කතරගම දෙවියන්ගෙන් පණිවුඩයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • කතරගම දෙවියන්ගෙන් පණිවුඩයක් - Dharshana Handungoda
    Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.com/Em6KkP26V8k...
    Contact us ► info@sldeshaya.com
    Call us ► +94705050111
    Follow SL Deshaya
    Website ► www.sldeshaya.com
    Facebook ► / sldeshaya
    Twitter ► / sldeshaya
    Instagram ► / sldeshaya
    TikTok ► / sldeshaya
    #ranilwikramasingha #katharagama #katharagamadeviyan #dishangunasekara #news #slpolitics #sldeshaya #dharshanahandungoda #news1st #adaderana #hirunews
  • เกม

ความคิดเห็น • 258

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 20 วันที่ผ่านมา +62

    27:08 දේවාලේ ඉන්න කපුවට බැනලා වැඩක්නෑ අපේ කතරගමට යන හරක් දැන ගන්න ඕන මුන් පුදනවානේ 5000 හේ කොල මුන්ට ගෙදර කන්නනැ හරක්ටකියලා වැඩක්නැ

    • @andrewjaz5246
      @andrewjaz5246 18 วันที่ผ่านมา

      ඒ මිනිසුන් පන්සල් විසින් උන්ගේ සුඛ වියරනය සදහා අන්දවා අති නිසයි. ධර්මය, ආගම මිනිසුන් උපන් මොහොතේ පටන් බිය ගන්වයි.

  • @subashiniperera2881
    @subashiniperera2881 20 วันที่ผ่านมา +27

    මම නම් අහලා තියෙන්නේ නිලංග දෑල බණ්ඩාර කියන්නේ පල් හොරේ ක් කියලයි. මේ මනුස්සයා මේ මොනාද කියන්නේ. හොඳටම බීල කියවනවාද, නැත්නම් මානසික අවුලක්ද .

  • @pinethana9029
    @pinethana9029 20 วันที่ผ่านมา +32

    නිලංග දෑල බණ්ඩාර නෙවෙයි. “නිලංග දෑල” . දළදා මාලිගාව සතු අති විශාල ධනස්කන්දයක් විශාල වශයෙන් පෞද්ගලික සුඛ විහරණයට යොදාගත් බවට බොහෝ අය චෝදනා කරනවා අහලා තියෙනවා. මතකද මහින්ද එයාව පාර්ලිමෙන්තුවට ලැයිස්වෙන් අරගෙන , දළදා මාලිගාවෙ බස්නායක නිලමෙකම උගෙ නෑයෙකුට ගන්න try කරා. මාලිගාවත් කාලා විනාශ කරන්න. ඒත් ඌට ඒක මොන ආනිසන්සෙකින්හරි කරගන්න බැරිවුණා.

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 19 วันที่ผ่านมา +4

      කොච්චර චෝදනා කලත් ඒවා ගැන කවදාවත් කිසිම කෙනෙක් පරීක්ෂණ කරන්නේ නෑ

  • @ajith32
    @ajith32 20 วันที่ผ่านมา +20

    දෑලට සුදු හුණු ගාන ඔබටත් ඔබගේ මාධ්‍ය ජීවිතයටත් ලොකු කැලලක් වේවි....ඔබව මිනිසුන් මත්තට ප්‍රතික්ෂේප කරාවි...

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna6558 20 วันที่ผ่านมา +19

    ලොක්කා නිලංග දෑල ගැන දන්නැද්ද😂
    කුට්ටියක් ලැබුනා වත්ද???😢
    ලොක්කා don’t damage your reputation and credibility

  • @gajalanka95
    @gajalanka95 20 วันที่ผ่านมา +32

    අයියෝ දර්ශන ඔයාට අමු කැවිලද නිලංග දෑල බණ්ඩාර කියන්නේ නාකි මයිනත් එක්ක දළදා මාලිගාවම හොරා කෑව ඉඩකඩම් එක්ක අර කපුවෙක් විස්තරේ කිව්වා සල්ලි මිටි බැඳලා නිලංග දෑල බණ්ඩාර ජනාධිපති මන්දිරයට මහින්ද රාජපක්ෂට ගෙනල්ලා දුන්නේ දාර්ශන කඩේ යන්නේ 😂

    • @merilkurera7815
      @merilkurera7815 20 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම මොහු දන්නේ නැහැ නිලංග ගැන..

    • @KuwenisFather
      @KuwenisFather 20 วันที่ผ่านมา

      ​@@merilkurera7815මොහු දන්නවා උනත්,මුදලට සුදු හුනු ගාන වැඩක් මෙයා කරන්නෙ,කාගෙහරි කොන්ත්‍රාත් එකකට දැන් ඉන්න කතරගම නිලෙමෙට ගහනව.දන්න තරමින් දැන් ඉන්න නිලමේ කපුවන්ගෙන් දේවාලෙ බේරගෙන හොදට කරගෙන යනව.😂

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 20 วันที่ผ่านมา +23

    නිලන්තදැලත් තව හොරෙක් තමානේද

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 20 วันที่ผ่านมา +66

    දර්ශන ඔයා නිලංග දෑල බංඩාරට සහතික දෙන්න කලින්,කැළණි වි:වි: මහාචාර්යවරයෙක් පොතක් ලියල තියෙනව නිලංගගෙ වංචා ගැන, ඒක බලන්න .🙏

