26. දිවැසින් දුටු බියකරු සසර | අපායෙ යන අය බේරෙන ක‍්‍රමයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 138

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +4

    ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮නමො බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @dinurangakaluarachchi3391
    @dinurangakaluarachchi3391 4 ปีที่แล้ว +7

    සාදු ! සාදු ! සාදු ! 🙏🏻🙏🏻🙏🏻

  • @sachithramaheshini9235
    @sachithramaheshini9235 4 ปีที่แล้ว +24

    අදුරෙ ඉන්න අපිව ආලෝකය කරා රැගෙන යමින් මෙ බියකරු වූ සසරින් මුදවන ලොකු ස්වාමීන් වහන්සේ,ඔබ වහන්සේ ඇතූලු සියලූම ස්වාමීන් වහන්සේලාට මා ඇතුලු මාගේ පවුලේ සියලුම දෙනාගෙ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!!!!

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +7

    🙏සාදු 🙏සාදු 🙏සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා සැම දිනකම අපට ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි

  • @viraj808
    @viraj808 4 ปีที่แล้ว +20

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය ! සත් පුරුෂයන් කොතැනද අපගේ උපත එතන සිද්ධ වේවා! පින්වත් මහා සඟරුවනට අපගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු

  • @harshamanohara1781
    @harshamanohara1781 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!උතුම් බුදුරුවනට උතුම් දම් රුවනට උතුම් ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!!!පිංවත් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සියලුම දෙනාට බොහෝ පිං සිදු වේවා!!!සැමට උතුම් නිර්වානය අවබෝධ වේවා!!!තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @sachithramaheshini9235
    @sachithramaheshini9235 4 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු ලොකු ස්වාමීන් වහන්සේට ද මා මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!

  • @disnipramodika1343
    @disnipramodika1343 4 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේ අපහට ධර්මාවබෝධය ලබාදෙන පිනම නිර්වාණය පිණිසම හේතු වේවා!!! තෙරුවන් සරණයි..නමෝ බුද්ධාය!!!

  • @viraj808
    @viraj808 4 ปีที่แล้ว +8

    සාධූ සාධූ සාධූ !!! පින් කැමැති සියලෝටම ධර්මය අවබෝධ වේවා !!!!🙏🙏🙏

  • @hasitha528
    @hasitha528 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @damithprasanna3128
    @damithprasanna3128 4 ปีที่แล้ว +5

    නමස්කාර වේවා පින්වත් කල්‍යාමකල්‍යාණමිත්‍රයන් වහන්සේට මේ නින්දිත සසරේ නීච ස්වභාවය මනාකොට පැහැදිලි කරදුන්නාට කල්පයක් පිං ඔබ වහන්සේලාට අදූරේ ඇවිද ඇවිද ගිය ජීවිතවලට ආලෝකයක් මයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබවහන්සේ මේ තරම් මහන්සියෙන් අපට සතර අපායෙන් මිදෙන හැටි දේශනා කරන හැටි දැක්කම ඔබ වහන්සේ ගැන පුදුම කරැනාවක් ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. ඔබවහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සවාමින් වහන්සේ ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandimanimali4512
    @chandimanimali4512 4 ปีที่แล้ว +6

    පිංවත් අපේ හාමුදුරුවනේ මම බන අහල ගොඩක් වෙනස් උන කෙනෙක් මට අනුකම්පා කල මැනව ධර්ම දානය නිසා තව තවත් මගේ සිත සුවපත් වෙත්වා ,⁣නමෝ බුද්ධාය

  • @yamunawijesinghe2092
    @yamunawijesinghe2092 4 ปีที่แล้ว +2

    සාදු........ සදු...... සාදු.......🙏🙏🙏🙏

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +27

    පින්වත් සොවමින්වහන්සෙට නමස්කාර වේවා !!! නිදුක් නිරෝගී වේවා !! Digau සම්පත් සැලසේවා !!! 🌷🌷🌷 sadu,,sadu,,sadu......🌺🌺🌺

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!! තෙරුවන් සරණයි !

