වේලක් කන්නේ නැතිව කුප්පු ලාම්පු එළියෙන් ජීවත් වෙන්න සිද්ද වුනා | REPORTER Dambulla | Kumara SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +5

    අනේ කොච්චර අසරණයිද මිනිස්සු කාට කියන්නද දෙවියනේ කාගෙහරි පිහිටක් ලැබේවා දෙවියනේ දළදා සමිදු පිහිටයි සියලුදෙනාටම

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +10

    පාලකයන්ට මේවා පෙනෙන්නේ නැ මොනතරම් අසරණ පව්ල් ඉන්නවද මේ උදව් කරන සැමෝටම පිං බොහොම ඉස්තුති මහත්තයා ඔබ‍ට සොබාදහමේ අසිර්වාදය ලැබේවා!

  • @shndrhal7402
    @shndrhal7402 ปีที่แล้ว +14

    ලස්සන හිනාවක් තියෙනවා ඒ අම්මට ❤️

  • @maashamaasha8395
    @maashamaasha8395 ปีที่แล้ว +6

    දුක්වේදනා ඉක්මනින් නිමාවට පත්වෙලා සතුටින් සාමයෙන් ජීවත් වෙන්න ලැබේවා. උදව් උපකාර කරන හැමෝටම ස්තුතියි ❤

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +7

    මේ අහිංසක ජිවිත දකිද්දී පපුව පිච්චිලා යනවා. අනේ ජේසුනි මේ⁣ අය මොනතරම් දුක්බර ජිවිතද ගෙවන්නේ.ජේසුනි මේ අසරණයන්ට ආශිර්වාද කරන්න. ජේසු පිහිටයි ❤❤

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 ปีที่แล้ว +7

    අනේ බුදු සරණින් දෙවි පිහිටෙන් සෑම දෙයක්ම ඉක්මනින්ම is ඉස්ට සිද්ධ වෙන්න කියලා සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා බුදු සරණයි දෙවි පිහිටයි දෙවියෝ රැකදේවා

  • @mallikamallika7093
    @mallikamallika7093 ปีที่แล้ว +16

    අනේ බුදු හාමුදුරුවනේ මෙ පවුලට කවුරු හරි කෙනෙකුට හැකි වේවා උදව් කරන සියලුම දෙනා බුදුන් දැක නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏 ඇති දැඩි කල ඒ දෙමවුපියන්ටත් ඒ පිං අයිතිය වෙවා 😢😢😢😢😢

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 ปีที่แล้ว +15

    පවු අහිංසක පුතා ..ඉක්මනින්ම කතාකරන්න පුලුවන් වෙන්න ඕනී පවු දෙයියනේ‌😢😢😢😢

  • @vayalatranatunga145
    @vayalatranatunga145 ปีที่แล้ว +1

    කුමාර මහත්තයා ඇහෙන්නෙ නැ මහත්තයා කරන වැඩේ නියමයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +5

    ඉක්මනින්ම සහනයක් ලැබේවා .❤❤❤❤

  • @icgwd9788
    @icgwd9788 ปีที่แล้ว +1

    හරිම පවු ඉක්මනට ඉදිමිලා ඉෂ්ට වේවා

  • @SampathSampath-rg7eh
    @SampathSampath-rg7eh ปีที่แล้ว +1

    ඔබතුමාලට.පින්.මහත්තයො.කොයිවිදියට.හරි.උදවුකරන්න.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +3

    කොයිකද කීවෙ දුප්පතුන් නැහැ කියලා ඔව් දුප්පත්කම
    නෙවිනෙ අන්ත අසරණ අයනෙ මේ බුදුනේ බුදු පියානණේ.

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +7

    කදුලු මැදින් මේ අසරණයන් හිනාවෙලා ඉන්නවා.

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +8

    අනේ හරිම අසරන පවුලක් වගේ.... පුළුවන් කෙනෙක් උදවු කරන්න.. මාත් තිබුනා නම් දෙනවා එත් මමත් ආර්ථික මට්ටමෙන් ගොඩක් ප්‍රශ්න තියෙන කෙනෙක්

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 10 หลายเดือนก่อน

    කුමාර මහත්මයා ඔබ තුමාගේ මැදිහත්වීම ඇතුළුව තමයි මේ hamadema සිද්ධ වෙන්නේ ...e නිසා obathumata yodabala yoda ශක්තිය ලැබේවා ....theruwansaranai ඔබ thumata...