    • @rohansk1
      @rohansk1 19 วันที่ผ่านมา +5

      එකඟ වෙනවා

    • @lokubandaaluvihare
      @lokubandaaluvihare 19 วันที่ผ่านมา

    • @nuwannuwan1271
      @nuwannuwan1271 19 วันที่ผ่านมา +5

      කලින් ශම්මිට සුදු හුනු ගැවා දැන් නිලංගට සුදු හුනු ගානවා ,අනිවාර්යයෙන් නිලංගයා ගෙන් කුට්ටියක් හම්බ වෙලා තමා 😂😂😂😂

    • @dil-oc9cs
      @dil-oc9cs 19 วันที่ผ่านมา

      @@nuwannuwan1271 දර්ශන මහත්තයා හැමෝගෙන්ම සල්ලි ගන්නෙ නෑ.. අතේ ඇගිලි ගානටත් වඩා අඩු ගානකින් තමා ගන්නේ.. ශම්මි එක්කෙනෙක්..

  • @sudath57
    @sudath57 20 วันที่ผ่านมา +21

    අපි අහල තියෙන්නේ ඔය නිලංග බන්ඩාරත් ඉතාමත් දූශිත මිනිහෙක් කියලා, ඔයා මොකද මේ එකපාරටම මෙයාට සුදුහුනු ගාන්නෙ?

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 19 วันที่ผ่านมา +2

      ඒකනේ

  • @chandraniherath1043
    @chandraniherath1043 20 วันที่ผ่านมา +21

    ඔ තුමා කාටවත් චරිත සහතික දෙන්ට යන්ට එපා. කඩේ යනවා කියලා හිතෙනවා

  • @randipro
    @randipro 20 วันที่ผ่านมา +31

    දර්ශන වැරදි තැනක් අද ඇල්ලුවෙ. නිලංග දෑල කොහෙත්ම සුදු නැ. ඌව සුද්ද කරන්න එපා.

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +70

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @SusilAyupala
      @SusilAyupala 20 วันที่ผ่านมา +4

      Ella jayawewa niyamai ❤❤❤

    • @iranganiadikarama7938
      @iranganiadikarama7938 19 วันที่ผ่านมา +2

      ජයවේවා

    • @srimamangalika9684
      @srimamangalika9684 19 วันที่ผ่านมา +1

      76 වසරෙ රතු කොහෙද හිටියෙ ඉන්න වුනෙ, දැන් ඉන්නෙ කොහෙද ඇයි අහසින් වැටුනද

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 19 วันที่ผ่านมา

      YAKO RATA WINASA WUNE PRABA SAHA WIJEWEERA NISA......

    • @smnjayasundara9788
      @smnjayasundara9788 19 วันที่ผ่านมา

      ​@@SusilAyupala😂

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 20 วันที่ผ่านมา +31

    දෙයයියෝ නෑ උන් විකුණලා කාල ඉවරයි 😂😂

  • @Socrates12
    @Socrates12 20 วันที่ผ่านมา +21

    මමත් මෙච්චර කල් මේ කියන එව්ව බලන් උන්න. හිතුවෙ යමක් කමක් තේරෙන යුක්තිගරුක නීතිගරුක අවංක අව්‍යාජ මාධ්‍ය වේදියෙක් කියලයි. කතරගම විතරක් නොවේ..ඔය ගැටලුව බොහොමයක් පන්සල් දේවාල වල තියෙන ප්‍රසිද්ධ ජාවාරම්. මට හිතාගන්න බැරි එකම දේ.. නිලංග දෑලබණ්ඩාර කොහොමද එතරම් සුදු පිංවතෙක් උනේ කියලයි. දර්ශන ඔයාට ලොකු වැරදීමක් වෙලා ඒ දීපු චරිත සහතිකේ නම්. හොයල බලල තියේද දියවඩන නිළමෙගෙ පැටිකිරිය ???? එක්කො ඔයා නිකම් ඊයෙ පෙරේදා ඉපදිලා 😮😮

    • @gajalanka95
      @gajalanka95 20 วันที่ผ่านมา +6

      අන්න ඒකයි මට මේ හිතාගන්න බැරි හැමදේම දන්න දර්ශන කඩේ යනවද මේ වෙලාවේ අපි නොදන්න කාට හරි 😜

    • @gajalanka95
      @gajalanka95 20 วันที่ผ่านมา +6

      දර්ශන ඔයා තව ටිකක් හොයලා බලන්න මිනිස්සු ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔහොම සුදුවුණු ගහන්න එපා ලැජ්ජයි අපිට

  • @ahamedfaizer7454
    @ahamedfaizer7454 20 วันที่ผ่านมา +56

    මාලිමාව ට ජයවේවා ජයවේවා ජයවේවා

  • @janakadesilva581
    @janakadesilva581 20 วันที่ผ่านมา +10

    දළදාමාලිගාවේ ඉඩම් විකුණපු එකා .පට්ට හොදයිලු 😂😂😂
    නිලංග බන්ඩාර බෞද්ධයන්ගේ ආධ්‍යාත්මික නායකයලු ....බෞද්ධයෙකු ලෙස මාගේ ආධ්‍යාත්මික නායකයා වන්නේ බුදුන් වහන්සේ පමණි.....
    ලැජ්ජයි දර්ශන ....ලැජ්ජයි.....