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @perera319
    @perera319 4 ปีที่แล้ว +6

    මෙයිනුත් අවබෝධවේවා උතුම් බුද්ධ, ධම්ම​, සංඝ යන ත්‍රිවිධ රත්නය උතුම්ම රත්නයන් බව​!!!

  • @kwstar4306
    @kwstar4306 4 ปีที่แล้ว +1

    Namo buddhaya අපේ පුජනිය වන්දනීය සුවාමින් වහ්හන්සේට මේ ගවුතම බුදු සසුනම අතින් උති උතුම් චතුර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @kasunprabath9619
    @kasunprabath9619 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු.මාගේ නමස්කාරය ⁣ ⁣වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +12

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ.සවුදි සිට අැසුවා.ධර්මදානය දීපු සියලු දෙනාටම ධර්මාවබෝදයම ලැබේවා

  • @Mahen520
    @Mahen520 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upekshamadubashini3416
    @upekshamadubashini3416 4 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 6 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @deepthijayatunge2559
    @deepthijayatunge2559 4 ปีที่แล้ว +5

    ගරුතර ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේට ඔබ තුමාට සහ ඔබගේ ගුරු දේවයන්ට කරන නමස්කාරය සහ මේ වටිනා ධර්ම දානය කරන සියල්ලන්ටම කරන පින් අනුමෝදනා යයි.
    තමුන් ගන්න වටිනා දේවල් අනික් කට්ටියට කියල දීම ධර්ම දානය ඉතා වටිනා පුණ්‍යකර්මයක්.
    මම මිළිඳු රාජ ප්‍රශ්නය කොටස් සියල්ලම අහල හිතා ගොඩක් ධර්ම දානය දියුණු කරගත්ත. තමුන් කරපු පින් ඒ වෙලාවෙම පල දෙනවා කියලා මට හිතුනේ මේ බන කතාව අහලා තමයි.
    මම බම්බලපිටියේ වජිරාරාමයේ හත්වෙනි පන්තියට අවුරුදු ගාණක් ධර්මය ඉගැන්නුවා. මාව ඒකට පෙළඹවූයේ ඒ දහම් පාසලේ හිටපු ඉතා වයසක ගුරුවරයෙක්.මම හයවන හත්වන පන්තියේ ඉන්න ගන්නකොට හැමදාම හිතෙනවා මේ වයසක ගුරුවරයා තව ටිකකින් මැරිල යයි මෙය උගන්වන ධර්මයෙන් ඇති වැඩකුත් එයාට නෑ නෑ කියලා තමයි අපි හිතුවෙ මොකද අපිට ඉගැන්නුවේ.නමක් සමන්තභද්‍රාය කියලා බුදුහාමුදුරුවන්ට කියන නමි. ගොඩක්. පසුකාලෙක ඉගැන්විල්ල නිසා මට ගොඩක් පුළුවං උනා වෙන වෙන ඉන්දියාවේ තියෙන කාරණා ඉගෙන ගන්න. ඒවා වලින් ජීවිතේට අවශ්‍ය කාරණා තේරුම් ගන්න පවා පුළුවන් වුණා.
    මට කියන්න ඕන වුනේ දහම් පාසල ගැන මම ඒ ගුරුවරයා උගන්නපු උගුරැස්ස ගහ යටම තියෙන පන්තියට ලොකුවෙලා උගන්නන්න පටන් ගත්තා.මට එතකොට මතක් උනා ඒ ගුරුවරයා කියල දුන්න ධර්මයම මම ළමයින්ට කියලා දෙනවා ඒ ගුරුවරයා උගන්නන්න පටන් ගත්ත ධර්ම කාරණා ටික තව තව දුරටත් ඉදිරියට එතුමාගේ ගෝලයන් අරන්ය නවා කියලා. මට ඒකෙන් ලොකු සතුටක් ලැබුන.
    මම ඉරිදට පන්සලේ උගන්වන බවට සමහර කට්ටිය වෙලා නාස්තියක් වගේ තියෙන තේරුමක් ඇති දේවල් මට කියලා තියෙනව
    . නමුත් මට මගේේ දරුවන්ට ඉගෙන ගන්න ගිය හැම වෙලාවකම නොමිලේේ මිලියන ගණනක වෙන වෙන රටවල් වලින්් ඉගෙනීමේ වරප්‍රසාද ලැබුණා. අපි ඒ අධ්‍යාපනයෙන් බොහොම හොඳට ජීවත් වෙනවා. අපේ ළමයි ලෝකේ ලොකුම රටවල්වවල විශ්වවිද්‍යාලවල, ඉගෙන ගන්න යනකොට උනත් අපිට කීයක්වත් ගෙවන්න සිද්ධ වුණේ නෑ. ඒවා ජනාධිපතිවරුන්ගේේ ළමයින් සෞදි අරාබියේ රජතුමාගේ පුතා, ඉගෙන ගන්න පන්ති සහ විශ්වවිද්යාල.
    තව මගේේ පුංචි පුතා ඉස්කෝලෙකට දාගන් මට ගෙදර මාරු කරන්න සිද්ධ වෙලා තිබුනද්ධ වෙලා, තිබුනා. ගෙදර මාරු කරන්න මම හරි කණගාටුවෙන් හිටියේ.ගෙදර මාරු නොකර බොරු ලිපිනයක් දෙන්න මම කොහොමත් කැමති වුණේ නෑ.
    ඒ අවුරුද්දේ හරියටම ඉස්කෝලෙ ළමයිි ගන්න ප්‍රදේශය වෙනස් කරලාා අපි ඉන්න පාර හරි මැදින් ඉරක් ගහල අපේේ ළමයා ඉස්කෝලෙට ගත්තා. ළමයා high school භාරදෙන්න යනකොට.විදුහල්පතිතුමිය ඉස්සරහට ඇවිල්ලා අතට අත දෙන්න අත දික් කරගෙන හිටියා.
    ගොඩක් මිනිස්සු ජීවිතේම කැප කරනවා ළමයින්ට උගන්නන්න. තමුන් ගන්න වටිනා දේවල් අනික් කට්ටියට කියල දීම ධර්ම දානය ඉතා වටිනා පුණ්‍යකර්මයක්.
    මේවා කවුරුත් විශ්වාාස කරන්නේ නැති පුදුම කතා.
    Show less

