ඉතාලියට Work වීසා | Italy Job Visa 2023 Sponsor | රුමේනියාවට යන අය නවතින්නේ ඉතාලියේ | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ඉතාලියට Work වීසා | Italy Job Visa 2023 Sponsor | රුමේනියාවට යන අය නවතින්නේ ඉතාලියේ | Sinhala
    • ඉතාලියට Work වීසා | It...

ความคิดเห็น • 455

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +35

    ඔබ තමා ශ්‍රී ලාංකිකයෙක් විදියට හරිම වැදගත් විදියට තේරුම් කරල දුන්නා මිනිස්සුන්ට ලොක් ලොකු සැනසීමක් ඔබගෙ කතාව.. හැබැයි ලංකාවේ embassy මිනිසුන්ව හරියට රස්තියාදු කරනවා dicuments s legalize කරන්න කියලා දෙපාරක් කරන්න ඕන. මාස හත අටක් ඇතුළු තියාගන්නවා veesaඑක ඉවර වෙනකල්ම. සල්ලිත් ගන්නවා හරිම වදයක් මිනිස්සුන්ට. ඔබතුමාට පුළුවන් නම් මේ ගැන හොයලා බලලා හොඳ දෙයක් කරන්න

  • @سعيدالقحطاني-ث7ل
    @سعيدالقحطاني-ث7ل ปีที่แล้ว +30

    මැදපෙරදිග දුක් විදින අපිටත් ඉතාලියට යන්න අවස්ථාව ලබා දෙන්න....බලධාරීන් ට ගොඩක් පිං....

  • @rajeekulasekara3173
    @rajeekulasekara3173 ปีที่แล้ว +23

    ඉතාලි ඉන්න අයගෙ මුල්ම පුරුක (99.9)ක්, හොරෙන් ඉතාලියට ගිය අය තමා කියලා නොතේරෙන බබා. අර මනුස්සයාගෙන් අහන ප්‍රශ්න 😝😝😝. රුමේනියා ඉදන් යන උන්ට කෙලින්න හදන්න එපා. උනුත් ජීවිතේ ගොඩදාන්න හදන අපේම සහෝදරයෝ. ලංකාවෙ ඉන්න පුලුවන් නං කට්ට කාගෙන ලක්ශ 25,30 දීගෙනෙ යන්නෙ නෑනෙ බන්.

  • @sanathwijethunga8498
    @sanathwijethunga8498 ปีที่แล้ว +3

    මම අද තමයි ඇස්දෙකෙන් දැක්කේ..කන් දෙකෙන් ඇහැවේ මේ වගේ උතුම් රාජ්‍ය සෙවකයෙක්❤❤🙏🙏 කියන දේ පැහැදිලි ලෙස තේරුම් කරන මාධ්‍යවේදී යාට ලස්සනට කතාකරන..සෑම ප්‍රශ්නයකට පිලිතුරු දුන්..ඉතාලිය ගැන සමාජ ගත කරලා තියන ගොඩාක් ප්‍රශ්න වලට පිලිතුරු දුන් මහත්මයෙක්..ඉතා දිගුකාලයක් තානාපති කමෙහිම රැදී සිටීමට වරම් ලැබේවා..❤❤🙏🙏

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE ปีที่แล้ว +7

    හරිම වැදගත් වටිනා වැඩසටහනක්..
    ඒවගේම මෙතුමා මහත්වූ කැපවීමෙන් කටයුතු කරනවා..උගත් බුද්ධිමත් කෙනෙක්ගේ වටිනාකම ඒකයි..

  • @dinithikaveesha3971
    @dinithikaveesha3971 ปีที่แล้ว +12

    නිහතමානී අවංක වැඩ කරන තනාපති කෙනෙක් බොහෝම ස්තුතියි 🙏

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +11

    ඉතාමත් පැහැදිලි ලෙස සියලුම තොරතුරු අපට ලබාදුන් ඔබතුමාට ගොඩාක් ස්තුතියි ..🇱🇰

  • @erangamullegamaghe8063
    @erangamullegamaghe8063 ปีที่แล้ว +2

    ඔබතුමාගෙන් මම එකම එක ඉල්ලිමක් කරනවා මගේ පුතා ඉතාලි එම්බසියට නුල්ඹස්තා එක භාර දුන්නෙ 2020/07/13 මගේ පුතාගේ විසා එක තාම හම්බුනේ නැහැ ඔබතුමාගෙන් මම ඉතා කණගාටුවෙන් ඉල්ලා සිටිමි මෙ ගැන සොයා බලන්න ස්තුතියි ඔබතුමා ට

  • @vikumrajapaksha6639
    @vikumrajapaksha6639 ปีที่แล้ว +3

    ඔබතුමා රටට අවශ්‍යම නිහතමානී මහත්මයෙක් , තානාපති තුමනි ඔබතුමාගේ නිහතමානී අවංක සේවය ට මුළුමහත් ශ්රිලන්කිකයින් වෙනුවෙන් මම ඔබතුමාට හිසනමා ආචාරකරමි. තවද The Bullet නලිකවටත් රටේ පුරවැසියන් දැනුවත්කිරීම පිළිබද ව ස්තුති පුදකරසිටිමි.

  • @ayeshmanthapramodya896
    @ayeshmanthapramodya896 ปีที่แล้ว +11

    ඔය agreement එක ගන්න බැරිවුනත්.මේ ඉන්නෙ අපේ ශ්‍රි ලාංකිකයොනේ..කියලා හිතලා.ඔය ගන්න උත්සහයට අපි හිසනාමා අචාර කරනවා❤

  • @kumudumaliranaweera-tq8lv
    @kumudumaliranaweera-tq8lv ปีที่แล้ว +2

    ඔබ තුමා හොදට පැහැදිලි කරලා දෙනවා. අපෙ කෙනෙක් නැතිව ඇත්තටම ඉතාලිය කියන්නෙ අපිට හීනයක්. Sponsor කෙනෙක්ගෙ අවශ්‍යතාවයක් නැතිව අපෙ අයට ඉතාලියට යන්න ක්‍රමයක් පිළිබදව සාකච්ඡා කරන්න ඔබ තුමාට හැකිනම්

