Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 784 | 17th June 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 226

  • @Ara555ge
    @Ara555ge 8 วันที่ผ่านมา +396

    කතාව ඉවරවෙන්න ඉස්සෙල්ලා පතිරාජයි ලෝයර් කාරයයි හිරෙ යන්න ඔන, හිරේ ගියේ නැතත් සද්දගෙන් හරි පාඩමක් ඉගෙන ගන්න ඔන , එහෙම හිතන අය තව කවුද ඉන්නෙ

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 8 วันที่ผ่านมา +3

      Aneda kiyanne un dennawa genihin wedi tiyanna ona

    • @MohandiramDaya-xm4rw
      @MohandiramDaya-xm4rw 8 วันที่ผ่านมา +5

      මමත් ඒකට නම් කැමතියි .හොපූසො දෙනාටම හිරේ ලගින්නම.ඕන .

    • @aravindaperera866
      @aravindaperera866 8 วันที่ผ่านมา +2

      ඒකනං හොඳයි . ඒත් සද්දගෙ චරිතෙට තිබ්‍බ ගැම්‍ම නැති වුනා

    • @sonyabanda6543
      @sonyabanda6543 8 วันที่ผ่านมา +2

      සද්දා කරය් ලබ්බක්🫢

    • @user-rm6th1dc7r
      @user-rm6th1dc7r 8 วันที่ผ่านมา +1

      අනේ ඇත්තමයි

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 8 วันที่ผ่านมา +56

    දිගැසි බැනුම් අහගෙන හරි මේ වගේ වෙලාවක එයාලා ලගින් ඉන්න නිසා එයාට හරියන්න ඕනේ❤

  • @captaingalway8005
    @captaingalway8005 8 วันที่ผ่านมา +101

    ලින්ටන් නැති කියාදෙන්න ආදරෙ නාට්‍ය හරියට පරිප්පු නැති හොටලෙ වගෙ තියෙයිද ඉස්සරහට 😂😂😂😂

    • @Pokaya12
      @Pokaya12 8 วันที่ผ่านมา

      ලින්ටන් ඇති ගෙදර බිත්ති උඩින් දාලා ලින්කන් නම් කතාවෙ නැ😂😂😂

  • @ManojPriyadarshana-cw8km
    @ManojPriyadarshana-cw8km 8 วันที่ผ่านมา +14

    ලින්කන් පව් අපිට 😅 ඇඬෙනවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢ඇඬෙන 😂😂😂😂 අය ලයික් එක දාන්න

  • @rmtharu158
    @rmtharu158 8 วันที่ผ่านมา +47

    ලෝකෙ ඉන්න හොදම කෙල්ල නැතිකරගත්ත කියලා නිර්වාන් ට හිතෙනවා ඇති 😂

    • @queensanku5615
      @queensanku5615 8 วันที่ผ่านมา +2

      ඇත්තමයි

  • @smadduma957
    @smadduma957 8 วันที่ผ่านมา +32

    සිකුරාදා Episode එකේ comments බලද්දි තේරෙනවා සද්දගෙ චරිතේ ගැන රසිකයන්ට තිබුන විශ්වාසය හොඳටම බිඳිලා කියලා. ඒ වගේම හානියක් වින්ද්‍යාගෙ චරිතයටත් වෙනවා. ඇත්තටම ගෝඩ්‍ ෆාදර් වගේ ගොඩනගන්න පුලුවන් චරිතයක් සද්දා ඒකට තියෙන ලොකුම චාන්ස් එක එයා ඉන්නෙ ලාස් වේ‍ගාස්වල. ( ලාකාවේ‍ කිසිම ටෙලි නාට්‍ය නිශ්පානයකට ලැබිලා නැති තා දුර්ලබ Resources එකක් ඒක )ලෝකේ අංක එකේ මාෆියා එක තියෙන ලොකුම ගැම්‍ලින් තියෙන City එක එච්‍චර ලොකු Resources එකක් තිබිලත් ඒකෙන් වැඩක් ගන්නෙ නැතුව ඒ චරිතෙ වැට්‍ටුවා. අනිත් පැත්තෙන් වසන්ත මැරුනට පස්සෙ වින්ද්‍යාගෙ චරිතෙ පුලාන් දේවී වගේ වෙනම පැත්තකට ගෙනියන්න තිබුනා දැන් ඒකත් කනවා අනාට Love කරන්න ගිහිල්ලා . රචකයාට නොතේරුනාට මේ‍කෙන් නාට්‍යට වෙන්නෙ දරුනු හානියක්

