අධිවේගයේ වංචාව... "CCTV ඕෆ් කරලා මේක කරන්නේ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    අධිවේගයේ වංචාව...
    "CCTV ඕෆ් කරලා මේක කරන්නේ"
    විකල්ප ක්‍රම නිසා සියල්ල කැමරාවල පටිගත වෙයි
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 367

  • @user-sg6mh4xi5x
    @user-sg6mh4xi5x 3 วันที่ผ่านมา +191

    අස්කරලා දාපල්ලා. ගම්වල හොදට ඉගෙන ගත්තු කොල්ලෝ කෙල්ලෝ ඉන්නව ජොබ් නැතිව.

    • @LaLa-qv4eu
      @LaLa-qv4eu 3 วันที่ผ่านมา +8

      ගම්වල කොල්ලොම තමයි ඔය ඉන්නෙත්

    • @gpakrockz
      @gpakrockz 3 วันที่ผ่านมา +10

      Mokek wath nathuwa automatic gate ekak damma nan iwarai

    • @yohanyohan5958
      @yohanyohan5958 3 วันที่ผ่านมา +3

      mahindage goloyo thami mewa karanna

    • @yohanyohan5958
      @yohanyohan5958 3 วันที่ผ่านมา

      okkma mathara aun thami

    • @boralugoda.
      @boralugoda. 2 วันที่ผ่านมา +2

      Hodata igena ganipu un onada yko owa krnna

  • @vidurathivanka
    @vidurathivanka 3 วันที่ผ่านมา +98

    මුල් පිටුවේ ඉන්නෙත් මහා හොරෙක්නේ ඉතින් ඌ කැමති වෙයිද ඌ වගේ උන්ව අයින් කරන්න

    • @slcrack
      @slcrack 2 วันที่ผ่านมา

      kiyala wedak ne

    • @RikazRiffai
      @RikazRiffai 2 วันที่ผ่านมา

      කවුද මුල් පුටුවේ ඉන්න හොරා

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH วันที่ผ่านมา +1

      @@RikazRiffai සුදු ඇදන් ඉන්නෙ.. හොයන්න ලේසි 😂

    • @kadullatv_
      @kadullatv_ วันที่ผ่านมา

      කියලා වැඩක් නැ හලෝ

    • @Hiroshana360_
      @Hiroshana360_ 18 ชั่วโมงที่ผ่านมา

      😂 හොරාගේ අම්මගෙන් පේන අහන වැඩ ලංකාවේ වෙන්නේ

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 3 วันที่ผ่านมา +63

    ඔකුන්ට මොන විනය පරීක්ෂණද, කෙලින්ම අස්කරලා දාන්නේ නැතුව..

  • @indunilgarnandu8011
    @indunilgarnandu8011 3 วันที่ผ่านมา +62

    යකෝ ඔතන කෝච්චිය මාල කඩපු එකකුත් ඉන්නවනේ ඒවත් හොරකම් තමයි😂

    • @sandunilkulatunga3240
      @sandunilkulatunga3240 2 วันที่ผ่านมา

      එ්ව කොල්ල කාලෙ කරපු පරණ හොරකම් නෙ එ්වා අල්ලන්න බෑ දුවන කොච්චියෙන් පනින්නෙ .

  • @lankalap2423
    @lankalap2423 3 วันที่ผ่านมา +63

    ඉස්සර ලංකාව ප්‍රසිද්ධ මුතු මැණික් කුළුබඩු වලට. දැන් එහෙම නෙමෙයි ප්‍රසිද්ධ හොර පුරයක්................
    .

    • @PrinsiSilva
      @PrinsiSilva 3 วันที่ผ่านมา

      Hrwalavladnnarjyahmaaytnykymahorwinnva.....rjytabnabna.......kalknni

    • @kavindaliyanage8539
      @kavindaliyanage8539 3 วันที่ผ่านมา

      @@PrinsiSilvalkjdfhmbvssetolmnfssgnnvdsljfwaC mm

  • @champikaananda9905
    @champikaananda9905 3 วันที่ผ่านมา +40

    දේශපාලකයෝ විතරක්ම නෙවේ රට කෑවේ රාජ්‍ය සේවකයොත් සම්බන්දයි කිය්ලා කවුදෝ කිව්වා 😂

    • @user-ck7nq1vt3e
      @user-ck7nq1vt3e 3 วันที่ผ่านมา +3

      දේසපාලුවෝ 1
      රාජ්ය සේවකයෝ 2
      පොලීසිය 3
      නීති අක්ඤාණයෝ 4
      මාධ්‍ය කාරයෝය 5
      ජේවීපී කාරයෝය 6
      මුන් තමයි රට විනාශ කිරීමට ප්‍රධානව වගකිවයුත්තෝ

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 วันที่ผ่านมา

      ​@@user-ck7nq1vt3e සිරාවට ❤❤❤

    • @user-ji7ip1fb8g
      @user-ji7ip1fb8g 2 วันที่ผ่านมา

      ​@@user-ck7nq1vt3e unp pohtuwe un nda

  • @wajirasiri
    @wajirasiri 3 วันที่ผ่านมา +75

    ස්වංක්‍රීය කාඩ් පත් වලින් ගෙවන්න හැදුවානම් ඔය කියන ගැටලුව එන්නේ නැහැනේ !!

