Wathpotha samajasathkaraya
Wathpotha samajasathkaraya
  • 609
  • 8 492 769
මේ මාසෙත් ඇස් අංඳ මාමාව බලන්න ගියා | An uncle without both eyes
ඇස් දෙකම පේන්නේ නැති අසරණවූ මාමා වෙනුවෙන් උදව් උපකාර ලබාදුන් දුටුවැව කුමාරී මහත්මියට අප්‍රමාණවූ පිං අත්වේවා..!
SUBSCRIBE our TH-cam channel to know the information of such helpless innocent people.
Talk to us if there is any little help you can do for the needy people living in the remote villages of our country.
Please help us to help the poorest of the
Poor in Sri Lanka .The need is so
High . We will show you where the help goes . Thank You
Whatsapp | imo | viber 👇 0763 68 88 48
Our account number 👇
wathpotha samajasathkaraya
Bank of Ceylon
Anuradhapura city branch
85551356
#wathpotha_samajasathkaraya #වත්පොත_සමාජසත්කාරය
Facebook account: 👇 wathpotha
Facebook page :👇 wathpothasam
... Facebook Group :👇 groups/56344.
.. Follow Instagram 👇 wathpotha_samajasathkaraya_
มุมมอง: 6 445

วีดีโอ

පිළිකාවක් නිසා මුළු දරුපවුලක්ම අසරණවූ හැටි | A whole family is helpless because of cancer
มุมมอง 4K14 วันที่ผ่านมา
තාත්තාට වැලදුන පිලිකාව නිසා මෙම මුලු දරු පවුලම අසරණ වී ඇත.
උපන්දිනයක් කල හරියක් | How the birthday was celebrated
มุมมอง 400หลายเดือนก่อน
තමන්ගේ උපන්දිනය වෙනුවෙන් අසරණව මිනිසුන් වෙනුවෙන් වියලි ආහාර පරිත්‍යාග කරමින් සිදුකල පිනනෙන් සුජීවා මහත්මියට දීර්ඝායුශ පිරි නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් ලැබේවා !
ගෙට හොරු පැනලා කරාඹු දෙකත් අරන් ගිහින් | Thieves broke into mother's house
มุมมอง 2.1K2 หลายเดือนก่อน
වයෝවෘද්ධ අබාදිද ආච්චි අම්මලා දෙන්නාගේ නිවසට හොරු පැනලා කරාඹු දෙකත් අරගෙන ගිහින්. ඉතින් ඔබටත් හැකිනම් මේ අසරණව ආච්චි අම්මලා වෙනුවෙන් පිහිටක් වීමට එය අප්‍රමාණව පිනකි.
වන අලි ප්‍රහාරයෙන් යාන්තම් ජීවිතය බේරුණු ආච්චි අම්මා | Grandma was attacked by a wild elephant
มุมมอง 9452 หลายเดือนก่อน
අනුරාධපුර ගල්නෑව නෑගම්පහ ගම්මානයේ කුඩා කටු මැටි නිවසක ජීවත්වෙන මේ අච්චි අම්මාට මීට මාස හතරකට පෙර වන අලියෙකු විසින් පහරදී ඇත. මෙසේ වන අලියෙකුගේ ප්‍රහාරයකින් අතක් බිඳීගොස් සිටින මේ ආච්චි අම්මා වෙනුවෙන් ඔබටත් යමක් කලහැකිනම් එය අප්‍රමාණව පිනකි. SUBSCRIBE our TH-cam channel to know the information of such helpless innocent people. Talk to us if there is any little help you can do for the needy peopl...
බෙහෙත් පෙති දෙකට විතරක් දවසට 1500/= @WathpothaSamajasathkaraya
มุมมอง 6213 หลายเดือนก่อน
දවසේ කුලී රැකියාවෙන් උපයාගන්නා මුදලින් අසනීප තත්වයේ පසුවෙන දියනියට අවශ්‍ය බෙහෙත් පෙති දෙකක් මීලදීගනීමට දිනපතා රුපියල් 1500/= මුදලක් වැයවෙන නිසා මේ දරුපවුල ආහාර සපයාගැනීමටවත් නොහැකි තත්වයේ පසුවේ. SUBSCRIBE our TH-cam channel to know the information of such helpless innocent people. Talk to us if there is any little help you can do for the needy people living in the remote villages of our country...
මහවැස්සට යටවුන නුවර පාර | The main road in Kandy-Colombo is flooded.
มุมมอง 4313 หลายเดือนก่อน
අදික වැසිතත්වය නිසා නුවර කොළබ ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවල සිට බැලුම්මහර දක්වා කොටසේ ස්ථාන කීපයකින්ම ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනයර දැඩි බලපෑම් එල්ලවී ඇත. #වත්පොත_රටවටා_News
