Amathaka Karanna Ba (Slowed+Reverb) | Dimanka Wellalage | SlowMo_LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 80

  • @GAMINGLKYT
    @GAMINGLKYT 3 หลายเดือนก่อน +20

    අමතක කරන්න බැ...සිතින් කිසිදා ඔයා..
    වරද පවසන්න මා ලගින් යන්නට දමා..
    මට ඔබ තරම්... වෙනකව්රුවත්....
    හමුවන්නෙ නෑ... කවදාකවත්.....
    🙇🙇🙇🙇🙇🙇🙇🙇
    කදුලක් ලගින් තියන්
    දිනගැන මගේ සිතින්
    ඔබ එයි කියා යලිත් පෙර මං බලන්..
    සිටියත් තවත් දුකින්
    ඔබ එන්නෙ නැති බවක්
    පිලිගන්නෙ නැ... මගේ හිත නම් තවත්
    මේ..ජීවිතේ... ඔබ අහිමිනම් යලිත්..
    මතු බවෙක හෝ...නවතින්න මා..ලගින්..
    🙇🙇🙇🙇🙇🙇🙇🙇
    වෙනතක් බලා ගියත්
    තරහක් නොවේ තවත්
    රිදවන්න ඔබ මගේ හිත හැකි තරම්
    හැමදේම ඔය අතින්
    ගෙනදුන්න මහිමයෙන්
    අමනාප නැ උනේ මගෙ රත්තරන්
    මේ අාත්මයෙන් සමුගන්නදාකවත්
    පෙරදා වගේ... යලි එන්න අාදරෙන්...
    අමතක කරන්න බැ...සිතින් කිසිදා ඔයා..
    වරද පවසන්න මා ලගින් යන්නට දමා..
    මට ඔබ තරම්... වෙනකව්රුවත්....
    හමුවන්නෙ නෑ... කවදාකවත්.....
    😢😢😢😢😢😢😢😢

  • @TharuOfficial-i1b
    @TharuOfficial-i1b หลายเดือนก่อน +6

    පිස්සුවෙන් වගෙ මේ සිංදුව අහන 100වෙනි වතාව විතර මේ🙂❤️

  • @AkinduOshan
    @AkinduOshan หลายเดือนก่อน +6

    කව්ද යකෝ මේවා ලියන්නේ Instruments play කරන්නේ හෙන අමුතුම හැගීමක් අප්පා 😩😨💗

  • @DilshanSoyza
    @DilshanSoyza 11 หลายเดือนก่อน +15

    මතු භවේක හෝ
    නවතින්න මා ලඟින්..🖤

  • @Gatos__PH
    @Gatos__PH 3 หลายเดือนก่อน +6

    මේ ජීවිතේ ඔබ අහිමි නම් යලිත්. මතු භවෙක හෝ.. නවතින්න මා ලගින්🥺❤.. 2:17

  • @LEON-ee7ur
    @LEON-ee7ur 2 หลายเดือนก่อน +3

    මේ සිංදුව මගේ දැන් හිතත් එක්ක පට්ට ගැලපීමක් තියෙන්නේ 💔💔🙂

  • @madushansulakshana2066
    @madushansulakshana2066 11 หลายเดือนก่อน +21

    අවුරුදු 2 කින් විතර අද ආයෙ මතක් වෙනෝ😊 Dinu ❤🥺🥺

  • @Theekshana-g3r
    @Theekshana-g3r 9 หลายเดือนก่อน +9

    මෙක අහනකොට එයාව මට ගොඩක් මතක් වෙනවා 🥺🥺🥺🥺

  • @SanduniSewwandi-d5p
    @SanduniSewwandi-d5p 26 วันที่ผ่านมา +1

    මේ ජීවිතේ ඔබ අහිමි නම් යලිත්
    මතු භවෙක හෝ නවත්වන්න මා ලගින්..
    මේ ආත්මයෙන් සමු ගන්නදාකවත් පෙරදාවගේ
    යලි එන්න ආදරෙන්...මෙ ටික ඇහෙද්දි නම්😢 🥀

