ප්‍රංශෙට ගිහිල්ල සෙටල් වෙන්නෙ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ප්‍රංශෙට ගිහිල්ල ස්තිර පදිංචිය සහ පුරවැසිකම ගන්න විදිය මුල සිට අගටම අද මම ඔයාලට කියල දෙනවා
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #swarnavahini #adaderana

ความคิดเห็น • 1.7K

  • @sampathisuru2957
    @sampathisuru2957 2 ปีที่แล้ว +109

    තමන්ගෙ රටේ ජීවන බරින් මිරිකෙන මේ වගේ මොහොතක අසර මනුස්සයෙක්ගේ ජීවිතයට වචනයකින් හරි උදවු වෙන මේ වගේ උතුම් වූ මනුස්සයෙක්ට සසර ගමනේම ඒ පින අයිති වේවා...🙏🙏🙏

    • @jantawijejantan6665
      @jantawijejantan6665 2 ปีที่แล้ว +1

      Devi kenek oya sudantha aiye

    • @indranimendis2938
      @indranimendis2938 2 ปีที่แล้ว +1

      How kind you are?. Respect you son. Triple Gem.

    • @thathsaramunasinghe7202
      @thathsaramunasinghe7202 2 ปีที่แล้ว

      gulf rataka kopamna kalayak idalada visa apply krnna puluwan

    • @arunisudeshika6104
      @arunisudeshika6104 ปีที่แล้ว +2

      ඔබතුමා නම් මිහිපිට දෙවි කෙනෙක්

    • @chamindajayakumara9130
      @chamindajayakumara9130 ปีที่แล้ว

      Aiya oya hoda kenek eththenma France vitarada ohoma karanne wena ratawal nedda ekath kiyanna ape rate kollanta

  • @shamalperera4875
    @shamalperera4875 10 หลายเดือนก่อน +9

    ඔබතුමා වාගේ හිත හොද මනුස්සයෙක් මම මේ youtube එකේ දැකලා නෑ..❤❤❤ගොඩාක් පිං..

  • @maccmunasinghe5551
    @maccmunasinghe5551 2 ปีที่แล้ว +21

    ඔබ වැනි මිනිසුන් ඉතාමත් විරලයි..... රට ගියා වගේ දැනෙනවා... පැහැදළිව ඉදිරිපත් කරන ඔබට ජය ශීර්‍...

  • @shansenanayake4616
    @shansenanayake4616 หลายเดือนก่อน

    ඔබ වැනි සොඳුරු මිනිසුන් තව තවත් දකින්න ලැබේවා....❤️
    මෙවන් සේවයක් වෙනුවෙන්, සෞඛ්‍ය සම්පන්නව, ශක්තිමත්ව, ඔබට තවත් බොහෝ කාලයකට සුන්දරම ජීවිතයක් ප්‍රර්ථනා කරනවා...😊🙏

  • @methsirilanka4937
    @methsirilanka4937 2 ปีที่แล้ว +42

    නොබේල් තෑග්ග දෙන්න වටින මනුස්සයෙක්... 🙏

    • @nandaniathukorala-rd2cm
      @nandaniathukorala-rd2cm ปีที่แล้ว +1

      නොබෙල් තැග්ග එහෙම උබට හිතෙන හිතෙන මනුස්සයට දෙන්න බැ මන් 😂😂😂 ලොකෙන්ම පින් කරය වෙන්න ඔනෙ ඉතින් මෙ මනුස්සය ගොඩක් හොද යු කියලා කියහම් බන්

  • @surangasameera1999
    @surangasameera1999 2 ปีที่แล้ว +14

    ඉතාලියට යන කාලෙ ඇලේ වතුරෙන් එගොඩට ගියාම කැම්පේන් ගිය වෙනත් ජාතිකයන් ඔබතුමාව බේරා ගත්තෙ මෙවන් වටිනා ඔවදන් සමාජගත කිරීම සදහාමයි..පින්...දලදා වහන්සේගේ පිහිටයි ඔබතුමාට🙏❤

  • @chamalmaduranga4154
    @chamalmaduranga4154 2 ปีที่แล้ว +30

    ඔබ එදා ගලක් මත වැතිර සිටීදී ඔබගේ දිවි බේරූ අය වෙනුවෙන් ඔබ දැනටමත් සාධාරනය කරමින් පවතී , ඒ නිහතමානී පුද්ගලයෙක් ලෙස ය

  • @arunalufashion6424
    @arunalufashion6424 10 หลายเดือนก่อน +4

    හොඳ වැඩක් සහෝදරයා...හොඳ තොරතුරු ගොන්නක්.....හුඟකාලෙකින් skip නොකර බලපු vedio එකක්.සුභපැතුම් සහෝදරයා....සියලු සාර්තකත්වය ප්‍රාර්තනා කරනවා..!!!

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +45

    සුදන්තක ඔබ ගොඩක් අවංක මහත්මයෙක් ඔබගේ පැහැදිලිකිරීම ගොඩක් හොඳයි.දැනගෙන රටකට යනඑක ගොඩක් වටිනව ඔබට බොහොම ස්තූතියි අපේ තරුණ දරුවන් දැනුවත් කරාට. සුවපත්වේවා.

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 ปีที่แล้ว

      th-cam.com/video/AThyk7xB9BI/w-d-xo.html

    • @sriyanijayasingha8314
      @sriyanijayasingha8314 ปีที่แล้ว

      Mama guruwarayek
      Mata obathumagen godak wisthara dana ganna ona oba thumage t. P. Ankaya mage watsapp ekata ewanna. Hamadama obathumage vidio balana mama godak de danagana inne. E hamadetama pin.