    • @niluga7525
      @niluga7525 4 ปีที่แล้ว +2

      ඉතින් ඔබ ඔබ ගැනම හිතාගන්න .ඔබ නම් සැබැම පෙර පිං ඇති ඇත්තෙක්.තව තවත් කුසල් රැස්කරන්න.වහ වහා නිවනම ප්‍රාර්ථනා කරගනිමින්ම.මමත් දැනට මිලිදු ප්‍රශ්නය සහ මෙම බියකරු සසර විඩියෝ පට නරඹමින් යන ගමනක.ඔබතුමාට වහ වහා ⁣නිවනේ නිවි යාමට ප්‍රඥාව පහලවේවා.

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාම්න් වහන්සට මාගේ නමස් කාරය වේවා !!! සාදු සාදු සාදු !!!

  • @gihansrilanka7954
    @gihansrilanka7954 4 ปีที่แล้ว +7

    පිං අපේ ස්වාමින් වහන්ස......❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @sunandarajini7461
    @sunandarajini7461 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maadavipramila5085
    @maadavipramila5085 4 ปีที่แล้ว +2

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!!
    "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!!
    පින්වත් ගෞරවණිිය සද්ධාසිල ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!!
    ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!!
    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!!
    තෙරුවන් සරණයි...!!!
    .නමෝ බුද්ධාය !!!

  • @dilaninirosha5884
    @dilaninirosha5884 4 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු....!

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.. නමෝ බුද්ධාය ..!!!

  • @shanubropro1758
    @shanubropro1758 4 ปีที่แล้ว +4

    Ape hamudurowo ta ausha boho wewe ape hamudurowo ta budu saranai siyaluma dewiyange phitai

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු..

