This is very good comment. Couple of year's ago, I visited Ethiopia and initially they said the indian citizen can get visa on arrival. I hold a Sri Lankan passport but a registered overseas citizen of India. There were three other Sri Lankans in the immigration plead g for visa on arrival. The immigration of Ethiopia refused admission to air Lankan passport. I do not know what happened to others but they allowed me to go in since I had an invitation from an organization in Ethiopia, USA green card and also Indian citizenship. I wrote about this incident and requested our foreign ministry, tourist ministry and the government. No response. I am happy at least someone has made such an appeal. We should make an awareness program on this.
I flew to KL..on a tourist visa & took a bus to kula peralis then took a ferry to lankawei & then to the south of thailand as I had a tourist visa as well ..' coming back the immigration officer in thailand said because of my sl passport I couldn't take the same ferry back . I'd either have to take a flight or a bus back to kl..
You don't worry about that. When you die never born any countrys. If you are good person you will go to the heaven. If you not you must go hell and Fayer. Then end or the world you go to paradise. That's the true. God bless
Mama utube එන්නේma obage අලුතින් dana vidio balannamai adath hoda vidio ekak ඇත්තටම මෙහෙම දෙයක් api දන්නේ ne ඔබ nisa දැනුවත් una mewa තරුණ දරුවන්ට වැදගත් වෙයි නොදන්නා de godak දැනුවත් una obage vidio nisa thawa තවත් ශක්තිය dhahirrya ලැබේවා
This is very good comment. Couple of year's ago, I visited Ethiopia and initially they said the indian citizen can get visa on arrival. I hold a Sri Lankan passport but a registered overseas citizen of India. There were three other Sri Lankans in the immigration plead g for visa on arrival. The immigration of Ethiopia refused admission to air Lankan passport. I do not know what happened to others but they allowed me to go in since I had an invitation from an organization in Ethiopia, USA green card and also Indian citizenship. I wrote about this incident and requested our foreign ministry, tourist ministry and the government. No response. I am happy at least someone has made such an appeal. We should make an awareness program on this.
Thanks dear for your valuable comment. I had a similar experience in Cambodia at Siem Riep airport. I have pinned your comment.
I flew to KL..on a tourist visa & took a bus to kula peralis then took a ferry to lankawei & then to the south of thailand as I had a tourist visa as well ..' coming back the immigration officer in thailand said because of my sl passport I couldn't take the same ferry back . I'd either have to take a flight or a bus back to kl..
@PRETTY GIRL . lol..
Chandrika.damayanthi
J86D
මේකට ලයික් කරපල්ලා එතකොට මේක ලංකාවේ බගයකට හරි පෙනෙවි.❤️🔥
@PRETTY GIRL ඒකත් මාඑ ක්රමයක්නෙ
අපේ රටේ ඇත්ත තත්ත්වය මිනිස්සුන්ට තේරුම් කරන්න දරණ උත්සාහයට ඔබතුමාට ගොඩක් පින්...🙏🙏🙏🙏
ඒ තේරුම් පැහැදිලි කිරීමනම් නියමයි සහෝදරයා,ඔබට ගොඩක් ස්තූතියි.
ඔබතුමා කව්ද කියලනම් හඳුනන්නෙ නෑ. ඒත් දක්ෂ කථිකයෙක්. කියන එක වචනයක වත් අහක දාන්න දෙයක් ඇත්තෙම නෑ. ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා. ජයවේවා!
අපේ රටේ ඉරනම ගැන කතාකරල වැඩක් නෑ . වහලුන් බැන්නට ඔබගේ වීඩියෝ බැලීමෙන් අපිට අති විශාල දැනුමක් ලබාගෙන තියෙනවා . වහලුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් .