    • @gaganakavinda7757
      @gaganakavinda7757 8 วันที่ผ่านมา

      මමත් කියෙව්‍වා අඩුම ගානෙ සද්දා යන්න එපා කියද්දි අනා ගියා වගේ එකක්වත් කලානං සද්දගෙ චරිතෙට හානියක් වෙන්නෙ නෑ

  • @shamaliedissanayake8267
    @shamaliedissanayake8267 8 วันที่ผ่านมา +235

    ආශාවන්ට වහල්වෙලා තියන ගොන්කමට අනියම් සම්බන්ධ වලට පැටලෙන දෙපක්ෂයටම මේව හොඳ පාඩම් .

  • @kushi784
    @kushi784 8 วันที่ผ่านมา +162

    අයිරා ගේ වේදනාව..අද ඔක්කොම ලාගෙ පිටින් යැවුවෙ..දනුශ්කා කියන්නෙ සම්මාන ලැබෙන්නඕන චරිත

    • @user-bj8kc1tf2c
      @user-bj8kc1tf2c 8 วันที่ผ่านมา +2

      උබ දීපන්කෝ

    • @rashmilakmini9643
      @rashmilakmini9643 8 วันที่ผ่านมา +3

      මේ ටෙලි වලට සම්මාන දෙන්න නම් අලුත් සම්මාන හදන්න ඕනී 😅 විකාර බන් මේ යන්නේ

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 8 วันที่ผ่านมา

      අයිරගෙ විකාර වැඩි හරියට කිසිම නරකක් නැති මිනිහෙක් නැති උනා වගෙ කය ඇරියොත් දරුවන් කියලා අපහස කරනවා අසොබන විදියට හැසිරෙනවා දරුවනිට ලැජ්ජා වෙන වැඩ කරනවා අයිරගෙ විකාර නෙ

    • @dilinimadushika1862
      @dilinimadushika1862 8 วันที่ผ่านมา

      කවුද ඒ🤔🤔🤔

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 8 วันที่ผ่านมา +78

    අනාගෙ තාත්තගේ මිනීමරුව හොයන්න.තව අවුරුද්දක්
    විතර යයි😂😂.

  • @whanuththara5993
    @whanuththara5993 8 วันที่ผ่านมา +86

    දිගැසි තමයි හැමදාම ඉතින් අන්තිමට බැනුම් අහගෙන හරි හයියට ඉන්නේ

  • @user-tx4my6kb5r
    @user-tx4my6kb5r 8 วันที่ผ่านมา +29

    සවිත්රි වගේ අම්මාලා මේ වගේ කොයි තරමට ඇති ද 😢

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 8 วันที่ผ่านมา +82

    ඇමැතිට ඇඬෙන්න නම් රිද්මට රිදෙන්නම ගුටිකෑමක් අත ළඟ වගේ කියල හිතෙන්නෙ මට විතරද

  • @ArunikaDeshani
    @ArunikaDeshani 8 วันที่ผ่านมา +7

    වින්ද්‍යා අනාට love කරන්න යද්දි තමයි කතාව එපා වෙන්නේ

  • @ThePrasanna1984
    @ThePrasanna1984 8 วันที่ผ่านมา +15

    අඩේ මහේ තාත්තව ඔයවගේම හොරු ගෙනිච්චා දැනට අවුරුදු දෙකහාමාරකට කලින්...මගේ අම්මව හිනස්සන්න අපේ පපුවල ගින්දර තියාගන හිනාගස්සපු විදිය විහිලු කරපු විදිය මට මතකයි මචංලා....මෙහෙම දෙයක් දැනෙනවා මාරම විදියට...😢😢😢😢

  • @s.t.gayanchathuranga9435
    @s.t.gayanchathuranga9435 8 วันที่ผ่านมา +8

    ඉවත් වන නලුවන් රට යනවා 😢😢😢
    සමහර අය මිය යනවා...

