Master sir - මාස්ටර් සර් (Live Cover) | Adithya Waliwatta | ICBT Swara Dahana 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • මාස්ටර් සර් | Master Sir
    Original Artist : Neela Wickramasinghe
    Lyrics : Karunaratne Abeysekera
    Music : Nimal Mendis
    This song was originally sung by Mr. Neville Fernando in the "Kalu Diya Dhahara" movie.
    Cover by ‪@AdithyaWeliwatta‬
    Music directed by ‪@SureshMaliyadde‬ & Orchestra.
    Hosted by ‪@KelumSrimalPerera‬
    ICBT Swara Dahana is an initiative taken towards providing an opportunity for students to showcase their talents. Featuring top contestants of mega reality shows in Sri Lanka who are ICBT Students, blending to Suresh Maliyadde's melodious music to entertain their colleagues at ICBT. Event was hosted by Kelum Srimal.
    Contact us on;
    ➤ Visit to the website - www.icbt.lk/
    ➤ TH-cam - / @icbtcampussrilanka
    ➤ Instagram - / icbtsrilanka
    ➤ Facebook - / icbtsrilanka
    ➤ TikTok - / icbtsrilanka
    ➤ LinkedIn - / icbtcampus
    #Icbtswaradahana #September2022 #icbtcampus #musicalevent #unplugged #lifeaticbt #adithyaweliwatta

ความคิดเห็น • 373

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +152

    ගැමි ගිත ගයද්දි ගැමි හඬ,
    බටහිර ගයද්දි සුද්දියක් වගේ පැරණි ගී ගයද්කි
    රුක්මණිලගෙ ඇක්සන්ට් එක
    ආදිත්‍ය ඔයා නම් ඕන තෙලක බැදෙනව මේ පුංචි වයසට ඔප වැටුණ දුර්ලභ මැණිකක්❤🔥

  • @athulasenaraththewaratantr5798
    @athulasenaraththewaratantr5798 2 ปีที่แล้ว +50

    මෙම ගීතය ගැයු මුල් ගායකයා, නෙවිල් ප්‍රනාන්දු, කලු දිය දහර චිත්ත්‍ර පටය.මේ දරුවා නොදන්නවා ඇති,නමුත් කැලුම් ඔබට අමතක වීම දුකක්,ඔහුගේ සහෝදරය තාම අප අතර ඉන්නවා.ඔහු එරොල් ප්‍රනාන්දු.තවත් කෙනෙක් ඔහු නිහාල් සිල්ව.ඔවුන්ගෙන් අහල ඇත්ත දැනගන්න.නීලාට නිවන් සුව පතන අතර මේ දියනියට මගේ සුබ පැතුම්.

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +13

      ඉතාම සන්තෝෂයි ඔබ මේ ගීතයේ මූලය හෙළිදරව් කළාට. මේ ගීතය මුලින්ම ගායනා කලේ නෙවිල් ප්‍රනාන්දු 'කළු දිය දහර' කියන චිත්‍රපටියට, 1974 දී කරුනාරත්න අබේසේකරගේ පද රචනයට. ඉතාම කනගාටු දේ තමයි නීලා මේ ගීතය 1980 ගණන් වලදී මුල් අයිතිකරුවන්ගෙන් අවසර නැතිව ගායනා කළා පමණක් නොව ඔවුන්ට කෘත වේදී බවක් වත් කිසිදා දැක්වූයේ නෑ ! හේතුව 80 ගණන් වලදී ගීතවලට copyright නීතිය ලංකාවේ තිබුනේ නෑ, අනික නෙවිල්, කරූ ඒ වන විට මිය ගිහිල්ලා, නිමල් මෙන්ඩිස් ලන්ඩනයේ පදිංචියට ගිහිල්ලා. ඒ විතරක් නොවෙයි, අද ඉන්න නිවේදකයෝ පවා දන්නේ නෑ මේ ගීතය නෙවිල්, නිමල් , කරූ සුසංයෝගයක් කියලා! ඉතාම ලැජ්ජයි!!
      ප.ලි.: මෙහිම ඉංග්‍රීසි ගීතයකුත් තියෙනවා 'Master Sir' කියලා Sandra Edema සහ නිමල් මෙන්ඩිස් ගායනා කල. නිමල් තමා මේ චිත්‍රපටියේ සංගීත නිර්මාණය කලේ. මනික් සන්ද්‍රසාගර කියන සිනමා විප්ලව වාදියා අධ්‍යක්ෂණය කල, ඉතාම ඉහල කලාත්මක නිර්මාණයක් වුවද ලංකාවේ මිනිසුන් මාසයක් යනකොට එම නිර්මාණය සිනමා ශාලා වලින් විසි කළා. හැබැයි, අද නැවත එය තිර ගත කලොත් නම් දින 100ක් නෙවෙයි 200ක් ම දුවනවා. කනගාටුව නම් මුල් නිර්මාණයේ කෑල්ලක් වත් අද හොයා ගන්න නැති එකයි.

