Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 785 | 18th June 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 331

  • @MisharaNiroshani
    @MisharaNiroshani 3 หลายเดือนก่อน +187

    අනේ මගේ අම්මගේ කකුල ගොඩක් රිදෙනවා කියනවා අනේ මගේ අම්මට හැමෝම ආශීර්වාද කරන්න ඉක්මනින් හොද වෙන්න කියලා

    • @darkeagales6963
      @darkeagales6963 3 หลายเดือนก่อน +3

      Ammata aniwarayenma ikmanata Hoda wenawa🙏🙏

    • @thamaradamayanthi5727
      @thamaradamayanthi5727 3 หลายเดือนก่อน +1

      අනන්ත බුදු ගුන බලයෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් පිහිටෙන් ඔයාගෙ අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 හැම වේදනාවක්ම දරා ගන්න ශක්තිය ධර්‍යය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @yasooma4858
      @yasooma4858 3 หลายเดือนก่อน

      අනන්ත බුදුගුණ බලයෙන් අම්මාට ඉතා ඉක්මනින් සුවපත්වේවා. බුදුසරණයි

    • @WasanthaWickramarathna-t1r
      @WasanthaWickramarathna-t1r 3 หลายเดือนก่อน

      බුදු සරණයි

    • @mrxboxritzwin
      @mrxboxritzwin 3 หลายเดือนก่อน

      අනේ පව්

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 3 หลายเดือนก่อน +73

    ඔයා ගේ අම්මා ට ඉක්මනින්ම සුවය ලැබේවා ..ජයසිරි මාබෝදීන් වහන්සේගේ පිහිට නොඅඩුව ලැබේවා තෙරුවන් සරනයි ..🙏🌹🌹🌹

  • @maheshikaam8866
    @maheshikaam8866 3 หลายเดือนก่อน +443

    අම්මා ට තාත්තා ට ආදරෙ කරන,බලා ගන්න අය එමුද මේ පැත්තට ❤එක්කම

  • @nalaniramani8848
    @nalaniramani8848 3 หลายเดือนก่อน +127

    නේහගෙ තාත්තා නියමෙට රගපානව නේහගෙ තාත්තාට ශුභ පැතුම්

    • @jaanu798
      @jaanu798 3 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢

    • @moganraj4831
      @moganraj4831 3 หลายเดือนก่อน +4

      නේහා ත් ලස්සනට රගපෑනවා

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 3 หลายเดือนก่อน

      මොන ලස්සනක්ද අනෙ මල යක්ෂනිගෙ පාට් එක එයාගෙ තියෙන්නෙ සැර බව පෙන්නනවා වැඩි අප්ප්‍රියයි විකාර ඇස් දෙකක් තියෙනවා නේහට වඩා හපන් අම්මා එයා කොයිවෙලෙත් ඇස් පොඩි රගෙන කට උල් කරගෙන විකාර රනවා අම්මට වෙන රගපෑමක් නැ ඇස් පොඩි කරගෙන කට උල් කරගෙන ඉන්නවා වඩා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 หลายเดือนก่อน

      😊😊😊​@@moganraj4831

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +84

    හැම ගමකම චිට්ටි ආච්චිලා ඉන්නවා 😂😂

  • @AmithPriyantha-
    @AmithPriyantha- 3 หลายเดือนก่อน +66

    අද තමයි ච්ට්ටි ආච්චි ඇත්ත කියන්නේ..❤😂

  • @Priyangika-e1i
    @Priyangika-e1i 3 หลายเดือนก่อน +33

    ඔය කාතවල තියෙන ආදරය අපෙ සැබෑ ජීවිතයේ තිබුනා නම් අපේ ජීවිතය කොහොම ලස්සන වෙයිද නෙද ❤

  • @sriyaniranjani3450
    @sriyaniranjani3450 3 หลายเดือนก่อน +23

    ලින්කව කතාවෙන් අයින් කරපු එක නම් හිතට හරි නැහැ 😔😔

    • @rishadiharshani7525
      @rishadiharshani7525 3 หลายเดือนก่อน +3

      ප්‍රියන්ත සෙනවිරත්න කියන්නෙ දක්ෂ නලුවෙක් , ඔය වගේ එකතැන පල්වෙන කතාවක ඉන්නව කියන්නෙ එයාගෙ චරිතය හෑල්ලු වෙනව ,ඒ නිසා අයින් වුණ එක හොඳයි . ඇත්තටම ගයාන්, ශලනි ,සචින් මේ නාට්‍යය යෙන් අයින් වුණේ මේ නිසා වෙන්න ඕනෙ .

