෙනාටම ස්වභාවදහමේ ආශිර්වාදය ලැබේවා!!!! ❤❤❤
අනේ මාත් ඔය සතුටුම දායක ආරංචිය විදිනව දැන් ලගදි ඉදන් ❤❤❤❤ congratulations oyaalatath 😍😍 පරිස්සමෙන් inna
දලදා සම්දු පිහිටයි ඔයාටත් අක්කා 🙏❤️
Congratulations oytth parissmin inn 🥰🥰budusaranai❤️❤️❤️
Pathini paniyangema pihitai akke oyata ❤
ගොඩාක් සතුටුයි 🤗❤️ ඇස් වහක් නම් වදින්න එපා .. හැමදාම තුන්දෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න . බුදු සරනයි දෙවි පිහිටයි ... ❤️
ඔයාලට තව තවත් සතුටින් ඉන්න ලැබේවා .චූටි පැටියට ඔයාලා වගේ දෙමාපියන් ලැබිච්ච එක වාසනාවක් .
ඔයාලා තුන් දෙනාටම අවංකව හදවතින්ම ආශිර්වාද කරනවා වගේම සුභ පතනවා අයියාටයි අක්කිටයි.🥰
ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබැ වෙිවා ...♥️♥️♥️
පත්තිනි අම්මාගේ පිහිට රුකවරණය ලැබේවා.........නිරෝගිමත් ලස්සන දරුපැටියෙක් ලැබේවා...උනුසුම් සුබ පැතුම්.....බුදුසරනයි!!!
මේ ලෝකෙ තියෙන සුන්දරම පදවිය තමයි ඒ උත්තරීතර මව් පදවිය.......❤️අපෙ සුදු අක්කි "අම්මා"😍කියන ඒ ලස්සන වචනෙට හිමිකම් කියලා.......😘මෙි සුභ ආරංචියෙන් පස්සෙ හිතට දැනෙන්නෙ පුදුම සැනසීමක්❤️❤️අයියෙ ඔයාට ආදරණිය බිරිදක් ලැබිලා තියෙනවා.... 💕ඒ වගේම දැන් අයියත් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ❤️❤️අයියෙ සුදු අක්කව පරිස්සමට බලාගන්න❤️❤️මගෙ සුදු අයියටයි සුදු අක්කටයි , කුසේ වැඩෙන චූටි පැටියටත්😍නිදුක් නිරෝගීත්වය අත්වේවා.....💕තුන්දෙනාටම තෙරැවන් සරණයි ...!!!🙏❤️
නිදුක් නීරෝගි පුංචි පැටියෙක් ලැබේවා,,,,තුන් දෙනාටම බුදුසරණයි ,අපි ගොඩාක් ආදරෙයි ❤😘
Congratulations 😍 😍 paththini maniyange pihitai
අම්මො දැනෙන සතුට...ආදරෙයි.සතුටින් පරිස්සමෙන් ඉන්න තුන් දෙනාටම ❤️😘🌻
ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා..බුදු සරණයි පුන්චි පවුලට.. 💙💙💙
අනේ රත්තරනේ තෙරුවන් සරණයි පුංචි පවුලට.. පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිරෝගී ලස්සන දරු පැටියෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි ❤️❤️
Parissamen inna akke jp oya 3denatama
Oya kale patta sundarai akke widinnama one kalayak dawilla kanawanam puthek thama🥰🥰🥰😘
අම්මගෙ රෙද්ද
@@haseenafhaseena9246 ඇයි බන් එහෙම කියන්නේ...තොට අම්මෙක් නැද්ද...😡
නංගිටයි මල්ලිටයි බබාටයි තෙරුවන් සරනයි.
නිදුක් නිරෝගී දරුවකු බිහි වේවා ❤️🙏🏼
ඔයාලා තුන් දෙනාටම සතුටින් ඉන්න ලැබෙවා!!!