    • @utedirisinghe3946
      @utedirisinghe3946 ปีที่แล้ว +4

      @@laljit8092 කලු දිය දහර චිත්‍රපටියෙ මෙම සින්දුව දෙපාරකට නෙවිල් ප්‍රනාන්දු සහ නීලා වික්‍රමාසිංහ යන දෙදෙනාම ගායනා කරනවා. මම චිත්‍රපට නැරැබීමට අකමැති වූවෙක් වුවත් මෙය නැරැබුවා. මොකද 71 අරගලය හා සම්බන්ධ වූ චිත්‍රපටයක් නිසා. මට මේ දෙදෙනාම එම සිංදුව ගැයූ බව ස්තීරයි. මෙහි තනුව නිමල් මෙන්ඩිස් මහතා බවත් අමතක කරන්න එපා.

    • @arunagunatilake
      @arunagunatilake 6 หลายเดือนก่อน

      මුල් ගීතය th-cam.com/video/11UE87i92Fk/w-d-xo.htmlsi=T5DCNlOLKRYwaHIO

  • @diretdisco
    @diretdisco 2 ปีที่แล้ว +12

    ඉස්සර නම් ආස නැ ඕවර්ඇක්ටින් තිබ්බා.හොද ලස්සන කටහඩක් තියෙනවා .දැන් මෙයාගෙ ඕවර් ඇක්ටින් නැද්ද ?
    හඩ නම් කියලා වැඩක් නැ❤❤

    • @basuranawajeewana9338
      @basuranawajeewana9338 2 ปีที่แล้ว +5

      apita eyage over acting walin wadak nane. pattama talented girl kenek.

  • @maheshpushpakumara371
    @maheshpushpakumara371 2 ปีที่แล้ว +40

    හරි ලස්සනයි චුටි කේල්ලේ❤❤❤❤

  • @dabey873
    @dabey873 2 ปีที่แล้ว +9

    Young lady, you just ignore the comments. Don’t read them. Most SL people see the wrong side of everything. There’s a lot of negativity in the so called Sinhala,Buddhist society. They just can’t appreciate talent. They hate those who try to achieve their ambitions. Because their lives are so miserable, they think negatively. You move forward with the help of your parents, teachers and all your well wishers. You have the freedom to dress the way like. You have the freedom to speak which language you are strong at. Achieve your targets. Move abroad and get more qualified.
    The girl who sang Manike Magay hithey had a mountain of hateful comments. It’s just sheer jealousy of SL s. My best wishes to you for your future . 👍✅😂

  • @lahirurajaguru2734
    @lahirurajaguru2734 2 ปีที่แล้ว +51

    පිස්සු හැදෙන voice එකක් ❤️🔥

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +9

    " කලු දිය දහර" රවීන්ද්‍ර රන්දෙනියගේ මුල්ම රඟපෑම .

  • @sbas4421
    @sbas4421 10 หลายเดือนก่อน +5

    තාක්ෂණයේ දියුණුවත් එක්ක සියලු අබියෝග ජය ගනිමින් කරලියට ආපු ඔයා හරිම මිහිරියි පුතේ....හරිම ලස්සනයි පුතේ.. අහන්කාර නොමැති වීම ඔයාගෙ තවත් ලස්සන ආබරනයක්... හැමදාම හිනැහී ගී ගයන්න..මම ඔයාව රෙක්මන්ට් කරනවා..වසර ගනනාවක් ඔයා තරම් කෙනෙක් ගැහැනු අය අතර නැති වග... හැමෝම ගායනා කරනවා..ලස්සනයි ඉතින්..එහෙත් ඔයා මටනම් ඒ ළඟින් වත් තියන්න කොහෙත්ම බැහැ..මොකද ඔයාගෙ ඇගේ හදවතේ තියන දෙය අනෙක් අය ළඟ නැති නිසා.. මෙය ඔයා දුටු දවසක මටත් thanks කරන්න..තෙරුවන් සරණයි පුතේ ඔයාට