  • @europenewvlog5246
    @europenewvlog5246 ปีที่แล้ว +12

    ඔබ තුමාට පුලුවන්නම් ලංකාවේ driving license එක italy driving license එකට convert කරගන්න නීතිය ඉක්මනට අලුත් කරලා දෙන්න.. ලොකු උපකාරයක් වෙයි අපි හැමෝටම

    • @Bassoshan
      @Bassoshan ปีที่แล้ว

      Yes

    • @sakithorago4140
      @sakithorago4140 ปีที่แล้ว

      Aurudu 5 ta wada parana ayata nam hodai,ethakota basawa tikak hari dannawa

  • @ranjaniedabare
    @ranjaniedabare ปีที่แล้ว +60

    ඉතාලියේ අපි වෙනුවෙන් කැපවෙන මා මෙහි සිටින කාලසීමාව තුල හමුවුණු නිහතමානී තානාපති තුමා

    • @sameebroo.1912
      @sameebroo.1912 ปีที่แล้ว +1

      Dr ithaliyeda inne

    • @tharushipramodya9618
      @tharushipramodya9618 ปีที่แล้ว

      Oya gihnda inne

    • @ajanthaajantha5445
      @ajanthaajantha5445 ปีที่แล้ว

      ඉතාලි ඉන්න දන්න කියන කෙනෙක්ට එන්න උදවි කරන්න කිවාම ලක්ෂ 35 ක් ඉල්ලුවා.

  • @sandunikadushanthi2861
    @sandunikadushanthi2861 ปีที่แล้ว +13

    ඔබතුමානම් සුපිරි මහත්තයො හැමදෙම අවන්කවම කියලාදුන්නා ගොඩක් පිං ...මාත් ඉතාලි යන්න අසවෙන් ඉන්න කෙනෙක්

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      උත්සාහ කරලා සුදුසුකමි හදාගන්න. ඔබෙි අරමුණ ඉටුවෙයි. ස්තූතියි

    • @akilasuraj7525
      @akilasuraj7525 ปีที่แล้ว

      @@thebulletsrilankaHi sir mage wayasa 18i Mt 18n ithali yanna puluwanda

    • @charithaprasad2455
      @charithaprasad2455 ปีที่แล้ว

      ඉතලියෙ ලන්කවෙ අයට බේකෝ වේකන්සි නෙද්ද සර්.

  • @ranukarathnayaka2484
    @ranukarathnayaka2484 ปีที่แล้ว +1

    ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා හරිම නිහතමානි පිංවන්න තානාපතිතුමා කෙනෙක් හරිම අාඩම්බරයි ඔබතුමාගැන තිස්තුන් කෝටියක් දෙව්වරු රැකදේවා

  • @aravindadilshan49
    @aravindadilshan49 ปีที่แล้ว +12

    මුලින්ම driving license එක මාරු කරන ද්විපාර්ශවික ගිවිසුම අත්සන් කරන්න කියන්න .ඒක කරගන්න බැරුව කොහොමද රැකියා කෝටා ඉල්ලන්නේ???

  • @rajithadilshani1823
    @rajithadilshani1823 ปีที่แล้ว +1

    අනේ ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.සාකච්චාවල් සියල්ල සාර්ථක වි රැකියාවල් බොහොමයක් අපේ රටට ලැබේවා.මමත් යන්න කැමතිම රටක්

  • @sandundilruk3320
    @sandundilruk3320 ปีที่แล้ว +9

    Bulat මරු අහන්න තියෙන ප්‍රශ්නටික හරියටම අහනවා...අපිට තියෙන..මරු..

  • @aniludayashantha4562
    @aniludayashantha4562 ปีที่แล้ว +6

    පැහැදිලි කිරිමට ගොඩක් ස්තුතියි. Driving License එක මාරු කරන ද්විපාර්ෂික ගිවිසුමත් ඉක්මනින් අත්සන් කරලා දෙන්න ගොඩක් වටිනවා..ජයවෙවා ..

    • @Bavii_dananjaya
      @Bavii_dananjaya ปีที่แล้ว

      Ow attatama

    • @janakabandara6668
      @janakabandara6668 ปีที่แล้ว

      ඒක අලුත් කරගන්න බැරුව කොහෙද ජොබ් වීස ගන්නෙ

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 ปีที่แล้ว +3

    Ape අයට උදව් කරන්න ඔබතුමාට බොහොම pin theruwan saranai

  • @sinharamudaligesamanperera
    @sinharamudaligesamanperera ปีที่แล้ว +6

    මමත් ඉතාලියේ youtube channel එකක් කරන කෙනෙක් ඉදිරිපත් කරපු ප්‍රස්න සහ එයට ලැබුණ පිළිතුරු අගය කොට සලකමි. ස්තුතියි

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ස්තූතියි

    • @avishkamadushan7811
      @avishkamadushan7811 ปีที่แล้ว +1

      ඔබ තුමත් වටිනා දැනුවත් වීම් කරනවා ස්තූතී ඔබටත්🖤

    • @aravindadilshan49
      @aravindadilshan49 ปีที่แล้ว +1

      සමන් මහතා මම ඔබගේ වීඩියෝ බලන කෙනෙක්. Driving license එක මාරු කරන ගිවිසුම scaduta වෙලා දැන් අවුරුද්දක් කිට්ටුවෙන්න එනවා එම ගිවිසුම තමව අත්සන් කරගන්න බැරි වෙලා තියනවා .ඒ වගේ ඒකාලේ සිට විදේශ විනිමය ගෙනෙන රට විරුවන්නට ලබාදීපු සහනයක් පවත්වාගෙන යාමට අදාල ශ්‍රී ලංකා බලධාරින් අපොහොසත් වෙලා තියනවා . එවැනි ද්විපාර්ශවික ගිවිසුම් මගහැරීම මගින් ඉතාලි රජය සහ ශ්‍රී ලංකා රජය අතර ද්විපාර්ශවික සම්බන්ධතා බිද වැටීමට හේතවක් නොවේද? එහෙම ද්විපාර්ශවික සබදතා බිද වැටුනොත් රැකියා කොටා තියා decreto flussi නීතිය යටතේ දෙන කොටාවෙන් ඉදිරියේදි ශ්‍රී ලංකාවේ නම සදහන් නොවන්නට හේතු නොවේද? එහෙම උනොත් ඉතාලිය ශ්‍රී ලංකා තරුණ තරුණියන්ට සිහිනයක්ම වෙන එක නොඅනුමානයි නොවේද? මෙම driving license ගිවිසුම පිලිබඳ ව සමන් මහතා ඔබගෙන් video එකක් බලාපොරොත්තු වේමි .ස්තූතියි.

