Wadiya part 5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2016
  • Sinhala funny teledrama Wadiya
  • บันเทิง

ความคิดเห็น • 58

  • @supuntharanga6085
    @supuntharanga6085 4 ปีที่แล้ว +25

    සිරිල් ධර්මවර්දන . සුනිල් හෙට්ටිආරච්චි . රාජ් සුමනපාල අද ජීවතුන් අතර නැති අසහාය කලාකරුවනි ඔබ සද අමරණීයයි

  • @pemakasturi4083
    @pemakasturi4083 4 ปีที่แล้ว +18

    රංගන "සුනිල්" මහතාට: නිවන් සුව පතනවා ඔබතුමාට!!

  • @indikasuranga7436
    @indikasuranga7436 5 ปีที่แล้ว +21

    සුනිල් මහතානනී ඔබ සදා අමරනීයයී අපේ පොඩී කාලේ හිටිය ලස්සන නලුවෙක් දැම් කෝ මේ වගේ ජෝක් කරන අය කුනුහරපනේ දැම් කියන්නේ

  • @jlb396
    @jlb396 4 ปีที่แล้ว +23

    What a elegant way Sunil acting his role .
    Nowadays never gonna see such an brilliant artist.
    Rest In Peace
    Mr Sunil Hettiarachi
    Gone but never forgotten.

  • @chathurangapriyanath
    @chathurangapriyanath 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් ..මේ වගේම බෝඩිම නාට්‍යයේ සම්පූර්ණ කොටස් ටිකත් දාන්න ...

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 4 ปีที่แล้ว +6

    හොදම නලු නිලි set එක මේකෙ ඉන්නවා ,නියමයි

  • @MrKeetaya
    @MrKeetaya 7 หลายเดือนก่อน +2

    මැනිකෙ අත්තනායකගේ රගපෑම.. දැන් එතුමියට ඒ හැකියාවල් නැද්ද මන්දා.
    විමලදාස මරු නලුවා.. ඇපල් මුද්දරප්පලම්.

  • @ruchirasiriwardane2557
    @ruchirasiriwardane2557 4 ปีที่แล้ว +11

    මේ කතා හරිම ලස්සනයි . මේවා upload කලාට බොහොම ස්තුතියි

  • @abonasir3108
    @abonasir3108 5 ปีที่แล้ว +11

    අනේ අම්මේ රටාක් වටින නාලුවෝ කෝ සුනිල් හෙට්ටිආරච්චි කනේ බලන්න බලන්න අශායි

  • @sameeramadushan7864
    @sameeramadushan7864 4 ปีที่แล้ว +5

    සුපිරිම නලුවො තමයි...

  • @sagarasampath6906
    @sagarasampath6906 3 ปีที่แล้ว +3

    මරු කතාව,අද කාලේ නැහැ නේ මෙහෙම කතා

  • @avanthasiriwardana
    @avanthasiriwardana 7 ปีที่แล้ว +11

    beautiful... we missed most of them now

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 หลายเดือนก่อน +1

    හෑන්ඩ් free එකක් ගහගෙන මේක බලන්න බෑ...එක පැත්තයි ඇහෙන්නෙ

  • @sameeraruwandika5001
    @sameeraruwandika5001 6 ปีที่แล้ว +7

    සිරිල් ධර්මවර්ධන.. මැණිකේ අත්තනායක

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 9 หลายเดือนก่อน +1

    Super badau

  • @lara7447
    @lara7447 4 ปีที่แล้ว +8

    කාටද මතක අලකලංචිය කියල ජාතික රූපවාහිනියෙ ගිය ටෙලි නාට්‍යක්

    • @nirmananuwan3644
      @nirmananuwan3644 4 ปีที่แล้ว

      Loriya gaththu daa indalama alakalanchiya 😂

    • @lara7447
      @lara7447 4 ปีที่แล้ว

      @@nirmananuwan3644 තේරුන්නෑ

    • @nirmananuwan3644
      @nirmananuwan3644 4 ปีที่แล้ว

      @@lara7447 A drama eke song 1

    • @lara7447
      @lara7447 4 ปีที่แล้ว +1

      @@nirmananuwan3644 මං ඒ කතාව ගැන හොයනවා ඒ ලොරිය අපේ එක

    • @madushinidahanayaka9311
      @madushinidahanayaka9311 2 ปีที่แล้ว +1

      @@nirmananuwan3644 thalluwatama පුරුදු වෙලා ලොරියේ එන්ජිම

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 9 หลายเดือนก่อน +1

    Hoda dabala

  • @SuperKannangara
    @SuperKannangara 8 ปีที่แล้ว +6

    thank u very much. please upload other parts as well.