  • @SapuniAnjana
    @SapuniAnjana ปีที่แล้ว +11

    පනම් අටෙන් මට වැඩිකර දුන්නා
    හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
    මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ
    අනේ සර් අනුකම්පා නොසිතේදෝ
    අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
    නිම වෙන්නට කල් ගත වෙයි දෝ
    අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
    එදා දවස උදා වේවිදෝ
    එදා දවස උදා වේවිදෝ
    මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි
    අපි කතා කලේ පන ගැහි ගැහි දනින් වැටී
    මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
    අනේ සර් කරුණාවෙන් සලකන්න
    අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
    නිම වෙන්නට කල් ගත වෙයි දෝ
    අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
    එදා දවස උදා වේවිදෝ
    අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
    නිම වෙන්නට කල් ගත වෙයි දෝ
    අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
    එදා දවස උදා වේවිදෝ
    එදා දවස උදා වේවිදෝ
    එදා දවස උදා වේවිදෝ

  • @naomigarusinghe5145
    @naomigarusinghe5145 2 ปีที่แล้ว +31

    This is the moment I became a fan of Aditya.. Aww.. 🖤

  • @feel3134
    @feel3134 2 ปีที่แล้ว +52

    ලස්සන වොයිස් එකක් තියෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. එය පෙනුමෙනුත් ලස්සන .ගති ගුන වොලිනුත් හොද .ජනප්‍රිය උනත් කිසිම අඩම්බර කමක් නැති කෙනෙක් .❤😍

  • @walasmullewimalagnana4584
    @walasmullewimalagnana4584 ปีที่แล้ว +7

    අතිවිශිෂ්ටයි

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว +10

    සිහිනයක් බඳු ගීතයක්
    සිහින කුමරියකගෙ සප්ත ස්වරයෙන්
    ඇසෙන එ මිහිරි හඬ ආදිත්‍යා .. පට්ට දෙවඟනක් හලෝ ඔයා 🔥🔥🔥 ආදිත්‍යා actually you a all rounder...මම හැමදාම අහනවා මේ සිංදුව... wish you all the best ආදිත්‍යා ... experience is the best security 😊❤

  • @vinurisanjana9049
    @vinurisanjana9049 2 ปีที่แล้ว +5

    Marama katahadak..කොච්චර ahuwath athiwenne..dewi පිහිටයි

  • @shanakanivantha6494
    @shanakanivantha6494 ปีที่แล้ว +5

    අඩෝ පිස්සු හැදෙන වොයිස් එකක්නේ ඒක

  • @prasadirodrigo8087
    @prasadirodrigo8087 2 ปีที่แล้ว +134

    You should mention the name of the original vocalist Nimal Mendis Neela is not the original vocalist. This is a song in the film "Kalu diya dahara" by Nimal Mendis.

    • @ICBTCampusSriLanka
      @ICBTCampusSriLanka  2 ปีที่แล้ว +17

      Hi, Thank you for informing us.
      Our sincere apologies for the mistake. We will mention his name in the description.

    • @mudithakeerthisena3661
      @mudithakeerthisena3661 2 ปีที่แล้ว

      th-cam.com/video/FQZfoldLaEQ/w-d-xo.html
      This is tha original song sung by Neela not Nimal Mendis. But Nimal Mendis was also sung

    • @mudithakeerthisena3661
      @mudithakeerthisena3661 2 ปีที่แล้ว

      th-cam.com/video/cgVC25vGLdg/w-d-xo.html
      Same by Nimal Mendis

    • @roshanwrangler1306
      @roshanwrangler1306 2 ปีที่แล้ว +4

      100% true it’s mr nimal mendis the one who originally sang !!!

    • @ashalakmalie2792
      @ashalakmalie2792 2 ปีที่แล้ว +2

      1976 කලු දිය දහර

  • @HAOshan-fl7kx
    @HAOshan-fl7kx ปีที่แล้ว +11

    මේ මගේ අනාගත භාර්යාව නේද කියලා මතක් උනාම 😗😌❤️🔥

  • @eleanorjayetilleke320
    @eleanorjayetilleke320 ปีที่แล้ว +3

    Nimal Mendis wrote the lyrics.He was not a vocalist. it was sung by none other than late Neville Fernando. He was my brother.

  • @nissankamayadunna532
    @nissankamayadunna532 ปีที่แล้ว +6

    ඉතාම දක්ශ ගායනයක්

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 ปีที่แล้ว +5

    adithya is multi TALENTED..DECENT n DISCIPLINED ARTIST..she never goes BEHIND POLITICANS to RECEIVE benefits for her bank ACCOUNTS..we salute her..we bless her for a bright future with GENUINE ARTISTS who are not POLITICALLY DEPENDENT..stay blessed..

