Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 788 | 21st June 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 321

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 6 วันที่ผ่านมา +63

    අයිරා දුක් වෙන විදිහ දැක්කම කතාවේ උනත් ලින්කන්ට ආයේ එන්නත් හිතනවා ඇති කතාවට😢😢😢

  • @jayasirijayasingha4063
    @jayasirijayasingha4063 6 วันที่ผ่านมา +173

    කවදාවත් දෙමව්පියන්ගෙ හිත රිදෙන තැනට වැඩ කරන්න එපා..නැති දවසක විදවන්න වෙනව..

    • @hewagewijith8085
      @hewagewijith8085 6 วันที่ผ่านมา +3

      Ow aniwaryen aththa..👍❤

    • @user-eu9zm1vq4h
      @user-eu9zm1vq4h 5 วันที่ผ่านมา

      Wokejsjalkajskeowkqkqoiwlqo2oeoeo3o3oo2iwjsiprudidieioaoqkwueieieowo

    • @user-eu9zm1vq4h
      @user-eu9zm1vq4h 5 วันที่ผ่านมา

      So

    • @dinithinisansala5015
      @dinithinisansala5015 5 วันที่ผ่านมา

      ඔයාටත්, මේ ලෝකේ සියලුම දෙනාට ඒක පොදුයි

    • @rukshandhanushka7756
      @rukshandhanushka7756 5 วันที่ผ่านมา

      Oyata ehema una ne

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 6 วันที่ผ่านมา +186

    කෙනෙක් නැති උනහම.ඒ අගේ දැනෙනවා වැඩියි.මගේ තාත්තා නැති උනාට පස්සේ.මට ඒක ගොඩක් දැනෙනවා😢😢😢💔💔💔එයා හොඳ තැනක ඉපදෙන්න ඕනේ🤲🤲🤲🤲

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 6 วันที่ผ่านมา +5

      එක ඇත්ත මටත් එහෙම තමා අප්පච්චි නැතිවුණාම තමා එයාගෙ අගේ තදින්ම දැනුනේ ,මාගේ හින නිසා මම රට job එකට අවා මට එයා ගැන මීට වඩා බලන්න තිබුණා 😢😢😢 ඒනිසා ඔයාලා ආදරේ කරන අයට ආදරේ කරන්න බලාගන්න මට මාගේ ජිවිත කාලේම ඒ කලකිරිම මාගේ හිතේ තියනවා

    • @samarsalah5329
      @samarsalah5329 6 วันที่ผ่านมา +2

      සත්තකින්ම ඔවි මගේ තාත්තා නැතිවිනදා මට මුලුලෝකෙම ඒපාවිනා ඒක දන්නෙ වෙිදනාව දැනුන කෙනා විතරයි 🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😭😭

    • @RenukaRajapaksha-oy5ol
      @RenukaRajapaksha-oy5ol 6 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @letticiyairangani352
      @letticiyairangani352 6 วันที่ผ่านมา

      සත්තකින්ම

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 6 วันที่ผ่านมา

      අනිවාර්යෙන් මට ඉන්නේ දැන් අම්මා විතරයි.මගේ බලාපොරොත්තුව එයාට හොඳට සලකන එක.ඒක මං අනිවාර්යෙන් කරනවා❤️❤️❤️🤲🤲

  • @user-vi7hj6eq8q
    @user-vi7hj6eq8q 6 วันที่ผ่านมา +120

    ලින්කන්ව මරන් නෙතුව අතුරු දහන්කෙරුවනම් හොඳඉ අප්ෆ්පා.අපිත් අඩනවා ඒකෛනේ ..🙏❤️

    • @wasanawasana1190
      @wasanawasana1190 6 วันที่ผ่านมา +2

      වැඩක් නැ කිය්ලා අපේ තාත්තා ගෙදර මං මෙහෙ අඩනවා

    • @sandeepasanju8721
      @sandeepasanju8721 6 วันที่ผ่านมา +2

      ලෝක යතාර්තය මේක ඒක එහෙමම වෙන්න ඕන කතාවකට උනත් සීනිබෝල නොවී යතාර්තය වෙන්න ඕන

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o 6 วันที่ผ่านมา +75

    තවමත් වේදනයි ලින්කන්ගෙ නැති වීම. ඇත්තටම එයා නරක කෙනෙක් හොඳ තාත්තෙක් කියල දැන් තමයි වැටහෙන්නෙ. ඒ චරිතයට ඒතරම් පනක් දුන්න ප්‍රියන්ත මහත්මා. හරිම ලස්සනයි මේ හාම දෙනාම රඟපානව

  • @leninjohnson1816
    @leninjohnson1816 6 วันที่ผ่านมา +56

    ලිංකෝ!! දවසක ඇත්තටම අපට දුකක් දැනේවි නුබ නැති දවසක!! නුබ පට්ට නලුවෙක් සම්මානනම් නොපිදුනාට❤

  • @PradeepKumara-u8n
    @PradeepKumara-u8n 6 วันที่ผ่านมา +102

    ලින්කන්ගෙ මලගෙදරින් තව කොපමන මෙි කථාව ඇදගෙන යයිද

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 6 วันที่ผ่านมา +1

      Masayakwath adiyi wage

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 6 วันที่ผ่านมา +1

      අනේද කියන්නේ අපේඩේටා කනවා අපරාදේ !

