07. දිවැසින් දුටු බියකරු සසර | නිමි රජුට මාතලී පෙන්වූ අපාය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
    එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
    බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
    ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
    **කියවන්න-----
    සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk...)
    අස්සු සූත්‍රය - (mahamevnawa.lk...)
    දේවදූත සූත්‍රය - (mahamevnawa.lk...)
    බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk...)
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(TH-cam Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 112

  • @rathnayakaweerasiri2699
    @rathnayakaweerasiri2699 4 ปีที่แล้ว +2

    🌸🌸🌸🌸🌸🌸🌸
    🌸සාදු සාදු සාදු 🌸
    🌸සාදු සාදු සාදු 🌸
    🌸සාදු සාදු සාදු 🌸
    🌸🌸🌸🌸🌸🌸🌸

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +20

    බියකරු සසර පිලිබඳ අප සියලු දෙනාටම අවබෝධය ලැබේවා ! මේ බියකරු සසරින් එතෙර වීමට වසනාව ලැබේවා ! ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !!!

  • @cherrygems5762
    @cherrygems5762 3 ปีที่แล้ว +6

    සද්ධාසීල ස්වාමීන්වහන්සේටත්, ලොකු ස්වාමීන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා....🙏🙏🙏

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 ปีที่แล้ว +26

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා .මමද මේ පින සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @ShraddhaTV
    @ShraddhaTV  4 ปีที่แล้ว +12

    මෙම ධර්ම දේශනා මාල සඳහා ඔබගේ බැතිබර දායකත්වය සැපයීමට මෙම අංකය අමතන්න. 0712328887 (ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනා අංශය)

  • @තනූජාදිල්හානි
    @තනූජාදිල්හානි 4 ปีที่แล้ว +11

    පින්වත් අපගේ වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබවහන්සේට දීර්ඝායු වේවා ..🙏🙏🙏

  • @hansanimadumali4150
    @hansanimadumali4150 4 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,දිර්ඝයුශ ලබෙවා.🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara9647 4 ปีที่แล้ว +8

    අපගේ පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!

  • @salindamadushan507
    @salindamadushan507 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 මෙම පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙවා . මෙම පින් මටද අනුමෝදන් වෙවා ....

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +9

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පිනට පහළ වූ ඔබ වහන්සේට දීර්ඝායුෂ ම ලැබේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා ඔබ වහන්සේව මෙලොවට බිහි කළ දෙමව්පිය දෙපලටට මේ පිනම ම හේතු වේ විදේශගතව සිටින අපට ධර්මය අසන්න සැලසූ ඔබට ගොඩක් පින්

  • @avindusasanka1591
    @avindusasanka1591 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා
    තෙරැවන් සරණයි
    🙏🙏🙏🙏

  • @anupamawasanthi5051
    @anupamawasanthi5051 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය.... නමෝ බුද්ධාය...... නමෝ බුද්ධාය..... නමෝ බුද්ධාය..... නමෝ බුද්ධාය..... නමෝ බුද්ධාය.... නමෝ බුද්ධාය..... නමෝ බුද්ධාය... මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......

  • @maheshsuraweera122
    @maheshsuraweera122 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +4

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @harshamanohara1781
    @harshamanohara1781 4 ปีที่แล้ว +1

    උතුම් අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදුරාජෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සුපිංවත් සත්පුරුෂයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!උතුම් ගෞතම බුදුසසුන ආරක්ෂා වේවා!!!සුරැකේවා!!!සැමට තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @charukaekanayake5859
    @charukaekanayake5859 4 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට බොහොම පින් ...!!!🙏🙏🙏

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +1

    සාදු සාදු උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ පින උපකාරක වේවා.ඔබවහන්සේටද උතුම් වූ නිර්වාණය අවබෝධ වීමට මේ පින උපකාරී වේවා.තෙරුවන් සරණයි.

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +1

    සාධු ...සාධූ ...සාධු ....
    අපගැන අනුකම්පාවෙන් ...උතුම් දහම් කරුණු දේශනා කොට පහදා දුන් පින්වත් අපගෙ උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට පාද නමස්කාර වේවා ...
    සාධූ ...සාධු ..සාධූ ....
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ...
    මේ ගෞතම සසුනේ පිහිට ලැබේවා ....
    අමාමහ නිවන් දොර බොහෝදුර නොවේවා .....

  • @kushanchiranga260
    @kushanchiranga260 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @DSNiiiii88
    @DSNiiiii88 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!!

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය..!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
    තෙරුවන් සරණයි

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 🌼🌼🌼🌼🌼

  • @thereisnoachievementwithou7848
    @thereisnoachievementwithou7848 4 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සද්දාසීල ස්වාමින් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා ේ ශ්‍රී සද්ධර්මය මුළුමහත් ලෝකයාට අනුකම්පා පෙන් වදාළ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය...

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 ปีที่แล้ว +1

    සාදු .....සාදු..... සාදු...... මගේ නමස්කාරය වෙිවා.............