    • @sriyaniranjani3450
      @sriyaniranjani3450 3 หลายเดือนก่อน

      @@rishadiharshani7525 ඒකත් ඇත්ත නේද

    • @madukasadaruwani3382
      @madukasadaruwani3382 3 หลายเดือนก่อน

      Ou appa

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 3 หลายเดือนก่อน +22

    වාව් මැඩම් ජරාව මේකෙ දාන්න එපා එපාවෙනවා

  • @ANGEL-kc4nu
    @ANGEL-kc4nu 3 หลายเดือนก่อน +67

    කෝ අද තවම ගෙදර මිනිස්සු හොස්පිටල් ඉන්නකොට යුටුයුබි එකේ කතා බලන සෙටි එක තවම ඇවිත් කැද්ද

    • @SajaaniHerath
      @SajaaniHerath 3 หลายเดือนก่อน

      😂

    • @priyanthesenevirathne9847
      @priyanthesenevirathne9847 3 หลายเดือนก่อน

      අද උන්ගෙ ලෙඩ්ඩු මැරිල😂

    • @NadeeshaShayamali-r8v
      @NadeeshaShayamali-r8v 3 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත හැමදාම ගෙදර මිනිස්සු හොස්පිටල් 😂

    • @ManoriWaliminiarachchi
      @ManoriWaliminiarachchi 3 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නෑ..

    • @creativecrafts861
      @creativecrafts861 3 หลายเดือนก่อน

      එක්කෙනෙක් හිටියා.

  • @kgrranjani387
    @kgrranjani387 3 หลายเดือนก่อน +16

    මමනම් හිතාන්නේ මම චිට්ටී ආච්චි වගේ අයනම් දකින්නවත් සිද්ද වෙන්න එපා පිස්සූ චිට්ටි

  • @AchinthaGihan-dm3ts
    @AchinthaGihan-dm3ts 3 หลายเดือนก่อน +14

    නේහව නම් සෙට් නෑ ඔවර් ඇක්ටින් වැඩි .

  • @samithnishshanka
    @samithnishshanka 3 หลายเดือนก่อน +16

    ඇමතිගෙ පුතා මරුව නම් revenge එක balance.
    අන්න ඒමනේ චන්ඩි.

  • @koreshsadaruwan921
    @koreshsadaruwan921 3 หลายเดือนก่อน +2

    ආසම චරිතේ නෙහගේ තාත්තා සහ එයාගේ යාළුවා 🥰

  • @moganraj4831
    @moganraj4831 3 หลายเดือนก่อน +8

    නේහා ලස්සනට එයා ගෙ චරිත ය කරනවා ❤❤❤😊

    • @sonyabanda6543
      @sonyabanda6543 3 หลายเดือนก่อน +1

      Are you drunk ??

  • @ranjaniweerakoon4957
    @ranjaniweerakoon4957 3 หลายเดือนก่อน +15

    ඔයාගෙ අම්ම්ට ඉක්මනින්ම සුවය ලැබේවා !!!

  • @hanu5993
    @hanu5993 3 หลายเดือนก่อน +21

    සෙබා පැටියෝ කිව්වම අනා දිගැසි දිහ බලපු විදිහට අනාගෙන් සෙබා ලඟදිම කයි වගේ😂

  • @mritv7751
    @mritv7751 3 หลายเดือนก่อน +4

    මර ගෙදරක් අවසානයේ ... පාරෙ කොඩිවෙල්.... අස් කරන්න ඕනේ ... මේ කතාවෙන් ඒවා ගලවා දමන්න ඕනේ කියන පණිවිඩය.... සමාජ ගත නොකරන්නේ ඇයි...