නීති විරෝධී ලෙස රත්තරං ගෙන ආ අයට මිලියන 1243ක දඩයක් | Fine for smuggling gold
มุมมอง 783 หลายเดือนก่อน
නීති විරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන පහකට රුපියල් මිලියන 1243ක දඩයක්.. ඍජුව ආනයනය නොකර තුන් වැනි පාර්ශ්වයෙන් මිල දී ගන්නා රන් භාණ්ඩ වෙනුවෙන් ද දඩ මුදල් නියම කරන බව ඇමැති සියඹලාපිටිය කියයි. වසරේ ගත ව කාලය තුළ නීති විරෝධී ලෙස මෙරටට රන් ආනයන කළ බවට ආයතන පහක් හඳුනාගෙන ඇති බවත්, එම ආයතන වෙත රුපියල් මිලියන 1243ක දඩ මුදල් නියම කළ ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අදාළ ආය...
අපූරු පින්ඩපාත චාරිකාව | A wonderful Charity
มุมมอง 4623 หลายเดือนก่อน
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේලා ගමින් ගමට ගොස් පින්ඩපාතයේ යෙදුනු අපූරු පින්කමක් ඔබ සියළුදෙනා දැකබලා අනුමෝදන් වෙත්වා..!
තාත්තාගේ මලගමට පස්සේ | After father's death
มุมมอง 8K3 หลายเดือนก่อน
හදිස්සියේ ගෙදර මුදුන් මුල ව තාත්තා මියගිය පසු ගෙදර ජීවන බර සමග පොරබදන මේ අසරණ අම්මා වෙනුවෙන් ඔබටත් යමක් කලහැකිනම් එය අප්‍රමාණව පිනකි. දරුව්න්ව පාස්ළ් යවන්නට පාසැල් උපකරණ ටික පවා මිලට ගැනීමට නොහැකිව සිටින මේ අම්මා ඉතා අසරණව තත්වයේ පසුවේ. SUBSCRIBE our TH-cam channel to know the information of such helpless innocent people. Talk to us if there is any little help you can do for the needy people li...
බඩකිනී ඒත් මොනවා කන්නද.. ? | The story of Sri Lankan people living in hunger
มุมมอง 2.5K4 หลายเดือนก่อน
ඉතා අපහසුවෙන් ජීවත්වෙන අසරණව පවුල් කීපයක් සදහා වියලි ආහාර සලාක බදාදීම. SUBSCRIBE our TH-cam channel to know the information of such helpless innocent people. Talk to us if there is any little help you can do for the needy people living in the remote villages of our country. Please help us to help the poorest of the Poor in Sri Lanka .The need is so High . We will show you where the help goes . ...
අළුත් අවුරුද්දේ හිනාව | Help from the New Year
มุมมอง 1.3K4 หลายเดือนก่อน
බොහෝ අගහිගකම් මැද ජීවත්වෙන මේ අසරණව මාමලා දෙන්නාගේ මුහුනට අලුත් අවුරුද්ද වෙනුවෙන් හිනාවක් ලබාදුන් දමයන්ති මහත්මිය ඇතුළු පවුලේ සියළුදෙනාට අප්‍රමාණව පිං අත්වේවා ! SUBSCRIBE our TH-cam channel to know the information of such helpless innocent people. Talk to us if there is any little help you can do for the needy people living in the remote villages of our country. Please help us to help the poore...
ගමෙන් එක වේලක්වත් දානේ ලැබෙන්නේ නෑ | ආවාසේ කුලිය ගෙවාගන්න විදියක් නෑ
มุมมอง 159K5 หลายเดือนก่อน
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තාලාව ගම්මානයේ රුපියල් 4000 මිලකට කුලී පදනම මත ලබාගෙන තිබෙන නිවසක පවත්වාගෙන යන මේ පන්සලේ ස්වාමීන්වහන්සේලා මේ වෙන විට ඉතා දුකසේ දිවිගෙවයි. උන්වහන්සේලා වෙනුවෙන් ඔබටත් යමක් කලහැකිනම් එය අප්‍රමාණව පිනකි. SUBSCRIBE our TH-cam channel to know the information of such helpless innocent people. Talk to us if there is any little help you can do for the needy people living in the ...
කුස පිරෙන්නේ නැති ජීවිත එමටයි | Poor people living in hunger
มุมมอง 1.7K5 หลายเดือนก่อน
