14 Best Games that Actually Need Remakes | Ziscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • These are some Best 14 Games that Actually Need Remakes as they hold a special place in the gaming landscape and also they started to show their age now so why not remake these awesome games?
    》CHAPTERS《
    0:00 : INTRO
    0:40 : Maximum Game
    2:30 : Las mofo Vegas
    3:20 : I took an arrow in the knee
    4:55 : Devil May Smile
    7:22 : Need For Takedown
    8:42 : Resident Darkness
    10:17 : Snakes on a Plane
    12:06 : Jumping Plumber
    13:29 : Ah Shit! Here We Go Again
    15:08 : Short Elf Boy
    16:37 : Crowbar Guy 2
    17:42 : Under my umberella
    18:58 : Assassin's Parkour
    20:55 : Cry mofo Cry mofo Cry
  • เกม

ความคิดเห็น • 183

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 ปีที่แล้ว +18

    අනේ මන්ද දැන් developers ලට ideas නැතුවට පරණ games වලින් remake හදනවද මන්ද. මොනා උනත් එල කිරි vid එකක් අදත් දාල තියෙන්නෙ අයිය. ජය වේවා 🔥❤️

  • @ramyagunathunga9212
    @ramyagunathunga9212 ปีที่แล้ว +20

    🔅Assassins Creed ගැනනම් කිව්වෙ සම්පුර්ණ ඇත්ත...
    🔅මගේ Favorite game franchise එකත් Assassins Creed .ඒත් AC Orgins ගැහුවත් එකයි valla holla ගැහුවත් එකයි කිසිම වෙනසක් නෑ
    🔅පරණ AC වල තිබ්බ Silent Gameplay දැන් ඇත්තෙත් නෑ.ඒ කාලෙ තිබ්බ Attractive Story නෑ පැය 80 ක් විතර දිග මහ ජරාවක් දැන් තියෙන්නේ.
    🔅මගෙ තාමත් Favorite Ac game එක Brotherhood එක.අලුත් Ac වලින් උන් කරන්නේ Assassins Creed නම විකුණන් කන එක.
    🔅කල් අරන් හරි හොදට improve කරලා හොද Game එකක් මුන් දෙන්නෙ නෑ.අවුරුද්දෙන් අවුරුදට Game දිදී සල්ලි ගරනවා.
    Video එක Nice ♥️
    Niiiiiceeee...🤩

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +3

    Nice මන් දන්නේ නැති games 3i තිබ්බේ he hee 😋😋
    20:00 eww eww පොෂ් එකා උබ කොහොමත් කිව්වත් අපි කියන්නේ අපිට ඕනි එක මිට මේක බලන සම හරක් 😁😁
    Good Luck 🔥

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว +14

    සිරාවට දැන් එන Ubisoft Games නම් පට්ට චාටර්.Ghost recon,far cry,assasins creed ඔය හැම ලබ්බෙම තියෙන්නෙ carbon copy missions.💔.Assasins creed RPG කාරායින් පස්සෙ පට්ට අවුල්...එහෙම කරත් කමක් නෑ හොද වෙනස් වෙනස් side missions ටිකක් Add කරානම්..දොම්බ සයිස් open world ගේම් වලට උන් Copy paste mission දැම්මම එපා වෙනව සිරාවට..💔