  • @susithakumara3053
    @susithakumara3053 2 ปีที่แล้ว +18

    Your personality is great........

  • @Chamudi_31
    @Chamudi_31 ปีที่แล้ว +2

    @3.00 ❤

  • @oshadiwarnakula2928
    @oshadiwarnakula2928 2 ปีที่แล้ว +21

    Woww... powerful voice 🎶👌🥰♥️🎉️

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 ปีที่แล้ว +14

    අතුල සෙනරත් මහත්තයාගේ නිවෙරදි දෙනුවත් කිරීමට ගරු කරමු මේ ගීතය ජනප්‍රිය ශිල්පීන් කිහිප දෙනෙක්ම ගායනා කර තිබෙනවා එහෙත් නෙව්ල් ප්‍රනාන්දු මහතාගේ ගායනයෙන් ලෙබෙන වින්දනය නොමෙත මේ දුව ට හොද අනාගතයක් තියෙනව

  • @d.ndreamz3425
    @d.ndreamz3425 2 ปีที่แล้ว +33

    ආසම සිංදුවක් ආසම ගායිකාවගේ හඬින්ම 😌💜️😇

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +10

    හැම අතින්ම ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @georgerooff8374
    @georgerooff8374 ปีที่แล้ว +4

    Amazing and Beautiful. God bless your musical talent.

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana 3 หลายเดือนก่อน

    දක්ශතා ඔබේ හඩ ඔප්පු කර හමාරයි ...මොන ගායනයටත් එකලෙස හැකියාවක් කාටත් ලැබෙන්නෙ නැහැ

  • @clarencefernando3968
    @clarencefernando3968 2 ปีที่แล้ว +11

    Good luck and all the best wishes Aditya.

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 หลายเดือนก่อน

    Fantastic God Bless 🙌👍

  • @kumuduperera4714
    @kumuduperera4714 ปีที่แล้ว +1

    suba pathum souriya. from Hong Kong 💕 ❤️ 💖 ♥️ 💓 💕

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว +1

    Mema geethaya neela wkramasingha ge Novei..
    Nivaridi kalayuthuei..
    Original...sinduva Nevil Fernando....(Negombo)

  • @ukjayashantha5359
    @ukjayashantha5359 ปีที่แล้ว +2

    woice wow wow wow wow🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @josephmendis658
    @josephmendis658 2 หลายเดือนก่อน

    Meaningful song

  • @niranjelawickremasinghe4253
    @niranjelawickremasinghe4253 ปีที่แล้ว +4

    She sings for the audience from the bottom of her heart .She certainly enjoys singing but her sincerity to the lyricist is inevitable.
    My best wishes dear Adithya .Proud that you are from Sri Lanka.

  • @upr2318
    @upr2318 2 ปีที่แล้ว +13

    දරුවෝ ඔබ හරි ලස්සන දුවෙක් ඔය විදිහට අනවශ්‍ය විදිහට අග පසග පෙන්විය යුතු නෑ. ඔබ ඒ තරම් හැඩකාර දුවෙක්. ඔයා දිහා බලපු කෙනෙක් 2 පාරක් හැරිලා බලනවා. බලන්න ඔබ කියපු ඔය ගීතයේ අයිතිකාරිය නිලා වික්‍රමසිංහ මැතිනිය ගී ලොව ජයගත්තේ කට හඩින්. ඇය අපිව වශී කලේ කට හඩින්. ඔබට ද ඒ හැකියාව තියෙනවා. ඉතා වැදගත් විදිහට ප්‍රේක්ෂකයා අතරට එන්න. මේක ඔවදනක් දුවේ. ඔබට ජය

    • @jaydx6984
      @jaydx6984 2 ปีที่แล้ว

      ඇන්ටි ඔයා වැදගත් කියලා මනින මිම්ම මොකක්ද

    • @upr2318
      @upr2318 2 ปีที่แล้ว +1

      මිමි නෑ. නමුත් දූව අදුරන්නේ නැති තාත්තලා සහෝදරියෝ අදහන්නේ නැති සහෝදරයෝ ඉන්න රටක මොන මිමි ද පුතා. ඔයාට සහෝදරියක් ඉන්නවානම් ඕක තේරෙන්න ඕනෑ

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว

      අනේ ඇන්ටි ලියන්න කලින් හොයල බලන්න. කොහෙද ඔය ගීතයේ 'අයිතිය' නීලට තියෙන්නේ? ඕක නෙවිල් ප්‍රනාන්දු කළු දිය දහර කියන චිත්‍රපටියට කිව්වේ 1974 දී. එතකොට නීලා ගීත ලෝකයේ පලාතකවත් නෑ. පස්සේ 80 ගණන් වල මේ සින්දුව හොරකම් කරලා තමන්ගේ වගේ කියන්න ගත්තා. කරුණු කරනා හරියට හොයාගෙන මින් පස්සේ ලියන්න!