කුස පිරෙන්නේ නැති ජීවිත එමටයි | Poor people living in hunger
ලබන ආත්මයේ ඇස් දෙකක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා | Father who cannot see in both eyes
มุมมอง 1.4K5 หลายเดือนก่อน
ලබන ආත්මයේ ඇස් දෙකක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා | Father who cannot see in both eyes
හුස්ම ඉල්ලන අම්මලා | Mothers asking for help
มุมมอง 3.3K5 หลายเดือนก่อน
හුස්ම ඉල්ලන අම්මලා | Mothers asking for help
පොතානේ නංහාමිගේ කතාව | The story of a poor uncle in Potana village
มุมมอง 9K6 หลายเดือนก่อน
පොතානේ නංහාමිගේ කතාව | The story of a poor uncle in Potana village
වී ටික හැලෙන්න කලින් ගොයම් ටික කපාගෙන | Help has been received for field work
มุมมอง 8606 หลายเดือนก่อน
වී ටික හැලෙන්න කලින් ගොයම් ටික කපාගෙන | Help has been received for field work
කන්න තිබුනේ නෑ ඇස්දෙක නැති මට කොහෙන්ද කෑම | An eyeless father who lives hungry
มุมมอง 20K6 หลายเดือนก่อน
කන්න තිබුනේ නෑ ඇස්දෙක නැති මට කොහෙන්ද කෑම | An eyeless father who lives hungry
නිවස කඩාවැටී උන්හිටිතැන් නැතිවේ | The living house has collapsed
มุมมอง 3.3K6 หลายเดือนก่อน
නිවස කඩාවැටී උන්හිටිතැන් නැතිවේ | The living house has collapsed
වැසිකිලි පහසුකමවත් නැති දුප්පත්කම | This talented young blind man needs your help
มุมมอง 4.8K6 หลายเดือนก่อน
වැසිකිලි පහසුකමවත් නැති දුප්පත්කම | This talented young blind man needs your help
ගලෙන් ගල ඉදිවන පුරාණ වේරගල ගමේ පන්සල | The village temple is slowly being built
มุมมอง 5206 หลายเดือนก่อน
ගලෙන් ගල ඉදිවන පුරාණ වේරගල ගමේ පන්සල | The village temple is slowly being built
සතුට දුන් නිවන්පුර ගිය අම්මා | The dead mother who brought happiness to a family
มุมมอง 3.8K7 หลายเดือนก่อน
සතුට දුන් නිවන්පුර ගිය අම්මා | The dead mother who brought happiness to a family
කටුමැටි පැලට ආයුබෝවන් | The destitute family got a new house
มุมมอง 3.3K7 หลายเดือนก่อน
කටුමැටි පැලට ආයුබෝවන් | The destitute family got a new house
අවුරුදු 77යි දවස් තුනක් වැලි ගොඩ දැම්මාම රුපියල් 3000ක් හම්බ වෙනවා | Elderly helpless couple
มุมมอง 6K7 หลายเดือนก่อน
අවුරුදු 77යි දවස් තුනක් වැලි ගොඩ දැම්මාම රුපියල් 3000ක් හම්බ වෙනවා | Elderly helpless couple
අසරණකම් ගෙට එන්නේ හිටිහැටියේ | They are very helpless
มุมมอง 3.1K7 หลายเดือนก่อน
අසරණකම් ගෙට එන්නේ හිටිහැටියේ | They are very helpless
කැනඩාවෙන් ආපු බඩු පාර්සල් එක | The parcel we received from Canada
มุมมอง 2.1K8 หลายเดือนก่อน
කැනඩාවෙන් ආපු බඩු පාර්සල් එක | The parcel we received from Canada
ඇස් දෙකම නැති උනත් අද හොඳට නිදාගනී | An uncle without both eyes
มุมมอง 2.7K8 หลายเดือนก่อน
ඇස් දෙකම නැති උනත් අද හොඳට නිදාගනී | An uncle without both eyes
තේකට තමයි මං ජීවත්වෙන්නේ වැඩි හරියක් | This mother quenches her hunger with a sip of tea
มุมมอง 2.1K8 หลายเดือนก่อน
තේකට තමයි මං ජීවත්වෙන්නේ වැඩි හරියක් | This mother quenches her hunger with a sip of tea
තාත්තා මියගිය ගෙදර අද හැටි | Today's situation in the house where father died
มุมมอง 8K8 หลายเดือนก่อน
තාත්තා මියගිය ගෙදර අද හැටි | Today's situation in the house where father died