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 19 วันที่ผ่านมา

      කියන්නේ කාටද

  • @terrencemg
    @terrencemg 20 วันที่ผ่านมา +10

    කතරගම කියන්නේ එහෙ හැමෝටම සල්ලි ආකරයක්,
    පූජාවට තියන සල්ලි රත්තරං එයාලගෙ ගෙවල්වලට ගෙනියනවා, නිලංග දෑල තමයි දළදා මාළිගාවෙ රත්රන් වලින් කාර් පේන්ට් කලේ, මිනිස්සු මේව කවද තේරුම් ගනියි ද .

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 19 วันที่ผ่านมา +2

      මෙයා ඒමිනිහට සුදුහුණු ගානවා

  • @Pathirana23456
    @Pathirana23456 20 วันที่ผ่านมา +11

    Ai ban ඔය නිලංග තමයි මාළිගය ta ලැබුණ සල්ලි කෝටි ganan මහින්ද හෝරා ta දුන්නෙ uba ඒක danne නැද්ද

    • @Socrates12
      @Socrates12 20 วันที่ผ่านมา +3

      මූට අමු කැවිලා. එක්කො පයිත්තියං...එක්කො මූ මැරිල ඊයෙ පෙරේද ඉපදිලා.මම හිතුවෙ නෑ මූ මෙතරම් දෙකයි පනහේ පොරක් කියල 😮

    • @gajalanka95
      @gajalanka95 20 วันที่ผ่านมา

      ඇට පිටින් ගංජා ගහලා ඇවිල්ලද මන්දා මොන මගුලක්ද මේ කියවන්නේ පට්ට හොරෙකුට මල්මාලා දානවා

  • @lasathfernando8010
    @lasathfernando8010 20 วันที่ผ่านมา +48

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව

    • @nimalbandara102
      @nimalbandara102 20 วันที่ผ่านมา +1

      But we are with you

    • @srimamangalika9684
      @srimamangalika9684 19 วันที่ผ่านมา

      76 කාලයෙ රතු කොහෙද හිටියෙ

  • @lalsella9887
    @lalsella9887 20 วันที่ผ่านมา +16

    නිලංග "දෑලි"බණ්ඩාරගෙන් ගානක් හම්බවෙලා ඇති නැත්නම් මේ කොහේවත් තියෙන කතාවක් එකට ආඳලා සුදු හුණ ගාන්නේ

    • @Pathirana23456
      @Pathirana23456 20 วันที่ผ่านมา +5

      ඌ මාලිගා වට ලැබෙන ඔක්කොම දුන්නෙත් මහින්ද ta issara den කාටද danne නැහැ denne

    • @gajalanka95
      @gajalanka95 20 วันที่ผ่านมา +8

      මට හිතාගන්න බෑ දර්ශන ගැන පට්ට හොරෙකුට සුදු හුණු ගානවා 😖

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 19 วันที่ผ่านมา +6

      ඔව් ඒ මිනිහාත් පට්ට දුෂිත යක් කියලා සාක්කි ත් එකක්ම සමහරු මාද්‍ය සාකච්චා තිබ්බ මාත් දැක්ක

  • @nuwanperera8140
    @nuwanperera8140 20 วันที่ผ่านมา +6

    ශාසනය , සිවුර , පිරිත්නූල් ,පලතුරු වට්ටිය , මල් වට්ටිය , පිරිකර , පන්සල , පල්ලිය කෝවිල ,පාන්සුකූලය , බෝදිපූජා , මැටි පිලිම , ගල් පිලිම , නමස්කාර , පින්බත් ,යාග හෝම , අනවින කොඩිවින බලි තොවිල් නැකත් හදහන් කේන්දර යනාදි එකී නොකී "බුදුන්වහන්සේගෙ නිර්මල දර්ශනයට සම්බන්ද නැති" අමුම අමු තක්කඩි ආත්මාර්තකමි රැවටිලිකාර පවුකාර බඩගෝස්තරවාදී හිගන්නන්/ නිගන්ටයන් පිරිසක් විසින් , අවුරුදු 75ක්ම රටේ මිත්‍යා දෘශ්ටික දුප්පත් අසරන , බුදුන්වහන්සේගෙ දර්මය වලිගයෙන් අල්ලාගෙන සිටින ගෝත්‍රික පසුගාමී සතර පෙර නිමිති මෙනෙහි කරමින් ජීවත් වෙන කිසිම ආකල්පමය සන්වර්දනයක් නොමැති මිනිසුන් ජනතාව රැවටීමට හදුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවලින් මුලු රටක් එහෙන්පිටින්ම විනාසයයට රැගෙන ආපු තැනක් , වසර 2023 දක්වා. //.// හර්දසාක්ශියක් සහිත බුද්දිමත් මිනිසුනේ ,, බුදුන්වහන්සේගෙ ගැබූරු දර්මය අවබෝධ කරගත හැක්කේ අල්ප කෙලෙස් සහ දූවිලි මනසක් සහිත "ප්‍රච්නාවන්තයින්ටම" පමනයී .දුශ්ප්‍රාච්චාන්තයන්ට නොවේ. සන්වේදී මෙම ගැබුරු දහම/කියවීම ඔල්මාදයෙන් සහ උන්මාදයෙන් පෙලෙන දුශ්ශීල මිනිසුන්ට අවබෝධ කරගත නොහැක .තේරුමක්ද නැත .මෙම නිර්මල දර්ශනය සිහියෙන් හෝ අසිහියෙන් අවබාවිතා කරනා දුශ්ශීල පවුකාරයන්ට විශ්ව ස්වාභාව දර්මයා විසින් කොයිම මොහොතේ හෝ මිහිපිට පඩිසන් දෙනවා ඇත .ඒකාන්තයි ..සත්‍යයි .