  • @dabey873
    @dabey873 2 ปีที่แล้ว +7

    14/10 /22 What an amazing performance, and this girl was rejected by the audience,as she came from a private school education. ( this is what I heard about her rejection)😭😭The average SL person hates those who are educated in the English medium. The ragging too exists because of this general hatred and envy towards those who are able to educate their children in private schools. Class War I 🙈🙈✅ 14th October 2022

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 2 ปีที่แล้ว +1

    Lassana punchi duu lassanata kiuua adarey manika,thaeruwasaranay!

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +3

    Super voice Excellent performance 💎🎙️🎙️🎙️🎵

  • @devindapriyadarshana3450
    @devindapriyadarshana3450 2 ปีที่แล้ว +7

    ලස්සනයි ✌ වේවා ...

  • @geethaniperera5348
    @geethaniperera5348 2 ปีที่แล้ว +12

    Beautiful singing just like the singer

  • @eleanorjayetilleke320
    @eleanorjayetilleke320 ปีที่แล้ว +3

    yes, Nimal Mendis sang the English version but the Sinhala version for the film Kalu Diya Dara was originally sung by Neville Fernando

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 ปีที่แล้ว +1

    Dilahani duwani sinduwath onaa... ❤❤❤

  • @amiltharinda8806
    @amiltharinda8806 2 ปีที่แล้ว +7

    Wooow superb excellent ...🔥🔥🔥

  • @Mahinda3112
    @Mahinda3112 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි

  • @chandanadharmaratne6603
    @chandanadharmaratne6603 ปีที่แล้ว +13

    Superb rendition of an iconic song.
    Originally sung by Neville Fernando for Kalu Diya Dahara the song has a tragic history.
    “The recordings for Master Sir took place at Wijaya Studio in Hendala, Wattala in 1974. Nimal Mendis was the music director for the film Kalu Diya Dahara and wrote Master Sir initially in English. It was translated to Sinhala by Karunaratne Abeysekera. The vocalist for the performance was Neville Fernando, who was suffering from leukaemia at the time. Although undergoing cancer treatment and in immense pain, he was able to perform vocals on the track. Leaving the recording on a sombre tone, he turned to Mendis and Abeysekera and remarked that he might not be alive to see the release of the film. He passed away from leukaemia on 23 April 1975 at the age of 38.[6]” ( Source-Wikipedia)

  • @dhammikekw7981
    @dhammikekw7981 2 ปีที่แล้ว +4

    Nevil fernando was the original artist of this beautiful song.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว +1

    Lassanata sing karanawa.. Katahada hareeeeeeeema lassanai

  • @Kaushipunthala
    @Kaushipunthala 2 ปีที่แล้ว +3

    ආසම කටහඩක් 🥺🥺🥺🥺🥺🥰

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +1

    අදිත්‍යා ❤️

  • @ratnamunasinghe6525
    @ratnamunasinghe6525 4 หลายเดือนก่อน

    Very great . Keep it up.

  • @jeromesteve349
    @jeromesteve349 2 ปีที่แล้ว +9

    Super Beautiful

  • @RuwanSenaka-h3w
    @RuwanSenaka-h3w หลายเดือนก่อน

    Excellent💖

  • @rohanaberathna-li3xb
    @rohanaberathna-li3xb 6 หลายเดือนก่อน

    Good..job..❤

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 11 หลายเดือนก่อน

    Vishista naweekarana gaeyumak. Sathutui. Good Band too- lovely background musik.

  • @lasanthapethiyagoda6542
    @lasanthapethiyagoda6542 2 ปีที่แล้ว +12

    Excellent voice and talent..a local Celine Dion..

  • @jayahthagalagedara6643
    @jayahthagalagedara6643 ปีที่แล้ว +1

    Hareema lassanai

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉 ගොඩක් ලස්සනයි 🎉🎉🎉🎉

  • @thusharagunasena5588
    @thusharagunasena5588 ปีที่แล้ว +1

    Super voice. Thanks.