    • @thiwankaumesh5683
      @thiwankaumesh5683 ปีที่แล้ว

      @@Ziscuit ow...far cry 4 eke idan serama ehemai..💔

  • @lovindukusanju5372
    @lovindukusanju5372 6 หลายเดือนก่อน +3

    Elder Scrolls games, මගේ විචාරය
    1st place-Elder scrolls 3 MORROWIND game series එකේ තියෙන හොඳම ගේම ,සුපිරි world design එකක් තියෙන්නේ ,ග්‍රැෆික්ස් නම් ටිකක් පරණයි තමයි,හැබැයි OpenMW දාලා modern look එකක් ගන්න පුළුවන්, ඒකෙ තියෙන leveling system එකත් පට්ට,..හැබැයි combat කාට හරි සෙට් නැති වෙන්න පුළුවන් නිසා Better Balanced combat mod එක අත්‍යවශ්‍යයි
    2nd place - Elder Scrolls 5 SKYRIM- සුපිරිම ගේමක් Combat පට්ට, මැජික් පට්ට,Animations පට්ට, හැබැයි ඒක මොඩ් වැඩි උනාද මන්දා,RPG System එකේ අවුලක් තියෙනවා,Morrowind තරම්ම leveling හොඳත් නෑ, හැබැයි අනිත් සියල්ල පට්ට
    3rd place- Elder Scrolls 4 OBLIVION- series එකෙන්ම හොඳම DLC තියෙන ගේම් එක,Shivering Isles dlce එක නම් පට්ට, හැබැයි Bethesda කොම්පැනියෙන් කරපු ගොන් වැඩක් නිසා Bugs,Glitches සහ performance issues වැඩියෙන් තියෙනවා, ඒකයි මෙච්චර පල්ලෙහා

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน

      Facts bro facts 😍 thanks me info community ekath ekka bedagattata

    • @lovindukusanju5372
      @lovindukusanju5372 6 หลายเดือนก่อน

      @@Ziscuit thank you for the reply brother, ගැම්මක් තමා 🫡

  • @darkkolla4164
    @darkkolla4164 ปีที่แล้ว +10

    Metal gear ❤️

  • @dilakshana6
    @dilakshana6 ปีที่แล้ว +3

    Dino Crisis 1 , 2
    Eragon
    Cod 2
    Medal of Honor: Airborne
    F.E.A.R
    Gun
    Tom clancy's rainbow six vegas 2
    Call of Juarez 2005
    The Saboteur
    Stronghold Crusader II
    Wanted: Weapons of Fate
    NFS Most Wanted මේ ටික තමයි දැනට මතකෙට ආවේ. පොඩි කාලෙ බැනුම් අහ අහා play කරපුවා තමයි.

  • @kavindudananjaya5907
    @kavindudananjaya5907 ปีที่แล้ว +1

    Thanks aiye old best games tikak mathak kalata.parana supiri games play karadhi ena feeling eka aluth games walin nm hamben na.

  • @DarkHeartDante
    @DarkHeartDante ปีที่แล้ว +3

    DMC 1-4 Remake වෙන්නම ඕනි🔥🔥🔥 ගොඩක් අය මේ franchise එක ගැන කතා කරන්නෙ නෑ. Video එක සුපිරි❤

    • @DarkHeartDante
      @DarkHeartDante ปีที่แล้ว

      @@Ziscuit Agreed bro🔥🔥🔥 විශේෂයෙන්ම 3 Remake එකක් නම් ඕනිමයි❤️

  • @dilansriyanthathudugala
    @dilansriyanthathudugala ปีที่แล้ว +1

    ටිකක් පරක්කු වුනා video එක බලන්න. Assassin's Creed ගැන නම් මටත් තීන්නෙ ඔයාගෙ attitude එකමයි bro. සිරාවටම මේ games ටික නම් remake වුනොත් පිස්සුවක් වෙයි. හැමදාම වගේ අදත් හොඳ content එකක්. Golden gaming content නම් Ziscuit තමා. අනික් එක, graphics බලලා game එක judge කරන සීන් එක ගැනත් ඔයාගෙ කතාව මරු 👌❤️

  • @x..377
    @x..377 หลายเดือนก่อน +1

    2020 idan thamai games play karanna gaththe (ethakota 13yi)...low end laptop ekaka thamai game gahuwe....eeth ewage lap ekaking gane gahapu eka ganath sathutu wenawa...mokakda parana games wala thiyena athal eka cupiri 💯

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      E parana games wala dan kale wage gon athal aththatama na. Genuine fun games 😍

  • @srilankagaminglk
    @srilankagaminglk ปีที่แล้ว +1

    Superb bro keep going 💯

  • @rumethmunaweera8894
    @rumethmunaweera8894 ปีที่แล้ว

    එලම අදත් මරු♥️හැබැයි අද තමයි අලුතෙන් දාපු video 2km බලන්න උනෙ දෙකම බැලුව එක සැරෙට🤟

