24. දිවැසින් දුටු බියකරු සසර | තමන්ගේම මස් කඩා කන පේ‍්‍රතයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2020
  • #Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
    එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
    බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
    ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
    **කියවන්න-----
    සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk/sutta/sn2_3/)
    අස්සු සූත්‍රය - (mahamevnawa.lk/sutta/sn2_3-1-3/)
    දේවදූත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-10/)
    බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-9/)

ความคิดเห็น • 86

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 ปีที่แล้ว +9

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු සාදු

  • @spriya595
    @spriya595 4 ปีที่แล้ว +3

    අනේ ඔබවහන්සේගෙ බණක් ඇහෙන්න ඇත්තෙ පිනකට.දැන් මම දිගටම බණ අහනවා.
    සාදු..සාදු...සාදු ...පින්වත් අපේ හාමුදුරුවනේ....

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara9647 4 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා . මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .

  • @AETechnologyLife
    @AETechnologyLife 4 ปีที่แล้ว +29

    ගොඩක් වටින ධර්ම දේෂනාවක් මේක ඇයි මේ වගෙ වැඩසටහන් වැඩිය බලන් නැත්තෙ ගොසිප් හරි වෙන මොකක් හරි video නන් මිලියන ගනන් viws 😥 මම නන් හැමදාම බලනවා.

  • @mrcdesh
    @mrcdesh 4 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ නිරන්තරයෙන්ම මාගෙ මෙන්ම අනෙකාගේද දෑස් පාදන්නේ අකුසලයෙන් මිදීමටමය. පෙර භවයන්හී හුරු කල දෑ සසර පුරුදු සේ පසුපස යන්නා සේම මෙම ධර්ම ශ්‍රවන පුරුද්දද මෙසේ සංසාරේ මා පසුපස මෙන්ම දාර්මික අනෙකා පසුපසද පැමිනේවා...
    මාගෙ මෙන්ම අනෙකාගේද සංසාරය යහපත් කරන්නට අප වෙත මෙසේ පිදෙන ධර්ම කරුනු වලට ඔබ වහන්සේට අමාමහ නිවන්සුවය, චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන්ම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. මෙම ධර්ම දානයට ධායක වූ දායකයින්ටද මතු භවයක අමාමහ නිවනම සාක්ශාත් කරගැනීමට හේතු වාසනා ලැබේවා...!
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!
    *සාධු... සාධු... සාධු.......*

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පින් ඔබ වහන්සේට මෙවැනි දෙශනා අහන්න සැලැස්සුවාට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wmrajadubai5888
    @wmrajadubai5888 4 ปีที่แล้ว +7

    මෙම පින. මමද අනුමෝදන් වෙමි..මගේ. පවුලේ. සියලු. දෙනාද මේ පින. අනුමෝදන්. වෙත්වා. සියලු. දෙනාටම. සෙතක් ශාන්තියක්. වේවා ..සාදු සාදු සාදු..🙇🙇🙇

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +4

    Namo buddhaya තුනුරුවන සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට දළදා සම්දු පිහිටයි 🏵️🏵️🏵️🌹🌹🌹🌺🌺🌺 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.
    තෙරුවන් සරණයි.
    සාදු.සාදු.සාදු.

  • @sharmilaperera239
    @sharmilaperera239 4 ปีที่แล้ว +9

    බුදු ගුන අනන්තයි....
    බුදු ගුන සත්‍යයි...
    බුදු ගුන ජීවමානයි...🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +8

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara9647 4 ปีที่แล้ว +17

    මේ දේවල් දෙමාපියන්ගෙන් වත් ගුරුවරුන්ගෙන් වත් අප අසා නොමැත . කළ්‍යාණ් මිත්‍ර ඇසුර තරම් වාසනාවක් අප හට වෙන කොයින්ද.

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว +5

    Siyaluma swamin wahanselata deergayusha lebewa.siyalu denatama theruwan saranai.

  • @salindamadushan507
    @salindamadushan507 4 ปีที่แล้ว +4

    නමෝ බුද්දාය 🙏 නමෝ බුද්දාය 🙏 නමෝ බුද්දාය 🙏 .... ඔබ වහන්සේට බොහෝ පින් අනුමෝදන් වෙවා ... මෙම පින් මටද අනුමෝදන් වෙවා ........

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .

  • @user-zl3zy9dv2g
    @user-zl3zy9dv2g 4 ปีที่แล้ว +4

    පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා..