    • @user-sg6mh4xi5x
      @user-sg6mh4xi5x 3 วันที่ผ่านมา +18

      නවීන තාක්ෂණික ක්‍රම වේද තිබුනත්. ඒවා බාවිතයට නොගන්නේ. මුන්ට එතකොට හොරකම් කරන්න බැහැනේ.

    • @mgbatta3497
      @mgbatta3497 3 วันที่ผ่านมา +8

      තාක්ෂණය බවිතා කොරොත් මුන්ට හොරකන්න බෑ නේ...

    • @damindutharinda8815
      @damindutharinda8815 3 วันที่ผ่านมา

      දැන් මොකුත් අත ගහන්නත් බෑ මන් හිතන්නේ හයිවේ ඔක්කොම ඉංදියන් සමාගමකට දුන්නානේ ඉස්සරහට ප්‍රයිවටයිස් කරපු කම්පැණිත් ඔය තත්වේ තියෙයි

    • @chandanaroonage7324
      @chandanaroonage7324 3 วันที่ผ่านมา

      Eva karanna denna rajya niladarin.rmv eke karala thamai gotabayata ynna uneth

    • @sudatharambewela
      @sudatharambewela 2 วันที่ผ่านมา

      😢😢😢😮😮😅😅😅😅😢​@@damindutharinda8815

  • @user-sg6mh4xi5x
    @user-sg6mh4xi5x 3 วันที่ผ่านมา +22

    මොන විනය ක්‍රියා මාර්ගද සිදුවූ අලාබය අය කරගෙන එලවන්න ඕන ගෙදර.

  • @user-sg6mh4xi5x
    @user-sg6mh4xi5x 3 วันที่ผ่านมา +26

    මුන් රටට තවත් කෙලවන හැටි. ඔයට වැඩිය හොදයි කාපියව් අසුචි

    • @vishwayasas7981
      @vishwayasas7981 3 วันที่ผ่านมา

      මාල කඩපු එකෙක් කෝප් කමිටුවේ ඉන්නවා 😂😂😂මේක මුතු රටක්

  • @Gayan__chathuranga
    @Gayan__chathuranga 3 วันที่ผ่านมา +23

    වැඩ තහනම් කරාට වැඩක් නෑ එකෙක් වංචා කල ගානෙන් දෙගුනයක් නැත්න් තුන් ගුණයක් ගන්න ඕනේ

    • @athulaudayakantha8999
      @athulaudayakantha8999 3 วันที่ผ่านมา

      එකනෙ රජයෙ රස්සව ඉල්ලගෙන පරවල්වල නටන්නෙ.

  • @Multivision-Kumari
    @Multivision-Kumari 3 วันที่ผ่านมา +24

    ගැලනිගම දී අපිටත් එහෙම කලා. . current නැහැ කියලා

  • @SupunJayawardhana
    @SupunJayawardhana 3 วันที่ผ่านมา +41

    හොරු විසින් හොරු හොයනවා 😂😂😂😂😂 ආතල් රටක් ඕයි 😂😂😂😂😂😂😂

    • @cocoon2024
      @cocoon2024 3 วันที่ผ่านมา +2

      ehenam uba gihin hoyapanko

    • @angelsilva3727
      @angelsilva3727 3 วันที่ผ่านมา +2

      ඔන්න මාලිමාවේ සංගම් කාරයන්ගෙ වැඩ.

    • @janithlakmal8576
      @janithlakmal8576 3 วันที่ผ่านมา +1

      කොහෙ ගියත් මාලිමාව😂 හොයල බලහන් කවුද ඔය ජොබ්වලට පුරවලා තියෙන්නෙ කියලා.හොර පාරෙන් ආපු කොහොමත් කරන්නෙ හොරකම තමා

    • @SupunJayawardhana
      @SupunJayawardhana 2 วันที่ผ่านมา +1

      @@cocoon2024 රත්තරන් එක්ක මාල කැඩුවද නැත්තන් රත්තරන් ඔයාට හරි පවුලේ කාටහරි රස්සාවක් දුන්නද , ඔය දෙකම නැත්තන් පොහොට්ටුව පුපේ පිපිලද 😂😂😂 අමාරුයි වගේ නන් බෙහෙත් ගන්න ඉක්මනට 😂😂😂

    • @SupunJayawardhana
      @SupunJayawardhana 2 วันที่ผ่านมา

      @@angelsilva3727 මාලිමාවෙ 😂😂 මාලිමාවක් හොයාගන්න වෙයි රත්තරන් ලටයි රාජපක්ෂලටයි ඔක්කොටම දුවද්දි පාරවල් හොයාගන්න 😂😂😂😂

  • @දඟයා
    @දඟයා 3 วันที่ผ่านมา +18

    ලංකාවේ හරිහැටි නීතියක් නැතිකම.මිනිසුන් දන්නවා මොන වරද කරත් අව්ලක් නැ.ඇපමත නිදහස් කියලා 😂😂😂

  • @Justiceandlaw
    @Justiceandlaw 3 วันที่ผ่านมา +9

    ඒක තමා කියන්නේ බං මේවා පෞද්ගලිකරණය කරන්න ඕන කියලා....
    විධිමත් විදිහට ටෙන්ඩර් කැඳවලා නියාමනයක් යටතේ ඔය සේවා පෞද්ගලික ආයතනයක් මගින් ගත්තානම් ඔය ප්‍රශ්න එකක්වත් නෑ මොකද ලංකාවේ රජය ගෑවුනු තැනක් තියෙනවානම් ඒක පල් හොර පිසාච අහිංසක මිනිසුන්ට බරක් කරුමයක් දෙන තැනක් වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ.....