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +3

    බුදුසරණයි, 🌺🌺👏

  • @shndrhal7402
    @shndrhal7402 ปีที่แล้ว +13

    දුප්පත් ගෙවල් නෑ කියලා නේද එක ජනාදිපති කෙනෙක් කිව්වෙ මේ වගේම නාලිකා කීයකින් මේවගේ ගෙවල් පෙන්වනවද ඒ අය ලස්සනට ගෙවල් හදලා දෙනවා 😢

  • @DEDUNU.12
    @DEDUNU.12 ปีที่แล้ว +4

    HARIMA SIRIYAWANTHAI❤

  • @dushanikurugama2028
    @dushanikurugama2028 ปีที่แล้ว +2

    ලංකාවෙ මේ වගෙ ගමක අසරණ එක පවුලකට හරි නොමිලේ කරන්ට් එක දෙන්න බැරි තරම් ලංකාවෙ පාලකයන්ගෙ කොන්ද පණ නෑ රටක් කරවන්න..මැති ඇමතිලගෙ කරන්ට් බිල් කෝටි ගනන් ..මේ අසරණ මිනිස්සුන්ට කරන්ට් එක හරි දෙන්න බැරිද දෙයියනේ

  • @Usman-jl7mg
    @Usman-jl7mg ปีที่แล้ว +9

    පවු මිනිස්සු කොපමණ අසරනවෙලාද දෙවියනේ

  • @shndrhal7402
    @shndrhal7402 ปีที่แล้ว +6

    බඩ පපුව පත්තු වෙනවා අනේ පව් 😢😢😢😢

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +3

    Godak.pin.obatumata.udau.karana.siyalu.denata.budusarani.🙏🙏🙏❤

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +4

    ඒ තාත්තට පුලුවනිනෙ තමන්ගෙ ඉන්න මැට් ගෙය හරි, හරියට මැටි ටිකක් ගහලා උනන්දුවකින් හදා ගන්න.....මෙයිට වඩා ලමයි 4- 5 ඉන්න තමන්ගෙ සැමියත් නැතිව දුකින් ජීවත් වෙන පව්ල් කොතරම් ඉන්නවද...ඒ අම්මට ගෙදර ඉදගෙන මොනවා හරි කරලා පවුලට අත දෙන්න පුලුවනිනෙ...
    මම දැක්කා සමහර වයසක අම්මලා ගෙදරට වෙලා ජීවත් වෙන්න පොල් ඉරටු සුද්ද කරලා විකුනනවා....
    එහෙම අය අපි අගය කල යුතුයි නේද...

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +7

    අම්මටත් කතා කීරිමේ අපහස්‍යුතාවයක්තියෙනවා

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +3

    🙏🙏🙏 Theruwan saranai!!
    🍀...Anee pau..me kattiyata hodak wennama one.
    Ammata,puthata ikmanin katha karanna labennath one.

  • @udaygnikumari6561
    @udaygnikumari6561 ปีที่แล้ว +2

    මෙි අමිමා පොඩි දරැවෙක් වගේ පවු ඉතිං එ අය.

  • @chandanachandana-ru9bt
    @chandanachandana-ru9bt ปีที่แล้ว +5

    මේ අහින්සක මිනිස්සුන්ගෙ බත්පතත් හූරගෙන කාපු කාලකණ්ණි අවජාතක තුප්පහි වේස බල්ලන් පාර්ලිමේන්තුවේ ඉන්නව , තොපි අවුරුදු පහෙන් පහට බෙදාගෙන උලාකාපු රටේ ජනතාව විඳින දුක්කිත ජීවිතය , ජනතාව ට ගෙවල් දුන්නු එකෙකුත් ඉන්නවා කෝ ඌ දුන්න ගෙවල් කාටද දුන්නෙ , ඌ දැන් ආයෙ පාරක් රට බාරදෙන්නලු , ඔය නිල් කොල කියන උන් ආයෙ පාරක් ආවත් මේ ජනතාව ට නම් කරන සෙතක් නම් නෑ ...