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා අනුමෝදන් වේවා🙏

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය...!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
    තෙරුවන් සරණයි

  • @morimofi1396
    @morimofi1396 4 ปีที่แล้ว +5

    නමො බුද්ධාය තෙරැවන් සාරණයි පින්වත් සුවාමින් වහන්සේට

  • @tharangakuma4069
    @tharangakuma4069 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි නමෝ බුද්ධාය

  • @roshankarunarathna4877
    @roshankarunarathna4877 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට ගොඩාක් පිං..

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු උතුම් වූ නිර්වාණය අවබෝධ වීමට මේ පින උපකාරක වේවා

  • @pubudusriwantha161
    @pubudusriwantha161 4 ปีที่แล้ว +2

    Saduu saduu 🙏🙏🙏🙏🙏🌺🌺 nuba wahanseta dirgausha labewaaa..niduk nirogi bhawaya labewa 🙏🌺

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +1

    මෙම ධර්ම දේශනා ශ්‍රවනය කරන පින අපි කාටත් නිවනටම හේතු වාසනා වේවා ! මහා සඝ රුවනට නමස්කාර වේවා! දීර්ඝායුෂ සම්පත් ලැබේවා සාදු සාදු සාදු !

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮නමො බුද්ධාය සාධු සාධු සාධු 🌼🌼🌼🌼

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +2

    sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath sswamen wahanseta ha siyalu denata theruwan saranai namobuddhya....

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +2

    Theruwan saranay ape hamuduruwane

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා .ඔබවහන්සේටත් ගුරු වූ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සවාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +2

    Namo Buddhaya.buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu...

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 4 ปีที่แล้ว

    සාද සාදු සාදු
    ඔබ වහන්සෙට දීරඝායුෂ ලැබේවා .

  • @ruwandisanayaka9758
    @ruwandisanayaka9758 4 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.🌼🌼🌼🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +2

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා අපට සැම දිනකම ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +2

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.lebewa...🙏🙏🙏

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +2

    Sadu,,sadu,,sadu..🌷🌷🌷

  • @m4phone39
    @m4phone39 4 ปีที่แล้ว +1

    Sadu ..sadu ..sadu 🙏🙏🙏🌼

  • @anosa123anosa9
    @anosa123anosa9 4 ปีที่แล้ว +1

    Swamin wahansa oba wahanseta bohomapin bohoma watina bana wada satahanak sadu sadu saduu

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +1

    නමෝ bබුද්ධාය. තෙරුවන් සරණයි. ශ්‍රී සද්දර්මය ට මගේ නමස්කාර ය වේවා. පින්වත් සුවාමීන් වහන්සේ ට නමස්කාර ය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! නිවන් අවබෝධය පිනිසම මේ ධර්මදානය හේතුවසනා වේවා ! සාදු !!! තෙරුවන් සරණයි !

  • @denethpeiris1120
    @denethpeiris1120 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි සුවාමින් වහන්ස

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +1

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu..

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว +2

    Saadu saadu saadu 🌻🍀🌼🌺💐🙏🙏🙏

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sujithasanka7384
    @sujithasanka7384 4 ปีที่แล้ว +1

    Sadu sadu saadu desakayan wahansetat dayaka pinwatuntath srawanayakala sematamath siyalu deveyanatath mepin balen utum nirwanasanteyama vewa

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว +1

    Namo buddaya saadu saadu saadu theruwan saranai oba wahanseta dirgausa pathami saadu saadu saadu 🌷🌷🌷🌷

  • @sujikamalshani3309
    @sujikamalshani3309 4 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu .... 🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ....

  • @yashuninavendi8719
    @yashuninavendi8719 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌸🌸🌸🌸🌸🌸🌸🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @gayanchathurangagx
    @gayanchathurangagx 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය....!

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +1

    Sadu sadu saadu pinwah suwamin wahanseaeta niduk nirogebawe labewa dirgauwewa namo buddaya

  • @gayansudesh8699
    @gayansudesh8699 4 ปีที่แล้ว

    🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏 namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @renukamahatun2906
    @renukamahatun2906 4 ปีที่แล้ว +1

    Sadhu.sadhu sadhu budu saranai.