  • @tharindalunuwila3484
    @tharindalunuwila3484 3 วันที่ผ่านมา +13

    ඔක්කොම ඉන්නේ මහරජාට පෝස්ටර් ගහපු උන් තමයි, කඩුවෙල වැඩට ඉන්නෙත් හම්බන්තොට උන්, හැමදාම වැඩ ඇරිලා ඒ පැත්තට යන වාහනයක එල්ලිලා ගෙදර යනවා. මේවාට අර ඔටෝමැටික් ටොල් ගේට් දාන්න දෙන්නෙත් නැත්තේ මුන් තමයි. අඩුගානේ අර ආබාධිත මනුස්සයෙකුට ඔය ජොබ් එක දෙන්න තිබුනා.

    • @thushantharinda
      @thushantharinda 2 วันที่ผ่านมา +1

      වැරදියි මිත්‍රයා අතුරුගිරි අන්තර් හුවමාරුවේ බහුතරයක් ඉන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ලබා දුන් පත්වීම්

    • @Isc8793
      @Isc8793 2 วันที่ผ่านมา

      Athurugiriya piwisume inna nuwara aya.hoyala balanne nathuwa Boru danna epa

    • @tharindalunuwila3484
      @tharindalunuwila3484 2 วันที่ผ่านมา

      මම මාතර මාත් එක්ක ඔකේ වැඩකරන අය ඕන තරම් මාතර ගිහිල්ල තියෙනවා කොතලාවල එක්සිට් එකෙන්.

    • @janakawijesundara1520
      @janakawijesundara1520 15 ชั่วโมงที่ผ่านมา

      ​@@tharindalunuwila3484බලෙන් වාහනවලට දාන්න බෑනේ.ටිකට් එකේ නම්බර් එකක් තියෙනවා ඒකට complain කරන්න.

  • @damithmadusanka307
    @damithmadusanka307 3 วันที่ผ่านมา +5

    තාමත් ගල් යුගයේ වැඩනෙ වැඩ කරන්නෙ මේ රජය.. මිනිස්සු අයින් කරලා එවට ස්කැන් මැශින් හයි කරානම් ඉවරනේ.. කාටවත් වංචා කරන්න බෑ.. තමන්ගේ කාඩ් එක ස්කැන් කරා අදාල මුදල ගේවලා එක්සිට් උනා..
    ලංකාව දියුණු කරන්න මෙ වගෙ පොඩි වැඩ වලින් පුලුවන්.. නුගත් මිනිස්සු රටක් පාලනයේ විපාක ඔය

  • @hemalpathirana-ss3cq
    @hemalpathirana-ss3cq 3 วันที่ผ่านมา +6

    මිනිස්සු න්ට හොරකම් කරන්න පුළුවන් සිස්ටම් හැදුවාම ඔහොම තමයි පිටරටවල් වල වගේ ඕවා auto pay වෙන සිස්ටම් හැදුවනම් ඕක වෙන්නේ නෑ. හොරුන්ට හොරකම් කරන්න සිස්ටම් හදලා පස්සේ කෑ ගහනවා.

  • @tharidudinuka2267
    @tharidudinuka2267 3 วันที่ผ่านมา +6

    ඔය වාගේ කාලකන්නින්ව සදහටම රැකියාවෙන් ඉවත්කල යුතුය.එවන් දෙයක් සිදු කලහොත් පමනක් මේ රටේ හොරකම වංචාව නවතා දැමිය හැක.එසේ නොමැතිව කයිවාරුවෙන් පමනක් හොරකම වංචාව දූෂණය නවතා දැමිය නොහැක.ඒ සදහා නිසි ක්‍රමවේදයක් යටතේ නවකයින් බදවා ගෙන වැඩකටයුතු කල යුතුය .

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 วันที่ผ่านมา +11

    හොරකම්ගැන හොයන කමිටුවේ ප්‍රධානියා රෝහිත😊😊😊😊😊

  • @disnyakas7002
    @disnyakas7002 3 วันที่ผ่านมา +5

    මෙ වැඩේ ජාඇල මීට වඩා ජයටම කෙරෙනවා

  • @LahiruYasith-di8jh
    @LahiruYasith-di8jh 3 วันที่ผ่านมา +5

    රස්සාවල් වලට ඕනේ තරම් කට්ටිය ඉන්නේ..

