Durin Hinda Ma Bala Innam (දුරින් හිඳ මා බලා ඉන්නම්) - Slow + Reverb

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 570

  • @supunzstudio
    @supunzstudio  ปีที่แล้ว +35

    • Follow Supun Z0's
    www.tiktok.com/@supun.xyz
    facebook.com/supun.xyz
    instagram.com/supun.xyz

  • @HeartDoctortv
    @HeartDoctortv ปีที่แล้ว +256

    ඔයාලා හැමෝටම දවසක උතුරන්න ආදරේ දෙන කෙනෙක්ව ලැබෙන්න කියලා මං මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..මට නැතත් මේ ලෝකේ හැම මනුස්සයෙක්ටම ජීවත් වෙන්න ආසා හිතෙන අවංක මිනිස්සුන්ව විතරක් මුණ ගස්සන්න දෙවියනේ.. 🙏

    • @sachinthakaashen743
      @sachinthakaashen743 ปีที่แล้ว +8

      ඒත් එයා අයේ කවදාවත් එන්නෙ නැ තාමත් එ දුන්න පොරොන්දු මතක එක්ක ජිවත් වෙනවා 🙂

    • @HeartDoctortv
      @HeartDoctortv ปีที่แล้ว +8

      @@sachinthakaashen743 එයාවම ඕනි නෑ..ඔයා ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න..දවසක ඔයාට එයාට වඩා හොද කෙනෙක් ලැබෙයි..

    • @a-s-h-i
      @a-s-h-i ปีที่แล้ว +2

      Mk

    • @a-s-h-i
      @a-s-h-i ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤😢😢

    • @HeartDoctortv
      @HeartDoctortv ปีที่แล้ว

      @@nilukakumari-n9z දැන් ඉතින් මොනා කරන්නද යාලුවෙලා ඉවරයිනෙ.. දැන් ඉස්සරහට වෙන දේවල් ගැන හිතලා හොද තීරණ ගන්න..ගත්තු තීරණ වෙනස් කරන්න බෑනෙ..වෙච්ච දේවල් ගැන හිතලා පසුතැවෙන්න එපා ..කරේ හරි දෙයක් උනත් වැරදි දෙයක් උනත් දැන් ඒ ගැන හිතලා වැඩක් නෑ..

  • @amashaeshani432
    @amashaeshani432 ปีที่แล้ว +502

    දුරින් ඉදන්වත් එයාව බලන්න බැරි තරම් ඈතට එයා ගිහිම් 🏳️💔🥺

  • @Tharushianjana-o4d
    @Tharushianjana-o4d ปีที่แล้ว +62

    මටත් හැමදාම එයාව බලන්න් වෙලා තියෙන්නේ එයාගෙන් ගොඩක් ඈතට වෙලා....😢😢❤❤

  • @SiyathmaNirwani-vq2zn
    @SiyathmaNirwani-vq2zn 11 หลายเดือนก่อน +43

    කමෙන්ට් දැක්කාම හිතෙනවා මම විතරක් මේ ලෝකේ තනිවෙලා නැ කියලා..😔🥺
    හිමී නැති වුනත් මට හැමදාම එයා සතුටින් පරිස්සමින් ඉන්න ඕනී. මගේ එකම ප්‍රාර්ථනය එකයී... 🤗

    • @SAHANBEATS
      @SAHANBEATS 7 หลายเดือนก่อน

      Yes😥😥💔💔💔

    • @Venomeditzz7898
      @Venomeditzz7898 24 วันที่ผ่านมา

      🥺💔🤚

  • @adhi____
    @adhi____ ปีที่แล้ว +122

    දුර ඉදම් ආදරේ කරද්දි ලස්සනයි කිව්වට එහෙම ඉන්න අය විතරයි ඒකේ දුක දන්නෙ🥺❤️💫🥀🌺

    • @kavindyarathnayaka8857
      @kavindyarathnayaka8857 ปีที่แล้ว +3

      ඇත්ත.දුර ඉදන් ආදරේ කරා මාත් කෙනෙක්ට.ඒත් එයා මාව සැක කලා හැමවෙලාවම.ඒත් අදටත් ආදරේ එයාට.තේරුම්ගන්න බෑ එයාට ඒක...🥺💔

