kopi kade 1st episode - 1987 විකාශනය වු කොපි කඩේ පළමු කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 เม.ย. 2020
  • 1987 විකාශනය වු කොපි කඩේ පළමු කොටස #kopikade1stepisode
    olu teledrama
    sakala guru 2
    kopi kade
    kopi kade episode 01
    sakala guru
    olu
    kopi kade 1
    olu teledrama last episode 67
    sinhala instrumental music collection
    sinhala teledrama
    nadagam karayo teledrama
    kopi kade old
    teledrama sinhala
    itn teledrama
    appachchi teledrama
    olu teledrama full
    derana live
    atapattama
    kolaba ithaliya teledrama
    old teledrama sinhala
    sakala guru teledrama
    sinhala teledrama old
    gamane ya
    old sinhala teledrama
    nana kamare full drama
    vinoda samaya (විනෝද සමය)
    kakuluwo saha makuluwo
    diya suliya teledrama
    sakarma
    ඔලු ටෙලිනාට්ය
    teacher amma teledrama
    giraya sinhala teledrama full
    encounter sinhala teledrama
    kopi kade 1987
    palingu manike
    ඕලු teledrama
    rahee teledrama
    dunhinda addara teledrama
    olu teledrama last episode
    kopi kade song
    කෝපි කඩේ
    music only
    rahal bulathsinhala
    sikamai - සිකාමයි
    gee anuwadana sinhala
    itn
    deweni inima
    bodima teledrama
    instrumental music sinhala songs
    olu teledrama today
    Mix - සිරිදාසගේ කථාව(ටෙනිසන් කුරේගේ)සම්පූර්ණයෙන් මෙතැනින් බලන්න - Siridasage Kathawa Full Drama
    My Mix
    Mix - රට ඉන්න ඔබ කවමදාවත් අමතක වෙන්නෙ නෑ | ran kaha wanu viridu |
    Mix - Best Sinhala instrumental Collection - හිත නිවිලා යන සුපිරිම ගීත අනුවාදන පෙළක්
    Mix - ඔෂධී මධුමාලී ගේ සාම්ප්‍රදායික විරිදූ පෙලක්
    Mix - විරිදු නම් විරිදු මෙන්න බද්දේගම කොල්ලෙකුත් ඉන්නවා
    Mix - කවියක මිහිර
    Mix - සිනහ සපිරි විරිදු කියන මොහාන් හා මන්ගල....
    Mix - Sri Lankan Comedy සිංහල ජොක්ස් - Vijaya Nandasiri 2016
    Mix - Samare & samare new video | rosa male nathuwe katu | රෝස මලේ නටුවෙ කටූ | different voice talent
    Mix - අසන්නන් හැඩ වූ වෙල්ලස්සේ පුංචි කෙල්ල-Asangika Madumali Virudu
    Mix - 'The Lodge ' Drama giriraj Rasa katha. ekadigata.ගිරා ගේ රස කතා ...
    Mix - flute & violin instrumental music II (sinhala songs/relax mine)
    Mix - virindu bana amma budubana අම්මා බුදුබණ විරිදු 0774750547 0714887377
    Mix - වන් ෂොට් ( දෙවන කොටස ) සිංහල චිත්‍රපටය One Shot ( Part Two ) Full Movie
    Mix - Asangika viridu.. lassanai balannako..
    Mix - viridu |ඇඟ හිරිවැටෙන විරිඳු|the best Viridu
    Mix - විරිදුනම් විරිදු දකුණයි වයඹයි එකට එකතුවුනහම කොහොමද ? 0710997055 - 0713386879
    Mix - virindu style nendamma-leli / doramadalawa tv pogramm
    Mix - කවියෙන් හැප්පෙන දකුනේ සුපිරි විරිදු | viridu sanwada|
    Mix - (වෙළඳ සේවය) සිංහල ගී අනුවාදන
    Mix - හිටිවන කවි | hitiwana kavi | yapahu kavi maduwa| #yapahukavimaduwa
    Mix - හිස්උනු කලය විසිකරයි .... | Asangika Madumali
    Mix - Sanka Edirisinghe @ Kalani Palama 1
    Mix - Bandu Samarasinghe (බන්දුගේ රස කතා)
    Mix - wirindu Asanka kankanamge. thelijjawila
    Old live show
    Mix - BELUMA-panadura bro production
    Mix - ටෙනිසන් කුරේගේ කුරුල්ලා වේදිකා නාට්‍යය...
    Mix - giriraj with priyantha comedy act part 01
    Mix - කුසුමලතාගේ පලහිලව්ව | Supiri Raja Virindu | සුපිරි රජ විරිඳු | Tv Lanka
    Mix - YES BOSS - Episode 21 | Sinhala comedy teledaramas | Bullet md
    Mix - Ashangika madumali walasmulla thorana
    Mix - බයික් එකේ රේස් යන තරුණයෝ දෙපාරක් බලන වීඩියෝව | Byck race viridu
    Mix - වලියට බර විරිදු අය්ය නගා.🤐
    Mix - virindu nalin amma viriduwa
    Mix - ටෙනී,සුනිල්,ගයි සිනහ වැල - #TennysonCooray#RanjanRamanayake #TenisonCooray #bandu #sinhala comedy
    Mix - Shenya Fernando | Sili Sili Seethala Alle(සිලි සිලි සීතල ඇල්ලේ) | The Knockouts |The Voice Sri Lanka
    Mix - Api nodanna live(artist)2
    kopi kade 1st episode - 1987 විකාශනය වු කොපි කඩේ පළමු කොටස
    නවගත්තේගම මෙහෙනියගේ සහා පෙම්වතාගේ රෙදි ගලවලා සම්පූර්ණ වීඩියෝ එක meheniyaga pemvatāgē redi galavi
    කාන්තාවන්ට දඬුවම් දුන්න බිහිසුණු ක්‍රම මෙන්න ! | Awata
    සීදුව සකුරා සංගීත ශිල්පියාගේ බිරිදට අත්වූ ඉරණම | WANESA TV
    ජුනි 21 දක්වා සංචරණ සීමා දිගු කෙරේ ද හමුදාපතිතුමා දුන් පිළිතුර
    සිරිදාසගේ කථාව(ටෙනිසන් කුරේගේ)සම්පූර්ණයෙන් මෙතැනින් බලන්න - Siridasage Kathawa Full Drama
    TV Derana - LIVE Live Stream
    සමරේ මැතිවරණ කොමිෂන් සභාවේ සිට සජීවීව | Presidential Election | 2020
    ප්‍රබල ටාගට් රැසක් ගත් ජීවමාන වැඩකරු කැස්ත්‍රෝ කියන කතාව | WANESA TV
    මොරටුවේ පුද්ගලයකු 15 හැවිරිදි දැරිය සල්ලාලයන්ට අළෙවි කළ හැටි
    Hitha Illana Tharu || හිත ඉල්ලන තරු 2021-06-13
    Nadagamkarayo Episode 99 ||''නාඩගම්කාරයෝ'' || 07th JUNE 2021
    කොළඹ කතාව - මර්වින් සිල්වා පරිච්ඡේදය | Upul Shantha Sannasgala
    Nadagamkarayo Episode 100 ||''නාඩගම්කාරයෝ'' || 08th JUNE 2021
    Sakarma | Episode 13 - (2021-06-06) | ITN
    Nadagamkarayo Episode 106 ||''නාඩගම්කාරයෝ'' || 16th JUNE 2021
    යාල වනයේ තවම දිවි ගෙවන යකඩ ගැහැනිය..
    මහා රෑ වහනයත් සමග පාලු පාරේ තනිවුන මහාචාර්යවරිය ලගට ආ තරුණයා කල දේ
    උඹේ අතපය ගලවගෙන එන්න මගෙ කොල්ලො එවන්නද?තමාව මරාදැමීමේ කුමන්ත්‍රණය චමුදිත හෙළිකරයි
    ලංකාවේ තිබුන පහත්ම කුලය | The lowest caste in Sri Lanka
    බඩගින්නට කන්න දුන් යාචකයා තරුණියට කියූ ඇඟ හිරිවැටෙන දේ
    පාලු පාරක ලි$&ගිකව හැසිරෙන අයට වැඩ වරදී | Sinhala | SriLanka | palu paraka hedu jara video eka |
    කුඩා දරුවෙකුට බීර පොවන ආන්දෝලනාත්මක වීඩියෝව අන්තර්ජාලය කළඹයි
    #kopikade1stepisode #kopikadeepisode1 #kopikade1 #kopikade #kopikade1st