  • @cricket3532
    @cricket3532 6 หลายเดือนก่อน +1

    Ado mama mulinama ube chanel eka dakke uncharted 4 eken. Chanel eka patta . Athal didi ela bn.❤

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน

      Thanks a lot machan channel ekath ekka set unata 😍

  • @mahasona1264
    @mahasona1264 ปีที่แล้ว

    Video eka patta bosa❤️❤️

  • @SinhalaHitBox
    @SinhalaHitBox ปีที่แล้ว +1

    Gammak kollo

  • @isurupathum1828
    @isurupathum1828 9 หลายเดือนก่อน +1

    DarkSiders ගේම් සීරියස් එකත් සුපිරී

  • @risikasamaranayake3161
    @risikasamaranayake3161 4 หลายเดือนก่อน

    Thumbnail eka maru 🤣

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว

    Facry 1 eka man issellama play karapu game eka eke sounds ehemath patta💖

  • @AnushkaSandaruwan-bg2zs
    @AnushkaSandaruwan-bg2zs ปีที่แล้ว +2

    Voice eka patta ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot bro 😍

  • @tharukahirushan6741
    @tharukahirushan6741 ปีที่แล้ว

    video eka patta Conflict vietnam,vietcong 1 vge parana gemuth remake unanm patta.

  • @supathisena1137
    @supathisena1137 ปีที่แล้ว +2

    VCS,VC දෙකම එකතුකරලා තනි Game එකක් හැදුවොත් පට්ට🤯
    තව SA2 වල Remake නැතත් Remaster එකක් හරි ආවොත් හොඳයි👍

    • @supathisena1137
      @supathisena1137 ปีที่แล้ว

      @@Ziscuit VC remake එකකට ඔය විදිය හොදයි

  • @rookiethecat2227
    @rookiethecat2227 ปีที่แล้ว +1

    i kinda want a remake from that old james bond game series tho
    good video btw!!!!!!!!!!

  • @dhananjithisuruthaveesha5354
    @dhananjithisuruthaveesha5354 ปีที่แล้ว +1

    කාලෙකින් comment එකක් දැම්මෙ ....
    Resident evil 4 එකේ story එක කරමුකො .

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy2023 ปีที่แล้ว

    විවිධත්වයෙන් විශිෂ්ටත්වයට සහෝ.. හැමදාම එකම concept එකකට වඩා වෙනස්ම මේ වගේ videos දාන එක subla, viewers la වැඩි කරගැනීමට හේතු වෙයි සහෝ. එ් හින්දා දිගටම වෙනස්‌ වෙනස්‌ videos collection එකක් relice කරන්න. එතකොට ඔයා ගොඩ මචෝ. වෙනදා වගේම ඔයාගෙ videos බලලා like කරලා comment එකක් දාන vinodh bro✌️✌️✌️✌️

  • @savindadisasekara7202
    @savindadisasekara7202 ปีที่แล้ว

    Fallout Tv Series ekak enwa 2023 gammk wei. Fallout 3 GOTY Edition eka epic store eke FREE dunna lagadi play krla blnda one. Remake seen eke bethesda la nathi hinda tikak amarui neh New Vegas remake ekk ei kiyla hithanna 😪 habai awoth sira 🤩

  • @sachinmadukantha8475
    @sachinmadukantha8475 ปีที่แล้ว +1

    DMC 3 සුපිරියක් 😍❤️

  • @Saykogaming21
    @Saykogaming21 6 หลายเดือนก่อน

    පරණ විදිඕ ආයේ බලනවා කොල්ලෝ මේ ❤️

  • @saveenkushantha3623
    @saveenkushantha3623 ปีที่แล้ว

    patta video eka! very nice BUT...........
    Uncharted 3: Drake's Deception eke story eka nm hambune naha 😂
    ekath dunna nm....බඩුම තමා😝😝😝😝😝