  • @sonyabanda6543
    @sonyabanda6543 3 หลายเดือนก่อน +7

    රිද්ම හරිම ලස්සනය්, එයාගේ acting voice එකත් ලස්සනය් !

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 3 หลายเดือนก่อน +10

    චිත්ති ආච්චි ගේ මොළෙන් හොඳ වැඩක් ගන්න පුළුවන් හොඳ මතකයක් තියෙනවා

  • @maheshkosala5484
    @maheshkosala5484 3 หลายเดือนก่อน +6

    ගහපිය අනා වයස නොබල..වතුර බාල්දියකින් හරි ඔය චිට්ටි කියන එකිට

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 หลายเดือนก่อน +10

    මේ ඇමතියා.කවද්ද වෙඩි තියලා මරන්නේ?😡😡.ටිච්චි.ආච්චි වෙලාවකට මහ ඇනයක්😂.තව අවුරුද්දක්වචියයි මිනීමරුවො හොයන්න.

  • @theblack.z
    @theblack.z 3 หลายเดือนก่อน +1

    Single Person Sniping Bullet (SPSB)
    කොහොමත් Sipers ලා ගාව ඒවගේ mission වලට ගැලපෙන එයාලම හදාගන්න bullets තියනවා...ඒවා හදන්නේ එක වැදුන ගමන් down වෙන්න.ටිච්චි ආච්චි කිව්ව කතාව ඇත්ත ඉතින්... 💥
    මොනා උනත් Sniping scene එකක් realistic දුන්නෙ මේ වෙනකම් සිරස තමා ඒකට RESPECT SIRASA

  • @SamanthaNilmini-yj8cl
    @SamanthaNilmini-yj8cl 3 หลายเดือนก่อน +4

    මගේ අම්මව බලාගෙන ගෙදර ඉන්න මම ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DiluGoonawardena
    @DiluGoonawardena 3 หลายเดือนก่อน +1

    Whoever is reading this, please pray for my mother. She's suffering from a bad leg pain

  • @ChanikaSandamli
    @ChanikaSandamli 3 หลายเดือนก่อน +10

    "කියා දෙන්න දුකේ තරම්" ගැලපෙන නම දාන්න බැරිවෙලා.

  • @danudanudanudanu3725
    @danudanudanudanu3725 3 หลายเดือนก่อน +4

    චිට්ටි ආච්චි යන්න ඕන තැනට තමයි ලින්කන් ගියේ

  • @lakshikaabi1503
    @lakshikaabi1503 3 หลายเดือนก่อน +5

    දැන් ඉතින් මේ කෝලම් අඋරුද්දක් විතර පෙන්නඊ

  • @gayankeerthi8254
    @gayankeerthi8254 3 หลายเดือนก่อน +2

    අනේ ඔව් මමත් පවු මගේ තාත්තා අමිමා දෙන්න දැන් ඉන්නේ මගේ මල්ලී ගාව ......... එකට හෙතුව මල්ලී ගෙ නොනා ලගදි නැති වුණා ...නංගිට වයස අවුරුදු විසි නවයයි ..... පවු එයාලා මම ඒ දෙන්නටම ගොඩක් ආදරෙයි .බුදු සරණයි