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අයියේ ඔයාගේ වටිනා අදහස් වලට ගොඩක් පින් ගොඩක් ස්තූතියි ඔයා මහ පොළොවේ පය ගහලා ඉන්න එහෙම අවංක මනුස්සයෙක් ඔයාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි !!👍🙏🙏
අපි ඉන්න තත්වේ ඔබතුමාට තේරෙනවා ඉස්සරම කතාවයි දැන් කතාවයි ලොකු වෙනසක් තීනවා ඒක දැනෙනවා ඉස්සර ඉදන් ඔබතුමා එක්ක මේ වෙනකල් එකට ඉන්න අයට දැන් ආවේගයෙන් ඉන්නේ ඒ අපි වෙනුවෙන් කියලා තේරෙනවා ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ❤
මම ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ. නමුත් මම ඉපදුණු රටට ගොඩක් ආදරෙයි. මේ විදිහට හැම දෙනාම දැනුවත් කිරීම ගැන මගේ හදපිරි ස්තූතිය... 🙏
සුපිරි කතාව අයියේ. ඔයලා පිටරටට ඇවිත් සැප විදින ගමන් තවත් අපි වෙනුවෙන් කතා කරනවාට ඔයාට පින්❤️❤️. ආදරෙයි අයියේ, මේක මෙතනින් නවත්වන්න එපා ඉස්සරහටම ගෙනියන්න. ඔයාට දීර්ගායුෂ ලැබේවා. ස්තුති මෙහෙම අපිව දැනුවත් කරන්වාට.🙏🙏🙏🙏
පාර්ලිමේන්තුවේ අපේ පාස්පෝට් එකගැන කල ඉල්ලීම ගැන දැනගත්තේ මේ වීඩියෝ එකෙනුයි ඇත්තටම එකපාරටම මටහිතුන දෙයක් තමා ඔබතුමා අපේ රට ගැන කොයිතරම් අවදානමකින් ඉන්නවද කියන එක ඒවගේම අපේ රටේ දේශපාලුවෝ ගැන තවත් අප්‍රසාදයක් ඇතිඋනා බොහොම ස්තුතියි දැනුවත් කලාට
අපේ ගැහැණු ගෘහසේවිකාවෝ.
පිරිමි ගෙදර driver.
මේක අපේ ඉරණම.
විදේශ සේවා අමාත්‍යාංශයක් ඕනම රටකට තියෙනවා.විදේශ ඇමතිවරුත් ඉන්නවා.ඒ උනාට අපේ රටේ තවත් මගුලක් තියෙනවා.
ඒ තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය.
ගෑණු පිටරට පටවන
කාරියංශය. ඩොලර් හම්බ කිරීමේ තැන. මැරුණත් වැඩක් නෑ හෙන ගැහුනත් වැඩක් නෑ. හැබැයි යන්න ඉස්සෙල්ලා රක්ෂණය කරනවා. මැරුණොත් මළකඳ වත් ගෙන්නන්න නෑ.
කවුරු කවුරුත් බය නැතුව කොමෙන්ට් කරන්න මම ඇත්ත කිව්වේ.
ඔව් ඔයා කියන්නෙ ඇත්ත
@@nishanthilakmali9308 😀
🔥👍
Oba hari bro
එක.ඇත්ත දන්නවද පිලිපීනි ගුහසෙව්කාවන්ට.අවුරුදු දෙක ඉවරයි නම්.මාස දෙහෙක පඩි.ගෙවනව.ඉට.අමතරව අවුරුදු දෙක ඉවර.වෙලා තව ඉන්නවනම් ටිකට්.එකෙ.සල්ලි .පිලිපීන රජය.එම්බසි.මෙව.අරන් දෙනව.ඇයි.අපිත් එහෙම නොකරන්නේ කාගෙ.වැරදිද.මෙව.බල.දාරිනි.ඔබලා.මෙයිට.වඩා.ව්දෙස්ස්රමිකයන්.ගැන බලන්න
ඇත්තටම ඉතිහාසගතවෙන කතාවක්... ආඩම්බරයි ඔබ ගැන. මම මේ කතාව මට පුළුවන් උපරිම අයුරින් බෙදා හරිනවා තවත් මෙවැනි සමාජ සත්කාර කිරීමට ඔබට ශක්තිය දහිරියක් ලැබේවා
ස්තූතියි ගයන්ත ඔබට ❤️
සුදන්තක අයියේ සුපිරි ඔයාගේ පැහැදිලි කිරීම.ගොඩක් වටිනවා.ගොඩක් පින්🙏🙏🙏ජය වේවා🤝 🙏🤝
මෙ රටෙන් එලියට යන්න ඔබතුමා දෙන මේ මොරාල් එකට ගොඩක් පින්.❤ මෙ රට පාලනය කරන දෙශපාලන වෙසිගෙ පුතාලව තිත්ත වෙන තැනට රට ආපු එක ගැන ගොඩක් සතුටුයි.තව අවුරුද්දක් දෙකක් යන්න කලින් ලංකාවෙ තාරුණ්‍ය මේ රටින් පිටවෙලාම යනව අන්තිමට මේකෙ ඉතුරු වෙන්නෙ දේශපාලන වහල්ලු ටික විතරයි😂 මමත් ඔබ තුමා වගේ හිතන කෙනෙක් මමත් කිසිම ආගමකට යට වෙලත් නෑ දේශපාලන වෙසිගෙ පුතාලට කඩේ යන්නෙන් නෑ. මමත් සීයට සීයක් නිදහස් කොල්ලෙක්.නයත් නෑ බයත් නෑ💪