  • @chamaldilshara5781
    @chamaldilshara5781 ปีที่แล้ว +1

    Remake වෙන්න one game
    1. Far cry 2
    2. Gta chinatown wars
    3.fallout 1,2
    4.gta vice city stories
    5. Gta liberty city stories
    6. Half life opposing force
    7. Assassin's creed bloodlines

  • @Mrdumii
    @Mrdumii ปีที่แล้ว

    Channel එක හොයාගෙනම ආවා❤👉👈දැන් Addicted 😌❤

  • @nilakshanasandakalum8250
    @nilakshanasandakalum8250 ปีที่แล้ว

    POP: SOF remake ekawth tama dun ne Ubisoft la 🤐 Anyway great list bro ✌️

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +1

    AC franchise එක සම්බන්ධ වීඩියෝ එකක් ඕනෙ....❤️🔥🐐

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว

    අම්මෝ මෙටල් ජියර් සොලිඩ් පට්ට,ම්න් පැන්තම් පේන් ගැහුව,පරන ඒවත් රීමෙක් උනොත් හොදා

  • @edy_kenway7148
    @edy_kenway7148 ปีที่แล้ว

    Farcry 2 graphic wadi krnm hodyi... eke hena dull colours thiyenne... habayi hoda story ekk, detail ehemth thiyanw... 🤟

  • @ashwidafernando7178
    @ashwidafernando7178 ปีที่แล้ว +1

    Assassin Creed 1❤❤❤

  • @dulahansamal3386
    @dulahansamal3386 ปีที่แล้ว +1

    Devil may cry නම් සුපිරිම එකක්

  • @chamudithaakash1245
    @chamudithaakash1245 ปีที่แล้ว

    Capcom la REMAKE kargen yana hinda DMC 3 REMAKE ekak gana balaporoththu tiygnda puluwn bohowita. MGS 2,3,4 REMAKES awoth kohomada?

  • @ceydemons8696
    @ceydemons8696 ปีที่แล้ว +1

    මටනං far cry 2 එක තව හොද enemy AI එකක් එක්ක knife takedown නුත් දාලා අලුත් graphics දාලා remake කරානන් මරු
    story එකනං ලගදි play කරාට පස්සෙතාමා තේරුනේ හැබැයි 😅
    physics දාන්න දෙයක් නැ far cry 2 physics අනිත් game ඔක්කටම වඩා හොදයි

  • @SanukaNanayakkara
    @SanukaNanayakkara ปีที่แล้ว

    Aththatama Assassin's creed eka hinda ubisoft ekata game of the year gahannath thibba eeth rpg game eka ekka combine karapu eken sahenna fansla drop una

  • @harshana4641
    @harshana4641 8 หลายเดือนก่อน

    Assassins creed 2 remake unoth supiri ❤️‍🔥

  • @BinupaW
    @BinupaW ปีที่แล้ว

    Mn hithana vidihata me games walata amatharaw thaw Remake karanna one games
    Assassin's Creed Blackflag
    The Elder Scrolls III: Morrowind
    Fahrenheit
    Quidditch World Cup
    Red dead Redemption 1
    True Crime
    Call of duty 1,2
    Desert Storm
    Freedom fighters
    driver san francisco
    Saints Row 2
    Adath hamdama vage video eka nam supiri aeh :)

    • @BinupaW
      @BinupaW ปีที่แล้ว

      @@Ziscuit hmm 🤧

  • @imeshperera8123
    @imeshperera8123 ปีที่แล้ว

    අඩී Zelda Guide එක 🥲. ලබන මාසේ වගේ දාගෙන ගහන්න හිටියේ 🥲🥲.

  • @imeshperera8123
    @imeshperera8123 ปีที่แล้ว +1

    මම නං හිතන්නේ Skyrim වලටත් වඩා Oblivion වලට තමයි Remake එක වටින්නේ. මොකද Skyrim වලවත් නැති සමහර features oblivion වල තියෙනවා. හැබැයි game එක පට්ටම Outdated හින්දා Modern gamers ලට Enjoy කරන්න අමාරුයි.
    Assassins Creed Ezio Trilogy එක Remake or Remastered කරලා bundle එකක් විදියට එකක් විදියට එව්වානං මරු 🔥.