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera ปีที่แล้ว

      @@aravindadilshan49 decreto flussi පනත තවම ඇවිත් නැති නිසා එ සම්බන්ධව මුකුත් කියන්න බැහැ නමුත් ලයිසන් එක ඉදිරියේදී කතා කරමු

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera ปีที่แล้ว

      @@avishkamadushan7811 ස්තුතියි

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +7

    ඇත්තම කියන හිත හොද මනුස්සයෙක් ❤👌

  • @aravindadilshan49
    @aravindadilshan49 ปีที่แล้ว +10

    හම්බෙන ස්පොන්සර් නීතියට (decreto flussi)රටවල් ගානක් අතරින් තත්පර ගානක තරගයකින් බොහොම ආමාරුවෙන් ගන්න වීසා (නූල්ලඔස්තා) එකට ලංකාවෙන් සාධාරණයක් ඉටු කරන්න . Driving license එක මාරු කරන ගිවිසුම scaduta වෙලා දැන් අවුරුද්දක් කිට්ටුවෙන්න එනවා ඒක තමව අත්සන් කරගන්න බැරි වෙලා තියනවා .ඒ වගේ ඒකාලේ සිට විදේශ විනිමය ගෙනෙන රට විරුවන්නට ලබාදීපු සහනයක් පවත්වාගෙන යාමට අදාල ශ්‍රී ලංකා බලධාරින් අපොහොසත් වෙලා තියනවා . එවැනි ද්විපාර්ශවික ගිවිසුම් මගහැරීම මගින් සිදුවන්නෙ ඉතාලි රජය සහ ශ්‍රී ලංකා රජය අතර ද්විපාර්ශවික සම්බන්ධතා බිද වැටීමකි. එහෙම බිද වැටුනොත් රැකියා කොටා තියා decreto flussi නීතිය යටතේ දෙන කොටාවෙන් ලංකාව අයින් කරාවි . අදාල බලධාරීන් ගේ අවධානය පිණිසයි .

  • @ranjaniedabare
    @ranjaniedabare ปีที่แล้ว +19

    ටෙලිෆෝන් එකට පිලිතුරු දෙන එකම තානාපතිතුමා

    • @heshadinesh8685
      @heshadinesh8685 ปีที่แล้ว

      Itali tanapati tumage no tiyanawanam dennako

  • @nishanthikumari310
    @nishanthikumari310 ปีที่แล้ว +13

    අනේ..අපේ මිනිස්සුන්ට උදව් කරන්න 🙏🙏🙏🙏

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว +1

    ,ඔබතුමා ගෙ කතා ව ඉතාමත් වැදගත් බොහෝම pen.බුදුසරණ වේවා .

  • @sachinijilantha6476
    @sachinijilantha6476 ปีที่แล้ว +2

    අපේ ලංකාවේ මිනිස්සු ඉන්නවා කුහක මිනිස්සු මොකද කොච්චර පාන දෙන්න කතා කරාත් vis එකක් එවන්න කියන්න ජීවිතේට වත් ආයේ කතාකරන එකක් නෑ කවුරුත් කැමති නෑ ගොඩ එනවට මිනිස්සු කොච්චර හින දකිනවාද ඔය වගේ රට කට ගිහින් ඉඳලා කීයක් හරි හොයා ගන්න

  • @rajithkiriwella793
    @rajithkiriwella793 ปีที่แล้ว +7

    ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ මරු කරන්න බැහැ ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කරන්න දැන් ඉතාලියේ රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිනවා ඒ ගැනත් හිතන්න

  • @napolidanthe8972
    @napolidanthe8972 ปีที่แล้ว +3

    වැඩිදුර යන්න එපා. ලංකාවේ රියදුරු බලපත්‍රය. ඉතාලි රියදුරු බලපත්‍රය හරවා ගැනීමේ නීතිය ක්‍රියාත්මක කර දෙන්නකෝ..

  • @wmj2257373
    @wmj2257373 ปีที่แล้ว +1

    හරිම වටින වැදගත්ම කාරණය. ලස්සනට පැහැදිලි කිරීමක්. ඔබ තුමා නිහතමානී පුද්ගලයෙක් ස්තූති.

  • @chathumadura
    @chathumadura ปีที่แล้ว +1

    ඔබතුමාට පුලුවන් විදිහට අපේ අයට රැකියා අවස්ථා ලබාදෙන්න පුලුවන් නම් ලොකු දෙයක්

  • @sunethradamayanthi7073
    @sunethradamayanthi7073 ปีที่แล้ว +4

    Bohoma hodai oba thimage පැහැදිලි කිරීමට

  • @chathurangasampath9624
    @chathurangasampath9624 ปีที่แล้ว +3

    ඇත්ත කතා කරන බොහොම නිහතමානී මහත්මයෙක්..ගොඩාක් ස්තුතියි හැමොටම තේරෙන විදියට සරලවම හැමදේම පැහදිලි කලාට..🙏🙏🙏

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i 2 หลายเดือนก่อน

    මාධ්‍යවේදී ඔබ තුමාගේ ප්‍රශ්න ඇසීම බොහොම හොඳයි ❤

  • @deepaniperera8577
    @deepaniperera8577 ปีที่แล้ว +17

    රට යන්න හින දකින මා ඇතුළු හැම දෙනාටම සුබ කාළයක් ලබනා තුරු බලා සිටිමි.

