Pera Bawe (slowed+reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 311

  • @Madu345
    @Madu345 ปีที่แล้ว +81

    සමහර සින්දු තියෙනවා ඒවා මාර විදියට හිතට feel වෙනවා.මේකත් ඒ වගෙ🙂❤️‍🩹🥺

    • @AshanMadushanka-yb2tr
      @AshanMadushanka-yb2tr 7 หลายเดือนก่อน +1

      👍

    • @Bhanu.xo0
      @Bhanu.xo0 6 หลายเดือนก่อน +3

      සමහර සින්දු තියෙනවා එකෙ අපෙ ජිවිතකතාව තියෙන🥺💗

    • @VihangaRukahan
      @VihangaRukahan 18 วันที่ผ่านมา

      හ්ම්😊

    • @RenuBookShop-u9k
      @RenuBookShop-u9k วันที่ผ่านมา

      @@Bhanu.xo0 eka aththa

  • @ShagiyaScooby-tu6uc
    @ShagiyaScooby-tu6uc ปีที่แล้ว +81

    කදුලු සලලා,දුකම විදලා.
    මගෙම ලග ඔබ ඉන්නැතී.
    නමුදු පෙරදා,ඔබව හැරදා.
    නොසලකා මම යන්න ඇතී.
    අහස තරමට සෙනෙහෙ තිබුනත්.
    සගවගෙන ඔබ ඉන්න ඇතී.😔
    පුංචි දේටත්,රන්ඩු කරගෙන.
    ඔබව මම හඩවන්න ඇතී.
    ඉවසගනූ බැරි තැනම ඔබ.
    වෙන කෙනෙක් අසලට යන්නැතී.
    මතු සසරෙ ඔබ ඔහුගෙ වෙන බව.
    දිවුරලා පවසන්න ඇතී......❤️‍🔥😔

  • @shehanirandika2494
    @shehanirandika2494 ปีที่แล้ว +96

    තනියම ඉන්න වෙලාවක මනෝපාරකටනම් මරු,තනිකරම භාවනාවක්🥺❤️‍🩹

    • @danushkaparasanna
      @danushkaparasanna ปีที่แล้ว

      ❤❤❤❤

    • @BhashithaMahima
      @BhashithaMahima ปีที่แล้ว

      Hm

    • @ffboy0790
      @ffboy0790 ปีที่แล้ว

      Hmm 🥺

    • @Gimhanudhayanga
      @Gimhanudhayanga 9 หลายเดือนก่อน

      Thaniyama bn man ahanne nam me ra😌🖤

    • @IsuruMadushanka-wm4uz
      @IsuruMadushanka-wm4uz 5 หลายเดือนก่อน +1

      🤔🤔🤔🤔🤔🤔👍🖕🖕🖕🖕🖕😎😎😎😎😎😎😎😎🖕🖕🖕🖕🖕🖕😎😎😂😂😂😂

  • @ruwiruwi7054
    @ruwiruwi7054 ปีที่แล้ว +63

    පෙර බවේ අපි පෙමින් ලන් වෙලා ඉන්නැතී..
    සමු අරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නැති..
    මේ තරම් වේදනා ඒ නිසා වෙන්නැතී 🥺🥀
    කදුලු සලලා දුකම විදලා..
    මගෙම ලග ඔබ ඉන්නැතී..
    නමුදු පෙරදා ඔබව හැරදා ..
    නොසලකා මම ඉන්නැති🥺
    අහස තරමට සෙනෙහෙ තිබුනත් සගව ගෙන ඔබ ඉන්නැති😖💔🥀🥺