  • @sunilvithanaarchchi3707
    @sunilvithanaarchchi3707 2 ปีที่แล้ว +14

    කාන්තාරයකට සිසිල් දිය පොදක් වැනි ඔබගේ වටිනා අදහස් ලොබ නැතුව සවන් දුන්නෙමි..මහ පොළොවට ආදරය කළ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ඔබ ඉදිරිපත් කලු ආවාද අනුශාසනා බෙහෙවින්කෘතඥ පූර්වක ස්තුති කරමින් ඔබගේ වටිනා අදහස් මාගේ මතකයේ රඳවා ගත්තෙමි.ර්ටට ඔබ වැනි පුතුන් දහ දෙනෙක් සිටියා නම් අපේ රටත් ඉතා උතුම්.බුදු සරණයි දෙවි පිහිටයි.මෙවැනි උතුම් තවත් වැඩසටහන අප ශ්‍රී ලංකිකයන් වෙත දායාද කිරීමට ඔබට යෝධ බල යෝධ ශක්තියලැබේවා ප්‍රාර්ථනා කරමින් ඔබට නිරෝගි සම්පත් ලැබේවා තවත් යහතින් වැජඹේවා ඔබට බුදු සරණයි.

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 ปีที่แล้ว +49

    එක ඇත්ත සුදන්තක අයියේ .. විනයගරුකව ඉන්න පුලුවන් ඕනම පුද්ගලයකුට ලෝකයේ ඕනම තැනක ජීවත් වෙන්න පුලුවන්. සුදන්තක අයියේ අද වීඩියෝ එකත් වෙනද වගේම ඉතාමත් වැදගත් ප්‍රංශයට එන්න හිතන් ඉන්න අයට. ස්තූති.

  • @kolithabandara3963
    @kolithabandara3963 2 ปีที่แล้ว +5

    මම ඔයාගෙ පලවෙනි subscription 30 දෙනාගෙ ඉදන් ඉන්නව, ඔයාගෙ අවන්ක මනුස්සකමට ගරුකරනව, ජයවේවා

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 2 ปีที่แล้ว +6

    අයියේ ඔයා නියම නිහතමනී උපශකයෙක්. උදව් කරනවා මිනිස්සුන්ට එක ගොඩාක් වටිනවා thank you!

  • @letscookwiththarusl4865
    @letscookwiththarusl4865 2 ปีที่แล้ว +46

    කියන්න වචනනැ. ඔබ තුමාට උපදින ජාති ජාතිත් කිසිම දුකක් කරදරයක් නොවි ඉන්න මේ පිනම හෙතු වේවා කියලා පාර්තනා කරනවා!🙏🙏🙏

    • @user-gc5qu6eh7i
      @user-gc5qu6eh7i 2 หลายเดือนก่อน

      Frances vala visthara Dana gana phone number dana

  • @lakindusilva7681
    @lakindusilva7681 2 ปีที่แล้ว +163

    මාහා පොලවෙ ජීවත් වෙන හොද මනුස්සයෙක් ❤️❤️❤️ අනෙ ඔබ තුමාට ගොඩක් පීං ❤️

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 ปีที่แล้ว +3

      No words to express your greatness .. ppl should follow your greatness of your heart

    • @samanperera6544
      @samanperera6544 2 ปีที่แล้ว

      @@sharminiabayaratna1624 oq

    • @kumaratissa6243
      @kumaratissa6243 2 ปีที่แล้ว

      👌👌👌

    • @damayanthidamayanthi3509
      @damayanthidamayanthi3509 2 ปีที่แล้ว +1

      Budu saranai oyata

    • @warunakumara1563
      @warunakumara1563 ปีที่แล้ว +1

      මරු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna9534 ปีที่แล้ว +17

    තමුන්ගේ රටේ ආර්ථිකයෙන් බැට කන අහිංසක මිනිස්සු වෙනුවෙන් ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඔබ මේ කරගෙන සමාජ සත්කාරයට මාගේ ප්‍රණාමය.🙏🙏🙏

  • @vineetha5846
    @vineetha5846 2 ปีที่แล้ว +6

    මගෙ පුතාට ගොඩාක් වටිනාා විඩියොවක් ගොඩාක් ඉස්තුතියි දැනුවත් කළාට මම විඩියොව සෙයා කලා මෙි දැන් පුතාට එයාල ඉන්නෙ කුවෙිටි වල පුතේ තෙරැවන් සරනයි ❤️❤️🙏🙏

  • @akherath7332
    @akherath7332 20 วันที่ผ่านมา

    මම ඔබ තුමා ගෙ වීඩියෝ ගොඩක් බලන😮වා.මේ වගේ දැනුවත් කිරීම ට ඔබ තුමාට ස්තූතියි

  • @gaaaaam
    @gaaaaam 2 ปีที่แล้ว +181

    මම හැමදාම කියනවා වගේ ඔයා තමයි මුලු යුරෝපයේ ම තානාපති කරන්න ඕන එකම සුදුස්සා

  • @ruwanpradeep2543
    @ruwanpradeep2543 ปีที่แล้ว +10

    අවංකවම ඔබ තුමාට තිබෙන කැක්කුම,මිනිසුන්ගෙ දුක දැනීම,සුජාත දරුවෙකුගෙ හැඟීම,අපේ රට කරවන ඇත්තන්ට තිබුනනම්.

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 2 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් ස්තුතියි සුදන්තක මහත්මයා...ඔබ ඉතා වටිනා ගුණධර්ම වලින් හෙබි ගුණවත් කෙනෙක්.මම ප්‍රංශයට එනවා. ස්තුතියි ඔබතුමාට

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 8 หลายเดือนก่อน +2

    ගොඩාක් වට්නා.අදහස් ලාබදීම ගැන ඔබට ගොඩාක් ස්තුති....
    ඔබට ජයෙන් ජය.... දිර්ගායු.....