  • @user-yy7xz7wk2i
    @user-yy7xz7wk2i 3 วันที่ผ่านมา +2

    රත්තරන් හොරෙක් ලගතියාගෙන අනිත් උන්ගේ වංචාව හොයන්නේ මේක පුදූම රටක් 😂😂😂

  • @ruchiracosta5746
    @ruchiracosta5746 3 วันที่ผ่านมา +2

    අතුරැගිරියේ එවුන්වත් පාර්ලිමේන්තු යවන්න ඕනෑ,උනුත් ඉන්න ඕනෑ එතන

  • @sumuduhewage3695
    @sumuduhewage3695 3 วันที่ผ่านมา +1

    රස්සාවට එන්නේ වැදගෙන, ඇවිත් කරන්නේ හොරකම,
    ගහල පන්නන්න ඕනෑ

  • @DulanMadu-bh5hf
    @DulanMadu-bh5hf 2 วันที่ผ่านมา +2

    ඔය වගේම රටේ මහජනතවගෙ මුදල් කන ලොකු පුටුවල ඉන්න ඒවට හවුල් අයගෙත් වැඩ තහනම් කරන්න ඕනෙ..ඔය එක සිදුවීමක් විතරයි..තව අර කුනු පොහොර නැව ගෙනල්ල උන පාඩුව,සීනි වන්චාව,බෙහෙත් වන්චාව වගෙ කර එවුන්ගෙත් වැඩ තහනම් කරන්න ඕනේ..විගනන වාර්ත වලින් පොඩි මිනිහගෙ විතරක් වැඩ තහනම් නොකර

  • @SanKariyawasam
    @SanKariyawasam 3 วันที่ผ่านมา +6

    අස් කරලා දාපල්ලා

  • @academyakuraacademy3509
    @academyakuraacademy3509 3 วันที่ผ่านมา +2

    හොරෙක්ට හොරු ගැන කියනවා. ඌට හිනා යනවත් ඇති. "මම කරපු ඒවත් ඒක්ක මේවා මොනවද" කියලා

  • @laxmankumara8645
    @laxmankumara8645 3 วันที่ผ่านมา +9

    අර කමිටුවේ ඉන්නෙ චේං හොරා නේද, කසිප්පුවා, නයෙකුත් ගැහුවෙ ඌට නේද...??
    හොරකම් ගැන කියනකොට ඌටත් දාඩිය දාල.. මොකෝ දන්නෑ.

  • @kamaldesilva9379
    @kamaldesilva9379 3 วันที่ผ่านมา +1

    KDU university HOSPITAL එකෙත් මේකම වෙනවා. කවදාවත් receipt එක දෙන්නේ නෑ. ඉල්ලපුවාම කියනවා machine එක කැඩිලා කියලා. බලකරාම receipt එකක් ඕනේ කියලා අතින් ලියපු කොළ කැල්ලක් දෙනෙවා. මේ ගැන බලධාරීන් ක්‍රියා කරයි කියලා විශ්වාස කරනවා.

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 2 วันที่ผ่านมา +1

    යකෝ මිනිස්සු හොරකම්.කරනවනං ...ඕක QR කෝඩ් එකක් ස්කෑන් කරන්න හදපල්ලකෝ........ආයේ මොන.ලබ්බක්වත් නෑනේ ......අර මීයා නාට්‍යයේ තිබ්බේ.....

  • @chanugayan150
    @chanugayan150 3 วันที่ผ่านมา +1

    අපි මේ රට හදමු, පුදුම කාලකන්නි මිනිසුන් ඉන්න රටක්

  • @Taskforce733
    @Taskforce733 2 วันที่ผ่านมา +1

    මරු එකාට කියන්නෙ 😂😂 මේ වගේ මෝඩ වේසිගේ පුතෙක් ඉස්සරහා ඉන්ඩ ඔනේ හෙලුවෙන් 😂😂😂

  • @dasunudayanga125
    @dasunudayanga125 3 วันที่ผ่านมา +1

    එක එක බයියො නොදා ඔක්කොම digital pay system හදපං. එච්චරයි........😌

  • @smaduraliyanage880
    @smaduraliyanage880 3 วันที่ผ่านมา +1

    ලංකාවේ පුළුවන් හැම එකාම හොරා කනවා. කාලයක් තිස්සේ කාල දැන් බංකොලොත් වෙලා..
    සුබ ආරංචිය අවහම හැම දේම හරියයි....

  • @a007j9
    @a007j9 3 วันที่ผ่านมา +1

    මේවාට ඩිජිටල් කාඩ් සිස්ටම් එකක් දාන්න හදද්දි මරා මීට්මක් තියල කිව්ව මිනිස්සුන්ට රස්සා දෙන්න ඕන කියල ....... උගෙ හොර රැලට...

