Athugala Wehera Wadina ( ඇතුගල වෙහෙර වඳින ) | Cover by

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 228

  • @RajaKaruna-d1o
    @RajaKaruna-d1o 9 หลายเดือนก่อน +17

    අනෙ මංදා.චාමරට හුරුවෙච්චි මම..වෙන කාගෙන් ඇසුවත් එ රසය නැ..මෙතුමියත් ගයනවා ලස්සනට.❤

  • @moneypittu8372
    @moneypittu8372 3 ปีที่แล้ว +67

    භාවනාවක් වගේ කටහඬක් 😍 මාර ලස්සනයි. ජය වෙවා!!! ❤️️

  • @danushkavitharana6262
    @danushkavitharana6262 ปีที่แล้ว +14

    ඒ සිංදුවට මාර හැඩයක් ඇවිල්ලා , කලාතුරකින් බිහිවන කටහඬක්
    මේ වගේ ලස්සන සිංදු දැන් කාලෙ හදන්නේ නැ ඉතිං

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +23

    සමවැදෙන ගායනක් මම කීපාරක් ඇහුවද මතක නැහැ ❤️❤️🌹🌹

  • @SanuKurukulasooriya
    @SanuKurukulasooriya 11 หลายเดือนก่อน +7

    ඇත්ගල වෙහෙර මලුවෙ මං ඇඩුවෙ දුකට රත්තරං ..❤️❤️❤️❤️chathu

  • @Siriwardhanadilhan15
    @Siriwardhanadilhan15 3 ปีที่แล้ว +14

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ මාරම ලස්සනයි ❤️

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +11

    හිතට වදින කටහඬක් ♥️🌹👍 බුදු සරණයි 🌺🙏

  • @kumudupriyankarasirasa7903
    @kumudupriyankarasirasa7903 2 ปีที่แล้ว +13

    ආසම සිංදුවක් වෙනස් හඬකින්. ලස්සනයි 💖💖

  • @malaniabeysingha7113
    @malaniabeysingha7113 3 ปีที่แล้ว +10

    හරිම ලස්සන හිත නිවන.භාවනාවක් වගෙයි ඒ කටහඬ රුවටම.ගැලපෙන භාවාත්මක හඬක්.. පද මාලාව සහ සුගායනීයගායන විලාසයක්.. අහන්න .අහන්න .හරිම .හැඟුම්බර වෙනවා... සුබ පැතුම් ඔබේ .අනාගත ගායන දිවියට ...

  • @chaturajithgunatilake1521
    @chaturajithgunatilake1521 3 ปีที่แล้ว +19

    මේක නම් භාවනාවක් 🙏❤

  • @PraveenaWeerasinghe
    @PraveenaWeerasinghe 2 หลายเดือนก่อน +1

    භාවනාවක් වගේ.. හරිම ලස්සනයි.❤

  • @chethanasewwandi2743
    @chethanasewwandi2743 ปีที่แล้ว +9

    ලස්සන කටහඬක් 😍❤️

  • @LN-hu3bi
    @LN-hu3bi 3 ปีที่แล้ว +19

    හරිම ලස්සන හඬක් 🎧❤

  • @biguniemalsha1996
    @biguniemalsha1996 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි❤️❤️ ලස්සන කට හඬක්

  • @PiliphalugeJayamanthi
    @PiliphalugeJayamanthi 3 หลายเดือนก่อน +1

    ලස්සනයි පුතේ

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว +2

    Sewmini obath lassani .sinduwath lassani.katahanda etth wafalassani patiýo .dawasata daha sarayakatath wad donnige voice eka ahanawa. Subadawasak.Budusarani💐💐💐💐💐💐🧡🧡

  • @navoofficial2013
    @navoofficial2013 3 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි ❤❤❤❤

  • @lakshininanayakkara2579
    @lakshininanayakkara2579 3 ปีที่แล้ว +7

    භාවනාවක් වගේ මාර ලස්සනයි.❤😍

  • @dul-2024
    @dul-2024 2 ปีที่แล้ว +8

    එකම වචනයයි කටහඩ භාවනාවක්🙏🥺

  • @Kumariisrael595
    @Kumariisrael595 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි භාවනාවක් වගේ අහන් ඉන්න හරිම ආස හිතෙනවා .ඔයාට තෙරුවන් සරණයි

