Schengen Visa | ෂෙංගන් වීසා ගැන සියල්ලම එකම වීඩියෝවකින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 903

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +62

    ඔබතුමාගේ කතා විලාශය සිත්ගන්නා සුලුයි...ඒ වගේම හඩ පැහැදිලියි ...හැමෝටම ඒක පිහිටන්නේ නෑ...your very lucky ...

  • @amalkawshan5794
    @amalkawshan5794 2 ปีที่แล้ว +3

    Dear sir ඇත්තටම ඔයා ගැන ආඩම්බරයක් දැනෙනවා .මොකද අවංක කම හැමෝටම පිහිටන්නේ na..ඒකත් වාසියක් නැති නිසා දැනෙන්නේ na කාටවත් .ඒත් ඔයාට හදවත ලස්සන නිසයි මෙහෙම open mind එකක් තියෙන්නේ .ඔයාට waradinne na කවදාවත් .e hamadema වෙනුවෙන් සතුටින් ඉන්න ලැබෙනවා අනිවාර්යයෙන් good luck your future 👍❤️‍🔥

  • @sampathisuru2957
    @sampathisuru2957 2 ปีที่แล้ว +14

    සුදන්තක අයියේ ඉස්සෙල්ලම කියන්න ඕනේ ඔයා වගේ කෙනෙක් අපේ රටේ කෙනෙකුට වචනෙකින් හරි උදව් වීම ගැන ඔයාට ගොඩක් ස්තුති කරනවා...🙏

  • @RomanianMatiya
    @RomanianMatiya 3 ปีที่แล้ว +21

    ඉතාමත් වටින වැඩසටහනක්.... රොමේනියා ඉන්න කෙනෙක් විදිහට මටත් ගොඩක් වැදගත් සහ එන්න ඉන්න අයටත් ගොඩක් වැදගත්... යූරෝපෙට එන්න ඉන්න අයට... ඉතාවැදගත්... ස්තූති ❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +4

      සතුටක් මල්ලී 🌹❤️

    • @rajapaksharajapaksha7861
      @rajapaksharajapaksha7861 2 ปีที่แล้ว

      ඔබතුමාව සම්බන්ද කරගන්නේ කෙසේද .

    • @jesminemodling7790
      @jesminemodling7790 2 ปีที่แล้ว

      Nu ewanna obage

    • @akeshsmith6228
      @akeshsmith6228 ปีที่แล้ว +1

      කෝ shenagen දුන් නෑ නේ රොමේනියාවට

  • @ranjithkoralage7854
    @ranjithkoralage7854 3 ปีที่แล้ว +7

    ඔබේ වීඩියෝව ඉතාම හරවත්,ඒ වගේම ඔබේ ඉදිරිපත් කිරීම ඉතාම ආකර්ශනීයි.ආරම්බයේ සිට අවසානය දක්වා ⁣ආශාවෙන් ඔබ දිහා බලාගෙන ඉන්න පුලුවන් එපා වීමක් නැතුව.ඒ ඔබ ඉතාම සරලව භාෂාව හසුරුවන විලාශය ඔබේ කට හඬ, සහ හඬ පාලනය.ඔබට සුභ ගතනව දිගටම කරගෙන යන්න.

  • @creativeflixcinema1985
    @creativeflixcinema1985 3 ปีที่แล้ว +18

    නියම වැඩක්! දිගටම කරගෙන යන්න. හොද දැනුමක් ලබ‍ා ගත්තා. දිගටම රට රටවල් වල වීඩියෝ ද‍ාන්න. හරිම ආසාවෙන් බලනවා. Studies වලට රට යන්නේ කොහොමද Jobs වල Salaries කෙ‍ාහොමද ඒවට හොදම රටවල් මොනවද කියල විස්තරයක් තියෙන වීඩියෝ එකක් ද‍ාන්න පුළුවන් නම්. (වෛද්‍ය අංශය ගැන)

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ඔව් දැනගන්න කැමති තොරතුරු මට දැන්වීම ගැන ස්තුතියි ❤️❤️👍

    • @kgshn2413
      @kgshn2413 2 ปีที่แล้ว

      ​@@lokewatesudanthaka aiya 90days ganna puluwanda dawas 90 puluwan neda illana date ekata vithraida visa gahanna

  • @ananmanan9691
    @ananmanan9691 3 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක්.කවුරුත් නොකියන විස්තරයක්.මගෙත් එක හීනයක් යුරෝප් රටකට ගිහිල්ල ජීවත් වෙන්න

  • @ssug1960
    @ssug1960 10 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ඉතාම වැදගත්, ස්තුතියි♥

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +4

    හරිම වටිනවා ඔබතුමාගේ වීඩියෝ ....thanks ..