    • @milindajewantha6477
      @milindajewantha6477 ปีที่แล้ว

      Ou eka etha 😢😢

    • @1xbetSinhala69
      @1xbetSinhala69 ปีที่แล้ว

      😔

    • @nethmidilrukshi3322
      @nethmidilrukshi3322 11 หลายเดือนก่อน

      😢

    • @DeuminiKumari-n8b
      @DeuminiKumari-n8b 10 หลายเดือนก่อน

      🙂💔hamoma boru karayo

  • @_shesh_2207
    @_shesh_2207 ปีที่แล้ว +152

    දුරින් හිද මා බලා ඉන්නම්..
    ඔබේ මතකෙන් මැකී යන්නම්..
    හීන හොයලා මාව හැරදා..
    ඈත ගිය පාර බලා ඉන්නම්..💔🙂
    කීව නිසා ඉවසන්න කියා..
    පමණ ගෙවා ඉවසන්න ඇතී..
    හීන සොයා තව දුක් වින්දා මන්..
    තවම ඔයා එය දන්නෙ නැතී..
    හිනහෙන්න හිතා හැරයන්න ගියානම්..
    යන්න ඔයා වරදින්නෙ නැතී..//💔🙂
    දුරින් හිද මා බලා ඉන්නම්.......
    මැව්ව කතා පවසන්න එපා මන්..
    බොරුව කියා මන් උන්නෙ නැතී..
    වෙන්න සමා දුක් වෙන්න උනානම්..
    ඔබව සොයා යලි එන්නෙ නැතී
    දුක් වෙන්නෙ මා හිනහෙන්නෙ ඔයා නම්
    ඊට වඩා මට ඕනෙ නැති......💔🙂
    දුරින් හිද මා බලා ඉන්නම්.....💔🌍🥀

  • @lahiprasagamage3068
    @lahiprasagamage3068 ปีที่แล้ว +58

    අයිතියක් නැත්නම්, සතුටක් නැත්නම් ඒ තැන්වල බලෙන් රැදිල ඉන්න එකේ තවත් තෙරුමක් නැහැ. ☺️

    • @isurudasanthasl9911
      @isurudasanthasl9911 8 หลายเดือนก่อน +1

      Hmm eka atta.eth ehema ath wenna amaruyi 🥺

  • @DidulaLakshan-e7s
    @DidulaLakshan-e7s 6 หลายเดือนก่อน +17

    මම නැති දවසක උනත් ඔයා සතුටින් ඉන්න ලැබෙන්න කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා දෙන්නටම මම සුභපතනවා 💖💔😪

  • @wasantharajapaksha7369
    @wasantharajapaksha7369 ปีที่แล้ว +88

    කමෙන්ට් 🙂❤️
    දුකයි ඉතින් මෙවා දකිද්දි අසරන හිත් පවු 😢

  • @Sithumchamoda
    @Sithumchamoda 10 หลายเดือนก่อน +57

    ආදරෙ නිසා දුක් විදිය හැමෝම ගැන ගොඩක් කනගාටුයි💔🙂

    • @Sandalu_Hasakelum2007
      @Sandalu_Hasakelum2007 หลายเดือนก่อน +1

      e wedanaawa danne adare ahimi una minissu sahodaraya

    • @ParkMihisarani
      @ParkMihisarani 22 วันที่ผ่านมา

      ❤️🙂

  • @KjtMaduwa
    @KjtMaduwa 5 หลายเดือนก่อน +7

    අවංකව ආදරේ කරන මිනිස්සුයි ආදරේ කරපු මිනිස්සුයි විතරයි ඒ වෙදනව විඳින්නේ

  • @hirusadu1570
    @hirusadu1570 ปีที่แล้ว +42

    Comments දැක්කම තේරෙනවා ගොඩක් අය වේදනාවෙන් ජීවත් වෙන්නේ කියලා 😊❤

  • @SadashanLakshitha
    @SadashanLakshitha 2 หลายเดือนก่อน +6

    2024 මේ සිංදුව අහන අය කෝ🙂🖤🥀

  • @SehanduGamage-e8x
    @SehanduGamage-e8x 11 หลายเดือนก่อน +56

    එයාට කවදාවත් වරදින්න එපා 🥺😔💔

  • @tharushinimasha203
    @tharushinimasha203 ปีที่แล้ว +12

    වෙන්න සමා දුක්වෙන්න උනා නම් ඔබව සොයා යලි එන්නෙ නැති නැති..❤️😊 දුක් වෙන්නේ මා හිනහෙන්න ඔයා නම් යන්න ඔයා වරදින්නෙ නැති..❤️🥺