  • @ChanuSenewirathne
    @ChanuSenewirathne 8 วันที่ผ่านมา +103

    ඔක්කොම පැත්තක තියලා ලලයි ලිලයි ලයි බලන මන් වගේ අයත් ඉන්නවද් 😅☺️

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz 8 วันที่ผ่านมา +1

      ඔව් මේ ඉන්නේ....ඒකනම් සුපිරියක් ❤️👌

    • @dilankaruwanjith119
      @dilankaruwanjith119 8 วันที่ผ่านมา +2

      Ow ow😂😂

    • @pathminiherath4915
      @pathminiherath4915 8 วันที่ผ่านมา

      උදාරෙන්ම ඔව් මෙ ඒක බලලා තමයි මෙහෙට ආවේ 😘😘😘🇦🇪🇦🇪🇦🇪 ඩුබායි අපි 👍👍👍

    • @Raans_world
      @Raans_world 8 วันที่ผ่านมา

      එකෙන්ම එකෙන්ම

    • @amilapradeep3228
      @amilapradeep3228 8 วันที่ผ่านมา

      ඔයා ඒක විතරක් බලනවනම් මේකට comment දාන්නෙ කෝමද කියල කල්පනා කරල බලන්න ඕනා......

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 8 วันที่ผ่านมา +20

    අද බංකුවෙ පාලුවට සමන්දිනිත් එකතු වෙලා😂😂

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh 8 วันที่ผ่านมา +36

    ෂාන්තිත් ඕනිවට වැඩියි

  • @ajithnilantha9630
    @ajithnilantha9630 8 วันที่ผ่านมา +11

    අනෙ plz... මෙ වගේ ඇමති කෙනෙක් එක්ක තාවකාලිකව දීග කාලා රටෙ සල්ලි හොරා කාපු කෙනෙක් ඉන්නව නම් මාත් එහෙම කෙමෙක් කියලා කමෙන්ට් එකක් දන්නකො...☺️☺️☺️

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 8 วันที่ผ่านมา +30

    ශාන්ති ගෙ බන හොදයි පොයට ඔකිව ඔය නට්ටියෙන් අයින් කරා නම් ඉවරයි

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 8 วันที่ผ่านมา +24

    රිද්මට මම ගහන්න තිබ්බ කම්බුල් පාරක් තමයි සාවිත්‍රි ගැහුවේ 😄😄😄

  • @user-hp1cm2wg7g
    @user-hp1cm2wg7g 8 วันที่ผ่านมา +16

    දිගැසි පව්

  • @harshaindunil5814
    @harshaindunil5814 8 วันที่ผ่านมา +25

    අනේ මේ ඇමති පුතාට වෙඩිල්ලක් තියල මරල දාන්න බැරිද.ඌ හින්ද කතාවත් එපා වෙනව

  • @user-bo5gg8ci8b
    @user-bo5gg8ci8b 8 วันที่ผ่านมา +43

    කාලෙකින් ,මළ ගෙදර නිසා ඔලුව දාලා බැලුවේ .එහෙනං කොල්ලො අපි ගියා.

  • @RuwanikaM.A.D
    @RuwanikaM.A.D 8 วันที่ผ่านมา +4

    මේ පතිරාජයට මේ තරම් අපරාධයක් කරලත් තවත් අර පවුලත් කන්න යන්නේ මේ පතිරාජයා හිරේ යනකම් බලාගන ඉන්නේ කව්ද

  • @saman190
    @saman190 8 วันที่ผ่านมา +4

    අනේ ලින්කන් මමේ ඔයා නැතුව හරිම පාළුයි😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨ආදරෙයි හැමදාම ත් ඔයාට මාමේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-wl4ye7rj6l
    @user-wl4ye7rj6l 8 วันที่ผ่านมา +8

    කලින් මෙ කතාව ලස්සනට තිබ්බා දැන් වැඩක් නෑ😢😢😢😢

    • @s.t.gayanchathuranga9435
      @s.t.gayanchathuranga9435 8 วันที่ผ่านมา

      ඔක්කොම රට ගිහින් ,,,අනික් අය මිය ගිහින්😅😅😅

  • @lmeshafernand4451
    @lmeshafernand4451 8 วันที่ผ่านมา +6

    කාලෙකට පස්සේ අද බැලුවා. කවුද බන් මේ නිර්වාන් 🥲🥲

  • @TAM278
    @TAM278 8 วันที่ผ่านมา +35

    රෙදි මොළ වත්ත දන්නේ නැති අයට මෙතනයි Location තියෙන්නේ අංක 59, පැරඩයිස් ප්ලේස් ආමර් වීදිය කොළබ 12 ශ්‍රී මහා කාලියම්මන් තිරුක් කෝවිල ගූගල් මැප් එකේ ගහලා බලන්න කට්ටිය තියන තැන වැටෙයි එතකොට

