Matath matakai podi black & white tv 📺 ekak tibuna ape gedara. Akka , ayyala padam karane kiya thatha tv wire eka kapala tiyanawa 🤣 Itin api okkoma aachi gedara yanawa kiya game gedarakata yanawa balanna. Robin Hood wunath ehemai 😂 Atha thatha nehe api ekka 😢 Athath kopi kade music eka eda wagemai 👌❤️
Oh boy, What a find. I still remember , I was running home after finishing my science tuition class in order to watch this. I was 14 years old and now I am 51. So many years gone by.
Math danna kiyana kale idla balana bohoma gemi sundara nattiyak.. mehi rangqnayen dayaka u boho kala karuwan ada netaha.. owu duna e rasaswwdayata bohoma pin.. inna thenaka hodin inna lenewa 🙏
මේ වනවිට මෙහි රඟ පෑ බොහෝ නළුවෝ අද ජීවතුන් අතර නෑ. ඒ අයට බොහෝ පිං අපේ පුංචි කාලෙ ගොඩාක් සුන්දර කළාට. නිවන් සුව ලැබේවා ඒ සියලුම දෙනාටම
Aniwaryenma niwan suwa labenna on e siyalu denata..!!!
Aniwaren
Ow niwansuwa lebewa.
🙏🙏🙏
🙏🥺
අපේ ගමට මුලින්ම ටීවී එකක් ගෙනාවේ 1989 අපේ ගෙදරට..කෝපි කඩේ ටාසන්..මන්කී...බලන්න ගමේම කට්ටිය ආවා..ගෙදර බංකු ගහලා තිබ්බ කට්ටියට වාඩි වෙන්න...ඒ කාලේ කරන්ට් නෑ..බැටරියෙන් තමයි බැලුවෙ....ඒ කාලෙ හරිම සුන්දරයි...මතක් වෙද්දි හරිම දුකයි...
Apeth.... ටාසන් 🥰
Apith tv baluwey langa gedrikin
Yes
Apa gadarath ahamai
අපේ අම්මත් මට ඔක කියලා තියනවා ❤
2024 බලන අය ලයික් එකක් දාන්න
❤ මං 2024/11/02🎉
@@ShanikaDilrukshi-z8u2024/11/3
2024/12/5 ❤❤❤
@@mafazayoonus2465 2024/12/11
2024/12/12
මම පොඩිකාලේ බලපු අදටත් වෙලාවක් ලැබුනම බලන කතාව කෝපි කඩේ . පරණ ඒවා බලනකොට හිතට පොඩි දුකකුත් එනවා. මම පොඩි කාලේ ගෙදර හැමෝම ආච්චි සියා එක්ක අපි හැමෝම කොපි කඩේ බලනවා. එයාලා නැති පාලුව නම් හොඳටම දැනෙනවා ජීවිතේට . 😪😪😪
සියලුදේ අනිත්‍යයි.
දැන් ඔයා ලොකුද
SIyalu de anithyai oya hari,Eka thama eththa
@@invisiblemen304 මෙ මොකාදා මෙ පැනලා දෙන්නෙ.මම නම් ගහන්නෙ නැ මචං
😥😥
එක් නම් ඇත්ත බන් මාරම දුක් අපේ පොඩියි කාලය අපිට තියන්නවා නම් 😭😭❤️❤️
කෝපි කඩේ පළවෙනි කොටසේ රඟපෑ සමහරක් නළුනිළියන් අද ජීවතුන් අතර නැත.ඔවුන්ට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරමු!
🙏🙏🙏🙏
එදිනෙදා සමාජයේ සිදු වෙන හරවත් කතා මාලාව....රගපාන සියලුම දෙනාට තෙරැවන්සරණයි 🙏🙏🙏
Niwan suwa labewaa e siyaluma rangana shilpin shilpiniganta🙏🙏
එහෙනම් 2024දී තමයි කෝපිකඩේ පලවෙනි කොටස බලන්න ලැබුනේ. ස්තූතී ගොඩක් ITN එකට අපේ පොඩි කාලේ ලස්සන කලාට ❤. අඩ්ඩෙහ් ඒකාලේ දයාවතී❤
2023 දී බලන්නේ ගොඩක් සතුටුයි පලවෙනි කොටස දැක ගැනීමට ලැබීම ගැන ගොඩක් ආසවෙන් බලපු කතාවක් 😊😊😊😊
හ්ම්...අපිත් හරිම ආසාවෙන් බලපු සුන්දර ගැමි කතාවක්...😊
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
අනිවාර්යෙන් මටත් ❤️🌹
අවුරුදු 36කට පස්සෙ අද තමයි පලමු කොටස බලන්නෙ
ඔව්, අපි බලන කාලේ මේ දරු පවුල් තිබුනෙ නෑ
Siraama bn
මාත්
මම අවුරුදු 42 පස්සෙ පලවෙනි කොටස බලන්නෙ.මේ පවුල් පසුබිමක් තිබුනෙ නෑ.හරිම ආසාවෙන් එදා බලපු කතාවක්.