    • @hard_talk1281
      @hard_talk1281 19 วันที่ผ่านมา +3

      පෙන්වා සිවුර සෝදා අපෙ මොල
      සැම යසට ...
      සුම්මා කමින් රසකර පින්බත් කටට...
      දොඩවා වැදිබණ පාන්දර පහේ සිට...
      දැම්මා රැවටුනු අයව අද පාරට...
      තිලෝගුරු බුදුන් ලොවටම බෙදාදුන් උතුම් දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, දේශපාලුවන්ගේ සහචර තක්කඩි සංඟ පාතාලයෙන් මිලියන 22ක ජනතාවක් ගලවාගෙන, ඒ ප්‍රාණ ඇපකරුවන්ට පූර්ණ නිදහස ලබාදීමට කටයුතු කරනු වෙනුවට... අප රටේ පහලවෙන නායකයින් යැයි කියාගන්නා නිවටයන්... ඒ වසල සංඟ කල්ලිය මාර්ගයෙන්ම බලයට එන බව පෙනෙන්නේ... මා වැනි මෝඩයෙකුට පමණි.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 20 วันที่ผ่านมา +19

    සාදු සාදු සාදු කතරගම නිළමෙත් සුගතියට පාර කපා ගෙන දෙවිඳුන්ට සල්ලි පුදන උන්ට හොඳ පාඩමක් පින් විතරයි දෙවියන්ට ඕන දෙවියන්ට සල්ලි මොකටද කියල තේරුම් ගන්න බැරි සල්ලි පෙරේතයො න්ට සල්ලි පුදනව ස්තූතියි දර්ශන මහත්මයා ..

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 20 วันที่ผ่านมา +20

    ඇයි තට්ටයො නිලන්ග බන්ඩාරත් හොරානෙ😂😂😂😂

    • @Caminago
      @Caminago 20 วันที่ผ่านมา +1

      ඒක තමයි 😂

    • @champadesilva7771
      @champadesilva7771 20 วันที่ผ่านมา +1

      නිලංග දෑල නම..

  • @menwjayasekera
    @menwjayasekera 20 วันที่ผ่านมา +21

    රත්‍රං තැටි හොරකමක් වෙලා පස්සෙ හමුවුනා කිව්වනෙ.

  • @merilkurera7815
    @merilkurera7815 20 วันที่ผ่านมา +6

    දර්ශන ඔබ නිලංග ගැන කිසිවක්ම දන්නේ නැහැ..අපි දන්නෙත් නැහැ.ප්‍රසිද්ධියේ ඔහුගේ සම්පූර්ණ විස්තර චමුදිත සමග කල සාකච්ඡාව විමර්ශනය කර බලන්න...

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 20 วันที่ผ่านมา +31

    මාලිමා දේවියන්ගේ පිහිටයි මාලිමාවට ජය වේවා

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 20 วันที่ผ่านมา +15

    දර්ශන මහත්තයෝ ... shirt එක නං නියමයි ...!❤️

  • @damithdamith8881
    @damithdamith8881 20 วันที่ผ่านมา +15

    ඇත්ත කතාව 💙👍

  • @myasapala3399
    @myasapala3399 20 วันที่ผ่านมา +20

    නියමයි අපේම අදහස් ඔබට තියෙන්නේ හරි ගමණයමු ඔබට සුභ පැතුම්

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 19 วันที่ผ่านมา +3

    නිලංගට කඩේ යන නිසා වීඩියෝව නැවත්තුවා.මේ තට්ටයට මොංගල්ද ?

  • @raviweerasundara3314
    @raviweerasundara3314 20 วันที่ผ่านมา +30

    මාලිමාවට ජය වේවා !

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 19 วันที่ผ่านมา +1

    දර්ශන නිලංත. දෑලෙ. අලි. හොරෙක් කියලා. කපුවා. කරපු කෙරුම් කියුම්. මාධ්‍යයට. හෙළිදරව් කලා ජාතික ජන බල වේගය දිනවමු දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ජයෙන් ජයම වේවා ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට ලබා දෙන්න ජයෙන් ජයම වේවා ❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sunethradissanayake641
    @sunethradissanayake641 20 วันที่ผ่านมา +3

    රාජපක්සලා කොතැනද එතැන හොරැ ඇත

    • @srimamangalika9684
      @srimamangalika9684 19 วันที่ผ่านมา

      පාර්ලිමේන්තු වම හොරු

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 20 วันที่ผ่านมา +5

    දෙවියන්ට එතරම් හාස්කම් කරන්න පුළුවන් නම් හා ඕන දෙයක් කරන්න පුළුවන් නම් අපේ සිංහල කොල්ලෝ ජීවිත පරිත්‍යාගයෙන් 30අවුරුදු යුද්ධය නිම කරන්න ඕනද ?කතරගම දෙවියන්ට නිම කරන්න තිබුණානේද ?රටේ දේපල හොරා කනවිට කතරගම දෙවියන් කොහෙද හිටියේ?