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 8 วันที่ผ่านมา +2

      ඒ මොකටද😂

    • @theresejohn6108
      @theresejohn6108 8 วันที่ผ่านมา +2

      මම දන්න විදිහට රෙදිමෝල වත්ත තියෙන්නේ හැව්‍ලො ක්‍ සිටි එක ළඟ 👍

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 8 วันที่ผ่านมา

      Thank you. Mamath hewwa me location eka 👍

    • @queenbae1998
      @queenbae1998 8 วันที่ผ่านมา +1

      Thank you ❤

    • @shyamalifernando616
      @shyamalifernando616 8 วันที่ผ่านมา +1

      හැවිලොක් සිටි එක ලඟ තමයි

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 8 วันที่ผ่านมา +9

    ෂාන්ති නෙදකිං මෙිකි ගෙදර නෝනා වෙලා

    • @dinithinisansala5015
      @dinithinisansala5015 8 วันที่ผ่านมา

      එයාට මතක නැහැ එයත් පාතාලේ කොටසක් කියලා 😂😂😂

  • @Demassina25
    @Demassina25 8 วันที่ผ่านมา +12

    දැන් අනර්ග කෙල ගලා ඇහි බබ පිහදන්නේ නැත්තේ ඇයි

    • @alankaraalankaari312
      @alankaraalankaari312 8 วันที่ผ่านมา +1

      ඒක .අමතක .වෙලා .වෙන්ඩ.ඇමැති නේ

    • @queensanku5615
      @queensanku5615 8 วันที่ผ่านมา +2

      දැන් ඇමතිනෙ 😂

  • @supuneranga450
    @supuneranga450 8 วันที่ผ่านมา +15

    ඇමතියා මහ වලත්තයෙක් දැන් ඉන්නේ හොදටම මද කිපිලා සාවිත්‍රි නැතුව 😅

    • @user-tx4my6kb5r
      @user-tx4my6kb5r 8 วันที่ผ่านมา

      හරි හරි ඔයට විතරයි තේරෙන්නේ 😅😅😅

    • @alankaraalankaari312
      @alankaraalankaari312 8 วันที่ผ่านมา

      දියවන්නාවේ .ඉන්න .සෙට්.එක.වගේ.තමයි .ජෝන්ස් ටල.නාමල්ල.එස්.බී.ලා.සමිතල.වගේ .

  • @chandanaprasadkumarabiyanw7797
    @chandanaprasadkumarabiyanw7797 8 วันที่ผ่านมา +4

    Phone nethi aya innawada coment karanna 🎉🎉

  • @alankaraalankaari312
    @alankaraalankaari312 8 วันที่ผ่านมา +14

    8/30මට.කම්මැලියි.ඒක .නිසා ම.බලන්නේ.අම්මෝ .එපා .වෙලා .ලස්සනට .තිබුන .කතාව .😊😊😊😊

  • @user-tv1ru9vo9k
    @user-tv1ru9vo9k 8 วันที่ผ่านมา +2

    ඉදිරියටම යමු
    ජය වෙිවා.

  • @mritv7751
    @mritv7751 7 วันที่ผ่านมา +1

    ආයුෂ් වගේ උන්ට ගෙනු දෙනවාට වඩා හොඳයි මරලා ...දානවා ...

  • @sonyabanda6543
    @sonyabanda6543 8 วันที่ผ่านมา +6

    Wow Madam ads අප්පිරියය්, හිරිකිතය් !!