@@infafathima2759 පලයන් තම්බි හුත්ති යන්ඩ... බොම්බ ගහන වේසියෝ... අල්ලගෙ පයිය බලපන්...
මම බලනකොට මුලින් ඕක අපෙ scheem එකට තිබ්බෙ එකම එක ගෙදරක tv එකක්. එ ගෙදර නම දාලා තිබ්බෙත් කෝපි කඩේ ආච්චිගෙ ගෙදර කියලා 😁 මාර හොද family එකක් එක. Scheem එකේ මිනිස්සු 30ක් විතර එනවා මේක බලන්න. එයාලා පුළුවන් හැමෝටම තේ කෝපි වගේ දේවල් හදලත් දෙනවා. අද එ family එකේ ගොඩක් දෙනෙක් ජීවතුන් අතර නැහැ. එ අතීතය මතක් වෙද්දී මාර සතුටුයි ❤
කොහේද ?
ගිය ආත්මේ බලන්න ඇති සමහරවිට ......පුදුමාකාර හැගීමක් හිතට එනවා ඒ විතරක්ද අද ලෝකේ දියුනුයි තමා ඒත් දියුනු නොවි මේ සුන්දරත්වය අපිටත් තිබ්බා නම් අපි මීටවඩා සරල සුන්දර මිනිස්සු වෙන්න තිබ්බා
කියල වැඩක් නෑ බං ඒ ගැන අපේ පොඩි කාලේ මතක් වෙනකොටයි දැං ජීවත් වෙන්න දරන දුකයි බලද්දී ඒ කාලේ පුරාම කියාගන්න බැරි තරම් ලොකු සතුටක් තිබ්බ
මට අද වගේ මතකයි කෝපි කඩේ පලවෙනි කොටස අපි පුංචි කාලේ අපිව සනසපු හිනස්සපු ඒ නළු නිළියන්ට අපගේ උත්තමාචාරය බොහෝ නළු නිළියෝ ජීවතුන් අතර නෑ එයාලට නිවන් සුව ලැබේවා
පරණ කතා දැක්කම මට නම් මතක් වෙන්නෙ වෙන මොකුත් නෙමෙයි...ආච්චි,සීයව.....♥️🥰
මටත් බන්
Uba mage eka mchn😔😔
Ane matath 😢@@Ravan8siiw
බලද්දී හරිම සතුටුයි ....හරිම සුන්දරයි ❤❤
අද මිනිස්සු එදා කාළයට වඩා දුක් විදිනවා...
2023 බලන අය comment එකක් දාන් යන්න බලන්න
😁😁
😁
🤺🤺
මම
😊😊😊😊
Old is Gold, අපේකම, ආදර්ශමත් කතාවක් තමා කෝපි කඩේ.. ❤❤❤❤💐🙏
❤
ඔව් ඒ කාලේ හොදයි ගොඩක්. දැන් දේශපාලන ය එකටත් gihin
1987 .මම ගිය ආත්මේ බලන්න ඇති මේ කොටස😢
Math 😶
Mata wayasa 7
Math 🤭
මම වගෙ එකෙක්😂
@@piyumigunawardana842 math suddi
මටයි මේ කතාවටයි එකම වයස
හරිම සුන්දර කාලයක්
නොතේරෙන කාලෙ ඉදන් බැලුවා
දැන්නම් මෙලෝ රහක් නෑ
මතක ඇති කාලෙකින් බලලත් නෑ.
නැවතත්
මුල් කොටස් ටික බලන්න සලසවනවනම් ලොකු පිනක්
අනෙ..එහෙමද
ඒ කාලෙ මම ඉපදිලත් නෑ මචෝ ඒත් තාමත් යනවා 😄😄😄
Ehenam patta naki oya den
දැන් ඉතින් කෝපිකඩේ කියන්නෙ දේශපාලන දැන්වීමක්...😥
මමත් 87 බං.
