Bodima (බෝඩිම) | Episode 15 | Sinhala Comedy Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2024
  • නළු, නිළි : දයා අල්විස් , ජයලත් මනෝරත්න, හේමසිරි ලියනගේ , සුනිල් හෙට්ටිආරච්චි , බන්දුල විජේවීර , සිරිල් ධර්මවර්ධන , රොඩ්නි වර්ණකුල , චන්ද්‍රා කළුආරච්චි , නිලන්ති විජේසිංහ ..
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    #toranavideomovies #bodima #sinhalacomedy
  • บันเทิง

ความคิดเห็น • 37

  • @bimsaravithanage5369
    @bimsaravithanage5369 4 หลายเดือนก่อน +5

    ආසාවෙන් ඒ කාලේ බලපු කතාවක් , කොටස් ටික පිළිවෙලකට දැම්මොත් තමයි හොද , සමහර ඒවගේ අඩුයි

  • @peirisPeiris-mi7bw
    @peirisPeiris-mi7bw 4 หลายเดือนก่อน +2

    රූපවාහිනි යෙ ගිය ලස්සන කතාවක් දයා අල්විස් මහතා විසින් රුපවාහිනී රචනය

  • @sugaeranga8663
    @sugaeranga8663 4 หลายเดือนก่อน +1

    අනේ නිල්මිණී තෙන්නකෝන්ගේ ලස්සන...❤❤❤

  • @user-np5yp5yz9k
    @user-np5yp5yz9k 4 หลายเดือนก่อน +3

    මේ ටෙලිඩ්‍රාමා එක හරිම ලස්සනයි .නැද්ද හා .🤣🤣🤣🤣

    • @sugaeranga8663
      @sugaeranga8663 4 หลายเดือนก่อน +2

      නැතුව..මේකත් කොටස් 15න් ඉවරද....අනේ එහෙනම් පෙරේරා කුරේරා එක දෙන්නකෝ...ඒකේ තව තියනවා නේද

  • @shariatukorala7095
    @shariatukorala7095 4 หลายเดือนก่อน

    So happy to see this once again

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 4 หลายเดือนก่อน +2

    😊👍

  • @sandakan2452
    @sandakan2452 4 หลายเดือนก่อน

    Supiry aaaa😂😂😂

  • @shehan3247
    @shehan3247 4 หลายเดือนก่อน +3

    නිවටයා teledrama 1th dennako.

    • @manushaashan4709
      @manushaashan4709 4 หลายเดือนก่อน

      eka torana samagamata aiti ekak newe

  • @janakanamal9758
    @janakanamal9758 4 หลายเดือนก่อน

    Patta❤

  • @HiroonCreations
    @HiroonCreations 4 หลายเดือนก่อน +9

    පිලිවෙල වැරදියි. හරියට rename කරන්න

  • @deepachandani2162
    @deepachandani2162 4 หลายเดือนก่อน +1

    පටලවිල්ල ටෙලිනාටය දෙන්නකෝ

  • @asankajayasuriya2087
    @asankajayasuriya2087 4 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @ravindushiwanka5662
    @ravindushiwanka5662 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 4 หลายเดือนก่อน

    😂😂😂

  • @dla6545
    @dla6545 4 หลายเดือนก่อน

    😂😂😂😂

  • @dinushikasubodanibandara2866
    @dinushikasubodanibandara2866 4 หลายเดือนก่อน +3

    Ane okkoma dannko

  • @jaynade2248
    @jaynade2248 4 หลายเดือนก่อน +8

    මේ ටෙලිනාට්‍යයේ මිට වඩා කොටස් තිබුනා ඇති අපරාදේ සංරක්ෂණය කරලා නැහැ.

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 4 หลายเดือนก่อน +1

      මම දන්න විධියට මේක තහනම් කළා එක පාරටම. මේක මැදින් නතර කළේ. හේතුවක් නම් දන්නෙ නැහැ. ඒ කාළෙ භීශණයේ පීක් එක. මම මොන්ටිසෝරි යනවා.

  • @warunaranasinghe2733
    @warunaranasinghe2733 4 หลายเดือนก่อน +2

    වාතය, හන්දිපත් රුදාව, කටීවායුව 😁

  • @ishanikulatungaarachchige970
    @ishanikulatungaarachchige970 4 หลายเดือนก่อน

    kotas adui ne😢

  • @kaveesharandika571
    @kaveesharandika571 2 หลายเดือนก่อน

    තව episodes නැද්ද?

  • @Jithmi2528
    @Jithmi2528 4 หลายเดือนก่อน

    අනේ මේ කතාවෙ ඉතුරු ටික නැද්ද 😢

  • @rasangijayakody4675
    @rasangijayakody4675 4 หลายเดือนก่อน

    අයියෝ...ඉවරයිද.....

  • @dinushikasubodanibandara2866
    @dinushikasubodanibandara2866 4 หลายเดือนก่อน

    Mey Tika witharaida

  • @dinushikasubodanibandara2866
    @dinushikasubodanibandara2866 4 หลายเดือนก่อน +1

    Ko ithuru tika ane

  • @DR-bp2ky
    @DR-bp2ky 4 หลายเดือนก่อน

    16 naida

  • @bashithawathsala7256
    @bashithawathsala7256 4 หลายเดือนก่อน +1

    me anthima episode piliwelata nemeida dan danne ???

  • @livemusic6539
    @livemusic6539 4 หลายเดือนก่อน

    පරණ සංගීත ප්‍රසංග දෙන්න

  • @lax204
    @lax204 4 หลายเดือนก่อน

    ඔක්කොම කොටස් කීයක් තීනවද? මේ අන්තිම කොටසද🥺

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 4 หลายเดือนก่อน +3

      මේක මඟින් නතර කළා. තහනම් කළා කියලා තමා අහල තියෙන්නෙ. භීශණයේ පීක් එක ඔය කාලෙ. ඇත්තටම මිනිස්සුන්ට හිනා වෙලා ඉන්න පුළුවන් කාලයක් නෙමේ ඒක. මම මොන්ටිසෝරි යනවා. හේතුව හරියටම පැහැදිළි නැහැ ඇයි එහෙම කළේ කියලා.

    • @lax204
      @lax204 4 หลายเดือนก่อน +1

      ​@@anuradhaabhayawardhana3860 බොහොම ස්තූතිය් 😊

  • @krishanpradeep1996
    @krishanpradeep1996 4 หลายเดือนก่อน

    කෝපි කඩේ පරන ඒවා දාන්න