  • @sanjanachanuka
    @sanjanachanuka ปีที่แล้ว +36

    අම්බෝ ගැබුරටම ගියා ඒක අහනකොට මනෝ ලෝකෙක පාවුනා ❤️🥺

  • @අපේකම1
    @අපේකම1 ปีที่แล้ว +112

    මොනාද බන් මේ කරන්නේ. උබ අපිට 💚🙏🌎

  • @kavindachalaka
    @kavindachalaka ปีที่แล้ว +14

    වැඩේ සුපිරි නිසා සබ් කරා ❤

  • @Gimhanudhayanga
    @Gimhanudhayanga 9 หลายเดือนก่อน +7

    අහස තරමට සෙනෙහෙ තිබුනත්
    සගවගෙන ඔබ ඉන්නැති 🙂🖤

  • @SATHSARA00
    @SATHSARA00 หลายเดือนก่อน +9

    හැම රැයකම මතක අවුස්සන සිංදු🤍🥀!

  • @AsithaPrasad-ch4zz
    @AsithaPrasad-ch4zz 6 หลายเดือนก่อน +4

    පිස්සු හැදෙනවා ඒ තරම් ෆීල් බොසා ❤️

  • @HansiBaba-b7u
    @HansiBaba-b7u 22 วันที่ผ่านมา +3

    තනි මට හරියනම සෝන්ග් තියනවා බවනාවක් වගේ ඒවා අනේ මේ වගේ song තව දාන්නකෝ slow song තාම one 🥺

  • @SenuraGimhan-n5b
    @SenuraGimhan-n5b ปีที่แล้ว +64

    මන් එයට ගොඩක් ආදරෙයි එක එයා දන්නව එත්...... මන් හැමදාම ඉල්ලනෙ මන් එක්ක් ඉන්න කියලා දැනුත් එයා මන් එක්ක ඉන්නවා ...

  • @Hiruniamashawickramasinghe
    @Hiruniamashawickramasinghe 5 หลายเดือนก่อน +4

    ඇත්තටම මේ සින්දුව හිතට වදින්නම හදලා 🙂💘

  • @NimanthaRajith
    @NimanthaRajith 3 หลายเดือนก่อน +6

    කවදාවත් හිතින් අතහරින්න බැරි දේවල් වලින් එකක් 😩🥺

  • @SaduniHasamali
    @SaduniHasamali 5 หลายเดือนก่อน +12

    පුංචි දෙටත්
    රන්ඩු කරගෙන
    ඔබම මම හඩවන්නැති
    ඉවසගනු බැරි තැනම ඔබ
    වෙන කෙනෙක් අසලට යන්නැති
    මතු සසරෙ ඔබ ඔහුගෙ වෙන බව
    දිවුරලා පවසන්නැති 🥺💔

  • @lakshanmadusanka7090
    @lakshanmadusanka7090 ปีที่แล้ว +12

    මනෝ පාරහ්🥺💯

  • @dhinathuthila8920
    @dhinathuthila8920 4 หลายเดือนก่อน +8

    Adoo bm uba monada bm me karanne me sinduwen dan galwenna baruwa inne😢❤❤❤❤

  • @Chirajoker
    @Chirajoker ปีที่แล้ว +10

    සුපිරියක්🥺🥺🥺🥺🥺😳😳😳😳😳❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sheryboy01
    @sheryboy01 ปีที่แล้ว +17

    දවසක තේරෙයි. Song eka one next vedio eken ♥️😊

  • @Sachi2489
    @Sachi2489 5 หลายเดือนก่อน +27

    1:45 🥺 so sad my memories

    • @Zaragirl-n7l
      @Zaragirl-n7l 2 หลายเดือนก่อน +1

      😭❤️‍🩹

    • @Sachi2489
      @Sachi2489 2 หลายเดือนก่อน

      @@Zaragirl-n7l 😔 ekenek karapu deyak nisa adatath widawanawa

    • @NirmalaWithanage
      @NirmalaWithanage หลายเดือนก่อน

      2.35🙂💔

  • @hashinisaubhagya7684
    @hashinisaubhagya7684 2 หลายเดือนก่อน +5

    කිසිම කෙනෙක්ට තමන්ගෙ ආදරේ අහිමි වෙන්න එපා...ලැබෙන ආදරේ පරිස්සම් කරගන්න හැමෝම...🥺🫀❤️