    • @indikalasantha8967
      @indikalasantha8967 5 วันที่ผ่านมา +1

      ow epa wenawa

    • @tharangi6322
      @tharangi6322 5 วันที่ผ่านมา

      Kiyala wedak ne postr gahagenthama adino yako a miniha jatawen ain una😂mun a miniha maranwa iwarayak ne😂

    • @KevinKevin-cy8em
      @KevinKevin-cy8em 5 วันที่ผ่านมา +1

      3n mase dane dei wage

  • @NethmiSinethma
    @NethmiSinethma 6 วันที่ผ่านมา +52

    වින්ද්‍යා හින්ද දැන් කතාවම එපා වෙලා අප්පා

    • @MSSWSIRIWARDHANA
      @MSSWSIRIWARDHANA 5 วันที่ผ่านมา +1

      ඇත්තටම මහ අප්පිරියාවක් වින්ද්‍යා 🤮

  • @deepanidiss
    @deepanidiss 6 วันที่ผ่านมา +32

    බලන්න එපා වෙන episode play වෙන්න දීලා, comments ටික කියෙව්වනම් කම්මැලි කම යනවා 😊

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 6 วันที่ผ่านมา +88

    ජීවත් වෙලා ඉන්නකොට බල්ල මාර්ක්.මැරුනට පස්සෙ සිංහයා කරල.ඔක්කොමල ලින්කන්ව් දෙකේ කොලේට දාල හිටියේ.ඔහොම තමයි ඉතින් කාට කාටත් .දැන් තමයි තාත්තා ගෙ අගේ දැනෙන්නෙ

    • @poojacherry4141
      @poojacherry4141 6 วันที่ผ่านมา +8

      ඉන්නකමි කවුරුත් ලින්කන්ව ගනන් ගත්තෙවත් නැහැ ..හරියට අම්මා ආදරයෙන් හිටියා වගේ අඩන්නෙ ,ලින්කන් හිටියනමි කියයි,කැතයි,ලැජ්ජයි,හිරිකිතයි..

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 6 วันที่ผ่านมา

      ​@@poojacherry4141අම්මා දරුවන්න කතා කියනකොට කෑගහුවට එයා ලින්කන්ටත් ලින්කන් අයිරත් ආදරෙයි ඒක සමහර තැන්වල එයාලා පෙන්නුව​ා නේද

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 6 วันที่ผ่านมา

      ලින්කන් හිටියෙත් එහෙම නෙ එ ලමයිට ගැලපෙන්න හිටියද කාතා කලොත් නිර්වාන්ට පල්කරනවා කන බත් ටික කන්න දන්නෙ නැ කතාව අපහාසේටමයි දුට කතා කරන්නේ සමච්චලෙට එයා කලෙත් ,කැතයි හිරිකිතයි වැඩ නෙ අයිරගෙත් බොරු වැඩිනෙ තව මාසයක් වත් මෙ මරනෙ ඇද ඇද ඉදිවි

  • @Kamalwasantha-by5ed
    @Kamalwasantha-by5ed 6 วันที่ผ่านมา +62

    ලින්කන් කථාවෙන් අයින් කලානම් ඒකේන් එපිසොඩි 50ක් විතර අදින්න එපා අපිට එපා වෙනවා

  • @user-tx4my6kb5r
    @user-tx4my6kb5r 6 วันที่ผ่านมา +82

    දෙයක් නැති වෙන්න ඕනේ අගේ දැනෙන්න 😢😢😢හරියට මගේ අම්මායී තාත්තායී මාව තනි කරලා ගියා වගේ 😢😢😢😢🙏

    • @SubashneSuba-qx2us
      @SubashneSuba-qx2us 6 วันที่ผ่านมา +1

      මගෙත් 😭😭

    • @SampathJaya-sx8du
      @SampathJaya-sx8du 6 วันที่ผ่านมา +1

      ai monawelada nathi une

    • @KDHTharindu
      @KDHTharindu 6 วันที่ผ่านมา

      Eka aththa

    • @AchiraIshan-tm5dm
      @AchiraIshan-tm5dm 6 วันที่ผ่านมา

      Ai oya thani une

    • @hewagewijith8085
      @hewagewijith8085 6 วันที่ผ่านมา

      Api hamoma mewa dala yanawa 😪 pawle kenek adu weddi E wedanawa Godak danenne pawle ayata

