Neth fm Unlimited history 214

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඉතාලි වැඩසටහනේ ජයාරූප
    1. නාපොලි,
    / izrkuy1mzchkaf9r
    2.රෝමය
    / ia5bz15nf4wufvrx
    3.මිලානෝ
    / smunq9vuwjuo6cjh
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 27

  • @rvaplcomdt6553
    @rvaplcomdt6553 3 หลายเดือนก่อน +6

    වල්ලහාගොඩ (වල්වාසගොඩ) ඓතිහාසික කතරගම දේවාලය පිහිටා තිබෙන්නේ ගම්පොළ රාජධානියෙ (ගඟසිරිපුර) ය.පෙරහැර ආරඅවුල ඇතිවුනේ අඹගමුවීදියේ මුස්ලිම් දේවස්ථානය අසළදි.මාතලේදි නොවේ.

    • @SanjiPremarathne
      @SanjiPremarathne 3 หลายเดือนก่อน +1

      මෙවැනි comments ඉතා වැදගත් බවයි මගේ හැඟීම..👍

  • @rotanaperera9665
    @rotanaperera9665 2 หลายเดือนก่อน +1

    මම Unlimited History ලගකදි බලන්න පටන් ගත්තෙ..one episode per day. දැන් ඉන්නෙ 125. මහාචාර්‍ය රාජ් සෝමදේව මහත්මයාටත් නුවන් ලියනගේ මහත්මයාටත් Neth FM එකටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මෙම වැඩසටහන ගෙනඒම සම්බන්දයෙන්..
    මට දැනගන්න පුලුවන්ද යක්ෂි පොත තාමත් available ද කියලා..මං next week ලංකාවට එනව.

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 3 หลายเดือนก่อน

    Superb program ,

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 2 หลายเดือนก่อน

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 3 หลายเดือนก่อน +3

    Thank you dear sir thank you dear Nuwan ,wishing you to go beyond ...👊👊👊🌻✨️🌟🌟🌟
    මාලිමාවට ජයවේවා ......✨️✨️✨️
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 หลายเดือนก่อน

    අප්‍රිකාවෙන් නික්මුණු මිනිසාට භාෂාවක් තිබුණේ නැහැ නේද? භාෂාව පසුව ඒ ඒ දේශගුණික සහ භූගෝලීය කලාප වල ඇතිවූවක්. එනිසා එකම බසක් මූලික වීමක් අදාල නැහැ නේද?

  • @sarangademp3761
    @sarangademp3761 3 หลายเดือนก่อน

    පුලුවන්නම් පොලෙව පස් ස්තර ගැන විස්තරයක් රෑප සටහන් මගින් විස්තර කරන්න පුළුවන්ද?

  • @thasanya5268
    @thasanya5268 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس 2 หลายเดือนก่อน

    Stuti sr apuru kiyadimak

  • @malithfernando4791
    @malithfernando4791 3 หลายเดือนก่อน +1

    Great work🎉🎉

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 3 หลายเดือนก่อน

    පවු අනේ ඔයාල දෙන්නගෙ බේගල් අහන්න දැන් කවුරුත් නෑ නේද වැඩිය? ජූඩ් ඔයාගෙ වැඩේ එහෙම ලේසියෙන් කරගන්න අපි ඉඩදෙන්නෙ නෑ😊

    • @danushsl7803
      @danushsl7803 3 หลายเดือนก่อน

      මේ කව්ද මේ 😂😂😂😂😂😂

    • @surangamanupriya8839
      @surangamanupriya8839 2 หลายเดือนก่อน

      අං 2ක් ඇවිල්ල ද බලපන්

    • @chamarapradeep2309
      @chamarapradeep2309 2 หลายเดือนก่อน

      මොකෙක්ද මේ

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 2 หลายเดือนก่อน

    ❤❤

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 2 หลายเดือนก่อน

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 3 หลายเดือนก่อน

    My favorite program ....

  • @SanathPrasanna-h7k
    @SanathPrasanna-h7k 2 หลายเดือนก่อน

    සරි සමහර සමාජ රෝග ස්නායු හා අස්ථි පද්ධතියට බලපානවා නේද ?
    ඔවුන් කුදු ගැහිල ඉන්න අවස්ථා තිබෙනවා .
    මම දැකල තිබෙනවා .
    එහෙම රෝග තත්වයක් අස්ථි වලට කරන බලපෑමක් වෛද්‍ය විද්‍යාත්මකව හඳුනා ගැනීමට නොහැකි විය නොහැකි බවයි මට නම් හිතෙන්නේ .

  • @Skgamage10517
    @Skgamage10517 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @samje9042
    @samje9042 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @eroshshaman3743
    @eroshshaman3743 3 หลายเดือนก่อน

    ❤🙏🏽