මාත් කැමති මෙහෙන් යන්න ඒත් වගකීම් බැදීම් එක්ක අසරනයි😪😪😪
කුනුහරුප කියන්න එපා පොඩ් උන් ඉන්නවා 🤭🤭
Mamath 💪👍
කියලා වැඩක් නැහැ අංකල්...thanks for giving us this valuable insight... ඔබතුමාගේ වචන ටිකත් ඉඩෝරයට පායපු වැස්සක් වගේ...❤️❤️❤️ අපේ රට අද මේ තත්වයට පත්කරේ කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ, අපේගේ වැඩිමහල් පරම්පරාව..!! අපේ අනාගතය විනාශ කරේ ඔවුන්.. ඒ වගකීම ඔවුනට යනවා කවුරු මොනවා කිව්වත්. අපි හැදුවේ නිදහසේ පියබා යන්නටයි...නමුත් උන් කරේ අපේ අත්තටු කපපු එකයි..
ලංකාවේ වගෙ සක්කිලි ඉන්න රටක යලි නො ඉපදේවා.. අපේ මිනිස්සු ගැන කලකිරීමත් තියෙන්නෙ..හැමදාම ඇන්දෙන ජාතියක්
කුහකකමින් නම්බ වන් - ලබුකාව
Pretty girl.තොපි වගේ කාලකන්නි හින්දා තමයි මේ වගේ රටකට මෙහෙම වුණේ.අපේ ළමයි මන්දපෝෂණය හැදිලා මැරෙන්නෙ.තොපි වගේ බල්ලෝ හැදි ගෑවිලා ගිය දවසට මේ රටට හරි යයි.sudantha අයියා කොච්චර සේවයක්ද කරන්නේ.ඒ මනුස්සයාගේ සේවය අගය ෆන් බල්ලෙක් නොවී
You don't worry about that. When you die never born any countrys. If you are good person you will go to the heaven. If you not you must go hell and Fayer. Then end or the world you go to paradise. That's the true. God bless
aniwA...
වැරදී ප්‍රාර්ථනා කරන්න ඕනෙ සක්කිලි මේ රටේ නො ඉපදේවා කියලා මිසක් ඔහොම නෙවෙයි
බොහොම ස්තුතියි ඔබ තුමාට..🙏🙏
හොද පැහැදිලි කිරිමක්! ස්තුතිය ඔබ තුමාට 🙏
නිලධාරීන්ට ජනතාව ගැන හිතක් පෑදේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් බය්යන්ට ටිකක් හෝ මොලේ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🤭
නොදන්නා මතෘකාවක් ගැන දැනුවත් කිරිම ගැන ස්තුති තෙරුවන්සරණයි දෙවි පිහිටයි !
ඔබතුමාge u tube chanal එක අද තමයි dakke.හරිම වටිනවා .මටත් ආර්ථික දුෂ්කර බොහෝම .පුතා රටකට යවන්න බලාපොරොත්තු වෙනවා .ඔබතුමා ගෙ පසුගිය වැඩ සටහන් balannam.pinsiduwewa
වීඩියෝ එක හරිම වැදගත්. මේ දවස්වල මාරම කට්ටක් කන්නේ පාස්පෝර්ට් එක හදාගන්න.
ඔබේ සියළුම ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉටු වේවා. තෙරුවන් සරණයි ..🙏..
හදන්නේ කොහොමද කොල නෑ බං
ඔබ කියන කතාව සහතික ඇත්ත ලංකාවෙ පාලකයෝ කවදාවත් කැමති නෑ දුප්පත් මනුස්සයකුට නැගීටින්න දෙන්න ඔබට ඔය චැනල් එක දිගටම කරගෙන දහිරිය ශක්තිය ලැබේවා
ඉතා වැදගත් විඩියෝවක් ,බොහෝම ස්තුතියි ඔබ මෙවැනි වැදගත් විඩියෝ වලින් නොදන්නා දේ දැනුවත් කලාට..!💖🙏
අපි නොදන්න අපිට අවශ්‍ය මාතෘකාවක්. ඔබට ගොඩක් පින්.