මම 1986 තේරෙන කාලෙ ඉදලා තවත් බලන ආසම කතාවක් .කවදාවත් එපා උනේ නැති එකම ටෙලිනාට්‍ය කෝපි කඩේ ❤️❤️❤️❤️
@@thusharasoundliveband2693 😁😁
@@thusharasoundliveband2693 කෝපි කඩේ 1987 ඉදන් යන්නෙ .මං 1986
@@thusharasoundliveband2693 කමෙන්ට් එක බලපන් බන් එතකොට බොට තේරෙයි .තේරෙ කාලෙදි කිව්වෙ 9ක්10ක් වෙද්දි 🤣මෝඩයි නේ ඔයා 😁😁
@@thusharasoundliveband2693 ඇයි 😁
@@thusharasoundliveband2693 හරි හරි අපි නාකී තමයි 🤣🤣 ඔන්න සබ් කලා 👍👍👍
අඩ්ඩෙහ් සුසිලා මහත්මිය, වේදිකාවෙන් පායපු තරු.... ❤
කෝපි කඩේ ගොඩක් බැලුවට අද තමයි පලවෙනි කොටස බලන්නේ මුලින්ම අවුරුදු 36 කට පස්සේ ..❤🌷
අතීතය සුන්දරයි ..
ඒත් සියලු දේ අනිත්‍යයි ..
ගොඩක් අය දැන් නැ..
😂😂😂 මව ආව කථා 3:59
ඉස්සරකෝපි කඩේ කිවහාම පිස්සු අම්මෙ ඒ තරම්ම ලස්සනයි නලුනිලියෝ එහෙම අනේ හරිඅ ලස්සනයි
පොඩි කාලෙ අපි වටවෙලා බලපූ ටෙලිය🌹💓💓🇱🇰👍🏼
ගැහනු අය හරිම ලස්සනයි.. නලු නිලියෝ ඔක්කොම තාත්විකයි, බලන්න ආසයි..
2024 බලන අය කෝ 🙂
2021 දි බලන අය 😍😍
මමත් 😘
අව්රැදු කීයකට පස්සෙද ☺️☺️☺️☺️☺️
Maath
මම
මාත්
අන්තිමට ඉතුරු උනේ හාමිනේ විතරයි.ඒ දවස්වල දෙනවක හාමිනේ රගපානව හරි ලස්සනයි.
ඇයි දායාවතී
@@NPPJVP දයාවතී පසු කාලෙ හිටියෙ නෑ නෙ
Dewanaka haamine, Ensina, Alijemis, samul appuhami, rathne, poli mudalali, kurun kurun, abilin etc hemotama niwan suwa lebewa! 🥲
හරිම සතුටුයි කෝපී කඩේ පළවෙනි කොටස දැම්මාට..❤❤❤අදත් කෝපි කඩේ ITN එකේ බැලුවා..👍👍👍
👍
කිසිදා අමතක නොවන ලස්සන කතා වක් නැවත ඉදිරිපත් කරනවාට බොහොම ස්තූතියි ඔයාට ❤ ✴️🏵️👏
Thank you මම ඔය කොපි කඩේ පරණ ටික
හොය හොය හිටියෙ.
ITN එක නැතිඋනත් කෝපිකඩෙ නැතිවෙන්නෙනැ 🔥🌚
අපි පොඩි කාලේ බලපු ලස්සනම ටෙලි නට්‍ය මාලව මට එතකොට වයස 14
ඒ කාලෙ මම ඉපදිලත් නෑ මචෝ ඒත් තාමත් යනවා 😀😀😀
Mata 7 years Mata hodata mathakai
Matath e wayasa
මන් පොඩි කාලේ ආසාවෙන්ම බලපු කතාවක්. දයාවතීගෙ ( සුසිලා කෝට්ටගේ මහත්මියගේ) ඒ කාලේ හැඩ... මන් ආදරය කරන චරිත පිරුණු කතාවක්.
