කණනවෑම් සොහොයුරාගේ අපුර්ව ආදරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2021
  • පුදුම ආදරයක්

ความคิดเห็น • 84

  • @sssddd4854
    @sssddd4854 2 ปีที่แล้ว +13

    සිරියාවන්ත පවුලක්. අම්මට දීර්ඝායුෂ ලැබේවා.🙏🏻

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว +14

    ඒ අම්ම ශෝක් සතුටින් ඉන්නවා දැක්කහම ආසයි. ලේලිටත් ආදරෙයි. තමන්ගෙ අම්මටත් සළකනවා. තෙරුවන් සරණයි.

  • @kumudinimapitiyage4156
    @kumudinimapitiyage4156 2 ปีที่แล้ว +14

    මම හිතනවා එ අම්මා ගොඩාක් අවංකව කතාකලා කියලා
    බොරුවට කඳුළු හලන්නෙ නතිව එ අයට කවෘහො උදව් කරවි බුදු සරනයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +9

    ආදර්ශමත් මිනිස්සු.....තෙරුවන් සරණයි..❤❤❤

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 11 หลายเดือนก่อน +1

    ඇත්තටම හිත හොද අම්මා කෙනෙක් මේ වාගේ අය නෑ තොරැවන් සරනයි .

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 2 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +5

    ඒ ලේලිත් හරි ලස්සනයි

  • @renukadamayanthi9856
    @renukadamayanthi9856 2 ปีที่แล้ว +6

    මෙයාලා අපේ ගමේ මේ අම්මට රජයෙන් ගෙයක් හදල දුන්න අම්ම හරිම හොඳයි

    • @sinhamovi3104
      @sinhamovi3104 2 ปีที่แล้ว

      අහ් අහෙමද

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 2 ปีที่แล้ว +4

    බුදුසරණයි ❤️❤️❤️අම්මා ට ඒ සි න හ ව ආදරේ අම්මා

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 2 ปีที่แล้ว +3

    හැකි පමණින් පිණ කරන්න ලැබීම නොලැබීම අපි සතුයි එක් අපි ලබා උපන් හැටි දුන්න තරමට තමා ලැබෙන්නේ බුදුසරණයි

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    අනේ ඒ අහිංසක සිරියාවන්ත මූන අහිංසක හිනාව දකිනකොට ගොඩක් ආස හිතෙනවා මනුස්සයන්ට ප්‍රශ්න තියෙනවාකියලා අපි ඒ ප්‍රශ්න වල එබී ගැනම හිටියොත් අරකිසිම දේක තේරුමක්.නැහැ මගෙ වයසත් ඒ අම්මගේ වයසහා සමානයි අපේ අම්මා සිතන පතන විදිය හරි ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන තියෙනවා.ගොඩක් සතුටුයි ඒ අම්මටත් ඒ අම්මගේ අම්මටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඒ පවුලේ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි කැලුම් සර් ටත් ගොඩක් ස්තුතියි

  • @priyantharanuka1073
    @priyantharanuka1073 2 ปีที่แล้ว +6

    කොපමණ.අඩුපාඩු තිබුනත් හිතට උුකක් නැති වෙන්නෙත් පෙර පිනක් තියන්න ඔිනැ

  • @kuwaitkuwait9586
    @kuwaitkuwait9586 2 ปีที่แล้ว +4

    හරි. ලස්සනයයි. අම්මා. අවංක. නිහත. මනි යි. ජයවේවා. බුදුසරණයි

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +4

    ෂෝක් අනේ නැන්දම්මා ලේලි👏👏👏😘😘😘😘

    • @renukakumari5890
      @renukakumari5890 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඒ අම්මාට

  • @vinithdubai9247
    @vinithdubai9247 2 ปีที่แล้ว +5

    ඔබ මෙි මිනිසුන්ට කරන උපකාරවලට වෙනමම ඔබට දිවියලොකේ යන්න ලැබෙවා 🙏
    මං තව දෙයක් දැක්ක එක කියන්නම ඔන
    ඔයාට ලැබෙන මුදල් නිකරුණේ වැඩකට නැති උනන්දුවක් දක්වලා නැගිටින්න නැති අයව
    ඇති අයව හොදට තෙරැමි අරන් තමයි වියදමි කරන්නේ👑
    ඒක නිසයි ඔබට හැමොම ❤
    මෙ පිං ඔබගේ ලස්සන චුටි දොනිට ආසිරිවාදයක් වෙවා🙏 ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරනයි🙏

  • @shakeelameyer1964
    @shakeelameyer1964 2 ปีที่แล้ว +4

    One of the best mother in law.she is so lucky to mareed her son almighty bless you all life time togeather be happy Ameen 🤲🏼

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +4

    පවු ඒ අම්මා ...හරි අසරණ වෙලා ඒත් ඒක එයා හිතේ තද කරන් ඉන්නවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි

  • @sujiththanthulage8999
    @sujiththanthulage8999 2 ปีที่แล้ว +2

    යහපතක්ම වේවා දිරිය මවක් අපෙ මව සේ ...තෙරුවන් සරණයි

  • @nilenijayawardena9126
    @nilenijayawardena9126 2 ปีที่แล้ว +4

    ආදර්ශයta ගන්නට හොදම පවුලක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ♥️♥️♥️

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 2 ปีที่แล้ว +2

    ලංකාවේ ගොඩාක් මිනිස්සු දරිද්‍රතාවයෙන් පීඩා විදිනවා.පව් අහිංසකයෝ.