  • @shehanmenukaofficial
    @shehanmenukaofficial 2 หลายเดือนก่อน +1

    මෙව්වා නම් හදවතට තට්ටු කරන සින්දු 😢

  • @ImanjithJayathilaka
    @ImanjithJayathilaka หลายเดือนก่อน

    මේකේ තියෙන්නෙ වෙනම රහක් 😩💗

  • @AmashaSanduni-lo1th
    @AmashaSanduni-lo1th 3 หลายเดือนก่อน +3

    🥺💔අමතක කරන්න බැ සිතින් 😫 කිසිදා ඔයා

  • @nethugamage4075
    @nethugamage4075 ปีที่แล้ว +4

    Addict ❤

  • @SeuminiMaduwanthi
    @SeuminiMaduwanthi 6 หลายเดือนก่อน +3

    නොදැනිම මතක වලට යනවා😢

    • @KapilaSampath-s5s
      @KapilaSampath-s5s 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chami_day_vlogs
    @Chami_day_vlogs 4 หลายเดือนก่อน +1

    Wenama vibe ekk 😢

  • @AkinduOshan
    @AkinduOshan 2 หลายเดือนก่อน +1

    Addict 🌹

  • @lahirudewminda
    @lahirudewminda 2 หลายเดือนก่อน

    Addicted 💆‍♂🍃

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 4 หลายเดือนก่อน +1

    " මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නේ නෑ කවදාකවත්_____🤍❗"

  • @sankadilhandilhan
    @sankadilhandilhan 5 หลายเดือนก่อน +1

    මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නෙ නෑ කවදාකවත්’’🥺💔🫶🏻’’