  • @supundilanka9524
    @supundilanka9524 3 วันที่ผ่านมา +1

    වැඩ තහනම් කරන්න නෙමෙයි ඇට තලල හිරේ දාන්න ඕන පක්කු

  • @user-sz1yc8fx7f
    @user-sz1yc8fx7f 2 วันที่ผ่านมา +1

    දේශපාලන පත්වීම් අයින් කරන්නෙ කොහොමද 😂😂

  • @pltpmanjula
    @pltpmanjula 21 ชั่วโมงที่ผ่านมา

    රට දියුනු කරානම් පාලකයො මිනිසු හොරවැඩ කරන් නෑ ,මුලින්ම පාලකයො හොරකම් කරා .ඊට පස්සේ රටේ ජනතාවට හොරකම පුරුදුකරා මිනිසු දැන් ජිවත්වෙන්න හොරවැඩ කරනව . 😢

  • @Sandy-999
    @Sandy-999 3 วันที่ผ่านมา +1

    Highway එකේ කොළඹ ට යන බස් ෆුල් ලෝඩ් කරනවා.වාඩි ව්ව්ලා යන මිනිහටවත් හරියට යන්න නෑ.ශීට් ගානට යන මිනිස්සුන්ට වඩා ප්‍රමාණයක් හිටගෙන යනවා.ඔක්කොම ඉන්නෙ ජාවාරම් කාරයෝ

  • @virandhagunarathna145
    @virandhagunarathna145 2 วันที่ผ่านมา

    මාල හොරා හොරැ අල්ලන්න ඇවිත්....😂😂😂😂ලංකාවේ දියුනුවක් ගැන ආයේ හිතන්න දෙයක් නෑ

  • @tharindudilshan9783
    @tharindudilshan9783 2 วันที่ผ่านมา

    මේ ලෝකේ තියෙන අනවශ්‍යම ජොබ් වලින් එකක් මේ. ඕවයේ ඉන්නේ උන්ගේ ලොකුකම ජෝ බයිඩන් ලගවත් නැ .හෙන ඔලුවෙන් ටිකට් එක දෙන්නේ මුණක හිනාවක් නෑ ගෙන ගහල වගේ.ඒ මදිවට පාන්දරට උන්ව ඇහැරවල ඕන ටිකට් එක ගන්න.දේශපාලුවන්ගේ ජන්ද වලට දීපු ජොබ්.ticket issuing මැෂින් එකකුයි cash collector මැෂින් එකකුයි ගෙන්නලා දාන්න මුන්ගේ මාස 2ක පඩිය යයි.

  • @kamalhettigama4938
    @kamalhettigama4938 2 วันที่ผ่านมา

    කමිටුවේ මහා පුටුවේ ඉන්නේ කෝච්චි වල........ නැ එක්කෝ ඕන්නෑ 😅😅😅😅

  • @tyronnehenricus1703
    @tyronnehenricus1703 วันที่ผ่านมา

    රැකියා විරහිතව ඔන තරම් උගත්තු ඉන්නවා...

  • @nuwanff66
    @nuwanff66 วันที่ผ่านมา

    හොරු හොරු ඔක්කොම හොරු 😂😂😂අයින් කරලා දාපල්ලා කාලකන්නී

  • @eco-crafts
    @eco-crafts 2 วันที่ผ่านมา

    මේව තමයි සුපිරි කමිටු.

  • @naveendraindika7774
    @naveendraindika7774 วันที่ผ่านมา

    හොරකමේ නඩුව කියන්නේ පට්ට පජාත හොර රත්තරං ට.😂😂😂

  • @ravikumara3965
    @ravikumara3965 3 วันที่ผ่านมา +4

    ඇමරිකන් ඩොලර් මිලයන 17 ක් ගිණුම් පොත් වල නෑ, ඒවාට විනය ක්‍රියාමාර්ග නෑ ඒවා ලොකු හොරකම් නේ ඒවා පේන්නේ නෑ,

  • @vishwayasas7981
    @vishwayasas7981 3 วันที่ผ่านมา

    කෝප් කමිටුවේ මාල කඩපු එකෙක් ඉන්නවා දකිනකොට දැනෙන හැගීම කියන්න තේරෙන්නෙ නෑ 😂

  • @MRGaiya
    @MRGaiya 2 วันที่ผ่านมา

    වංචා ගැන හොයන්න මරු බඩ්ඩක් පත් වෙලා ඉන්නෙ 🤣
    මේ වගේ ආතල් ට්‍රැක්ලන්තෙන් විතරයි

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 3 วันที่ผ่านมา

    නියමයි 👍

  • @anusha-dilruksh
    @anusha-dilruksh 2 วันที่ผ่านมา

    ඇත්ත මොකා උනත් අස් කරල දානඩ ඕනෙ. කොයි තරම් කොල්ලො කෙල්ලො ඉන්නවද රස්සාවක් නැතුව. කෙල්ලො කරන වැඩ ඕව පිටරටවල. දැන්නම් මැෂින් තියෙන්නෙ . අපේ රට දියුණුනැහැනෙ. දැන්වත් තෙරැමි ලොකු තැන්වල ඉන්නෙත් හොරැනෙ

  • @advinoworld
    @advinoworld 3 วันที่ผ่านมา +1

    Please get guidance from Raththaran

  • @ChamilaThennakoon-wj9bi
    @ChamilaThennakoon-wj9bi 3 วันที่ผ่านมา

    හරියටම හරි..මටත් හිතුන දවසක්

  • @sampathkumara4887
    @sampathkumara4887 2 วันที่ผ่านมา

    රටේ රාජ්‍යය සේවකයො හොරා කන එක නැවැත්තුව නම් ,පිනට පඩි ගන්න උන්ට ඒව අයින් කරානම්, එක එකා ලග වැඩ කරන උන්ටත් පඩි දෙන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි , තව කොයිතරම් හොර, වන්චා, තියෙනවද?