  • @lakshmidkumari1360
    @lakshmidkumari1360 3 ปีที่แล้ว +9

    හරිම භාවත්මකයි...💙😌

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 10 หลายเดือนก่อน

    මේ කටහඩට මේ සින්දුව මාරම ලස්සනයි .ඔබට ජය

  • @shanthidesilva1428
    @shanthidesilva1428 3 หลายเดือนก่อน

    Harima ලස්සනයි ම්හිරි ගායනයක් 🎉❤

  • @ishanranathunga5786
    @ishanranathunga5786 9 หลายเดือนก่อน +1

    Wery naic manika. Good luck

  • @thilynuwangi6231
    @thilynuwangi6231 3 ปีที่แล้ว +28

    What a voice ❤

  • @rashminisanka8584
    @rashminisanka8584 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි

  • @subhanigunathilaka8380
    @subhanigunathilaka8380 3 ปีที่แล้ว +8

    Addicted to this❤❤❤ භාවනාවක් වගේ🌹🌹🌹

  • @shyamagunawardena173
    @shyamagunawardena173 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +2

    හරිම මිහිරියි❤

  • @rumeshctc
    @rumeshctc 2 ปีที่แล้ว +5

    Golden voice. Keep it up.

  • @dulminihansika645
    @dulminihansika645 3 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කි ♥️♥️

  • @milindasenaratna1334
    @milindasenaratna1334 11 หลายเดือนก่อน +1

    ලස්සනම කටහඬක් 👍

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 3 ปีที่แล้ว +5

    වෙනස්ම රහක් තියෙන්නේ ලස්සනයි ❤❤❤

  • @gamingramiyayt6648
    @gamingramiyayt6648 2 ปีที่แล้ว +1

    හිතට ගොඩක් වැදුනා ඒ voice එක

  • @ashanilani7673
    @ashanilani7673 2 หลายเดือนก่อน

    Beautiful songs ❤

  • @sulekasudarshani2650
    @sulekasudarshani2650 3 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි හිතට දැනෙන්නම කියනවා 😍

  • @wasanthapushpakumara-f6x
    @wasanthapushpakumara-f6x 11 หลายเดือนก่อน

    හරිම ම්හිරියාවක්❤❤❤

  • @roshanwijesuriya4118
    @roshanwijesuriya4118 ปีที่แล้ว +1

    More than 1000 times heard and still continuing..!!!

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 ปีที่แล้ว

    Sanjana oyage viceekath oyath harima.lassanai thawawadidiunu karaganna obata suba anagathayak.

  • @j.pprasanna
    @j.pprasanna 11 หลายเดือนก่อน

    මගෙ.ලස්සන.කුරුණෑගල.නාරාය.ලස්සන..සිදුවන.ගයාන්ට.ගෙඩක්.ඉස්.🙏 🙏🙏🙏👍👍👍

  • @dinushikapadmali1646
    @dinushikapadmali1646 2 ปีที่แล้ว +3

    භාවනාවක් 😍😍❤️

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 2 ปีที่แล้ว +12

    1.25 දාලා අහන්න පට්ට.

  • @dayanandaparanage1667
    @dayanandaparanage1667 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 👍👍♥️♥️♥️♥️♥️👍👍👍🌹🌹🌹🌹🌹

  • @AsankaLiyanage-y4w
    @AsankaLiyanage-y4w 10 หลายเดือนก่อน

    Excellent Nangi. Marama ladssanai..❤❤❤❤❤

  • @AnushikaRajapaksha
    @AnushikaRajapaksha 5 หลายเดือนก่อน

    භාවනාවක්....❤️

  • @dhanushkiapsara2636
    @dhanushkiapsara2636 ปีที่แล้ว +2

    What a beautiful voice ..🌹❤

  • @lasindupremodya-pm4yc
    @lasindupremodya-pm4yc ปีที่แล้ว +1

    මරු හැබැයි ❤

  • @pasinduwitharana1035
    @pasinduwitharana1035 3 ปีที่แล้ว +3

    Pattama lassanayi😍

  • @dineshdissanayake6776
    @dineshdissanayake6776 8 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සන . 🥰💗💓.