    • @lankanishadani-iq6oh
      @lankanishadani-iq6oh ปีที่แล้ว

      Mamath asai oyath akka ethali yanna

    • @sisirasenarath2695
      @sisirasenarath2695 ปีที่แล้ว +1

      Kiyana tharam lesiyen italyata enna amaarui mamath au 30 inne italy tamai

    • @nadeesunnadeniyage596
      @nadeesunnadeniyage596 ปีที่แล้ว

      @@sisirasenarath2695udukarannko godak pin math enna inne

    • @judpriyantha8594
      @judpriyantha8594 9 หลายเดือนก่อน

      Balamu APi kohoma har yamu

    • @judpriyantha8594
      @judpriyantha8594 9 หลายเดือนก่อน

      Baya wanna apha wasanava tiyanawanam yanna puluhan

  • @lokuayya-1060
    @lokuayya-1060 ปีที่แล้ว +8

    මිනිස්සු ගැන හිතන නිහතමානී තානාපතිවරයෙක්.. ❤️

    • @judpriyantha8594
      @judpriyantha8594 9 หลายเดือนก่อน

      Lagadi Kotha ekak tibunne

    • @judpriyantha8594
      @judpriyantha8594 9 หลายเดือนก่อน

      Sir kiyak yanawadha yanna

  • @slwithasoka
    @slwithasoka ปีที่แล้ว +2

    ඉතාලිය විසින් තම රටට සංක්‍රමණයවන යුරෝපා නොවන රටවල ජනයා සදහා 2010 වසරේදි රෝමයට කැදවු සංක්‍රමණික ජාතීන්ගේ රාජ්‍ය නොවන සමුළුවේදි එකග වු ගිවිසුමට අනුව එකී සියළුම රටවල මෙන් ශ්‍රී ලාංකික අප හටද රැකියා වීසා ප්‍රමාණයක් ලැබිණි.
    එය ඉතාලිය තුල ෆ්ලුස්සි නීතිය නමින් මේවන විට ක්‍රියාත්මක වේ.
    එහිදී ද ඉතාලිය ලබාදිමට එකගවු රැකියා කොඨාව සෘජුව රජයට ලබා ගැනිමට නොහැකිවිය ඊට හේතුව වුයේ වක්‍රව ඉතාලිය මෙකි සංක්‍රමනික රටවලින් එන නිත්‍යානුකුල නොවන ජනයා වලක්වාගැනිම සදහා ගත් ජගත් දේශපාළන උපක්‍රමය හරහාය
    අදටත් ඉතාලිය නිත්‍යානුකුල ලෙස වාර් ෂිකව 2010 උක්ත ගිවිසුමට අනුව රැකියා විස නිකුත්කරන මුත් ඊට අදාල ඉල්ලුම් කිරිමේ හැකියාව පවතින්නේ ඉතාලි අභ්‍යන්තර ජිවත්වන පුද්ගලයින් පමණි
    ඊට හේතුව වන්නේ එහි පවතින නෛතික ක්‍රියාදාමයය හරහා වෘතීය දායකයා පෞද්ගලික මට්ටමින් ඊට මැදිහත්විම මතය.
    එහෙයින් රාජ්‍යමය වශයෙන් වීසා ප්‍රධානයක් සිදුවේ යැයි කිසිසේත් විශ්වාසය පලකල නොහැක මීට ඉහතදී ශ්‍රී ලංකාවේ පැවැති රජයන්ද ඊට යොමුවුණු මුත් එය සිදු වුයේ නැත
    ඉතාලියේ පත්වු නව රජයේ ප්‍රතිපත්තිවලට සාපේක්ෂව එහි නායිකාව විදේශ සංක්‍රමනිකයින් කෙරෙහි දක්වන ප්‍රතිචාරය අනුව සහ ඉතාලියට සංක්‍රමණයවන සංක්‍රමණකින් සම්බන්ධයෙන් යුරෝපා සංගමය මෙතෙක් ඉතාලියට දැක්වු සහයෝගය දායකත්වයෙන් ජර් මණිය ප්‍රංශය ඉවත්විම යන කරුණු අනුව ඉතාලි රජය සමග ශ්‍රීලංකාව අපේක්ෂා කරන ර්‍කියා ගිවිසුම කොතරම් දුරට සාර් ථක වේද යන්න ප්‍රශ්නාර්ථය.
    කෙසේ වෙතත් ඉතාලිය එන්න අපේක්ෂාකරන කිසිවෙකුවේ නම් තම හිතවතෙකුගෙන් හෝ ඥාතියෙකුගේ උපකාරයෙන් ඉතාලිය ශ්‍රී ලංකාවට ලබාදෙන විසා ලබාගැනිම වඩාත් සාර්ථක ක්‍රමය බව සදහන් කල යුතුය.

  • @dasunudara3120
    @dasunudara3120 ปีที่แล้ว +4

    දිගටම බලනවා වැඩ ටික හරි ගියාට පස්සේත් අපිව දැනුවත් කරන්න ස්තූතියී ❤️💪

  • @aravindadilshan49
    @aravindadilshan49 ปีที่แล้ว +5

    එහෙන් කොච්චර නිත්‍යානුකූල විදිහට වීසා (නූල්ලඔස්තා) එව්වත් මෙහෙන් රිජෙට් කරනවා

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e ปีที่แล้ว +4

    හරිම නිහතමානී කෙනෙක් ❤️

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +3

    ඔබතුමාට ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 .

  • @tharukasuranjanfernando4077
    @tharukasuranjanfernando4077 ปีที่แล้ว +1

    වගකිවයුතු පුද්ගලයෙක් හැටියට නිත්‍යානුකූලව එන්න කියන එක හරි නමුත් ප්‍රායෝගිකව එතරම් සාර්ථක නෑ. මේ විසක් ක්‍රමයක් කවදාවත් ස්ථිරවම ලැබෙන ආකාරයකට දෙන්නෙ නෑ ලැබෙන කං ස්ථිර නෑ අවුරුද්දක් දෙකක් බලාගෙන ඉඳලා ආයෙ බලාපොරොත්තු නැති වෙනවා

  • @gaminijayathilaka556
    @gaminijayathilaka556 ปีที่แล้ว +2

    තානාපති තුමනි,ව.අ47යි.NVQ සහතික තියෙනවා රජය හරහා නොම්ලේ යන්න බැරිද .ඒජන්සිය හරහා එන්න මුදල් කීයක් යාව්ද .මෙ ගැන ව්ස්තර කරන්න පින්සිදු වෙනවා (වඩුවැඩවලට )ස්තුති 🙏

  • @udagearachchi8650
    @udagearachchi8650 ปีที่แล้ว +5

    මුගේ බයිලා...ඉතාලියේ ඉන්න අපේ මිනිස්සු න්ට එම්බසි එකෙන් වැඩක් කරගන්න බැහ්...හැමදාම නිවාඩු..ලංකාවේ වගේම තමා.....කන්න බොන්න ගියාම වෙලාව නැහ්...ජරාම එම්බසි එකක්....