  • @sujeewagamage4839
    @sujeewagamage4839 3 หลายเดือนก่อน +38

    අනා ඔයා පාඩුවේ චන්ද වැඩටික කරන්න තාත්තාගේ මිනී මරුවා ඉබේම අහුවෙයි

    • @sajithfernando1337
      @sajithfernando1337 3 หลายเดือนก่อน +1

      Ha

    • @ishankd2561
      @ishankd2561 3 หลายเดือนก่อน

      Ha ehema karannm 😂

    • @anjanasasila6135
      @anjanasasila6135 3 หลายเดือนก่อน

      Kalin kiyanda epe whotto😂

    • @achcharu01
      @achcharu01 3 หลายเดือนก่อน

      ඔවු අනේ ඔයා කියනකම් අනා බලන් ඉන්නේ ඒ වගේම ඩිරෙක්ටත් ඔයා කියනම් ඉන්නෙ අනෙ.🥹

    • @dulanisanka7088
      @dulanisanka7088 3 หลายเดือนก่อน

      හා😂😂😂

  • @theresemallikafernandomuth8391
    @theresemallikafernandomuth8391 3 หลายเดือนก่อน +11

    ගුට් කන්න ඇවිත් 😂😂😂

  • @ChanuSenewirathne
    @ChanuSenewirathne 3 หลายเดือนก่อน +12

    චිට්ටිට අද ඇහුනද කොහෙද නැත්තම් ඇහුන්නෑ කියල කියන එකනෙ කරන්නෙ😅😂

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 หลายเดือนก่อน +1

    පල්විලක් කරන්න බලා ගැනීමේ හැමතියි😅😅😅 කෑව මදිද මන්දා

  • @sunilwickrama176
    @sunilwickrama176 3 หลายเดือนก่อน

    ලින්කාගේ විහිලු තහලු සමග චරිතය කථාවේ අවසන් විය .

  • @wasanawasana1190
    @wasanawasana1190 3 หลายเดือนก่อน +11

    ❤❤❤❤❤❤ඔන්න ආවා ඇඩියාව බලන්න

  • @amilarox8973
    @amilarox8973 3 หลายเดือนก่อน +8

    මේ කතාවෙ කවුරුහරි දැං ඇති කියල අයින් වෙද්දි ඌව මරල සතියක් දෙකක් මරනෙත් විකුනන් කතාව අදිනව. බොරු කේස් හොය හොය ඉන්නෙ ඉතුරු නලු නිලියො ටිකත් කතාවෙන් මාරුවෙනකන් ඇද ඇද 😐

  • @sonyabanda6543
    @sonyabanda6543 3 หลายเดือนก่อน +5

    නේහා නම් අප්පිරියය් දැන්. රට කාපු අම්මන්ඩියක්!!😔එක්කෝ බබා පාට් නැත්නම් පුප්පනවා 😣😡😤

  • @sonyabanda6543
    @sonyabanda6543 3 หลายเดือนก่อน +4

    නේහා ගුන මකු ගෑනියන් !!

  • @sugandirathnayaka6096
    @sugandirathnayaka6096 3 หลายเดือนก่อน +3

    Mage thaththa asaneepen. Ikman suwaya pathanna. Pin sidda wei 🙏🙏🙏🙏

    • @UreshKumara
      @UreshKumara 3 หลายเดือนก่อน

      Ikmanin suwa wewa

    • @chathurinimalika6626
      @chathurinimalika6626 3 หลายเดือนก่อน

      ඉක්මනින් සුවය ලැබේවා

    • @jassimjassim2685
      @jassimjassim2685 3 หลายเดือนก่อน

      දලදා සමිදු පිහිටි යි ඉක්මන් සුවය ලැබේ වා

    • @indifreesia846
      @indifreesia846 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණින් ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි..

  • @captaingalway8005
    @captaingalway8005 3 หลายเดือนก่อน +2

    චිටිටි ආච්චි 😂😂😂😂😂 මරැ

  • @sonyabanda6543
    @sonyabanda6543 3 หลายเดือนก่อน

    නේහාගේ අම්මා පව් !! මිනිහා අත් ඇරලා දැම්මට පස්සේ මොනවා කරන්නද??