  • @WIKUMA212
    @WIKUMA212 2 ปีที่แล้ว

    යූ ටියුබ් එකේ ආසාවෙන් ම බලන චැනල් එක බොහොම පිං ඔබ තුමාට

  • @chandanaathukorala1317
    @chandanaathukorala1317 3 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනා විස්තරයක්

  • @Абейсекара
    @Абейсекара 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි නොදන්න ගොඩක් දෙවල් ඉගනගත්තා වීසා සම්බන්ධ

  • @piumalprashan4084
    @piumalprashan4084 3 ปีที่แล้ว +19

    ලන්කාව වගේ රටක ඉපදුන එක ගැන තියෙන්නේ ලොකු දුකක්. ඔයා හරි ඔය වගේ රටක ඉන්ට එක ගැන ලොකු සතුටක්.
    තෙරුවන් සරණයි අයියේ....

  • @MrSapa100
    @MrSapa100 3 ปีที่แล้ว +2

    oba thumage videos gdk asawen balanawa.digatma videos danna.bohoma lassanai..theruwan saraai.!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ගොඩක්

  • @harshamadawa4690
    @harshamadawa4690 3 ปีที่แล้ว +5

    ගොඩාක් වැදගත්තොරතුරු ටිකක්.තැන්ක්ස් සර්

  • @darshikasuresh5177
    @darshikasuresh5177 3 ปีที่แล้ว

    Oba tuma daksha katikyek...hamadeykma ithama nihathamaniwa pahadili krnva..eya ithama vadagath.mage henyk wela tibuna rataka oba tuma jiwat vima gana harima satutui...me den advise vlta oba tumata godak stutui...oba thumage pahadili kirima ithama saralai..sihina tibena ape sahodrynge balaporottu vlata panak denna puluwn unata.oba tuma krnne godak hoda deyak...best vedio..

  • @safetrust9225
    @safetrust9225 3 ปีที่แล้ว +7

    නියමයි අයියේ👍👍❤️

  • @harushikagunasekara184
    @harushikagunasekara184 3 ปีที่แล้ว

    මම අද ඔබේ මේ වීඩියෝ එක දැක්කේ... ඒක ගොඩාක් ප්‍රයෝජනවත් එකක් වුනා මට..ගුඩ් ලක්....

  • @supunsameera6129
    @supunsameera6129 3 ปีที่แล้ว +6

    Godak watina video ekak Mamath asai Europe ratawal wala avidinna enna . kawada hari enwa🤜🤜🤜🤜🤜🤜

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් ඔබට සුබ පතනවා. දන්න හැමෝටම මේ වීඩියෝව යවන්න ❤️

  • @NandanaPushpakumara-oz6um
    @NandanaPushpakumara-oz6um 3 ปีที่แล้ว +1

    අයියා ඔයාගෙ පැහැදිලි කිරීම සරලයි ගොඩාක් ඉස්තූයි අයියා

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 3 ปีที่แล้ว +6

    ජය පතනව අයියට😍

  • @kotelawela
    @kotelawela 2 ปีที่แล้ว +1

    Lokewate Sudanthaka you are a really remarkable person I personally admire yourself,Budusaranai.

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 3 ปีที่แล้ว +4

    Romania ඉදන් ශෙන්ගන් ගන්න විදිහ ගැන ව්ඩියො එකක් කරන්න ...ඔබට ස්තුතිය ....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      තව අවුරුද්දක් ඉවසල හිටියනම් රුමේනියාව නිකම්ම ෂෙංගන් වෙන නිසා වීස ඕනම නෑ

  • @thanujawanniarachchi3458
    @thanujawanniarachchi3458 ปีที่แล้ว

    ඔයාගෙ ව්ඩියෝ ගොඩක් වැදගත් මගේ පුතා ඉන්නෙත් රුමෙනියාවෙ

  • @dhammarakkhitha
    @dhammarakkhitha 3 ปีที่แล้ว +6

    Thank you so much, great information, all the best
    !!!!

  • @ruwangamage2005
    @ruwangamage2005 2 ปีที่แล้ว

    නියමයි අයියා . ජයවේවා ඔයාට

  • @LA-hx5kk
    @LA-hx5kk 3 ปีที่แล้ว +28

    Europa යට මුල්ම VISA එක හම්බ වෙච්චි දවස මාර විදියට සතුටු වුන දවසක්.