    • @isurualahakoon4508
      @isurualahakoon4508 7 หลายเดือนก่อน

      Oblivion ekata wada Morrowind remake karpth hodai.game eka gahanna hari amarui 😅

  • @Vimukthi_Nuwan
    @Vimukthi_Nuwan หลายเดือนก่อน +2

    9:46 didnt except that macn 😂🥲

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      hehe gotcha bro. btw oya eternal darkness review eka balanna. ai ahannepa balanda ;)

    • @Vimukthi_Nuwan
      @Vimukthi_Nuwan หลายเดือนก่อน +1

      @@Ziscuit 😂...aniwa balanawa ithim ..API lagadi thama Hari haman game ekk gahanne... Oyala wage og gahapu ayagen dangattot arenna API monada danne og game gana❤️

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      @@Vimukthi_Nuwan hehe na na ehema scene ekak na. apith samanya game tikak thamai gahala thiyenne. habai OG gahanna kamaththak thiyena eka hodai mokada aluth games dan okkoma eka wagene. ath OG awa mara innovative e kale hatiyata. samahara games thama athal.

    • @Vimukthi_Nuwan
      @Vimukthi_Nuwan หลายเดือนก่อน

      @@Ziscuit 💖💯

  • @mrvihaga4338
    @mrvihaga4338 ปีที่แล้ว +1

    Ko yako meke IGI😢😢😢😢❤❤

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว

    Metal gear solid:peace walker නම් remake වෙනවට ගොඩාක් කැමතියි....
    Gta : SA වලටනම් ආපු def edition එකනම් මෙලෝ රහකට නෑ......❤️🔥

  • @nisaja006
    @nisaja006 ปีที่แล้ว

    13:38 na na e sara madi😂

  • @DRACULA_G
    @DRACULA_G ปีที่แล้ว

    0:21 කොහොමත් කරල තියෙන්නෙ අය්යෙ 😁👍මමත් නොදන්න ගේම් 2 ක් තිබ්බ 😁🥲 farcry 1,gta sa, ac1,takedown ,crisis 1 remake කරානම් මරු ❤️ gta sa එකෙ පොඩ්ඩයි ගහන්න පුලුවන් උනේ මගෙ පරන computer එක left 🥲🥲දැන් ආයෙ ගහන්න ඕනෙ 😁සුපිරි අය්යෙ🤩🔥

    • @DRACULA_G
      @DRACULA_G ปีที่แล้ว

      @@Ziscuit හැමදාම අනිව බලනවා අය්යෙ🤩🔥

  • @sahanramanayaka7269
    @sahanramanayaka7269 ปีที่แล้ว +2

    Digtm krn yn aniwren..

  • @JUDEtheORB
    @JUDEtheORB ปีที่แล้ว +2

    2009 apu wanted weapon of fate eka ayya gahala thiyenawada ekath oatta underrated game ekak 🙂nikan kiwwe mokada mama eeka ee kale gahapu asama game ekak ekata remastered ekaa wage awanam hodai

    • @JUDEtheORB
      @JUDEtheORB ปีที่แล้ว

      @@Ziscuit ow eke ara bullet curve karanna ona nosa ehenam ekata remake ekaa thama set wenne neda

    • @JUDEtheORB
      @JUDEtheORB ปีที่แล้ว

      @@Ziscuit 🥲

  • @PERFECTSCENE.COM1
    @PERFECTSCENE.COM1 ปีที่แล้ว +1

    මන් බලපු ආතල් විඩියො එකක් මෙක නිකන් කොමඩි විඩියො එකක් වගෙ මන් නම් මෙ විඩියො එක දහයෙන් දහයම දෙනව අයියගෙ එක විඩියො එකක් බැලුවොත් උට බඩුම තමා 😂😂👍👍