    • @psp9544
      @psp9544 8 วันที่ผ่านมา

      ඔවු අනේ. මට එන කේන්තියක්

  • @anushalakmal363
    @anushalakmal363 8 วันที่ผ่านมา +3

    Airage gedarata gelapena anatath gelapena kena digesima thamai

  • @senithalochana3689
    @senithalochana3689 8 วันที่ผ่านมา +9

    Aera amma paw anne ❤❤❤❤❤😢😢😢😢

  • @aravindaperera866
    @aravindaperera866 8 วันที่ผ่านมา +28

    ගිය සතියේ චරිත දෙකක් එකපාර මරුවා ලින්කන්වයි . සද්දවයි, ආයුෂ්වත් මරලා දාලා තියෙන්නෙ, දැන් වින්ද්‍යාවත් මරන්න හදන්නෙ, වින්ද්‍යාටයි සද්දටයි තිබුන ගෞරවය බිංදුවට දැම්‍මා 😢

    • @kushi784
      @kushi784 8 วันที่ผ่านมา +1

      වින්ද්‍යා ට නම් ගවුරවයක් නැති උනාට කමක් නෑ

    • @MarisaFernando-xb3sr
      @MarisaFernando-xb3sr 8 วันที่ผ่านมา +1

      සද්ද කොහෙද මැරුනෙ

    • @nilangapradeep2962
      @nilangapradeep2962 8 วันที่ผ่านมา

      Sadda koheda ban maruwe😂😂

    • @ritamiranda9311
      @ritamiranda9311 8 วันที่ผ่านมา

      Aravinda kiyanne saddage kiyawilla witharane anata Onema welawe Saddagen kisima udauwak nhane ithin api eyalawa ayin karanawa

    • @Ara555ge
      @Ara555ge 8 วันที่ผ่านมา

      @@MarisaFernando-xb3srමැරුවා කියන්නෙ චරිතෙට තිබ්‍බ ගෞරවය මරුවා කියන එක 😮

  • @markrangana8339
    @markrangana8339 8 วันที่ผ่านมา +7

    කතාව චාටර් 😂😂😂

  • @amilachandana5673
    @amilachandana5673 8 วันที่ผ่านมา +1

    ලුකා ලේෆ්ට් වුනා කවුරැත් නොදැනම

  • @nilangapradeep2962
    @nilangapradeep2962 8 วันที่ผ่านมา +8

    Nerwanayawa penna bare mata wetarada uwa dakiddeth epawenawa aiyooo😂😂

  • @user-hp1cm2wg7g
    @user-hp1cm2wg7g 8 วันที่ผ่านมา +3

    රිද්ම ලස්සනයි ❤❤

  • @user-ir7lx8st2z
    @user-ir7lx8st2z 8 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤

  • @aalss9844
    @aalss9844 8 วันที่ผ่านมา +12

    Aira dan raganne eya mara vidihata linkanta adaren salakuwa wagene innakn balla Mark ekata dala hitiye

    • @thilinadilsara5875
      @thilinadilsara5875 5 วันที่ผ่านมา

      nati unahama tamai kat t age Danan na

  • @Skwsamanthi
    @Skwsamanthi 8 วันที่ผ่านมา +1

    හරිනෙ...අමාරුව සාවිත්‍රී..😅😅

  • @AnnoyedCakeSlice-gf4wq
    @AnnoyedCakeSlice-gf4wq 8 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @nayanaasanka9539
    @nayanaasanka9539 7 วันที่ผ่านมา

    මෙච්චර අර මිනිස්සු අඩනවා කියලා දැන්ගෙන ලින්කව අයින් කරන්න උබලා හිත හදාගත්තේ කොහොමද .උබලා නම් මිනිස්සු වෙන්න බැ😅😅😅😅

  • @user-dw2uc3kg4t
    @user-dw2uc3kg4t 8 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 8 วันที่ผ่านมา +2

    ඇමතියා ෙලායර් තාරයා මුන් ෙදන්නම හිෙර් යනකන් බලන් ඉන්ෙන් 😡

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf 9 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @nelumkumari5303
    @nelumkumari5303 6 วันที่ผ่านมา

    අප්පිරියාම චරිතය ශාන්ති චික්

  • @user-wu4pj5lj3s
    @user-wu4pj5lj3s 8 วันที่ผ่านมา +2

  • @SujeeSamadi
    @SujeeSamadi 8 วันที่ผ่านมา +5

    Shanthi washanthala gadarata awa kohomeda Dan inne alishabat ragina waga.. 😂😂😂😂😂😂 adanawa