සිංගප්පූරුවේ සිට ලංකාවට ගමන් කරන ගුවන් යාත්‍රා කොච්චරටම දුර්වල තත්වයක තිබෙන බව දැක තිබේද? බාලම අහක දමන ගුවන් යාත්‍රා තමයි ඒ රට වල උන් අපිට ලබා දෙන්නේ. පරන මල කඩ කෑ යාත්‍රා තමයි අපිට දෙන්නේ. අපි දැනටමත් ලෝකයා ඉදිරියේ හෑල්ලු වී හමාරයි.
ඒ මදිවට ඒ යාත්‍රාවල ගමන් කරන ශ්‍රී ලාංකිකයෝ හැසිරෙන්නේ මුඩුක්කු හැසිරීමයි. මම මේ අවස්තාවන් රාශියක් දැක තිබේ. අපේ මිනිස්සු හැසිරෙන්නේ ඉතාම නින්දිත ආකාරයටයි. එසේ හැසිරෙන සත්තුන්ට, ලෝකයා සලකන්නේ සත්තුන්ට සලකන ආකාරයට වුනාම පුදුම විය යුතු නැහැ නේද? හරිම කණගාටුදායකයි ශ්‍රී ලාංකිකයාගේ හැසිරීම.
තවද අන්තර් ජාතික ක්‍රීඩාවක් සෙල්ලම් කරන විටකදී අපේ ජාතික ගීය ගායනා කරන විට පිට්ටනියේ සිටින ශ්‍රී ලාංකිකයේ හැසිරෙන ආකාරය දෙස බලන්න. ලෝකයේ කිසිම ජාතියක් ඒ විදියට හැසිරෙන්නේ නැත. ලෝකයක් අපිදිහා බලාගෙනයි ඉන්නේ, නමුත් අපි රිලව් වගේ උඩ පැන විසිල් ගසා, අත් උස්සා පිස්සු නටයි. මේ දෙස හොඳින් නිරීක්ෂනය කර බලන්න. අපිට අවම වශයෙන් ජාතික ගීය ගායනා කරන විටක දීවත් ශිලාචාර විදියට හැසිරෙන්නට බැරි ඇයිදැයි මට නම් සිතා ගන්නට වත් බැරිය. අපි නින්දිත උජ්ජච්ච, පුහු මාන්නක්කාරයෝ නිසාමයි අපේ රටට කෙලවේලාම ගියේ.
ලෝකයේ මොන රටක ජීවත් වෙන මිනිස්සුද අන් රටක භාෂාවකින් කතා කරන්නේ. ශ්‍රී ලාංකිකයා හරිම ආඩම්බරයි ඉංග්‍රීසියෙන් කතා කරන්නට. මව් භාෂාවට තැනක් දීමට කැමති නැති සමහර බොහෝ ශ්‍රීලාංකිකයා සුද්දෙක් වීමට මයි නිතරම උත්සාහ ගන්නේ.
ස්තුතියි ඔබ කියන්නෙ ඇත්ත
ඔබ හරියට හරි, නමුත් අන්තිම හරිය ටිකක් සංශෝධනය විය යුතුයි.
ඔබතුමන්ට ඉතාමත්ම ස්තුතියි ,,මුලු සමාජයම මෙසේ දැනුවත් කිරීම සම්බන්ධ ව,,,
දැනුවත් කිරීම ගැන ස්තුති🙏👌
ඔබතුමාට බොහෝමත්ම ස්තූතියි, මේ වගේ අපිව දැනුවත් කිරීම ගැන. ජයවේවා!!!
මේවා හීන විතරයි මල්ලි ඔයා කියනවා වගේ මේ දුෂිත දේසපාලුවන් කවදාවත් අපේ රටේ අපි වගේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඔය වගේ හොද වැඩක් කරයි ද. ඔයාගේ පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි මල්ලි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🌹❤🇱🇰🌈🙏🙏මැදපෙරදිග සිට.