  • @thilinasampath705
    @thilinasampath705 2 วันที่ผ่านมา

    දේෂපාලුවො විතරක් නොවේ හොරැ😂😂😂

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk 2 วันที่ผ่านมา

    මේවට දාන්න ඕනෙ අතපය ඇවිදගන්න බැරි විශේශ අවශයතා සහිත අයව. රට පාලනය කරපු සහ දනට කරන නාකි හම්පඩ හොරු හැත්ත රටටම දුන්න ආදර්ශය මේ.පොඩි.පොඩි උන් කරන්නෙත් ඒ පාරෙම යන එක.👺👺

  • @ravikumara3965
    @ravikumara3965 3 วันที่ผ่านมา +3

    විනය ක්‍රියාමාර්ග ගන්නවානම් උත්තරීතර පාර්ලමේන්තුවේ ඉඳන් ගන්න ඕනේ, මොකද ලොකු හොරු ඉන්නෙ ඒකේ, අනික මිනිස්සුන්ට දෙන පඩිය මදියි මිනිස්සු හොරකම් කරන්න අඩි මාඩ් ගහන්නේ ඒ නිසා 😢

  • @JayanathThilakasiri
    @JayanathThilakasiri 3 วันที่ผ่านมา

    Eka aththa

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 2 วันที่ผ่านมา

    හොරැ ගැනද හොයන්නේ කවුද එ මොනවද කරන්නේ 😅😅😅😅

  • @dhanukakoch7243
    @dhanukakoch7243 2 วันที่ผ่านมา

    යකෝ ඔක්කෝටම කලින් මාල හොරා කෝප් කමිටුවෙන් අයින්ට කරපල්ලා 🤣

  • @kumararajapaksha8695
    @kumararajapaksha8695 3 วันที่ผ่านมา

    ඔයවගේ වගේ වැඩකරන හොරවංචා කාරයන්ට ඔලුවටම තියලා දාන්න ඕන ඉවරයක් වෙන්න. රුපියල් 300 යේ 500යේ හිගාකන හොරහැත්ත .පොලියියේ අයවලුන් ඔතන රාජකාරී කරනවනේද ඔයහොරවැඩේ එයාලට පෙනුනේ නතිද? එයාලට ඕවා පෙනුනේ නැද්ද

  • @smk2063
    @smk2063 2 วันที่ผ่านมา

    QR code භාවිතයෙන් ගෙවීම් කරනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ. වාහන පෝලිං හිටින්නෙත් නෑ.

  • @sudatharambewela
    @sudatharambewela 2 วันที่ผ่านมา

    මාරයි ඔය වගේ තැනක power ගියාම වැඩ කරන්න battery backup එකක් දාලම නැද්ද? හොර කමටම ඉඩ දෙන්න හදන කොට ඉබේම මින්ස්සු හොරැ වෙනවනෙ. මේව ස්තාපනය කරන අයට හෙර කම් වලක් වන්න කුබි # තරම් වත් මොලයක් තබල නැද්ද. අනේ අපේ ජිල්ලබකටියාවෙ නම් ඔහොම වෙන්නෙ නෑ😢😢😢

  • @utv6912
    @utv6912 2 วันที่ผ่านมา

    ETC දහල්ලා. මොකෙක්වත් ඔතන්ට ඕන නෑ. ඉගෙන ගත්තු එවුන්දාපල්ලා System Monitor කරන්න

  • @DviewTech
    @DviewTech 2 วันที่ผ่านมา

    මේවා Automate කරන්න පුළුවන්නේ. කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. මේ වගේ වංචා සිද්ද වෙන්නෙත් නෑ. Etc lane හැම Exit එකකම නෑ. ඕවා හරියට manage කරලා කරනවා නම් simple දේවල්. මේ රටවල් මිනිස්සුන්ව වල පල්ලට යවන්නනේ System හදල තියෙන්නේ. Transportation කියන්නේ basic දෙයක් ලෝකේ. ඒකවත් හරියට කරගන්න බැරි පාලකයෝ ඉන්න රටක ඉපදෙන්න උන එක කරුමයක්. කවදා දියුණු වෙයිද මේ රට.