    • @malikam7925
      @malikam7925 ปีที่แล้ว

      Anurata Kiyanna Berida Udauwek Karanna Kiyala . Kisima Palakayek Dekala Ne Me Wage Video Welata Udau Kara Kiyala Titha Unath Aththa Ok

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සැමට

  • @priyanthikadissanayaka7085
    @priyanthikadissanayaka7085 4 หลายเดือนก่อน

    Bathuma me gedarata awa kiyanne sar...devikenek wadiya wage ..baya wenna epa amme.oyalame deviyan pihitawei..b.u.saranaiii sar.obathumatah.obathumage paule siyaludenatath...obathumata.udau karana siyaluma denatama.b s.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarojinifernando7245
    @sarojinifernando7245 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️🌻🌻🌻

  • @NandaniMalkanthi-so6gl
    @NandaniMalkanthi-so6gl ปีที่แล้ว

    ❤❤❤❤😊

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว

    Pau harima asarana paulak dakinakotat puduma dukak hitata dananna, kagahari pinwat kanakuga udauwak labawa kiyala prartana karanawa davi pihitai obalata, obatat godak stuti mawani Video akak dammata davi pihitai obalata ❤❤❤❤

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +2

    ලමයටත් අම්මා වගේම කතා කරන්න bah

  • @erandifernando444
    @erandifernando444 ปีที่แล้ว +3

    pau ahnsaka paulak.ane sir udau karanna labewa.sirta jesuge pihtay🙏🏾

  • @SurangaRanesh
    @SurangaRanesh ปีที่แล้ว

    Tharuwan sarani

  • @chandani9203
    @chandani9203 ปีที่แล้ว

    Oyalata. Sahanayak. Labei. Aniwaryenma. Theruwan saranai.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว

    Pau asran minsun baya වෙන්න apa ratta weruwan උදව් karenna අනිවාර්යයෙන් m jesu phitai ❤hamdamth 😢😢😢

  • @sudugunarathna730
    @sudugunarathna730 ปีที่แล้ว +3

    පපුව පිච්චිලා යනවා මේවා දකිනකොට

  • @hirunivishmini3491
    @hirunivishmini3491 ปีที่แล้ว

    🙏🙏😥😥

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว

    Palakayanta Mewa Panne Nethi 👁️👀 Nam A.....Palakayange Phone Welata Weth Me Wage Video Danna Thiyeni, API Hithuwe Mulin API Thama Dupath Kiyala, " Wellassa TV, Reporter Dambulla, Mewa Balala 😢😢😢😢Budu Saranai 🙏🙏 Kumara Mahathma Athulu Ama Paule Siyaluma Denata 🙏🙏 Hitha Unu Weni Rata Inna Ayage Witharada ?? Palakayo Koheda Inne?????

  • @cellularone-zq8vj
    @cellularone-zq8vj ปีที่แล้ว +2

    Mondukak❤thebunath❤ammanm❤henahawala❤❤ennwa❤❤akak sathuta

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว

    Khnna weyla නැති අසරණ phaul colaba one තරම් තියනවා khlakhnni deysha phaluwo thopilata henama ගහන්න one 😔😔🇦🇪🇱🇰

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻😂😂😂😂😂

  • @niroshakumari9936
    @niroshakumari9936 ปีที่แล้ว

    Paw. Any. Budusaranai

  • @anuma2320
    @anuma2320 ปีที่แล้ว

    අමිපාරෙ,උහන.අංක.17උදයපුර.ගමෙි.ගෙදර.අංකය147..2..2.මෙි.නිවඝෙ.දරැදෙන්නයි.අමිමයිමාර.දුකක්.විදිනවා.පුලුවන්.කවරැ.හරි.ඉන්නවනමි.උදවි..කරන්න.ජාති.ජාතිත්.පින්.ලැබෙයි.තාත්තමැරිලාමාඝ7.අමිමට.වැඩට.යන්න.නැ.දරැ.දෙන්නාදාලා.පවි

  • @isankajeewani5013
    @isankajeewani5013 ปีที่แล้ว

    අනේ මටත් ආබාධිත දරුවෙක් ඉන්නවා බෙහෙත් ටිකක් අරගෙන උදව් කරන්න

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว

    අපේ ජනාධිපති ඇවිදින පුස්තකාලයක් කියල කියන්නේ ..එයා ජනාධිපති වුනොත් දුප්පත් මිනිසුන්ට අහුලා ගන්න හෙලිකොප්ටර් වලින් සල්ලි දානවා කිව්වා ...ඔන්න දැන් පුළුවන්නේ හෙලිකොප්ටර් එකෙන් රට වටේ ගිහින් බලන්න රටේ කොච්චර දුප්පත් ජනතාව ඉන්නවාද මොනවාද එයාලට අවශ්‍ය කියල ..
    අපරාදේ කියන්න බැහැ ගෝටා ගමෙන් ගමට ගියා අඩුපාඩු බලා සන්වර්දනය කරන්න .ඒවා කඩාකප්පල් කරා අපේ රටේම ඉපදුණු කාලකණ්ණි ...
    අපේ රටේ රජයේන් දෙන දීමනා අවශ්‍යම අයට ලබා නොදෙන ග්‍රාමසේවකයන්ගෙන් අයින් කරලා ඒ වැඩ කටයුතු හමුදාවට භාර දෙන්න හමුදා නිළධාරීන් නෙවෙයි අඩුකරන්න ඕන ග්‍රාමසේවකයන් , සමුර්දි නිළධාරීන් ..
    ජයවේවා ...රිපෝටර් දඹුල්ල ඇතුළු කාර්ය මන්ඩලයට මේ කරන උපකාර වලට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Oyalage watina chande nawatha horunta,denna apa hamadama ohoma,ennawewi b,saranai