ඔබට ගොඩක් ස්තුතී සහෝදරයා අපව දැනුවත් කරාට තෙරුවන් සරණයි 🙏
අනේ අයියේ පලමුවෙන්ම ඔයාට ස්තුතියි මෙි දේවල් කරලා අපිව දැනුවත් කිරීම ගැන. මට කියන්නකෝ රුමෙිනියාව සෙනගන් වීම ගැන අලුත්ම තොරතුරු ගැන vidio එකක්.
තාම නෑ ,,,,හෙට අනින්දා වෙයි,,,,එහෙට ගිහින් වැඩ කලොත් වීසා නැතුව ඕන රටකට යන්න පුළුවන් ,,,,සෙන්ගන් උනා කියන්නේ ඒ වීසා බලවත්
🌷🙏🙏🙏🌷thanks so much Sri budusari dawepehti niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷
හැමදාම වගේ ආදරෙයි අයියේ අපි වෙනුවෙන් කතාකරනවට.❤️❤️❤️❤️
You r grade sir lankan..we reaspact you.
ඔබතුමාගේ කතාව සහතික ඇත්ත ගොඩක් අය දැන් රට යන්ඩ උත්සාහ කරනවා..ලංකාවේ ජීවත් වෙන්න අමාරු නිසා ..බලධාරීන් ඒවට සහයෝගය දෙන්න ඕනේ..
දැන් මොලේ තියෙන බුද්ධිමත් චරිත ටික ටික ප්‍රසිද්ධියේ එළියට එනව
ඒක සුභ නිමිත්තක් ...බුදු සරණයි ඔබට එය පැහැදිලි කර මේ විදිහට මිනිස්සු අතරට මුදාහැරීම ගැන අපේ ප්‍රණාමය .
සුපිරියි bro පැහැදිලිකිරිම. දිගටම කරගෙන යන්න. ජය...
දෙසපාලුවන් පවුලේ සුව සිද්දිය වෙනුවෙන් කැපවීම මිස දුප්පත්කම මත පිඩිත ජනතාව වෙනුවෙන් කථාකරන කවුරුත් නැහැ ..එක අපෙ අයට තෙරුම් ගන්න බැරිවුනා .
ටිකක් හරි ඔබගෙ පැහැදිලි කීර්තිමත් වැදගත් .
කවදාවත්ම කරයි කියලා හිතන්න එපා...මේ කාලකන්නි ටික..
අනික අපේ මිනිස්සු මේ ඇත්ත ඇති සැටියෙන් වටහා ගන්නෙත් නැහැ... ඒක තමයි පරම සත්‍ය....
මහත්තයා කරපු හෙලිදරව්ව කවදාවත්ම අපි අහලා.නැහැ... කවදාවත්ම කතාවට ලක් උන මාතෘකාවකුත් නෙවෙයි.. ඒක.නිසා හොඳයි මේ වගේ කතාබහකට මුල.පුරපු එක..
ගොඩක් ස්තුතියි !
ඔබතුමා අපිව මේවගේ දැනුවත් කරනවාට ස්තූතියි!!
අපි පුදුම කරුමයක් කරපු මිනිස්සු අයියේ...මේ වගේ දේශපාළුවො ඉන්න කාලකන්නි රටක ඉපදෙන්න වුණානේ...
Apima neda chande deela me desapaaluwo path karagaththe.