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය උතුම් ඌ මහා සන්ඝ රත්නයට මාගේ ගවුරවාදර නමස්කාරය වේවා උතුම් ඌ මහා සන්ඝ රත්නය ප්‍රමුඛ ධර්ම දානය දුන් සියලුම දෙනාටත් සියලුම ලෝක වාසීන්ටත් නිදුක් නීරෝගි සුව දීර්ගායුශ සම්පත්තිය සැලසේවා සුවපත් වේවා උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධය කිරීමේ වාසනාව උදාවේවා මටද මේ පින් එකසේ හේතු උපකාර වේවා...තෙරුවන් සරනයි නමෝ බුද්ධාය ...මා කුවේට් සිට...

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! නමෝ බුද්ධාය! තෙරුවන් සරණයි ! නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා !

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @lathalatha-pu3tv
    @lathalatha-pu3tv 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu
    Oba wahanseta budu sarenai

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +4

    sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai namobuddhaya...

  • @priyalopk1107
    @priyalopk1107 4 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @nilunilukshi651
    @nilunilukshi651 4 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වමින් වහන්සෙට මගෙ නමස්කරය වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සෙට මගෙ නමස්කරය වේවා තෙරුවන් සරණයි

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @amilajayamali1403
    @amilajayamali1403 4 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ..!!!!!

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanseta mage namaskaraya wewa niduk nirogi suwaya deergayusa lebewa theruwan saranai...

  • @gayansudesh8699
    @gayansudesh8699 4 ปีที่แล้ว +2

    🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....🙏🙏🙏🙏🙏🙏.... 😢😢😢😢😢😢😢😢

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 4 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌸💐💐💐💐🌼🌼🌼🌼🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @yamunayamuna6551
    @yamunayamuna6551 4 ปีที่แล้ว

    සාදු. සාදු සාදු

  • @mathsplus3353
    @mathsplus3353 4 ปีที่แล้ว +2

    බුදු සරණයි සියලුම දෙනාට ..

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 ปีที่แล้ว +1

    Theruvan sarani oba vhanseta.sadu.sadu.sadu....

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @wasnajewanthi96
    @wasnajewanthi96 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🌼🌼🌼🌼

  • @nihalkumarasinghe5507
    @nihalkumarasinghe5507 4 ปีที่แล้ว +2

    🙏🙏🙏බොහොම පින් ස්වාමින් වහන්ස.

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว

    සාදු ...සාදු ..සාදු ..නමෝ බුද්ධාය .

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය 🙏🙏🙏

  • @shangamage1214
    @shangamage1214 4 ปีที่แล้ว +2

    සියලු සත්වයො සුවපත් වෙවා !!!!!

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว

    Oba wahanseta deergayisha lebewa.

  • @ace_stealth251ace9
    @ace_stealth251ace9 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 4 ปีที่แล้ว +1

    Mammo Buddaye.siyelu.
    Sateweyo Suwepathewewa. Sadu.sadu.sadu

  • @shanthagunasekara3563
    @shanthagunasekara3563 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว

    Namo.budda pinwatha suwamin wahansata dirgauwawa.budu guna.sathayi. Sadu sadu sadu.

  • @samanpathirana1117
    @samanpathirana1117 4 ปีที่แล้ว +1

    Pinwath saddhaseela swaminwahanseta namaskara wewa! Sadhu! Sadhu! Sadhu!🙏🙏🙏

  • @kasudarshani6474
    @kasudarshani6474 4 ปีที่แล้ว +1

    Sadu ..sadu....sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏..namo buddaya ..theruwan saranai ape hamuduruwane ..oba wasahanseta uthum cathuraraya saththaya awaboda wewa....

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว

    Samma sambudu saranai saadu saadu saadu 🌷🌷🌷🌷

  • @shanisadamali3474
    @shanisadamali3474 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 ปีที่แล้ว +1

    Sadu sadu saduuuuuu

  • @Eshadow..
    @Eshadow.. 3 ปีที่แล้ว +1

    Namo buddhaya!!!

  • @raniindra4752
    @raniindra4752 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu tharuwan saranae

  • @subasenanayaka4951
    @subasenanayaka4951 3 ปีที่แล้ว

    budusaranai ape hamuduruwanta

  • @madudissanayaka1287
    @madudissanayaka1287 4 ปีที่แล้ว

    Sadu...sadu...sadu....akusalyak sidunowewa.waha waha sattiya awboda wewa......

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath Oba ape loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...

  • @sansan353
    @sansan353 4 ปีที่แล้ว +2

    Saaadu... saadu.... saadu🙏🙏🙏🙏

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +2

    Pinwath mage suwahamin wahannse Mage Namas 🙏🙏🙏

  • @darmasriananda2490
    @darmasriananda2490 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @madushikalalithri5415
    @madushikalalithri5415 4 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..ස්වාමීන් වහන්ස මට නිරය පිලිබඳ ගැටලු දෙකක් මතු වී ඇත.
    1. යම රජු, යම පල්ලන් වී ඉපදෙන්නේ කවුද , කුමන පවකට ද?
    2.යම රජු, යම පල්ලන් නිරයෙන් ගැලවෙන්නේ කෙසේද ?
    අනුකම්පාවෙන් වදාරණ සේක්වා ..