    • @nutl00se73
      @nutl00se73 20 วันที่ผ่านมา +1

      පරෙස්සමෙන් කතරගම දෙයියොත් දැන් කමෙන්ට්ස් කියවනවා.. දැක්කොත් උදහස් වෙයි.

    • @terrencemg
      @terrencemg 20 วันที่ผ่านมา

      හැම ආගමකම ඉන්න ශාස්තෘවරුන් අපේ ප්‍රශ්න විසඳනවනම් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ, ඇදහිලි වලට අපහාස කරන්න එපා,

  • @Chrisperera-xu5iq
    @Chrisperera-xu5iq 20 วันที่ผ่านมา +2

    ඔබගේ කතාව මා කොටසයි ඇසුවේ. මා දන්නා විදියට ලංකාවේ සිටින නොම්බර එකේ හොරු තමයි කතරගම දෙයියන්ට ගිහිල්ලා බාරහාර කරන්නේ. දුටුගැමුණු රජ්ජුරුවන් විසින් කරගත්ත ලොකු වැරැද්දක්. සොලීන්ව ගහලා එලවද්දි, ඉන්දියාවෙන් ඇවිල්ල දේවාල දාගෙන හිටිය කපුවන්ව බේරගන්න, දුටුගැමුණු රජතුමන් විසින් දේවාල පන්සල සමග බද්ධ කරා කියා තමා මා අසා තියෙන්නේ පොත්පත්වල කියවා තිබෙන්නේ. ඒ කියන්නේ ඒ කාලේ පන්සල්වලට කිව්වා කපුවන්ට දේවාල දාගෙන ඉන්න අවසර දෙන්න කියලා උන්ගේ ජීවිත බේරගන්න ඕන හින්දා. දේවාලවල ඉන්න ඔය කියන දෙවිවරු න් සිටිනවා නම් රටට මේ වගේ නස් පැත්තියක් සිද්ධ වෙයිද?????. පළාතෙන් පළාතට එක එක දෙවිවරු ඉන්නවා ඒ වුනාට ඒක පකයෙක්ගෙන්වත් වැඩක් නැහැ. මිනිසුන්ව ගොනාට අන්දලා, සල්ලි හම්බ කරන එක විතරයි කරන්නේ ඒවල ඉන්න හොර කපු වේසිගේ පුතාලා. යකෝ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ දේශනාවල් අසලා ඒවා පස්සේ පලයල්ලා. ඔය පකේ දෙවිවරු කියන එක පකයකුටවත් බෑ කිසිම පකක් කරන්න. තේරෙන්න සුද්ධ සිංහලෙන් කිව්වේ. කොපි කන්න නැතුව කොහෙවත් ඉන්න හොර කපුවන්ට සල්ලි දීපල්ලා. උන් ගෑණු හතර පස්දෙනා තියාගෙන ෆුල් ආතල් එකේ ඉන්නේ. මෙතන දුටුගැමුණු රජ්ජුරුවන් කරගත්ත මා දකින එකම වැරැද්ද එය පමණයි.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 20 วันที่ผ่านมา +3

    දැල ගැන වැරදුනාද ???????

  • @LazarAnjelov
    @LazarAnjelov 20 วันที่ผ่านมา +10

    මහජන ආණ්ඩුවක්‌ වෙනුවෙන් සියල්ලන් එක්ව කැපවෙමු ❤️🧭❤️

  • @shantinim274
    @shantinim274 19 วันที่ผ่านมา

    මුන්ට හැමදාම මේ හොරා කෑම් කරන්න බෑ. තව ටික දවසයි . නැටුම් හමාරයි මාලිමාවට ජය වේවා !!!ඔයාටත් ජය වේවා දර්ශන. 👍👍👍

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 19 วันที่ผ่านมา +1

    දෑල බණ්ඩාර ගැන කැළණිය කැම්පස් එකේ ආචාර්ය වරයෙක් ලියපු පොතක් තියෙනවා ..ඒක කියවන්න දර්ශන

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +9

    LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩

  • @danushkadarshana1315
    @danushkadarshana1315 20 วันที่ผ่านมา +3

    අද shot එකක් අරගෙන නේ video එක කරේ ලොක්කා😂😉💜️

  • @user-sl7k
    @user-sl7k 19 วันที่ผ่านมา +1

    _දෙවියන්ට සල්ලි ඕනෙ නෑ. පලතුරු ඕනෙ නෑ. දෙවියන් වන්දනා කරල පින් දෙන්න. සල්ලි වැඩිනම් අසරණයිනට උදව් කරන්න . තේරුමක් නැතිව ගොංකම් නොකරන්න ._