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8g 6 วันที่ผ่านมา +40

    *සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා*
    *`ඒකට කමක් නෑ`*
    *කියලා හිත හදාගන්න !* 😪❤️‍🩹

  • @madushaninisansala2493
    @madushaninisansala2493 5 วันที่ผ่านมา +6

    අනාට දිගැසි, වසන්තගෙ පවුල දෙන්නම ගැලපෙන්නෙ නෑ.දිගැසි⁣ගෙ යාළුවානම් හොඳයි.

  • @nalaniramani8848
    @nalaniramani8848 6 วันที่ผ่านมา +30

    අද නම් මෙලෝරහක්නැහැ කතාව .වින්ද්‍යා අනාව ගෙදරට ගත්තොත් කතාවට ගුඩ් බායි

    • @nimeshshalika995
      @nimeshshalika995 6 วันที่ผ่านมา

      අනිවා

    • @NiroshAshaA
      @NiroshAshaA 6 วันที่ผ่านมา

      aththa kathwa epa wenawa ehema unoth. anik katha wagema wevi

  • @Vashi-srilanka
    @Vashi-srilanka 6 วันที่ผ่านมา +12

    අනාගෙ චරිතෙත් එපා කරවන්න නම් එපා .. වින්ද්‍යා කියන කියන එක කරන එකේ ,එහේ බින්න බහින්න කිව්වත් හා කියන සයිස් එකෙන් අනා දැන් ඉන්නෙ.ඒ චරිත දෙකේ තිබුන සහෝදර කම කොච්චර ලස්සනයිද.සමහරවිට වින්ද්‍යා මේව සද්ද කියන නිසා කරනවත් ඇති අනේ මංදා

  • @jagathkumara6621
    @jagathkumara6621 6 วันที่ผ่านมา +36

    ඉන්නකොට බල්ලටවගේ සලකලා මැරැනම දුක්වෙන ගැනු හැම තැනම ඉන්නවා..පවු ලිංකන් .😢

  • @poojaapsarani1154
    @poojaapsarani1154 5 วันที่ผ่านมา +5

    නදුන කතා කරන විදිහ නම් සුපිරි...👍👍

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f 6 วันที่ผ่านมา +9

    අපි නැති වෙන්නම ඔනි අපි නැති අඩුව අනිත් අයට තෙරෙන්න 😢😢😢😢😢

  • @HetaDawasaAstrology
    @HetaDawasaAstrology 6 วันที่ผ่านมา +67

    අනා ගිහින් ඇමතියට ගේමක් දෙනකල් බලන් ඉන්න උන් පව් 😂😂 අනා වින්ධ්‍යා එක්ක පව්ල් කන්න යන්නේ 😏😏

    • @chathurangakariyawasam3993
      @chathurangakariyawasam3993 6 วันที่ผ่านมา +1

      Amathiyata gamak dennama ona aniwa. But vindya ekka set wenawata man kamathi🥰✌️

  • @captaingalway8005
    @captaingalway8005 6 วันที่ผ่านมา +69

    කැතයි ලැජ්ජයි හිරිකිතයි ලිංකන් මාමෙ නාට්‍ය අතරමග දාලා අයින් උනා නෙ ❤❤❤❤

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 6 วันที่ผ่านมา +3

      මේවා අඳින adillata enna බැ පුතා

    • @sisiraindika3459
      @sisiraindika3459 5 วันที่ผ่านมา

      උඹල කියන්නෙ මට මේකෙම හැමදාම ඉන්න කියලද

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 วันที่ผ่านมา +2

    අම්මෝ.. මේ අනාගේ චරිතයනම් අති විශිෂ්ටයි..මැරයා වගේම තමයි අඬන එකත් අඬනවා බලන් ඉන්න අපිටත් ඇඬෙන්නම...😢😢😢❤❤❤❤❤
    ඔයා නිසා මයි අනා මේ කතාව බලන්නේ...❤❤❤❤👍👍👍👍👍

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp 6 วันที่ผ่านมา +8

    අනේ කතාවට උනත් ඇඩෙන තරම් අනේ ගොඩක් දුකයි මේ වගේ ඇත්තටම විදවන ජීවිත කොච්චර ඇතිද😢😢 අයිරා අම්මා දෙවනි අද ඔයාලා මාව ගොඩක් ඇඩෙව්වා😢😢😢

  • @user-jk4xl6zp5w
    @user-jk4xl6zp5w 6 วันที่ผ่านมา +24

    මෙි දවස් වල වැලපෙන සීන් අපි ඉතිං එවුව ඉවර වෙනකං skip 😂😂

  • @Raans_world
    @Raans_world 6 วันที่ผ่านมา +6

    ජීවතුන් අතර ඉන්න කාලේම එයාලගෙන් සමාව ඉල්ලලා හොඳින් බලා ගන්න.
    ගියාට පස්සෙ කොච්චර සමාව ඉල්ලුවත් වැඩක් නෑ...