ความคิดเห็น • 1.1K

  • @malakalakshan-iu9uc
    @malakalakshan-iu9uc 3 หลายเดือนก่อน +133

    2024 බලන අය ලයික් එකක් දාන්න

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 10 หลายเดือนก่อน +683

    මේ වනවිට මෙහි රඟ පෑ බොහෝ නළුවෝ අද ජීවතුන් අතර නෑ. ඒ අයට බොහෝ පිං අපේ පුංචි කාලෙ ගොඩාක් සුන්දර කළාට. නිවන් සුව ලැබේවා ඒ සියලුම දෙනාටම

  • @upul1684
    @upul1684 9 หลายเดือนก่อน +132

    අපේ ගමට මුලින්ම ටීවී එකක් ගෙනාවේ 1989 අපේ ගෙදරට..කෝපි කඩේ ටාසන්..මන්කී...බලන්න ගමේම කට්ටිය ආවා..ගෙදර බංකු ගහලා තිබ්බ කට්ටියට වාඩි වෙන්න...ඒ කාලේ කරන්ට් නෑ..බැටරියෙන් තමයි බැලුවෙ....ඒ කාලෙ හරිම සුන්දරයි...මතක් වෙද්දි හරිම දුකයි...

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 3 ปีที่แล้ว +694

    මම පොඩිකාලේ බලපු අදටත් වෙලාවක් ලැබුනම බලන කතාව කෝපි කඩේ . පරණ ඒවා බලනකොට හිතට පොඩි දුකකුත් එනවා. මම පොඩි කාලේ ගෙදර හැමෝම ආච්චි සියා එක්ක අපි හැමෝම කොපි කඩේ බලනවා. එයාලා නැති පාලුව නම් හොඳටම දැනෙනවා ජීවිතේට . 😪😪😪
    සියලුදේ අනිත්‍යයි.

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว +5

      දැන් ඔයා ලොකුද

    • @akilasandaruwanwicramasing4851
      @akilasandaruwanwicramasing4851 2 ปีที่แล้ว +7

      SIyalu de anithyai oya hari,Eka thama eththa

    • @shankrish7486
      @shankrish7486 2 ปีที่แล้ว +1

      @@invisiblemen304 මෙ මොකාදා මෙ පැනලා දෙන්නෙ.මම නම් ගහන්නෙ නැ මචං

    • @darind4253
      @darind4253 2 ปีที่แล้ว

      😥😥

    • @asankaupul6569
      @asankaupul6569 2 ปีที่แล้ว +9

      එක් නම් ඇත්ත බන් මාරම දුක් අපේ පොඩියි කාලය අපිට තියන්නවා නම් 😭😭❤️❤️

  • @funny.266
    @funny.266 10 หลายเดือนก่อน +568

    2023 බලන අය comment එකක් දාන් යන්න බලන්න

  • @freedom774
    @freedom774 5 หลายเดือนก่อน +9

    එහෙනම් 2024දී තමයි කෝපිකඩේ පලවෙනි කොටස බලන්න ලැබුනේ. ස්තූතී ගොඩක් ITN එකට අපේ පොඩි කාලේ ලස්සන කලාට ❤. අඩ්ඩෙහ් ඒකාලේ දයාවතී❤