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 2 ปีที่แล้ว +24

    අපි තනාපතිවරු විදියට යවන්නේ පැරැණි කලාකරුවන් හෝ පැරණි දේශපාලනඥයන් , sudanthaka තානාපති කාර්යාල සේවකයෙකු ලෙස යුරෝපයට යැවිය හැක ,ඔහු බොහෝ මිනිසුන්ට උපකාර කරනු ඇත

  • @malaniabeysingha7113
    @malaniabeysingha7113 2 ปีที่แล้ว +28

    මේ කතාව සම්පූර්ණ ඇත්ත අපි මීට වසර 30ට පෙර වසර 10ක් පැරිසියේ ජීවත් වුනා ඒ කාලේ මේ තරමට පහසු කම් තිබුණේ නෑ මේ තරම් පහසුවෙන් වීසා දුන්නෙත් නෑ ඒත් දැන් නීති රීති ගොඩක් වෙනස් වෙලා
    හැබැයි ජීවත් වෙන්න හරිම හොඳ පහසු කම් තියෙන රටක් ඒ වගේම පුදුම නිදහසක් තියෙන රටක් හැබැයි අනීතියෙන් නම් ඉන්න එපා කිසි දවසක තනිවම පාර තොටේ ගියාට කිසිම අනතුරක් වෙන්නෙ නෑ ටුවරිස්ට් ල ගොඩක් ගැවසෙන රටක් නිසා පොලිසිය නිතරම පාරේ ඉන්නවා සැක.සහිත නම් චෙක් කරනවා
    ගමන සම්පූර්ණයෙන්ම (මෙට්‍රෝ .) කෝච්චි යෙන්ම පුලුවන් කාර් ඕන නෑ හැම.ව්නාඩි 2න් 2ට කෝච්චි යක් එනවා හැබැයි සීත කාලය ටිකක් අමාරුයි
    ඉතිං යන්න පුලුවන් අය යන්න .බයවෙන්න එපා ...මහ රෑ 12ට 1ට උනත් පාරේ තනිවම යන්න එන්න පුලුවන් කවුරුත් බලපෑමක් කරන්න එන්නෙ නෑ නීතිය බොහොම .බලවත් නිසා එවැනි දෙයකට කවුරුත් උත්සාහ කර්න්නේ නෑ කාන්තාවන් ට උනත් යන්න පුලුවන් නම් යන්න . .

    • @anuk8101
      @anuk8101 2 ปีที่แล้ว

      ♥️

    • @nimalpremasiri6818
      @nimalpremasiri6818 ปีที่แล้ว

      මිනිසුන් අතර උපන් දෙවියෙකු වැනි අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍ය යෙක් ඔබ

    • @theresafernando1767
      @theresafernando1767 10 หลายเดือนก่อน

      I'm a skilled caregiver but my age is 60 can go as a tourist and get a job ?thanks

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 9 หลายเดือนก่อน

      Thanks a lot for this encouragement .As a girl,i am so done with this country and some old bloody men.Boys are good but these old men do not let us stroll freely in the road,,,even midday😢

    • @JennieKim-ep6le
      @JennieKim-ep6le 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @tharakawishwadissanayaka8423
    @tharakawishwadissanayaka8423 2 ปีที่แล้ว +15

    මෙ වැදගත් දේවල් කියාදෙන මගේ මාමට ගොඩක් පින්. දීර්ඝායුෂ ලැබේවා සුදන්තක මාමේ ❤️ ඔයාට ගොඩක්
    ආදරෙයි මම❤️❤️ හැමදාම වගේ ප්‍රාර්ථනා කරනවා ඔයාට ජයෙන් ජයම වෙන්න කියලා. ❤️❤️ බුදු සරණයි ❤️❤️

  • @RasiSL
    @RasiSL 2 ปีที่แล้ว +4

    ලැබුනු මනුස්ස ආත්මෙන් මෙවැනි පිං කරගන්න ඔබතුමාට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 2 ปีที่แล้ว +15

    ඔබතුමාගේ වැඩසටහන් වසර කිහිපයක් බලනවා.සේරම වැඩසටහන් බලලා තියනවා.අද මේ වැඩසටහනින් හිතට යම් සහනයක් දැනුනා..බොහොම ස්තුති අයියෙ..
    මම දැනට මැදපෙරදිග ඉන්නෙ..
    මම ඉක්මනටම මේ විදියට ප්‍රංශයට එනවාමයි..ඔබතුමාට දහස් වාරයක් පිං..!
    ස්තුති..!🌷🌷🌷🌷

    • @GTMW2004
      @GTMW2004 3 หลายเดือนก่อน

      Oyata france ynna plwn unaada

  • @hcw209551
    @hcw209551 ปีที่แล้ว +5

    මනුස්සකමේ සැබෑව..ජයවේවා මිත්‍රයා

  • @gihansampath5462
    @gihansampath5462 2 ปีที่แล้ว +14

    අනේ අංකල්.. මමත් ඔයාගේ වීඩියෝ බලලා යුරෝපා සිහිනයක් මවන යුරෝපයේ ජීවත් වෙන ලංකාවේ කටු කන කොල්ලෙක්.... ඒත් මේ වගේ දේවල් නිසා ඔයාට නඩු දාලා ඔයාව හිර කරන්න පුලුවන් මිනිස්සුන්ට වැරදි කරන්න උපදෙස් දෙනවා කියලා...මොකද ඔයා තදින්ම රාජපක්ශ විරෝධී කෙනෙක් නිසා... බුදු සරනයි ඔයාට...ආදරෙයි මේ දෙවල් කියලා දෙනවට...❤️❤️🙏🙏

  • @sidathvijayabandara7245
    @sidathvijayabandara7245 2 ปีที่แล้ว +3

    මහත්මා ඔබගේ වටිනා අදහස්වෙලට බොහොම ස්තූතියි ඔබට ගොඩක් පින් ඔබ මහ පොළොවේ පය ගහලා ඉන්න නියම මනුස්සයෙක් ඔබට ගොඩක් පින් !!🙏🙏🙏

  • @inoshikaratnayaka981
    @inoshikaratnayaka981 2 ปีที่แล้ว +8

    මෙන්න බුදුන් දැක නිවන් දකින්න වටින මිනිස්සු ...❤❤❤
    ඒත් අයියේ දැන්ම නම් එපා....ඔයා අපේ මේ මැද පන්තිය...කොටින්ම කිව්වොත් එහෙටත් නැති මෙහෙටත් නැති සෙට් එකට ගැලවුම් කාරයෙක් ...සදා සැපෙන් වාසානාවෙන් ජීවත් වේවා...❤️❤️❤️🌹🌹🌹