  • @lakshmanperera9659
    @lakshmanperera9659 19 วันที่ผ่านมา +1

    සහෝදරයා මුන් ඔක්කොම එකතුවෙලා දෙයියො පල්කරනවා

  • @niromaduwanthi4071
    @niromaduwanthi4071 20 วันที่ผ่านมา +4

    Nilanga yath patta horek, kiriwehara lokkath hoda character akak thiyena porak namae,Nilameya wagema kapu set akath patta horu

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 20 วันที่ผ่านมา +2

    මමත් ඔය කතරගම දහ වතාවක් විතර ගිහල්ල තියෙනව....හැබැයි දෙවාලෙට නම් සත පහක්වත් දීලත් නැහැ දෙන්නෙත් නැහැ.... පඩුරු වලට කපුවො අරක්කු බොනවලූ..,..අපිට පිස්සු නැහැ...😅😅😅😅

  • @Hirujapan
    @Hirujapan 19 วันที่ผ่านมา

    දේවාලේ ඉස්සරහ මහරගම අපේක්ෂා රෝහලේ කවුන්ටරය තියෙනවා,දේවාලේට දෙන සල්ලි රෝහලට දීලා රිසිට්පත පූජාවට්ටියේ තියලා පූජා කරන්න. 🙏🙏

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 19 วันที่ผ่านมา

    GOOD MORNING FROM SWEDEN
    8TH JULY. I RESPECT AND REGARD U SIR.

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 20 วันที่ผ่านมา +3

    All Rajapase's are a CURSE .

  • @chinthakaabeyratne3710
    @chinthakaabeyratne3710 19 วันที่ผ่านมา

    දර්ශන මහත්තයා අද සබන් නැතුවම නානවා. දුකයි. හැමදාම ආසාවෙන් අහපු එකම චැනල් එක.

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 19 วันที่ผ่านมา

    රනිල් ගේ සටකපට උප්පරවැට්ටි වලට රැවටෙන්නෙ එපා2028.වෙනකම් වෙනකම් ණයනොගෙවන නිසා තමයි දැන් තෙල් සහ ගෑස් තියෙන්නෙ.

  • @maxieperera7476
    @maxieperera7476 19 วันที่ผ่านมา

    Dear Dharshanayo, You are a INDEED GREAT. We salute you, we LOVE YOU, for all factual REVELATIONS.

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 19 วันที่ผ่านมา

    ඔබතුමාට තොරතුරු දැක්වීම ගැන ස්තුතියි ❤❤❤❤❤❤

  • @NishanthaWijewardhana
    @NishanthaWijewardhana 18 วันที่ผ่านมา +1

    දර්ශන මහත්තයෝ මොකද අද මේ වෙලා තියෙන්නේ. මගේ පුද්ගලික අදහස මේ වීඩියෝ එක කිරීමට කලින් නිලංග දැල බංඩාර ගැන අධ්‍යනයක් කරේ නැද්ද?. සෑහෙන්න දැනුම් තේරුම් ඇති ඔබතුමා මේ හොරා ගැන මොකෝ සුදුහුණු ගාන්නේ. ඔබතුමා මෙය නිවැරදි කලොත් ඔබතුමාගේ ඉදිරි ගමන අති සාර්ථක වේවි. අලුත් වීඩියෝ එකක් දානකං බලාන හිටියා. මේ වගේ හොරුන්ව FROmot කරන්න එපා. ජයවේවා!

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 19 วันที่ผ่านมา

    නොපෙනෙන දෙවියන්ගෙන් නෙවෙයි පෙනෙන මිනිසුන්ගෙන් පිහිට ඉලිප්පිලා එතකොට මොකක්හරි පිහිටක් ලැබෙයි.

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 18 วันที่ผ่านมา +1

    Aluth.hetak.samaajawaadi.ratak.
    Maalimaawa.dinawamu
    N..p..p..jayawewaa❤❤

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 16 วันที่ผ่านมา

    කොහෙද බොලල්ලා දෙවියො ඉන්නෙ මෙනික් ගගෙන් ටොඉලට් වතුරෙන් පිරිසිදු වෙලා යමු අපි

  • @SusanthaKumara-vb7wt
    @SusanthaKumara-vb7wt 20 วันที่ผ่านมา +2

    ජය 👍👍👍👍👍 මලිමාවට ජයවේව

  • @enlightenedShoebill
    @enlightenedShoebill 20 วันที่ผ่านมา +1

    කතරගමේ බලමහිමේ හරෝ හරා...
    කපුවො අපියි වාසි ගොඩයි..
    පඩුරු විලයි මාල ගගයි..
    දේව පිහිට අපට තමයි..
    එන්න තවත් රටවටීන්ම..
    පුදන්න පඩුරු අපේ ගාව.. 😮😅

