මේකත් කරලා බලන්න Biogas වැඩි කරගන්න New tactic to boost biogas production.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 32

  • @nalakapradeep6376
    @nalakapradeep6376 ปีที่แล้ว +1

    Puluwannam mama kiyana vidihakata kaama danna.gas hugak hadenawa dina 4 5k kaama tika wenama balliyaka dama hodatama narak unu pasu danna. Addakimen kiyanne.

  • @hemalghs
    @hemalghs ปีที่แล้ว

    ජය වේවා සහෝදරයා....

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍ජයවේවා තෙරුවන් සරණය් ..

  • @KAVINDU_SUPE
    @KAVINDU_SUPE ปีที่แล้ว +1

    Mamahaduwa eke gas thamana sathiyak wenawa
    Mokadawelathiyenne
    Thama jeerakayavitharai
    Haduwe ekengas ennaonane

    • @3in1blessedhome
      @3in1blessedhome  9 หลายเดือนก่อน

      Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: th-cam.com/play/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7.html

  • @kasunperera4625
    @kasunperera4625 ปีที่แล้ว +1

    Me බැරල් එකේ බාගයක් යට කරලා තියෙන්නේ අව්ව වැඩි නිසාද.මගේ unit එකට මාස1.5 විතර වෙනවා.biogas ගැන දැනගෙන හිටියත් හදන්න පෙලබුනේ මේ video ටික බැලුවට පස්සෙ.හොදටම පැහැදිලිව සියලු කරුනු කියලා තියෙනවා.බොහොම ස්තුති මේ කරන සමාජ මෙහෙවරට.මගේ unit එක උදේ වරුවේ අව්ව වැටිල පැයකින් 2කින් ඉතා හොදින් ක්‍රියත්මකවී එකවරම ගෑස් නිපදවීම නවතිනවා.අව්ව වැඩි ඇති කියල හිතල උඩින් ආවරනයක් දැම්මම ඉතාමත් සෙමෙන් නොනැවතී වැඩ කරනවා නැවත ආවරනය ඉවතට ගත් විට වේගයෙන් පැයක් පමන ක්‍රියාත්මකවී එකවර නවතිනවා.නැවත හවස 5න් පසු ඉතා සෙමෙන් දිගටම වැඩකරනවා. 30min cooking time ගෑස් එකතුවෙන්න සතියක් හෝ වැඩියෙන් යනවා.

    • @3in1blessedhome
      @3in1blessedhome  ปีที่แล้ว

      මේකට අලුතින්ම අපි දාලා තියන අප්ඩේට් vides ටික බලන්න ප්‍රශ්නෙට උත්තර ඔයාට හොයාගන්න පුළුවන්

    • @gamagesenevirathnagamage808
      @gamagesenevirathnagamage808 ปีที่แล้ว

      ග්ලිරිසීඩියා කොල දාපුවහම ගෑස් වැඩී

  • @musarafahemed6347
    @musarafahemed6347 ปีที่แล้ว +1

    Ayye meke liquid form eke maarukarende puluvande??

    • @3in1blessedhome
      @3in1blessedhome  9 หลายเดือนก่อน

      මේ ඔක්කොම පැහැදිලිව බැලුවොත් තේරුම් ගන්න පුළුවන් 👇
      Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: th-cam.com/play/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7.html

  • @KAVINDU_SUPE
    @KAVINDU_SUPE ปีที่แล้ว +1

    Mata epilibadawa danuma laba denna

    • @3in1blessedhome
      @3in1blessedhome  9 หลายเดือนก่อน

      👇
      Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: th-cam.com/play/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7.html

  • @damithsanjeewa5633
    @damithsanjeewa5633 ปีที่แล้ว +1

    bio gas generet wenawa ayya den... ne gas cilindet walata compres karanna puluwanda .

    • @3in1blessedhome
      @3in1blessedhome  ปีที่แล้ว

      මේ ප්‍රශ්නේ ගැන අපි කලින් කතා කරලා තිබුණා නමුත් කෙටියෙන් කියනවා නම් මීතෙන් වායුවේ තියෙන හැකියාවන් එක්ක බලනකොට ොඩි ප්‍රමාණයක් සිලින්ඩර් එකට ගහන්න පුළුවන් නමුත් එය අවදානම්!

    • @damithsanjeewa5633
      @damithsanjeewa5633 ปีที่แล้ว

      @@3in1blessedhome ow eka aththa methen wayuwa drawa bawata path wenne 02 walata samana peedanekadee...