ความคิดเห็น

  • @luxcikaluxcika6323
    @luxcikaluxcika6323 2 ชั่วโมงที่ผ่านมา

    Aiyoo paw danna apa ganu lamai

  • @BanduBandu-fv4jv
    @BanduBandu-fv4jv 4 ชั่วโมงที่ผ่านมา

    Me.lmya.mta.dahna.mama.ammakehek.

  • @lionkolla2956
    @lionkolla2956 6 ชั่วโมงที่ผ่านมา

    Anuradhapura කොහෙද meyala

  • @ChantieSanverathna
    @ChantieSanverathna 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤.oyalata..waradinni...na..budu..saranay

  • @PriyamaliFernando-tf5nu
    @PriyamaliFernando-tf5nu 13 ชั่วโมงที่ผ่านมา

    Apa.lale..lamay.dala.geya.oyagafak.Hadey.Budu.sarani

  • @SithijaNawamina-v1q
    @SithijaNawamina-v1q 13 ชั่วโมงที่ผ่านมา

    ana pau parissamin inna putha budu saranai ❤😢😢😢 matath adanawa amma nethi duka ❤❤❤😢😢

  • @MohamedJawzi
    @MohamedJawzi 15 ชั่วโมงที่ผ่านมา

    Paw ane lamai duppath pawlak

  • @user-dy4mr6qo3n
    @user-dy4mr6qo3n วันที่ผ่านมา

    ලන්කාවෙ ඉන්න කොටිපතියන්නට පේන්නෙ නැද්ද

  • @tharindudilshan2157
    @tharindudilshan2157 วันที่ผ่านมา

    මට මහ විසාලයට සල්ලිය බාගය නැ ඒත් මලක් වගේ මේ කෙල්ල පැටිය මට දෙන්න . මම දන්නව මේ තරම් උස් මහත් කරල හදපු දරුව තාත්තා ගෙන් ඉල්ලන් එක වැරදියි .ඒත් දෙයියනේ තාත්තා කොහොමද දුවගේ අඩුපාඩු හදන්නේ. අම්මා හිටියනම් පුලුවන් . අනේ මන්ද දෝනිව තාත්තා ගෙන් ඉල්ලන එක පවු මටත් කෙල්ලොම තුන් දෙනෙක් ඉන්නව ඔය මල් කැකුල මට වැඩි නැ පුතේ .නුබත් මගෙ දරුවන් හා සමානයි මැනික ඔයාට බුදුසරණයි .

  • @ChamindaBandara-xq7wm
    @ChamindaBandara-xq7wm วันที่ผ่านมา

    ඔයාලා කොහිද අපි එකා මෙන් එකතු වි පුලුවන් උදව්වක් කරන්නම් පැහැදිලි පොන් නම්බරයක් දන්න

  • @sangeethsadaruwan8104
    @sangeethsadaruwan8104 วันที่ผ่านมา

    ඔබතුමාට බොහෝම පින්.මොවුන් අපේම අහිංසක මිනිසුන්.ඔවුන්ගේ දුක් කදුලු නිවා දමා ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට ඔබතුමා දරන කැපවීම ඉතාම අගයමි.මා වැනි අයෙකුට මෙවැනි අපේම මිනිසුන්ට උපකාර කිරීමට වත්කමක් නැති උවත් ඇති හැකි පින්වත් මිනිසුන් කරනා මෙවැනි සත් ක්‍රියාවන් ඉතාම අගය කොට සලකමි.සියලූම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 วันที่ผ่านมา

    අනේ පුතේ හරිම දුකයි මේ දෙන්නට පුළුවන් විඳිය ට ගෙයක් හදා දින්නා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදවු උපකාර කර න් න පින්සිදු වෙනවා