  • @Thisara.7403
    @Thisara.7403 2 ปีที่แล้ว +1

    අයියෙ මම ඔයාගෙ vedio බැලන්න පටන් ගත්තෙ සවුදි ඉන්න කාලෙ.. 2021 ලංකාවට ගිහින් ට්‍රයිකරල 2022 ජුලි 24 රැමෙනියාවට ආව.. ඉතින් ඔයාගෙ vedio අතර වැඩිදුර හිතගියvedio එක මෙක…ඔයාට ගොඩක් ස්thuතියි..දැන් අවශ්‍ය විශ්වාස මගක්…

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +21

    ගොඩක් වටින කතාබහක්... ජීවිතේ ගොඩදාගන්න අයට.... මමත් උත්සාහ ගන්නවා මගේ පුතත් ඔය විදිහට රටින් පිටකරන්න...
    ගොඩක් ස්තූතියි මහත්මයා...! පිං

  • @dineshyvonne8942
    @dineshyvonne8942 ปีที่แล้ว +1

    අයියේ මෙච්චර කාලෙකට දැකපු පැහැදිලිම ලස්සනම වීඩියෝ එක... අපි ගියා හෝ නොගියා හෝ ඔයා මාර උදව්වක් කරන්නෙ අපිට මෙහෙම දැනුවත් කරලා...ඔයාට වරදින්නෙ නෑ...ගොඩාක් ස්තූතියි ....

  • @travelwithsaleena
    @travelwithsaleena 2 ปีที่แล้ว +6

    නිහතමානීව ඔබ මෙි කරන සේවය අති විශිෂ්ඨයි 👍
    ඔබට යහපතක්ම වෙිවා ❤️

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +7

    ඔබ අපිට වටිනාම සම්පතක්.ජිවන බරින් මිරිකෙන අපේ රටේ මිනිසුන්ගේ හිතට සැනසිමක්

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +7

    ඔබතුමාගේ හොදම වචන ටික තමයි ලොක්කො පිස්සු නැටුවට අපි එහෙම නොකර ඉමිමු කියන එක

  • @rohanakumara3815
    @rohanakumara3815 ปีที่แล้ว +2

    මම sudanth අයියේ ඔයා නොහිටින්න ලංකාවේ අහිංසක මිනිස්සුන්ට දූපත් මානසිකත්වයෙන් පෙළෙමින් අර ලංකාවට වෙලාම ජීවිතේ ඉතුරු කාලය ගත ගත කරන්න තමයි හිතෙන්නේඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තු දවසේ ඉඳලා තමයි මම මේ අලුත් විදිහට හිතලා ඔයා කියපු විදියට රුමේනියාවට ආවේ ගොඩාක් පින් danth අයියේ අයියේ ඔයා හින්ද තමයි අපි අද සැහැල්ලුවෙන් මේ europe ජීවත් වෙන්නේ ඔයාට ගොඩක් පින් ඒ වගේම මම ඔයාගේ මේ මාර්ගයෙන් මම ප්‍රංශෙට ඇවිල්ලා ජීවිතයේ ඉතුරු ඉතුරු කාලය ගෙවනවා

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි රොහණ. ඔබට ජය

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 2 ปีที่แล้ว +14

    මේ පිලිබදව දැනගෙන සිටියට හරියටම වැඩේ ගොඩ දා ගන්න ක්‍රමේ දැනගත්තෙ දැන්, බොහොම ස්තූතියි ඔබතුමාට..

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 2 ปีที่แล้ว +17

    ශ්‍රී ලාංකිකයෙකු වූවත්, ජාතියට ආදරය කරන, නිවැරදි මග කියාදෙන හදවත හොඳ පුද්ගලයෙක්, මෙවැනි වැඩ සටහන් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.

    • @nuhawesi8816
      @nuhawesi8816 2 ปีที่แล้ว

      meya kiyana ekak waradi.italy thama visa ganna lesima rata.romenia walin passe visa ganna lesima rata italy.

  • @maheshwarnakula5818
    @maheshwarnakula5818 2 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි මට..අයියේ ඔයාගේ මේ video එකෙන් කරුණු ගොඩක් දැනගත්තා...🙏 ස්තුතිය ගොඩක්...ජයවේවා ....🙏🙏🙏 💐💐💐❤❤❤

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว

    මුල සිට අගට අවුරුද්දකට පස්සේ අදත් බැලුව මම සයිප්‍රස් වල ඉන්නෙ සුදත්ත මහත්තයා සමග මුල සිටම මේ චැනල් එකේ මම හිටිය දැන්නම් මට ඔබ තුමාගෙන් ලොකු උපදෙසක් ගන්න ඕන ඒ නිසා මට ටෙලිපොන් නො ඕන

  • @gaaaaam
    @gaaaaam 2 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි අයියේ දැනුවත් කලාට. හැමදාම උත්සාහ කරනවා මේ නරකාදියෙන් එලියට යන්න

  • @princessprincess4558
    @princessprincess4558 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි,, ගොඩක් පින් සුදන්තක අයියේ, අනිවාරෙන්ම මං ළඟදීම වෙන ක්‍රමයකින් France එනවා Shengen Visa වලින්, ඇවිත් Refugee දාල settle වෙනවා, මොකද මට පැහැදිලි හේතු දක්වන්න ශාක්ෂි තියෙනවා..

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +13

    සුදන්තක අයියේ මටනං නින්ද යන්නේ නෑ අද රෑට ගමන් 3ක් බැලුවා වීඩියෝ එක...සුදන්තක අයියා නිසා තමා මම ලෝකය ගැන දැනගත්තේ..ඇත්තමයි මමබ්‍යුරෝපයට එනවා කොහොමහරි දවසක සුදන්තක අයියව ඉතාලියට ඇවිත් හමුවෙන්න තමා මම හීන දකින්නේ...

