Oya nam weddiyak ma thamaie. .karapu Tika hodata kala menikak oya suddi... Superi oya thamaie band walin firsts Acting part ekak hale. Telant girl and beutiful girl. Suddi. 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ මේකට ලයික් 1000 දාලා දෙන්න පුළුවන් ද 😢😢😢😢😢😢😢😢
😭🙏💕
😹💔පිස්සුද අනේ ඔයාට ඕකට ලයික් 1000 දැම්මා කියලා මොනා කරන්නද...😹
Pky😡
මොකටද ඇත්තටම ලයික් සීයක්...🤔🤔ඔය ලමයින්ගේ දෙමාපියො පව් ඇත්තටම ..අඩනවත් එක්ක ලයික් ඉල්ලලා..😮😮
පිස්සුනෙ
ඉස්සර සිතනිවන කතා,සන්සාරේ පියසටහන් ඒ කථා ආසාවෙන් බැලුවා...දැන් මේක බලනව මේ රටේ හැමදේම අභාවයට යන කාලයක්...😢 මගේ රටට හොද දවසක් උදා වෙන්නම ඕනි...මගේ ප්‍රාර්ථනය ඒකයි...❤️🇱🇰🙏
හරිම අර්තවත් ටෙලින්‍ය දැන් ඉන්න දරුවන්ට අදර්සමත් ❤
නියම කතව බලන්න අස හිතෙනව මෙවගෙ අදර්ස කත හැමදාම උනත බලන්න හිතෙනව හැමෙටම තෙරැවන් සරනයි සුබ සුබ අඋරැදක වෙව
හරිම ලස්සන කතාවක් ..
ස්තුති හැමෝටම ...
උතුම් තුණුරුවන්ගේ සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජගත් බෙනරගම අපේ ආදරණීය නළුවා සහෝදරයා පෝය නාට්ටියකවත් ගනිල්ලා
Owu papa kathawe ukku
විශ්වයට ස්තුති වේවා.🙏
ඇත්තටම අදකාලේ හැදෙන උන්ට මේවාගේ කතාදානවනම්.මොනතරම් දෙයක්ද.නාඩගම් කාතාවලට.වැඩිය මේවාගේ කතා.දානවනම්.ආදර්ශයක් තියෙනවා
අද කාලයට වටිනා උපදෙස් දෙන ලස්සන කතාවක් .දෙමව්පියන්ට සලකණ කිසිම දවසක වරදින්නෙ නැ
ජගත් මහතා රගපාන නාට්‍යය බලන්නේ පුදුම ආශාවකින්, මාරම දක්ෂයි, වජිරා ලස්සනයි වගේම ලස්සනට රගපානවා,පුතත් මරු ,නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏 From NL 🇳🇱🇳🇱
🎉😊
CHATHURYA KATHAWEN PASSE RUWAN DEKKE KALEKIN.DAKSHA NALUNILI PIRISAK.ATHAWATH WATINA KATHAWAK.THERUWANSARANAI SEMATAMA.KUWAIT SITA.❤❤❤❤
ගොඩක් වැදගත් තෙරුවන් සරනයි ☸️☸️☸️
මාරග පෑ නිසාම කියනවා නෙමෙයි මේ නාට්‍ය කාලෙකින් මාදුටු හොදම පෝය ටෙලිනාට්‍යක් හැමෝම තම චරිත මැනවින් රගපෑවා අධ්‍යක්ෂණය ඉතා හොදයි
විශිෂ්ට රංගනයක් ගොඩක් ලස්සනයි ..
💐💐🙏🙏
❤❤
👍👍👍👍👍👍🤗🤗🤗
කාලෙකින් දැක්කෙ . ජගත් බෙනරගම කියන්නෙ ඉතින් සුපිරි රංගන ශිල්පියෙක් . බුදුසරණයි ❤
අනේ අපේ සුදු මැණික 😘😘😘😘😘
නියමයි පුතේ ඔයාගෙ ඇක්ටින් 👍👍👍👍👍👌👌👌 පුතේ ඔයා හරිම වාසනාවන්තයි .පලවෙනි රන්ගනය මේ වගේ ප්‍රවීණයන් සමග කරන්න ලැබීම ....රත්නා සුමනපාල..
ජගත් බෙනරගම.ගයාන් .
ඔහොම යන් පුතේ good luck 👍😘
මන් බහරේනයෙන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
නියමයි මචන් ඔහොම යං❤❤❤මම පීරිස්
මේ වගේ තමා මගෙ ලොකු අක්ක තාත්තට සලකන දිහා බැලුව ම මගේ ඇස් වලට කදුලු එනව අපි පිට රට වල හිර වෙලා වියදමට සල්ලි කීයක් හරි දීල බලාගෙන ඉන්නව මම පවු කාරද මේ තරම්ම මගෙ තාත්තට සලකන්න නැති තරම්ම
ගොඩක් ලස්සනයි කතාව 🙏🙏🙏❤️❤️❤️
පුතාට යෝද බල යෝද ශක්ති ය ලැබෙන්න කියන්න අම්ම . මගෙ අම්මත් මට එහෙමයි කිවුවෙ ඒ වචන මට අද ලැබෙනව . මගෙ අම්ම බුදුන් දැක නිවන් දකින්න ඕනෙ .