  • @ErsaGamaga
    @ErsaGamaga วันที่ผ่านมา

    Budu saranai ❤❤❤❤❤

  • @citizanright
    @citizanright วันที่ผ่านมา

    හොඳ ළමයෙක් හරි පිළිවෙලකට ගියේ හදාගෙන ඉන්න තියෙන තැන හොඳට පිරිසිදුව තියාගෙන ඉන්නවා වගේ ගිණුම් මං කෙටි පුළුවන් විදියට සල්ලි ප්‍රමාණයක් දාන්නම්

  • @citizanright
    @citizanright วันที่ผ่านมา

    JVP ආණ්ඩුවක්ම අනිවාර්යෙන්ම අයිසින් මිනිස්සු ගැන හොඳට බලනවා

  • @chandaniwijerathne2207
    @chandaniwijerathne2207 วันที่ผ่านมา

    මෙ දරුවන් කාටවත් දෙන්න එපා මලක්වාගේ දරුවන්

  • @user-jh3wh7tr8s
    @user-jh3wh7tr8s วันที่ผ่านมา

    Pin sidu wewa obata

  • @user-jh3wh7tr8s
    @user-jh3wh7tr8s วันที่ผ่านมา

    Ikmnin upakara labewa.....pau me wage daruwan koitharam nam mage rate innawada....theruwan sarani puthe ammatai puthatai dennatama..

  • @user-cp3nb4dx1d
    @user-cp3nb4dx1d วันที่ผ่านมา

    Mama qatar inne .api udau karannam

  • @user-oh2nw4vi2j
    @user-oh2nw4vi2j วันที่ผ่านมา

    බුදු සරණයි පුතේ ඔයාට කවදාවත් වරදින්නෙ නැ මගෙ පුතා හොදට ඉගෙන ගන්න

  • @user-jh3wh7tr8s
    @user-jh3wh7tr8s วันที่ผ่านมา

    Udau upakara kala siyalu denatama.godaak pin........sathutin inna puthe......thaththath hodin balaganna.....a daruwa puduma iwasemakin kadulu hirakaragena inne.....oyalata dewiwaru baluwa puthe.......theruwan sarani puthe oyalata...

  • @user-qc6ts6wz1r
    @user-qc6ts6wz1r วันที่ผ่านมา

    Oya daruwa katawath denda apa athakota manasikawa watenawa ohoma thiya ganda visadumak labenawa.

  • @UdayaPushpakumara-bz9tk
    @UdayaPushpakumara-bz9tk วันที่ผ่านมา

    Kohomada ekatu wennee api udaw karamu

  • @HettiarachchiHetti-e6y
    @HettiarachchiHetti-e6y วันที่ผ่านมา

    Man udau karannam.mata call ekak denna.

  • @NimalHerath-lr2bb
    @NimalHerath-lr2bb วันที่ผ่านมา

    Meyalawa meaya mu thatweta path kale,me rata palanaya karapu me hora hethta, me sapaya munta wadinna oona,,hora kala hora kala, lajja nethiwa thawath balaya dennalu,,,,wadinna oona hena...

  • @user-ko5yj8if3r
    @user-ko5yj8if3r วันที่ผ่านมา

    බොහොම පින් හා ස්තූතියි ඔබ සැමටම ❤❤❤ ඇප කැප වී ක්‍රියා කරපූ ❤❤❤ යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද ඔවුන්ට

  • @user-yg8cj3zd2z
    @user-yg8cj3zd2z วันที่ผ่านมา

    පුලුවන් කෙනෙක් ගේ භදල දෙන්න, පින්, ලංකාවේ අපි මනුස්සකම පෙනන්නමු

  • @ameesa8179
    @ameesa8179 วันที่ผ่านมา

    Oyetarn loku kara gtta aka mona duka vidalahari hada ganna hada gnna dunnot wada kara km kara gani anata madamakata dnna