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว

      අනිවා

    • @buddikachathuranga215
      @buddikachathuranga215 2 ปีที่แล้ว

      @Ghost Recon ඒ මොකෝ බ්‍රෝ

    • @buddikachathuranga215
      @buddikachathuranga215 2 ปีที่แล้ว

      @Ghost Recon කව්ද බං ඉතාලි යන්නේ අපි යන්නේ ප්‍රංශයට

    • @buddikachathuranga215
      @buddikachathuranga215 2 ปีที่แล้ว

      @Ghost Recon කියන්න බෑ දෙක තුනකට ඇප්ලයි කටල තියෙන්නේ

    • @mahenchamara4161
      @mahenchamara4161 2 ปีที่แล้ว

      @Ghost Recon ai refugee yanna harida video eke kiyana widiyata

  • @ashadini
    @ashadini 10 หลายเดือนก่อน

    ඇත්තටම මම මේ සතියෙ එනවා ඔබ ඉතා වටිනා ආකාරයට මා දැනුවත් වන ආකාරයට පැහැදිලි කලා බොහොම ස්තුතියි ඔබ තුමා ට 🙏

  • @dilanneleesha3187
    @dilanneleesha3187 2 ปีที่แล้ว +10

    My name is Dilan Dharmasiriwardana. Many many thanks for your kindness and information. You really boosted my hopes of coming to Europe.
    I was at the point of giving up my dreams.... but you changed it. Many thanks and God bless you!

  • @rhythmofwaves...284
    @rhythmofwaves...284 2 ปีที่แล้ว +5

    ඔයාට ගොඩාක් පිං අයියේ. අපි මෙච්චර කාලයක් හිතපු වැරැදි මත අද ඔයා නැති කළා. යුරෝපීය රටක ඉන්න කිසිම කෙනෙක් මේ දේවල් කියන්නේ නෑ. ආත්මාර්ථකාමී මිනිසුන් ඉන්න මේ ලංකාවේ ඔයා වගේ පරාර්ථකාමී කෙනෙකුට කවදාවත් වරදින්න එපා. ඔයා මේ මිනිසුන් වෙනුවෙන් කරන සමාජ සත්කාරයට ගොඩක් පිං අයියේ. ඔයාට බුදුසරණයි.....🙏🙏🙏🙏

    • @indikawarnapura5075
      @indikawarnapura5075 3 หลายเดือนก่อน

      Ow ammapa 👍💐 kawruth kaatawath mehema udaw karanne ne goda yanna. Oyata theruwan saranai sudanthaka aiye 🙏🙏🙏

  • @sisirakumara368
    @sisirakumara368 2 ปีที่แล้ว +12

    මගේ ඇස්වල කඳුළු සුදන්තක අයියේ.ඉතුරු ටික ඔයා තේරුම් ගනියි කියල හිතනව ගොඩක් පිං.

    • @amarakumari1124
      @amarakumari1124 ปีที่แล้ว

      අයියේ ලංකාවෙ ඉදල එන්න බැරිද?

  • @richardsena936
    @richardsena936 2 ปีที่แล้ว +2

    මගෙ ජිවිතයෙ හමුවු සුන්දරම මනුෂ්‍යත්වය ක් ඇති අයෙක්. ගොඩක් පිං ඔබ තුමාට

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 2 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා මානව දයාවෙන් පිරුණු වීඩියෝ එකක්.
    ඔබ කමෙන්ට් එකකට උත්තර දීලා තිබුනා පුලුවන් නම්
    මුලු රටම හොඳ රටක පදිංචි කරනවා කියා. ඒකෙන්
    පේනවා ඔබ මිනිසුන්ට මොන තරම් ආදරය කරනවාද
    කියලා.අපිට බැරිවුණත් පුලුවන් උදවිය හරි ඔබ
    පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරයි.🇱🇰🇱🇰🌾🌾

    • @madumadunisa7928
      @madumadunisa7928 2 ปีที่แล้ว

      Rumeniya weleta dan visa denne nadda.lankawe dan thiyane thweya nisa

  • @rukshansumith9913
    @rukshansumith9913 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි.මෙවැනි ඉතා වැදගත් තොරතුරු ලබාදෙන ඔබටත් හදාවඩාගත් දෙමව්පියන්ටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 👍🥰👍

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +4

    හිස නමා ආචාර කරනවා සර්.නියමයි හැමදේම කියලා දුන්නාට.ගොඩක් අයට වැදගත් වෙයි.හොදටම පැහැදිලි කලා සර් හදවතින්ම.අපේ අය කවුරුත් කියලා දේන්නේ නෑ ඕවා සර්.හදවතින්ම සතුටුයි සර්.යන්න පුළුවන් කාට හරි ප්‍රයෝජනවත් වෙයි.👍👍👍💯💯💞💞

  • @dr_demel
    @dr_demel ปีที่แล้ว +1

    අනන්ත බුදුගුණ සත්යානු බලයෙන් ඔබ‍ට දීර්ඝායුෂ ලැබේවා 🙏තමන්ගේ ජාතිය වෙනුවෙන් ණය නැති ලාංකිකයෙක් ඔබ. ❤️මේක පුදුමාකාර පිනක්. මේ වෙලාවේ අපේ මිනිස්සු මේ රට ඇතුලේ අනන්ත අප්‍රමාණ අසරණයි. ඉතින් මේ වචනයක් වචනයක් පාසා ඔබට බොහොම පින් 🙏ඔබ‍ට සියළුම ආරක්ෂාව වේවා 🙏