  • @IndikaIndika-yh6vf
    @IndikaIndika-yh6vf 3 หลายเดือนก่อน +2

    Ane mage duwata sanipa ne ayata ikamnna suwaya pathanna yaluwane

  • @sonyabanda6543
    @sonyabanda6543 3 หลายเดือนก่อน +1

    රිද්ම❤❤❤

  • @sampathkarunaratna2615
    @sampathkarunaratna2615 3 หลายเดือนก่อน

    අනේ මගේ අම්මත් ලෙඩවෙලා හොස්පිටල් එකේ එයාට ඉක්මනට සනීපවෙන්න උනා

  • @nirosharuwanmali2994
    @nirosharuwanmali2994 3 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️❤️කියා දෙන්න ආදරේ තරම් ❤❤❤

    • @R.MChamila
      @R.MChamila 3 หลายเดือนก่อน +1

      Póó

  • @vijasundara3054
    @vijasundara3054 3 หลายเดือนก่อน +1

    Adri..ana..mali..linka...ayuia...nathya...mata..palui..❤❤❤❤❤❤

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b 3 หลายเดือนก่อน

    Me nakichchi chitty achchi meruna nam me kathawa hari lassanai nidakin

  • @sandaruwanikumarihami3918
    @sandaruwanikumarihami3918 3 หลายเดือนก่อน

    චිච්චි ආච්චි කියන කතාව ඇත්ත.

  • @evon-ze6nw
    @evon-ze6nw 3 หลายเดือนก่อน

    චිට්ටි ආච්චිගෙ දත් ටික බඩට යන්න දෙන්න හිතෙන්නේ මට විතරද

  • @tangoreef9357
    @tangoreef9357 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @kumarimudalige6631
    @kumarimudalige6631 3 หลายเดือนก่อน

    ඔයාලා බලන මේ කතාව හැර තව ඒවා තියෙනවා ද

  • @MadhushikaMadhushika-j3h
    @MadhushikaMadhushika-j3h 3 หลายเดือนก่อน +2

    Ane aththanm kamakna eth boruwata nm demapiyanwa ledakarala like Ganda epa loku pawak.api youtubersla nemeyne like mkd .

  • @haputhanthri-lj8ui
    @haputhanthri-lj8ui 3 หลายเดือนก่อน

    සුවය ලැබේවා..

  • @senithalochana3689
    @senithalochana3689 3 หลายเดือนก่อน +3

    Anna paw anne ❤❤❤❤❤❤❤😢😢😢😢

  • @dhilshanසදරුවන්
    @dhilshanසදරුවන් หลายเดือนก่อน +1

    Mona වුණත් chitti nam maru

  • @Skwsamanthi
    @Skwsamanthi 3 หลายเดือนก่อน +3

    අනාගෙ ෆෑන්ස්ල මැරෙන්න හැදුවට..අනා මේ කතාවට මොනවාද කරල තීන්නෙ..

    • @emmadevni8039
      @emmadevni8039 3 หลายเดือนก่อน +2

      Absolutely agree.

  • @anushaliyanage4092
    @anushaliyanage4092 3 หลายเดือนก่อน

    Windy sister, I don’t think will leave going to Sada where in America she’s falling in love with Anna she will not gonna leave Ana😂

  • @theresemallikafernandomuth8391
    @theresemallikafernandomuth8391 3 หลายเดือนก่อน +2

    ඇත් තම තමයි

  • @ronkiomasd8239
    @ronkiomasd8239 3 หลายเดือนก่อน +3

    Oyaga ammeter ekmansuwaya labanna keya ma partana karameallah daeyanga petan ekman suwaya labawa keya patanama saude arabeya sawayaneyutu srilakeya mawak

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 หลายเดือนก่อน

    Eka atakata atta ridma ekka laga gahala gahala.. nirwanaya set unama muwa ata areya ridma niyama katawa kiwwe😂😂. Ganu kiyanne muntane amma palla.. driwar kenek wetaralu😂😂😂