Dayawathi ethath kettui adath kettui eda wagemai adath. Ensina tamai neti wune
2023 බලන අය කෝ 😊
මගේ උපන් අවුරුද්ද පටන් අරන් තියෙනවා ගොඩක් සතුටුයි
2023 දිත් බලන අය 😍😍
❤❤❤❤
😊
❤
😇😇🤩
දෙසපාලුවො කියන බල්ලො මෙ රටට කරපු විනාසයක් 😢😢😢
ඒ.කාලේ.අපට.මෙිවා.බලන්න.tv.තිබුනෙත්.නැහැ .ඇත්තටම .සතුටුයි .බලන්න.ලැබිමත්
☹️
Ow
ඒ කාලෙ අපි ඉපදිලත් නෑ මචෝ😀😀ඒත් තාමත් යනවා පුදුම රටක්
👌
Mama ekale hitiyeth na🤣🤣🤣
නැවත වතාවක් බැලුවා ...එදා සමාජය අදට වඩා සුන්දරයි ❤
අම්මෝ දයාවතී🥰 ඉස්සර කෙට්ටු. ඒත් ඉස්සරට වඩා දැන් ලස්සනයි.2020 බලන අය කෝ. සොමේට ඉන්න කෙනාට දැන් කොණ්ඩෙත් නෑ. තට්ටේ නිසා හාමුදුරුවන්ට මයි රඟපාන්නේ.
අපේ ලමාකලය ලස්සන කල ඔබලට ගොඩක් පින් 🙏🙏🙏
මම 1982. එතකොට මට අවුරුදු 5 මේ කොටස මට මතක නෑ එත් මුල ඉදලම බැලුවා අපිට tv නෑ වෙන ගෙදරකට යනවා කලු සුදු tv තිබ්බේ අපි ඒකාලේ ගොඩක් දුප්පත් මේ කතාව බලද්දී ගොඩක් දුකයි බොහොම ස්තුති මේ කොටස දැම්මට
එ කාලෙ නලු නිලියො වෙනස් උනත් අදත් එදත් ලස්සනට බලපු කතාවක්.
හරිම ආසයි බලන්න ආයෙත්.. මට 16යි මේ කතාව යද්දී
පරණම කතාව මේ. දැන් ජිවිතේ වගකීම් වැඩි නිසා බැලෙන්නේ නෑ
ඒ වගේම ඉස්සර කතාවේ සුවද, ගජන්, නිමල්, එන්සින, සාමෙල් සුපිරියටම රගපාවා
ඒ ගතිය මේ කතාවේ දැන් ඇත්තටම අඩුයි
මට අවුරුදු 8 යි මේ කොටස් යද්දී ...පොඩි කාලේ මතක් උනා.😢❤❤❤
මට අවුරුදු 6 මෙ කොටස යද්දී ..❤️❤️❤️❤️
මට 3
මටත් 8 i
Ane matath aurudu 9
මන් ඉපදෙන්න අවුරුදු 16 කට කලින් මේ කොටස ගිහින් තියෙන්නෙ..😮
2023 මේක බලන අය කෝ 😄😄😄❤️
Man asma natya kopi kade,🤝
මම ඉපදෙන කලින් අවුරුද්ද.. ඉස්සර බදාදා වෙනකම් ඉන්නේ මේක බලන්න. දැන්නම් මෙලෝ රහක් නෑ බලලත් නෑ
මම ඉපදිලවත් නෑ .ඕකපටන්අගෙන වුරුදු 18 kata passe mama ipadune
Ane ada godak jiwathun athara ne.niwan suwa lebewa ayalata
මමත් පොඩි කාලේ බලනවා එත් අපේ ගෙදර රුපවාහිනියක් තිබුනේ නැහැ අහල පහල ගොඩක් ගෙවල්වල රුපවාහිනි තිබුනේ නැහැ එක ගෙදරක විතරයි තිබුනේ එකත් කලු සුදු අගල් 14 එකක් අහල පහල ඔක්කෝම ළමයි හවසට ඒ ගෙදරට යනවා කොපි කඩේ බලන්න අදටත් මම හැම සතියෙම බලනවා.කොපි කඩේ රගපාපු සමහර අය මෙලොව හැර ගිහින්. ඒ අතර කතාවේ ආසම චරිතය අප්පුවා තමා.
