ප්‍රේමය උණූව හදවත් ඇති මිනිසුන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 123

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว +16

    පින්වත් ස්වාමීන් වහන්සේට උදව් කරපු හැමෝටමත් ඔය මල්ලිටත් තෙරුවන් සරණයි ගොඩාක් පින් හැමෝටම

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවන් වහන්සේට නිර්වානය ෂාක්සාත් වේවා ඔබවහන්සේට දිිර්ඝායුවේවා
    නමස්කාර වේවා පිං කරන ඇත්තන්ට පාර කැපුවේ ඔබයි ස්වාමීනි

  • @dumindarukshan9108
    @dumindarukshan9108 4 ปีที่แล้ว +6

    සතුටුයි TV දකුණ🙏🙏🙏 ඒ තාත්තා වචනෙන් වචනෙට පිං දෙනවා හදවතින්ම පිටවෙන දෙයක් එක පිං TV දකුණ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +6

    T.Vදකුණටත්,ස්වාමීන් වහන්සේලාටත් මේ කරන සත්ක්‍රියාවට ..ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏❤❤❤

  • @OmanOman-pl8bq
    @OmanOman-pl8bq 4 ปีที่แล้ว +9

    ගොඩක් .පින්.මේ.තාත්තා .හරි.උත්සහ.වන්තයි

  • @niroshakumuduni5227
    @niroshakumuduni5227 2 ปีที่แล้ว

    ගරු ස්වාමීන් වහන්සේ ට සහ 📺 tv දකුණට බොහෝ ම පින් ....

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +12

    මේ සතුට කොහෙන් ලබන්නද.හිත හොද මිනිසා .❤️❤️සේරටම පින් .පොඩි දරුව වගේ නෝනා බලා ගන්න මේ මනුෂ්‍යත්වය .ආදරේ .

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +7

    TV දකුණට මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ රටේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් වෙනවා වෙනවා වෙනවා නොඅනුමානයි 🙏🏼 ඒ වගේම මේ තාත්තට සහ අම්මට මූල්‍යමය වශයෙන් දායකත්වය වන රට තුළ සහ පිටරටවල් වල සිටින හදවත් ඇත්තෝ ඔබ තුමන්ලා ගෙ මිය පරලොව ගිය සියලුම දෙනාට මේ කරන පිං සත් ක්‍රියාවෙන් උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා ඒ වගේම ජීවත් වන සෑම සියලු දෙනාටම දීර්ඝ ආයු ලැබේවා සිතන පතන සෑම සියලු දෙයක්ම ඉෂ්ඨ සිද්ධ වේවා 🙏🏻 කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🏼 පලවෙනි වීඩියෝ වෙන්ම මම දැන ගත්තා මේ අසරණ තාත්තටයි අම්මටයි ඉතාම ඉක්මනින් කව්රු හෝ ඉදිරිපත් වෙනවා කියලා මොකද මේ මාමා පුදුම ලැදියාවක් තියෙන්නේ ධර්මය කෙරෙහි ඉතින් හරිම සතුටුයි සියලුම දෙනාට දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @cietajhons7036
    @cietajhons7036 4 ปีที่แล้ว +9

    අනේ මල්ලි ඔයා ට ගොඩක් පින් සිද්ද වෙනවා බුදු සරණයි .ඔයාට.

  • @lidacall6789
    @lidacall6789 4 ปีที่แล้ว +8

    උදවු කරපු සියලු දෙනාට ගොඩක් පින් 🇱🇧

    • @malikavigitha4408
      @malikavigitha4408 4 ปีที่แล้ว

      Aney pin hari gthiguna tahir mama keyneyk pusir oyathpin🇱🇧🇱🇧🇱🇧🇱🇧

  • @hewagekanthi5466
    @hewagekanthi5466 4 ปีที่แล้ว +9

    ඔයාලා හරි වාසනාවන්ත aya බුදු සරණයි

  • @omanmuscat8273
    @omanmuscat8273 4 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි. සතුටුයි සතුටුයි හරිමසතුටුයි අපේ හාමුදුරැවන් වහන්සේ දැනුවත් කිරිමතුලින් කැලුම් මහත්මයා කරන කැපකිරිම් මේසත්කිුයාවට දායක වනසැමටත් මේපින්කම් සසරපුරාවටම සැපවත්ජීවිත ගතකිරිමට ලැබේවා මේ ⁣අපූරැ ආදරනීය යුවලගේ නිර්වයාජබව උනන්දුව හරිම අපූරැයි සැමටම යහපතක්ම වේවා

  • @nimesharathnayaka4477
    @nimesharathnayaka4477 4 ปีที่แล้ว +6

    දීර්ගායුෂවේවා ඔබ වහන්සේට

  • @mudithachandani1936
    @mudithachandani1936 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් දහිරිය වන්ත කෙනෙක් ඔහු .ගොඩක් සතුටුයි .ස්වාමීන් වහන්සේටත් ,කැළුම් මහත්තයාටත් ,උදව් කරන සියලු දෙනාටත් බොහොම පිං .තෙරුවන් සරණයි සියලුම දෙනාට .