තුන්දෙනාට කරදරයක් නම් වෙන්න එපා❤️😘😌 ඒ ආරංචියට මටනම් ගොඩක් සතුටු හිතුනා 🙂😁🤩 බුදු සරණයි 🙏
අනේ හරිම සතුටුයි... ජේසු පිහිටයි තුන් දෙනාටම ❤️❤️ ඇස්වහක් නම් වදින්න එපා... තුන් දෙනාම පරිස්සමින් ඉන්න...
Congratulations akki & ayyaa 🥺❤🥺❤..ඔය ආරංචිය ලැබෙනකම් තමා බලන් හිටියේ .❤🥺..හරිම සතුටුයි ,.🥺❤..ඔය දෙන්නා අපිට දුන්නු ආදරෙයත් කියලා ඉවර කරන්න බැරි තරම් .❤🥺.ඒ ආදරෙත් එක්කම ඔය දෙන්නා දැන් තුන් දෙනෙක් වෙන්න යනවා 🥺❤ .තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න ❤
මං ගොඩාක් ආස කරන ගොඩාක් ආදරේ කරන දෙන්නෙක් ඔයාලා දෙන්න. ගොඩාක් සතුටු ආරංචියක් ❤️❤️❤️❤️❤️ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....❤️❤️❤️❤️
Heartbeat එක අහපු ගමන් අනෙ මටත් ගොඩක් සතුටුයි.පත්තිනි මෑණියන්ගේ පිහිටයි ! පුංචි පවුලට ❤️❤️❤️
Punchi pawla raththaran
Congratulations දුවටත් පුතාටත්.නිරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබේවා. අම්මා තාත්තා වගේ ලස්සන දරුවෙක් වේවා.
වීඩියෝ දාන්න පරක්කු වෙනකොට මට හිතුනා අක්කි අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා👼👼👼👼👼👼👼 congratulation අක්කි and අයියා❤️
Giorno 23 ❤️
Binario 12 ❤️
Pawani perera ❤️
Samee and sandu ❤️
Fav couples pregnant order 🥰❤️
That's true💫💫❤️❤️❤️
Ekanee okkomala ekata
Yes.... okkoma ekata peraherea yanwa❤❤❤❤❤❤
Ekane okkoma ekata🥰❤❤
මන් වගේම ඔක්කොම බලන කෙනෙක් 🥰♥️🥺
මන් මේ වීඩියෝ එක දහ පාරකට වඩා බැලුවා. අනේ මට මාරම සතුටුයි. මන් හැමදාම බලන්නේ ඔයාලා අලුත් වීඩියෝ එකක් දාලද කියලා. ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න. ජේසු පිහිටයි තුන් දෙනාටම!ආදරෙයි හැමදාම.😘😘
ඇත්තටම අයියේ අක්කේ මට මේ වීඩියෝ එකේ මඟක් යද්දීම ඇස් වලට කඳුලු ආවා මාරා සතුටක් දැනුනේ හරියට මගේම අක්කා කෙනෙක්ට මේ සුභ ආරංචිය උනා වගේ තවමත් ඇඬෙනවා මට 🥺 බුදු සරණයි ඔයාලා දෙන්නටම නෑ නෑ ඔයාලා තුන් දෙනාටම නිදුක් නීරෝගී චූටි පැටියෙක් හම්බෙන්න ඕනේ පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම බුදු සරණයි ජේසු පිහිටයි ❤️🥰
පත්තිනි මෑණියන්ගේ පිහිටින් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙවා 😍
Gghyuu
දලදා සමිදු පිහිටයි පුංචි පවුලට නීරෝගි පුංචි පැටියෙක් ලැබේවා..!! ♥️
අක්කි මට පාඩම් වැඩෙත් එක්ක කාලෙකින් you tube පැත්තෙ එන්න බැරි උනා....දැන් තමයි ඔයාලා දාපු වීඩියෝ එක දැක්කෙ..මට නම් ගොඩාක් සතුටුයි .ඔයාලා දෙන්නටම සුභ පැතුම්.....ඔයාලට ලස්සනම ලස්සන හොඳ හිතක් තියෙන චූටි පැටියෙක් ලැබෙන්න කියල මම ප්‍රුස්නා කරනවා....