  • @gayanchathurangagx
    @gayanchathurangagx 4 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය...

  • @shayamrajith8846
    @shayamrajith8846 4 ปีที่แล้ว +3

    සාදු ! සාදු ! සාදු !

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින්වහන්සේට බොහෝ පින් පැහැදිලිව මේ සද්ධර්ම මේ ආකාරයෙන් දේශනා කිරිම නිසා නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා !සාදු !!!

  • @nilankasandamali8420
    @nilankasandamali8420 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @salindamadushan507
    @salindamadushan507 4 ปีที่แล้ว +4

    නමෝ බුද්දාය 🙏 නමෝ බුද්දාය 🙏 නමෝ බුද්දාය 🙏 ... ඔබ වහන්සේට බොහෝ පින් අනුමෝදන් වෙවා ... මටද මෙම පින් අනුමෝදන් වෙවා .....

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +12

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා🙏

  • @rohinibathwadana6230
    @rohinibathwadana6230 4 ปีที่แล้ว +2

    Mn hamadama bana ahanawa budu saranai

  • @ireshalakmalidesilwasanju8366
    @ireshalakmalidesilwasanju8366 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu...Apa garthara suwaminwahanseta theruwan saranai .sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunrubasinha8008
    @kasunrubasinha8008 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!! ඔබ වහන්සේට නමස්කාර වේවා!!!🙏🙏🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu uthum sri saddarmaya apahata mahath karunawen kiyadena oba wahansege payuga wandana karami ane swamin wahansa oba wahanseta niduk nirogi suwaya deergayusa lebewa theruwan saranai...

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @ruwandisanayaka9758
    @ruwandisanayaka9758 4 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.🌼🌼🌼🙏🙏🙏

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 4 ปีที่แล้ว +3

    මාහා සංඝරතන්නයට අපගේ නමස්කාරය වේවා.!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulminisashikalamudunkotuw8328
    @dulminisashikalamudunkotuw8328 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදූ....!!!!

  • @pubudusriwantha161
    @pubudusriwantha161 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු ...නුඔ වහන්සෙට නිදුක් නිරෝගී බව ලැබේවායි ප්‍රාර්ථනා කරමි බුදු සරණයි..., 🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🌺🌺

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +3

    පින්වත් අප සියලුම දෙනාට සත්පුරුෂ ඇසුරම ලැබේවා ! පින්වත් ස්වාමින්වහන්සේට බොහෝ පින් සාදු සාදු සාදු !

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว +9

    Siyaluma swamin wahanselata deergayusha lebewa.theruwan saranai siyalu denatama.

  • @nishajeewa5106
    @nishajeewa5106 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සෙට දීඝායු වේවා...!!!

  • @chanakachanaka1498
    @chanakachanaka1498 4 ปีที่แล้ว +4

    මායාවෙිි ආලෝකය බුදුන් සරණමය,පං අපේ හමුදුරැවනේ

  • @maheekarajamuni3200
    @maheekarajamuni3200 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදූ !!!!

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +3

    Namo.budda pinwatha. Loku suwamin wahansa atulu suwamin wahansata dirgauwawa maga namas karaya wawa. Mulu lokatama.bana ahanna salasuwata godak pin. Sadu sadu sadu.

  • @gayansudesh8699
    @gayansudesh8699 4 ปีที่แล้ว +1

    🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +3

    සාදු ....

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +3

    Godak karunu karana wataha gaththa.boho pin ath wewaaa...saadu saadu saadu..

  • @saneethasaneetha3889
    @saneethasaneetha3889 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නිසා මා ගොඩාක් වැරදී හදාගන්න පුළුවන් උනා ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා සියලු සත්වයන්ට ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @lasanthaperera39
    @lasanthaperera39 4 ปีที่แล้ว +4

    Sadu sadu සාදු...❤❤❤

  • @m4phone39
    @m4phone39 4 ปีที่แล้ว +3

    Sadu ...sadu ..sadu 🙏🙏🙏🌼

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj 11 หลายเดือนก่อน

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .....සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏

  • @අනෝමාවිරසිංහඅනෝමා

    සාදු...සාදු....සාදු. .