  • @amithaalwis209
    @amithaalwis209 2 ปีที่แล้ว +1

    හාරිම ලස්සනට ගායනා කරනවා ❤️‍🔥

  • @rasikaronio6918
    @rasikaronio6918 11 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදුසරණයි

  • @asianlankamp
    @asianlankamp 11 หลายเดือนก่อน

    ලස්සනයි දුවා

  • @hwang_lili_7572
    @hwang_lili_7572 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️harima lassana voice ekak akka.

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @DONPalihakkara
    @DONPalihakkara ปีที่แล้ว

    ලස්සනයී....හඩ
    .....❤❤❤❤❤

  • @insu5959
    @insu5959 3 ปีที่แล้ว +1

    Eka pahara ❤

  • @maheeshadeshan3258
    @maheeshadeshan3258 2 ปีที่แล้ว +1

    ඒ වොයිස් එක"හ් 🥺👌 සුපිරි අක්කේ 😘🥰

  • @amallakshan9018
    @amallakshan9018 3 ปีที่แล้ว

    Hamadema lassanai.goodluck akke.jeewithema lassana wenna one oyage akke

  • @kelumtech4226
    @kelumtech4226 2 ปีที่แล้ว +1

    chamara aiyyage mn ashama sinduwak ....song aka lassanata kiyanawa... congratulations ♥️♥️🎧

    • @m.m.1513
      @m.m.1513 ปีที่แล้ว

      චාමර වීරසිංහ සර්ගෙ මම ආසම සින්දුව මේක තමා

  • @pgamage4779
    @pgamage4779 2 ปีที่แล้ว +2

    Brilliant Performance ❤️

  • @GagulaDahampasala
    @GagulaDahampasala ปีที่แล้ว

    විශිෂ්ඨයි

  • @aselabandara835
    @aselabandara835 8 หลายเดือนก่อน

    ලස්සන හඩක්

  • @WGunasingha
    @WGunasingha 10 หลายเดือนก่อน

    Getayata niyama artya dunnata Obata godak pin

  • @maheshikaweerasinghe7551
    @maheshikaweerasinghe7551 3 ปีที่แล้ว +1

    මාරයි👌👌

  • @padmapriyadarshani245
    @padmapriyadarshani245 ปีที่แล้ว

    හරිම ලස්සනයි .

  • @DiyalawattsIndrani-cs3ry
    @DiyalawattsIndrani-cs3ry 8 หลายเดือนก่อน

    සුපිරි 😍

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว

    Harima Lassani ahaninna asai🌹🌹🌹🌹🌹🌹🌹oyatamage unusum subapathanawa Budusarani. Suba dawasak.

  • @kasunichandrasena5686
    @kasunichandrasena5686 ปีที่แล้ว

    බුදු සරනයි .🌹🌹🌹

  • @Thilini_Music11.11
    @Thilini_Music11.11 ปีที่แล้ว +1

    Best👌🏻👌🏻👌🏻👌🏻

  • @happykitchen2312
    @happykitchen2312 2 ปีที่แล้ว +1

    So.........beautiful

  • @ranukalushantha5840
    @ranukalushantha5840 9 หลายเดือนก่อน

    Budusaranai manika❤❤❤❤

  • @isurisamanthika6381
    @isurisamanthika6381 ปีที่แล้ว

    Harima lassanai.

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 ปีที่แล้ว

    බුදු සරණයි 🌺🙏

  • @IsharaSadaruwan-d8h
    @IsharaSadaruwan-d8h 9 หลายเดือนก่อน

    ❤❤❤❤ලස්සනයි❤❤❤

  • @annettehobbs7110
    @annettehobbs7110 2 ปีที่แล้ว +1

    My favorite beautiful song

  • @demonwolf9056
    @demonwolf9056 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ..

  • @rukshanamith938
    @rukshanamith938 ปีที่แล้ว

    Theruwan saranai nangiya❤️

  • @amilajayamanne
    @amilajayamanne 2 ปีที่แล้ว

    Best of sewmini

  • @nimeshirathnaweera5853
    @nimeshirathnaweera5853 3 ปีที่แล้ว +1

    Lassanai 💖

  • @a.dilrukshi3470
    @a.dilrukshi3470 2 ปีที่แล้ว +3

    භාවනාවක් තනිකරම ❤️

  • @sandamalirajakaruna2430
    @sandamalirajakaruna2430 2 ปีที่แล้ว

    Woww😘😘😘😘😘

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว

    0yage me sinduwata thama.mama godak assai suba anagathayak i love you 🧡🧡🧡🧡🧡

  • @IsharaSadaruwan-d8h
    @IsharaSadaruwan-d8h 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤Lassanai...❤❤❤❤❤