  • @dhanushkajayaweera1689
    @dhanushkajayaweera1689 2 ปีที่แล้ว +22

    වචනයෙන් වචනය ඉතාමත් වැදගත් .තව දෙයක් අපෙ ලාංකිකයන්ට මතක් කරන්න ඔනේ..මෙවැනි රටක ජිවත් වනවිට එක් පුද්ගලයක් කියන්නේ රටක නියෝජනයක්.ඉතින් එක මතක තියාගෙන රටේ නම රැකගෙන ජිවත් වෙන්න බලන්න.මම මෙක කිවේ අපි UK අවේත් මෙතුමාගේ video බලල එ දේවල් අද්‍යනය කරලා.අවට පසුව දැනෙන්න ගත්තා තනි පුද්ගලයක් කියන්නෙ රටක නියෝජනයක් කියලා.ඉතින් රටෙ නමත් රැකෙන විදියට ජිවත් වෙන්න බලන්න.මොකද මෙහෙ ඉන්න අපිට උනත් මෙහෙට ආව විදෙස් ජාතිකයන් දුටුසැනින් මතක් වන්නෙ ඔහුගෙ උපන් රට මිස නමවත් මෙහේ කොහෙද ඉන්නෙවත් කියන එක නොවෙයි..ඉතින් මෙ ටික අද මතක් කලෙ මේ video ආසාවෙන් බලන සුදන්තක මහත්මයාගේ රසිකයන්ටයි. මෙ අවස්තව මට ලෝකයට අත්දැකිමක් විදිහට කියන්න අවස්තාව උදාකරදුන්..මගේ හදවතේ ආදරනීය දේශගවේශයාන්ට (LOKE WATE SUDHANTHAKA ..මහත්මයා )හදවතින්ම ස්තුතිය ...බුදුසරණයි ...ජයවෙවා

  • @anuk8101
    @anuk8101 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම එනවාමයි !!!
    ගොඩාක් පින් සිදුවෙනවා අයියේ .
    👌👍👊♥️♥️♥️ 🙏🙏🙏

  • @niroshjayashanka5265
    @niroshjayashanka5265 2 ปีที่แล้ว +10

    ඔයානම් මාර මනුස්ස කමක් තියෙන පට්ට මනුෂ්‍යයෙක් අයියා Congratulations ❤🔥 Good luck 👍 බුදු සරණයි

  • @kalutaragelankanishanthaku8468
    @kalutaragelankanishanthaku8468 2 ปีที่แล้ว +3

    ඔබ ලාංකිකයන් වෙනුවෙන් මේ කරන කැපවීමට බොහොම පින්.

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා පණිවිඩක් වගේම හොඳ පැහැදිලි කිරීමක්..ඔබගේ අවංක සමාජ දැනුවත් කිරීමටට.. ස්තූතියි ...💐💐💖💖🙏🙏

  • @pablokz5973
    @pablokz5973 2 ปีที่แล้ว +13

    රහතන් වහන්සේ කෙනෙක්ගෙන් බනක් ඇහුවා වගේ හැගීමක් තියෙනවා .මං ප්‍රංශයේ යනවා යනවා යනවමයී.සුදන්තක බුදු සර් ඔබට ස්තූතියි.

    • @wimalism
      @wimalism 2 ปีที่แล้ว

      පරිස්සමින් ගිහින් එන්න..😊😊😊👌👌👌

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +4

    පිටරට එන්න හීන දකින අයට ඉතාමත් වැදගත් ඔබේ කතාව බොහොම ස්තුති ඔබට ! ලංකාවේ ඉන්න හිතෙන රටක් නෙමෙයි .දැන් තත්ත්වය .

  • @thanujagunatissa8673
    @thanujagunatissa8673 2 ปีที่แล้ว +9

    අයියේ ඔයා නම් හරිම නිහතමානී කෙනෙක් හරිම helpful , thank you very much aiya

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว +3

    නියමයි අයියේ සුපිරි වැඩසටහන් මෙවා❤️❤️❤️🔥🔥♥️♥️

  • @nuwanthissa8856
    @nuwanthissa8856 2 ปีที่แล้ว +11

    හොදට පැහැදිලිව කියල දුන්නා ඔබ තුමා වෙන්න ඕන මොකද්ද කියලා .ඇත්තටම මේ රටේ ඉදල කිසිම තේරැමක් නැ දැන් මිනිසුන් දුක්විදිනවා .අවුරුදු 2කට පැලැන් කරල පලයල්ලා මැදපෙරදිග අවුරුදු 1ඉ අනිත් අවුරුදෙ ප්‍රන්ශෙ ...ඔබතුමට ගොඩක් ස්තුතියි හරි විදිහට මිනිසුන්ට ගොඩ යන්න කියල දෙනවට...

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 2 ปีที่แล้ว

      God bless ypu and your famali

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 ปีที่แล้ว

      th-cam.com/video/AThyk7xB9BI/w-d-xo.html

    • @aniljayalath2215
      @aniljayalath2215 2 ปีที่แล้ว +1

      ඔබ විසින් සිදු කරන ලද මාස 9 වීස හා නඩුව සම්බන්ධ තොරතුරු වැරදියි

    • @lahiruekanayake4454
      @lahiruekanayake4454 2 ปีที่แล้ว

      @@aniljayalath2215 oyata meka explain karanna puluwanda? Eka waradiinam hari procedure eka kiyanna puluwanda refugee visa ganna?