අනේ ගොඩාක් සතුටුයි....ඔයාල දෙන්නටයි ලැබෙන්න ඉන්න චූටි බබාටයි ජේසු පිහිටයි..සතුටින් ඉන්න හැමදාමත්...😍❤️
Congratulations අක්කි & අයියා🤰❤️
හරිම සතුටුයි,ඔයාල දෙන්නා දැන් සම්පුර්ණයි.🥺💕 කාලයත් එක්ක ආපු ගමන තවත් ලස්සන කරන්න චූටි බබෙක් එනවා,we so excited 😍.ඔයාල දෙන්නා වගේ ආදරේ පිරුනු දෙන්නෙක්ගෙ බබා වෙන්න හම්බෙනවා කියන්නෙ එයා ගොඩාක් lucky බබෙක් ඒ වගේම ඔයාලත් lucky අක්කි & අයියා❤️🥺
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න චුටී පැටිය එනකම් බලන් ඉන්නවා ආදරෙන් හැමදේම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.❤️ අයියා,අක්කි පරිස්සමෙන් ඉන්න, හැමදාම ආදරෙන් ඔයාලා. ඔයාල දෙන්නගෙ ඉස්සරහට කරන කියන දේවලුත් මේ වගේම සාර්ථක වෙන්න කියලා wish කරනවා.God bless both of u & little baby,much love❤️🌍
ඔය දෙන්නාටත් බාබටත් තුන්දෙනෙක් වෙන ගමනේ තවත් වීඩියෝ අරගෙන එන්න අයියේ අක්කේ ඔය දෙන්නාටත් බාබා ටත් පත්තිනි මෑණියන් ගේ පිහිට අරක්ෂාව ලැබේවා සියලු මව් වරියන්ට ඔබට ත් බුදු සරණයි ජේසු පිහිටයි සියලු හීන සැබෑ කරගන්න ලැබේවා සියලු දෙනාම බුදු සරණයි ජේසු පිහිටයි මම මෙතනින් නතර වෙමි 😍😍😍
Congratulations අක්කී & අයියා .නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍😍
ආදරණීය පුංචි පවුලට බුදු සරණයි...! පත්තිනි මෑණියන්ගේ පිහිටයි...!❤
Congratulations nanagi.happy birthday aiya 💐💐haruma sathutui.🌹🌹
Devi pihitsi oyalla 3tama
නීරෝගී වාසනාවන්ත පුංචි පැටියෙක් ලැබේවා..!!තුන්දෙනාටම තුරුනුවන් සරණයි..!!❤️❤️
ජේසු පිහටයි පුංචි පවුලට... 💗🙏 නිරෝගී චූටි බබෙක් ලැබේවා!.🙏✨️ ගොඩක් ආදරෙයි හැමෝටම💞💖😘
Congratulations Akki and Ayya 😍❤
ජය ශ්‍රී මහ බෝ හාමුදුරුවන්ගේ පිහිට දළඳා හාමුදුරුවන්ගේ ආශිර්වාදය තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ රැකවරණය තුන්දෙනාටම ලැබේවා.....! ජේසු පිහිටයි.