අනිවා
Me rata kalakanni na awrudu ganak maruwen maruwata nil kola rathu kiyana pata thunaka idan bedi bedi maragena api genapu palakayo nisa ratata mehema una rata newei api tamai kalakanni me rata lassana parisarayak wishala sampath tikak onama bijayak hadanna puluwan pasak dila tiyeddi ewain prayojana nogena anungen yapena arthikayak hadapu palakayonta maruwen maruwata dipu api kalakanniyo misak rata kalakanni na me rata lokema hollanna puluwam ratak kelin inna rata gana ammak tiyana kandayamak palanayata giye nati ekai warada ratak widiyata ekathu wela horu serama gedara yawala yahapath palanayak awa dawasaka kisi kenek kiyana ekak na meka kalakanni musala ratak kiyala
@PRETTY GIRL උඹ මෙතන ජනේලෙන් පුක නොදි පලයං ගල් මූසලයෝ🤣තෝ මොනාද හරකො මේ කියවල තියෙන්නේ🤣කියල තියන දේ මොකද්ද තෝ reply කරල තියෙන්නේ මොනාද?🤣සයිකෝනං ගිහිං බේත් ටිකක් ගනින් දොස්තර කෙනෙක් හම්බෙලා😝😝
@@ToAgain රට කාලකන්නි කියන වචනේ අල්ලගන්න එපා..රට කාලකන්නි වෙන්න එකම හේතුව කාලකන්නි දේශපාළුවො..ඒ ගැනයි මම කිව්වේ
ඔබතුමාට ගොඩක් පිං හැම දෙනාමව දැනුවත් කිරිම ගැන ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏
ඔබතුමා ගේ පැහැදිලි කිරීම ගැන ස්තුතියි බුදුසරණයි
මම මෙතුමාගෙ video බොහෝ කලක සිට බලනවා, බොහොම අර්ථවත් බුද්ධිමත් දේවල් මෙතුමා කියා දෙනවා, ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා🇱🇰🇱🇰💖💖💖
අනිවාර්යෙන් සහතික ඇත්ත එයලාට අපි බැලැමෙහ්ම් කරන්න කෙනෙක් නැහැ එකයි දෙසපාලකයන් ගැන කතා කරන්න ගියෝත් බැනුම් තමයි අහාන්න වෙන්නේ ඔබ තුමාට ගොඩක් ස්තුතිය මේ ගැන තෙරැම් කරලා දුන්නා ට තෙරැවන් සරණයි ඔබ තුමාට දිර්ගාසු වේවා
ඔබතුමා ගේ කාථාව ඇත්තටම තිත්ත ඇත්ත .මෙිකයි..අපේ ලංකව ගැන උුකයි .අපි හරිම පවු
ඔබතුමා 100/ හරි... මොකා මොන දේ කිව්වත්..
ඔබ තුමා කියන කතාව හරියටම හරි. අපේ අයට ලෝකයේ රට වලට යන්න මග හදන්න ඔබට ශක්තිය තව තව ලැබේවා. ඔබට ගොඩාක් පිං.
ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැතිකරේ කොහෙත්ම කැමති නෑ අපේ රටේ මිනිස්සුන්ට යහපතක් වෙනවා දකින්න .
ලංකාවෙ ජනතාවට හොඳ දැනුවත් කිරීමක් .
ඔබට ජය.
හැමදාම වගේ අපිට පට්ට වටින වීඩියෝ එකක්, අංකල් වගේ හිතන තව සියදෙනෙක් මේ රටට හිටියා නම් මේ රටත් ගොඩ මේ වෙද්දී ❤ බොහෝම ස්තූතියි අංකල් 🙏❤
සුදන්තක සහෝදරයා ඔබ නියම මනුස්සකම හදුනාගන්න මහත්මයෙක් ,,,,මා ශ්‍රීලංකිකයෙකු හැටියට ඔබ ගැන ආඩම්බරයි ,,,,,,,,,,,,
ඔබතුමා කරන සේවය ඉතා අගේ කොට සලකනවා . තම රට වෙනුවෙන් ,ජනතාව වෙනුවෙන් හඩක් නගන සත්‍ය හෙලිදරව් කරන සත්‍යවාදි විරුවානනි ඔබතුමාට තුනුරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤🙏🙏🙏👍👍👍 අපෙ රට අහිංසක මිනිසුන් පාරට දැමිමේ රාජපක්ෂ ලා සහ උන් ගේ වටේ ඉන්න බඩගොස්තරවදි බල්ලන් විසින් බව ඉතාම වේදනාවෙන් ප්‍රකාශ කරමි .මේ තෙරුම් කිරීමට ඔබතුමාට ජාතියේ ප්‍රනාමය හිමිවේවා ❤❤❤🙏🙏🙏
ඔබතුමාගේ අදහසට ගොඩක් ස්තුතියි
වහල්කම පැත්තක තියලා බැලුවොත් ඉගෙන ගන්න දේවල් ගොඩයි❤❤❤
බෙහෙවින් ස්තූතී ඔබතුමාට🙏 මෙවැනි වැඩසටහනක් කිරිම සම්බන්ධව
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි
පැහැදිලි කිරීමට thank you💖 .🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම පැහැදිලියි තෙරුවන් සරණයි.