  • @SepalikaPushpamali
    @SepalikaPushpamali 3 หลายเดือนก่อน +1

    Supiri 100 ❤❤❤

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala1227 3 หลายเดือนก่อน

    අම්මෝ චිට්ටි 😡😡

  • @GeeyanthiGalaxy
    @GeeyanthiGalaxy 3 หลายเดือนก่อน

    හොඳ wada

  • @siwanthifranandoo5756
    @siwanthifranandoo5756 3 หลายเดือนก่อน

    Me.nhalaga parsana .kawada,wesdida danna na,.hamadama😮

  • @nelaniehaysen9607
    @nelaniehaysen9607 3 หลายเดือนก่อน

    ekmansuwaya amme oyata❤

  • @InoshaSewwandi-mf1xw
    @InoshaSewwandi-mf1xw 3 หลายเดือนก่อน +1

    Balapu tikama yanna

  • @IndikaHerath-c3z
    @IndikaHerath-c3z 3 หลายเดือนก่อน +1

    Me naki gani gahala alawanna

  • @Kavinda-xk2zg
    @Kavinda-xk2zg 3 หลายเดือนก่อน

    Budu saranayi ikaman suwa

  • @KuwaitCity-jj1ek
    @KuwaitCity-jj1ek 3 หลายเดือนก่อน +1

    Mage ammatat unable ane

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤lassanie

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 3 หลายเดือนก่อน

    Oya ganmenama airath ain wevi wage

  • @JaliyaAraththana
    @JaliyaAraththana 3 หลายเดือนก่อน +2

    කෝ මල්ලි ඔයා

  • @subanisubanichathurika2001
    @subanisubanichathurika2001 3 หลายเดือนก่อน

    Samndini nanawa oluwa pihinna chamadari digesi airage oluwa pihidannwaa katiya meth enno ape nan nati katiya innno

  • @mpsepala
    @mpsepala 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @ayshakwi7192
    @ayshakwi7192 3 หลายเดือนก่อน

    Oundanna.kasad.bagduwanamhari.

  • @ayshakwi7192
    @ayshakwi7192 3 หลายเดือนก่อน

    Oya.nakichi.oya.katawan.ain.karanna.appiryai.halo

  • @djdekari
    @djdekari 3 หลายเดือนก่อน

    Citti tama citti😂😂😂😂🤟

  • @Kavinduthikshana-uh8hi
    @Kavinduthikshana-uh8hi 3 หลายเดือนก่อน

    Nidakin me magule ad

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤cyprus ❤❤❤

  • @sathischandraprem1682
    @sathischandraprem1682 3 หลายเดือนก่อน

    nissanka kiyannethpttamodayejkathawa liana aka Mondays. balan ape pasta miharak bola

  • @SayuriNimshara
    @SayuriNimshara 3 หลายเดือนก่อน +1

    💛🧡🧡💛

  • @SanjeewaKumara-sz1lu
    @SanjeewaKumara-sz1lu 3 หลายเดือนก่อน +1

    😢😢

  • @nethuonara9027
    @nethuonara9027 3 หลายเดือนก่อน

  • @samsunga22vr29
    @samsunga22vr29 3 หลายเดือนก่อน

    Demaupiyo ...karapu varadi walata wandi gevanne ..DARUVO ..ee nisa ...WADIHITIYO TAMUNGE TATVE RAKAGENA ...ASHAVAL ..DARAGANNA PURUDU UNOTH ...HODAI ...KALEKADI ..EE DARUVO ..MEE ..LOKETA ..AAVETH ..TAMUNLAGE ...SIMA ..MAAIM ..NATHI ..ASIMITA ..ASHAVAN ..VALA ..PRATHIPALAYAK ..HATIYATAI ...TERUNADA ?????..tamunge Lee walata erehi novenna ..taram manasikava buddimath unoth ..hodai ..OK...SP

  • @sonyabanda6543
    @sonyabanda6543 3 หลายเดือนก่อน

    නේහා🤮🤮

  • @NAKusumawathi
    @NAKusumawathi 3 หลายเดือนก่อน

    Hama gamakama oya wage ganu innawa ganan ganna epa

  • @fizzyakshara1402
    @fizzyakshara1402 3 หลายเดือนก่อน

    Chamadari ge acting 0 i
    Hitapu hodama naluvo ayin kara.😒 lukath na

  • @madushikasandamali5653
    @madushikasandamali5653 3 หลายเดือนก่อน +1

    👍🥰🏵️

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sljoke9135
    @sljoke9135 3 หลายเดือนก่อน

    Bs

  • @JaliyaAraththana
    @JaliyaAraththana 3 หลายเดือนก่อน +2

    ..