  • @DevdiAkarsha-xd7dr
    @DevdiAkarsha-xd7dr 4 หลายเดือนก่อน +13

    එක වෙලාවකට හිතෙනවා මේ මොන කරුමයක්ද කියලා 😔 මොන රෙද්දක්ද හරියට කෑමක් නෑ නින්දක් නෑ රෑට නින්ද ගියොත් ඒත් ගැස්සිලා ඇහැරෙනවා එවෙලෙට ඇස් වලට කදුලු පිරෙනවා උදේ වෙනකල් අඩලා අඩලා හෙම්බත් වෙලා තියෙන්නෙ දෙවියනේ 😔💔 මිනිස්සුන්ව මෙහෙම අසරන කරන්නෙ කොහොමද 😔💔දවස තිස්සෙම එකට ඉදලා ඉදලා බලාපොරොත්තු පොදි ගහලා එක පාරම නොහිතූ වෙලාවක වෙනස් කම් කරලා හිත හොදටම රිද්දලා අඩවලා කොහොමද ඔහොම දාලා යන්නේ 😔💔අනේ මට ඉන්න බෑ ඉන්න බෑ අප්පාහ් 😔💔 මැරෙන්න හිතෙනවා පපුව කීතී කිතී වලට කපන්න හිතෙනවා 😔💔අනේහ් 😔💔

  • @isuridewmini
    @isuridewmini 6 หลายเดือนก่อน +4

    1:43 ආස තරමට සෙනෙහේ තිබුනත් සගවගෙන ඔබ ඉන්නැති....🥺
    පෙර භවේ අපි පෙමින් ලං වෙලා ඉන්නැති...
    සමු අරං මම ඔබෙන් වෙන් වෙලා යන්නැති...
    මේ තරම් වේදනා ඒ නිසා වෙන්නැති 💗🥺
    FAV 💗😫

  • @Himagirl-vu7fk
    @Himagirl-vu7fk 3 หลายเดือนก่อน +4

    Hamathissema ahanawa man😊❤️

  • @KaveeSha-h9h
    @KaveeSha-h9h หลายเดือนก่อน +3

    අපි ආදරේ කරන අයව කවදාවත් අපිට අයිති වෙන්නේ නෑ.. ඒක මහා කරුමයක්..! 💔😣

  • @dinithimaleesha123
    @dinithimaleesha123 2 หลายเดือนก่อน +2

    ඒ වචන 😩❤️‍🩹

  • @a_l_o_n_e3336
    @a_l_o_n_e3336 ปีที่แล้ว +14

    පෙර බවේ අපි පෙමින් ලන් වෙලා ඉන්නැති.
    සමු අරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නැතී.
    මේ තරම් වේදනා ඒ නිසා වෙන්නැතී...❤️

  • @isuridewmini
    @isuridewmini 6 หลายเดือนก่อน +3

    Tiktok eken hoyan awe 💗 this is 🔥

  • @isurulakshana6685
    @isurulakshana6685 ปีที่แล้ว +114

    Tik tok viral weno ube cover bn congratulations ❤

    • @dilshanwijesinghe-b4h
      @dilshanwijesinghe-b4h ปีที่แล้ว +4

      Maram song ekak😢❤😢

    • @dilshanwijesinghe-b4h
      @dilshanwijesinghe-b4h ปีที่แล้ว +7

      Eyawa mathak wen hitha pichchen sinduwak thamai eyata mam wereddak karla nee eth mokakda ekak denenwa mee sinduwen😢❤😢 eyt adreiiiiiiiiiiiiiiiiiiii