  • @onadeyak6867
    @onadeyak6867 10 หลายเดือนก่อน +244

    අවුරුදු 36කට පස්සෙ අද තමයි පලමු කොටස බලන්නෙ

    • @infafathima2759
      @infafathima2759 9 หลายเดือนก่อน +4

      ඔව්, අපි බලන කාලේ මේ දරු පවුල් තිබුනෙ නෑ

    • @SanjeewaKumara-zm7nr
      @SanjeewaKumara-zm7nr 9 หลายเดือนก่อน +2

      Siraama bn

    • @nirmalaekanayakajayawardan8848
      @nirmalaekanayakajayawardan8848 9 หลายเดือนก่อน +2

      මාත්

    • @slsandaru.276
      @slsandaru.276 8 หลายเดือนก่อน +4

      මම අවුරුදු 42 පස්සෙ පලවෙනි කොටස බලන්නෙ.මේ පවුල් පසුබිමක් තිබුනෙ නෑ.හරිම ආසාවෙන් එදා බලපු කතාවක්.

    • @preschoolactivities5926
      @preschoolactivities5926 8 หลายเดือนก่อน

      @@infafathima2759 පලයන් තම්බි හුත්ති යන්ඩ... බොම්බ ගහන වේසියෝ... අල්ලගෙ පයිය බලපන්...

  • @nipuna832
    @nipuna832 2 ปีที่แล้ว +290

    කෝපි කඩේ පළවෙනි කොටසේ රඟපෑ සමහරක් නළුනිළියන් අද ජීවතුන් අතර නැත.ඔවුන්ට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරමු!

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 10 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏

    • @kanthikanthi358
      @kanthikanthi358 9 หลายเดือนก่อน +4

      එදිනෙදා සමාජයේ සිදු වෙන හරවත් කතා මාලාව....රගපාන සියලුම දෙනාට තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @achiniishara7222
    @achiniishara7222 9 หลายเดือนก่อน +135

    2023 දී බලන්නේ ගොඩක් සතුටුයි පලවෙනි කොටස දැක ගැනීමට ලැබීම ගැන ගොඩක් ආසවෙන් බලපු කතාවක් 😊😊😊😊

    • @gimanthakalhara6158
      @gimanthakalhara6158 9 หลายเดือนก่อน +1

      හ්ම්...අපිත් හරිම ආසාවෙන් බලපු සුන්දර ගැමි කතාවක්...😊

    • @sada-wf1wn
      @sada-wf1wn 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

    • @ChamindaKumara-ut9ui
      @ChamindaKumara-ut9ui 7 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් මටත් ❤️🌹

  • @NimeshKaveesha-sb8qu
    @NimeshKaveesha-sb8qu 9 หลายเดือนก่อน +29

    ගිය ආත්මේ බලන්න ඇති සමහරවිට ......පුදුමාකාර හැගීමක් හිතට එනවා ඒ විතරක්ද අද ලෝකේ දියුනුයි තමා ඒත් දියුනු නොවි මේ සුන්දරත්වය අපිටත් තිබ්බා නම් අපි මීටවඩා සරල සුන්දර මිනිස්සු වෙන්න තිබ්බා

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 8 หลายเดือนก่อน +18

    මම බලනකොට මුලින් ඕක අපෙ scheem එකට තිබ්බෙ එකම එක ගෙදරක tv එකක්. එ ගෙදර නම දාලා තිබ්බෙත් කෝපි කඩේ ආච්චිගෙ ගෙදර කියලා 😁 මාර හොද family එකක් එක. Scheem එකේ මිනිස්සු 30ක් විතර එනවා මේක බලන්න. එයාලා පුළුවන් හැමෝටම තේ කෝපි වගේ දේවල් හදලත් දෙනවා. අද එ family එකේ ගොඩක් දෙනෙක් ජීවතුන් අතර නැහැ. එ අතීතය මතක් වෙද්දී මාර සතුටුයි ❤

    • @gonta2030
      @gonta2030 6 หลายเดือนก่อน

      කොහේද ?

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 6 หลายเดือนก่อน +6

    මට අද වගේ මතකයි කෝපි කඩේ පලවෙනි කොටස අපි පුංචි කාලේ අපිව සනසපු හිනස්සපු ඒ නළු නිළියන්ට අපගේ උත්තමාචාරය බොහෝ නළු නිළියෝ ජීවතුන් අතර නෑ එයාලට නිවන් සුව ලැබේවා

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 9 หลายเดือนก่อน +26

    කෝපි කඩේ ගොඩක් බැලුවට අද තමයි පලවෙනි කොටස බලන්නේ මුලින්ම අවුරුදු 36 කට පස්සේ ..❤🌷
    අතීතය සුන්දරයි ..
    ඒත් සියලු දේ අනිත්‍යයි ..
    ගොඩක් අය දැන් නැ..

    • @user-ln8eb8jw4z
      @user-ln8eb8jw4z 2 หลายเดือนก่อน

      😂😂😂 මව ආව කථා 3:59

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 8 หลายเดือนก่อน +63

    පරණ කතා දැක්කම මට නම් මතක් වෙන්නෙ වෙන මොකුත් නෙමෙයි...ආච්චි,සීයව.....♥️🥰

    • @tharinduhansK
      @tharinduhansK 8 หลายเดือนก่อน

      මටත් බන්

  • @VIJINI
    @VIJINI 4 ปีที่แล้ว +169

    Old is Gold, අපේකම, ආදර්ශමත් කතාවක් තමා කෝපි කඩේ.. ❤❤❤❤💐🙏

    • @dushanmadushan4303
      @dushanmadushan4303 9 หลายเดือนก่อน

    • @shammijayakodi2896
      @shammijayakodi2896 8 หลายเดือนก่อน

      ඔව් ඒ කාලේ හොදයි ගොඩක්. දැන් දේශපාලන ය එකටත් gihin

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +53

    බලද්දී හරිම සතුටුයි ....හරිම සුන්දරයි ❤❤
    අද මිනිස්සු එදා කාළයට වඩා දුක් විදිනවා...