අැත්තටමධුකායි---සුද්දිනාංගි😢😢😢😢😢😢
ගොඩාක් ආදර්ෂමත් කතාවක් ❤❤❤
දැන් කාලෙට ගැලපෙන නාට්‍ය ❤❤❤
හරි ලස්සනයි
Jagath innawa ❤❤❤❤❤
ලස්සනයි අසයි ❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💝💝💝💝💝💝
👍👍👍👍👍❤❤❤❤
තෙරුවන් සරණයි 🙏🙏🙏.
නියමයි පුතේ
මොන ගොන් තඩියට දන්නේ නෑ පවුලේ බාල කොල්ලට ගේ දෙන්ඩ කියලා නීතියක් ගෙනාවේ . දරුවනම් ඔක්කොම දරුවෝ. එහෙම නැත්තං දෙමව්පියන්ට සලකන එකාට ගේ දෙන්න ඕන
මෙන්න තන්හාකාරයෙක් පෝම් වෙලා😂😂😂😂😂...
පරම්පරාව ගෙනියන්නේ දුවලා නෙමේ.පුතාලා.දුවලට දුන්නොත් හොදට තියෙයි
ඒ වගේ සහෝදරයො පවුලකට එක්කෙනෙක් හරි ඉන්නවා හැබැයි හැම පවුලෙමත් නැහැ
ගොඩක් ලස්සන කතාව
ආදර්ශමත් හොද කතාවක්
❤❤❤❤❤කතාවට
ස්තුතියි❤
Oya nam weddiyak ma thamaie. .karapu Tika hodata kala menikak oya suddi... Superi oya thamaie band walin firsts Acting part ekak hale. Telant girl and beutiful girl. Suddi. 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුද්දි ❤️
අදකාලෙ එකබඩවැල කඩන් ආවත් තමන්ඉහල තැනක ඉන්නවනම්
තමාට වඩා ඉහලින් අනිත් සහෝදරයින් දියුණුවෙනවට කැමතිම නැහැ
සමහර පවුල්වල මේවගේ කුම්මැහි ඊර්ෂියාකාරයෙක් අනිවාර්යෙන් ඉන්නවා😮
එහෙත් පහලින් ඉන්න සහෝදරයින් ඉහලින්
ඉන්න තම සහෝදරයාගේ දියුනුව දැකලා සතුටුවෙනවා😊
මගේ මහත්තයට ඉන්නවා එහෙම අක්කලා දෙන්නෙක්ම.පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන්නේ අපිත් එක්ක
ලස්සණයි .අදත් ..kathwa .දෙමාපියන්ට සලකනවා කියන්නේ .ආසාවෙන් beluwa ❤❤❤
ඇත්ත ජිවිතෙ ඔයවගෙ පුතෙක් මම දැකල නැ තම
ඩ්‍රම් සුද්දි😘❤️🩹
සුද්දිට බුදු සරණයි ! 🌺
ජගත්.බෙනරගම.වයසට ගිහින්නෙ
❤❤❤❤❤❤❤
ලස්සනයි දොනි
Kaud e
Ok
Jagath benaragama daksha naluwek 👍👍
Mama awe suddi balanna❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Ithama arthawath teli wurthanthayak. Ada kaalayata galpena mewani katha harima watinawa.
🙏❤️
❤❤
Lassana adarsamat katawak ❤❤❤❤❤❤❤❤
ලස්සන .කාතාවාක🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
❤👌👌👌👌
හරිම අගේයි
Suddi menike ❤
🙏🙏🙏
සුද්දිත් හොඳයි නෙද....
තමන්ගේ සහෝදරයා ta කරපුවා තමයි peanawa neada
Suddith innawa🎉🎉🎉🎉🎉🎉
Padukka town
Good luck suddi❤
සුද්දිත් ඉන්නවා නේද ❤❤❤
👍🙏❤
අඩේ සුද්දි 😮
😢
❤❤❤suddi
දෙයක් කියන්න තියෙනවා කඩෙ පුටුව තියලා තියෙන්නෙ බුදු පිලිමෙට පිටුපාලා එ වැරැද්ද නිවැරදි කරන්න
හෙමින් නාවන්න පින තියෙන්න
Suddi innawanam apith balano 😒💞
ඔහොම ලෙලි කෙනෙක් ඉන්නවනම් කියනවද
Mey wagey mudalallila nam ratey hamathanama innawa .
Sergey Newell budu deep niwan dkitwa
Thathagatha dhahamata anuwa thama aadaraneeya demapiyan thama urahis deke thabagena awurudu gananawak salakuwada ema naya gewa dameemata apahasu bawaya.
දරුවෙකුට දෙමව්පියෝ වාඩිවෙලා ඉන්නවනම් පහත ආසන ඉඳගන්න පුරුදු කරන්න ඕන ඒක නාට්‍යයකට වුණත් ඇසික්කිතයි
Aajasatha daruvo
Yahapath ayawa darmaya widin araksha karanawa
Mey ammi puthai leli saba jeewethth mey wagey nam koitharam hondhadha.
Like 2000 k dammata Kama nehe
😢😢😢😢❤❤❤❤👍👍👍👍😮😮😮😮
Hari santhasi.benaragam.sahodaraya.mewagewath.deka.gaththata
Me ara asaware ake suddi නේද
නෑ...සාප්ශ බෑන්ඩ් එකේ සුද්දි
සුද්දි❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