  • @anuwa_u
    @anuwa_u ปีที่แล้ว +52

    කීව නිසා ඉවසන්න කියා මං ,
    පමණ ගෙවා ඉවසන්න ඇතී...
    හීන සොයා තව දුක් වින්දා මං ,
    තාම ඔයා එය දන්නෙ නැතී....
    හිනැහෙන්න හිතා හැරයන්න ගියානම් ,
    යන්න ඔයා වරදින්නෙ නැතී...
    🥺💔

  • @RGNethmihansani-ju1yv
    @RGNethmihansani-ju1yv 10 หลายเดือนก่อน +17

    හිනෙහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැති...🥺P❤️

  • @nishaperera9903
    @nishaperera9903 ปีที่แล้ว +21

    දුක් වෙන්නේ මා හිනැහෙන්නෙ ඔයානම් ඊට වඩා මට ඕනෙ නැති... 😊❤

  • @Sadara_Dewmini
    @Sadara_Dewmini 6 หลายเดือนก่อน +7

    මං ඈතට වෙලා බලන් ඉන්නම් කිව්වත් ඒක කරගන්න බැරුව කොච්චර විදවන හිත් ඇතිද ?🥺💔

  • @KavinduNimsara-t4h
    @KavinduNimsara-t4h ปีที่แล้ว +76

    දවසක ඔයා තේරැම් ගනී ඔයාට ඇත්තටම මං ආදරේ කලා කියලා 🥺 එත් එදාට මං ඔයා ගාවට ආයේ එන එකක් නැ.... වේදනාවක් එක්ක මං තනියෙන් ඉන්න හිත හුරැ කරගනි රත්තරං ❤️🥺

  • @JanakaJanakalanka
    @JanakaJanakalanka 9 หลายเดือนก่อน +4

    අයියේ ඒකට හිතට රිදුනා

  • @chamilapriyadarshani4895
    @chamilapriyadarshani4895 ปีที่แล้ว +36

    දවසක ඔයා තේරුම් ගනී ඔයාට ඇත්තටම මං ආදරේ කලා කියලා 🥺 ඒත් එදාට මං ඔයා ගාවට ආයෙ එන එකක් නෑ... වේදනාවත් එක්ක මං තනියෙන් ඉන්න හිත හුරු කරගනී ❤️‍🩹

  • @vihagasathsara3814
    @vihagasathsara3814 ปีที่แล้ว +20

    අාදරේ කරන්න අාදරේ දැනෙන මිනිස්සුන්ට 🙇💯

  • @sahanlakshan9784
    @sahanlakshan9784 ปีที่แล้ว +14

    හිතට මාර විදිහට දැනුන 🙂💓

  • @Lavantha4545
    @Lavantha4545 8 วันที่ผ่านมา +1

    මන් හරි ආදරෙයි බන් උබට 🥺❤

  • @KalanaDhananjaya-k7e
    @KalanaDhananjaya-k7e ปีที่แล้ว +52

    ඔයා වෙනුවෙන් මම හැමදේම අත ඇරියා ඒත් ඔයා අනිත් හැමදේම හිංදා මාව අත ඇරියා මොන කාලයක් ගියත් මැරෙනකම් මම ඔයා ආයේ එයි කියලා ඉන්නවා පැටියෝ එදා දීපු පොරොන්දු මැරෙනකන් රකිනවා....😊💗''

  • @sandalirashelya
    @sandalirashelya 9 หลายเดือนก่อน +4

    පරිත්‍යාගයත් ආදරේ කිව්වට ඒ වේදනාව දන්නෙ ඒම වුනු කෙනෙක් විතරයි...ආදරේට නිර්වචන කොච්චර තිබුනත් දරා ගන්න අමාරුයි....💔😔