    • @ssachlescrutolf
      @ssachlescrutolf 3 ปีที่แล้ว

      Europe වල කොහෙද ඉන්නේ?

    • @LA-hx5kk
      @LA-hx5kk 3 ปีที่แล้ว +2

      @@ssachlescrutolf German

    • @ssachlescrutolf
      @ssachlescrutolf 3 ปีที่แล้ว

      @@LA-hx5kk student visa වලින්ද ගියේ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ඔවු ඇත්තටම මටත් එහෙමයි

    • @donna2630
      @donna2630 3 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka UAE rataka black list unot europ ratakata yanna ba kiyanne athada

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ videos ගොඩාක් වැදගත්..
    හොඳ දැනුමක් ලැබෙනවා...ඔබතුමාට බොහෝ පිං.... 👍👍👍

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว +3

    Your honest clear explanation I am frankly appreciate also hope such videos coming future Budusaranai devipihitai .

    • @travel200
      @travel200 3 ปีที่แล้ว

      👌👌

  • @shanshbosca6948
    @shanshbosca6948 3 ปีที่แล้ว +13

    මමත් රට රටවල් ගැන මොනවහරි දෙයක් දන්නවා යයි හිතුවා. ඒත් මෙම ලිපි පෙළ කියවූ වහම හිතුනා මම මොනවද දන්නේ කියලා.
    ඔබට ජයෙන් ජයම වේවා!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      දැනුම වැඩි දියුණු කරගමු ❤️🌹

    • @thanujsenalliyanagedara2177
      @thanujsenalliyanagedara2177 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka මගෙ විසා එක තාම නැ පරක්කුයි මට හිතෙ ලොකු බයක් තියෙ පෙත්සම් වගෙ එවගෙන් විසා නවත්තන්න පුලුවන්ද තව කෙනෙක්ට මට එන විසා එක 😥

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 10 หลายเดือนก่อน

    Super Giovanni. Great advise.

  • @ravinduudara4342
    @ravinduudara4342 3 ปีที่แล้ว +6

    Usefull video
    Attama mewa tamai trending enna ona chanel
    Gon atal dena awa newei

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට. පුළුවන් තරමින් දන්න අයට යවල සහයෝගයක් දෙන්න. ස්තුතියි ❤️🌹😘

  • @wasanthapushpakumara2931
    @wasanthapushpakumara2931 2 ปีที่แล้ว

    ඇත්තටම නියමයි..ආඩම්බරයි ඔයා ගැන

  • @chanakakumara3039
    @chanakakumara3039 3 ปีที่แล้ว +29

    Unlike කරලා තියෙන්නේ හොර ඒජන්සි කාරයො ටිකක් වගේ. අපි දෙයක් ඉගෙන ගත්තම එයාලට අපිව අන්දන්න අමාරැයි නේ😂😂

  • @jayasenasilva4225
    @jayasenasilva4225 3 ปีที่แล้ว +2

    ඉතා වැදගත් ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි

  • @HimethWarushamana
    @HimethWarushamana 3 ปีที่แล้ว +4

    මේකෙම ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ 😐
    මදැයි රට යන්න හිටියා 🥴

  • @legendofpop7525
    @legendofpop7525 3 ปีที่แล้ว

    වැදගත් විස්තර ගොඩක් දැනගැනීමට පුළුවන් උනා ගොඩක් ස්තුති සුදන්තක මහත්තයා රුමේනියාවේ පවතින ආර්ථිකය,විදෙස් රටවලින් එන අයට රැකියා,වැටුප්,සමාජය හා රටේ පවතින තත්වය ගැන විස්තරාත්මක විඩියෝ කරන්න කියලා ඔබගෙන් ඉල්ලීමක් කරනවා ❤️

  • @shashikalavithanage128
    @shashikalavithanage128 3 ปีที่แล้ว +6

    යූ ටියුබ් එකේ බලපු හොදම වීඩියෝ එක මාමා.මාත් ගණිත අංශයෙන් උසස්පෙළ කරලා ජර්මනි එන්න හිතන් ඉන්නෙ😍 inspiration

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් හොඳ බලාපොරොත්තුවක්. ඔබට සුබ පතනවා 🌹 යාලුවන්ට යවන්න මගේ ලින්ක් එක.