  • @renokaajitha7240
    @renokaajitha7240 8 วันที่ผ่านมา

    නේහගේ අම්ම සාමජයටම පිළිකුලක් ඇත්ත ටත් ඔහොම යි 😅😅😅😅😅

  • @nethunerhu3467
    @nethunerhu3467 7 วันที่ผ่านมา

    ලස්සනයි අානා ලවු හාද

  • @mritv7751
    @mritv7751 7 วันที่ผ่านมา

    මේ කතාවෙ බොරුවට ...පොඩ් කෙල්ල මීනා ඉන්නවා වගේ සඳහන් කරනවා .... ඒකෙන් වෙන්නේ කතාව ලියල උන්ට..... රගපාන උනට... මෙකෙන් හනියක් නැහැ .... සමින්දි වගේ අම්මා ලා ඔනේ තරම් ඉන්නවා .... ඒ අම්මලා හැමදාම dukeee

  • @mandaara826
    @mandaara826 8 วันที่ผ่านมา +1

    ඇත්තමයි දිගැසිෙග තිෙයන්ෙනම කන බ ෙන්

  • @saman707
    @saman707 8 วันที่ผ่านมา

    😂😂 කතා ⁣ඉවර වෙන්නැ ⁣ඉන්න කට්ටියම රට යනවා මැරේනවා එහෙම හරි කට්ටියම අයින් වෙලා හරි කතාව ⁣ඉවර වෙනනමි හරි.😅😅😅😅😅😅😅😅😅😅😅

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 6 วันที่ผ่านมา

    එදාවේල ටෙලි නාට්‍ය 😂😂කමෙන්ට් බලලා ඉල්ලුම අනුව අද්‍යක්සකවරයා හැල්ලක් ගොතනවා මේකේ රගපාන එවුන් මැරෙනකන්ම ඉල්ලුම තිබ්බොත් ඒත් කරයි කලාව ව්‍යාපාරයක් නොවිය යුතුයි

  • @user-nd2jq7jm6c
    @user-nd2jq7jm6c 8 วันที่ผ่านมา

    ලින්කන් නැති කතාව දැන් වැඩක්ම නැහැ

  • @user-lq8yv4jw9d
    @user-lq8yv4jw9d 7 วันที่ผ่านมา

    ලින්කන් නැතිව කතාව ලස්සන නැහැ කියලා හිතෙන්නේ මට විතරද

  • @SabeethaKumari-ty4pk
    @SabeethaKumari-ty4pk 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @user-cr2ip4bw2f
    @user-cr2ip4bw2f 8 วันที่ผ่านมา

    ඕ....ශාන්තී😂

  • @worldgamezoneindarajith7905
    @worldgamezoneindarajith7905 8 วันที่ผ่านมา +2

    aiyo eka eka ain krn wdiya nam epa weno redda anith paara ain wenne anarga

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 8 วันที่ผ่านมา

    දැං 7දානෙ දුන්නා ඉවරයි කිවුවා නං හරි,,,,මට ඉන්න නෑ හැතිකරේ වගේ

  • @SayuriNimshara
    @SayuriNimshara 8 วันที่ผ่านมา +1

    💜️💜️💜️💜️

  • @music9390
    @music9390 8 วันที่ผ่านมา +6

    Vindyawa nm kathawen ayn krnna epa ehma unoth wadakma nathi wenwa

  • @NishaMadumali
    @NishaMadumali 8 วันที่ผ่านมา +3

    Me..gani.me.nakiya.allan.natanne.ara.lassana.minihek.iddi

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminiweerasinghe4303
    @gaminiweerasinghe4303 8 วันที่ผ่านมา +2

    කතාවෙන් අයින් වෙන අය රට යවනව නැතිනමි මැරෙනවා.පොඩි එකෙකුට දුන්නනමි ඔයිට වඩා ලස්සනට ලියනවා.පරමි පරා ගානක් ඇදෙන කතාවක්.