  • @thilinimadushya4229
    @thilinimadushya4229 ปีที่แล้ว +24

    ලංකාවේ මිනිස්සු ඉන්නේ පුදුම පීඩනයකින්...ලාංකිකයන්ට ඉතාලි යන්න බලන් ඉන්න අයට යන්න පුලුවන් ක්‍රමයක් හදන්න තානාපතිතුමනි....

    • @visankasanjeewa2767
      @visankasanjeewa2767 ปีที่แล้ว

      අනිවාර්යයෙන් පිස්සු hadila enna

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +3

    ඇයි කොහොම උදව් කරත් ඒත් ඉතිං ලංකාවෙ තියෙන ඉතාලි තානාදිපති කාර්යාලය මිනිස්සුන්ට සලකන්න බල්ලොන්ට වගේ.. ඔක්කොටම හපන් gate එකේ ඉන්න සිකුරුටි ya... අව්වට වැස්සට මිනිස්සුන්ව හිඟන්නෝ වගේ පාර හිටවල තියන්නේ කිසිම රෙස්පෙක්ට් එකක් නෑ. දැන් තියෙන හා ඔරිජිනල් visa වුණත් අවුරුදු දෙක තුනක් හා යනවා ගහලා දෙන්න ..

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i 2 หลายเดือนก่อน

    බොහොම සරලව පැහැදිලි කරලා දුන්නා බොහොම 🙏 ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 ปีที่แล้ว

    අනේ මගෙත් හීනයක් පුලුවන්නම් ලොකු දෙයක් අතර මැදියො නැතුව් යන්න තියනවනම් ..දැනුවත් කිරිම පිලිබදව ස්තූති🙏🏻🙏🏻

  • @shamalinadeeka4827
    @shamalinadeeka4827 ปีที่แล้ว +4

    ඉතාලි යෙ කොල නිතිය 2023 එන්නෙ කවදද.අනෙ කරුනාකරලා කියන්න කො

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +3

    ඔබතුමා හොඳ පැහැදිලි කිරීමක් කරනවා බොහොම ස්තූතියි මමත් ගොඩක් ආසාවෙන් ඉන්නව ඉතාලියට යන්න පුළුවන්නම් ලාංකිකයන්ට උදව් කරන්න

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ස්තූතියි... යන්න සුදුසුකමි හදාගන්න...

    • @pushpakumari3528
      @pushpakumari3528 ปีที่แล้ว

      @@thebulletsrilanka kohomada yanna hada ganna? Ethaliya Enna Sri lankawa minissu weesa wikunanawa laksa 25 n Ehala hariyata kalla thoni waga nomerana minissu. API waga duppath minissunta job akakata ethali yanna udaw karanna please.

  • @TheNimaldez
    @TheNimaldez ปีที่แล้ว +2

    It's a very good explanation by the Hon Embassador. Appreciate your efforts to help Sri Lankans to get the opportunities in a proper way. Best wishes for your future endeavours!

  • @dasc2869
    @dasc2869 ปีที่แล้ว +1

    ඇත්තටම මෙි මැදපෙරදිග නමි එපා වෙිලා ඉන්නෙ යන්න කැමති හැමදේනටම ඉතාලි යන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      වැඩසටහන හොදින් අහන්න.

  • @nihalkumara4677
    @nihalkumara4677 ปีที่แล้ว +9

    ජගත් වැල් ල වත්ත මහ තානනි ඔබතුමා ලමාරකෂක අධිකාරියේ වැඩ කරන කාලේ අපේ ඇවිදීමට බැ රී භදා මයුරී සහ දුලීකා කල්පනී දියණිය න් දෙ දෙනාට නීවස සාදා ගැනීමට උදව් කලා නමුත් නිවසෙහි වැඩ කටයුතු අවසන්ය වීම ට පෙර ඔබතුමා ඵම අධිකාරියේ ඉවත් වුවා නමුත් මාගේ එම දීයනීයන් තවමත් නිවසෙහි සීට් නමුත් අප රටේ මෙවැනි අය ගැන ඉස්තිර අනාගත යකට අඩි තාලමක තවමත් නැත අප මීය ගීය වීට ද රැවන තනිව ජිවිතය ට මුහුණ දීමට ඉඩක් සලසා දීම ට මෙරට ඉහළ මට්ටමක පුද්ගලයන් තවමත් තුෂ්ණිම්භූතව බලා සීට් අපේ දරුවන් ද නීවසට වී බලා සීට් අප නීවස සැදීම ට ඉඩ සැකසෙන ලෙස කාරුණිකව අපට උදව් කල ඔඛ තුමා ට ජය හා දීර්ඝායු ෂ ත් පතමි මෙ විශ්වය ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි මොනරාගල චාන්දනී පියංගිකා කුසලා "දුලීකා "භදා දියණියන් සහ සුමතිපාල මොනරාගල රත්තනපිටියේ

    • @dilanekanayaka8509
      @dilanekanayaka8509 ปีที่แล้ว

      මම ඉතාලි යන්න හොයනවා

    • @santhagunasekara7164
      @santhagunasekara7164 ปีที่แล้ว +1

      මම අවුරුදු 30 ක පමණ කාලයක් ඉතාලියේ රැකියා කරන කෙනෙක් ඔබතුමාගේ ජාතික හැගීම් ගැන ඉතාමත් අගේ කරමි. තානාපති තුමනි, ඔබතුමාගේ දෙමව්පියන්ටත් පිං අත්වන දෙයක් සිහිපත් කිරීමට කැමැතෙමි. ඒ මෙතෙක් කාලයක් තිස්සේ නොවිසිදුනු අපගේ විශ්‍රාම වැටුප ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් ගැන රජයත් සමග සාකච්ඡාවක් කරන ලෙසයි . මෙයින් අප රටටද වසරකට අතිරේක විශාල විදේශ විනිමයක් ලැබෙන අතර ඔබතුමාටත් විශාල පිනක් අත්වේවි.
      ස්තුතියි,
      santh gunasekar
      vicenza , it