  • @rastay.d6131
    @rastay.d6131 5 ปีที่แล้ว +2

    supiri ragapam...asai balanna..dan inna meloragak nathi un monada karana ragapam kiyala hitwnawa...

  • @kamalperera7685
    @kamalperera7685 7 ปีที่แล้ว +10

    me parana naluwo adha hoya ganna wath nae.
    beautifull teledraa.please up load other parts.

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 8 ปีที่แล้ว +1

    Thanks. Please add more old teledramas like this

  • @ramindavidanage3959
    @ramindavidanage3959 2 ปีที่แล้ว +3

    සබන් කැල්ල 70 biththara2 60 පෑන15 sigarat2 140 (285) අම්මෝ 36.20 seratama

    • @weerasundaragelionel662
      @weerasundaragelionel662 2 ปีที่แล้ว +2

      saban kella 140+bittara deka 100+pen 20+sigarat deka 175= 435 den / 2022

  • @susildissanayake2522
    @susildissanayake2522 ปีที่แล้ว +2

    හඩ ලබාදෙනන

  • @nissansunnyb11
    @nissansunnyb11 2 ปีที่แล้ว +1

    Rangana to mr sunil i wish you nivana

  • @ArjunaMewan
    @ArjunaMewan 28 วันที่ผ่านมา +1

    ❤Supiri❤

  • @inokahetti6179
    @inokahetti6179 8 ปีที่แล้ว +5

    Please upload all the episode

  • @WISEMARTIAL
    @WISEMARTIAL 6 ปีที่แล้ว +4

    Good old stuff!

  • @thilinathedaruwan4986
    @thilinathedaruwan4986 5 ปีที่แล้ว +2

    Legend Actor thanks

  • @Dammikakrishantha-yc7ox
    @Dammikakrishantha-yc7ox 25 วันที่ผ่านมา

    සුන්දර අතිිතය

  • @malinthafernando2214
    @malinthafernando2214 8 ปีที่แล้ว +1

    Please upload the other parts of this teledrama as well.

  • @diltv3041
    @diltv3041 4 ปีที่แล้ว +1

    Keetaya telidrama ake ithuru kotas nane..api hari asawen baluwe..thiyenawanam dannko ithuru kotas tikath

  • @dileepapemasinghe7747
    @dileepapemasinghe7747 8 ปีที่แล้ว +2

    Thank you.... Upload other Parts

  • @jaya234ify
    @jaya234ify 8 ปีที่แล้ว +2

    plzz up load rest of the parts

  • @RasmikaKodagoda-c2e
    @RasmikaKodagoda-c2e 27 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @VihangaNirmal-rq9tn
    @VihangaNirmal-rq9tn 26 วันที่ผ่านมา

    🎉

  • @wajewajewajeewaje132
    @wajewajewajeewaje132 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @kalumtharanga893
    @kalumtharanga893 3 ปีที่แล้ว

    Directed by herbert ranjith pieris,,

  • @tennakomkunara1693
    @tennakomkunara1693 หลายเดือนก่อน

    Thank

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 2 ปีที่แล้ว

    mtv kiyanne dan sirasa neda

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 ปีที่แล้ว +1

    ThisLooknice

  • @mohomedathif3591
    @mohomedathif3591 5 ปีที่แล้ว

    Super drama .....

  • @dakshinasenevirathne1313
    @dakshinasenevirathne1313 7 ปีที่แล้ว +1

    Superb

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 9 หลายเดือนก่อน +1

    Oba saha tyani nathivima apeta loki padu uk

  • @isharamadushanka6440
    @isharamadushanka6440 ปีที่แล้ว

    Re

  • @ArjunaMewan
    @ArjunaMewan 28 วันที่ผ่านมา +1

    ❤Supiri❤