  • @nishanthirathnayaka1944
    @nishanthirathnayaka1944 5 วันที่ผ่านมา +19

    තාත්ත මතක් වෙද්දි ජිවිතෙ ලොකු අඩුවක් දැනෙනව. එයා ඉද්දි කොච්චර හයියක් තිබ්බද කියල නැති උනාම දැනෙනව. අනෙ මුකුත්ම ඔනි නෑ . ඇදටම වෙලා හරි තාත්තෙ කියල කතා කරන්න එයා හිටියනම්. එ හිනාව මතක් වෙද්දි අපි වෙනුවෙන් දුක් විදල සැපක් නොදැකම ගිය මගෙ අහින්සක තාත්ත ගැන පූදුම දුකක් දැනෙන්නෙ.😢😢😢

  • @user-xq9qm2hl1o
    @user-xq9qm2hl1o 5 วันที่ผ่านมา +4

    තාත්තා තාත්තම තමයි එක වෙනස් වෙන්නෙ න ❤😢

  • @Apsivideo
    @Apsivideo 6 วันที่ผ่านมา +11

    තාත්තා කියන්නෙම සසරක් 🥰🥰😔

  • @evon-ze6nw
    @evon-ze6nw 6 วันที่ผ่านมา +10

    අම්මෝ සද්ධා අයියා ඊයේ කියලා තියෙන්නේ එකක් අපි හිතලා තියෙන්නේ තව එකක්

  • @rukshanfernando5425
    @rukshanfernando5425 6 วันที่ผ่านมา +24

    වින්ද්‍යා හෙට අනිද්දම අනර්ගට කියලා ඇරගන්නවා ඒකට තමයි ඔය තඩියම 😅

  • @user-tf3hz5es4u
    @user-tf3hz5es4u 6 วันที่ผ่านมา +14

    අපි කොහොම හිටියා ත් දවසක අපිත් මැරැනම හැමෝම කතා කරන්නේ අපිඋපන්දා ඉදලා කරපු හැම දෙම විතරයී

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 6 วันที่ผ่านมา +10

    තව episode කීයක් තියෙනවාද ලින්කන් ගේ මලගෙදර.....

  • @user-ur1md3vx7m
    @user-ur1md3vx7m 6 วันที่ผ่านมา +38

    ගෑණිය කියන්නේ සවේදි ගිතාක් ම්නිහාට මොනවාහරි උනෝත් ඒක දාරාගන්න අමාරූයී වේදනාව මට දෑනුනා හොදට❤❤❤❤ ඒකතාමායි ආදරේ මට දැනුනේ ඒකායි❤❤❤

    • @user-ek7po6dm1e
      @user-ek7po6dm1e 6 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් මටත් දැනුනා මගේ මහත්තයා අපි දලා ගියාට පස්සෙ

  • @MAl-uv3ze
    @MAl-uv3ze 6 วันที่ผ่านมา +5

    දැන් මලගේදර විස්තර අැතිනේද අපිට ඹනි අනා අැමතිට ගේමාක් දේනවා බලාන්න මෙි කතාවෙි අවසානයාක් දකින්න

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ 5 วันที่ผ่านมา +8

    _අයිරා ලින්කන්ගේ බැනර් එක දිහා බලාගෙන ඉන්න විදිහට නම් අපිටත් අවුල් ගියා_ 🥺

    • @amarangikodagoda7130
      @amarangikodagoda7130 5 วันที่ผ่านมา

      Linka wena teleyaka wada. Marila na ayo😂😂😂😂😂

  • @homevisitcaraudio
    @homevisitcaraudio 5 วันที่ผ่านมา +3

    ලිංකා හෙට මන් එනවා යන්න කියන එපිසෝඩ් එකේදිම මම අපෙ ගෙදර අයට කිව්වා. ප්‍රියන්ත ලොක්කත් සීන් එකෙන් එලියට යන්න හදන්නේ කියලා. හැබැයි එතුමා මේ ඩ්‍රාමා එක ඇදගෙන යන්න දීපු බර එක්ක. චරිතය නැතත් ඒ නම කියවෙන්න ඕනෙ කතාවෙ අවසානයටම. ❤️
    ඩ්‍රාමා එක මුලින්ම බැලුවේ එයාගෙයි ඉශාරගෙයි පලවෙනි එපිසෝඩ් එකේ තිබ්බ කෑලි ටිකෙන්. අද ඉශාරයා ලොවෙත් නෑ. මෙයත් නෑ.
    කතාව කොහොම ඇදුනත් ඒ චරිත වලට වටිනාකමක් දෙන්න ඕන. විෂ්නු ලුකා ලිංකන් රොඩ්නි මිනා වසන්ත