    • @Km-wr9hw
      @Km-wr9hw 3 ปีที่แล้ว

      Rijek unoth ayeth illanna barida

    • @Dreamawaykk
      @Dreamawaykk 2 หลายเดือนก่อน

      ඔයා ගියාද මම 2026 maths කරන්නෙ

  • @pasinduchamara6358
    @pasinduchamara6358 2 ปีที่แล้ว

    Patta support ekak oya denne. Great 👍 👍 👍 👍 👍

  • @krishanthagayan3749
    @krishanthagayan3749 3 ปีที่แล้ว +7

    Very important details , thank you .

  • @dinuranga11
    @dinuranga11 3 ปีที่แล้ว +1

    නොදන්න දේවල ගොඩාක් දැනගත්ත ස්තූතිය 🙏🙏🙏💖💖💖

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 3 ปีที่แล้ว +3

    රටක අභිමානය රඳාපවතින්නෙ රටේ පාලකයින් රටේ අාර්ථකය ගොඩ නගල තියෙන අාකාරය අනුවයි ලෝකයටම නය වෙච්ච රටකට මොන විසද..

  • @kolonnewarna7822
    @kolonnewarna7822 3 ปีที่แล้ว +2

    Thanks for the great video. Very good my friend.

  • @chamindujayasanka5928
    @chamindujayasanka5928 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ ❤❤

  • @lankashama124
    @lankashama124 3 ปีที่แล้ว +3

    Skip නොකර බලපු එකම වීඩියෝ එ ක නියමයි අයියා

  • @chandanaudawela8174
    @chandanaudawela8174 3 ปีที่แล้ว +2

    Described everything....Niyamai....good video....keep it up...

  • @kasunipathirannhalage7996
    @kasunipathirannhalage7996 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට වෙනම කතා කරන්නේ කොහොමද හැකි නම් දන්වන්න ඔබ‍ට දීර්ගායු වේවා

  • @sampathfernando4755
    @sampathfernando4755 3 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහන ක්.. තැන්ක්ස් ඔබතුමාට. අහන්න දේවල් නම් තිබෙනවා.. සම්බන්ද කරගන්න පුළුවන් විදිහක් කියන්න..

  • @kaminthapremawardana6351
    @kaminthapremawardana6351 3 ปีที่แล้ว +3

    Very important information. Thank you so much dear 🙏🏿🙏🏿🙏🏿

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ❤️❤️😘🌹

    • @bandarasaman3020
      @bandarasaman3020 3 ปีที่แล้ว

      ලස්සන විඩියෝ එකක් දිගටම කරගෙන යන්න jaya sri

  • @kamalpathirathnalage4458
    @kamalpathirathnalage4458 3 ปีที่แล้ว +1

    Oba harima sarala sundara lankikayek...obage videos dakina vita lokaya thibena thana ha lankawe sitinne nugath sathun kotasakda yay mata sithenawa ..obata hakinam me videos walata english subs add karanna ahinsaka anekuth loka waaseentath me vatina videos balimata haki wewi...obata jaya 👍👍👍👍🤞🤞🤞♥️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔබට ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 3 ปีที่แล้ว +6

    දැනුම් සම්බාරයක් ඔබතුමා ගාව තියෙන්නේ

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක්.නියමයි.ගොඩක් වැදගත් සර්...

    • @NishanthaSs
      @NishanthaSs 3 หลายเดือนก่อน

      ඇත්තටම හරිම පවි අපි
      අපේ ලමයි නුත්පවි

  • @pandastreaming8485
    @pandastreaming8485 3 ปีที่แล้ว +5

    Degree එකක් තියෙනවා නම් අපිට යුරෝප් රටවල්වලට visa ගන්න පහසුයිද

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 11 หลายเดือนก่อน

    වීඩියෝ එකේ විස්තර මාර වටිනවා. අවසානෙ එකපාරම නවතින එක නම් ටිකක් අවුල්! 😢 කොහොමහරි බෝම ස්තුතියි ඔබතුමාගෙ කැපකිරීම් වලට... ❤

  • @bindubindutharaka844
    @bindubindutharaka844 3 ปีที่แล้ว +9

    Dan තමා අන්තිම විනාඩි කීපය අහන්නෙ . ඇත්තටම sir ගොඩක් දුකයි අපිට api ගැනම . Kala kirila ඉන්නේ ජීවිතය පූරාම

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +7

      ලෝකෙ වාසනාවන්තම ජාතියක් වෙලා හිටපු අපිව අගාදයටම වැටුනෙ මහජන මුදල් දේශපාලුවො හූරගනිපු නිසයි

    • @bindubindutharaka844
      @bindubindutharaka844 3 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka සහතික ඇත්ත sir. E දේවල් හදන්නත් අමාරුයි .ape ජනතාව ඔවුන්ගේ හේවායින් බවට පත් වී සිටින තාක්කල් . Lin මැඩියන් sema.