  • @lalithrohana6442
    @lalithrohana6442 ปีที่แล้ว

    ඔබගේ ලබාගත් දැනුම බෙදාදීමත් අවංක හිත හොඳ චරිතයක් උන ඔබ ඉතාමත් උසස් මහත්මා ගති ඇති මහත්මයෙක් 🥰❤️❤️

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 ปีที่แล้ว +20

    රත්තරන් හදවතක් තිබෙන රත්තරන් මනුස්සයෙක්. ජෙසු පිහිටයි Uncle ❤️🙏

  • @yankisan7432
    @yankisan7432 2 ปีที่แล้ว +1

    අයියේ ඇත්තමයි මමත් රට ජීබත් වෙන්නේ.ඔයාගෙ විඩියෝ දැක්කම මටනම් මාර ඇගට ගැම්මක් එන්නේ.ඔයා වගේ පිට රට ඕන දෙයක් දන්න වැඩ්ඩෙක් වෙන්න තමයි මගෙ එකම හීනේ.ඔයා වගේ වෙන්න මං මාර ට්‍රයි එකක් දෙන්නෙ මේ ඇත්ත කතාව.මම ජපානෙට ඇවිත් දැනට අවුරුදු ූඉ නමුත් මං මෙහෙ ගොඩක් අයට භාශා පරිවර්තනය වගේ දේවල් නොමිලේ කරලා දෙනවා ඒ හැමදේම මට පුලිවන් උනේ ඔයාගෙ විඩියෝ බලලා මිනිස්සුන්ට උදවු කරන්න හරිම ආසයි දැං ඔයා හින්දා. බුදු සරණයි අයියේ ඔයාට

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතිය හැමදාමත් අපිව දැනුවත් කරනවට

  • @anomagamage801
    @anomagamage801 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ දේවල් කියලා දෙනවට .තෙරුවන් සරණයි ඔබතුමාට .නිදුක් නිරෝගී සම්පත් ලැබේවා .

  • @anushagunawardana5335
    @anushagunawardana5335 2 ปีที่แล้ว +8

    ඔබ වැනි පරාර්ථකාමි මිනිසුන් මෙි රටට මහත්් අාඩමිබරයකි.

  • @udayasanjeewa7622
    @udayasanjeewa7622 ปีที่แล้ว

    🙏tnx ayye ලොකු සේවයක් වෙනවා ඔයාගෙන් මේ චැනල් 1. ඔයාට ජය වේවා 👍

  • @thecraftgirl5494
    @thecraftgirl5494 2 ปีที่แล้ว +11

    හෙඩ්ලයින් එක දැක්ක ගමන් අමුතුම සතුටක් දැනුනා❤

  • @asankadream
    @asankadream 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි ...නිහතමානීව සියලුම විස්තර කියලා දුන්නා...

  • @isurublack6620
    @isurublack6620 2 ปีที่แล้ว +3

    ඔබතුමා නම් දෙවියෙක්. මනුශ්‍ය ආත්මය ලැබූ..🙏💐

  • @knishanisashikala
    @knishanisashikala ปีที่แล้ว

    ❤️ godakma වැදගත් video ekak uncle . බොහෝම ස්තුති me wage video වලින් අපිව දැනුවත් කරනවාට ❤️👌

  • @pushpairang7647
    @pushpairang7647 2 ปีที่แล้ว +4

    අවන්කවම පැහැදිලි තොරතුරු ලබාදුන් ඔබතුමාට බොහෝමත්ම පින් ,🙏

  • @sendrasendra2268
    @sendrasendra2268 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති අයියේ. අපිව දැනුවත් කරාට දෙවි පිහිටයි 🙏

  • @prabodkumara2472
    @prabodkumara2472 2 ปีที่แล้ว +15

    මැද පෙරදිග ඉන්න අපේ අයට පුලුවන් නම් යන්න ගිහින් ගේමක් ගහන්න ජය..❤️

    • @prasadikarathugamage5036
      @prasadikarathugamage5036 ปีที่แล้ว +1

      Aath api inna gewal wala inna owner kamathi wenna oni neda.anika api return awe nathnam embassy walata kyla lankawata complain karai da

    • @prasadikarathugamage5036
      @prasadikarathugamage5036 ปีที่แล้ว +1

      2 weeks niwadu denna nane

    • @srilanka.1195
      @srilanka.1195 ปีที่แล้ว

      @@prasadikarathugamage5036 ow eka loku prashnayak thamai

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින් නො දන්න අයට කියලා දුන්න එක ගැන ඉස්තුති යි මමත් ඉන්නේ ප්‍රංසේ

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +8

    සුදන්තක මල්ලී ඔයාගේ මේ සමාජ ක්‍රියාකාරී බවනම් බොහොමත්ම උත්කෘෂ්ඨයි ....ප්‍රණාමය ...🙏🇱🇰

  • @harshanabandara2565
    @harshanabandara2565 ปีที่แล้ว

    ලොකු උදව්වක් ඔබතුමා කළේ. ඉතාම වටිනා වීඩියෝ එකක්. හිතා ගන්ඩවත් බැරි ක්‍රමවේදයක්...

  • @manjulawijebandara6173
    @manjulawijebandara6173 2 ปีที่แล้ว +20

    මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක්..❤❤❤❤

  • @thiliniiresha9251
    @thiliniiresha9251 2 ปีที่แล้ว +1

    හැල හැප්පීම් වලින් ලැබුණු අත්දැකීමක් බොහොමයක් ඔබ සතුයි මාමේ ♥️

  • @ruchiraalahakoon3912
    @ruchiraalahakoon3912 2 ปีที่แล้ว +11

    ගොඩක් කලෙකින් විඩියොක් බැලුවෙ. පින්
    🙏
    අපිට සරනගත බවය දෙයිද ඉස්සරහට .. මොන හරි රටකින් 😁

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 2 ปีที่แล้ว +2

      ලංකාවේ ජීවත් වෙන්න බැරි නිසා දෙයි

  • @jayasinghesumith
    @jayasinghesumith ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක් අයියා. බොහොම පිං.

  • @lktourguide3778
    @lktourguide3778 2 ปีที่แล้ว +7

    ඔබගේ ඉදිරිපත් කිරීම අංගසම්පූර්ණයි විශිෂ්ටයි. ඔය අත්දැකීම 1971 දී ලැබුණි. පලමුවෙන් ඉතාලියටත් ජර්මනියටත් ගොස් ඉන්පසුව පුන්ශයට පැමිණියා .