  • @IshanPriyashan-i3l
    @IshanPriyashan-i3l 2 หลายเดือนก่อน

    මේ ආත්මයෙන් ... සමු ගන්න දාකවත්.. පෙරදා වගේ... යලි එන්න ආදරෙන්... 🥺💔😔

  • @LakshithaMadhushan-z2v
    @LakshithaMadhushan-z2v 2 หลายเดือนก่อน +1

    අඩවන්න එපා මචන්💔

    • @AkinduOshan
      @AkinduOshan หลายเดือนก่อน

      ඇයි බම් දාල ගියාද ❤️

  • @ireshapathmamali6931
    @ireshapathmamali6931 ปีที่แล้ว +3

    First ❤️

    • @SlowMo_LK
      @SlowMo_LK  ปีที่แล้ว +1

      thanks a lot🥺❤️🌸

  • @gangul_gunasekara
    @gangul_gunasekara ปีที่แล้ว +2

    🖤" addicted

    • @SlowMo_LK
      @SlowMo_LK  ปีที่แล้ว +1

      Thanks a lot brother💜️

  • @nethudissanayaka7726
    @nethudissanayaka7726 ปีที่แล้ว +6

    ❤🥺

    • @SlowMo_LK
      @SlowMo_LK  ปีที่แล้ว

      thanks a lot🥺❤️🥀

  • @ImashaSewwandi-mt6oj
    @ImashaSewwandi-mt6oj 2 หลายเดือนก่อน

    වරද පවසන්න මා ලඟින් යන්නට දමා 🙂💔

  • @heshanvilochana1568
    @heshanvilochana1568 ปีที่แล้ว +2

    True ❤️

    • @SlowMo_LK
      @SlowMo_LK  ปีที่แล้ว

      Thanks a lot🥺❤️🎧

  • @ChamathSandaruwan-i9x
    @ChamathSandaruwan-i9x 10 วันที่ผ่านมา

    🥺 eyawa mathak wenawa tk girl 😭😭😭😭😭😭

  • @chamlieperera5196
    @chamlieperera5196 ปีที่แล้ว +5

    මට ඔබ තරම්
    වෙන කවුරුවත්
    හමුවන්නෙ නෑ
    කවදාකවත්. 😞💔

    • @SlowMo_LK
      @SlowMo_LK  ปีที่แล้ว

      Thanks a lot💜️😊

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 2 หลายเดือนก่อน

    Soo Heart touching song ❤❤❤

  • @PadmaDharmakanthi-ty2nz
    @PadmaDharmakanthi-ty2nz ปีที่แล้ว +2

    😌💐💙

  • @SanduniKariyawasam-ob8yt
    @SanduniKariyawasam-ob8yt 10 หลายเดือนก่อน +3

    Addict ❤️‍🩹

  • @musicAMBALAMA
    @musicAMBALAMA ปีที่แล้ว +5

    🙂❤️

    • @SlowMo_LK
      @SlowMo_LK  ปีที่แล้ว +1

      thanks a lot🥺❤️🎧

  • @sahandananjaya6477
    @sahandananjaya6477 8 หลายเดือนก่อน +2

  • @sasadsasad6114
    @sasadsasad6114 2 หลายเดือนก่อน +1

    2024/09/28 අහනවා😢

  • @Dishankavindu-v3v
    @Dishankavindu-v3v 2 หลายเดือนก่อน

    දන්නෙ නැතුවම පරන මතක වලට ආයෙත් යනව

  • @sanjulanilupul280
    @sanjulanilupul280 ปีที่แล้ว +2

    නුබව මට ලෝකයක් සහන් දියගමගෙ සිංදුව දෙන්නකො 🥺❤️🥺

    • @SlowMo_LK
      @SlowMo_LK  ปีที่แล้ว +1

      will give soon❤️🥰

  • @MalindaJeewaka
    @MalindaJeewaka 3 หลายเดือนก่อน

    Ada oyawa mata godak mathak wuna kawya 💔🥺

  • @SahanKaveesha-go3ls
    @SahanKaveesha-go3ls 2 หลายเดือนก่อน

    මතක ඇවිස්සෙනවා මොනව කරන්නද එක හිතක් තියන ගෑනු ලමයෙක් උනානම් අදටත් එයා මගේ.ඔව් මම තමයි අතහැරෙන්න දුන්නෙ තේරුමක් නෑ වේදනාවක් විතරක් නිසා😊

  • @ImayaDewmini-b5q
    @ImayaDewmini-b5q ปีที่แล้ว +2

    💔

  • @shamalithennakoon9387
    @shamalithennakoon9387 4 หลายเดือนก่อน

    Addict 😭🤍

  • @ashanmadusanka6624
    @ashanmadusanka6624 ปีที่แล้ว +1

    😞❤️

  • @IMALSHABUDDIKA-l3r
    @IMALSHABUDDIKA-l3r 5 วันที่ผ่านมา +1

    🤍😩

  • @NilushiDilhani-v8c
    @NilushiDilhani-v8c 6 หลายเดือนก่อน

    3:00

  • @SeuminiMaduwanthi
    @SeuminiMaduwanthi 6 หลายเดือนก่อน

    ❤️😐

  • @dilshanPriyadarshana-r7p
    @dilshanPriyadarshana-r7p หลายเดือนก่อน

    😭😭😭😭😭😭😭

  • @rhythmbatta9287
    @rhythmbatta9287 3 หลายเดือนก่อน

    🥺🥺

  • @DananjayaWeerathunga
    @DananjayaWeerathunga ปีที่แล้ว

    😢😢😢😢Sad

  • @shenakesh109
    @shenakesh109 4 หลายเดือนก่อน

    🥺💔

  • @DananjayaWeerathunga
    @DananjayaWeerathunga ปีที่แล้ว

    💔💔💔💔💔💔💔💔🥺

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว +1

    🥺😔💔💔💔

  • @차미-t6v
    @차미-t6v 10 หลายเดือนก่อน

    😖💔

  • @malkisamudika6274
    @malkisamudika6274 11 หลายเดือนก่อน

    😔

  • @Nimarlls
    @Nimarlls ปีที่แล้ว

    🙂😔

  • @sarangithilakarathna
    @sarangithilakarathna 2 หลายเดือนก่อน

    ❤️‍🩹

  • @omesh_1
    @omesh_1 2 หลายเดือนก่อน

    🥺❤️‍🩹

  • @nethmisanjula6708
    @nethmisanjula6708 3 หลายเดือนก่อน

    🙂❤️‍🩹

  • @maheshkumara90
    @maheshkumara90 4 หลายเดือนก่อน +8

    Addict ❤️‍🩹

  • @tharindulakshan6646
    @tharindulakshan6646 2 หลายเดือนก่อน

  • @waruherath-ox6sw
    @waruherath-ox6sw หลายเดือนก่อน

    🥺💔

  • @SanduniDinethra
    @SanduniDinethra 2 หลายเดือนก่อน

    😔💔😣

  • @SithuminiHansika-kh3yf
    @SithuminiHansika-kh3yf 2 หลายเดือนก่อน

    🥺🥺

  • @RashmikaSithumi
    @RashmikaSithumi 2 หลายเดือนก่อน

    🥺❤️‍🩹

  • @sathayainduwari
    @sathayainduwari 8 วันที่ผ่านมา