Mama utube එන්නේma obage අලුතින් dana vidio balannamai adath hoda vidio ekak ඇත්තටම මෙහෙම දෙයක් api දන්නේ ne ඔබ nisa දැනුවත් una mewa තරුණ දරුවන්ට වැදගත් වෙයි නොදන්නා de godak දැනුවත් una obage vidio nisa thawa තවත් ශක්තිය dhahirrya ලැබේවා
ඔබ කියන්නේ සහතික ඇත්ත. වැඩේ කරගෙන යන්න. අපි නම් නිර්පාක්ෂිකයි🙏
තෙරුවන් සරණයි සුබ අනාගතයක්. බොහෝම ස්තූතියි
ඔබ තුමන්ට ගොඩක් පින් අපි නොදන්න දේ දැනුවත් කරාට🙏🙏🙏🌻🌻
නිරාගමිකයි කිව්ව එකනං බොක්කටම වැදුනා ඒකට මං ආසයි❤️❤️❤️❤️
බොක්කෙම්ම වැඩසටහන කරනවා ස්තුතිය 🙏 සුවපත්වේව🙏
ඇත්ත ඉදිරිපත් කරාට 👍👌👍👌👍👌👍👌😥 ගොඩක් ස්තුතියි
Attenma hari vatina video ekak kale mahattaya. Grazie 🙏
ඇත්ත පෙන්නා දුන් ඔබට බොහොම ස්තුතියි
Harima වැදගත් kathwak... oba wan minisun ලංකාව පාලනය kra nam ada api me thena නැත. ඔබට ස්තුති ❤💛
ඔබතුමාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබතුමා මේ ලෝකය ට බිහිකළ දෙමාපියන් ට හිස නමා ගව්රවය පුදමි .❤❤❤🙏🙏🙏
ගොඩාක් වටිනා කථා වක් ඉදිරිපත් කළාට බොහොම ස්තූතියි
Lankawe desapaluwo harima kuhakai aragalayata jayawewa ikmanatama sistam ekak labewa 👍🌹💚Mr sudanthaka tks godbless you ❤️💐
ඔබ තුමාට ගොඩක් පිං සාමන ජනතාව වෙනුවෙන් කතාකරන්නට බුදු සරණයි
අයියේ ඔයා කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත මමත් සම්පූර්ණයෙන් එකඟයි ඔයාගේ කතාවට ඇත්තටම ඔයාලා වගේ අය තමයි මේ රට පාලනය කරන්න සුදුසු ඔයාගේ තව වීඩියෝ එකක් එනකන් මග බලාගෙන ඉන්නවා බුදු සරණයි පරිස්සමින් ඉන්න මම සෞදි අරාබියේ ආනන්ද චන්ද්‍රලාල් සපුතන්ත්‍රී
Thank you verymuch Mr.Sudanthaka
ඔබතුමා හිතන විදිහට 225 න් එකෙක් හරි හිතුවනම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ..
සුදන්තක අයියා ඔයා කලයක ඉදන් රට වෙනුවෙන් ගොඩක් වටින දේවල් ගැන අපිව දැනුවත් කරනවා... දේශපාලන ගැන " ගස් බල්ලෝ" නියම නම...
ඔබතුමගේ විඩියෝ එක ගොඩක්ම වැදගත් . ස්තුතියි
Thank you for enlightening citizens about our passport. Gratitude 🌸
ලෝකය නොදකින වහල්ලුන්ට මේව නොතේරුනාට අද අප දකින විශාල වෙනසට ඔබ ලබාදෙන දායකත්වය ඉතා අගනේයි,
Excellent 👍🏼 Talk Uncle. Well Done and Well Said 👆 👍🏼
අයියා කිව්ව එක කතාවක්නම් ඇත්ත... අයියා ඇත්ත කතා කරනකොට වහල්ලු බනිනවා අයියට.. අයියට ජය... ❤️❤️❤️
හොද පැහැදිලි කතාව..තෙරුවන් සරණයි ..
ඒකියන කතාව ඇත්ත ..කලින් එකත් බැලුවා... හැමදාම වහල් කම් කරකර ඉන්නකල් දේශපාලුවන්ට හොඳයි .. ඒ්ක අපේ මිනිස්සු තේරුම් නොගන්නා එකයි වරද.. උන්ගෙ අතේ නටන රූකඩ වෙලා සදාකල්ම දුක් විඳිනවා..තෙරුවන් සරණයි ඔබසැමට...🙏🙏🙏👍❤️.. රටට ආදරය කරන ජනතාවට ආදරය කරන නායකයෙක් ලැබේවා ..