Matath matakai podi black & white tv 📺 ekak tibuna ape gedara. Akka , ayyala padam karane kiya thatha tv wire eka kapala tiyanawa 🤣
Itin api okkoma aachi gedara yanawa kiya game gedarakata yanawa balanna. Robin Hood wunath ehemai 😂
Atha thatha nehe api ekka 😢
Athath kopi kade music eka eda wagemai 👌❤️
විශිෂ්ඨ නිර්මාණයක්..ගැම් සුවද විහිදූ සුන්දර නිර්මාණක දිගහැරුම ❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️🙏❤️❤️
අනේ දෙනවක ආච්චි පොඩිකාලෙ මාව වඩාගෙනත් තියෙනවා. මේ වගේ සුන්දර ටෙලි නිර්මාණ ආයෙත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ අතීතය රසවත් කළ දැනට ජීවතුන් අතර නැති සියලුම කලාකරුවන්ට නිවන් සුවය ලැබෙිවා! අප්පුවාට රඟපෑ ශ්‍රී ලාල් අබේකෝන් මහතාත් මේ මෑත කාලයක දිවියෙන් සමුගත් පුවතක් ඇසුවා. ඔහුටත් නිවන් සුවය ලැබේවා!
2023 දි බලන අය කෝ
ඒ කාලෙ කෝපි කඩේ බලන්න කට්ටිය පෙල ගැහිල හිටිය හැටි මතක් වෙනව හැමෝම ආසාවෙන් බැලුව කතාවක්
අපේ සීයත් බැලුවලු ඕක කලු සුදු 😎
Apith issara Kalu sudu thamai beluwe
මං ඉපදිලාවත් නෑ.....ඒත් අමුතු ලෝකෙකට අරන් යනවා ඒ music එක
කෝපි කඩේ 1 මුල් කොටස් ටික පිලිවලට දානවා නම්
අනේ කෝපි කඩේ ඔය විදිහට පිලිවෙලටම දාන්න ස්තූතියි
Oh boy, What a find.
I still remember , I was running home after finishing my science tuition class in order to watch this. I was 14 years old and now I am 51. So many years gone by.
මම මේක ගිය අාත්මෙ බලන්න අැති 😢
එදා සිට අද වෙනතුරු බලනවා 👍මෙතෙක් බිහි වූ සුපිරිම කතාව 👌මේ නළු නිලියෝ නාකිම උනේ මේ කතාවට 😔බුදුසරණයි 🙏❤🌹🌹🌹
අපේ තාත්තා මගේ මහත්තය ගේ අම්මා හරි ආසාවෙන් එදා බැලුවේ . මේ කාලේ අපි o/l මුලින් ම එක දකින කොට . ඉතින් ඉස්කොලේ ගිහාම ලමයි කතා වෙනවා හරියට . ස්බාව්ක පරිසරයේ තිබුනු එ ගතිය දැන් නැහැ . දුකයි එ කාලේ ගැන හිතට එන කොට .
aka nam attha
Meewa thama niyama katha.kopi kade loku podi katath ආදර්ශයකි
මාත් හරි ආසාවෙන් බලන කතාවක් මේක.වෙන නාට්‍ය වගේ නෙවෙයි හොද ආදර්ශයක් ලබාදෙන telegrama එකක් .🥰🥰🥰
ආසම කතාවක් 😊
බලපන්කො දයාවතීගෙ ලස්සන. ඒකලෙ හෙන කෙට්ටුයි
Magethh
දැනට අවුරුදු 30කට කලින්නෙ දැන් ඉතින් මොන හැඩක්ද
@@Asmane8804 උබ කොහොමද දන්නේ උබ ඉපදිලත් නෑ නේ තාම
Oyawage neda
Mamath godak asawen balanne.1 kotasa dammata thank you
ඒ පිරිසෙන් දැන් කෝපි කඩේ ඉන්නෙ හාමිනේ විතරයි
Aei dayawathi
එයා කෝපි කඩේ ඉන්නවද
I watched this with my amma. She is no longer with us. I missed her.😥
ඉස්සර අපේ ගෙදර Tv එකක් තිබුනේ නෑ.ඉදලා හිටලා ඉස්සරහ ගෙදරට යනවා කෝපි කඩේ බලන්න.කලු සුදු ඒරියල් කූරු දෙක තියන Tv එකේ ටොකොස් ටොකොස් ගාලා කඩලා චැනල් මාරු කරනවා. කෝපි කඩේ පටන් ගන්නකොට යන වාදනය තාමත් මතකයේ රැව් පිලිරැව් දෙනවා.හරිම සුන්දර අතීතයක්.