  • @The_GameHub
    @The_GameHub ปีที่แล้ว

    🔥🔥🔥

  • @legendaryassassin882
    @legendaryassassin882 ปีที่แล้ว

    devil may cry 3 thama hodama 😁

  • @maneeshadilruk6410
    @maneeshadilruk6410 ปีที่แล้ว +1

  • @dhanula4589
    @dhanula4589 9 หลายเดือนก่อน +1

    අලුතින් ආපු mirage ගැන ඔයාගේ review එකක් දාන්න 💀මන් කැමති ඔයගේ අදහස දැන ගන්න 💀 මේ vedio ඒක නම් c o R A😌🔥

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Man balannam bro. Eka podine neda anith ewata wada?

  • @supathisena1137
    @supathisena1137 ปีที่แล้ว +1

    15:33 discord server එකක් හදලා ඔය මැකෙන ඒවා ටික ඒකෙ දාමු🙂

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว

    Gta defenetive edition එක අවුල් මටනම්..2002 ආව mafia 1 ගේම් එක 2K games ලා සුපිරියටම Remake කරා..rockstarlata GTA 6 එනකම් GTA 3 ඉදන් Sanandreas වෙනකම් වෙන වෙනම Mafia remake වගේ සුපිරියටම Remake කරල දාන්න තිබ්බ...💔

    • @thiwankaumesh5683
      @thiwankaumesh5683 ปีที่แล้ว

      @@Ziscuit ow...mafia definitive edition ekanm supirima😍

  • @DRAXFACTS
    @DRAXFACTS ปีที่แล้ว +1

    SAINTS ROW .., MANHUNTER.., SONIC HEROES.., FLATOUT.., TRANSFORMERS.., NARNIA..., POP SANDS OF TIME(this one already had one)..., street fighter 1.... ETC.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +2

      Sands of time nawathunalu ne? Mona labak karanwada manda mun. Aniwa remake wenna oni

  • @gtsgamer802
    @gtsgamer802 6 หลายเดือนก่อน +1

    DMC 5 all time best game 🎮

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +1

      eka supiriyak

  • @yasithamaduranga420
    @yasithamaduranga420 2 หลายเดือนก่อน +1

    13:48 gahanna pc ekk thiyenna epy😢😢😢😢

  • @NICO-ov8hh
    @NICO-ov8hh ปีที่แล้ว

    AC MIRAGE enawa sago apith bena bena hitiye oya AC roleplay type ekta. LETSS SEE. 😚😚😍😍

  • @pramudithakaushalya8626
    @pramudithakaushalya8626 ปีที่แล้ว

    God Of War 3, MGS 3, NFS MOST WANTED(2005) tikath remake kra nm supiri.

  • @sahanramanayaka7269
    @sahanramanayaka7269 ปีที่แล้ว +2

    Maru...💓

  • @leshanOfficial
    @leshanOfficial 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @gaming8028
    @gaming8028 ปีที่แล้ว +1

    ade uba game ekak hadahanko. eka patta wei ne❤❤❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      hadannanan asai ath mata coding baha. balamu aka marenna kalin karanna asawak thiyena deyaknan thamai

  • @sunayanadenagama1497
    @sunayanadenagama1497 ปีที่แล้ว

    💖

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 ปีที่แล้ว +1

    Red dead redumpion 1 remake උනොත්නම් ආයෙ ඉතින් බඩුම තමා..😍

    • @thiwankaumesh5683
      @thiwankaumesh5683 ปีที่แล้ว +1

      @@Ziscuit ow lou pc enwa march wala...pissuwak wei neh...ilagata pc ena playstation game eka mokak weida?