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @user-eg4iv6md8x
    @user-eg4iv6md8x 8 วันที่ผ่านมา

    Hodawada ridmata😂😂

  • @oshadeenadini6088
    @oshadeenadini6088 8 วันที่ผ่านมา

    Math akagai akata nam

  • @nisansalakeerthisinghe4059
    @nisansalakeerthisinghe4059 8 วันที่ผ่านมา

    Savithrita hoda wade 😂

  • @user-mw5ms9ex3k
    @user-mw5ms9ex3k 8 วันที่ผ่านมา +1

    phone aka dapan borevevata

  • @vijasundara3054
    @vijasundara3054 8 วันที่ผ่านมา +1

    Auiao...matanm...inaka...ayuia...nathaya...parlui...ana...jawawa..linka..ayuiata..ana..ana..mali...apiya...baruita...adyana...appa...apppa❤❤❤❤❤❤❤❤❤

  • @freecell9955
    @freecell9955 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @mumtazbegam2867
    @mumtazbegam2867 8 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @shakilaprasad3328
    @shakilaprasad3328 8 วันที่ผ่านมา +1

    Lakiya atule

  • @nilangapradeep2962
    @nilangapradeep2962 8 วันที่ผ่านมา +1

    Dan aluth ekak mawanne.. bandru u mokedda hipatuwekne😂😂. Katawa adenna turumpu.. dan linka marapu un hoyai awruddak dekak.

  • @chathuranga9999
    @chathuranga9999 8 วันที่ผ่านมา

    Lakiya athule yakoo😂😂 anuradhapura bandanagare

  • @shanxt4124
    @shanxt4124 7 วันที่ผ่านมา +2

    නිර්වාන්ගෙ චරිතෙනම් සෙට් නෑ.. අයියා නිකන් මල්ලි වගේ

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 8 วันที่ผ่านมา +2

    Gayatri hugak wayasa patai. As. Pihatu dala tawat katai

  • @eizarafernodo768
    @eizarafernodo768 8 วันที่ผ่านมา +2

    ගෙදර මලගෙයක් වගෙයි.

  • @nilangapradeep2962
    @nilangapradeep2962 8 วันที่ผ่านมา

    Baluwama mahindage nona wage mekit amateya ekka maru gemak gahalane

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 8 วันที่ผ่านมา +3

    Apoooooooooooo me gayaththri mata nam ....
    Vadakma ne

  • @sonyabanda6543
    @sonyabanda6543 8 วันที่ผ่านมา +1

    අය්රෙගේ වතු කට හිරිකිතය් !!

  • @SamandiSamandi-nw8ge
    @SamandiSamandi-nw8ge 8 วันที่ผ่านมา +1

    Mage miniha ayush Nam man okawa ath arinawa e wage ekek onina😂

  • @DeepikaPriyangani-mp3qh
    @DeepikaPriyangani-mp3qh 8 วันที่ผ่านมา

    Balloth Akka lagapu pawa thama sawiththri vidawanney dan

  • @nirmanishashikala2918
    @nirmanishashikala2918 8 วันที่ผ่านมา

    Math kiyanne. Lalai..lilai..laii.sisilai..sulagaii...thamai...balane..apath..sisilaii...😅

  • @Lahiru284
    @Lahiru284 8 วันที่ผ่านมา

    හොඳ වැඩෙි නෙහාගේ අමිමාට උනේ

  • @amilachandana5673
    @amilachandana5673 8 วันที่ผ่านมา

    ඊලගට ලේෆ්ට් වෙන්නෙ සාවිත්ත්‍රි

  • @user-nk5tu5cc8o
    @user-nk5tu5cc8o 8 วันที่ผ่านมา

    මේ දිගේසි කට

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 8 วันที่ผ่านมา

    Ma.patta.balliga.kata.kapanna.ona.ayakatu.ohama.thama

  • @queensanku5615
    @queensanku5615 8 วันที่ผ่านมา

    Yaku shanthige kata 😫

  • @DilmiPramodya-jm4wg
    @DilmiPramodya-jm4wg 8 วันที่ผ่านมา +6

    Like 50 oni pls🥲

  • @nilangapradeep2962
    @nilangapradeep2962 7 วันที่ผ่านมา

    Nirwanayawa dakeddema epawenawa. Uge kise priyapanapa penumak na...

  • @sonyabanda6543
    @sonyabanda6543 8 วันที่ผ่านมา +6

    කතාවේ අප්පිරියම චරිතේ අය්රා. හැම දේටම ඉන්න දිගැසිමය් කන්නේ !! වතු ගෑනී

    • @janeeshaperera3277
      @janeeshaperera3277 8 วันที่ผ่านมา

      Digasi hama detema inna hindane ohoma eyatama garahanne.