Bodima (බෝඩිම) | Episode 10 | Sinhala Comedy Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2024
  • නළු, නිළි : දයා අල්විස් , ජයලත් මනෝරත්න, හේමසිරි ලියනගේ , සුනිල් හෙට්ටිආරච්චි , බන්දුල විජේවීර , සිරිල් ධර්මවර්ධන , රොඩ්නි වර්ණකුල , චන්ද්‍රා කළුආරච්චි , නිලන්ති විජේසිංහ ..
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    #toranavideomovies #bodima #sinhalacomedy
  • บันเทิง

ความคิดเห็น • 17

  • @shankabentota523
    @shankabentota523 5 หลายเดือนก่อน +17

    දැන් තියෙන මල ජරාව එක්ක බලනකොට මේව රත්තරන් ....කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @mhdhass4475
    @mhdhass4475 5 หลายเดือนก่อน +8

    දයා අල්විස් සහ සුනිල් හෙට්ටිආරච්චි දෙන්නගෙ බීල ඉන්න scene එකේ acting patta 😂

  • @theweirdone77
    @theweirdone77 5 หลายเดือนก่อน +15

    කෑලි ඉදල තියෙන්නේ ඉස්සරණේ යකු 😁

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8fl 5 หลายเดือนก่อน +9

    Old is gold

  • @bimsaravithanage5369
    @bimsaravithanage5369 5 หลายเดือนก่อน +7

    දැන් ඉන්න tiktok එකේ රගන ගෝත හත්තලමවල් වලට මේවා පෙන්නන්න ඕන, අඩුම තරමේ දැන් ඉන්න එකෙක්ටවත් මේ නළුවන්ගේ ලගින්වත් තියන්න බැහැ , මිනිස්සු හිනස්සන්න කුනුහර්පම කියන්න ඕන නැහැයි කියල ඔප්පු කරන්න හොදම නාට්ටි තමයි මේවා, දැන් තියෙන මල ජරාවල් එක්ක මේ නාට්ටි රත්තරන්.

    • @deepachandani2162
      @deepachandani2162 4 หลายเดือนก่อน +2

      ඒ විතරක් ද,සින්දු කියලා ,නටලා, star උනාම ,අවුරුදු කුමාරි උනාම උන් හිතන් ඉන්නේ රගපාන්නත් පුළුවන් කියලා

  • @rashmika619
    @rashmika619 5 หลายเดือนก่อน +4

    6:50 sathiyen ugannala iwaara karanawa
    palamu sathiya Nomile😂😂😂😂

  • @dinesh8111
    @dinesh8111 5 หลายเดือนก่อน +1

    Adatath lassanai

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8fl 5 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😅😅😅😊😊😊😢😢

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj 5 หลายเดือนก่อน

    ❤️❤️

  • @janithchamara1477
    @janithchamara1477 5 หลายเดือนก่อน +1

    Meee style eke පරණ ගෙවල් තාම තියෙනවද

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu 5 หลายเดือนก่อน +3

    ගොඩක් අය අද වෙනකොට අපි අතර නෑ 😢

    • @user-be9rv8xi9m
      @user-be9rv8xi9m 4 หลายเดือนก่อน +1

      Bandula wijeweera
      Sunil hettiarachchi
      Daya alwis
      Jayalath manorathna

    • @EverythingEsala
      @EverythingEsala 2 หลายเดือนก่อน

      Me niliya inawada

  • @Pamod25
    @Pamod25 4 หลายเดือนก่อน +3

    ඉංග්‍රීසි ඉගෙන ගන්න ආපු ඒ නිලිය කවුද 🤔

    • @KalhariWijesingha-xc9hf
      @KalhariWijesingha-xc9hf 4 หลายเดือนก่อน +1

      නදීෂා වීරසිංහ කියන මේකප් ආටිස්ට් නේද . එයා සුබා සහ ප්‍රබා කතාවෙත් හිටියා

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara 4 หลายเดือนก่อน +1

      ඊට අමතරව සන්නාලියනේ කියලා බර්මින් ලයිලි ප්‍රනාන්දු මහත්මයා අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍යයකත් එතුමිය රඟපෑවා.