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 2 ปีที่แล้ว +56

    අඩ්ඩෙහ් සුසිලා මහත්මිය, වේදිකාවෙන් පායපු තරු.... ❤

  • @damithamevan1163
    @damithamevan1163 4 ปีที่แล้ว +234

    මටයි මේ කතාවටයි එකම වයස
    හරිම සුන්දර කාලයක්
    නොතේරෙන කාලෙ ඉදන් බැලුවා
    දැන්නම් මෙලෝ රහක් නෑ
    මතක ඇති කාලෙකින් බලලත් නෑ.
    නැවතත්
    මුල් කොටස් ටික බලන්න සලසවනවනම් ලොකු පිනක්

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว +1

      අනෙ..එහෙමද

    • @Asmane8804
      @Asmane8804 3 ปีที่แล้ว +6

      ඒ කාලෙ මම ඉපදිලත් නෑ මචෝ ඒත් තාමත් යනවා 😄😄😄

    • @Ranga8973
      @Ranga8973 3 ปีที่แล้ว +1

      Ehenam patta naki oya den

    • @deshansexperience8148
      @deshansexperience8148 3 ปีที่แล้ว +9

      දැන් ඉතින් කෝපිකඩේ කියන්නෙ දේශපාලන දැන්වීමක්...😥

    • @prdeepdanur3560
      @prdeepdanur3560 3 ปีที่แล้ว +5

      මමත් 87 බං.

  • @MaxInkTattoo19
    @MaxInkTattoo19 2 หลายเดือนก่อน +1

    මං හරි ආසකරා පිටසක්වල ජීවිය ආපු කතාවට,, එක නම් මාරම ලස්සනයි, දැන් මට 35ක් පොඩි කාලෙ කට්ටියම එක ගෙදරකට එනවා කොපි කඩේ බලන්න, අනේ ඒ කාලෙ මරම සුන්දරයි,❤❤❤😢🥺🥺🥺

  • @shanalex9496
    @shanalex9496 3 ปีที่แล้ว +34

    පොඩි කාලෙ අපි වටවෙලා බලපූ ටෙලිය🌹💓💓🇱🇰👍🏼

  • @sanjusamaraweera9845
    @sanjusamaraweera9845 3 ปีที่แล้ว +570

    1987 .මම ගිය ආත්මේ බලන්න ඇති මේ කොටස😢

  • @lakmal9388
    @lakmal9388 3 ปีที่แล้ว +509

    2021 දි බලන අය 😍😍

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +17

    ඉස්සරකෝපි කඩේ කිවහාම පිස්සු අම්මෙ ඒ තරම්ම ලස්සනයි නලුනිලියෝ එහෙම අනේ හරිඅ ලස්සනයි

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว +128

    මම 1986 තේරෙන කාලෙ ඉදලා තවත් බලන ආසම කතාවක් .කවදාවත් එපා උනේ නැති එකම ටෙලිනාට්ය කෝපි කඩේ ❤️❤️❤️❤️

    • @nikilnikil2589
      @nikilnikil2589 3 ปีที่แล้ว +1

      @@thusharasoundliveband2693 😁😁

    • @nikilnikil2589
      @nikilnikil2589 3 ปีที่แล้ว +5

      @@thusharasoundliveband2693 කෝපි කඩේ 1987 ඉදන් යන්නෙ .මං 1986

    • @nikilnikil2589
      @nikilnikil2589 3 ปีที่แล้ว +4

      @@thusharasoundliveband2693 කමෙන්ට් එක බලපන් බන් එතකොට බොට තේරෙයි .තේරෙ කාලෙදි කිව්වෙ 9ක්10ක් වෙද්දි 🤣මෝඩයි නේ ඔයා 😁😁

    • @nikilnikil2589
      @nikilnikil2589 3 ปีที่แล้ว +1

      @@thusharasoundliveband2693 ඇයි 😁

    • @nikilnikil2589
      @nikilnikil2589 3 ปีที่แล้ว +2

      @@thusharasoundliveband2693 හරි හරි අපි නාකී තමයි 🤣🤣 ඔන්න සබ් කලා 👍👍👍

  • @hasithathanuja.2295
    @hasithathanuja.2295 2 ปีที่แล้ว +31

    මන් පොඩි කාලේ ආසාවෙන්ම බලපු කතාවක්. දයාවතීගෙ ( සුසිලා කෝට්ටගේ මහත්මියගේ) ඒ කාලේ හැඩ... මන් ආදරය කරන චරිත පිරුණු කතාවක්.

    • @fatimayesmin4450
      @fatimayesmin4450 2 ปีที่แล้ว +1

      Dayawathi ethath kettui adath kettui eda wagemai adath. Ensina tamai neti wune

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน +15

    කිසිදා අමතක නොවන ලස්සන කතා වක් නැවත ඉදිරිපත් කරනවාට බොහොම ස්තූතියි ඔයාට ❤ ✴️🏵️👏

  • @pckumar8098
    @pckumar8098 9 หลายเดือนก่อน +34

    2023 දී බලන අය මේ කොනට

  • @TECHOME2009
    @TECHOME2009 10 หลายเดือนก่อน +38

    2023 බලන අය කෝ 😊

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 9 หลายเดือนก่อน +10

    නැවත වතාවක් බැලුවා ...එදා සමාජය අදට වඩා සුන්දරයි ❤

  • @user-qk6gv6vn2q
    @user-qk6gv6vn2q 9 หลายเดือนก่อน +23

    දෙසපාලුවො කියන බල්ලො මෙ රටට කරපු විනාසයක් 😢😢😢

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +27

    හරිම සතුටුයි කෝපී කඩේ පළවෙනි කොටස දැම්මාට..❤❤❤අදත් කෝපි කඩේ ITN එකේ බැලුවා..👍👍👍

  • @amarathilakaeg771
    @amarathilakaeg771 3 ปีที่แล้ว +28

    අන්තිමට ඉතුරු උනේ හාමිනේ විතරයි.ඒ දවස්වල දෙනවක හාමිනේ රගපානව හරි ලස්සනයි.