    • @ensachandra1880
      @ensachandra1880 ปีที่แล้ว +1

      කීයන්න අවශ්‍ය ඉතාලියේ විසා එක සත් භාවයෙන් ලැබුනත් එදත් අදත් ස්‍රි ලන්කාවේ තිබෙම ඉතාලි එම්බසියේ වැඩකරරන සින්හල සේවකයන්ගෙන් බේරෙන්න හෝ ඒඉතාඅලියෙන් එවා ඇති නුල්ල ඔස්ට එක අදාල පූදගලයාට ලබාදීමට සෑහෙන කප්පමක් ඉල්ලනවා. බේරීමට නොහැක්කේ අපේ ස්‍රීලාන්කිකෛය්න්ගෙම්මයි.

    • @nimashi7684
      @nimashi7684 ปีที่แล้ว

      ​@@santhagunasekara7164 අනේ උදව් කරන්නකෝ අපටත්

  • @nishanthikamadumali7883
    @nishanthikamadumali7883 ปีที่แล้ว +3

    අනෙ මහත්තය ගොඩාාාක් පින් සිද්ද වෙනව ගොඩාක් අසරන වෙලා ඉන්නෙ.කන්නෙ බොන්නෙත් හරි අමාරැවෙන්.බුදු බව අත්වෙනව🙏🙏🙏 මටත් යන්න උදව් කරන්න

  • @githmishihari2616
    @githmishihari2616 ปีที่แล้ว +4

    වෙල්ඩස්ලා කොරියාවට යවන එක ගැන වැඩ සටහනක් කරන්න පුළුවන් ද?

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +1

    විදේශ රැදුරැ සහ කාර්‍යාලයට හම්බවෙන වීසා ඒජන්සි කාරයන්ට විකුණන එතරම් කාලකන්නි ඔවුන් රැකියා කරන තැනක් සීයක් ඕන තැනට දෙසීයක් ඉඳන් පිං පඩි කනවා

  • @jagathkumara3401
    @jagathkumara3401 11 หลายเดือนก่อน

    ඉතාම පැහැදිළිව දැණුවත් කිරීම සම්බන්ධව ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි තෙරුවන් සරණයි.

  • @sirinama6679
    @sirinama6679 ปีที่แล้ว

    අනේ තානාදිපති තුමා ඔබතුමාට පුළුවන් නම් කියන්නේ නෑ ඔබතුමාට පුළුවන් ඔය කොරියන් වලින් වගේ ඒ වගේ ක්‍රමවේදයක් හදන්න ලක්ෂ විස්සක් තිහක් දෙන්න තරම් නම් සල්ලි අපිට නෑ තියෙන මොනම හෝ ජොබ් එකට කාර්මික අංශය හරි කුෂිකර්ම හරි engineers ලා හරි සෞඛ්‍ය නිලධාරීන් හරි caregiver හරි බර උස්සන්න හරි පුළුවන් ඒ වගේ job vegancy ටිකක් හදල දෙන්න ක්‍රමවත් වැඩ පිළිවෙල කුත් එක්ක තියන මනුස්සයාට ම එතැනට යන්න නැතුව අපිවගේ අහිංසක මිනිස්සුන්ටත් යන්න පුළුවන් වෙන්න ඔය කොරියන් එක්සෑම් එක් කරලා යනවා වගේ ඒ වගේ වැඩපිළිවෙළක් හදලා දෙන්න ඔබතුමාට බොහොම පින්

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +1

    මගේ මහත්තය දරුවන් 3 ඉන්නේ එහේ මගේ විසා ගැටලුව ක් නිසා මන් ලන්කාවේ තනියෙන් ඉන්නේ ....................... පුලුවන් උදවු වක් කරන්න .

    • @dilusha6172
      @dilusha6172 ปีที่แล้ว

      What is your visa problem?

  • @kumudumaliranaweera-tq8lv
    @kumudumaliranaweera-tq8lv ปีที่แล้ว

    අපිට ලක්ෂ 40 50 දීලා රට යන්න නෑනෙ. ඔබ තුමාට ගොඩක් පින් sponsor කෙනෙක් නැතිව ඉතාලි යන්න ක්‍රමයක් හදලා දෙන්න තානාපතිතුමනි

    • @nimalananda8844
      @nimalananda8844 ปีที่แล้ว

      UDAVVAK.. KARAI.. MENNAMA
      KIYALA
      LANGAMA. RATAKATA.. VISA
      EKA... LABAGENA.. ITALIYATA
      ENNA. AVOTH.. MAMA. UDAV
      KARANAVA

  • @traditionalhelaaurwedic408
    @traditionalhelaaurwedic408 ปีที่แล้ว +5

    අගෙයි පැහැදිලි කිරීම ..ස්තුතියි ඔබ දෙපලටම ..🙏
    Caregiver හෝ spa therapyst වලට vecancy තියේද italy යේ..මා වගේ ඔය දෙකටම සුදුසුකම් තියෙන කෙනෙකුට ...

  • @macmadumani5574
    @macmadumani5574 ปีที่แล้ว +3

    Ayye niyamai ape hithe tiyena prashna hemadema ahala apita uttara aran denawa.godak pin

  • @nalinchameera5186
    @nalinchameera5186 ปีที่แล้ว +1

    ඔටෝ මොබයිල් ටිංකර් (වාහන ඇක්සිඩන්ට් රෙපෙයාර්)ජොබ් එකක් හොයාගන්නේ කොහොමද.පුලුවන් නම් ලොකු දෙයක්.

  • @jagathchami7244
    @jagathchami7244 ปีที่แล้ว +4

    මෙතුමාගෙ දුරකතන අංකයක් ලබා දෙන්න පුලුවන්ද ..