  • @ImalkaLakmini
    @ImalkaLakmini 6 วันที่ผ่านมา +6

    අනේ මන්දා මට මගේ තාත්තව මතක් උනා ගොඩාක් දුකයි😢😢😢😢

  • @NilminiPriyanthika-rw9ob
    @NilminiPriyanthika-rw9ob 6 วันที่ผ่านมา +50

    සද්ද ට ඊයේ බැනපු සෙට් එක කොහෙද දන්නේ නැ

    • @JeewaniRamanayaka
      @JeewaniRamanayaka 6 วันที่ผ่านมา +1

      Eka thama

    • @AselaShanaka
      @AselaShanaka 6 วันที่ผ่านมา

      Kathai,lajjai,hirikithai

    • @currentaffairs1875
      @currentaffairs1875 6 วันที่ผ่านมา

      ඒකනේ අපි වලිගේ පාගත්තනේ..😂

    • @user-ci5in3hc8q
      @user-ci5in3hc8q 5 วันที่ผ่านมา

      සද්දා මොකක්ද ඒ කිව්වෙ කියලා තාම හිතා ගන්න බෑ මට තේරුනේ නෑ මට

  • @theblack.z
    @theblack.z 5 วันที่ผ่านมา +4

    අනා ගේ අක්කගේ හිතෙ තියන දුක ගින්දරත් එක්ක පිට උනා නම්..එයත් අද මකරියක්

  • @tiraldhanushka1414
    @tiraldhanushka1414 6 วันที่ผ่านมา +4

    බලන මිනිස්සුන්ගේ ආසාවට කතාව යන්නෑ
    හේතුවක් ඇතුව ලින්කන් ගියා.

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 6 วันที่ผ่านมา +11

    ලින්කන් නෑ කියන්නෙ අපටත් පට්ට අව්ල් 😢😢😢😢

  • @ramaniyaiman9138
    @ramaniyaiman9138 6 วันที่ผ่านมา +14

    දැන් මාසෙම ඕක ගැන පෙන්නයි මොකද දන්නෙ නැ අයින් කරන්න හිතුවෙ ලින්කන්ව

  • @roshanithanuja.3196
    @roshanithanuja.3196 4 วันที่ผ่านมา +1

    අනාගේ රගපෑමනම් හරිම තාත්විකයි .මේක කතාවක් උනත් ඇත්තටම ඇඩේනවා.මට මගේ තාත්තා මතක් උනා අනා කිවුවා වගේම මටත් හිතුනේම අපි තාත්තට සැලකුවා මදි කියලමයි.

  • @RenukaKavindu
    @RenukaKavindu 6 วันที่ผ่านมา +18

    සද්ද අයියත් ඩබල් ගේමක් වගේ ගහන්නේ අනාට😮😮

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 6 วันที่ผ่านมา +1

      මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමේනෙ අනේ..

    • @kumudurajapakse7252
      @kumudurajapakse7252 2 วันที่ผ่านมา

      Matath hithenawa

  • @Priyangika-wu6ub
    @Priyangika-wu6ub 6 วันที่ผ่านมา +26

    ඔනිම දෙයක වටිනාකම දැනෙන්නේ ඇති කොට නෙවෙයි නැති කොටයි🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka 6 วันที่ผ่านมา +189

    English ඉගෙනීමට ආස ඔයා බලන්න ඕනෙ school ළමයින්ටත් work කරන ඔයාටත් පහසුවෙන් කඩ්ඩ පොලිෂ් කරගන්න හොඳම තැන අපෙන් සම්පූර්ණයෙන් නොමිලේ..❤️❤️❤️

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 6 วันที่ผ่านมา +4

    දෙවෙනි ඔයා අඩනකොට අපටත් ඇඩෙනවා

  • @teclawijenayake6470
    @teclawijenayake6470 6 วันที่ผ่านมา +18

    රබර් පටියක් අදින ගානට දැන් මේ කතාවත් ඇදෙන පාටයි.

  • @fernandojacintha9781
    @fernandojacintha9781 6 วันที่ผ่านมา +4

    ලින්කන් කෝ ලුකා දෙන්න පිට්ටනියේ මල් වඩම් උස්සලා ඒ මල් වික්ක පව් ලින්කන්

  • @suranjithrathnayakaa7246
    @suranjithrathnayakaa7246 6 วันที่ผ่านมา +2

    ඉන්නකන් අගයක්නෑ නැති උනාම තමයි එයගෙ අගේ තේරෙන්නෙ...කාටත්...