    • @NPPJVP
      @NPPJVP 3 ปีที่แล้ว +1

      ඇයි දායාවතී

    • @amarathilakaeg771
      @amarathilakaeg771 3 ปีที่แล้ว +4

      @@NPPJVP දයාවතී පසු කාලෙ හිටියෙ නෑ නෙ

    • @fatimayesmin4450
      @fatimayesmin4450 2 ปีที่แล้ว

      Dewanaka haamine, Ensina, Alijemis, samul appuhami, rathne, poli mudalali, kurun kurun, abilin etc hemotama niwan suwa lebewa! 🥲

  • @kapilakumbukage9054
    @kapilakumbukage9054 3 ปีที่แล้ว +17

    පරණම කතාව මේ. දැන් ජිවිතේ වගකීම් වැඩි නිසා බැලෙන්නේ නෑ
    ඒ වගේම ඉස්සර කතාවේ සුවද, ගජන්, නිමල්, එන්සින, සාමෙල් සුපිරියටම රගපාවා
    ඒ ගතිය මේ කතාවේ දැන් ඇත්තටම අඩුයි

  • @nilankasenarathna3762
    @nilankasenarathna3762 4 ปีที่แล้ว +20

    මගේ උපන් අවුරුද්ද පටන් අරන් තියෙනවා ගොඩක් සතුටුයි

  • @binoshgunasekara6556
    @binoshgunasekara6556 4 ปีที่แล้ว +23

    මම ඉපදෙන කලින් අවුරුද්ද.. ඉස්සර බදාදා වෙනකම් ඉන්නේ මේක බලන්න. දැන්නම් මෙලෝ රහක් නෑ බලලත් නෑ

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว +1

      මම ඉපදිලවත් නෑ .ඕකපටන්අගෙන වුරුදු 18 kata passe mama ipadune

  • @officil8153
    @officil8153 3 ปีที่แล้ว +7

    Thank you මම ඔය කොපි කඩේ පරණ ටික
    හොය හොය හිටියෙ.

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 4 ปีที่แล้ว +115

    ඒ.කාලේ.අපට.මෙිවා.බලන්න.tv.තිබුනෙත්.නැහැ .ඇත්තටම .සතුටුයි .බලන්න.ලැබිමත්

    • @riz2841
      @riz2841 3 ปีที่แล้ว

      ☹️

    • @madusankarajapaksha529
      @madusankarajapaksha529 3 ปีที่แล้ว

      Ow

    • @Asmane8804
      @Asmane8804 3 ปีที่แล้ว +1

      ඒ කාලෙ අපි ඉපදිලත් නෑ මචෝ😀😀ඒත් තාමත් යනවා පුදුම රටක්

    • @relaxing5900
      @relaxing5900 3 ปีที่แล้ว

      👌

    • @Leo_pendu
      @Leo_pendu 3 ปีที่แล้ว

      Mama ekale hitiyeth na🤣🤣🤣

  • @user-xo8rc4wg7y
    @user-xo8rc4wg7y 8 หลายเดือนก่อน +13

    මට අවුරුදු 8 යි මේ කොටස් යද්දී ...පොඩි කාලේ මතක් උනා.😢❤❤❤

    • @SumithGallage-vn7le
      @SumithGallage-vn7le 8 หลายเดือนก่อน +1

      මට අවුරුදු 6 මෙ කොටස යද්දී ..❤️❤️❤️❤️

    • @shammijayakodi2896
      @shammijayakodi2896 8 หลายเดือนก่อน

      මට 3

  • @niroshakumarikumari5761
    @niroshakumarikumari5761 3 ปีที่แล้ว +46

    එ කාලෙ නලු නිලියො වෙනස් උනත් අදත් එදත් ලස්සනට බලපු කතාවක්.

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +15

    විශිෂ්ඨ නිර්මාණයක්..ගැම් සුවද විහිදූ සුන්දර නිර්මාණක දිගහැරුම ❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️🙏❤️❤️

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 9 หลายเดือนก่อน +5

    අපේ ලමාකලය ලස්සන කල ඔබලට ගොඩක් පින් 🙏🙏🙏

  • @s.aperera2558
    @s.aperera2558 3 ปีที่แล้ว +9

    මමත් පොඩි කාලේ බලනවා එත් අපේ ගෙදර රුපවාහිනියක් තිබුනේ නැහැ අහල පහල ගොඩක් ගෙවල්වල රුපවාහිනි තිබුනේ නැහැ එක ගෙදරක විතරයි තිබුනේ එකත් කලු සුදු අගල් 14 එකක් අහල පහල ඔක්කෝම ළමයි හවසට ඒ ගෙදරට යනවා කොපි කඩේ බලන්න අදටත් මම හැම සතියෙම බලනවා.කොපි කඩේ රගපාපු සමහර අය මෙලොව හැර ගිහින්. ඒ අතර කතාවේ ආසම චරිතය අප්පුවා තමා.