  • @thimalchandika8879
    @thimalchandika8879 3 ปีที่แล้ว

    Oya කොපමණ අවංකව මේ video eka කරනවද කියලා තේරෙන්නේ me video eka අවසන් වෙනකං බැලුවම ,

  • @sepalisenanayake6986
    @sepalisenanayake6986 3 ปีที่แล้ว +4

    ස්තුතියි මා මිතුර. හැම ලිපියම ඉතා වටිනවා♥️

  • @chanaudiochandikawijewarda4804
    @chanaudiochandikawijewarda4804 3 ปีที่แล้ว +2

    ජීවෙතේටම ඔය රටකට යන්න බැරි වෙයි. ඒත් ආසාවෙන් බැලුවා. ස්තුතියි ඔබට.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      එහෙම හිතන්න එපා මල්ලී කොහොමහරි එනවමයි කියල හිතන්න ❤️😘

    • @chanaudiochandikawijewarda4804
      @chanaudiochandikawijewarda4804 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka ස්තුතියි අයියගේ දිරි ගැන්වීමට..හීනයක් නැත්තෙම නෑ. ට්‍රයි කරනවා.

  • @thilinamendis5565
    @thilinamendis5565 3 ปีที่แล้ว +3

    Student වීසා refuse උනත් අයේ අවුරුදු 5ක් යනකන් student වීසා apply කරන්න බැරිද?

  • @bestsri1
    @bestsri1 3 ปีที่แล้ว +2

    එක දෙයක් වෙනස් වෙන්න ඕන දෙයක් තියනවා, ඒ තමයි ෂේන්ගන් apply කරපු දවස් වලට විතරක් නෙවෙයි ඊට වැඩියෙන් දවස් ලැබෙනවා.

    • @sularyfernando6230
      @sularyfernando6230 3 ปีที่แล้ว

      Normally if you apply for 14 days, will receive min. 20 to 21 days

    • @bestsri1
      @bestsri1 3 ปีที่แล้ว

      @@sularyfernando6230 it depend on the Embassy.First time when I applied for 12 ,got it for 180 days from NL embassy. Last time I applied for the third time from France embassy I got it for 2 years.

    • @Haziyaa
      @Haziyaa ปีที่แล้ว

      @@bestsri1 anith eka ehema depot karanne ahu unothne .ahuwenna kalin visa thiyeddi france refugees illanna puluwanne. Portugal gihin settle wennath puluwan mula idanma. 🤔

  • @svaas2805
    @svaas2805 3 ปีที่แล้ว +6

    ඔය ලස්සන කැදැල්ල ගැන ලස්සන වීඩියෝවක් අපිට දෙන්න සුදන්ත මහත්තයෝ ඔබ සැමට සුන්දර හෙටක් මම කුවේට් සිට සරත් වාස්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️🌹

    • @svaas2805
      @svaas2805 3 ปีที่แล้ว

      මගේ ඉල්ලීමට ප්රතිචාර දැක්වීම ගැන මම ගොඩාක් ගොඩාක් සතුටු වෙනවා යුරෝපයේ නොව්නත් මේ වැලිකතරේ හරි මමත් රටකින් රටකට ඇවිත් රස්සාවක් කරන අතරේ ඔබ සහ ඔබ වැනි තවත් අයගේ මෙවැනි වැඩසටහන් බලා අපි අපේ සිත් කොච්චරනම් සුවපත් කරගන්නවාද මහත්තයෝ ඔබ අපවැනි අයට ලොකු ආඩම්බරයක් ඔබ මේ ඉදිරිපත් කරන සියලුම වැඩ සටහන් ඉතා සිත් ඇද ගන්නා සුලුයි ඔබ ඉතාම ප්රිය මනාප සහ සිත් ඇදගන්නා චරිතාන් විදියට ඒ කරන දේට ඔබට මාගේ හදපිරි ආදරය සතුට සෙනෙහස සහ ඔබට තව තවත් දීර්ගායු පතමින් ඔබගේ සියලුම දෙනාට වාසනාවන් හෙටක් පතමි මම සරත් වාස් කුවේට් සිට

    • @roshansilva551
      @roshansilva551 3 ปีที่แล้ว

      Lokewate Sudanthaka Schengen rataka job ekakata awith wena Schengen rata kata gihin job ekak hoya ganna puluwanda