  • @Bavii_dananjaya
    @Bavii_dananjaya ปีที่แล้ว +3

    සර් ඉතාලියේ ඉන්න documents නැති අයට documents හදා ගන්න නිතියක් හෝ ක්‍රමයක් තියෙයිද? එහෙමත් නැති නම් එවැනි ක්‍රමයක් ඉදිරියට එන්න පුලුවන්ද? (Sanatoria)

  • @giorno2099
    @giorno2099 ปีที่แล้ว +4

    License eka maru karaganna puluwanda April walata kalin. Thanks

  • @chanakailangasinghe1590
    @chanakailangasinghe1590 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි.. ගොඩක් ස්තූතියි ඔබතුමාට.

  • @ceylonasia9924
    @ceylonasia9924 ปีที่แล้ว +3

    මෙතුමා කියනවා ශ්‍රී ලංකා වේ මිනිස්සුන්ගේ කාරුණික බවය italy වල ??
    ලෝකේ අංක එකේ හොර තක්කඩි ඉන්නේ ඉතලි වල සින්හල මිනිස්සු .කෙරුවොත් කරන්නේ සක්කිලි ම හොර වැඩක්.
    වැඩකරන තැන පවා හොරකම් කරලා මට්ටු
    කුඩු ගහල පාරේ බුදියන උනුත් පිරිලා දැන්.
    මෙහෙ න් ලැබෙන වීස බලපත්‍රය ලංකාවට දුන්නම
    එම්ම්බශ්යෙන් අල්ලස් ඉල්ලනවා ලක්ෂ ගණන්, ඊට පස්සේ දින ඉකුත් වෙනකම් අත් ඇරලා දානවා ..මොන තරම් හොර සක්කිලි දුෂිත ජාතියක්ද ශ්‍රී ලංකා ජාතිය එහෙත් හොරු වංචා කාරයෝ මෙහෙත් හොරු තක්කඩි

  • @panchalisenanayaka
    @panchalisenanayaka ปีที่แล้ว

    එතුමා නිහතමානී හොඳ මනුස්සයෙක් ❤️

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว +1

    බොහොම හොඳ vadasatahanak oyalata jesu pihitai

  • @nalinsenanayaka7082
    @nalinsenanayaka7082 ปีที่แล้ว +1

    මහත්තයා ඉතාලි ගිවිසුම අත්සන් කරපුහාම අපට ඒ ගැන දැන ගන්න වැඩ සටහනක් කරනවා ද.

  • @dewakakelum8882
    @dewakakelum8882 ปีที่แล้ว +2

    මේ වගේ මනුස්සයො ඕන රටවලට යවන්න එහෙම නැතුව පව්ල් පිටින් ගිහින් රටවල විනෝද වෙන අය නෙවෙයි

  • @arjunchamodhwickramasingha1545
    @arjunchamodhwickramasingha1545 ปีที่แล้ว +3

    හරිම වැදගත් ..ගොඩක් ස්තුතිය ❤

  • @heshadinesh8685
    @heshadinesh8685 ปีที่แล้ว +2

    Mamath godak asawen inne yanna e gena wistara ahaganna ona

  • @chaminda02..chaminda30
    @chaminda02..chaminda30 ปีที่แล้ว

    අපෙන් ලක්ෂ 50ක් ගත්ත අදටත් මුකුත් කියන්නේ නෑ.වක්පමිට් එකක් විතරයි දුන්නෙ අපිට.දැන් ඒකෙත් කාලේ ඉවරයි.පුලුවන් උදවු කරන්න පින්.

    • @nd6234
      @nd6234 ปีที่แล้ว

      Katada salli dunne oyala

  • @jayarathna6964
    @jayarathna6964 ปีที่แล้ว +1

    Harima pahadiliyi .godak watinawa me sakachchawa. Theruwan saranai

  • @tharushathikshana2172
    @tharushathikshana2172 ปีที่แล้ว +1

    Mage samiyata job ekak na riyaduru balapathraya thibe job ekak hoyala denna pinsidda vei ඔබ තුමාගෙ මනුස්ස කම පැහැදිලි

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 ปีที่แล้ว

    කතාවෙන් නම් තානාපති තුමා හොදයි කියලා පේනවා,ඔබ තුමා එම්බසියට මැදිහත්වෙලා වෙන අක්ක්‍රමිකතා ටික හරි ගස්සලා දෙන්න අපි නීතියානුකූලව යන්න හැදුවත් අපට යන්න දෙන්නෙ නෑ,පුදුම කරුමයක්

  • @eddiedf3005
    @eddiedf3005 ปีที่แล้ว +3

    මොනාද බං මේ බොරු...

  • @sisithasuranga
    @sisithasuranga ปีที่แล้ว +2

    ඔබ උතුම් මිනිසෙකි .... අපටත් උදව් කරන්න පුළුවන් ද .......

  • @surangabro3914
    @surangabro3914 ปีที่แล้ว +1

    ලංකාවේ එම්බසියට බාරදීල තියෙන්නේ තාම ලැබුනේ නැහැ .

  • @clashboy3995
    @clashboy3995 ปีที่แล้ว +1

    super hitha hoda mahathmek thank you very much vecant akak thibboth kiyannaaa...

  • @shiromabombuwala3698
    @shiromabombuwala3698 ปีที่แล้ว +1

    🙏🙏Methuma ithama honda nihathamani kenek..Lama aarkshana adhikariye sabhapthiwa siti kale,Seegiri gala mudunedi family eka samaga sitiya..itha nihathamani saha lengathuwa sinasuna..awurudu 10 ..15..gathawi adath ee sundara minisage thanathurin oluwa idimee natha💐💐💐🙏

  • @darshiherath2131
    @darshiherath2131 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි සර්

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ස්තූතියි

    • @kanthi4551
      @kanthi4551 ปีที่แล้ว

      Mama italyi htapu kenek mata kartha sojarno aka thibuna kenek dan lankave geevath veema amarui mama 2011 lankavata ave nevath a ema sdusu kramayta yanna puluvanda karunakara kiyanna

  • @christopherprashanfernando6249
    @christopherprashanfernando6249 ปีที่แล้ว +3

    පට්ට බොරු මේ ද්විපාර්ශ්වික ගිවිසුම් කතා...