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 20 วันที่ผ่านมา +2

    Thilanga is a criminal

  • @samangunawardene6845
    @samangunawardene6845 19 วันที่ผ่านมา +1

    Malimawata Niyatha Jaya ❤🎉

  • @jsarath7929
    @jsarath7929 19 วันที่ผ่านมา +1

    ඔන්න දර්ශන මහත්තයෝ ඔබටත් පොඩ්ඩක් වැරදුනා වගේ .දෑලේට සාහතික දෙන්න කලින් දෑලේගේ පැටිකිරිය දිග ඇරියා නේද මාළිගාවේ ම වැඩ කළ පුද්ගලයෙක් දැන් නඩු කටයුත්තක් කෙරෙනවා වගේ ඔබතුමා ඒ ගැන හොයල බලන්න ඔය දැලේ තමයි කතරගම විනාශ මුඛයට ඇද දැම්මේ (සමාවෙන්න අන්තර් ජාලයෙන් ප්‍රසිද්ධ උන දේවල් නිසා තමයි මම දැනගත්තේ) අපේ බෞද්ධ පන්සලේ සිට දේවාල පෞරාණික ස්ථාන මේ සියල්ලම තනිකරම හොර ගුහාවල් රටේ තියෙනවා දේවාලගම් පනත් කෝ ඒ නිති රටේ හරියට නිතිය ක්‍රියාත්මක උනා නම් අද අපි මොන තරම් දියුණු ජාතියක්.කෝ මුස්ලිම් සිද්ධස්ථාන වල ඔය විගඩං කෝ ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථාන වල ඔය සෙල්ලම්. දර්ශන මහත්තයෝ ඒ පුජනිය ස්ථානයන්ට දේශපාලන රිංගලා නැහැ ඒ නිසා ඒ ස්ථාන වල ඉතා හොඳින් වැඩ කටයුතු කෙරිගන යනවා
    ඉතින් දර්ශන මහත්තයෝ
    ඔබගේ හොද රසිකයෙකු මා නමුත් මට අද ඔබතුමා ව විවේචනය කරන්න වුණා දෑලේ ගේ පැටිකිරිය හොයලා මම වැරදි නම් මගේ මැණියන් පියාණන් අමතන්න ඔබට හිස නමා සාමදානව අසා සිටිමි ඔබටත් ඔබ ආයතනයේ සියළු දෙනාටත් බුදු සරණයි දෙවි පිහිටයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ස්තුතියි

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 19 วันที่ผ่านมา

    ඇයි මහත්තයෝ දළදා මාලිගාවේ දියවඩන නිළමේ පිරිසුදු ද... ඔබතුමාට වැරදීමක් වෙලා වගේ

  • @kumarejohnfrancis6433
    @kumarejohnfrancis6433 20 วันที่ผ่านมา +1

    Jayawewa 👍👍👍💙💙💙

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 19 วันที่ผ่านมา

    You are fantastic Dharshana!! Keep up the good work , still I find grass eating people in Sri Lanka, sad!! Malimawata Jayawewa

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 20 วันที่ผ่านมา +6

    ජයවේවා ජයවේවා 👍

  • @thamilaikaappom
    @thamilaikaappom 19 วันที่ผ่านมา

    මොවුන්ට පඬුරුවල හිමිකම් දුන්නේ නීතියෙන්ද රීතියෙන්ද ආගමින්ද නිර්මාණය කල පරම්පරාවෙන්ද,

  • @hemalnikahetiya9728
    @hemalnikahetiya9728 19 วันที่ผ่านมา

    I have followed Dharshana's comments all this time but will discontinue from today. Credibility compromised.

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 19 วันที่ผ่านมา

    දර්ශන සහෝදරයා පඩුරු වර්ග 3 තියෙනවා දන්නවාද ?
    තුටු පඩුරු .
    පුද පඩුරු .
    ගුරු පඩුරු .

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 20 วันที่ผ่านมา +2

    Machan Api uba ekka. From Italy.

  • @chandramohan8608
    @chandramohan8608 19 วันที่ผ่านมา

    Thanks 🙏 sir ❤

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e 20 วันที่ผ่านมา

    . නිළමේ.. අපායට. යන්න. කටු. පාරක්. කපල. අවසානයි..... අපේ. දර්සන. Sir.. සම්මා. දිට්ටික. දෙවි. රෑකවරනය. ලැබේවා 💞💕💞💞💞💞💞

  • @ejpedirisinghe4837
    @ejpedirisinghe4837 19 วันที่ผ่านมา

    නිලංග දෑලගෙන් දර්ශනයට කීයක් ලැබුනද, උන්නැහැගේ කෙරුවාව දන්නෝ දැනිති.

  • @madarapremadasa7938
    @madarapremadasa7938 19 วันที่ผ่านมา

    Obathumata jayawewa. Shakthiya dhairya lebewa .❤❤Malimawata jayawewa ❤❤❤

  • @user-mz1uk1wm3d
    @user-mz1uk1wm3d 18 วันที่ผ่านมา

    අන්තිම කාලෙට දෙයියෝ බුදුන් සිහි වෙනවා කියන්නේ මේවට තමා... 😂😂 අපි අතරෙම ඉපදේවා ඊලග පරම්පරාවට ආතල් දෙන්න..

  • @nandagaladeni1390
    @nandagaladeni1390 20 วันที่ผ่านมา +10

    කාගෙන් බැනුම් ඇහුවත් ගනන් ගන්න එපා සහෝදරයා .ඔයාට වරදින්නෙ නැහැ .සේවාව අතිවිශිශ්ටයි .මාලිමාව ට ජයවේවා .ඔයාට තෙරුවන් සරණ යි .