  • @kingofghost7627
    @kingofghost7627 ปีที่แล้ว

    Uncharted 1 ekei 2 ekei vitharai thama story explain genave😅

  • @WMMNSDP
    @WMMNSDP ปีที่แล้ว

    🔥❤ 🔥❤

  • @raviminajayasinghe3114
    @raviminajayasinghe3114 ปีที่แล้ว +1

    මට හිතෙනවා Freedom Fighters Remake කරත් සුපිරී කියලා

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ow aka godak reputable game ekak underrated unata. Defa remake unanan hodai 🙏

  • @nisalsandakan4385
    @nisalsandakan4385 ปีที่แล้ว

    Okkoma remake karnda watinwa habai ..🙃

  • @unicornx2395
    @unicornx2395 ปีที่แล้ว

    Capcom ලා වගේ REMAKE seen එකට ගොඩක් developers ල එන්නැති හේතුවක් නම් හිතාගන්න බෑ. ඒත් Crysis එක පාරක් remastered වුන හින්දා ආයේ ඒ ගැන බලාපොරොත්තු තියාගන්න අමාරුයි 😑😔 අනික් games set එකෙන් පුලුවන් තරම් REMAKE release වුනොත් ඒක ගොඩක් හොද දෙයක් වෙයි අනිවාර්යයෙන් ❤️🔥

    • @unicornx2395
      @unicornx2395 ปีที่แล้ว

      @@Ziscuit ඒක තමා. Dead Space Remake එක විතරයි දැනට EA ලගේ original game වලින් remake කරන්න අරගෙන තියෙන්නේ.

    • @isurualahakoon4508
      @isurualahakoon4508 7 หลายเดือนก่อน

      Last of us :"cough,cough"

  • @blackrainbow0
    @blackrainbow0 ปีที่แล้ว

    Elder scrolls V රැස්පැක්ට්😍

  • @adeepajayasinghe8041
    @adeepajayasinghe8041 8 หลายเดือนก่อน +2

    Gta 4 ,nfs mw , cod modern warfare 1
    remake karoth hodai

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน

      COD MW remake kara neda?

  • @lovindukusanju5372
    @lovindukusanju5372 6 หลายเดือนก่อน +2

    අම්මට සිරි..! අයියා දන්නවද Fallout New Vegas ගැන, මම කැමතිම Fallout game එක,මගේ ළපටි ලැප්ටොප් එකේ අම්බානෙට ගහපු ගේම් එකක් ,ගොඩක් අය මේ ගැන කතා කරන්නේ නෑ අයියට පුළුවන් නම් video එකක් කරන්න

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน

      Mage asama genre ekak post apocalyptic kiyanne. Eka mata fallout 3 walatat wadiya set. E vibe ekata gahanna gemak na 😍 E unata review ekak karanawa kiyanne poddak kale yana wadak. Habai api try ekak damu. 🤗

    • @lovindukusanju5372
      @lovindukusanju5372 6 หลายเดือนก่อน +1

      @@Ziscuit අවුලක් නෑ review නොකරට, මම බල කරන්නේ නෑ, හැබැයි අයියේ ඇයි කැලේ යන වැඩක් කිව්වේ..?

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน

      Ah mama kiwwe time yana wadak kiyala mokada game eka patta sizene. Mama helakuru daaganna kaale hari wage 😂

    • @lovindukusanju5372
      @lovindukusanju5372 6 หลายเดือนก่อน

      @@Ziscuit 👍🤗

  • @janee3035
    @janee3035 ปีที่แล้ว +1

    The gun ekath maru

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Gun mage favoritma gamak. Kiyala wadak na 😍

  • @vissagaming5669
    @vissagaming5669 ปีที่แล้ว +1

    ඉන්ට්‍රො එක්ට කලින් කිව්වෙ `ආ හරි හරි එලකිරි´ කියල රැබිර්9 ව මතක් උනා😅

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      hehe 😍😂

  • @hansananelindhu6018
    @hansananelindhu6018 ปีที่แล้ว

    Just cause 1,2....🤔❤

  • @Ransilu771
    @Ransilu771 ปีที่แล้ว

    Mru ❤️

  • @hastikaabeysinghe5302
    @hastikaabeysinghe5302 11 หลายเดือนก่อน +1

    Pop 2 nadda ❤❤

    • @Ziscuit
      @Ziscuit  11 หลายเดือนก่อน

      pop 2 sira. mannam kiyanne POP triology ekama remake karanna watinawa 😍

  • @anazazi
    @anazazi ปีที่แล้ว +1

    Serious sam gahuwanum hari

  • @ceydemons8696
    @ceydemons8696 ปีที่แล้ว

    gta san andreas එක gta trilogy වගේ ගූ නොකර ඇතටම remake උනානං

  • @isurujayarathne6470
    @isurujayarathne6470 ปีที่แล้ว

    Legend of zelda dagaththa video eka balala..gyro passe activate karagannam kiyla hitiye dan ekatath baduma thamai🥴😅