  • @weerasinghairesha1682
    @weerasinghairesha1682 3 วันที่ผ่านมา

    ඒක නම් ඇත්ත ..හිතේ තුවාල කවදාවත් සනීප කරන්න බෑ..

  • @gihagana
    @gihagana 5 วันที่ผ่านมา +1

    කෙනෙක් නැතිව යන්න ඕනේ අගය හිටියා ට වඩා දැනෙන්න.මගේ තාත්තා නැතිව දැනෙන වේදනාවත් මෙන්න මේ වගේ ..මැරුන දවසේ අඩද්දී හැමෝම කීවා අඩන්න එපා අපි ඉන්නවා නේ කියලා කාලයක් යද්දී එහෙම කියපු කාටවත් අපි මතක නෑ නමුත් තාත්තා හිටියා නම් අපේ අපි අද කොච්චර හොදින් ඉන්නවා ද ඒ තනිකම අසරණ කම කාටවත් මකන්න බෑ අම්මයි මායි මල්ලී හරි අසරණ වෙලා තාත්තේ ....අපිට ඔයා ගොඩාක් මතක් වෙනවා..... සත්තයි..😢😢😢

  • @user-kn1hz1sq8w
    @user-kn1hz1sq8w 6 วันที่ผ่านมา +9

    දෙවනිඅඩනකොටමටත්අැඩුනා😭😭😭😭

  • @dinindujayatillaka6115
    @dinindujayatillaka6115 6 วันที่ผ่านมา +6

    සද්ධ අයියා වචන දහයක් කතා කරනකොට කතාවේ භාගයක් ඉවරයි

  • @aidenabeynayake7311
    @aidenabeynayake7311 6 วันที่ผ่านมา +14

    ලිංකා හිතනවා ඇති අපරාදේ මරුනේ කියලා 🤣🤣🤣

  • @user-xc9bz1ze2b
    @user-xc9bz1ze2b 6 วันที่ผ่านมา

    මේක දැන්නම් මෙලෝ රහක් නැ බැලුව නැ skip කලා විතරයි

  • @MalWidhanage
    @MalWidhanage 5 วันที่ผ่านมา +1

    අනේ ලින්කන් tatthata අපිව දාල ඔයා ගිහිල්ලා තවමත් අපිව adawanna apa😢😢😢😢😢

  • @indikalasantha8967
    @indikalasantha8967 5 วันที่ผ่านมา +2

    මේකත් දැන් දෙවෙනි ඉනිම වගේ එපා වීගෙන එන්නෙ

  • @gaminiweerasinghe4303
    @gaminiweerasinghe4303 6 วันที่ผ่านมา +4

    ,කතාව ලියන්න දේවල් නැතිවද එක දෙයක් ගැනම ඇද ඇද ඉන්නෙ

  • @thushanperera888
    @thushanperera888 6 วันที่ผ่านมา +1

    Reality of life Is that when s loved one leaves us only we realize the vacuume and the love they have poured us..I wonder why we cannot do this while people live

  • @roshanmadusanka5960
    @roshanmadusanka5960 6 วันที่ผ่านมา +3

    මලගේ දවස් 7 ගනී වගෙ.
    තුන් මාසෙට මන් එන්නම් 😢

  • @naveendevindaalvis8130
    @naveendevindaalvis8130 4 วันที่ผ่านมา

    තාත්තා නැතිවෙන්නම ඕනේ ඒ වේදානාව දැනෙන්න 😢😢😢

  • @RRRiiiiiii
    @RRRiiiiiii 3 วันที่ผ่านมา

    ඇත්තටම ආදරය කරන අය කවදාවත් දාලා යන්නේ නෑ 💞🥺🍃

  • @MadushikaMaduwanthi-zz3op
    @MadushikaMaduwanthi-zz3op 5 วันที่ผ่านมา

    මේ කතාවේ ගෙවෙන හැම මොහොතක්ම මගේ තාත්තා නැති උන මොහොතේ ඉදන් මන් ඒ දවස් අපි ඒ දවස් ගෙවපු හැටි මතක් කරවනවා මගේ අම්මා තාත්තා නැතුව දුක් උන හැටි අමතක කරන්නේ කොහොමද අවුරුදු එකහමාරක් ගෙවිලා ගියත් අද මේ මොහොතේ අපිව දාලා ගියා වගේ ලොකු වේදනාවක් තනි කමක් දැනෙනවා තාත්තේ 😢