  • @SrCreat-fq9tc
    @SrCreat-fq9tc 3 วันที่ผ่านมา

    මරු එකෙක්ට කියන්නෙ..😁😁🤣🤣🤣 ඉතින් කොහේ නැති කරන්නද වංචාව හොරකම්😂😂😂😢😢😢🤮🤮

  • @user-hm4mn3mr4x
    @user-hm4mn3mr4x 2 วันที่ผ่านมา

    ඉහල සිට පහලටම හොරකම්...😂😂 දේශපාලුවෝ හොරකම් කරන්න පුරුදු උනාම ගෝලයනුත් හොරකමේම තමයි ...අපිට 2048 තියා ,3000 දී වත් ගොඩ ඒමක් නැත...😂😂😂😂

  • @nimalia881
    @nimalia881 2 วันที่ผ่านมา

    රටක් හැදෙයිද මෙ කරන හොරා කැම කවදා නවත්වයිද

  • @user-kn4vr9op5f
    @user-kn4vr9op5f 2 วันที่ผ่านมา

    ඒ කියන්නේ උබලා තව තව හොරා කාපන් කියලා තියාගන්න වා කියන්නේ තියාගන්න උන්ටත් ගානක් යනවා ඇති

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya 3 วันที่ผ่านมา

    ඇයි යකො මිනිස්සු නැත්තෙ ,ගම්වල ඕනතරම් කොල්ලො ඉන්නවා,මොන විනයද,මුංව අයින් කරලා දාන්න ඕන

  • @manjulajagath8047
    @manjulajagath8047 วันที่ผ่านมา

    රාජ්‍ය ආයතන කියන්නෙ ඉතින් A to Z.....හොරු . ඒක ගැසට් කරන්න විතරයි තියෙන්නෙ .

  • @manojh2009
    @manojh2009 2 วันที่ผ่านมา

    ඕවනම් මොනාද රාජපක්ෂලා High-way වලින් හොරා කපුවගෙ හැටියට..තවම කිසිම දඩුවමක් නැතුව යහතින් ඉන්නෙ...

  • @sagarikaweerarathna3035
    @sagarikaweerarathna3035 2 วันที่ผ่านมา

    ​හොරා​ගේ අමිම​ගෙන් ​පේන අහනවා ව​ගේ ආතල් ලන්ත​යේ වැඩ ....

  • @jasonbarnes8030
    @jasonbarnes8030 วันที่ผ่านมา

    පොඩි එකාගේ ඉදන් මහා එකා වෙනකම් හොරු ... හිංගල බහුජ්ජ රටනේ

  • @nishadiperera9160
    @nishadiperera9160 3 วันที่ผ่านมา

    ලොකු තැන ඉඳල පොඩි තැන දක්වාම ඉන්නේ හොරු. නීතිය රකින්න ඉන්න අයත් හොරුකොට තවත් මොනාද බලාපොරොත්තු වෙන්න පුලුවන් .

  • @chagedara3045
    @chagedara3045 2 วันที่ผ่านมา

    ඔය මොකුත් නෑනේ....බස් වල යන්න.....ඔය වගේ මුදල් ගෙවන්න....කාඩ් එකක් හදුන්වා දුන්නා නම්...ඉවරනේ....මෙහේ තියෙන්නේ myki කියලා....තාක්ෂණ තියෙනවා....ලංකාවේ උන් පාවිච්චි කරන්නේ නෑ....

  • @travelguide8485
    @travelguide8485 2 วันที่ผ่านมา

    ඔය highway එකේ සේවකයෝ ඕනි නෑ.සිංගපූරුව වගෙ.කාර්ඩ් එක ගහලා යන්න හදන්න..පොලිස් එක්කෙනෙක් විටරක් දාන්න..පඩි ගෙවන්න ඕනි නෑ.කාටවත්..අනික ඕකට මනුස්සයෙක් වාඩි කරලා තියෙන එක අපරාදෙ.

  • @_faz.mina_8559
    @_faz.mina_8559 2 วันที่ผ่านมา

    Last week for the first time we didn't get a receipt at kadawatha troll gate when heading to Colombo. We were wondering why???

  • @mohamedkhaine2228
    @mohamedkhaine2228 2 วันที่ผ่านมา

    Tough n go cards or senser system ekak introduce karanam iwarai, Lankawa thawama inne hugak passen....

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r 3 วันที่ผ่านมา

    රටෙ ජනාදිපතිගේ ඉදලා පහාලම රාජ්‍ය සේවකයා දක්වා ඉන්නෙ පටිට හොරැ

  • @mevanseresinhe170
    @mevanseresinhe170 2 วันที่ผ่านมา

    අර අනුර අය්යා කිව්වා වගෙ අපරාදෙ ඔය අඩිවෙගි මාර්ග හැදුවෙ

  • @nimalia881
    @nimalia881 2 วันที่ผ่านมา

    යකො ලංකාවේ උන්ට මෙලයක් නැද්ද කාඩ් සිස්ටම් එකක් හදන්න අපි රට වල ඉන්නෙ මෙිවා ගෙ දෙවල් හන්නේ ලංකාවේ උන්ගෙන් නෙදකි කාල කනියේ මෙ විනය පරිිෂනද ගෙදර යවපන්

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 3 วันที่ผ่านมา

    දේශ...ඉත්තෝ ඔවට දාන්නේ .හැම තැනම හොර වැඩ රට ඉවරයි

  • @user-wh1uv9nu2t
    @user-wh1uv9nu2t วันที่ผ่านมา

    රස්සාවල් නැතුව කොච්චර ඉනවද ඉගන ගත්තු කොල්ලෝ උන්ට දිපල්ලා ඕව

  • @surendra0627
    @surendra0627 3 วันที่ผ่านมา

    ඇත්තටම ඔය වැඩේට සේවකයෝ අවශ්‍ය නෑ..ඔන්ලයින් ක්‍රමයට ගෙවීම් කරන්න පුලුවන්නේ..ගේට් එකේ ආරක්ෂාවට කොහොමත් පොලිසිය ඉන්නවා. (මීයෝ කියලා ටෙලි නාට්‍යක් ගියා ඒකේ ඒ සිස්ටම් එක ගැන කියවෙනවා.