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +11

    අනේ වාසනාවන් හිත හොද ම්නිස්සුන්ට හරි යනවා කවදම හරි මේ තාත්තටයි අම්මටයි දිර්ඝායුස ලැබේවා

  • @නෙතුලිශනුල්යා
    @නෙතුලිශනුල්යා 4 ปีที่แล้ว +5

    බලන්න එ සතුට බලන්න එ මහන්සි වෙන විදිහ ටි වි දකුනට ජයවේවා

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 4 ปีที่แล้ว +13

    උදව් කරපු සියළු දෙනාටම බොහොම පිං 🙏 තෙරුවන් සරණයි 🙏

  • @sumithrahearth
    @sumithrahearth 4 ปีที่แล้ว +7

    අනේ අපේ හාමුදුරුවගේ කරැනාව තියෙන වෙන හාමුදුරුවන් පාර්ලිමේන්තු පුටුවට දගලන දැඟලිල්ල ඔබ වහන්සේ ට නිර්වාණය ලැබේවා එ වාගේ මයි කැලුම් මහත්තයා ටත් උදවු කරපු සියලු දෙනාට ත් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා

  • @senakawarallagama7023
    @senakawarallagama7023 4 ปีที่แล้ว +3

    මිනිස්සුන්ට උදව් කරන්න....ඔබේ චැනල් එකෙන් ගොඩාක් පිං ...

  • @roshan5458
    @roshan5458 3 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි උදව් කරන හැමදෙනාටම ගොඩාක් ගොඩාක් පිං කැලුම් මහත්තයත් නිවන් දැක බුදුන් වසනාව ලැබෙවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว

    උදවු උපකාර කරන සියලුම දෙනට යෝදබල යෝද සත්තිය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 ඔයාලා සියලුම දෙනට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +3

    හැමදේටම වඩා වටිනවා මෙි තාත්තාගේ උත්සහාය උදවි වුපකාර කරන අය⁣ට කියානිම කල නොහැකි පිනක් එ් වගේම මෙි අපේ හාමුදුරුවන්ටත් අනෙක්වාර පිං දකුන ටි වි කැලුම් මහත්මාටද පිං

  • @sujasurana6347
    @sujasurana6347 4 ปีที่แล้ว +2

    මහත්තයෝ ඔයාලටත් වැඩි වැඩිය ලැබෙන්න ඕන මේකරන මහගු කාරියේ පිනෙන් බුදුසරණයි

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว

    අනේ. මේ අන්කල්. හරිම. ගුණ.. යහපත්.. පුද්ගලයෙක්.. සර් ට. බුදු. බව. අ ත්. වෙ න්න. ඔනී. රට. සිටිය ත්.. අපි. ටි. වී. දකුණ. නිතරම. න ර බනවා. ස්තුතියි... 👍👍👍👍

  • @lankaha5341
    @lankaha5341 4 ปีที่แล้ว +1

    සියලු දෙනාටම බුදු සරණායි ගොඩක් පින් හාමුදුරුවන්ට උදාව් කරාට අපි ඉන්නෙ කොරොනා නිසා අපි ලoකාවට එන්න ඉන්නෙ සාමවෙන්න

  • @lindamalanifernando9452
    @lindamalanifernando9452 4 ปีที่แล้ว

    මේ පිංවත් උපාසක මහත්මයා උදව් කරන සියලු දෙනාට සියලු දෙවි රැකවරණය ලැබේවා ,ඒ වගේම කැලුම් මහත්තයා ටත් ගොඩාක් පිං ජේසු පිහිටයි බුදු සරනයි

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +1

    බෝසත් පුතෙක් මේ පිංකමට සහයදුන් සියලුමදෙනාට ජාති ජාතිත්පිං බුදුසරණයි

  • @sumethrasugeewani2286
    @sumethrasugeewani2286 4 ปีที่แล้ว +1

    උදවු උපකාර කරන සියලුදෙනාට ගොඩක් පින් බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @suduputhasuduputha5953
    @suduputhasuduputha5953 4 ปีที่แล้ว +1

    TV දකුණ අායතනයේ ඔබතුමන් කරන මේ සමාඡ සත්කාරයට ගොඩාක් පිං හැදු වැඩු දෙමාපියන්ටත් මේ පින හේතු වේවා.