  • @ChamiduDilhara-wv9tw
    @ChamiduDilhara-wv9tw 5 หลายเดือนก่อน +165

    Any one 2024 ? .💗

    • @Adhithya2222-s
      @Adhithya2222-s 5 หลายเดือนก่อน +12

      Innw🥺❤

    • @percypereraperera4062
      @percypereraperera4062 5 หลายเดือนก่อน +4

      hey🥺✊

    • @IsuruMadushanka-wm4uz
      @IsuruMadushanka-wm4uz 5 หลายเดือนก่อน +1

      🧐🧐🧐👍👍🖕🖕🖕🖕🖕🖕😎😎😎😎😎😎😎😎😎🖕😂🖕😂🖕😂🖕😂🖕😂😂🖕😂👍😂👍😂👍😂👍😂👍😂🖕😂🖕😂🖕😂🖕😂🖕🖕😂😂

    • @Adhithya2222-s
      @Adhithya2222-s 5 หลายเดือนก่อน

      @@percypereraperera4062 ☺️

    • @SameeraLakshan-v5c
      @SameeraLakshan-v5c 4 หลายเดือนก่อน +4

      🥺

  • @KalhariChandani
    @KalhariChandani 6 หลายเดือนก่อน +1

    පලමූ කමේන්ට් එක. ඇත්තටම මම කැමතිම සින්දුව ❤❤ගෝඩාක් ලස්සනට cover එකක් දීලා..

  • @KaweeshaNawanjalee-vd7jp
    @KaweeshaNawanjalee-vd7jp ปีที่แล้ว +7

    Thanks a lot..........❤️😊godak feel una

  • @rashmibaggya8396
    @rashmibaggya8396 7 หลายเดือนก่อน +42

    රෑ .11 වෙද්දි තනියම මෙ ඇස් දෙකෙ කදුලු පුරවන් මෙ සින්දුව අහ අහ මනොපාරක් ගහන මන්😞💔🙂😓

  • @Mesh-c4
    @Mesh-c4 4 หลายเดือนก่อน +19

    Any one 2024 ? ❤️‍🩹❕"

  • @NiroshikaPriyadarshani-h3z
    @NiroshikaPriyadarshani-h3z หลายเดือนก่อน +2

    නොදකින වාරේ පාසා
    නෙතු මානෙන් ඔබ දුර නිසා මතකෙම පීරා බැලුවා නුබ එහි නෑ සිතුවම් වෙලා...🥺

  • @thisumudantha526
    @thisumudantha526 ปีที่แล้ว +34

    ලංකාවෙන් එලියට කාලෙකින් චැනල් එකක්.. රට ඉන්න ෆොරීන් යාලුවෙක් කිව්වෙ මේ චැනල් එක ගැන ..ඌ වචනයක්වත් සින්හල දන්නෑ.. ඌ ඇඩික්ටඩ්

  • @shaggyshesh
    @shaggyshesh ปีที่แล้ว +9

    me video walata trending music video kallak dammanam thawa reach wei malli 😍😍

  • @piyumiapsara1937
    @piyumiapsara1937 3 หลายเดือนก่อน +4

    ...කදුලු සලලා,දුකම විදලා ඔයා ලග මම ඉන්න ඇතී.❤️‍🔥🥀
    නමුදු පෙරදා මාව හැරදා නොසලකා ඔබ යන්න ඇතී..😢
    අහස තරමට සෙනෙ තිබ්බත් මා එය ඔබෙන් සගවන්න ඇතී....🥀❤️‍🔥
    ඔබ මා රිද්දන විදියට හරිනම් මන් වෙන කෙනෙක් අසලට ගීල්ලා...
    නමුත් මන් තවම නුබෙ ලග සිටී දුකම විදගෙන අඩ අඩා...😢😢🥀