  • @ranims3588
    @ranims3588 2 ปีที่แล้ว +3

    පව් අනෙ සහොදරියහරි අහින්කයි

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว +2

    amma hari hoda kanak oba samata hata suba wawa tharuwan saranai .. ❤❤❤❤❤❤❤👍👍

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    මොනවා හරි උදවිවක් කරන්න පුලුවන්නමි එක කරන්න ඒ අය නැතිකමි තිබුනත් එවා කියලා ඉල්ලන්නේ නැහැ එකම වටිනවා.

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    පිංවත් පාටයි ලේලිත් හොඳ දියණියක්. ඔයලාට හොඳට හරියනවා බුදු සරනයි

  • @nalikapathirana3815
    @nalikapathirana3815 2 ปีที่แล้ว

    Teruwan saranai me karana pinwanthta katautu sarataka weawa!!! Ada thamai me chanalaya dakkea man subscribe Kara ehema kare magen podi dayakathwayakhari labeinea kiyala

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    Sathtakinma e ammage kathawa awankai harima siriyawanthai duwath ehema thama theruwan sarani hemotama parissamin inna ❤️❤️

  • @HhHh-bo8yp
    @HhHh-bo8yp 2 ปีที่แล้ว +2

    Ana paw satutan ennawa a ammath lalith satutan adaran ennawa seyalu pathum etuwawa oyalaga budu saranai 🙏🙏🙏❤️❤️❤️

  • @rathayayavilasini644
    @rathayayavilasini644 ปีที่แล้ว

    Teruwan saranai ....hitana vidiya ...wow 🌹

  • @latalata5076
    @latalata5076 2 ปีที่แล้ว

    Very nice mother. Help them God bless you 🙏🙏🙏

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว +1

    Aka loku deyak amme kauru hari manussayek ammage hoda patta penawa atta katawa budu saranai❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว

    කරුණාවන්ත මිනිසුන් ටිකක් ලේලිත් පිං කරලා තියෙනවා මෙහෙම නිහතමානි නැන්දම්මා කෙනෙක් ලබන්නබුදු සරණයි හැමෝටම

  • @sameerawijendra4538
    @sameerawijendra4538 2 ปีที่แล้ว +1

    Teruwan saranai godak hodai amma 😚😚😚😚

  • @user-yk6px3od3d
    @user-yk6px3od3d 2 ปีที่แล้ว +3

    මොනවා නැති උනාත් පිරිසිදුව ඉන්නවා ..

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว +2

    Kamak na ane satutin ina a atti amma hoda kenek budu saranai❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @roshanejeewanthi2404
    @roshanejeewanthi2404 2 ปีที่แล้ว

    Budu sarani amme.oyata kawadawath.waradinne ne...hoda hadawathak.oyata thiyenne.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 ปีที่แล้ว

    Niyamai me amma harima hodai wena aya ada gaththa gaman enne budusaranai me wage aya ta thamai udaw karanna oni 🙏🙏

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 ปีที่แล้ว

    Good.mother.very
    Nice.budu.saranai

  • @jayalathsoma
    @jayalathsoma 2 ปีที่แล้ว +1

    mey wagey ada doda gena nethi sakthiya thiyena ayata thamai udaw karanna oni.paw e amma harima ahinsakai.godakma watina kathawa thamai mage duwek wageymai kiyapu kathawa.meyammata wardinne nehe dawasaka hodata hariyanna oni.suvip ekak hari ekmanin dinana lebewa.theruwan saranai amma.

  • @wasanthimadanayaka4527
    @wasanthimadanayaka4527 ปีที่แล้ว

    Hoda amma kenek budu saranai sathuta thama wada gathmaliga thibunath wadak na sathuta nath nam

  • @ssjkksnnsji4543
    @ssjkksnnsji4543 2 ปีที่แล้ว +1

    Attamma.harima.pinpatayi.devi.pihitayi.kalum.malli.pihita.wenna.nihatamani.pawlak

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q ปีที่แล้ว

    බුදු සරන්නයි හැමෝට ම

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 3 หลายเดือนก่อน

    Lassana powlak,

  • @linalll1646
    @linalll1646 2 ปีที่แล้ว +1

    💗💗💗

  • @suneethasuneetha8271
    @suneethasuneetha8271 2 ปีที่แล้ว +1

    Anee A nendamma nm shooi....