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh ปีที่แล้ว

    උදව් කල.අයට.ගොඩක් පින්

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +5

    අපේ හාමුදුරැවන් වහන්සේට ත් ටි වි දකුනටත් තෙරැවන් සරනයි

  • @negambotv6085
    @negambotv6085 4 ปีที่แล้ว +1

    මේ කරන සත්කාරයට ඔබ තුමාට බොහොම පින්. කෝ සංගු අත්තම්මා

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 4 ปีที่แล้ว +3

    අනේ පව් වෙලා තියෙන දේ ඕකට හොදක් වෙන්න එපා අසරණ මෙ අයට කරපු දේට ඔයාලට නැන්දේ මාමේ හොද අනාගතයකට සුබ පැතුම්

  • @renukafernando2692
    @renukafernando2692 3 ปีที่แล้ว

    ❤️❤️❤️Me thathage uthsahaya. Saba watinwa. Teruwan saranai hamuduruwane.. tv dakuna baladdi. Ahata kandulk wagema. Hithata loku sathutak danenwa. Supiri hdwath athi udawiya. Mr Kalum athulu udw dena siylu denatama. Bs. Dp.

  • @sujasuja3318
    @sujasuja3318 4 ปีที่แล้ว +1

    උදවු කරපුවු භැමොටම බුදු සරනයි අපේ ස්වාමින් සහන්සේටත් බුදු සරනයි භැමොම කර ගත්තේ ලෝකුවු පින කමක්

  • @renukafernando2692
    @renukafernando2692 3 ปีที่แล้ว

    Aththatma mihipita dewiwaru kiynne meyalata. Mn dakapu. Honda madyak thmy Tv Dakuna. Duppathage hithawatha. Hamdeykma sarthaka wewa. Great.

  • @badugebaduge2262
    @badugebaduge2262 4 ปีที่แล้ว +2

    Pinwath swamin wahansa oba wahansage deergausha pathami kzlum nahatthayata me karana sathkaraya wachanayata seema kala nohaka budu saranai.

  • @saumayakumari8181
    @saumayakumari8181 4 ปีที่แล้ว +1

    බුදු සරණයි tv දකුණත් සියලු දෙනාටම

  • @තරැතරැ
    @තරැතරැ 4 ปีที่แล้ว +1

    ගොඩක්. සතුටින් ඔබ තුමාට ගොඩක් පින්.

  • @වලාකුළු
    @වලාකුළු 4 ปีที่แล้ว +3

    අප්පච්චි. අම්මේ. ඔයාලට වගේම මටත් ගොඩාක් සතුටුයි. ඔයාලට උදඋව් කරන සැම දෙනාටම ගොඩාක් පින්

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +1

      අනේ ඔව් බුදු සරණයි

  • @lagalatta6639
    @lagalatta6639 3 ปีที่แล้ว

    ආනේ මේ මාමා ගූනයාපත් ඉක්මනට ගේදර නිමා වේවා තේරැවන් සරනයි ගොඩක් ආදරේයි මාමේ හරිම හුදමයි

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว

    අනෙ ගොඩාක් පින් බුදු සරණ යි යහපතක් මවේවා.බුදු සරණ යි

  • @upmadoraupmadora3288
    @upmadoraupmadora3288 4 ปีที่แล้ว

    සියළුම දෙනාට බුදුසරණයි

  • @seetarani1532
    @seetarani1532 4 ปีที่แล้ว +1

    ape hamuduruwane oba wahansetath udaw upakara karana sematath pin thaeruwan saranai.

  • @malaaaa4752
    @malaaaa4752 4 ปีที่แล้ว +10

    අනෙ .හොදයි අසරණ .අයගෙ
    හිනෙ.සැබැවින්ම තියෙන ව
    ගොඩක් .සතුටු යි
    බුදු සරනයි ⁣.අපේ.හාමුදුරුවන්
    ඇතුළු සියලු දෙනාට .