    • @R.MChamila
      @R.MChamila 3 หลายเดือนก่อน

      Ooo

  • @R.MChamila
    @R.MChamila 3 หลายเดือนก่อน +1

    Mkoo wénné

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala1227 3 หลายเดือนก่อน +86

    ලින්කා මාමාට දීර්ඝායුෂ ලැබේවා කතාවක් උනාත් එ අහින්සක හිනාව😫😫

    • @HehHji
      @HehHji 3 หลายเดือนก่อน

      😔😔😔😔😔🤔

  • @sonyabanda6543
    @sonyabanda6543 3 หลายเดือนก่อน

    රිද්ම❤❤❤

  • @asnkashyamali
    @asnkashyamali 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv 3 หลายเดือนก่อน

  • @RanasinghaSanda
    @RanasinghaSanda 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tsampath815
    @tsampath815 3 หลายเดือนก่อน +65

    අරූට කනට ගහල එලවන එක ගිය සතියේ ඉදන් පෙන්වනවා තාම එ කොටස නෑ 😂😂😂 ඕක දාන්නෙ හරියටම සිකුරාදට තමයි මෙහෙමත් ලෙව කෑමක් මේ කතාව

  • @sanjeewanimaduwanthi600
    @sanjeewanimaduwanthi600 3 หลายเดือนก่อน +6

    අයිරට සම්මානයක් ලැබෙන්න ඕනෙ මේ කතාවෙ

  • @sleka.perera221
    @sleka.perera221 3 หลายเดือนก่อน +25

    නේහා දන්නේ හැපින්නක් වගේ පුප්පගන ඉන්නයි රවන්නයි ගොරවන්නයි එක්කෝ බොරුවට නැලවෙන්නයි විතරයි . අම්මට නම් කමක් නෑ මෙච්චර හොද තාත්තගේ හිත පාරවන ලස්සන. දැන් බොරුවට තාත්තට ප්‍රශ්නයක්ද තාත්ති අහනවා. අම්මගෙයි දුවගෙයි වෙනසක් නෑ හිතුවක්කාර කම

    • @RelaxationVibes223
      @RelaxationVibes223 3 หลายเดือนก่อน +1

      Ow nalawenne ara nirwan kiyana eka langa. Ammata appata puppanawa. Mata ohoma un katawakawath penna ba. Katawe hatiyata e ammatanan pippuwath kmk na. et Tattata

    • @sonyabanda6543
      @sonyabanda6543 3 หลายเดือนก่อน +2

      කියලා වැඩක් නෑ

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 3 หลายเดือนก่อน

      ​@@sonyabanda6543සහතික ඇත්ත එයා මල යක්ෂනිගෙ පාට් එකට හොදයි ඇස් දෙක කරකවලා බලනවා කාගෙ දිහාත් මකර නිලියො තමයි මල යක්ෂනි වගෙ කඩා පනින්නෙ නැතුව සිදු උන හැම දේම හෙමිට තාත්තට කියලා දෙන්න නේහට බැරිද එයාගෙ සැර කම පෙන්නන්න යනවා වැඩි ඊට හපන් ගායාත්‍රි කොයි වෙලෙත් ඇස් පොඩි කරගෙන කට උල් කරගෙන ඔලුව හරවා හරවා ඉන්නවා එයා මත් වෙන්න මොනවා හරි බිලා වගෙ මෙ කතාවෙ හොදටම රගන්නෙ වින්දායයි අනායි නේහගෙ තාත්තායි විතරයි අනාගෙ අම්මගෙත් වෙලවෙකට වැඩි හැම දේම..

    • @queensanku5615
      @queensanku5615 3 หลายเดือนก่อน

      කියල වැඩක් නෑ