    • @fatimayesmin4450
      @fatimayesmin4450 2 ปีที่แล้ว

      Matath matakai podi black & white tv 📺 ekak tibuna ape gedara. Akka , ayyala padam karane kiya thatha tv wire eka kapala tiyanawa 🤣
      Itin api okkoma aachi gedara yanawa kiya game gedarakata yanawa balanna. Robin Hood wunath ehemai 😂
      Atha thatha nehe api ekka 😢
      Athath kopi kade music eka eda wagemai 👌❤️

  • @sldevil884
    @sldevil884 3 ปีที่แล้ว +99

    ITN එක නැතිඋනත් කෝපිකඩෙ නැතිවෙන්නෙනැ 🔥🌚

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +23

    අම්මෝ දයාවතී🥰 ඉස්සර කෙට්ටු. ඒත් ඉස්සරට වඩා දැන් ලස්සනයි.2020 බලන අය කෝ. සොමේට ඉන්න කෙනාට දැන් කොණ්ඩෙත් නෑ. තට්ටේ නිසා හාමුදුරුවන්ට මයි රඟපාන්නේ.

  • @kuwait9165
    @kuwait9165 10 หลายเดือนก่อน +26

    2023 මේක බලන අය කෝ 😄😄😄❤️

  • @chathurangabandara6527
    @chathurangabandara6527 10 หลายเดือนก่อน +3

    ඉස්සර අපේ ගෙදර Tv එකක් තිබුනේ නෑ.ඉදලා හිටලා ඉස්සරහ ගෙදරට යනවා කෝපි කඩේ බලන්න.කලු සුදු ඒරියල් කූරු දෙක තියන Tv එකේ ටොකොස් ටොකොස් ගාලා කඩලා චැනල් මාරු කරනවා. කෝපි කඩේ පටන් ගන්නකොට යන වාදනය තාමත් මතකයේ රැව් පිලිරැව් දෙනවා.හරිම සුන්දර අතීතයක්.

  • @pinsarawithana7909
    @pinsarawithana7909 9 หลายเดือนก่อน +81

    2023 දිත් බලන අය 😍😍

  • @thanujaperera3313
    @thanujaperera3313 3 ปีที่แล้ว +8

    අපේ තාත්තා මගේ මහත්තය ගේ අම්මා හරි ආසාවෙන් එදා බැලුවේ . මේ කාලේ අපි o/l මුලින් ම එක දකින කොට . ඉතින් ඉස්කොලේ ගිහාම ලමයි කතා වෙනවා හරියට . ස්බාව්ක පරිසරයේ තිබුනු එ ගතිය දැන් නැහැ . දුකයි එ කාලේ ගැන හිතට එන කොට .

  • @neellomar4445
    @neellomar4445 4 ปีที่แล้ว +61

    අපි පොඩි කාලේ බලපු ලස්සනම ටෙලි නට්‍ය මාලව මට එතකොට වයස 14

    • @Asmane8804
      @Asmane8804 3 ปีที่แล้ว +1

      ඒ කාලෙ මම ඉපදිලත් නෑ මචෝ ඒත් තාමත් යනවා 😀😀😀

    • @kurunegalashop1496
      @kurunegalashop1496 3 ปีที่แล้ว

      Mata 7 years Mata hodata mathakai

    • @NilminiRupamala
      @NilminiRupamala 3 หลายเดือนก่อน

      Matath e wayasa

  • @mohomednirfan6253
    @mohomednirfan6253 4 ปีที่แล้ว +20

    අපේ අම්මා ආසම කතාව

    • @user-qv5ok2ku1r
      @user-qv5ok2ku1r 3 หลายเดือนก่อน

      Apeth dennanama asai ammi thaththi 😊❤❤❤❤

  • @user-zx2pl8fv8x
    @user-zx2pl8fv8x 2 หลายเดือนก่อน +1

    ඒ කාලෙ කෝපි කඩේ බලන්න කට්ටිය පෙල ගැහිල හිටිය හැටි මතක් වෙනව හැමෝම ආසාවෙන් බැලුව කතාවක්

  • @sumudubandara9877
    @sumudubandara9877 3 ปีที่แล้ว +15

    මම මේක ගිය අාත්මෙ බලන්න අැති 😢

  • @rochana8154
    @rochana8154 10 หลายเดือนก่อน +14

    2023 දි බලන අය කෝ

  • @SDN89503
    @SDN89503 3 ปีที่แล้ว +11

    මම ගොඩාක් පොඩි මුලින්ම මේක බලද්දී මතක නැහැ පොඩ්ඩක් වත් දැන්.අපේ ගෙදර කලුසුදු පොඩි tv ekak thibba mathakayi කොච්චර සුන්දර වටපිටාවක් ද

  • @dammikaw9050
    @dammikaw9050 5 หลายเดือนก่อน +2

    හරිම ආසයි බලන්න ආයෙත්.. මට 16යි මේ කතාව යද්දී

  • @S_han1210
    @S_han1210 10 หลายเดือนก่อน +11

    ඒ කාලේ ඒ නළුවෝ...❤

  • @sanju-cb1hp
    @sanju-cb1hp ปีที่แล้ว +4

    මාත් හරි ආසාවෙන් බලන කතාවක් මේක.වෙන නාට්‍ය වගේ නෙවෙයි හොද ආදර්ශයක් ලබාදෙන telegrama එකක් .🥰🥰🥰

  • @akkumaragama2550
    @akkumaragama2550 3 ปีที่แล้ว +13

    අපේ සීයත් බැලුවලු ඕක කලු සුදු 😎

  • @prabathmanoj9735
    @prabathmanoj9735 3 หลายเดือนก่อน +1

    I am Tamil still I interested these drama since my childhood

  • @minujaminuja8591
    @minujaminuja8591 3 ปีที่แล้ว +2

    Meewa thama niyama katha.kopi kade loku podi katath ආදර්ශයකි

  • @sirimaldemelsirimal4227
    @sirimaldemelsirimal4227 4 ปีที่แล้ว +66

    කෝපි කඩේ 1 මුල් කොටස් ටික පිලිවලට දානවා නම්

    • @ramaniswarnalatha2681
      @ramaniswarnalatha2681 3 ปีที่แล้ว +1

      අනේ කෝපි කඩේ ඔය විදිහට පිලිවෙලටම දාන්න ස්තූතියි

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 3 ปีที่แล้ว +11

    ඒ පිරිසෙන් දැන් කෝපි කඩේ ඉන්නෙ හාමිනේ විතරයි

  • @indikairoshan7316
    @indikairoshan7316 4 ปีที่แล้ว +43

    සුන්දර අතිතයක් ඒ කාලේ.