  • @SachinthaRasanjana
    @SachinthaRasanjana 5 หลายเดือนก่อน +4

    එ සින්දුවනම් පිස්සුවක් හලො❤

  • @SenuriHerath
    @SenuriHerath 6 หลายเดือนก่อน +1

    Sinduwa pattama lassanai❤

  • @Nimeshanuwanthi-t3y
    @Nimeshanuwanthi-t3y หลายเดือนก่อน +2

    මරු 😢😢😢😢😢

  • @gamenlakshan.609
    @gamenlakshan.609 6 หลายเดือนก่อน +3

    පෙර බවේ අපි පෙමින් ලන් වෙලා ඉන් ඇතී.......❤️🙂❕❕

  • @SHANBeats-
    @SHANBeats- 4 หลายเดือนก่อน +2

    adarei Boza💙✨

  • @mr_dila.
    @mr_dila. ปีที่แล้ว +7

    පින් මදිද දන්නේ නෑ එකට හදනොකෝ boza 🙂♥️

  • @NethmiIlankoon
    @NethmiIlankoon 5 หลายเดือนก่อน +4

    මේ වෙනකම් මේ සින්දුව තරම් එක සින්දුවක් වත් feel උනේ නෑ 😑❤

  • @Madu682
    @Madu682 10 หลายเดือนก่อน +3

    මතු සසරෙ ඔබ ඇයගෙ වෙන් බව දිව්රලා පවසන්නැති❤️

  • @GayahMahoj
    @GayahMahoj 7 หลายเดือนก่อน +6

    "ලෙඩ උනාම ලඟට එන්න බැරි
    හැමදාම දකින්න ලැබෙන්නෙ නැති
    තුරුල් වෙලා හුරතල් වෙන්න බැරි
    අතින් අල්ලගෙන දවසම ඇවිදින්න බැරි
    මේක හරි පුදුම ආදරයක් දුර ඉඳන් අපි ගෙවන..!
    ♥️🥺🫂.

    • @Aloneboys-z4h
      @Aloneboys-z4h 6 หลายเดือนก่อน

      Lan wenna epa bn math aurudu 3k

    • @piyumiapsara1937
      @piyumiapsara1937 3 หลายเดือนก่อน

      Hm😢🥀

  • @UdeshKarunarathna-03og
    @UdeshKarunarathna-03og 5 หลายเดือนก่อน +13

    Masterpiece 🥺💗🫶

  • @sadeepa6988
    @sadeepa6988 ปีที่แล้ว +8

    Slowed + reverb nam menna chanel eka ❤️

  • @lahiruakash6820
    @lahiruakash6820 3 หลายเดือนก่อน

    මතක අවුස්සන තවත් මාරම Song එක්ක් 🥺💗

  • @azmaamath3814
    @azmaamath3814 ปีที่แล้ว +7

    Nimak nathi mage adare slow version ekath ona Pls🥺❤

  • @Lakna_semini
    @Lakna_semini 6 หลายเดือนก่อน +3

    *"අහස තරමට සෙනෙහෙ තිබුණත් සගවගෙන ඔබ ඉන්නැති...🥺❤️💐"*
    *'feel it 🙂🤍🫀'*

  • @SasinduSampath-i4b
    @SasinduSampath-i4b 9 หลายเดือนก่อน +1

    Mama asama sinduvak❤❤❤

  • @UpekshaKohobange
    @UpekshaKohobange 3 หลายเดือนก่อน +3

    Eeee voice Keats kamathi aya ko balanna 😫😫

  • @suddah810
    @suddah810 ปีที่แล้ว +7

    Miss you manika...😫💔

  • @shashikalamaduwanthi-n9d
    @shashikalamaduwanthi-n9d 7 หลายเดือนก่อน +4

    පෙර බවෙ අපි පෙමින් ලන්වෙලා ඉන්නෙති.සමුඅරන් මම ඔබෙන් වෙන්වෙලා yannethi😭😭😭💔💔💔💔 nilan 😢😢😢😢

  • @dinushadinusha5248
    @dinushadinusha5248 ปีที่แล้ว +2

    Pissuwak🥺💗

  • @Lahiru-r9f
    @Lahiru-r9f ปีที่แล้ว +9

    This 🥺♥️💆✨

  • @NiroshikaAbegoda
    @NiroshikaAbegoda หลายเดือนก่อน

    මේක නම් පිස්සුවක් අනන් නැතුව ගල් වෙලා ඉන්න උංගෙ ඇස් වලින් ඉබේටම කඳුළු වැටෙනවා ඒ තරම් පට්ට😢❤