    • @srimamangalika9684
      @srimamangalika9684 19 วันที่ผ่านมา +2

      මාලිමාව ට ජය
      ජනතාවට පරාජය

  • @wcs581
    @wcs581 18 วันที่ผ่านมา

    කතරගම මොන දෙයියෙක්ද , මම කතරගම ගියාට දේවාලෙට යන්නෑ, එක දවසක් කතරගම ගිය වෙලාවෙ, වැස්සක් වැස්ස, ඒ වෙලාවෙ තෙමෙනනිසා දේවාලෙ අගුවට ගියේ😂 ඒ වෙලාවෙ මම හිතාපු දේ තමයි දේවාලෙ අගුවෙ ඉදගෙනම, මට අවස්තාවක් ආවොත් කපුවොන්ගෙ ලේ වලින් දෙයියො නාවනව , දේවාලය මැණික් ගගටම ඩෝසර් කරල දානව කියල 😂

  • @WarapitiyaGamage
    @WarapitiyaGamage 19 วันที่ผ่านมา

    දෙවියෝ සාක්ෂි ,නිලන්ග කීර්තිමත් නිලමේ කෙනෙක් .දර්ශනට වැ රදිලාවත්ද??? ඔයාට ඔහොම කියන්න පුලුවන් උනාට නිලමේ කවුද කියලා රටම දන්නවා .😊😊

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 16 วันที่ผ่านมา

    වෙරි මට හොදටම වෙරි කෙලින් ඉන්න බැ හැ දැලෙ බන්ඩා බොලන් කෙලින් යන්නෙ නැහ්

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 20 วันที่ผ่านมา

    May Allah bless you brother
    ❤❤❤❤❤

  • @NihalNihalnihal-lh9xl
    @NihalNihalnihal-lh9xl 20 วันที่ผ่านมา

    ❤❤❤

  • @jayabimahardware4345
    @jayabimahardware4345 19 วันที่ผ่านมา

    වොයිස් එක වෙනද වගේ පවර්ෆුල් නෑ. අසනීපයෙන් ද

  • @roshanwickremasinghe7555
    @roshanwickremasinghe7555 19 วันที่ผ่านมา

    Mr. Darshana, you have a nice collection of shirts. ❤

  • @thaojdammika8758
    @thaojdammika8758 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @punchisripaday9862
    @punchisripaday9862 19 วันที่ผ่านมา

    දර්ශන මහත්තයල නැත්නම් රට ඉවරයි තෙරුවන් සරණයි

  • @kumaragunawardhna566
    @kumaragunawardhna566 20 วันที่ผ่านมา

    දර්ශනට ලයික් දාන්නෙ video බලන්න කලින්, බලන්බ දෙයක් නෑ❤

  • @roshanperera9050
    @roshanperera9050 20 วันที่ผ่านมา +3

    නිලංග දෑල බණ්ඩාර නීලකාස කම්බ හොරෙක් ඔයා මොකද එයාව සුදු කරන්නේ

    • @gajalanka95
      @gajalanka95 20 วันที่ผ่านมา

      ගානක් දීලා වගේ නිලංග දෑල බණ්ඩාර අපි අවුරුදු ගාණක් දර්ශනව බලනවා නමුත් අද මොකද වෙලා තියෙන්නේ

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 19 วันที่ผ่านมา

    ඇත්ත කතාව

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 20 วันที่ผ่านมา

    Jayawewa

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 19 วันที่ผ่านมา

    දෙවියෝ අයියෝ දෙවියෝ⁣

  • @Rita-cb8xm
    @Rita-cb8xm 20 วันที่ผ่านมา

    Good good..

  • @user-jn6fq9dj8v
    @user-jn6fq9dj8v 20 วันที่ผ่านมา

  • @lankalap2423
    @lankalap2423 20 วันที่ผ่านมา +3

    ජූලි හතයි මල ජූලියයි..................

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 20 วันที่ผ่านมา

    Good morning my dear brother tattaya
    ❤❤❤❤❤

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 20 วันที่ผ่านมา

    💕💕💕🙏

  • @Rmd289
    @Rmd289 18 วันที่ผ่านมา

    බැන්නත් 1 යි..නොබැන්නත් 1 යි..
    එකතුව 2 යි දර්ශණ ..
    මොනා උණත් ඔයා සාක්ෂි නොමැතිව කිසිම දෙයක් නොකියන බව දන්නවා.

  • @sarathmahanama8421
    @sarathmahanama8421 19 วันที่ผ่านมา

    අනේ පව් තම තමන්ගේ එව්න් ගේන්න කඩේ යන උන් තමා ෆේස්බුක් බලන අපිට පේන්නේ පව්

  • @malakodagoda3669
    @malakodagoda3669 19 วันที่ผ่านมา

    Thilanga Dela th horekma thama. 1 st thing the people who are going to Katharagama must stop going Katharagama.😊

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 20 วันที่ผ่านมา +5

    JAYA. WEWA N P P ❤❤❤❤D. H SIR

  • @krishanthipremachandra4933
    @krishanthipremachandra4933 19 วันที่ผ่านมา

    නිලංග දෑල බණ්ඩාර ගැන ගුණ කථනය ඔබතුමා කලේ, හොඳටම දැන ගෙනද? හොඳටම හොයලා බලලා නිවැරදි කරන්න.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 20 วันที่ผ่านมา

    Dergayuo wewa obata
    ❤❤❤❤❤