  • @සුභමංගලම්
    @සුභමංගලම් ปีที่แล้ว

    හදල දෙන්න බැරිද.ගාස්තු අයකරල

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 ปีที่แล้ว

    ජීරකයෙන් පිටතට එන ජලය නැවතත් හොදින් සීල් කල බැරලයකට එකතුවීමට සලස්වා එහි මුදුනට බටයක් යොදා එයත් ගෑස් එකතු කරනයට සම්බන්ධ කරන්න ජලය පිටතට ගලා යන බටයක් මෙම මෙම බැරලයට සම්බන්දකරන්න දෙවන බැරලයේ ජලය නිතරම හතරෙන් තුනක් පමන පිරී තබාගෙන ඊට වැඩි වන ජලය ප්‍රමාණය පමණක් කරාමය ඇර ඉවත් කරන්න මේ දෙවන බැරලයෙන් එකතු වන ජලයෙන් ජීරකයෙන් පිටවන වාට වැඩි ගෑස් ප්‍රමාණයක් ලබා ගතහැක

    • @srilankantv5386
      @srilankantv5386 ปีที่แล้ว

      ඔබතුමා මෙය අත්හදා බැලුවද.....

  • @WMIThushari
    @WMIThushari ปีที่แล้ว

    ගෑස් ලීක් වෙනතැන් වහන්න හොඳම ගම් වර්ගය මොකද්ද .කෑම දාන බටය ළඟින් හොඳටම ගැස් පිට වෙනව.

    • @3in1blessedhome
      @3in1blessedhome  ปีที่แล้ว

      Epoxy putty දැනටමත් ලීක් වෙනවා නම් ගම් දාලා හරියන්නෑ ගෑස් එලියට එන ලයින් හොඳටම ඇරලා පොටි වර්ගයේ ගම් එකක් යොදන්න හැබැයි අලවන තැන හොඳට පිරිසිදු කරන්න වෙයි

    • @ANELECTRICAL
      @ANELECTRICAL ปีที่แล้ว +2

      හොඳම ගම් වර්ගය නම් epo putty ,තමයි ඒ උනාට මම ගම් වර්ග කීපයක් දැම්මා අවසානයේ epo putty දැම්මා ඒ උනාට ඔයාගේ වගේ කෑම දාන බටේ වටෙට gas leak වෙන්න ගත්තා .ඊට පස්සේ මම fiber කලා .
      මම එය කරපු ආකාරය මගේ youtube channel එකේ දැම්මා කැමතිනම් ගිහිල්ලා බලන්න ..
      ☺️🌺🌸

    • @upulkumara3265
      @upulkumara3265 ปีที่แล้ว

      මොනම ගම් වර්ගයක් වත් ප්ව්ක ටැංකි ,බැරල් වලට සාර්ථකම නැහැ .ෆයිබර් කරන එක තමා මාත් අන්තිමටම කරේ

    • @udararajapaksha5487
      @udararajapaksha5487 ปีที่แล้ว +1

      Epi Fix Gam Danna 100% sarthakai

  • @heshanthalpawila561
    @heshanthalpawila561 ปีที่แล้ว

    200l collector ekak pirenna samanen Kochchara welawak yanawada

    • @3in1blessedhome
      @3in1blessedhome  ปีที่แล้ว

      මේ වෙනකොට අපි අනුගමනය කරන නව වැඩපිලිවෙලට අනුව පැය24 කින් පුළුවන්, ඉස්සර විනාඩි 45 ක කාලයකට විතරයි එකතු වෙන්නේ

  • @shehanfernando1599
    @shehanfernando1599 ปีที่แล้ว +1

    Mat haduwa. Gas enawa et pattu wenne na. Watura hitinnet na

    • @3in1blessedhome
      @3in1blessedhome  ปีที่แล้ว

      ගෑස් පත්තුවෙන් නැති වෙන්න හේතු කීපයක් තියෙනවා මේ පිළිබඳව අපි පෙර videos වල කතා කරනු ලැබුවා👇
      th-cam.com/video/A11cm2mT7Gw/w-d-xo.html

    • @3in1blessedhome
      @3in1blessedhome  ปีที่แล้ว

      th-cam.com/play/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7.html

  • @nayanthakodithuwakku718
    @nayanthakodithuwakku718 ปีที่แล้ว +1

    මේකට මී හරක්ගේ ගොම දාන්න පුළුවන්ද

  • @ranasinghebanda1527
    @ranasinghebanda1527 ปีที่แล้ว +1

    මගෙ ගැස් යුනිටි එකේ ගෑස් එන්නෙ නෑ .

    • @3in1blessedhome
      @3in1blessedhome  ปีที่แล้ว

      th-cam.com/play/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7.html