  • @JUDEtheORB
    @JUDEtheORB ปีที่แล้ว +1

    zelda gahanna controller ekak na keyboard eken gahanna puluwan unata controller ekakin ganna experience ela ganna bari weine 🥲

    • @JUDEtheORB
      @JUDEtheORB ปีที่แล้ว

      @@Ziscuit 👍🔥

  • @sahanramanayaka7269
    @sahanramanayaka7269 ปีที่แล้ว +2

    Prince of Persia

  • @mazunited8921
    @mazunited8921 11 หลายเดือนก่อน

    IGI තමා ඕනා

  • @yunalbanuja1546
    @yunalbanuja1546 5 หลายเดือนก่อน +2

    Brother mata oyagen loku udawuwak one contact karra gana widihak nada

    • @Ziscuit
      @Ziscuit  5 หลายเดือนก่อน +1

      FB page ekata message ekak danna bro

  • @slnaviya4257
    @slnaviya4257 ปีที่แล้ว

    ELDEN RING play කරාද? List එකට TUROK එකත් Add වුනානම් තවත් හොදයි නේද..

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s ปีที่แล้ว

    එකෙන්ම crysis තමයි. ඒකාලෙ පිස්සුවෙන් play කලේ. මන් pc එකක් හැදුවෙත් crysis play කරන්නමයි.
    මේක බැලුවම මතක් උනේ මාස ගානක් වෙනවා peace walker දාගෙන ඒක play කරන්න අමතක උනා නේද කියල. 🏃 🏃

  • @Savi2083
    @Savi2083 ปีที่แล้ว

    GTA San ❤️🥶❤️❤️🥶

  • @chandaniamarawikrama2356
    @chandaniamarawikrama2356 5 หลายเดือนก่อน +1

    Igi

  • @pasindumanujith2257
    @pasindumanujith2257 7 หลายเดือนก่อน +1

    Mgs Stories eka oni

  • @isurupathum1828
    @isurupathum1828 9 หลายเดือนก่อน +1

    9:44 වීඩියෝ එක ඉවර උනා කියල රැවටුන් නෑ, විශ්වාස කලා. 😐😐

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน

      hehe 😍😂

  • @shelby47t
    @shelby47t ปีที่แล้ว +1

    ඔතනින් එක game එකක්වත් මම දන්නෙ නෑ අපෙ හාමුදුරුවනේ.😅

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Hehe ithin ehenan elakirine 😁

  • @chamidugimhan
    @chamidugimhan ปีที่แล้ว +1

    fallout new vegas eka gana video ekak gennako

  • @gamlathmanula517
    @gamlathmanula517 ปีที่แล้ว

    Skyrim නම් මේ යන විදියට remake කරන එකක් නෑ. ඒකට තාමත් පට්ට fanbase එකක් ඉන්නවා නෙහ්?

  • @prasadplayasrollins
    @prasadplayasrollins ปีที่แล้ว +1

    Call Of duty® Ghosts remake karanam😪

  • @isharamadushanka8988
    @isharamadushanka8988 ปีที่แล้ว +2

    ආසම නැති ගේම් තුන මොනවද?

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว +1

      @@Ziscuit අම්මෝ එක අම්මෝ එක අම්මෝ එක

    • @isharamadushanka8988
      @isharamadushanka8988 ปีที่แล้ว

      @@Ziscuit මීටවැඩිය හොදායී...🤣

  • @kevinsamuel-pm7zt
    @kevinsamuel-pm7zt 7 หลายเดือนก่อน

    Two world 2