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว +3

      අැත්තටම.ඒ.අතිතේ.සුන්දරයි.පුතා.මෙිකාලේවගේනෙමෙි.

    • @matarasugath6883
      @matarasugath6883 9 หลายเดือนก่อน

      It’s true we never had tv
      One or two tv in whole village .we went to richest house to (walawwa) watch kopikade with my friends

  • @vasanafernand0m14
    @vasanafernand0m14 3 ปีที่แล้ว +8

    පොඩ්කලේ මෙකතාව බලන්න ගෙවල් ගෙවල් ගනේ ගියා සමහරු දොරවල් පවා වහාපු වෙලාවල් තිබුනා

    • @kaushalyakumari5321
      @kaushalyakumari5321 9 หลายเดือนก่อน

      😪😪😪😪

    • @OnlineRRR
      @OnlineRRR 9 หลายเดือนก่อน

      😢😢😢😢

  • @gayan9264
    @gayan9264 3 ปีที่แล้ว +22

    මට අවුරුද්ද යි......මේ මතක සටහන් මෙහෙම තියෙන එක කොච්චර වටිනාවද.......

  • @mysweety3221
    @mysweety3221 4 ปีที่แล้ว +10

    නියමයි

  • @sldream6194
    @sldream6194 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ ආදරෙයි ඒ අතීතයට .අපිත් ගෙවල් ගානේ ගිහින් බලන්නේ කලුසුදු ටීවී එකෙන් .සමහරුන් ගේ ඇතුලට ගන්නෙත්නෑ උලුවස්ස ලන්ග ඉදන් බලනවා 😢😢😢.2023.10.17 අදට අව්‍රරුදු 35ක් මටත් ❤❤❤❤❤ හැමදාම ආදරෙයි ඒ මතකෙට .හරිම සුන්දර ළමා කාලයක් අඩුපාඩු කොච්චර තිබ්බත් .

    • @kaskas6076
      @kaskas6076 9 หลายเดือนก่อน

      අපිත් එහෙම තමයි....😢😢..

  • @gaminginsrilanka1262
    @gaminginsrilanka1262 8 หลายเดือนก่อน +1

    මාරයි.. අප්ප ඒ අය ගොඩක් තරුනයි... ගොඩක් අය අද ජිවතුන් අතර නෑ... නිවන් සුව ලැබෙවා... අපි ඉපදිලත් නෑ... 😢😢😢මේ අය දැන් ගොඩක් වයසයි
    ..

  • @mysweety3221
    @mysweety3221 4 ปีที่แล้ว +51

    බලපන්කො දයාවතීගෙ ලස්සන. ඒකලෙ හෙන කෙට්ටුයි

    • @sadushjayasene3370
      @sadushjayasene3370 3 ปีที่แล้ว +2

      Magethh

    • @Asmane8804
      @Asmane8804 3 ปีที่แล้ว +1

      දැනට අවුරුදු 30කට කලින්නෙ දැන් ඉතින් මොන හැඩක්ද

    • @060a.d.kaushalya4
      @060a.d.kaushalya4 3 ปีที่แล้ว +1

      @@Asmane8804 උබ කොහොමද දන්නේ උබ ඉපදිලත් නෑ නේ තාම

    • @samathweeararathna6517
      @samathweeararathna6517 2 ปีที่แล้ว

      Oyawage neda

  • @ABC-xg4vj
    @ABC-xg4vj 3 ปีที่แล้ว +22

    කලු සුදු රුපවාහිනියෙන් බැලුව මට මතකයි

  • @user-kc4wz2hl3b
    @user-kc4wz2hl3b 9 หลายเดือนก่อน +1

    Man asma natya kopi kade,🤝

  • @nilanthaniroshana3229
    @nilanthaniroshana3229 9 หลายเดือนก่อน +1

    ඒ කාලේ මේවා බැලුවේ අහල පහල ගෙවල් වලින් අපොයි ෆිල්ම් හෝල් එක වගේ එතකොට ටීවී එක තියෙන ගෙදර එච්චර සෙනග .ටීවී එකේ අයිතිකාරයෝ ඉන්නේ .අඩි දහයක් විතර උඩින් .අනේ අපි ඉතිම් බලනවා

  • @user-tg1in6xf9i
    @user-tg1in6xf9i 3 ปีที่แล้ว +6

    මේක ගිය ආත්මෙදි බලන්න ඇති tv 1k තිබුනා නම්

  • @sanaaofficial
    @sanaaofficial 2 หลายเดือนก่อน +3

    2024දී බලන අය කෝ❤ 🙌

  • @electroboy3607
    @electroboy3607 9 หลายเดือนก่อน +2

    අැත්තටම ගොඩක් වටිනවා...🎉එ කාලේ කතා ගොඩක් ලස්සනයි..වගේම හරවත් ...

  • @user-kz5mj8ej8x
    @user-kz5mj8ej8x 8 หลายเดือนก่อน +1

    ඒ කාලෙ හිටපු නළුවො අද ගොඩක් අය ජීවතුන් අතර නෑ.
    ඒ කාලෙට යන්න ආසයි ආයෙත්.