අම්මෝ......... අනේ මන්දා මට මෙච්චර සතුටුනම් ඔයාලා දෙන්නට කොච්චර සතුටුද කියලා හිතාගන්න පුලුවන් අක්කෙ අයියේ.ඔයාලා දිහා බලන් ඉන්නකොට ඇස් වලට කඳුලු ආවා.කිසිම ඇස්වහක් වදින්න එපා දෙයියනේ.ඔයාලා දෙන්නා වගේම ලස්සන පින්වන්ත පැටියෙක් ඔයාලට ලැබෙනවා සත්තයි. තෙරුවන් ගුණ බලයෙන් කිසිම දුකක් කරදරයක් සිදු නොවේවා..පැටියත් පැටියගෙ අම්මත් තාත්තත් නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏❤
සුභ පැතුම් දෙන්නටම🎉️🎊️.අක්කි හිටියටත් වඩා පින් පාට වෙලා😍😍. වාසනාවන්ත පුංචි පැටියෙක් වෙන්න කියලා සුභ පතනවා. 😘😘🙏🙏, ආදරෙයි. බබාටයි අක්කිටයි දළදා සමිදු පිහිටයි🙏🙏!!!!
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි අයියේ.. බුදු සරණයි ඔයලගේ පැටියට..
කාගෙවත් ඇස්වහක් වදින්න එපා ඔයාලා තුන්දෙනාටම, නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා 🥰🥰🥰🥰
Congratulations Ayya and Akki 🥰 කියාගන්නබැරි තරම් සතුටක් දැනෙන්නේ . අක්කියි අයියයි චූටි පැටියයි පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ හැමදාම . මාර ආසාවෙන් හිටියේ මේ සුභ ආරංචිය එනකම් . මාරම සතුටුයි 🥺🥺 බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ඔය තුන්දෙනාටම . ආදරෙයි ගොඩාක් 😘😘
ජේසු පිහිටයි..ඔයාලා දෙන්නටම..ලැබෙන්න ඉන්න දරුවටත්....🙏🙏🙏
අනෙ මගෙන් උණුසුම් සුභ පැතුම් නිරොගී වාසනාවන්ත දරුවෙක් ලැබෙවා
සියලු අගපසගයෙන් යුතු නීරෝගීමත් ලස්සන වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි තුන්දෙනාටම 💕💕
ගොඩාක් සතුටුයි .ඒ දැනෙන සතුට වචන වලට පෙරලන්න අමාරුයි අක්කා❤️❤️අක්කටත් අයියටත් බන්ඩියෙ ඉන්න චුටි පැටියටත් තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවා 🙏🙏සියලුම බලාපොරොත්තු ඒ විදිහටම ඉටුවේවා💖💖සතුටින් ඉන්න🌺🌺
සතුටුයි අක්කි අයියේ..ගොඩාක්🤝❤️..දෙන්න තුන්දෙනවෙන්න යනව කියල දැනගත්තාම..පින්වන්ත දරුපැටියෙක් ලැබෙන්න කියලා විශ් කරනවා..බුදු සරනයි🙏🙏🙏🙏
පුංචි පවුල ටපත්තිනි මැනියන්ගෙ පිහිට ලැබෙවා❤
Congratulations AKka & Aiya❤️ අන්ගසම්පූර්ණ නීරෝගීමත් ඔය දෙන්නා වගේම ප්‍රියමනාප දක්ෂ ගුණයහපත් බුද්ධිමත් වාසනාවන්ත දරුවන් ලැබෙන්න කියලා wish කරනවා 💞💐 මේ journey එක share කරගන්නකම් ආසාවෙන් බලාගෙන හිටියා වගේම බලාගෙන ඉන්නවා ♥️
Ane aneee හලෝ හරිම සතුටුයී....ආදාරේ සියදහස් ගුණයකින් වැඩි වේවා....congratulations akkii & ayiya❤❤❤
අනේ අක්කී හරි ම සතුටුයි..😊💖 නිරෝගී පින්වන්ත වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා මන් මාගෙ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🎀💜️ ඔය තුන්දෙනාගෙ පුංචි පවුලට මන් හදවතින්ම සුබ පතනවා.