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 วันที่ผ่านมา +4

    ඔච්චර සමාවෙන්න කියන්න දෙයක් නැ ?මොකද උ ජිවත් වුනේ උබලට හම්බ කරල කන්න දෙන්න කියල අපිට පෙන්නුවේ නැනේ ?අම්මා තමයි එ බර ඇද්දේ තාත්ත කරපු තරමක් කලේ මොනවද කියල පෙන්නුවනේ කක්කුස්සි ගොඩ ඇදල කලේ කන්න දිපු එක නොවෙයිනේ?හැබැයි වටිනකමක් දෙන්න තිබුනා එහෙම තාත්තා කෙනෙකුට උට තිබුනේ වාචාල කමක් විතරයි?පරම් පරවක නමකුයි විතරයි?

  • @tharakachinthaka8287
    @tharakachinthaka8287 4 วันที่ผ่านมา

    ඉන්න කාලේ අම්මලා තාත්තලට සලකන්න උපරිම❤

  • @nisansalarnisansalar5474
    @nisansalarnisansalar5474 5 วันที่ผ่านมา

    තාත්තෙක් නැති වෙන්නම ඕනේ එයාගේ අඩුව. දැනෙන්න.. ඒ අඩුවනම් කිසිම කෙනෙක් ට පුරවන්න බැ 🥺🥺🥺අත් දැකීමෙන් කියන්නෙ 🥺🥺🥺කිසිම කෙනෙකුට ඒ දුක නොලබේවා 🥺🥺🥺🙏🙏

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 6 วันที่ผ่านมา +2

    15:53, 16:04
    ඒ කතාවනම් ඇත්තක්..😢

  • @NadeeNadee-ld3uw
    @NadeeNadee-ld3uw 4 วันที่ผ่านมา

    කිසිම දරුවෙකට බිරිදකට මේ දුක දැනෙන්න එපා 😢😔

  • @PrashanRavindu-dw4if
    @PrashanRavindu-dw4if 6 วันที่ผ่านมา

    Professional Cv එකක් හදාගන්න ඕන අය කියන්න

  • @sudharmakumari7036
    @sudharmakumari7036 6 วันที่ผ่านมา +3

    මගේ තාත්තාත් නැ එඅඩුව මට දැන් හෝදට දැනේනවා තව ටික කාලයක් හිටියනමි කියලා හිතේනවා

  • @kumarkumar7751
    @kumarkumar7751 6 วันที่ผ่านมา

    Mage ammath mage thaththata oya wagema ආදරෙයි

  • @rishvisilva4878
    @rishvisilva4878 5 วันที่ผ่านมา

    හැම කෙනෙක් ටම දෙමාපියන් ගේ අගය දැනෙන්නේ ලග නැති දාට 🙏🙏🙏🙏මේ දුක අපිට දැනෙන්නේ ඒකයි

  • @user-og6oy9yr7c
    @user-og6oy9yr7c 3 วันที่ผ่านมา

    තුන් මාසයක්ම බැනර් වලිනුයි...ලින්කගෙ මල ගමෙනුයි කතාව අදී වගේ...

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s 6 วันที่ผ่านมา +1

    තව් කියක් මැරෙයි මැරෙන්න්ම් එපායැ හොදක් අහන්න්

  • @dilrukshideepashika345
    @dilrukshideepashika345 6 วันที่ผ่านมา +2

    අම්මො වැඩකාරිගෙ සැර 😃😃😃😃

  • @user-cs2vg4ve7j
    @user-cs2vg4ve7j 5 วันที่ผ่านมา

    😢තාත්තා ge අගේ තේරෙන්නේ නැති උනාම මගේ තාත්තා නැති උනා දැන් tamai අනේ පාළුව අගේ දැනෙන්නේ ❤❤නිවන් suwa😞 මගේ තාත්තේ.... හොද තැනක ඉපදෙන්න ඕනේ

  • @manolikumari8506
    @manolikumari8506 5 วันที่ผ่านมา

    කෙනෙක් නැති උනාම අගේ දැනිලා වැඩක් නෑ, මැරුනායින් පස්සේ දානේ දීලා වැඩක් නැ,ඉන්නකොට කන්න දෙන්න ඕනේ

  • @user-sj8nz9kd1v
    @user-sj8nz9kd1v 5 วันที่ผ่านมา

    ලින්කන් මාමට සම්මානයක් ලෑස්ති කරපල්ලා❤😢

  • @SamiduThalpage
    @SamiduThalpage 5 วันที่ผ่านมา

    කිසිම කෙනෙකුට තමන්ගේ දෙමාපියන් නැති වෙන්න හොඳ නෑ දෙයියනේ,ඒ වේදනාව කොහොම ඉවසන්නද😢

  • @user-jw5rp5kc6e
    @user-jw5rp5kc6e 5 วันที่ผ่านมา

    තාත්තා කියන්නේ සසරක්❤

  • @DollyUae-cm2lb
    @DollyUae-cm2lb 6 วันที่ผ่านมา

    Me kathawen apita deyak kiyala denawa..a thama Ape dema piyan api laga inna tika kale hodin sathutin bala ganna oni puluwan widiyata.❤❤❤❤