  • @renukasirisena9888
    @renukasirisena9888 2 ปีที่แล้ว

    Prashna athare sitha sathutin inna hekiyawa thibena eka haree durlabha deyak.
    Obage udaw lebeemata ema pirisa ithama sudusu bawai mage adahasa .
    Samajayata e Amma dena aadarshaya gena hithuwoth mahamerak tharamata watinawa.
    Samagiya, sahayogaya, eka samanawa selakeema kootipathiyan atharawath nethi deyak ne.

  • @priyantharanuka1073
    @priyantharanuka1073 2 ปีที่แล้ว +3

    හතවතින් කතා කරන්නෙ.අය

  • @tereshapranandu5139
    @tereshapranandu5139 2 ปีที่แล้ว

    Harima siriyawantha amma kenek enema ayata waradhinne ne.

  • @user-hv5fk6fq9l
    @user-hv5fk6fq9l 2 ปีที่แล้ว +1

    🌐😊

  • @madavimadavi6630
    @madavimadavi6630 20 วันที่ผ่านมา

    Budu sarani

  • @kumarimenika9294
    @kumarimenika9294 2 ปีที่แล้ว

    A.Amma. hari. HodI. Lalith. Hodai

  • @kasunprabath8112
    @kasunprabath8112 ปีที่แล้ว

    ❤️

  • @bandarapm8386
    @bandarapm8386 2 ปีที่แล้ว

    Eya lamaya nihathamani harima paw mahatthayata pin monava hari karala denna

  • @chathuwasana5556
    @chathuwasana5556 2 ปีที่แล้ว

    Pau me Aya ape gedara gawa.nihathamaniwa eththa kiyapu ekata sathutui.me auntyth harima hodai.apitath adarei.

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @suminda8308
    @suminda8308 2 ปีที่แล้ว

    ☝☝☝☝☝

  • @seethakumari2772
    @seethakumari2772 ปีที่แล้ว

    Ape ammath me wage tamai ape nenata nangitai matai wada adareiy.memhema tamai inna ona b.s

  • @chandralatha9687
    @chandralatha9687 2 ปีที่แล้ว

    පිනට ලැබුනු හොද නැන්දමිමා කෙනේක්

  • @srimalmallawarachchi7086
    @srimalmallawarachchi7086 2 ปีที่แล้ว +1

    Pau e amma adarshamath ammek

  • @user-hv5fk6fq9l
    @user-hv5fk6fq9l 2 ปีที่แล้ว +1

    ☹️☹️

  • @user-hv5fk6fq9l
    @user-hv5fk6fq9l 2 ปีที่แล้ว +1

    🌐

  • @ssjkksnnsji4543
    @ssjkksnnsji4543 2 ปีที่แล้ว

    Nandammat.lelit.harima.pinpatayi.dan.hariyavi.geyak.labeyi

  • @mallikamallika172
    @mallikamallika172 ปีที่แล้ว

    අම්මා නියමයි අඩම්රයි අම්මේ නැන්දා අම්මා හොදයි

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Atta amme lunu batui kala hari immu kiyawane yanne awage inna ona

  • @lalithdaglas9568
    @lalithdaglas9568 2 ปีที่แล้ว

    Puluvannam balamu kattiya udav karoth geyak hadala demu

  • @priyankap4051
    @priyankap4051 2 ปีที่แล้ว

    Paw ane hoda amma kenek

  • @siromikuwait8511
    @siromikuwait8511 2 ปีที่แล้ว +1

    Hoda ammakenek neda bs hmoma oya wage innawanam

  • @sameerawijendra4538
    @sameerawijendra4538 2 ปีที่แล้ว

    Kelum malliye eyalata karadara ati oya udaw karanna e amma hitiyanata duken inne n inne

  • @rasikarathnayakka582
    @rasikarathnayakka582 2 ปีที่แล้ว

    Ana puw salli thiyana kanak ara ga hdala danna uduw karanam pin sidda wanna

  • @shevantivanti3055
    @shevantivanti3055 2 ปีที่แล้ว

    Awanka.hithahoda.amma.kenek.duwath.harima.siriyawanthaipriyamanapa..minus.hariyannama..one.🥪🥰🥰

  • @suneethasuneetha8271
    @suneethasuneetha8271 2 ปีที่แล้ว

    Waliyak nethuwa joliye Inna puluwan ne

  • @maryahmad6730
    @maryahmad6730 2 ปีที่แล้ว +2

    අපේ.ගම්වල.ඉන්න.කෙල්ලෝ.hari.මොඩ.අය.

  • @suneethasuneetha8271
    @suneethasuneetha8271 2 ปีที่แล้ว

    Bedala nethi puthala innawada Dan ne nee

    • @kumarimenika9294
      @kumarimenika9294 2 ปีที่แล้ว

      Innawa. Ussaspala karanakanak. Ai. Badinnada. Ha.ha. hodai.hodai

  • @nishankumara3256
    @nishankumara3256 2 ปีที่แล้ว

    tho kiyanne nathe kamata adagana inna kiyalada pakayo