  • @swarnaranasingha2260
    @swarnaranasingha2260 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 ปีที่แล้ว +1

    Ape hamuduruwan whanse atulu udau karapu siyaluma denata godak pin budu saranai devi pihitai kalum malli oyata godak pin budu saranai devi pihitai dirgausa labewa

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 4 ปีที่แล้ว +1

    Ane godak pin e mahathmayata godak pinwannatha mahathmayak Kaulm malli oytath godak pin Budu saranai. Man Qatar Renuka.👌👌👌👌👌👌👌❤❤❤❤❤❤

  • @subhsinithanuja195
    @subhsinithanuja195 4 ปีที่แล้ว +1

    ගොඩාක් පිං උදව් කරන සියලුම දෙනාටම ❤️❤️❤️

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 ปีที่แล้ว

    අම්මයි තාත්තයි වැඩ, කොච්චර හොඳද,T V දකුණට ජය

  • @nokaelkh4866
    @nokaelkh4866 3 ปีที่แล้ว

    Udawkalata godak pin.teruwansarana giya upasakayek. Udawkarapu ayata mahatpala maha anisamsa labenawa niyatai.utum pinkamak b.s..

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +2

    කැලුම් මහත්තයාටත් උදවු කරන්න එමහත්තයාටත් සියලු දෙවියන්ගෙ රෑකවර්නය ආරක්ෂා ලැබෙිවා දිර්ග අයුස ලැබෙිවා මමරංජිත් සවුදි වල සිට

  • @shyamashanmuganathan6271
    @shyamashanmuganathan6271 3 ปีที่แล้ว

    ගොඩක් ධෛර්ය වන්ත මනුස්සයෙක්

  • @ජයකාන්ත
    @ජයකාන්ත 4 ปีที่แล้ว

    T V dakunata wa🙏🙏🙏🙏 godak pin budusaranai was

  • @හිරුසුදු-ණ3ඡ
    @හිරුසුදු-ණ3ඡ 4 ปีที่แล้ว +1

    මටත් උදව් කරන්න ලැබිම ගැන ගොඩක් සතුටුයි . බුදු සරනයි

  • @champikawerasinha8109
    @champikawerasinha8109 4 ปีที่แล้ว +1

    Ane godak pin me dennata ge hada ganda udaw karana eka udaw karapu siyalu denata diwya sampath labewa

  • @පබයාපබයා-භ8ම
    @පබයාපබයා-භ8ම 4 ปีที่แล้ว +2

    Theruwan saranai siyaluma denata

  • @walasmullawalasmulla8743
    @walasmullawalasmulla8743 4 ปีที่แล้ว +1

    Budu saranai...

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว

    බුදු සරනයි

  • @racikatilak440
    @racikatilak440 3 ปีที่แล้ว

    Budu saranaii

  • @nalalieagampodi8202
    @nalalieagampodi8202 4 ปีที่แล้ว

    මල්ලි මේ කරන සත් කියාවට ජාති ජාතිත් පිං අපේ තරැන පර පුරට අාදර්සමත් දේපලක් මේවැනි හාමදුරැනමක් මගේ ගමට වඩිත්වා මේ වැනි සැදැහැවත් හමදුරැවේ අද සමාජයේ අඩුයි බුදු සරනයි සැමටම

  • @ssjkksnnsji4543
    @ssjkksnnsji4543 4 ปีที่แล้ว

    Attamayi.oba.wansenam.attatama.buduwenawa

  • @raniraniii6311
    @raniraniii6311 3 ปีที่แล้ว

    lowa.siyaluma.korona.rogin.💜💜...suwapaht.wewaa.💟💟

  • @renukakadigawa1907
    @renukakadigawa1907 4 ปีที่แล้ว

    Budusaranai🙏🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @prasadperera2748
    @prasadperera2748 4 ปีที่แล้ว

    Niyamai God bless you and your family

  • @priyangakumari5456
    @priyangakumari5456 4 ปีที่แล้ว

    Budusarani thathha

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว

    කැලුම්....මහතා මිහිපිට දෙවියෙක්.....කොච්චර වටින වචනයක් ද ?...