  • @malkimasha7109
    @malkimasha7109 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @kusumkusum1251
    @kusumkusum1251 4 ปีที่แล้ว +1

    Sadu Sadu sadu🙏🙏🙏🙏

  • @raniindra4752
    @raniindra4752 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu tharuwan saranae

  • @marym4940
    @marym4940 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කිරීමට කටයුතු කළ ගෝඩක්පීං

  • @prashanthasenadhira8602
    @prashanthasenadhira8602 4 ปีที่แล้ว +1

    Great Buddhist talk

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @aishahossain2038
    @aishahossain2038 4 ปีที่แล้ว +1

    Sadu..sadu...sadu....!🙏🙏🙏🙏

  • @devch1094
    @devch1094 4 ปีที่แล้ว +2

    hamuduruwane matath karmayak thiyanawa e wage, ape gedara bath uyala kanakota mage math eke samahara dawas walata galak dekak ahuwenawa habai anith ayata na, ape amma mata bath bedanneth udinmai gal mata ahu nowenna eth anthiatama thiyana ekama galath matamai enne, habai gedarin pitin kanakota eeka na.

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว

    Namo.budda pinwatha suwamin wahansalata dirgau labawa. Maga.namas karaya.wawa. Sadu sadu sadu.

  • @nishanthakumara9524
    @nishanthakumara9524 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු !!!

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 ปีที่แล้ว +1

    Namo buddaya

  • @vimukthibro1396
    @vimukthibro1396 4 ปีที่แล้ว +1

    me pin ma athulu siyalu sathwaynta anomodan wewa

  • @vishakanilmini8503
    @vishakanilmini8503 3 ปีที่แล้ว

    Sadu sadu sadu...........

  • @nilminideepawansha5004
    @nilminideepawansha5004 4 ปีที่แล้ว +1

    Watina dharma deshanawak

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 ปีที่แล้ว +1

    🙇🙇🙇🙇🙇

  • @oleenabeautygallery5194
    @oleenabeautygallery5194 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chmechme122
    @chmechme122 4 ปีที่แล้ว +2

    Saadu saadu saadu...

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว

    Pinwath Mage suwahamin wahannse Mage Namas karaya wewa
    🙏🙏🙏
    Mage suwahamin wahannse
    Oba wahanse mawa
    Sure Karanne nati Wei
    Dannwada
    I'm work
    Hospital
    I'm doctor
    Mn dawasaka dekka
    Mage hospital ekata awa kenek
    Eyage kakule
    Lokuma koku
    Tuwalayak
    Mage suwahamin wahannse
    Oba wahanse dannwada
    Eya
    Boy kenk
    Eya eyage kakule tibunu
    Loku tuwale
    Tika Tika eyage atinma etuwale galawa eya kanwa mn dekka
    Adatah mn katawath kiuwe nha
    Mata tamath hitaganna bha
    Ai ehema kale kiyala
    Adai mata terune ai kiyala
    Mata matak wenwa
    Adatah eyage tuwale
    Eya galawala kawa wediha
    Mage suwahamin wahannse
    Minissu hariyata
    Wenas
    Neda
    Ane Manda
    Oba wahanseta
    Godak thanks
    Api wage minissu ta pihitak wenwata
    ❤️
    🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @haiihello9944
      @haiihello9944 4 ปีที่แล้ว

      Me swaminwahanse desana karana widiyata eyage mokak hari akusalayak pala denna Athi nathnam ehema karanne nane samanya kenek

  • @yohanrathnayake7258
    @yohanrathnayake7258 3 ปีที่แล้ว

    🙇☸️🇱🇰

  • @praveensiriwardena
    @praveensiriwardena 3 ปีที่แล้ว

    කොච්චර දන්දීලා බණ අහල පිංකම් කලත් බය හිතෙනව හාමුදුරුවනේ. සතර අපායට නම් වැටෙන්නෑ. අඩුම සෝවාන් ඵලය claim කරගන්නවත් try කරනවා. 🙏🙏🙏

  • @sisitharukshan6205
    @sisitharukshan6205 4 ปีที่แล้ว

    dan api kohomda oya kiyana dawal wiswasa karannee. pothaka tibuna paliyata owa wiswasa karanna puluwanada?????.oya kiyana dawal dakapu kawuruth innwada ????

    • @haiihello9944
      @haiihello9944 4 ปีที่แล้ว

      දකියි දකියි ඔහොම යනකොට

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @avindusasanka1591
    @avindusasanka1591 4 ปีที่แล้ว

    ඹබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා ...!
    තෙරැවන් සරණයි ...!
    🙏🙏🙏

  • @thurairajahmanickam9008
    @thurairajahmanickam9008 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nilukapriyadarshani437
    @nilukapriyadarshani437 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pabakumari1734
    @pabakumari1734 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...!!!

  • @JKMarasingha
    @JKMarasingha 4 ปีที่แล้ว

    🙏🙏🙏