  • @harsharocky2525
    @harsharocky2525 3 ปีที่แล้ว +1

    Chanel eka hambuna dawase idan asawen blnwa okkoma videos❤

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 3 ปีที่แล้ว +3

    Video ඔක්කොම download කරලා බලනව මම❤️❤️❤️❤️❤️

  • @dinethhirushan6618
    @dinethhirushan6618 3 ปีที่แล้ว +4

    6:57 Hong Kong, Macau,Taiwan,Brunei, Israel වල අයටත් පුලුවන් Schengen area එකට වීසා නැතුව එන්න

  • @damayanthikumari7111
    @damayanthikumari7111 3 ปีที่แล้ว +1

    Oba තුමා කරන මේ වැඩ සටහන ඉතාම
    කාලෝචිතයි. දිගු ගමනක් යන්න ලැබේව⁣ා

  • @anjanamadubashana7119
    @anjanamadubashana7119 3 ปีที่แล้ว +3

    Italy යන හරි පාර ගැන details දැන ගන්න ඔහ්න්..... Video එකින් හරි....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      මීලඟ වීඩියෝව ඉතාලිය

  • @bindubindutharaka844
    @bindubindutharaka844 3 ปีที่แล้ว +1

    Wow. Good job sir සුපිරි video එකක් thanks ගොඩක් දේවල් dana ගත්ත. මටත් ඕනි කොහෙට හරිම යන්න

  • @chandumax3015
    @chandumax3015 3 ปีที่แล้ว +3

    Thanks adarei❤❤

  • @luckshanthavedasinghe4215
    @luckshanthavedasinghe4215 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම ඉතාම වැදගත්, ස්තුතියි

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 3 ปีที่แล้ว +2

    අපිව රට වැසියන් ලෙස මොනතරම් බාල්දු කරලද තක්කඩි පාහර හොර පාලකයො

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 3 ปีที่แล้ว

    Ape hinata loku haiyak aiye oya budusarani ..❤️❤️❤️

  • @patricanthanies1016
    @patricanthanies1016 3 ปีที่แล้ว +3

    Thank you so much for your important information and clear explanation..

  • @anilfernando2680
    @anilfernando2680 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ගොඩක් දැනුවත් උනා 🌹🌹🌹

  • @පැන්ඩ-ම2ණ
    @පැන්ඩ-ම2ණ 3 ปีที่แล้ว +3

    නියමයි

  • @kurmariluitel2052
    @kurmariluitel2052 ปีที่แล้ว +1

    අපේ රට ලෝකෙන් උතුමි රට කිවුවානේ .එහෙම කියු අය දැන් වෙන වෙන රටවල් උතුමි වෙලා කියලා කියනවා. රටෙි උතුමිබව තියෙනවා . පාලකයෝ රට විනාශ කරපු නිසයි . රටට මෙි දේ වුනේ. කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ බෞද්ධ මවකගේ දරුවෙක් විදියට මෙි බුද්ධ භූමියේ අපි ඉපදුනේ. එ්ක අපේ එවුන්ට තේරෙන්නේ නාහැ.භෞතික දියුනු රටවල් තිබුනට එ් රටවල අයට උතුම් තිසරනයට පත් වෙන්න බෑ. අවුරුදු70ක් 80ක් හොදට කාලා බීලා ඉදියි .එචි්චර තමයි.අපේ එවුන් උතුමි තිසරනයටත් පිටුපාපු ජාතියක් වෙලා අද වෙනකොට. වෙන රටවල අය ධර්මය හොයාගෙන ලංකාවට එනවා. ලග්ගල කැලෑවෙි එහෙම ඉන්නවා විදේශ හාමුදුරුවන්.

  • @shirazmihar2677
    @shirazmihar2677 3 ปีที่แล้ว +3

    අයියේ එතකොට san marino අයත් වෙන්නෙ නැද්ද... මේ රටවල් අතරට... 🤔

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      සන් මැරීනෝ ඉතාලිය ඇතුලෙ තියන රටක් නිසා ෂෙංගන් කණ්ඩායමේ විශේෂ කොටස් විදියට සලකන්නේ.

    • @shirazmihar2677
      @shirazmihar2677 3 ปีที่แล้ว

      Thanx aiye.... 👍👍👍.....