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 2 วันที่ผ่านมา

    කෝච්චිවල මාල කඩපු පට්ට හොරු පාර්ලිමේන්තු වේ😅😅😅

  • @user-oe1wx7wq2i
    @user-oe1wx7wq2i 3 วันที่ผ่านมา

    අර්ජුන මහේන්ද්‍ර තාම මඟුල් ගෙදර

  • @user-bh8wg8of4w
    @user-bh8wg8of4w 3 วันที่ผ่านมา

    මහා පරිමාන වන්චාවක් අහුවෙලා😂😂😂😂😂😂

  • @DilaAcademy-sh9qh
    @DilaAcademy-sh9qh 3 วันที่ผ่านมา

    මේ රට කෑවෙ බහුතරයක් රජයේ බහුතරයක් රාජ්‍ය සේවක හොරු ටික .. ඒක දේශපාලකයන්ට විතරක් අදාල නෑ..

    • @Cocoballs546
      @Cocoballs546 3 วันที่ผ่านมา

      දෙසපාලකයා කියන්නෙත් ආණ්ඩුවේ පඩි ගන්න පිං පඩි කාරයක්නේ.

  • @kusalmaduranga
    @kusalmaduranga 2 วันที่ผ่านมา

    ඒක තමා මුන් කාඩ් එකෙන් පේ කරන්න හදනකොට ඇබරෙන්න ගන්නෙ 😂

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f 2 วันที่ผ่านมา

    ඇමතිලා මන්ත්‍රිලා හොරු උන් පත්ව්ම් දෙන්නෙත් හොරුන්ටමයි කෝ සංවර්ධනය හැමතැනම පල්හොරු කවුද රක්ෂාවල් දුන්නේ

  • @godfreybernard5323
    @godfreybernard5323 3 วันที่ผ่านมา

    අස්කරන්න අලුත්ම අයට අවස්ථාව දෙන්න

  • @user-nn2um7iw4m
    @user-nn2um7iw4m 2 วันที่ผ่านมา

    ඕවයි ජොබ් ගත්තෙ වැඩිපුරම හොරුන්ට කත් ඇදපු බත් බැලයෝ ටික උන් හොරා කන එක අහන්න දෙයක්ද මහ ඇහුම්ගේ පාරේම යනවා ඇති

  • @thiwankasanjeewa7987
    @thiwankasanjeewa7987 2 วันที่ผ่านมา

    Ela... ❤

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 3 วันที่ผ่านมา

    හැ......ඇයි ලංකාවේ ටිකට් දෙනඩ
    ඉගනගත්ත වුන් නැද්ද...හැමතැනම
    නිලදාරින් සේවකයන් වංචාව...

  • @royalkeyqatar4899
    @royalkeyqatar4899 3 วันที่ผ่านมา

    *පිට රටවල් වල වගේ ස්වංක්‍රීය කාඩ් පත් වලින් හැදුවා නම් මේ ප්‍රශ්න නැහැ 😂 එහෙම කරන්න බැහැනේ ඉතිං අපේ උන්ට හොරකම් කරන්න නැති වෙනවා නේද 😂 රජයට සම්බන්ද හැම ආයතනයෙම හොරු තමා 🤣 කරන වැඩකුත් නැහැ හොරකම් නියමෙටම කරනවා😂 ඉතිං ලංකාවටම උදාරයි මෙවන් ආයතන 😂*

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 3 วันที่ผ่านมา

    පයින් ගහලා එලවන්න ඕන ඕකුන්,,පොඩි එකාගේ ඉදලා මහ එකා දක්වාම කම්බ හොරු ටිකක් ඉන්න අසිරිමත් රටක් මේක

  • @fantasyart8183
    @fantasyart8183 2 วันที่ผ่านมา

    අපිටත් ගියමාසෙ ප්‍රශ්නයක් ආව එතන හිටපු කෙනෙක් අපිට වෙනත් දවසක ගත්ත ටිකට් එකක් දීල තිබ්බ. ඔතන විතරක් නෙමයි හැමතැනම ඔයා මාටිය ගැහිල්ල වෙනව.

  • @user-ms9ec3hd7l
    @user-ms9ec3hd7l 2 วันที่ผ่านมา

    කෝප් කමිටුවේ ඉහළම නිලයේත් හොරු රැඳී සිටින විට අනිත් එවුන් හොරකම් කරන එක අහන්නත් දෙයක්ද?

  • @isharasampath6931
    @isharasampath6931 3 วันที่ผ่านมา

    මේකට ඔතන ඉන්න පොලිස් බල්ලොත් සම්බන්ධයි...