  • @RaniRupaRupa
    @RaniRupaRupa 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤😂🎉🎉🎉

  • @anuma2320
    @anuma2320 ปีที่แล้ว

    අනෙ.මහත්තයා.මමදන්න.පවුලක්.තියෙනවා.අමිපාරෙ.ලමයි.දෙන්නගෙ.තාත්ත.මැරිලා.පොඩි.දෙන්නටඅවු.4හා7.හරිම.අමාරැවෙන්.ජිවත්.....1472.2වෙන්නෙ.පවුඑලමයට.පිහිට.වෙන්න.අමිපාරෙ.උහන.17.කොලනියෙ.අංකය17

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 ปีที่แล้ว

    Meka hemoma balanna...,....Ape mama kenek innawa, me wagema duppath, kattiya adara karala ge poddak hadagaththa, kauruwath gedara giyama the ekak hadala denna Badu ne, "eth arakku bonna salli thiyenawa," paw me minissu, me thaththa lamai hadala Dana Yana thaththalata hodama adarshayak.

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    Hi love ur family

  • @DEDUNU.12
    @DEDUNU.12 ปีที่แล้ว +1

    HARIMA AHINSAKA PAULAK..

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 11 หลายเดือนก่อน

      පව් හරිම දුකයි.

  • @ExpertMass
    @ExpertMass 4 หลายเดือนก่อน

    -අය්යේ ඔයවගේ පළාත් වල යද්දී පුළුවන් තරං උදෙන් යන්න අයියේ හවස් වෙද්දී අලි එනවනේ

  • @sanathplitha3926
    @sanathplitha3926 ปีที่แล้ว +1

    Please don't show children on your video, as we know you are doing honestly, but I will humble request for you honestly

    • @sanathplitha3926
      @sanathplitha3926 ปีที่แล้ว

      I hope you not misunderstanding about me, as I know you don't honestly

    • @yasawathie7397
      @yasawathie7397 ปีที่แล้ว

      මාර කතාවක්නේ. කියන්නේ. ළමයි. පෙන්වන්න. එපා කියන්නෙ. පවුලේ ඇත්ත. විස්තර. නොපෙන්නවා. කවුද. උදව්. කරන්නේ හොරකම්. කරලා. වෙනත්. ජරා. වැඩක්. කලා. නමි. තමයි. ලැජ්ජා වෙන්න. ඕනේ. තමයි. පෙන්නුවා. කියලා. මොකක්ද. ලැජ්ජාව. තමයි. පෙන්වන්නේ. නැතිව. අසරණ. පවුල්. වලට. උදව්. කරන්න. තමයි. පෙන්වන්න. එපා. කියෙන. අය

  • @NilukaKumari-q4l
    @NilukaKumari-q4l 6 หลายเดือนก่อน

    Jesu pihitai pute

  • @menikeugd441
    @menikeugd441 ปีที่แล้ว

    Ratakawa.badumila.ahasa.wusata
    Menissunta.jewath.wenne.be.mehene.rajapaksa.pawulata.

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    Saudi sita

  • @nilushavirajani2662
    @nilushavirajani2662 ปีที่แล้ว

    Ape gewal laga

    • @kranjanie196
      @kranjanie196 ปีที่แล้ว

      ❤a naipaumashtaudukarañns❤😂naipaumashtaudukarañns the 😢😮😅😊

    • @TharushaDhilhara
      @TharushaDhilhara ปีที่แล้ว

      mmmmmm 😢

  • @SurangaWeediyawaththa
    @SurangaWeediyawaththa ปีที่แล้ว

    Oya ahana ekkena penne neththe ai

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Paw ane udaw karanna rata viruweni

  • @rajapaksha3419
    @rajapaksha3419 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    ❤❤❤