  • @buddyzz-qp8ni
    @buddyzz-qp8ni ปีที่แล้ว +13

    Spectacular ✨❤️

  • @medhaashinsana6328
    @medhaashinsana6328 ปีที่แล้ว +8

    මහ දවල් 12ට ඇහුවත් කදුලු නතර කරගන්න බෑ

  • @HimaV123
    @HimaV123 9 วันที่ผ่านมา +1

    කදුලින්ම සේදුනා... මගෙ ඇස් ඔයා නිසා.. සුබ පතමි ඈත් වෙලා ඔබ වෙතම සෑමදා ..සතුටින්ම ඉන්න කියා මගෙ රත්තරන් ඔයා...🥺❤

  • @MadushaniWathsala-ky8xl
    @MadushaniWathsala-ky8xl ปีที่แล้ว +2

    🥺🖤 ළමයෝ

  • @pawanithamasha9009
    @pawanithamasha9009 ปีที่แล้ว +9

    Heart touching 🥺🥺🥺🥺

  • @keshandineth3203
    @keshandineth3203 ปีที่แล้ว +13

    Heart totching🥺🥺🥺😘

  • @rathsaralakmal5137
    @rathsaralakmal5137 ปีที่แล้ว +4

    eka maru bn ❤

  • @jasminemanamarathna
    @jasminemanamarathna ปีที่แล้ว +4

    Lassni❤️❤️

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 6 หลายเดือนก่อน +2

    අහස තරමට සෙනෙහෙ තිබුණත් සගවගෙන ඔබ ඉන්නැති 🥺❤️‍🩹

  • @SangeethMadusanka-f5f
    @SangeethMadusanka-f5f 28 วันที่ผ่านมา +1

    මහ රෑට වැටෙන කදුලු වලට කතාකරන්න පුලුවන් නම් කියයි.ආදරේ තරම.🥺💔

  • @SHANBeats-
    @SHANBeats- 4 หลายเดือนก่อน +3

    Boza 💗✨

  • @Theekshana_Kavishan2008
    @Theekshana_Kavishan2008 2 หลายเดือนก่อน

    පෙර බවේ අපි පෙමින් ලං වෙලා ඉන්නැතී...🥺❤️‍🩹(Bigu....💐💗)

  • @Anuu01984
    @Anuu01984 ปีที่แล้ว +5

    overflowing with grief :#🌊

  • @mahishadinal9915
    @mahishadinal9915 3 หลายเดือนก่อน +1

    Pera siduwechcha hamadeta gena de sama eka slowd ekk one 🥺❤️‍🩹

  • @AkashNawanjana
    @AkashNawanjana 4 หลายเดือนก่อน +2

    I felt It 🙂❤

  • @thenushamanokantha1512
    @thenushamanokantha1512 ปีที่แล้ว +4

    Fav song 🥺❤️

  • @ii......4598
    @ii......4598 4 หลายเดือนก่อน +2

    අහස තරමට සෙනෙහේ තිබුනත් සගවා ගෙන මම ඉන්න ඇති.පෙර බවෙ අපි පෙමින් ලන් වෙලා ඉන්නැති.. සමු අරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නැති.මේ තරම් වෙදානා එ නිසා වෙන්නැති.....