  • @madushikamaduwanthi1588
    @madushikamaduwanthi1588 2 ปีที่แล้ว +1

    Very nice yalu😎❤🔥

  • @roshiniherath5822
    @roshiniherath5822 9 หลายเดือนก่อน

    Wow❤❤❤❤❤❤❤

  • @sahandissanayake5488
    @sahandissanayake5488 3 ปีที่แล้ว +1

    Really touching voice...❤️

  • @imaktin2547
    @imaktin2547 11 หลายเดือนก่อน

    Baawanaawak 😌

  • @harshidissanayake3165
    @harshidissanayake3165 9 หลายเดือนก่อน

    Haert touching ❤️

  • @indikamadusanka1122
    @indikamadusanka1122 3 ปีที่แล้ว +7

    What a voice. Its great . 😍❤️😍

  • @DONPalihakkara
    @DONPalihakkara ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hewagewijith8085
    @hewagewijith8085 11 หลายเดือนก่อน

    Nice voice Really..❤❤

  • @navodwijerathna1483
    @navodwijerathna1483 9 หลายเดือนก่อน

    Super song

  • @hasithaweerasinghe7467
    @hasithaweerasinghe7467 11 หลายเดือนก่อน

    Fav ❤🖤

  • @udaraJayalath-di6sp
    @udaraJayalath-di6sp 9 หลายเดือนก่อน

    Maarama lassanai ..❤❤❤

  • @analirathnayake6061
    @analirathnayake6061 11 หลายเดือนก่อน +1

    ඇතුගල වෙහෙර වඳින
    ඇත්කඳ ලිහිණි රෑන
    ඇතුගල වෙහෙර වඳින
    ඇත්කඳ ලිහිණි රෑන
    නුඹ ගැන කියන වචන
    උහුලා ගන්න බැරුව
    ඇත්කඳ වෙහෙර මළුවෙ මං
    හැඬුවෙමි දුකට රත්තරන්
    ඇත්කඳ වෙහෙර මළුවෙ මං
    හැඬුවෙමි දුකට රත්තරන්
    රන්තාලිය වැව ළඟ
    උන් කාලය මතකද
    අතීත මතක අරන්
    නුඹ ගිය දුරක තරම
    වැව පාමුල ඉඳගෙන මං
    හැඬුවේ දුකට රත්තරන්
    ඇතුගල වෙහෙර වඳින
    ඇත්කඳ ලිහිණි රෑන
    ඇතුගල වෙහෙර වඳින
    ඇත්කඳ ලිහිණි රෑන
    නුඹ ගැන කියන වචන
    උහුලා ගන්න බැරුව
    ඇත්කඳ වෙහෙර මළුවෙ මං
    හැඬුවෙමි දුකට රත්තරන්
    ඇත්කඳ වෙහෙර මළුවෙ මං
    හැඬුවෙමි දුකට රත්තරන්
    ඇතුගල කන්ද තවම
    සඳ සිපගන්න තරම
    දැක දැක ඉන්න බැරුව
    මගෙ හිත ගිනි වැදුණම
    කුරුණෑගල අහසත් දැන්
    හඬාවි දුකට රත්තරන්
    ඇතුගල වෙහෙර වඳින
    ඇත්කඳ ලිහිණි රෑන
    ඇතුගල වෙහෙර වඳින
    ඇත්කඳ ලිහිණි රෑන
    නුඹ ගැන කියන වචන
    උහුලා ගන්න බැරුව
    ඇත්කඳ වෙහෙර මළුවෙ මං
    හැඬුවෙමි දුකට රත්තරන්
    ඇත්කඳ වෙහෙර මළුවෙ මං
    හැඬුවෙමි දුකට රත්තරන්

  • @NalakaSanjeewa-m8n
    @NalakaSanjeewa-m8n 9 หลายเดือนก่อน

    👍👍🔥🔥

  • @hasinikaushalyahewage3922
    @hasinikaushalyahewage3922 2 ปีที่แล้ว +1

    😍❤

  • @NevilJayawardhana
    @NevilJayawardhana 9 หลายเดือนก่อน

    ❤❤a

  • @chamindakumara4941
    @chamindakumara4941 ปีที่แล้ว

    Aiyo kewa