  • @podiya5574
    @podiya5574 3 ปีที่แล้ว

    agana meheyak nubalagen theruwan saranai

  • @sarathchandra513
    @sarathchandra513 4 ปีที่แล้ว

    Obathumata Saha udaw karapu siyaluma denata budu saranai

  • @hmawimalahmawimala3663
    @hmawimalahmawimala3663 4 ปีที่แล้ว +1

    Budu.saranai.oba.semata

  • @saumyaanuradhi8055
    @saumyaanuradhi8055 4 ปีที่แล้ว

    budusaranai

  • @qatardoha6392
    @qatardoha6392 4 ปีที่แล้ว

    Aneee godak pin sidda wanawa a gadara hadanna udaw upakara karapu ayata.....harima sathutue

  • @sriyanihettige9787
    @sriyanihettige9787 4 ปีที่แล้ว

    Ane hamuduruwange thiyena sathuta mune.oba siyalu denatama Danna sambudu saranai siyalu Dewi pihitai

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 ปีที่แล้ว

    Pen watha oba wahanhata newan maragaya padewa obatha malliyo uapan jatetha pen labanwa karana keyan kariyan akama lasima etuwewa saratakawewa harima satutui devi yanagama pehitai hake ekmanta ewarawewa💐💐💐💐

    • @chandrasaudi6576
      @chandrasaudi6576 4 ปีที่แล้ว

      නෙත්හර බැලුව දෙවියන් මිනිසුන්මයි දෙවියන් චේතනා පිරිසිදු නම් වදිත් දෙවියන් මිනිසුන්

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 ปีที่แล้ว

    Theruwan saranai

  • @online2386
    @online2386 4 ปีที่แล้ว

    Pau a denna. Budu සරණයි

  • @aa-ef9go
    @aa-ef9go 4 ปีที่แล้ว

    Ane udawa karana malliyata th kelum mahathatath yahapathakma wewa theruwan saranai

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු

  • @asankachamara6128
    @asankachamara6128 3 ปีที่แล้ว

    Godaak pin mahaththayo

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 4 ปีที่แล้ว

    Wasanawathai oyala

  • @fftr2219
    @fftr2219 4 ปีที่แล้ว

    Anee godak hodai me thathtage niwasa ikmanata hadaganna labeewa

  • @matmata9938
    @matmata9938 4 ปีที่แล้ว +2

    Uduw karapu sema denatama godak pen .

  • @malishamalisha9419
    @malishamalisha9419 4 ปีที่แล้ว

    Udaw karana oba siyaluma denaata bohoma pin. Ea aya hari sathutin.

  • @sampa2086
    @sampa2086 4 ปีที่แล้ว

    Budhu saranai

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว

    Kelum mallitath.....swamin wahansetath bohoma pin

  • @samanthakumara7967
    @samanthakumara7967 4 ปีที่แล้ว

    Udawkarana e mahathata daladasamidupihitai oyalata aiye jayawewa wediwediyenma lebewa aniwarriyenma udaw kala siyalumadenata daladasamidupihitai oyalata.

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 4 ปีที่แล้ว

    Budu saranai dakuna tv

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 4 ปีที่แล้ว +2

    Ane e call k4ara mahaththayata jesu pihitai dirgau

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว

    Balayata,danayata porakana boho hamuduruwaru athare oba wahanse uthum swamin wahanse kenek....oba wahanseta me jathiyema niwan suwa athwewa....

  • @nimesharathnayaka4477
    @nimesharathnayaka4477 4 ปีที่แล้ว

    අනේ ගොඩක් පිං

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว

    Good life

  • @p.rohnidesilva3779
    @p.rohnidesilva3779 4 ปีที่แล้ว

    Attahtama.nihata.mani.mihipita.davikanak.katah.karapu.mahattaya.dirgah.avisah.labahwa.budu.sarahnai..dasah.paluwo.kiyannah.adiwagah.margah.hadanna.vitarai.asahrana.manussayanta.notami.inna.gayak.dorak.hadanna.

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว

    Sathutu kadulak es dekata awa..udaw karana sahodarayata yahapathakma wewa...

  • @tharindukushan2727
    @tharindukushan2727 4 ปีที่แล้ว

    Hamotama pin .me wage dewal thama lankawe wenna one niyama wadak

  • @dasanayaka7353
    @dasanayaka7353 4 ปีที่แล้ว

    Malli.mata thawama padi.labonna.labona gaman.mama ewanawa..

  • @فهدالشمري-ذ1ج
    @فهدالشمري-ذ1ج 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dakshinimalka8270
    @dakshinimalka8270 4 ปีที่แล้ว +1

    Eka eththa mihipita dewi waru me inne

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 4 ปีที่แล้ว +2

    Japane mahathata dirgau udave karana obata siyalu devi pihitai

  • @තරැතරැ
    @තරැතරැ 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @ssjkksnnsji4543
    @ssjkksnnsji4543 4 ปีที่แล้ว

    Ape.hamuduruwan.wahane.oyage.pitipassen.innawa.harima.satutuyi.obat.ape.hamuduruwot.budu.wennda.ona