බුදු සරනයී !!!!!!!!! 🙏😊🎀
Congratulations beautiful momma and daddy to be ❤
Thank you so much akkiyooo ❤😘
අනේ ගොඩ ගොඩාරියක් සතුටු හිතුනා...😭❤️පරිස්සමින් ඉන්න අක්කි & අයියා & චූටි පැටියා...🥺❤️ජේසු පිහිටයි තුන් දෙනාටම..🥺😘💕
ජේසු පිහිටයි! බුදු සරනයි ! නිදුක් නීරෝගි වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න ඕන හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️
සුබම සුබ පැතුම් දුවෙක් උනත් පුතෙක් උනත් සුරංගනා පැටියෙක් හම්බෙන්නේ මාර සතුටුයි අනේ 🎉️🥂❤️💐💖
God bless you thundenatama.parissamata inna..adareiiiiii ...❤️❤️❤️💕💕💕
බුදුන්ගෙ සරනින් ....පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා ....
දෙන්නා තුන්දෙනා වෙන එකට හරිම සතුටුයි. දෙන්නටම මගේ හදවතින්ම සුභ පැතුම්😊 බුදු සරණයි. ජේසු පිහිටයි 😊
හරිම සතුටුයි අක්කී & අයියා...අක්කී රෝස මලක් වගේ..ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි !! චූටි පැටියට රාහුල මාතාවගේ පිහිටයි !!!
ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය හැමදාම ලැබෙන්න ඕනී ❤️😍
බුදු සරණයි තුන්දෙනාටම...දුවෙක් තමා ඔයාට ඉන්නේ...😍
Congratulations අක්කා අයියා .ඔයලා දෙන්න වගේම හොද ,ලස්සන වූටි පටියෙක් හම්බවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ❤️❤️
අනේ අක්කී මැනික.. හිටියටත් වඩා ලස්සන වෙලා වගේ දැන් 😘❤️.. Congratulations both of you 🥺❤️ සතුටින් පරිස්සමින් ඉන්න.. ආදරෙයි තුන්දෙනාටම.. 💕
Congratulations Akki & Ayya 😍❤ May the Triple Gem Bless you !
Congratulations Akki & Ayya 🤩🧡 My the Triple Gem Bless you!
අයියේ අක්කි congratulations දෙන්නාටම..♥️ ඔයාලා දෙන්නාගේ නිහතමානීකමට ආදරයට මන් හරිම ආදරෙයි.😍 දිනෙන් දිනම දියුණු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🙏 දැන් ඔයාලා දෙන්නාට වගේම ඔයාලාගේ පුංචි පැටියාටත් හරිම ආදරෙයි..😘 ඔයාලා දෙන්නාගේ වීඩියෝ බලන්නෙ නම් හරිම ආසාවෙන්..මගේ ජීවිතේ දැකපු ආදරණීයම couple එක..ඒ වගේම මන් ආසම couple එක..♥️ අක්කිට බුදු සරණයි පරිස්සමින් ඉන්න..ඔයාලා තුන් දෙනාටම තුණුරුවන් සරණයි 🙏🙏
අනේ අක්කේ අයියේ patta සතුටුයි video එක දැක්කම. මම pregnant වෙලා වගේ සතුටක් දැනුනේ ඇත්තටම. ඉතින් ඔයාල තුන්දෙනාටම බුදු සරණයි! නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කඉයලා ප්‍රාර්ථනා කරනවා. 😍😍
ජේසු පිහිටයි පුංචි පවුලට පත්තිනි මෑණියන්ගේ පිහිටයි නීරෝගී දරුවෙක් ලැබේවා බුදු සරණයි ❤️❤️❤️❤️
උදෙන්ම අහපු ලස්සනම සතුටුම ආරංචිය ❤️✨
Congratulations ayya &akki..🌈🥰❤️
God bless you!! And take care both of you..😘❤️✨
චූටි පැටියටයි අක්කිටයි තෙරුවන් සරණයි 🥺❤️ පරිස්සමට ඉන්න දෙන්නා 😍😍
ජේසු පිහිටයි...
ඔබ දෙපලටයි..
පුංචි බබාටයි💜💚
Godak satuti akke& aiya.