  • @thanujamanori5803
    @thanujamanori5803 6 วันที่ผ่านมา +1

    අනේ ලිංකන් ඉන්න දවස් වල අපිටත් ගානක් ne den තමයි පාඩුව තියෙන්නේ

  • @diluuu8494
    @diluuu8494 5 วันที่ผ่านมา

    වින්ද්‍යා නම් අනාව කොහොමත් වෙනස් කරයි. ඒක සද්දෙ කියන්නත් දෙයක්ද 😂😂

  • @Shama-hu4sx
    @Shama-hu4sx 5 วันที่ผ่านมา +1

    මමත් ඔය දැන් අයිරා විදින දුකම වින්දා මගේ මහත්තයා නැති වෙලා දැන් අව්රුදු 11.වෙනවා අදත් අපි මතක් කර කර අඩනවා මේක බලද්දී දුක වැඩ්යි

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 6 วันที่ผ่านมา +2

    එයාලා නැතිවෙන්නම ඕන අගේ දැනෙන්නසමහර දේවල් නොකියා, නොකර හිටියා නම් කියලා හිතෙනවා.ලෙඩවෙලා විදවපු හැටි මතක් වෙද්දි තවමත් ඇස්වලට කදුලු එනවා.මගෙ දෙමව්පියො හොද තැනක ඇති❤

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 6 วันที่ผ่านมา +2

    සද්දා ❤

  • @user-lu5cz5xi7r
    @user-lu5cz5xi7r 6 วันที่ผ่านมา +1

    මටත් මගේ අප්පච්චි නැති පාඩුව අදටත් මට දැනෙනවා දුකයි තමා ඒත් දැන් කරන්න දෙයක් නෑ මොනා කරන්නද

  • @UdeneeUggalla
    @UdeneeUggalla 6 วันที่ผ่านมา +3

    Saddha ayya❤

  • @SamanKumara-nf1op
    @SamanKumara-nf1op 6 วันที่ผ่านมา +5

    මරනෙන් සෑහෙන කාලයක් කවර් කරයි

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 5 วันที่ผ่านมา

    දැන් තමා අනාටත් තාත්ත ෙග් අෙග්. ෙත් ෙරන්ෙන් අනා ෙග් යුතුකම තාත්තව මරමු එකා කවුද කියලා ෙහායන්න ඔන වින්දියාෙග් ෙගදරම දුවන්ෙන් නැතිව දැනවත් අමිමා ගැනවත් බලාගන්නවනමි ෙහාදයි😢😢

  • @miraniwijesekera544
    @miraniwijesekera544 6 วันที่ผ่านมา +2

    Sadda aiyata ❤❤❤❤❤❤

  • @DaisyPatricia-fj4ok
    @DaisyPatricia-fj4ok 6 วันที่ผ่านมา +4

    සද්දගෙ කෙකරගෑම තමයි අල්ලන්නෙ නැත්තෙ

  • @jayanthiprabajayanthi7532
    @jayanthiprabajayanthi7532 6 วันที่ผ่านมา +1

    ෙදවනි සුපර් අැක්ටින් දෙනැන්නම

  • @maheshikumudi
    @maheshikumudi 6 วันที่ผ่านมา +5

    ඔක්කොම කට්ටිය මරලා.,(.කතාවට හොදේ) කතාවේ නම වෙනස් කරානම් මොකද.😂

  • @sonyabanda6543
    @sonyabanda6543 5 วันที่ผ่านมา +1

    නාකිච්ච් වින්දයා දැන් එපාම වෙලා !! ගිහින් tinder දා ගන්න ඇන්ටි අනාව දිගැසිට තියලා !!!!!!!!!!!!!

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 5 วันที่ผ่านมา

    Dan කොහොමද හිනා වෙන්නේ nikkn නැතුව me කතාව apa una කතාව apa una

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 6 วันที่ผ่านมา

    පව් ලින්කා ඇයි අනේ ඉක්මනටම මැරුවේ

  • @sampaththushara7650
    @sampaththushara7650 5 วันที่ผ่านมา

    Mama ආසාවෙන් බලන

  • @sanchaarelk
    @sanchaarelk 4 วันที่ผ่านมา

    මල⁣ගෙදර තුන්මාසේ දානෙ වෙනකන්ම අදී වගේ 😂😂