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 4 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @shehararanmini3027
    @shehararanmini3027 9 หลายเดือนก่อน +3

    මේ පලවෙනි කොටස මම බැලුවා අද වගේ මතකයි ❤❤❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 9 หลายเดือนก่อน +1

    සුපිරි තමයි ඉස්සර ටෙලිනාට්‍ය .👍👍👍

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 7 หลายเดือนก่อน

    කෝපි කඩේ පලවෙනි කොටසෙ රගපාපු සමහර නලු නිලියෝ අද ජිවතුන් අතරත් නෑ එහි රගපෑ ඔබ සැමට ගොඩක් පිං අපේ චූටි කාලේ ලස්සන කලාට අපිට TV එකක් නැති උනත් අනුන්ගෙ ගෙදරකින් අපි බැලුවෙ ❤❤❤❤

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +8

    දයාවතී නිකං භවත්‍රා වගේ😆😂

    • @lalithgalkotuwa
      @lalithgalkotuwa 3 ปีที่แล้ว

      😂😂😂 එපා අඩේ

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 ปีที่แล้ว +16

    Mn epadila අවුරුදු 7 at mawa baluwada nadda කියලා මතක na mawa ma tharam කාලයක් thiya gatha රූපවාහිනී නාලිකාවට thanks ස්තුතිය ඔබලාට බුදු සරණයි ඔබලාට

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 3 หลายเดือนก่อน

    😊❤ මම කෝපිකඩේ ඉස්සල්ලාම බලන්න ගත්තෙ මතක විඳියට 1994/ 1995 කාලෙවගේ.. එතකොට ඉස්කෝලෙ 1 කේ 2 කේ පන්තිවලවගේ... සුන්දර අතීතයක්...

  • @lakmaldhanushka6526
    @lakmaldhanushka6526 9 หลายเดือนก่อน

    Math danna kiyana kale idla balana bohoma gemi sundara nattiyak.. mehi rangqnayen dayaka u boho kala karuwan ada netaha.. owu duna e rasaswwdayata bohoma pin.. inna thenaka hodin inna lenewa 🙏

  • @piumikanchana9647
    @piumikanchana9647 3 ปีที่แล้ว +6

    අපි 1992 එත් තේරෙන කාලේ ඉදලා මම හරි අසාවෙන් බලනවා, ඒ කාලේ දකින කෝට අසාවෙන් බැහැ, අපි දැන් ජීවිතේ විදිනවා නෙමෙයි විදෝනවා 🙁, දැන් පිළිකාවක් තව කොච්චර කාලයක් ජිවත් වෙයිද දන්නේ නැහැ

    • @thejessy7928
      @thejessy7928 3 ปีที่แล้ว

      Feel better soon 💓💓

    • @apple24tl
      @apple24tl 3 ปีที่แล้ว +4

      දීර්ග අයුශ ලැබේවා

    • @supunrangana6901
      @supunrangana6901 3 ปีที่แล้ว +3

      බුදුසරනයි ඔයාට .

    • @dineshakumari191
      @dineshakumari191 3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා 🙏

    • @ruwanlakmal2276
      @ruwanlakmal2276 3 ปีที่แล้ว +2

      Oyta monawath wenne na thawa godak kal ausa labewa oyta budu saranai

  • @RusiruMalshan002
    @RusiruMalshan002 9 หลายเดือนก่อน +11

    Even after 36 years, this is still a masterpiece 🎉❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 3 หลายเดือนก่อน

    Mata dn 30i eth mama harima asai kopi kade balanna..ipadenna kalin patan gattha kathawa dn balanna lebena eka sathutui❤❤❤1

  • @damydamy2090
    @damydamy2090 7 หลายเดือนก่อน

    Mn ipadune 87 ane asai බලන්න mn ගොඩක් .ragapewa නළු නිළියන් ada ගොඩක් ne eyala ta niwan suwa labawa

  • @SLBlackPanther
    @SLBlackPanther 2 หลายเดือนก่อน +4

    2024 balana mama

  • @FXNiko2023
    @FXNiko2023 2 ปีที่แล้ว +7

    ඉස්සර තරම් ගැම්මක් නෑ කෝපි කඩේ කතාවෙ

  • @user-qv5ok2ku1r
    @user-qv5ok2ku1r 3 หลายเดือนก่อน

    Aa kale aa aya aeththatana tharunaida 😮😢😢😢😊 lassanai ❤❤❤

  • @W30034
    @W30034 7 หลายเดือนก่อน +1

    1990 ගනන් කියන්නේ ඉතින් ගිය ආත්මේ තමයි 😊❤

  • @user-oe7ox7ut5q
    @user-oe7ox7ut5q 10 หลายเดือนก่อน +4

    2023 බලන aya 👏

  • @gggglakmal5040
    @gggglakmal5040 9 หลายเดือนก่อน +3

    කෝ අපේ එවුන්..❤❤

  • @asanksperies7579
    @asanksperies7579 2 วันที่ผ่านมา

    ඩෙට්ට්‍රොන් කලු සුදු ට්වි එකෙ බැට්ට්‍ර් ය ගහල බලපු අති තෙ.ලස්සනය් වෙලාසන කාලා

  • @chathurangadilhan6122
    @chathurangadilhan6122 8 หลายเดือนก่อน +2

    ඒ උනාට ඒ කාලේම හිටයනම් 😢 අපි ලොකු වෙන් නැතුව 🥺..ඒ කාලේ

  • @chutydony5384
    @chutydony5384 4 ปีที่แล้ว +5

    Hariiiima lassanai

  • @rosaniro4571
    @rosaniro4571 3 ปีที่แล้ว +5

    පලවෙනි කෙටස කිව්වට 90 ගනන් වල කෑල්ලකුත් තිබ්බා.කොහොම කරත් වැඩේ හොදයි

  • @shiwanthisamee9719
    @shiwanthisamee9719 8 หลายเดือนก่อน

    Math giya අත්මේ blanna athi me kotasa...❤man chuti kale baluwa ...mewa bladdi e kale කොච්චර sundarada kiyala hithenwa ..

  • @user-ei5cz1sm4k
    @user-ei5cz1sm4k 9 หลายเดือนก่อน +1

    My favorite singala drama good story