  • @darshanasanjewa-zf6db
    @darshanasanjewa-zf6db วันที่ผ่านมา

    puduma wedanawak denune

  • @user-jh3wh7tr8s
    @user-jh3wh7tr8s วันที่ผ่านมา

    Ane puthe oyata dewiyan balanawa....thaththa lagama inna labewa

  • @user-ry8ds3ii8w
    @user-ry8ds3ii8w วันที่ผ่านมา

    අනේ දුව දෙනවා නම් මට දෙන්නකෝ තාත්තා බලන්න ඉන්න පුළුවන්නේ මට දුවලා දෙන්නෙක් ඔය පුතෙකුයි ඉන්නේ ඡ මම සෞදියේ ඉන්නේ මම දුව බලාගන්නම් දුව දෙන්න මට

    • @user-ry8ds3ii8w
      @user-ry8ds3ii8w วันที่ผ่านมา

      අනේ අඬන්න එපා දුකයි මටනම් අම්මා නැතිනම් දරුවෝ අසරණයි

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya วันที่ผ่านมา

      🙏

  • @niroshanikw
    @niroshanikw 2 วันที่ผ่านมา

    ඔයා කොහෙද ඉන්නෙ පුතේ

  • @manumathara2399
    @manumathara2399 2 วันที่ผ่านมา

    Ko thattage phone number eka danna udau karala daruwo ekka jiwath wenna puluwan vidiyata

  • @user-bs4kn6bf3o
    @user-bs4kn6bf3o 2 วันที่ผ่านมา

    daruva thani karala yanna epa kohevath visvasama gahanu kenek amma kenek vani uthum keneku laga misa dukai me video eka dakkama asvalata kadulu ena mamath piyeki duvak raka balagana inna

  • @susanthakumara1348
    @susanthakumara1348 2 วันที่ผ่านมา

    Apwi,udu,karamu,

  • @DahmmikaHerth
    @DahmmikaHerth 2 วันที่ผ่านมา

    P..tell..pone..number 3:24

  • @sujathatennakoon5627
    @sujathatennakoon5627 2 วันที่ผ่านมา

    අක්කට හෝ නංගිට, දෙන්න. පිට අයට දෙන්න එපා. පුළුවන් අය උදව් කරයි. මේක බැලුවොත්. මාද්‍ය වේදීන් දැනුවත් කරන්න.

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x 2 วันที่ผ่านมา

    මේ දරුවා ඉන්නේ කොහෙද කියන්න මේ මල්කකුල කටවත් දෙන්නේ එපා තාත්තේ ඔයාලා කොහෙද

  • @ajithkumra728
    @ajithkumra728 2 วันที่ผ่านมา

    Pin athie hamamatsu uadw karamu Ana puw

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka2647 2 วันที่ผ่านมา

    Great work

  • @manelpushpalatha2579
    @manelpushpalatha2579 2 วันที่ผ่านมา

    Pariwaseta denna

  • @manelpushpalatha2579
    @manelpushpalatha2579 2 วันที่ผ่านมา

    Ane lmi katawTh denna epa wadakara kmata gnivi.

  • @sumithwee
    @sumithwee 2 วันที่ผ่านมา

    මේ දරුවා කොහෙද.....

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama 2 วันที่ผ่านมา

    මේක පරණ පොස්ට් එකක්ද?දැන් දරුව ඉන්නෙ කොහෙද?

  • @Depika-lr5rp
    @Depika-lr5rp 2 วันที่ผ่านมา

    Daruwo hadanna kalin hethanna thebuna.dan katawath kuwata wedak na.mati kanne ledakata hospital aran yanna.

  • @suarnas1633
    @suarnas1633 2 วันที่ผ่านมา

    දරොවෑදෙනන්නචැපාහාදාගන්න❤❤❤

  • @dammisilva823
    @dammisilva823 2 วันที่ผ่านมา

    Ane mage darupatyata ape rte මුදල් tibena aya udwak karanna pau deviyane ahinska daruva 😢😢😢😢ape desa puluwan sura sapa vidinwa.ahinsaka daruo duk vidinwa

  • @user-fc9bt9nk7k
    @user-fc9bt9nk7k 2 วันที่ผ่านมา

    Sadagiri see ape podi bamuduruwanta meya netha getewa

  • @ppandipperuma646
    @ppandipperuma646 2 วันที่ผ่านมา

    මාර දුකයි ඇස්වලට කඳුළු පිරෙනවා

  • @SiriSudamma
    @SiriSudamma 2 วันที่ผ่านมา

    හොද අම්මාලා ඉන්නවාන හොද රැකවරණයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවාන මේ දරුවා හාදාගන්න..❤❤❤