  • @rohanrohan193
    @rohanrohan193 4 ปีที่แล้ว

    Sadu sadu sadu taruwan saranae apae hamuduruwana

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +1

    sadu

  • @pahasaravidumini1330
    @pahasaravidumini1330 4 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @kasunhemantha8270
    @kasunhemantha8270 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @kasunhemantha8270
    @kasunhemantha8270 4 ปีที่แล้ว

    Oba wahanseta nirwanaya awabhoda wewa

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว

    Sadu sadu saadu lowepura wasaye karana Siyalu jani janayata Utumu buddanuguna balayen niduk nirogebawe labewa suwepahwewa dirgauwewa Loku suwamin wahanseaeta niduk nirogebawe labewa dirgauwewa ape pinwah suwamin wahanseaeta sadu sadu saadu namo buddaya

  • @nilanthin9665
    @nilanthin9665 4 ปีที่แล้ว

    oba wahansita budu saranai. .

  • @chandrakanthi3162
    @chandrakanthi3162 3 ปีที่แล้ว

    🌺🌺🙏🙏🌸🌸🙏🙏💐💐🙏🙏💮💮🙏🙏🌼🌼🙏🙏🍀🍀🙏🙏🌹🌹🙏🙏🌻🌻🙏🙏🏵️🏵️🙏🙏🌷🌷🙏🙏 sadu sadu sadu budu saranai mama cyprus .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว

    Sadu saadu..saadu theruwansaranai

  • @nadeeshani5881
    @nadeeshani5881 4 ปีที่แล้ว +2

    💐💐💐

  • @mytraveltoday
    @mytraveltoday 4 ปีที่แล้ว +1

    බුදු සරණයි අපිටත් help ekak denna ජයවේවා

  • @saliyamadusanka2161
    @saliyamadusanka2161 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🌺🌸🌼🌻🍀🙏🙏🙏

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi8491 4 ปีที่แล้ว

    😢sadu...sadu...sadu..💞💞💞😢👂👂👂

  • @Damithonline1019
    @Damithonline1019 4 ปีที่แล้ว

    Dirgayu labathwa suwamin wahanse niduk nirogi wewaa

  • @yush6991
    @yush6991 4 ปีที่แล้ว

    Saadu saadu saadu 🙏🙏🙏🌷

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 ปีที่แล้ว +1

    🙇🙇🙇🙇

  • @sanjoybarua6504
    @sanjoybarua6504 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu

  • @damithdushantha1772
    @damithdushantha1772 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!..අවසරයි අපේ හාමුදුරුවනේ...අංගුලිමාල සෑය තාම හැදෙනවද?..සෑයට අධාර කරනව නම් කොහොමද කරන්න ඔීනේ..

  • @indikamangala7632
    @indikamangala7632 3 ปีที่แล้ว

    unlike karanna epa nuwanin wimasanna me sasare athi biya dakinna unlike karapu sama denata waha waha dharmaya awaboda wewa---theruwan saranai ape hamuduruwane sadu sadu sadu

  • @artistkhemrajmidle7957
    @artistkhemrajmidle7957 4 ปีที่แล้ว

    नमो बुद्धस्त सर जी

  • @linaaboulrich6294
    @linaaboulrich6294 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelumkumari8462
    @nelumkumari8462 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @renulassanakathawabs.mahat5072
    @renulassanakathawabs.mahat5072 4 ปีที่แล้ว

    Sadhu.sadhu sadhu.

  • @pesaliya
    @pesaliya 4 ปีที่แล้ว

    sadhu sadhu

  • @inokakumari1093
    @inokakumari1093 4 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` නමෝ budhdhaya

  • @maheshdissanayake1654
    @maheshdissanayake1654 4 ปีที่แล้ว

    Ape hamuduruwane dharma deshana wadasatahanak sadaha dayakathwaya labaganne kohomada

    • @ShraddhaTV
      @ShraddhaTV  4 ปีที่แล้ว

      දායකත්ව දේශනා පිළිබද වැඩිවිස්තර දැනගැනීමට 0112 571471 දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබාගන්න.. තෙරවන් සරණයි..

  • @yohanrathnayake11291
    @yohanrathnayake11291 3 ปีที่แล้ว

    🙇☸️🇱🇰

  • @lasanmanujitha6120
    @lasanmanujitha6120 4 ปีที่แล้ว

    06. weni kotasa TH-cam eke nane

  • @chanakalakshan5639
    @chanakalakshan5639 4 ปีที่แล้ว

    Saadu saadu saadu

  • @marym4940
    @marym4940 4 ปีที่แล้ว

    දායකවේන්අපීටනෝබර්දන්නලීපීනයදන්න