  • @ernestcorea5650
    @ernestcorea5650 ปีที่แล้ว

    BRILLIANT. cONGRATS ALL THE WAY.

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว +2

    One of the best choice of icbt talented upcoming young singer

  • @SandeshDinethra
    @SandeshDinethra 10 หลายเดือนก่อน

    Niyamay i love this song especially when adhithya welliwetta sings this song ❤

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw ปีที่แล้ว +2

    Absolutely Beautiful ❤

  • @anandaweerasekara1315
    @anandaweerasekara1315 ปีที่แล้ว +2

    Nice ,,,,songs, good luck 👍

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 11 หลายเดือนก่อน

    voice of VOICE

  • @krishanmax1884
    @krishanmax1884 2 ปีที่แล้ว +3

    නියමයි ලස්සනයි

  • @RollerGuideX
    @RollerGuideX 9 หลายเดือนก่อน

    Wow young lady. Amazing range of vocals and stunning performance

  • @erroloorloff971
    @erroloorloff971 ปีที่แล้ว +1

    Beautiful voice.

  • @amilajayamanne
    @amilajayamanne ปีที่แล้ว +1

    ගැමි ගිත ගයද්දි ගැමි හඬ,

  • @mariasudharshini7916
    @mariasudharshini7916 ปีที่แล้ว +2

    Wow its lovely

  • @buddhikawanasingha4527
    @buddhikawanasingha4527 ปีที่แล้ว +2

    Beautiful... 👏

  • @malineejayasuriya9226
    @malineejayasuriya9226 ปีที่แล้ว +2

    Excellent voice very talented God bless you

  • @madushajayasinghe2520
    @madushajayasinghe2520 2 ปีที่แล้ว +13

    Really beautiful 😍

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 2 ปีที่แล้ว +3

    පට්ට 🔥🔥🔥🔥පහර 😆💚💚

  • @shakila810
    @shakila810 ปีที่แล้ว +5

    This girl definitely has a bright future

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 ปีที่แล้ว +11

    Our discovery of future Sri Lankan talent. Thank you for parents who nurtured such a wonderful talent for our time singer.
    We love to see her in Sydney.

  • @ukjayashantha5359
    @ukjayashantha5359 ปีที่แล้ว +2

    wonder full.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👑👑👑👑👑👑👑👑👑👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @mzmrizwie8894
    @mzmrizwie8894 ปีที่แล้ว +1

    Excellent.

  • @SusilNishantha-r2n
    @SusilNishantha-r2n 11 หลายเดือนก่อน

    Harima lassanai doni

  • @ssap3717
    @ssap3717 2 ปีที่แล้ว +3

    lassana nitiya

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 ปีที่แล้ว +1

    Excellent performance

  • @channajayamohan1462
    @channajayamohan1462 2 ปีที่แล้ว +3

    සින්දුව ලස්සනයි නංගි

  • @sisiraabeyratne6874
    @sisiraabeyratne6874 ปีที่แล้ว +2

    Superb. ....

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 ปีที่แล้ว +2

    Compliments, Merry Christmas to All.

  • @danukafernando449
    @danukafernando449 ปีที่แล้ว +1

    Wow❤

  • @susilwarnakulasooriya4746
    @susilwarnakulasooriya4746 ปีที่แล้ว +7

    මෙම ගීතය මුලින්ම ගැයුවේ නෙවිල් ප්‍ර්‍රනාන්දු මහත්මයා .

  • @k.g.ishanilakmali3136
    @k.g.ishanilakmali3136 2 ปีที่แล้ว +16

    Brilliant performance ❤️
    Her voice controlling is superb

  • @mihinduweerasuriya1640
    @mihinduweerasuriya1640 2 ปีที่แล้ว +5

    A star who shows skills in all aspects 👍👍👍

  • @nevillesandyarathne4480
    @nevillesandyarathne4480 ปีที่แล้ว +1

    Nila novai kalin gayana kala

  • @usoofsaleem1940
    @usoofsaleem1940 2 ปีที่แล้ว +9

    Super singing she has sung reasonably well. Nothing to grumble.

  • @YenuliNehansa_
    @YenuliNehansa_ 9 หลายเดือนก่อน

    🥰Adithya🥰

  • @Alex_uv
    @Alex_uv 11 หลายเดือนก่อน

    ane puduma lassanai eeka🥺❤❤❤

  • @dilankaweththamuni2497
    @dilankaweththamuni2497 2 ปีที่แล้ว +3

    මාර ලස්සනයො ❤

  • @nimanthaaravinda5203
    @nimanthaaravinda5203 2 ปีที่แล้ว +2

    very talented girl .superb.