    • @surangaliyanage7189
      @surangaliyanage7189 2 ปีที่แล้ว

      දරුවන් එක්ක ආවොත් එයාලට පාසලක් ලැබෙනවද කියන්න ලොකු උදව්වක්

    • @vindyaerandi710
      @vindyaerandi710 ปีที่แล้ว

      Apitath enna sahayogaya denna

  • @dnushka6518
    @dnushka6518 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි මේ වදන් ටිකට .. ජමන්වල පොඩි විස්තර ටිකක් දාන්න...❤

  • @shereenmaxine8789
    @shereenmaxine8789 2 ปีที่แล้ว +6

    මමත් ඒ කාඩ්පත ලැඛූනා සල්ලි ගන්න බැහැ ඒත් මට ගොඩක් ලෙහෙසියෙන් ඔයා කිව්වා වගේ මට visa ලැබූනා

    • @nimeshbalasuriya4769
      @nimeshbalasuriya4769 2 ปีที่แล้ว

      Visit yanna beida

    • @isharatharindu7986
      @isharatharindu7986 2 ปีที่แล้ว

      Aththatama me vidihatamada process aka wenne

    • @amithwijesinghe2439
      @amithwijesinghe2439 2 ปีที่แล้ว

      oya kelinma lankawe idalada giye nathnam wena rataka idalada

    • @lalpriyantha9474
      @lalpriyantha9474 2 ปีที่แล้ว

      Oyage please phone no aka ahanna puluwanda mama France anawa

    • @hirucreation6716
      @hirucreation6716 ปีที่แล้ว

      Oyawa contact karamna number eka denawada?

  • @mionkitchen2884
    @mionkitchen2884 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීම කාන්තාරයට වැටුණු වතුරපොදක් වගේ❤️❤️🙏🙏🙏

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 2 ปีที่แล้ว +5

    අංකල් මේ විස්තර කිව්වට ස්තූතියි. මට දැනගන්න ඕන ලංකාවේ manufacturing engineering degree එකක් සම්පූර්ණ කරපු කෙනෙකුට අඩු work experience එකකින් යුරෝපෙට එන විදිහ.

  • @indunildream2059
    @indunildream2059 2 ปีที่แล้ว

    සුදන්ත මහත්තය ඔයා මේ විස්තර දුන්නට ගොඩාක් පින් ඔයාගේ ජිවිතේ සාර්ථකම වේවා බුදුසරණයි

  • @wimaladasapunchihewa3823
    @wimaladasapunchihewa3823 2 ปีที่แล้ว +6

    ඉතාලියේ,පුංශයේ ඇමරිකාවෙි ඔිස්ටෙුලියාවෙි වැනි පිටරටවල ඉන්න තමන්ගේම සහෝදරයන් සහෝදරියන් නැදැයන්,එකබත⁣ කැව යාලුවන් රටයන්න උදව්ගත් අය ⁣මෙතෙක් නොකි රට රහස් ඔබතුමා කිවා.මම ඇමරිකාවෙි, අරාබියේ ඉන්න විට මා අහල රට යන්න උදව් කලා. නමුත් ඔවුන්ගෙන්වත් නොලද උපදෙස් ඔබ දුන්නාට ස්තුතියි .

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 ปีที่แล้ว

    මම රට කට යන්ට බලා පොරොත්තු කෙනෙක් නෙවෙයි නමුත් මම ඔබගේ දේවල් බලනවා මේ කරන සේවය හරිම අගේ ඇති දෙයක් ඔබ‍ට තෙරුවන් සරණයි මෙරටේ අය හරිම කරදයෙන් ඉන්නේ 🙏🙏🙏

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 2 ปีที่แล้ว +8

    අනිවාරෙන්ම අංකල්,අංකල්ගේ කතාවේ අන්තිම ටික ගොඩාක් වටිනවා.රටේ ජීවත්වන සාමාන්‍ය ජනතාව විදිහට රටක පවතින නීති වලට ගරු කරන්ඩ පුරුදුවෙන්න ඕන. 🙏💖🙏

  • @maheshnalinda3385
    @maheshnalinda3385 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට මේ වාගේ දැනුවත් කිරිම ගැන .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mahengodamunna2510
    @mahengodamunna2510 2 ปีที่แล้ว +6

    Excellent.Mr.Sudanthaka , Could you pls explain the Netherlands start up jobs ?

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 ปีที่แล้ว

    නියමයි සුදන්ත හොර ඒජන්සි කාරයින්ට අහුනොවී පිටරටකට‍ යන්න දෙන උපදෙස්. ඔබ‍ට ජයවේවා

  • @sanathfer9989
    @sanathfer9989 2 ปีที่แล้ว +7

    Oya kiyapu hama deyakma atha newei..france wala refuge reject una ayagen 20000k hama auruddema deport karanawa..dan isasara wage newei 1year walin décision eka denawa.ratin pita wenna kiyala déportation order ekak denawa usawiyen..déportation order eka avilla thiyeddi policiyeta ahu unoth kelinma lankawe..ehema deport karapu aya godak innnawa.giya mase lankawe 10 denekuta wada deport kara.paris wala .lankawe
    embassy eka contact kara gena eka dana ganna puluwan..anika refugee dala thiyedi job karanna awasara n'a.. oya paysheet 24 ganna puluwan pr eka newei 1 year working visa ekath..eka gannath puluwan boss risk ekak aragena apiwa wadata ganna kamathi unoth witharai..ehema bossek hamba wennath luck eka thiyenna ona..anika oya sudanthaka kiyapu vidiyata refugee gamba wenne na...10%wage thamai hamba wennee..aiye boru mawala denne nathuwa aththa kiyanna minissunta...nathnam idam kadam ugas thiyala ena minissuth amaruwe..anthimata eheth n'a meheth n'a.. obata jaya

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 ปีที่แล้ว +2

    සුදන්තක, ඔබගේ කාර්යය අතිශයින් අගය කරනවා.
    තමන් හොඳ දේම කරන්න.
    තමන්ටත් යහපතක්ම සිදුවෙනවා.
    තෙරුවන් සරණයි!

  • @ashandanushka7057
    @ashandanushka7057 2 ปีที่แล้ว +8

    මගෙ ජීවිතෙත් හරි පාරට හරවපු ගුරුවරයෙක්❤️