මං හරි ආසකරා පිටසක්වල ජීවිය ආපු කතාවට,, එක නම් මාරම ලස්සනයි, දැන් මට 35ක් පොඩි කාලෙ කට්ටියම එක ගෙදරකට එනවා කොපි කඩේ බලන්න, අනේ ඒ කාලෙ මරම සුන්දරයි,❤❤❤😢🥺🥺🥺
පොඩ්කලේ මෙකතාව බලන්න ගෙවල් ගෙවල් ගනේ ගියා සමහරු දොරවල් පවා වහාපු වෙලාවල් තිබුනා
😪😪😪😪
😢😢😢😢
අනේ මේ කොටස් හොඳට මතකයි මම අට වසර ඉගෙන ගන්න බලන්නකෝ ඒවා හරිම සරල ලස්සනට ඒ දවස්වල අපි ජීවත් වුණ කාලෙ හරිම සුන්දරයි
ඒ කාලේ ඒ නළුවෝ...❤
I am Tamil still I interested these drama since my childhood
කලු සුදු රුපවාහිනියෙන් බැලුව මට මතකයි
Kochchara sundarada eh kale ♥️
සුන්දර අතිතයක් ඒ කාලේ.
අැත්තටම.ඒ.අතිතේ.සුන්දරයි.පුතා.මෙිකාලේවගේනෙමෙි.
It’s true we never had tv
One or two tv in whole village .we went to richest house to (walawwa) watch kopikade with my friends
Ado patta bn. Dayawthi 😁😁
මම ගොඩාක් පොඩි මුලින්ම මේක බලද්දී මතක නැහැ පොඩ්ඩක් වත් දැන්.අපේ ගෙදර කලුසුදු පොඩි tv ekak thibba mathakayi කොච්චර සුන්දර වටපිටාවක් ද
සුපිරි තමයි ඉස්සර ටෙලිනාට්‍ය .👍👍👍
නියමයි
කලින් ආසාවෙන් බලපුවාම කොපි කඩේ, අට පට්ටම ❤❤❤ දැං නං මෙලෝ රහක් නෑ බලපු කාලයක් මතක නෑ
Balanna labeemath sathutak.. mama ipadunu aurudde ...😘
Math danna kiyana kale idla balana bohoma gemi sundara nattiyak.. mehi rangqnayen dayaka u boho kala karuwan ada netaha.. owu duna e rasaswwdayata bohoma pin.. inna thenaka hodin inna lenewa 🙏
2024 balana mama
Ane susila mahathmiya ❤️🥰 eyath kopi kde kthawe hitiy kiyla ada dnne ❤️🥰
2 024 balanna Aya ko ❤❤❤❤
මාරයි.. අප්ප ඒ අය ගොඩක් තරුනයි... ගොඩක් අය අද ජිවතුන් අතර නෑ... නිවන් සුව ලැබෙවා... අපි ඉපදිලත් නෑ... 😢😢😢මේ අය දැන් ගොඩක් වයසයි
..
2024දී බලන අය කෝ❤ 🙌
Man
Man
Ane kochchara kalda Dan. 😔 adatath kopi kadeta tele drama ekata adarei.
මේ පලවෙනි කොටස මම බැලුවා අද වගේ මතකයි ❤❤❤
😮
Harima lassani . Dan kale ewa kale 😢
Supiry saho jayawewa
ඒ කාලේ මේවා බැලුවේ අහල පහල ගෙවල් වලින් අපොයි ෆිල්ම් හෝල් එක වගේ එතකොට ටීවී එක තියෙන ගෙදර එච්චර සෙනග .ටීවී එකේ අයිතිකාරයෝ ඉන්නේ .අඩි දහයක් විතර උඩින් .අනේ අපි ඉතිම් බලනවා
මට අවුරුද්ද යි......මේ මතක සටහන් මෙහෙම තියෙන එක කොච්චර වටිනාවද.......
Mama ipadunu awrudda ❤❤❤❤
Mn epadila අවුරුදු 7 at mawa baluwada nadda කියලා මතක na mawa ma tharam කාලයක් thiya gatha රූපවාහිනී නාලිකාවට thanks ස්තුතිය ඔබලාට බුදු සරණයි ඔබලාට
Hi miss
87 oya beluvada
👍
Same here. I was born 1980. Loving childhood memories. Love you kopi kade guys ❤️
@@MaheshMahesh-tr4ei බංඩා ජිවත් වෙලා ඉන්නව ද
Kalu sudu tv eken balapu mulma kathaawa adarei💗
Please post the other episodes too thanks
අැත්තටම ගොඩක් වටිනවා...🎉එ කාලේ කතා ගොඩක් ලස්සනයි..වගේම හරවත් ...