  • @pathaloke3334
    @pathaloke3334 ปีที่แล้ว +4

    Ammo make wassi wassi bn 🥀🕊🥺💔

  • @MalshanchamodMalshanchamod
    @MalshanchamodMalshanchamod 3 หลายเดือนก่อน

    මරැ❤❤❤❤❤❤

  • @lakmalsadaruwan1104
    @lakmalsadaruwan1104 2 หลายเดือนก่อน

    සමහර තියෙනවා තමන්ටම හදලා තියෙනවා වගේ😣💔🥺

  • @Sl-kavi
    @Sl-kavi 4 หลายเดือนก่อน +3

    ඇයි මා තනිකරේ නැතුවදෝ ලය උනු උනේ..... 🙂❤️‍🩹

  • @NirmalaWithanage
    @NirmalaWithanage หลายเดือนก่อน +1

    කියන්න අමාරුයි මේවගෙන් එකම තුවාලෙ ආයෙ ආයෙ පෑරෙනවා 🙂❤️‍🩹

  • @Filaa-o6u
    @Filaa-o6u ปีที่แล้ว +1

    පෙර බවේ අපි පෙමින් ලන් වෙලා ඉන්නැතී......😔💔
    Hasii 🥺💔😔

  • @IreshaThathsarani
    @IreshaThathsarani หลายเดือนก่อน

    Marama lassana sinduwak

  • @kani5921
    @kani5921 10 หลายเดือนก่อน +1

    Koizz 🖤

  • @Divya-fe6mk
    @Divya-fe6mk 4 หลายเดือนก่อน +1

    ලිස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😢

  • @IreshaThathsarani
    @IreshaThathsarani หลายเดือนก่อน +2

    ❤😢

  • @vikumnimesh3816
    @vikumnimesh3816 ปีที่แล้ว +5

    Addict 🥺❤️‍🩹

  • @Nethudilu1234
    @Nethudilu1234 4 หลายเดือนก่อน

    Mathak aussna sinduwak ❤

  • @AnuradhaIroshan-td9ow
    @AnuradhaIroshan-td9ow 10 หลายเดือนก่อน +1

    🥺🥺🙄🙄අනේ මන්දා අප්පා මේව අහන්නත් බෑ එයාව මතක් වෙනවා....නාහ ඉන්නත් බෑ 😢😢😓😓😫😫

  • @ChamodSavindu
    @ChamodSavindu 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @sdbrogaming8673
    @sdbrogaming8673 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @navinduchamalka579
    @navinduchamalka579 ปีที่แล้ว +6

    6.14 P. M 🥺♥️

  • @shericlasnaka4584
    @shericlasnaka4584 20 วันที่ผ่านมา +1

    🖤💫

  • @SriyaniDammika-i1j
    @SriyaniDammika-i1j 3 หลายเดือนก่อน

    පෙර බවේ අපි පෙමින් ලන් වෙලා ඉන්නැතී ....😢😭K...සමු අරන් මා ඔබෙන් වෙන් වෙලා යන්නැතී....😢

  • @malshanidilharamalshani
    @malshanidilharamalshani ปีที่แล้ว +4

    ❤🥺🎧

  • @MithunPrasad-z8j
    @MithunPrasad-z8j 3 หลายเดือนก่อน

    අදටත් මතක් වෙනවා ඒ හිනාව ඒත් කවදාවත් ඒ හිනාව දකින්න වාසනාවක් නෑ ඒ තරම් පවක් මන් කරලා වෙන්නැති ලබන ආත්මේ හරි මගේම වෙලා ලගටම වෙලා ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි මට පුළුවන් අදට මාස දෙකයි දවස් 12යි මේ ලෝකෙන් එයා සමු අරන් අදටත් හීනයක් වගේ ඒ වේදනාව කිසිම කෙනෙක්ට ලැබෙන්න එපා 😢😖🍂

  • @savinda1308
    @savinda1308 ปีที่แล้ว +5

    🗣💕

  • @dineshbro868
    @dineshbro868 ปีที่แล้ว +6

    😍😍😍

  • @TharushiJayaweera-g3i
    @TharushiJayaweera-g3i 3 หลายเดือนก่อน

    Beautiful ❤️

  • @dasuninimesha3613
    @dasuninimesha3613 ปีที่แล้ว +7

    🥺🖤🥀