  • @buddhikasandaruwan6145
    @buddhikasandaruwan6145 ปีที่แล้ว +6

    දරන්නට බැරි නිසා නුඹ ඉන්න හීන
    ඇස් පියාගත්තෙත් බයෙන් හැමදාම
    හමුවුණොත් අහම්බෙන් හරි නුඹේ මූණ
    #ඇස්පනාපිට_නුඹේ_නවතීවි_මේ_හුස්ම💔🥀😔
    @බුද්ධි🙂

    • @suramyachinthani
      @suramyachinthani 5 หลายเดือนก่อน

      Ane oya paw kalayata idadhila inna

  • @dinudissanayake
    @dinudissanayake ปีที่แล้ว +7

    කීව නිසා ඉවසන්න කියා මන්...
    පමණ ගෙවා ඉවසන්න ඇතී...
    හීන සොයා දුක් වින්දා මන්,
    තාම ඔයා එය දන්නෙ නැති...
    හිනැහෙන්න හිතා...
    හැරයන්න ගියානම්...
    යන්න ඔයා වරදින්නෙ නැතී...🙂❤️🍃

  • @pramithamadushani7668
    @pramithamadushani7668 ปีที่แล้ว +7

    දුරින් ඉදන්වත් බලන්න බැරි දුරක එයා😓

  • @NethmiSathsarani-gc8bb
    @NethmiSathsarani-gc8bb ปีที่แล้ว +9

    හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්...🙂💔🥀

  • @nidhunilmani3124
    @nidhunilmani3124 10 หลายเดือนก่อน +6

    මේවා ඇහෙද්දි පපුව පැලෙන්න වගේ🥺💔

  • @Vyruz.Proplayer
    @Vyruz.Proplayer ปีที่แล้ว +6

    මම ඔයාට හැමදාටම ආදරෙයි සුදූ (Shani) 🥺❤️

  • @udanachamara2007
    @udanachamara2007 ปีที่แล้ว +20

    කීව නිසා ඉවසන්න කියා...
    පමන ගෙවා ඉවසන්න ඇති....😔💔🤞

  • @rbhmrajapaksha9469
    @rbhmrajapaksha9469 ปีที่แล้ว +6

    අදරෙ කියන්නෙ දුක විතරයි ❤

  • @gayanthaishan-bq9mo
    @gayanthaishan-bq9mo ปีที่แล้ว +7

    දුරින් හිද මා බලා ඉන්නම්...
    ඔබේ මතකෙන් මැකී යන්නම්...
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්...
    කීව නිසා ඉවසන්න කියා මන්...
    පමන ගෙවා ඉවසන්න ඇති...
    හීන සොයා තව දුක් වින්දා මන්...
    තාම ඔයා එය දන්නේ නැති...
    හිනැහෙන්න හිතා හැර යන්න ගියානම්...
    යන්න ඔයා වරදින්නේ නැති...
    දුරින් හිද මා...
    මැව්ව කතා පවසන්න එපා...
    මන් බොරුව කියා ලග උන්නේ නැති...
    වෙන්න සමා දුක් වෙන්න උනා නම් ...
    ඔබව සොයා යලි එන්නේ නැති...
    දුක් වෙන්නේ මා හිනහෙන්නේ ඔයා නම්...
    ඊට වඩා මට ඕනේ නැති...
    ඊට වඩා මට ඕනේ නැති...
    දුරින් හිද බලා ඉන්නම්..🙂💖

  • @SanbkwoJaka2009
    @SanbkwoJaka2009 8 หลายเดือนก่อน +3

    මගෙ ලොකෙ එයට සතුටක්
    නැද්තන් සතුටා තියන තැනකට ගියදෙන්😢

  • @Soyayanna
    @Soyayanna 7 หลายเดือนก่อน +10

    කවදා හරි මේ comment එකට එයා reply කරොත් මම එයාට කියනවා එයාව තාම අමතක කරන්න බෑ කියලා අදට අවුරුද්දක් වෙනවා තරහා වෙලා ඒත් තාම අමතක කරන්න බෑ 🥺💔

  • @TharushiNethravi
    @TharushiNethravi ปีที่แล้ว +10

    හිනෙහෙන්න හිතා හැර යන්න ගියානම්...
    යන්න ඔයා වරදින්නෙ නැතී...❤️🥺😔🍃

  • @kasunlakshitha7351
    @kasunlakshitha7351 ปีที่แล้ว +8

    ආදරේ කියන්නේ වෙදනාවක් විතරයි...🙂💔 Miss yh pnh 🙂💖

  • @DimuthuMahesh-p9t
    @DimuthuMahesh-p9t 9 หลายเดือนก่อน +3

    දුරින් ඉද මා බලාඉන්නම්...........❤❤❤❤❤❤❤❤❤

  • @gamenlakshan.609
    @gamenlakshan.609 ปีที่แล้ว +15

    දුරින් හිද මා බලා ඉන්නම් ✊😔

  • @janithprabath2001
    @janithprabath2001 ปีที่แล้ว +7

    දුක් වෙන්නේ මා හිනහෙන්නේ ඔයා නම් ඊට වඩා මට ඕනේ නැතී❤😢

  • @Avishka7082
    @Avishka7082 ปีที่แล้ว +7

    ඈත ගිය පාර බලා ඉන්නම් ❤️☺️

  • @JananiAdithya-o3k
    @JananiAdithya-o3k ปีที่แล้ว +7

    එයාට මං ආදරේ කරාට එයා සතපහකට මාව ගනම් ගන්නේ නෑ 🥺💛 එත් මං එයාට විතරයි ආදරේ දුරට වෙලා බලන් ඉන්නවා එයා සතුටින් ඉන්න විදිහ 😗❤️‍🩹🌏

  • @kavindueranga9471
    @kavindueranga9471 10 หลายเดือนก่อน +7

    තේරෙන දවසක් එයී..💔😓

  • @DewmiSankalpanee
    @DewmiSankalpanee 3 หลายเดือนก่อน +1

    දුරින් හිද මා බලා ඉන්නම්....
    ඔබේ මත්කෙන් මැකී යන්නම්....
    හීන හොයලා...
    මාව හැරදා...
    ඈත ගිය පාර බලා ඉන්නම්....//🥺♥️

  • @SamanKumara-zj7wj
    @SamanKumara-zj7wj ปีที่แล้ว +6

    කවුරුත් ආසයි තමන් ආදරෙ කරන කේනා එයාගෙම විතරක් වෙනවනම් ඒත් ....................😢....................................................................................................................................................................................................................................................................................................................................................................................මනික ඔයා මගෙම වෙනකම් මම මග බලාගෙන ඉන්නවා 😢...........................................................................................................

  • @lahirudilshan940
    @lahirudilshan940 ปีที่แล้ว +19

    හිනැහෙන්න හිතා හැරයන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැති 💔🥺😔

  • @siripalarox4892
    @siripalarox4892 10 หลายเดือนก่อน +4

    දුරින් හිඳ මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්...//
    කීව නිසා ඉවසන්න කියා මං පමණ ගෙවා ඉවසන්න ඇති
    හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැති
    හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම්
    යන්න ඔයා වරදින්නේ නැති...//
    දුරින් හිඳ මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්...//
    මැව්ව කතා පවසන්න එපා මං බොරුව කියා ළග උන්නේ නැති
    වෙන්න සමා දුක් වෙන්න උනානම්ඔබව සොයා යළි එන්නේ නැති
    දුක් වෙන්නේ මා හිනැහෙන්න ඔයා නම්
    ඊට වඩා මට ඕනේ නැති...//
    දුරින් හිඳ මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්...//

  • @Sl_bus_picco
    @Sl_bus_picco ปีที่แล้ว +21

    *ලස්සන හිතක් කිව්වලු කතාවක්:|❤️🤫*
    *හිමි නැති හිතක් හරි ආසාවෙන් කරාලු ආදරයක්:|💔🥺*
    *හිමි නැති පෙමක් නිසා තැවුනලු හැමදාමත්:|💔🥹*
    *ආදරේ කරන්න හැමෝටම පුලුවන් උනාට |: ❤️🥺*
    *අවංකව ආදරේ කරේ ටික දෙනයි සහෝ|:❤️🥺*
    🍃⃟✦_ᴄʜᴀɴᴜ Babah_⃝🌼᭄᭄᭄̊̊̊̊

  • @nithininawodaya7667
    @nithininawodaya7667 4 หลายเดือนก่อน +2

    හීන හොයලා.....
    මාව හැරදා.....
    ඈත ගිය පාර බලා ඉන්නම්.... 🕊🥺🫀🖐

  • @SanjeewavipulaHadapangod-qp9eo
    @SanjeewavipulaHadapangod-qp9eo 2 หลายเดือนก่อน +1

    හිතටම වස්දිනව දුකයි❤ ආදරේ නිසා දැන් විදවනවා😢

  • @thanujakumarasinghe1
    @thanujakumarasinghe1 3 หลายเดือนก่อน

    එහෙමවත් බලන්න එයා කෙනෙක් කවදාවත් ඉදලා නැති ම්ං. නිහඩ ජීවීත 👍

  • @QUOTES_MAILO
    @QUOTES_MAILO 6 หลายเดือนก่อน +13

    අයිතිවෙන්නෙත් නැති අමතක කරන්නත් බැරි බැඳීමක් හින්දා විඳෝනව 🥺💔

  • @kaveeshakalhara9284
    @kaveeshakalhara9284 ปีที่แล้ว +4

    ඔයා දවසක තේරුම් ගනී එතකොට මං නැතුව ඇතී ❤️🙂beb

  • @DulaniThejana-x2v
    @DulaniThejana-x2v ปีที่แล้ว +5

    දවසක ඔයාට තේරෙයි මන් ආදරේ කරපු තරම් 😊💔

  • @vidanageshiromanee4183
    @vidanageshiromanee4183 ปีที่แล้ว +44

    දවසක ඔයා කියයි මම අතහැරලා ගියේ හොදම කෙනා කියලා එතකොට පරක්කු වැඩියි මැනික😔🥺💔

    • @IsuriPethumi
      @IsuriPethumi ปีที่แล้ว +1

      සමහර අයට එහෙම තෙරෙන්නෙ නෑ 👀😪

    • @NethmiSathsarani-gc8bb
      @NethmiSathsarani-gc8bb ปีที่แล้ว

      @@IsuriPethumi හ්ම් ඔව් ඒක ඇත්ත 😓💔

    • @chamilapriyadarshani4895
      @chamilapriyadarshani4895 ปีที่แล้ว

      හිතක් පපුවක් නැති කෙනාට ඒක තේරුම් ගන්නත් බෑ. ඒත් අපි එහෙම හිතමු 😊❤️‍🩹

  • @KaveeNiruu
    @KaveeNiruu 10 หลายเดือนก่อน +3

    හීන හොයලා
    මාව හැරදා...🙂💔🍂 🚫

  • @SanchethanaSanthush
    @SanchethanaSanthush ปีที่แล้ว +3

    හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්…. 😔💔

  • @anjana-bg2kz
    @anjana-bg2kz ปีที่แล้ว +9

    එයාට ආදරේ කරාට මහ මෙරක් තරම්,..
    වෙන කවුරුත් කරේ නෑ ආලේ මන් තරම්,..
    ආයේ එන්නේ නෑ දනිමි මන්,..
    නමුදු සදහටම ආදරෙයි මන්,
    (චතුමිනී කවුශල්යා)💞

  • @Harithweerasooriya
    @Harithweerasooriya 4 หลายเดือนก่อน +1

    හීන සොයා තව දුක් වින්දා මං
    තාම ඔයා එය දන්නෙ නැතී
    හින හෙන්න හිතා හැරයන්න ගියා නම්
    යන්න ඔයා වරදින්නෙ නැතී.....🥺💔🥀

  • @madushisandamali1131
    @madushisandamali1131 10 หลายเดือนก่อน +2

    දුරින් හිද මා බලා ඉන්නම් 🙂❤️

  • @sandunliyanage8270
    @sandunliyanage8270 ปีที่แล้ว +2

    මේක පාර💥💕

  • @Piyugetokandage
    @Piyugetokandage 2 หลายเดือนก่อน

    සමහර දේවල් අත්හැරියෙ තවත් හිත රිද්දගන්න හයියක් නැති නිසා! 🤍❤😢

  • @Avishka7082
    @Avishka7082 ปีที่แล้ว +4

    හිනැහෙන්න හිතා හැර යන්න ගියා නම්
    යන්න ඔයා වරදින්නේ නැති ❤️

  • @nethulinehansa3682
    @nethulinehansa3682 9 หลายเดือนก่อน +1

    දුරින් ඉදන් වත් ආදරේ කරන්න එයා මං ලගවත් මේ ලෝකෙවත් නෑ කියලා මතක් වෙද්දි පපුව පිච්චෙන වාර අනන්තයි 😢🖇️💔

  • @RasikaSathsarani-sv5pe
    @RasikaSathsarani-sv5pe 11 หลายเดือนก่อน +2

    දුරින් හිද මා බලා ඉන්නම් 🥺❤‍🩹

  • @ShashiniDhananjana-gj1vd
    @ShashiniDhananjana-gj1vd ปีที่แล้ว +7

    එයා ලග නැති උනාට එයාගේ ආදරේ තවත් දැනෙනවා එයා මගෙම වෙලා හිටියා නම්.....😔💔

  • @SenasNethusha
    @SenasNethusha 9 หลายเดือนก่อน +1

    මටත් එයාව හැමදාම බලලන්න වෙලා තියෙන්න දුර ඉදන්💔😭😭😭

  • @nipunravindu182
    @nipunravindu182 3 หลายเดือนก่อน

    Lyrics නම් පපුව ගලවන් යන්න වදිනවා
    😊🤍🍃

  • @Thisaga-lr7gv
    @Thisaga-lr7gv 4 หลายเดือนก่อน +3

    එයා mg එක්ක් දනක්ම් බලා ගෙන ඉදපු වාර අනන්තයි දැන් එයා තරහා වෙලා 💔 ඇත ගිය පාර බලා යින්න්ම්

  • @kavindyanethmi989
    @kavindyanethmi989 9 วันที่ผ่านมา

    අයිති වෙන්නේ නෑ කවදාවත් ඒත් ආදරෙයි 😔❤💯

  • @ShehaniMadushika-lm7do
    @ShehaniMadushika-lm7do 6 หลายเดือนก่อน

    ආදරේ කියන්නේ ඉතින් හරි අමුතු දෙයක් දෙන්නම අවංක නම් ඒ ආදරේ කවදාවත් කඩෙන්නෙ නෑ 😔❤

  • @SamarajeewaImasha
    @SamarajeewaImasha ปีที่แล้ว +4

    ඇයි මිනිස්සු ට එයාලට ආදරේ අයට ආදරේ කරන්න බැරි 🥺

  • @Shenuflogs8245
    @Shenuflogs8245 5 หลายเดือนก่อน

    දුරින් හිද මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන ​හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්..😊💔

  • @SadunChamara-vb5wi
    @SadunChamara-vb5wi 6 หลายเดือนก่อน

    අාදරේන් පැරදිච්ච අාදරේන් හිත් පිච්ච් පිච්ච් ඉන්න කටිටයට ඉක්මනට එ් වේදනාව අමතක වේන්න කියා මම ප්‍රර්ථනා කරනවා 😇❤

  • @NaveenNimsara-d3l
    @NaveenNimsara-d3l หลายเดือนก่อน

    අපි ආදරෙ කරන කෙනාට කොච්චර ආදරෙ කරත් වටිනාකමක් දෙන්නෙ නැති උනාම ඒ වේදනාව 🙂❤️‍🩹

  • @IndikaKumara-tr3wd
    @IndikaKumara-tr3wd 4 หลายเดือนก่อน +1

    යන්න ඔයා වරදින්නෙ නැතී❤😊

  • @AmandiRathnasekara
    @AmandiRathnasekara 5 หลายเดือนก่อน

    දාල ගිය
    තනිකරල ගිය
    හැම හිතකටම ඉක්මනින්
    වසන්තය හමුවේවා

  • @thilinisashikala-w5v
    @thilinisashikala-w5v 4 หลายเดือนก่อน

    oyla haotama lassana adarayak himiwenn oni 🥰🥰 mata nathath lassana adara kth hmotama aithi wenn oni..

  • @Kavindidilshani-f8t
    @Kavindidilshani-f8t 2 หลายเดือนก่อน

    දුරින් ඉද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් 😔💔🥺...

  • @Lazyybae2007
    @Lazyybae2007 9 หลายเดือนก่อน

    මේ සින්දුව ඇතුලෙ මතක ගොඩක් තියෙනව 🙂💗

  • @king_of_summa_5732
    @king_of_summa_5732 10 หลายเดือนก่อน +1

    දුකම මොනතරම් සතුටක්ද.. 😊😊😊

  • @bigboss3199
    @bigboss3199 ปีที่แล้ว +12

    තමන්ගෙ කෙල්ල වෙන කෙනෙක්ගෙ වෙන කොට දැනෙන 😢

  • @HiruHiru-gg1mt
    @HiruHiru-gg1mt 6 หลายเดือนก่อน

    මේ ඇස් දෙකටනම් ආයෙත් මැරෙන්කල්ම ඒ ඇස් දෙක මුණ ගැහෙන්න එපා දෙවියනේ 💔😔

  • @rasirasi1234
    @rasirasi1234 9 หลายเดือนก่อน +1

    දුරින් හිද බලා ඉන්නම් ලගට නෑවිත්ම ඉන්නම් 🥺💔📎

  • @chamodinethsara4666
    @chamodinethsara4666 ปีที่แล้ว +4

    දුරින් හිද මා බලා ඉන්නම් ...........💔🥺🥀

  • @tharindusampath6467
    @tharindusampath6467 ปีที่แล้ว +12

    Masterpiece...🥺❤️

  • @M.R.DilkiMihirangi
    @M.R.DilkiMihirangi ปีที่แล้ว +3

    පට්ටයි❤❤❤❤❤❤❤man

  • @Nimasha_kaushan
    @Nimasha_kaushan ปีที่แล้ว +7

    ඇත්තටම සමහර හීන මැව්වේ
    සමහරු ගැන හිත හිත
    මොනවා කරන්නද ,
    නොලැබෙන මිනිස්සු දැනුනෙම
    හදවතේ පතුලටම..🥺♥️
    @Nima_music0
    !

  • @dinukamadushan5896
    @dinukamadushan5896 ปีที่แล้ว +20

    මට තාම කෙල්ලෙක් නැ බූට් කාලත් නැ ඒත් මේ සින්දු මම අහනවා 😂

    • @NathayaShenuki
      @NathayaShenuki 10 หลายเดือนก่อน

      Mgeekah bn

    • @AVISHKA3
      @AVISHKA3 10 หลายเดือนก่อน +1

      Uba mage eka bn

  • @sithuminipriya3293
    @sithuminipriya3293 ปีที่แล้ว +6

    එයා වෙන කෙනෙග්ගෙ වෙන්නයි යන්නෙ දැන දැන තවත් ආදරෙ කරනවා 🥺🥺

    • @Tharukiminsedi
      @Tharukiminsedi ปีที่แล้ว +1

      Mamath... 😊❤ eya hina wela innwa nm ka laga hri kmk nh ...e lassana hinawa....🙂💕

  • @dineshkumara7821
    @dineshkumara7821 ปีที่แล้ว +6

    🤕😔😔😔යන්න ඔයා වරදින්නෙ නැති🥺

  • @tharubeautytips9716
    @tharubeautytips9716 2 หลายเดือนก่อน

    මේ සිංදුව මගේ ජිවිතය ට සමානයි

  • @nalakanisanka5113
    @nalakanisanka5113 10 หลายเดือนก่อน +1

    Mage adare nam uthuranna thiyenawa mage gawa❤

  • @LanguageLab-px
    @LanguageLab-px 5 หลายเดือนก่อน +2

    Man prashneka_🙂

  • @chamidu769
    @chamidu769 ปีที่แล้ว +10

    බලන් ගියාම මේකේ ඉන්න ඔක්කොම බූට් කාපු උන්නේ😂💔

  • @ravinduranganath1743
    @ravinduranganath1743 3 หลายเดือนก่อน

    ආදරේ කරපු කීදෙනෙක් මේ song එක අහලා දුක් වෙනවා ඇද්ද ඒ දුක දන්නෙ ආදරෙන් අසරන උන අය විතරයි 🙂 ❤