  • @HemindaJayaweera
    @HemindaJayaweera 6 หลายเดือนก่อน

    Wow

  • @ukjayashantha5359
    @ukjayashantha5359 ปีที่แล้ว +2

    Wow wow wow

  • @laljit8092
    @laljit8092 ปีที่แล้ว +7

    මේ ගීතය මුලින්ම ගායනා කලේ නෙවිල් ප්‍රනාන්දු 'කළු දිය දහර' කියන චිත්‍රපටියට, 1974 දී කරුනාරත්න අබේසේකරගේ පද රචනයට. ඉතාම කනගාටු දේ තමයි නීලා මේ ගීතය 1980 ගණන් වලදී මුල් අයිතිකරුවන්ගෙන් අවසර නැතිව ගායනා කළා පමණක් නොව ඔවුන්ට කෘත වේදී බවක් වත් කිසිදා දැක්වූයේ නෑ ! හේතුව 80 ගණන් වලදී ගීතවලට copyright නීතිය ලංකාවේ තිබුනේ නෑ, අනික නෙවිල්, කරූ ඒ වන විට මිය ගිහිල්ලා, නිමල් මෙන්ඩිස් ලන්ඩනයේ පදිංචියට ගිහිල්ලා. ඒ විතරක් නොවෙයි, අද ඉන්න නිවේදකයෝ පවා දන්නේ නෑ මේ ගීතය නෙවිල්, නිමල් , කරූ සුසංයෝගයක් කියලා! ඉතාම ලැජ්ජයි!!

    • @utedirisinghe3946
      @utedirisinghe3946 ปีที่แล้ว

      කලු දිය දහර චිත්‍රපටියෙ මෙම සින්දුව දෙපාරකට නෙවිල් ප්‍රනාන්දු සහ නීලා වික්‍රමාසිංහ යන දෙදෙනාම ගායනා කරනවා. මම චිත්‍රපට නැරැබීමට අකමැති වූවෙක් වුවත් මෙය නැරැබුවා. මොකද 71 අරගලය හා සම්බන්ධ වූ චිත්‍රපටයක් නිසා. මට මේ දෙදෙනාම එම සිංදුව ගැයූ බව ස්තීරයි. මෙහි තනුව නිමල් මෙන්ඩිස් මහතා බවත් අමතක කරන්න එපා.

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +1

      @@utedirisinghe3946 ඔබ කියන්නේ මොනවාද කියා ඔබවත් දන්නවාද? නීලා කිසිසේත්ම මෙම චිත්‍රපටියට කිසිම ගීතයක් කිව්වේ නෑ !! මෙම චිත්‍රපටිය හදන 1972 කාලේ නීලා ඉස්කෝලේ යනවා වෙන්ට ඇති! මෙය කිසිසේත්ම 71 කැරැල්ලට සම්බන්ධත් නෑ !! ඔබ මෙය බැලුවාද නැද්ද කියා මා දන්නේ නෑ නමුත් මම නම් මෙය තුන් වරක් නැරඹුවා! මෙම කතාවේ theme එක නම් යුරෝපීය සම්ප්‍රදාය දැඩිව අනුගමනය කල කළු සුද්දන් වූ උඩරට තේ වතු පාලකයන් ගේ පාලනයට විරුද්ධව වතු ද්‍රවිඩ තරුණයෙක් එල්ල කල විප්ලවයක්. ඒකෙ JVP එකට කිසිම සම්බන්ධයක් නෑ !! අනික මෙහි මා පැහැදිලිවම කිව්වා නිමල් මෙන්ඩිස් මෙහි සංගීතය සැපයුවා කියා. මේ චිත්‍රපටියේ ආරම්භයේදී, නාමාවලිය දිග හැරෙද්දී නෙවිල් ප්‍රනාන්දු ගයන සිංහල ගීතය වාදනය වෙනවා. චිත්‍රපටිය අවසානයේදී Sandra Edema සහ නිමල් මෙන්ඩිස් ගයන ඉංග්‍රීසි ගීතය වාදනය වෙනවා. ඉංගිරිසි ගීතය ලියා, සංගීතය පවා සැපයුවේ නිමල් මෙන්ඩිස්. නීලා මේ චිත්‍රපටියට කොතැනකවත් සම්බන්ධ උනේ නෑ එපමණයි මෙහි නියම සත්‍ය. නීලා මේ ගීතය 1984 දී හොරකම් කර තමාගේ ගීයක් ලෙසින් ඉදිරිපත් කළා. එම කාලය වන විට නෙවිල් මිය ගොස්, නිමල් සියල්ල අත හැර London පදිංචියට ගිහින්, අධ්‍යක්ෂක මනික් සන්ද්‍රසාගර ඉතා දැඩිව යෝගී ස්වාමි ජීවිතයක් කරා ගිහින් ඉන්දියාව එංගලන්තය ඇතුළු රටවල චරණයේ යෙදිලා හිටියේ. රටේ copyright නීතියක් තිබුනේ නෑ, ඉතින් නීලට රජ මගුල්! පසු කාලීනව මහින්ද රාජපක්ෂ වන්දනාවේ ගිය නිසා මතු වෙන්න තිබු copyright ප්‍රශ්ණ ඔක්කොම යට ගියා. ඕකයි ඇත්ත කතාව!