  • @disnahettiarachchi9504
    @disnahettiarachchi9504 ปีที่แล้ว

    මහත්මයාණෙනි , ඩුබායි රටේ දැන් අවුරුදු 4 ක් තිස්සේ රැකියාව කරනව මගේත් එදා ඉදන් හීනයක් ඉතාලි යනඑක..මම කටුනේරියේ , වෙන්නප්පුවේ කීප දෙනෙකුටම ලක්ශ ගානක් දිලා යා ගන්න බැරිව අන්තිමේ මුදලුත් නැතිව ගියා ඒ මිනිස්සුත් ආගිය අතක් නැතිව ගියා.. ඒ බැරි තැන මම ඩුබායි ආවා.. අන්ත අසරණ වෙලා ඩුබායි ආවේ... මට ඉතාලියට යෑමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් පිණකි.

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏 සර්ට දිර්ගායුස ලැබෙවා

  • @thilininiroshani3673
    @thilininiroshani3673 ปีที่แล้ว +1

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.අපිටත් රටකට යන්න වාසනාව උදා වේවා

    • @nissankagunarthana6253
      @nissankagunarthana6253 ปีที่แล้ว

      Ai ehema kiyanne poddak ussaha karanna puluwan yanna.

    • @kavindugunawardhana605
      @kavindugunawardhana605 ปีที่แล้ว

      foreign ministry එකෙන් දෙන caregiver කෝස් එක තෝරලා ඊශ්‍රායල් යන්න බලන්න බය වෙන්න දෙයක් නෑ ☝️

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว +1

    Hoda Mahaththayek theruwan saranae oba thumata

  • @nishanthikumari310
    @nishanthikumari310 ปีที่แล้ว +11

    අපේ ලන්කාවට දැන් හෙන ගස්සවලා ඉවරයි.ඒ නිසා ඒකේ ජීවත් වෙන්න බැහැ .අපි මැද පෙරදිග තුට්ටු දෙකට පර දුක් විදිනවා.අනේ අපිටත් මේවගේ රටකට යන්න උදව් කරන්න .

    • @sujithpathirana6698
      @sujithpathirana6698 ปีที่แล้ว

      Puluwan vidiyak kiyanna

    • @ranjaniedabare
      @ranjaniedabare ปีที่แล้ว

      හෙන ගැස්සුවේ ජෙප්පො උද්ගෝශන කරවලා

    • @ranjaniedabare
      @ranjaniedabare ปีที่แล้ว +1

      ඉතාලියේ හමුවුන නිහතමානීම තානාපති තුමා💐💐

    • @lakshithasadaruwan3989
      @lakshithasadaruwan3989 ปีที่แล้ว

      Kumari akke oya koheda මැදපෙරදිග

    • @randikakumara8768
      @randikakumara8768 ปีที่แล้ว

      පුක තමා

  • @ensachandra1880
    @ensachandra1880 ปีที่แล้ว +1

    විසාඑක ගන්න ලාන්කිකයාගෙන්ම තමා ලන්කාවේ ඇති ඉතලි එම්බසියේ සිටින අමාරුව.

  • @rakithamadushan9722
    @rakithamadushan9722 ปีที่แล้ว +1

    NITA leval 4 තියෙනවා.වෙල්ඩින් වලට...ඒකට ජොබ් එක්ක්ක් නැද්ද කොහෙවත් 😢 ටිකක් හොද පඩියකට.🙏

    • @sriyaniiiyanage106
      @sriyaniiiyanage106 ปีที่แล้ว

      මම දැක්කා යූ ටියුබ් එකේ කොරියා වට වැල්ඩින් වලට ජොබ් තියනවා විස්තර කියනවා

  • @charukaperera666
    @charukaperera666 7 หลายเดือนก่อน +1

    සාමාන්‍යයෙන් Italy යන්න කොච්චර කාලයක් යනවද?

  • @illionconcepts6657
    @illionconcepts6657 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර්..

  • @napolidanthe8972
    @napolidanthe8972 ปีที่แล้ว +1

    අහිංසක මිනිසුනේ එන්න රොමේනියා... රැකියාව කරන්න ටික කාලයක්... ක්‍රමයට එන්න ඉතාලියට..ප්‍රවේසමෙන්....🚘

    • @ireshasandamali253
      @ireshasandamali253 ปีที่แล้ว

      2 years htyot rumenia what is tha path to go italy

    • @napolidanthe8972
      @napolidanthe8972 ปีที่แล้ว

      @@ireshasandamali253 whatsapp number එවන්න

  • @TUX11111
    @TUX11111 ปีที่แล้ว +1

    Thewiya vahansege suththavu boomiyai.........kiyana vachane vatinawa sir.....obathumata obage pawule ayata jesu pihitai

  • @champawanniarachchi8932
    @champawanniarachchi8932 ปีที่แล้ว +2

    ඉතාලියේ ඉපිද ලංකාවේ ජීවත්වන කෙනෙකුට ආයෙ යන්න බැරිද

    • @kavindugunawardhana605
      @kavindugunawardhana605 ปีที่แล้ว

      ඉතාලිය ඉපදුනා කියල documentation ඉදිරිපත් කරන්නෝන visa වලදි එහෙමත් කරල රිජෙක්ට් උනානම් ඒක එම්බසි එකෙන් වෙච්ච වැරැද්දක් වෙන්න ඕන

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +2

    මන් නම් හිතන්නේ මේකත් ඡන්ද ගුණ්ඩුවක් කියලා රැවටෙන්න එපා

  • @heshadinesh8685
    @heshadinesh8685 ปีที่แล้ว +1

    Mama dubai rate wasara 5 sathtu sewikawak hetiyata sewaya kara tiyanawa

  • @surangadilruksha3256
    @surangadilruksha3256 ปีที่แล้ว +1

    Adary obathumata apitath udawu karanna mama godak wiyadam karalath yanna beruna sir....meparawath udawkaranna obathumata godak pin...!!!