මේදේවල් අපේ මිනිස්සුන්ට දැනුවත්කර ඔබතුමාට බොහෝම පිං තෙරුවන් සරනයි
ඔබට මෙවෙනි දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි... රොමෙනියාව සෙන්ගන් උනා කියපු විඩියෝ එක මම බැලුවා ඒපිලිබදව අපිට අන්තර්ජාලයෙන් නිලවශයෙන් පරික්ශා කරල දැනගන්න පුලුවන් වෙබ් අඩවියක් තියෙනවද
රටට වත්.ජනතාවට වත්.අපෙ.කියලා.කරුනාවක්.තියෙන.පාලක යො.ඉන්නවද.මෙරටට මෙ හෙම.වෙලා.තියෙන්නෙ .එකනෙ.ස්තුතියි.ඔබට
Superb sudantaka mahattaya lanky mahatmeya amzing good budusaranai dawe phetai .
Thanks Lots , Very Valued Information, Great Exelent keep going all the best good luck
හොද පැහැදිලි කිරීමක් ඔබට පින්.
සහතික ඇත්ත ඔබට ස්තුතිතියි
Lokka ratatama hukala ewarai ඔබ තුමාගේ අදහසට ගොඩක් පිං අපි ඔවා දන්නවා එත් මොනා කරන්නද
මමත් හරිම කැමති ඔබගෙ කතා අහන්න .තවත් අපිව දැනුවත් කරන්න. රාජපක්ශ හැතිකරේ එලවන්න ඕන රට හරියන්න.
Mama 🇰🇼 obatumage vidio hemadama balanava .atta obage katava.akama netuva harima bayen enne.koyvelehari finger tiyala anna venava.mehe godak aya akama netuva ennava.finger tiyala avoth medaperadiga annath be.kohoma hari yurop rataka visaganna salli hari aduunothgodak pin.attatama lankave minissunta meratavalvala aya kematiy.oyage katava eshta unoth deviyangema pihitay.🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭
ඇත්තෙන්ම අය්යේ ඔයා කරන vidiyos හරිම වටිනවා. මේ vidiyo එක හරිම වැදගත් .ගොඩක් ස්තුති අය්යේ.
ඇත්තටම ඛේදනීය තත්වයක් සර්.අපි ගැනම දුකයි.මේ රට කාලකන්නි ජාරම යක්කු ටිකකට යට වෙලා.අපි ඉන්න තැන බලන්න.මේ රට වල ඉන්නකන් ගොඩ ඒමක් නෑ සර්.අදත් රේඩියෝ එකේ බණකට කියනවා මේවා කර්මයලු.පිං කරන අය සැප විදිනවා ලු.එක නිසා පිං කරන්නලු.හැමදාම ඇහේන්නේ ඔය වාගේ දේවල්මයි.මොකද කරන්නේ මේ රට ගොඩ ගන්න.හරිම වේදනායි සර්.👍👍💯💯💞💞
හැම දේටම කරුමය කියල අපිට කියන හාමුදුරුවරුන්ට මූනටම තොගෙ අම්මට ... කියන්න පුළුවන් සමාජයක් අවශ්‍යයි. සාමාන්‍ය මිනිස්සු හැමදාම අගාදයේ දාල කරුමෙ නැති වෙන්න සියල්ල අත් හරින්න කියල බයිල ගහල අපි අත් හරින සේරම අරගෙන සැප විඳින අයත් මූලිකවම වග කියන්න ඕන ලංකාඅවෙ මේ හැම අවුලටම
@@SudanthakaVlog හරියට හරි
ඔබ කියන දේ සහතික ඇත්ත. එත් තවමත් වහල්ලූ ඉන්නවා .
ඉතා වටිනා දේශනයක්. ස්තුතියි
100%ක් ඇත්ත..අපේ රටේ මිනිසුන් ද බහුතරයකට තාම මේ නායකයෝ කරපු විනාශය නොතේරෙන නිසා අපේ රට හැදෙන එක තවත් ඈතයි...😥😥😥
ඉතා වටිනා පැහැදිලිකිරීමක් ස්තුතියි
ඔබතුමාට ස්තුතියි 👍 තෙරුවන් සරණයි ♥️
ස්තූති ඔබගේ දැනුවත් කිරීම සම්බන්ධව...