    • @utedirisinghe3946
      @utedirisinghe3946 ปีที่แล้ว

      @@laljit8092 මෙම චිත්‍රපටිය මම බැලුවා. ඔබකියන ලෙස Sandra සහ නිමල් මෙන්ඩිස් ගැයූ ගීතය Sandra ට නීලා වික්‍රමසිංහ කියා මා වැරැදිවට සිතුවා විය හැකි. වතු පාලකයන්ගෙ පාලනයට විරුද්ධව කල විප්ලවක් ගැන කියූවත්, තේමාව වූයෙ 71 අසාර්ථක විප්ලවයයි. මෙම චිත්‍රපටියෙත් දුම් රිය මාර්ගය පුපුරවා විප්ලවය ජය ගන්න තිබූ අවස්ථාව නැතිවූයෙ පාවාදිම් නිසයි.

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +1

      @@utedirisinghe3946 Sandra Edema ගේ voice එකයි නීලගේ voice එකයි නිකං අහසට පොළව වගේ. Sandra ලංකාවේ එවකට සාරවත් ව තිබු බටහිර වේදිකා නාට්‍ය වල ගීත කියූ දක්ෂ ගායිකාවක්. ප්‍රධාන චරිත නිරූපණය කල මනෝ බ්‍රෙකන්රිජ් සහ ඉන්දිරා ජොන්ක්ලාස් යන දෙන්නාම සහ වතු පාලකයා චරිතය නිරූපණය කල වින්ස්ටන් සේරසිංහ (අයිරාන්ගනීගේ සැමියා) යන තිදෙනාමත් ලංකාවේ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය වල නිරත වූ ඉතා දක්ෂ නළු නිළියන්. අධ්‍යක්ෂක මනික් සන්ද්‍රසාගර මේ නිර්මාණයෙන් කියන්ට උත්සාහ කලේ කළු සුද්දන්ට හැමදාමත් ද්‍රවිඩ වතු ජනයා පාගා වහල් සේවයේ යොදවන්ට බැරි බවයි. ඔහුගේ ප්‍රයත්නයේ කාලීන බව හෝ හරි වැරදි කෙසේ වෙතත් ඔහු 71 කැරැල්ල නම් මෙම නිර්මාණයේ පදනම කර ගත්තේ නැති බව නම් කියන්ට ඕනා.

    • @utedirisinghe3946
      @utedirisinghe3946 ปีที่แล้ว

      @@laljit8092 ගායිකාව නිවැරැදි කිරීමගැන ඔබට ස්තූතියි!

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 8 หลายเดือนก่อน

    නීලා කෙනෙක් වෙන්න.ඒ විදියට ලස්සනට සංස්කෘතියට ගැලපෙන ලෙස අදින්න .හරිම ආදරෙන් කියන්නෙ රටට ලක්මෑණිට නොගැලපෙන විදියට අදින්න එපා දුවේ.මාලනීල,නීලල,නන්දල හෙට දිනයේ රටට අවශ්‍යයි.ඒ යුතුකම ඉටුකරන්ඩ .

  • @lalindrawaththage9627
    @lalindrawaththage9627 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @ranjithgurugamage5499
    @ranjithgurugamage5499 2 ปีที่แล้ว +3

    Neela Wickramasinghe has no claim on this song, This was sung by Late Nevil Fernando for the film " Kalu Diya Dahara" in the 70s, She Neela has copied so many English songs and say that it is her song .Please respect the Ownership Music,Lyrics and singing to person who did ot rather than the persons who robbed them.

    • @madukarajapaksha6542
      @madukarajapaksha6542 2 ปีที่แล้ว

      Ekai aththa kathwa.nevil fernando nirmanaye himi karu