ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ කාලේ ඉඳන්ම ආදරය කරන "ජීවත්වෙන මනුස්සයෙක්" නිර්මාණ වලින් අපිව මරවන ❤️
පට්ට අසාධාරණයක් විස්තර කතාවට කාලය මදියි දැන් එතුමා ජිවතුන් අතරත් නැහැ නිවන් සුව ඔබතුමාට 🙏🙏🙏🙏
කසුන් ගේ මතක පද full program එක එන්නේ කවද්ද? ❤
අන්තිමට ඕනම එක දාලා තියෙන්නේ ❤️❤️
ලකාගෙ එකෙන් අහන්න ගත්තේ.සේරම වගේ ඇහුවා.ආදරණීයයි🌍
මාත් 🤜🤛
හිත ලස්සන මනුස්සයෙක් ❤️
කොයිතරම් ලස්සන අද්දැකීම් එක්ක ජීවත්වුන මනුස්සයෙක්ද 😟
මතක පද ඇසීම = හවසක මූද අයිනක සීතල බියර් වීදුරුවක් රස විදීම ❤
😍
❤
May he attain Nibbana... He is a great grreat musician..
සිංදු ටිකත් දැමිමනං වැඩෙ අමුවටවම තියෙනව අයිය,❤😊
2017 මාර්තු 29 message එකක් දාල programme එක කෝ කියල ඇහුවහම අවුරුදු 6කින් දාල කියපන්කො. හම්මේ..මේක අහන්නෙ නැතුව අපි කොරෝන හැදිල මැරුන නම් එහෙම.
සමාවෙන්න ඕනේ 🙏😀
❤❤❤❤❤
මාලනී බුලත්සිංහල මහත්මියගෙ ආදරණීය සැමියා සහ කසුන් කල්හාරගෙ ආදරණීය පියාණන් තමයි එච් එම් ජයවර්ධනයන්😐
හරිම අව්‍යාජ කතාවක්....😍
Mechchara watinama minisunge ewa,nathi unamada danna ithuwe.?.pau.kiuwath wage anthimatama.kamak na ithin..🇱🇰🙏🇮🇹💐
Inro song eka ganna beri weida
ලකා අයියාගෙයි, සන්නස්ගල සර්ගෙයි full episode එක නැද්ද..කලින් චැනල් එකෙන් සෙරම බැලුවා..එ episode 2 nm 10 පාරක් විතර බැලුවා..ආපහු බලන්න එද්දි චැනල් එක නෑ..මෙකෙත් කොටස් වෙනම තියෙන්නෙ 😥
👏
❤️
podcast danna puluwan nam watinawa
Damu Api💚
මුලින්(4:00)කියනව 5 ශිෂ්‍යත්වය සමත්ව පස්සර ම.ම.වි..ගියබව ඊළඟට(7:22)කියනව 5 ශිෂ්‍යත්වය අසමත්ව ගමේ යාමට සිදුවූ බව..මේ පටලැවිල්ල කවුරුන් හෝ ලිහා දෙන්න මට.
මමත් ලොකු උත්සහයක් ගත්තා සමහර තැන් නිවැරැදි කරන්න ඒත් ඔහු අසනීප තත්ත්වයක් යටතේ හිටපු නිසා සහ මතකය ටිකක් අඩු නිසා ගොඩක් වෙහෙසට පත්කරන්න ගියේ නැහැ. අපහසුතාවයක් වුනානම් සමාවෙන්න. 🙏🏿
මම හිතබන්නෙ එතුමට කියන්න ඕන උනේ ඕලෙවල් ෆේල් උනා කියල වෙන්නෝන
ආයෙත් ගමට එන්නෙ සා.පෙල අසමත් වෙලා.
O/l fail
සුපිරි ජයෙන් ජය ඔබගෙ කතාවෙන් තෙරුම් යනව ඔහුගෙන් විස්තර ගැනිම අපහසුයි නියමිත කාල සිමාව තුල ජයෙන් ජය
ඇයි අමරදේවට අන්කල් කියවෙන්නේ නැත්තේ ? කට ඇරලා මහත්තයා කියන්න පුලුවන් මනුස්සයෙක් එච්.එම්.
Geethath samagama ahanna thibuna nam😢….
නිවේදක මල්ලි, ඔයා ගොඩක් අඩුවෙන් කතා කලොත් ඔයාගෙ උත්සාහය වඩා ලස්සන වේවි . එහෙම කිව්වෙ ඔබේ උත්සාහය අගය කරන ගමන්.
සිංදු ටික ඔක්කොම නෑ ..අනේ මුගෙ මොලේ..යකෝ ඔය කතාවත් එක්කම සිංදුව අහනකොට එන හැඟීමවත් මූට වැටහේවා ...
Pissu niwedkayek..
❤️❤️
🖤
❤❤❤
ඒ කාලේ ඉඳන්ම ආදරය කරන "ජීවත්වෙන මනුස්සයෙක්" නිර්මාණ වලින් අපිව මරවන ❤️
පට්ට අසාධාරණයක් විස්තර කතාවට කාලය මදියි දැන් එතුමා ජිවතුන් අතරත් නැහැ නිවන් සුව ඔබතුමාට 🙏🙏🙏🙏
කසුන් ගේ මතක පද full program එක එන්නේ කවද්ද? ❤
අන්තිමට ඕනම එක දාලා තියෙන්නේ ❤️❤️
ලකාගෙ එකෙන් අහන්න ගත්තේ.සේරම වගේ ඇහුවා.ආදරණීයයි🌍
මාත් 🤜🤛
හිත ලස්සන මනුස්සයෙක් ❤️
කොයිතරම් ලස්සන අද්දැකීම් එක්ක ජීවත්වුන මනුස්සයෙක්ද 😟
මතක පද ඇසීම = හවසක මූද අයිනක සීතල බියර් වීදුරුවක් රස විදීම ❤
😍
❤
May he attain Nibbana... He is a great grreat musician..
සිංදු ටිකත් දැමිමනං වැඩෙ අමුවටවම තියෙනව අයිය,❤😊
2017 මාර්තු 29 message එකක් දාල programme එක කෝ කියල ඇහුවහම අවුරුදු 6කින් දාල කියපන්කො. හම්මේ..
මේක අහන්නෙ නැතුව අපි කොරෝන හැදිල මැරුන නම් එහෙම.