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ปีที่แล้ว +2

    Good luck Br 🌺😁

  • @paranormalcreation1084
    @paranormalcreation1084 3 ปีที่แล้ว +3

    maru maru video eka

  • @sumithnandana2684
    @sumithnandana2684 2 ปีที่แล้ว

    ඇත්තටම සර් දැනුම් ගබඩාවක්‌ අපට හරිම ආඩම්බරයි සර් ගැන සියලු දේ ඉතා පැහැදිලිව කියා දෙනවට සර් ගොඩක් පින්

  • @craftsforall4337
    @craftsforall4337 ปีที่แล้ว +5

    ඔය වගේ රටක ඉපදුන අය කොච්චර වාසනාවන්තද. ❤

  • @gihanstravel8350
    @gihanstravel8350 3 ปีที่แล้ว

    Superb Chanel akak supiri aiya

  • @q2boystatusvideo346
    @q2boystatusvideo346 3 ปีที่แล้ว +3

    මාමේ අපේ අයියා කෙනෙක් ප්‍රංශයේ ඉන්නවා එයට ප්‍රංශ පුරවැසි භාවය තියෙනවා එයට විසා එකාක් දලා ගන්න පුළුවන් ද මව

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔවු එයාට ඔයාව ටුවරිස්ට් කෙනෙක් විදියට ගන්න පුළුවන් ඒත් ඔයා වීස කාලය ඉවර උන ගමන් ආපහු ලංකාවට යන්න ඕන නැත්නම් ඔයාගෙ අයියට බරපතල ප්‍රශ්න වලට මූනදෙන්න වෙනවා

    • @q2boystatusvideo346
      @q2boystatusvideo346 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka work visa එකාක් ඒ අයියට ඒවන්න බැයිද ඒ අයියා වැඩ කරන තැනට වගෙ යන්න

    • @Caminago
      @Caminago 3 ปีที่แล้ว

      @@q2boystatusvideo346
      Work visa ekak eyata oyata denda ba

  • @lahirulah7597
    @lahirulah7597 3 ปีที่แล้ว +1

    Tnk u for your video and i never seen a person like u who reply for all the comments thank u again 👍🏻👍🏻👌👌✌️✌️

  • @Edelflond
    @Edelflond 3 ปีที่แล้ว +4

    ශෙන්ගන් රටකින් බදින්න කෙල්ලෙක් හොයාගන්න පුලුවන් හැකියාවක් තියෙනවද?

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Godak watina video ekak aiyata bohoma sthuthi. Theruwan saranai kuwet sita

  • @rasikakarawita243
    @rasikakarawita243 3 ปีที่แล้ว +3

    Thank you for sharing your experience. It is so informative and your way of talking is really nice. Keep it up your good work. I have one question from you . Why can’t we apply tourist VIsa without sponsor letter ? If we book a hotel and have transport arrangements I thought it is possible

  • @charithamolagoda6506
    @charithamolagoda6506 3 ปีที่แล้ว +1

    Thanks for your explain ,thanks brother

  • @janakakumara8967
    @janakakumara8967 3 ปีที่แล้ว +4

    Galen pattayak gannawa wage nada දුප්පත් kenekta europe enawa kiyanne sir?

  • @lanka1285
    @lanka1285 3 ปีที่แล้ว +2

    සුපිරි පැහැදිලි කිරීමක්😍😍😍😍😍😍

  • @ravinduudara4342
    @ravinduudara4342 3 ปีที่แล้ว +3

    Sir akalanga video danwnam wadiya kamati

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට❤️

  • @mirikomar2128
    @mirikomar2128 3 ปีที่แล้ว +3

    aiye ara kalin dapu video eke tibba wage asaibaijan awith wena ratakata maru wenna puluwanda.e video eke anik part ekak oya demme nehe neda

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      දැම්මා. මේකෙ ඒ ගැන කියනවා. th-cam.com/video/toIcu6UY31Y/w-d-xo.html

    • @mirikomar2128
      @mirikomar2128 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka ok aiye thanks

    • @mirikomar2128
      @mirikomar2128 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka eka blala tiyenne aiye.oya eke gdk medaperadiga ayatane kiyanne .oya kiyanne passe kiyannam lankawe idan enna lesi dewal kiyala.anna ewai denaganna oni aiye

  • @retailmahiyangana4896
    @retailmahiyangana4896 3 ปีที่แล้ว

    Very informative,
    I'll share on Facebook
    All the best 🎉

  • @aselaadikaram3564
    @aselaadikaram3564 3 ปีที่แล้ว +6

    යුරෝපා සංගමයේ ශෙනගන් නොවන රටවල් ගැන විස්තරයක් දෙන්න ඇල්බේනිය,බල්ගේරියාව

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 3 ปีที่แล้ว

    අහම්බෙන් දැක්ක වීඩියෝවක් ආසාවෙන් බැලුවා ගොඩාක් වටිනවා පොඩි ප්‍රශ්නයක් තියෙනවා පිලිතුරක් ලබාදෙන්න මෝල්ටා කියන්නෙ දූපතක්නෙ නීතිය අනුකූලව වීසා අරගෙන රැකියාවක් සදහා ආවොත් රැකියාව කරන අතරතුර ගුවන් මගින් වෙනත් රටක සංචාරය කර නැවත පැමිනෙන්න හැකියාව තියෙනවද