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 6 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @dimplediary3067
    @dimplediary3067 4 ปีที่แล้ว +2

    🙏🙏🙏 sadu sadu

  • @oleenabeautygallery
    @oleenabeautygallery 4 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +1

    Sadu sadu saadu pinwah suwamin wahanseaeta niduk nirogebawe labewa dirgauwewa namo buddaya

  • @renukamahatun2906
    @renukamahatun2906 4 ปีที่แล้ว +2

    Sadhu.sadhu sadhu budu saranai

  • @lassniamaya9804
    @lassniamaya9804 4 ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +3

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...

  • @nilanthin9665
    @nilanthin9665 4 ปีที่แล้ว +3

    oba wahansita budu saranai..

  • @laknara3908
    @laknara3908 4 ปีที่แล้ว +3

    සාදූ... සාදූ .. සාදූ ..

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +3

    sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai namobuddhaya....

  • @anomaanoma6716
    @anomaanoma6716 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan sarani

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 ปีที่แล้ว +6

    Namo buddaya

  • @nilunilukshi651
    @nilunilukshi651 4 ปีที่แล้ว +2

    Saadu saadu saadu නමෝ බුද්දය පින්වත් ලොකු ස්වමින් වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා අනිකුත් සිවමින් වහන්සෙට මගෙ නමස්කරය වේවා තෙරුවන් සරණයි අයියෙ

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +2

    Theruwan saranay ape hamuduruwane

  • @manjulawaththe5831
    @manjulawaththe5831 4 ปีที่แล้ว +2

    sadu sadu...

  • @surangajayarathna2070
    @surangajayarathna2070 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +3

    Namobuddhaya.!!!
    Pinwath Suwamin Wahanseta Niwan Awabodawewa.!!!

  • @thakshilajayamanne3237
    @thakshilajayamanne3237 4 ปีที่แล้ว +1

    Hemadama mewage darmakarunu apita kiyala denna hamuduruwane 🙇‍♀️🙏🙏🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +10

    Saadu saadu saadu.pinwath.suwaminwahanseta

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +3

    Siyaluma satung dharma asa dara ganithawai 🙏🙏🙏 dharma margeya gaman kara keles NASA utum bawa nirodaya kra ganeth wai 🙏🙏🙏 Pinwath swaming wahanse niduk niroge wewa suwapath wewa 🙏🙏🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 6 หลายเดือนก่อน

    අනුමෝදන් වෙන්නෙමි මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 4 ปีที่แล้ว

    Sadu sadu sudu namo buddaya 🙏🙏🙏🙏🙏

  • @shanisadamali3474
    @shanisadamali3474 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +1

    🙏🙏🙏 deviyoda darmaya asa sanasrwa bawa. Nirodaya kara ganithwa 🙏🙏🙏 Siyaluma satung Vijjawa pahala kara ganithawa

  • @vimukthibro1396
    @vimukthibro1396 4 ปีที่แล้ว +2

    me pin siyalu sathwaynta anomodan wewa

  • @Deshanchathura28
    @Deshanchathura28 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය

  • @laralitalaralita7169
    @laralitalaralita7169 4 ปีที่แล้ว

    ආපෙහමූදූරැවනෙඕබව.න්සෙටබුධූසරනයි

  • @ashinikanchana7704
    @ashinikanchana7704 4 ปีที่แล้ว +2

    Saduu 🙏🙏 Saduu 🙏🙏 Saduu 🙏🙏

  • @Dilnada_TV
    @Dilnada_TV 4 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu...!

  • @njshapdeen5702
    @njshapdeen5702 4 ปีที่แล้ว +2

    Saadu 🙏 🌸 saadu 🙏 🌸 saadu 🙏 🌸

  • @lathalatha-pu3tv
    @lathalatha-pu3tv 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu