Kandulu Wetunu Neth - කඳුලු වැටුනු නෙත් (Slowed+Reverb)
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- All the songs contained here belong to the original owners of the song❤️
Mail me if you have any questions about the video,If there is any copyright issues please don't report the channel kindly message me and I will remove the content!
Email - Chocosahan9@gmail.com
WhatsApp - 0713211438
Original Artist - Nadeera Nonis
This Channel is Dedicated to the Slowed+Reverb Songs!
BEST sinhala songs Slowed reverb known to Mankind!
Listening to a Better Experience and Prepare to Get Subscribe for your ChocoRF Channel!❤️
Join To Our Group :-
WhatsApp Group - chat.whatsapp....
Telegram Channel - t.me/+zcW55KEV...
Lyrics:-
කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා...
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ලං වෙනවා...
යලි ඈතට යනවා...
කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා...
අවසන් හුස්මට අරුථක් දෙන්නට
ඔබ ලං වෙනවා...
යලි ඈතට යනවා...
තව සිතැඟි හංගන්නෙපා...
බොරුවකට රවටන්නෙපා...
සදහටම සමු ගන්න දා...
යලි මාව සිහි වෙන්නෙපා...
දුක හිතෙනා හීන මගේ
අඳුරුයිද මේ... තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතට යනවා...
හමුවීල වෙන් වන්නේ...
හැමදාම රිද වන්නේ...
කවදා ද හිමි වන්නේ...
හිත තාම ගැස්සෙන්නේ...
ඉඟි කරලා දෑස මගේ නහුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනව
දැන දැනත් ඔබ ඈතට යනව
කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා...
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ලං වෙනවා...
යලි ඈතට යනවා...
කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා...
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ලං වෙනවා...
යලි ඈතට යනවා...
© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
All rights reserved to the original owner.
#slowedandreverb #sinhalasongs #ChocoRF
කඳුලු වැටුනු නෙත් පිටු අතරේ..ඔබෙ නම පුරවනවා.
අවසන් හුස්මට අරුතක් දෙන්නට..ඔබ ළං වෙනවා..🥺💔💯
Fv part🥺❤please pin comment🙂👊
❤️🎧🚶♂️
☺️❤
ඇඩෙනවා සිරාවටම❤🙂
💔😔
Adanna kadulu enne nah ban 😢
කදුලු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා....
අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලන් වෙනවා... යලි ඈතට යනවා....//
තව සිතැගි හංගන්නෙපා... බොරුවකට රවටන්නෙපා... සදහටම සමුගන්න දා... යලි මාව සිහිවෙන්නෙපා...
දුක හිතෙනා හීන මගේ අදුරුයිද මේ තරම්..
ඔය දෑත මේ හිත ඉල්ලනවා... දැන දැනත් ඔබ ඈතට යනවා...
හමුවීලා වෙන් වන්නේ... හැමදාම රිදවන්නේ...
කවදාද හිමිවන්නේ...
හිත තාම ගැස්සෙන්නේ...
ඉගි කරනා දෑස මගේ නුහිරුයිද මේ තරම්...
ඔය දෑත මේ හිත...
කදුලු වැටුනු....//
❤️🎧
❤
❤❤❤❤
❤❤❤
මං ආසම මගේ උපන්දිනේ දවසට එයාගෙන් එන wish එකට දාල ගිහින් කොච්චර කාලයක් උනත් එයාට ඒක අමතක වෙන්නේ නෑ 🥺 ඒ එකම එක msg එක වෙනුවෙන් අවුරුද්දක් පුරාම pin කරල තියාගෙන ඉන්නවා එයාගේ chat එක list එකේ උඩින්ම ❤
❤️🎧
🥺
නොලැබෙන භව දැන දැනත් හුගක් ආදරය කෙරුවා. අමතක කරලා සතුටින් ඉන්නවා කියලා කිව්වත් තාමත් ඔයාව දැක්කම හිත ගැස්සිලා යනවා 😢
🥺❤️🎧
😢💔🥺🥺🥺
නොලබුන ලස්ස හීනයක් වෙනුවෙන්
හැමදාම රෑට නිදිමරාන සිහි කරමි
නොසිතූ ලස්සන රෑක ඔහු මා වෙත
පැමිනේ යැයි මා සිතමි 🙂💗🍃
🥺💔🎧🚶♂️
🥺
Me too 🥺💔
Thats a only dream. you think that.then over it💆♀️😪...
😢
කදුලු වැටුන නෙත් පිටු අතරේ ඔබේ නම පුරවනවා...🌻
අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලං වෙනවා...🥀
යළි ඈතට යනවා...🙂
තව සිතැගි හංගන්න එපා...🌾
බොරුවකට රවටන්න එපා...🥀
සදහටම සමු ගන්න දා...🚶♀️
යළි මාව සිහි වෙන්න එපා...🍃
දුක හිතෙනා හීන මගේ,
අදුරුයිද මේ තරම්....🙂⛈️🌻
🥺❤️🎧🚶♂️
😫💔
😢❤
එයා මට හිමිවන්නේ නැති බව දැන දැනත් මම ඒ හිතට තාමත් ආදරේයි ............😔😪❣
🥺❤️🎧
අපිත් එහෙම තමා ඉතින් 😢😢😢🥲🥲😔😔
😔😔
Eka tama modakama kiyanne
Ane mamath ema thama. eth thama eya ekka katha karanawa🥺🥺😭😭
සින්දුව අහලා ඉවර දෙනකම් කදුලු පුරවගෙන එයගෙ හදවතේ නැවතුනා මොහොතකට😢❤
🥺❤️🎧
මම විතරද මේ සින්දුව අහලා අඩන්නේ... 🙂💔😓
මමත්☺️
O
Monw krnd api asama dewal apen ath wela yddi💔🥺
ඇයි උබලගෙ අප්පගෙ පයියත් අඩනව බලපන්කො පොඩ්ඩක්
............................😢🙂🖤
මං එයාට හරි ආදරෙයි අම්මේ එ වචන ටික මතක් වෙලා අවේ ❤
🥺❤️🎧🚶♂️
අම්මා මොකෝ කිව්වෙ ඊට පස්සෙ😶🌫
මාරම ලස්සන සින්දුවක් පට්ට ආසයි 🥺🌎♥️
🥺❤️🎧🚶♂️
දුක හිතෙනා හීන මගේ.... අදුරුයිද මේ තරම්🙂💙💔
🥺❤️🎧
මේ මැසෙජ් දැක්කම හිතෙන්වා මට විතරක් නෙවේ තව මං වගෙ දුකින් ඉන්න ගොඩක් ඉන්නවා🙂🥀😔
Atta🥺❤️🎧
O 😂
😭
Ou halo math lan novuna kenek venuven @@Achinidilhara991
❤
හමුවීලා වෙන්වන්නේ
හැමදාම රිදවන්නේ
කවදාද හිමිවන්නේ
හිත තාම ගැස්සෙන්නෙ
ඉඟි කරනා දෑස මගේ නුහුරු යි ද මේතරම්.....🙂💔
💔🎧🚶♂️
අනෙ එයාව ලැබෙන්නෙ නෑ කියල දැනෙන කොට දැනෙන වේදනාව😖💔මගේ නොවුනත් එයා ලග සතුටින් ඉන්න ඕන මගෙ ආන ඩිංග😔💔
🥺💔🎧🚶♂️
@@ChocoRF comment ek dkka gaman rply krl🥺💔ඒ නිහතමානීකමට respect adrei🥺
Adrei❤@@KasundiDisanayaka
❤
@@KasundiDisanayaka ඔව් ඈහ්
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අප්පා මුලු ඇගම හිරිවැටිලා යනවා😭😥
🥺💔🎧🚶♂️
සික් එකද😁👍
තනියම ටිකක් කලුවරයි මේක අහන ගමන් ඉන්න මම 🙂
❤️🎧
ඉගිකරනා දැස මගේ
නුපුරුයිද මේ තරම්
❤❤❤😢😢😢
❤️🎧
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැනදැනත් ඔබ ඈතට යනවා........🥺
❤️🎧🚶♂️
😢😢😢
අහිමිවීම දරාගන්න හරි අපහසුයි 🦋❤️🩹
🥺❤️🎧🚶♂️
🙂❤️ කඩන් වැටුනු හැම කෙනෙක්ගෙම හිත්.. ඉක්මනට හරියන්න ඕනෙ... 🥺❤️ දුකින් ඉන්න මමත් ඔයත් හැමෝමත් සුවපත් වෙන්න ඕන 🙂❤️
❤️🎧
ඒ vibe එක🥺❗️ දවසට සිය වතාවකට වඩා අහනවා
🥺❤️🎧🚶♂️
4:20 * 100 =420:00 (Dayly mins)
420/60 = 7
7*365 =2555 (one year watch hours😁)
100*365=36500 (අව්රුද්දට Views😌💯)
Big brain😂💔
අඩේ මමත්🥺💔🙂
@@nm_tunes 😙💓
@@ChocoRF 💓
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ නට විතරද 🥺🖤🥺✌️
❤️🎧🚶♂️
Me too
ඔ
Math inno😢
කදුලු වැටුනු නෙත් පිටු අතරේ....🙂💔 ඔබෙ නම පුරවනවා....🙂✊
🎧💔🚶♂️
දුක හිතෙනා හීන මගේ
අඳුරුයිද මේ තරම් 🙂🥺❤
❤️🎧
මේ 𝚂𝙾𝙽𝙶 එක ඇහෙනකොටත් මතක ඔක්කොම ඇවිස්සෙනවා 😫💐💫
❤️🎧
ඇස් දෙක පියාන අහන්න පුළුවන් මාරම ලස්සන song එකක් මේකනම් වෙනම feeling එකක් 🥺✨🖇️
❤️🎧
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතට යනවා.....
🥺❤️🎧🚶♂️
🥺🥺
😓😌
සිරාවටම
ඇත්තටම මේ වගේ සින්දුවක් අහනකොටයි දැනෙන්නෙ මගෙම වැරදි වලටයි එයා මාව දාලා ගිය කියලා 😔💔
🥺💔🎧🚶♂️
කදුලු වැටුනු නෙත් පිටු අතරෙ ඔබෙ නම පුරවනවා අවසන් හුස්මට අරැතක් දෙන්නට ඔබ ලං වෙනවා යලි ඈතට යනවා.........😭😭😭💔
🥺❤️🎧🚶♂️
හිම්විමද එක්තරා දුකකි ....මොකද වෙනස්කමත් දරාගන්න වෙනවා කාලයක් යද්දි එ් නිසා ....තමන් තමන්ට මුලින් අාදරේ කරන්න අනිත් අයට කරන්න කලින් මොකද ඔයාට ඔයා විතරයි අවසානේ ඉතුරැ වේන්නේ එ් නිසා ඔයා ඔයාව ලස්සන කරන්න ........අනිත් අයගේ පස්සෙන් ගිහින් තමන්ව හැල්ලු කරගන්නවාද වඩා "නිහඩ විම" හොදම තිරණයයි '☺❤💖
🥺❤️🎧
Me sinduva ahaddi adenava appa ........🤧❤️ehema kastiya me paththata.......🙂😭😭❤️❤️❤️❤️❤️❤️😍😍............
❤️🎧
Ow Aaa ❤❤❤😢
ආදරේ කරාට කමක් නෑ කෙල්ලේ, ඒත් කෙනෙක් ඉද්දි තව කෙනෙක්ට පොඩි හරි බලාපොරොත්තුවක් ඇතිවෙන විදියට හැසින්න එපා 🙂💔 ඒකෙන් ඔයාලගෙ හිතට සතුටක්,ආතල් එකක් ලැබෙනවා ඇති, එත් ඒ අහිංසක කොල්ලාට මාර දුකක් තියෙන්නේ 💔💔🙂
🥺❤️🎧
අනිවාර්යයෙන් 😢
Aniwa bn 😢❤❤❤❤
@@HasithaUdara-ds8oq aniwa 🥺💔
ඒක ඇත්ත 🥺
අනේ මට මගේ අතිතය සිහි වෙනවා😢😢😢😢😢 ❤❤රන්ඩු වෙවී හිටපු ඒ කාලයේ මතක හරිම සුන්දරයි දැන් මට ඔබ නැති පාලුව තනිකම 😢😢😢😢😢😢මගෙඇස් වලින් ගලන කදුලු❤❤😢😢😢😢
🥺❤️🎧
කොල්ලෙක් උනාම කොච්චර අමාරු උනත් අඬන්න එපා බන්,අල්ලන් ඉදපන් දවසක රිද්දපු උන්ටම තේරෙයි🙂❤️
❤️🎧
හමුවීලා වෙන්වන්නේ
හැමදාම රිදවන්නේ
කවදාද හිමිවන්නේ
හිත තාම ගැස්සෙන්නෙ
🥺❤️🎧🚶♂️
Kochchera ahuwath epa wenne nam na me song Eka ❤ habi meka ahanakota parana mathaka okkoma mathaketa enawa😓😥😰😩😭
🥺❤️🎧
පපුව හිරවෙලා වචන පිට වෙන්නෑ කදුලු නතර වෙන්නෑ 🥺😓💔
🥺❤️🎧
😂
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතට යනවා
😍❤️🥺😣
🥺❤️🎧🚶♂️
බූට් කාපු සෙට් එක මේ පැත්තට 😢
❤️🎧
එකෙන්ම
❤😢
එකෙම්ම
මාරම ලස්සන සින්දුවක්❤
❤️🎧
මගේම වැරදි හින්දා එයා එන්න එන්න මගෙන් දුරස් වෙනවා.ආයේ කවදා පරණ කෙනා එයිද😥💔😔
🥺❤️🎧
වැරදි හදාගත්ත නම් හරි නේ ඉතිම්
ඔය දැත මෙ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඇතට යනවා...
සෙව්❤️🙂🌍
❤️🎧
පිස්සුවක් 🥺💕
❤️🎧🚶♂️
😶🌫
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතක යනවා🥺❤️🍃
🥺❤️🎧🚶♂️
❤මේ සිංදුව අහද්දි කියාගන්න බැරිතරම් වේදනාවක් දැනෙනවා 😔
❤️🎧
Feeling 🥺🍃🖇️❤️
🥺❤️🎧🚶♂️
@@ChocoRF 😅
❤
❤️
@@ChocoRF❤
හිත බිදෙන කැඩෙන වාර අනන්තයි ඒ වෙලාවට මේ සින්දුවට කියන්න වචන නැ😭
❤️🎧
මගෙ පන ඔයාවමයි මට මතක් වෙන්න කමක් නෑ මනික ඔයා පරිස්සමින් ඉන්න ගොඩාරියක් ආදරෙයි සතුටින් ඉන්න😢😢😢
🥺❤️🎧
ඔය දෑත මේ හිත ඉල්ලනවා ...
දැන දැන ඔබ ඈතට යනවා ... ❤🍃
❤️🎧
🥺💔🙌🏼
අවසන් හුස්මට අරුතක් දෙන්නට.......❤ ඔබ ලං වෙනවා😢😣💗💔. ඔය දෑත මේ හිත ඉල්ලනවා😣
😫💔🎧🚶♂️
😢
Adarei Godak ithim Duka hitenawa 😢❤❤❤❤❤
❤️🎧
මේ පාලුව තනියෙන් දරා ගන්න අමාරුයි තමා..ඒත් දරා ගන්නම වෙනවනේ...මට මන් විතරයි..අපිට අපි විතරයි එච්චරයි 🥺💗✨
🥺❤️🎧
❤🥺✨
හරිම ලස්සන සින්දුවක් ඇත්තමය්
❤️🎧
මේක නම් පට්ටට වදිනවා හිතට..අනේ මං දන්නෑ මේක අහන හැම වෙලාවකම එයා මට දැං අයිති නැතත් එයාව මතක් වෙන්නේ කියලා.......😢 ඔය දෑත මේ හිත ඉල්ලනවා.දැන දැනත් ඔබ ඈතට යනවා....😔🥀❤️🩹
🥺❤️🎧
කදුලු වැටුනු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනවා
අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලං වෙනවා
යලි ඈතට යනවා...//
තව සිතැඟි හංගන්නෙපා
බොරුවකට රවටන්නෙපා
සදහටම සමු ගන්නදා
යලි මාව සිහිවෙන්නෙපා
දුක හිතෙනා හීන මගේ
අඳුරුයි ද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතට යනවා
හමුවීලා වෙන් වන්නෙ
හැමදාම රිදවන්නෙ
කවදාද හිමිවන්නෙ
හිත තාම ගැස්සෙන්නෙ
ඉඟි කරනා දෑස මගේ
නුහුරුයි ද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතට යනවා
කදුලු වැටුනු නෙත් පිටු අතරේ...//
🥺💔🥀
Machan❤️🥺🎧
❤
Thank you so much ♥️
කියන්න දෙයක් නැ එක නම් 😞💔 හිතටම වදිනව
❤️🎧
ආදරය කියන්නේ ලබා ගන්න එකම නෙවෙයි ...දුරින් ඉදලා හරි එයාගෙ සතුට දැකලා සතුටු වෙන එක...දුර හිටියත් ඒ හිත් වල එදා තිබුණ ආදරේ හැමදාට ම පරිස්සම් කරලා තියා ගන්න එක...ඇත්තට ම ආදරෙයි නම් කවදාවත් දාලා යන්නේ නෑ...එලිවෙනකල් ඇඩුවත් දුරට වෙලා බලන් ඉන්නවා ❤️❤️
❤️🎧
සුපිරිම සින්දු වක් ඈ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
😁❤️🎧
Kochchara ahuwath epa wen na 🥺❤
❤️🎧
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ🥺♥️
🥺❤️🎧🚶♂️
ඔව්🙂
"අවසන් හුස්මට අරුතක් දෙන්නට නුඹ ලන් වෙනවා__°°||🥺💗🍃
🥺❤️🎧🚶♂️
කොච්චර ඇහුවත් ඇඩෙනවා පුතේ මේ සිංදුව 😢😢😢
❤️🎧
ආසම සින්දුවක්😢
❤️🎧🚶♂️
Yep
ඇයි මෙහෙම හිත් රිද්දන්නෙ 😢..😒🏞️🎧
❤️🎧
flute tone feeling🎧🎺
👀❤️🎧🚶♂️
ඔය දෑත මේ හිත ඉල්ලනවා 😢
අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලං වෙනවා
යලි ඈතට යනවා ❤🥺
🥺💔🎧🚶♂️
දුක හිතෙනා හීන මගේ අදුරුයිද මේතරම් 🥺💔
❤️🎧
සදහටම සමුගන්න දා යලි මාව සිහි වෙන්න එපා.🎉
😢🥺
🥺💔🎧🚶♂️
අවසන් හුස්මට අරුතක් දෙන්නට නුබ ලන්වෙනවා....!!☺️🥀🍂
❤️🎧
No words to say 🙂🎧🧘♀️👌
😫💔🎧🚶♂️
Ok
කඳුළු වැටුණු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා 〽️🥺❤️
❤️🎧
║🖤කදුලු වැටුනු නෙත් පිටු අතරේ..◍◡◍
ඔබෙ නම පුරවනවා...🥺✨🧸💗
🎧❤️🚶♂️
sinduwa ahala adnne mn witharada...😊 anee patta lassanay
🥺💔🎧🚶♂️
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතට යනවා.....
🥀🍃🍂
🥺💔🎧🚶♂️
මේ සිංදුව දා ගත්තම කඳුළු ඉබේම වැටෙනවා
🥺❤️🎧
මම විතරද මෙසින්දුව අල අඩන්නෙ😭😭😭😭😭
🥺❤️🎧🚶♂️
දුක හිතෙනා හීන මගේ අදුරුයිද මෙ තරම් 🥺💝
😫❤️🎧🚶♂️
That feeling....I like this feel...🥺💗✞🌍
❤️🎧🚶♂️
මට විතරද මෙ සින්දුවට ඇඩුනෙ 😔
❤️🎧
ඔය දෑත මේ හිත ඉල්ලනවා...... 🥺💔
🥺❤️🎧🚶♂️
සිරාවට
ඔනත😌
මේ සින්දුව නම් හදවතට මෙච්චර දැන්නේ ඇයී.මතක අව්ස්සෙනවා😔
🥺❤️🎧
දුක හිතෙන හීන මගේ අඳුරුයිද මේ තරම්🙂🖤💨
ඔය දෑත මේ හිත ඉල්ලනවා 🥺❤🩹
දැන දැනත් ඔබ අෑතට යනවා 😔❤🩹
🥺❤🩹⛓🎼🎧
❤️🎧
සදහටම සමුගන්න දා යලි මාව සිහි වෙන්නෙපා...🥺😖💔🥀
🥺❤️🎧🚶♂️
ඔය දෑත මේ හිත ඉල්ලනවා 💔😞
දැන දැනත් ඔබ ඈතට යනවා💔🙂
❤️🎧🚶♂️
අදටත් එයා මට පේන්න වෙනෙ කෙනෙකුට ආදරය කරනවා කදුලු වැටුණු නෙත් පිටු අතරෙ මං තනිව හඩනවා😔😔
❤️🎧🚶♂️
Oyath edema karanna
කදුළු වැටුණු නෙත් පිටු අතරේ ඔබ නම පුරවනවා 😔😔😔😢😢😢😢
සදහටම සමු ගන්න දා යලි මාව සිහි වෙන්න එපා 😔💔
🥺💔🎧🚶♂️
දුක හිතෙනා හින මගෙ අදුරුයිද මෙ තරම් ... ඔය දැත මෙ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඇතට යනවා ... 💗😔
❤️🎧
Don't worry, this song reminds me of old times 🥺 💔
🥺💔🎧🚶♂️
මං වගෙ විදවන අය තව කොච්චර ඇත්ද ඒ දුක නන් කාටවත්ම දැනෙන්න එපා දෙයියනෙ 🙏🥺🥺
❤️🎧
🥺🍃🖇️❤
❤️🎧🚶♂️
Duka hithena hina mage aduruida me tharam 😢❤❤
❤️🎧
😞🥰🍃..
🎧🚶♂️
මතක අවුස් සන ලාසස්හන සිංදු වක්😢
❤️🎧
😞💔...
🫂💔🎧🚶♂️
My favourite song🖤🖤 ❤️🧡💛💚💙💜🤎🤍
❤️🎧🚶♂️
To mee
Too me😁👍
මම විතරද මේ සින්දුව අහලා අඩන්නේ ❤😢
❤️🎧
🥺💔
🎧💔🚶