  • @bulavloge7154
    @bulavloge7154 3 ปีที่แล้ว +3

    Romania gana wisthara tikak ona apita danaganna.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔවු ඒක ගොඩක් වැදගත් ඊලඟ ඉතාලිය ගැන වීඩියෝවෙන් පස්සෙ රුමේනියාව ගැන කියන්නම්

    • @bulavloge7154
      @bulavloge7154 3 ปีที่แล้ว

      ස්තුති,

  • @banswasan
    @banswasan 3 ปีที่แล้ว +1

    Great! I highly recommend your session. Weldone!

  • @rashidahamed8969
    @rashidahamed8969 3 ปีที่แล้ว +3

    Thank u sir

  • @somajaya2424
    @somajaya2424 3 ปีที่แล้ว

    ඔබතුමා ඉතලි වල බෙු්ෂියා පැත්ත ගැන වීඩියෝ ඵකක් කලේ නැද්ද?ඒ කොහොම වෙතත් ඔබත් බිරිදත් දැන් හැදෙන පරපුරට ලොකු දැනුමක් ලබා දෙනව ඒකට ගොඩක් පිං ඔබ දෙපලට.තෙරුවන් සරණයි

  • @upulwijepala46
    @upulwijepala46 3 ปีที่แล้ว +4

    Aiye.. mama oyage subscriber kenek. Mama 2001 idala 2009 December wenakal cyprus wala visa nethiwa idala December wala lankawata awa. Den me 2020 December wala italy job visa application demma. Mata visa ganna ara prasnaya balapanawada nedda kiyala pls mata reply karanna. Mama oyage puthai duwath ekka nam oya gena kiyala thiyenawa. Eyalagen ahala balannako

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      සයිප්‍රස් වලින් ඔයා ඩීපෝර්ට් කරල නැත්නම් ඔයා සිය කැමැත්තෙන්ම ආපහු ලංකාවට ගියානම් ඒ කතාව කාටවත්ම ප්‍රශ්නයක් නෑ. ආයෙ කොහේට වීස ඉල්ලුවත් සයිප්‍රස් වල අනවසරයෙන් හිටි බව කියන්න යන්න එපා ඒ කාටවත්ම. අනිත් කාරණය ඔයා ඉතාලි වලට ජොබ් වීස ඉල්ලුවා කියන එක තරමක් ප්‍රශ්නකාරී දෙයක්. කාටහරි අහු වෙලා නෙවෙයි නේද ?

    • @upulwijepala46
      @upulwijepala46 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka ne mage yaluwek ohen apply karala mata eka euwa. Mama oyata ewannam balannako. Salli walata neme.

    • @upulwijepala46
      @upulwijepala46 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka ou mama aurudu 8k wage idala mage kemeththen awe.lankawata

    • @upulwijepala46
      @upulwijepala46 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka oyata bohomathma pin mata me deta reply karata. Oyath biridath. Daruwoth siyalu dewiyo araksha karanna ona.

    • @upulwijepala46
      @upulwijepala46 3 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka Ministero del Interno DIPARTIMENTO PER LE LImetTA CrLC AIONE
      Gentile CHANDRANT WEERASIRI NARAYANA
      La informiamo che modulo informatico e stato ricevuto correttamente
      Per lo attivita inerenti te pratica potra urans i seguenti dat
      Identificativo domanda MISSOT3725
      Codice verifica
      010 bdcf4 Te67S128177 the
      I dati inerenti la domanda de Le intrate son seger
      DATI
      Cognome e Nome del richiedente
      Cognome Nome lavoratore:
      DE GREGORIO VALENTINO
      BAINA YAKE MUHANSELORUPUL PRASA
      Data e ora di ricezione domanda 28-12-2020 18.534
      Tipo domanda presentata:
      Richiesta nominativa di nulla osta al lavoro subordinate per settori d reports, e
      turistico alberghiero - Modulo 2020
      La presente ricevuta non abilita all'instaurazione di un rapporto di
      Non costituisce documento per il regolare soggiorno dello stesso territori