ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිහතමානී උතුම් මිනිසෙකුගේ ජීවිතය ගැන අප නොදන්නා කරුනු රැසක් සොයා පලකලාට ඔබට බොහොම පින්
ඉතාමත් වටිනවා කලාකරුවකු තොරතුරු මෙසේ දිගහැරිම ස්තුති යි
අපේ එච්.එම්. සර් ගැන මේ ආවර්ජනය ඉතාමත් වටිනා වීඩියෝ එකක් ජාගොඩ අයියේ...එතුමාගෙ අවසන් කාලයේ එතුමා ලඟින්ම සිටි ඔබත් අපි දෙන්නත් ලැබූ ඒ සුන්දර අත්දැකීම් ආනන්දනීයයි..ස්තුතියි ජාගොඩ අයියේ..එතුමාට උතුම් නිවන්සුව අත්වේවා..
අපට ආඩම්භරයක්.....
ඔබගේ ඉදිරිපත්කිරීම ඉතා අතර්ගයි මම අතීතයට රැගෙන ගියා දැන්කාලේ ඉන්න අයට මෙවාගේ සුන්දර කතන්දර නෑ
Eththamai methumagi tanu harima lassani 🙏🙏🙏
Hon H M J. Dunne Ratata Aganama Dayadayan Hon Malani Bulathsinghala Saha Lokayak vatina puthek Kasun Saha Apèn venvee giya Dohni
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අතිවිශිෂ්ට සංගීතඥයෙක්. හරිම වටිනා තනු රාශියක් නිර්මාණය කර තිබෙනවා. ඇත්තටම සංගීතය හරියටම හදාරන්නෙ නැතුව මේ වගේ විශිෂ්ටයෙක් වීම අදහන්නත් බැරි තරම්. දක්ෂතාවටත් වඩා ඔහුගේ අදීනත්වය හා නිහතමානීබව අගය කළ යුතුමයි. ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ මුහුදු ලිහිණි චිත්‍රපටයට වසරේ හොඳම සංගීතයට හිමි සම්මානය හිමි වුනාම ඔහු එය ප්‍රතික්ෂේප කළේ මේ සම්මානය හිමි විය යුත්තේ තුන්වෙනියාමය චිත්‍රපටය සඳහා සංගීතය නිර්මාණය කළ ප්‍රේමසිරි කේමදාසට බව කියමින්. මෙය ඉතාමත්ම අගය කළ යුතු දෙයක් වන්නේ ඇත්තටම කේමදාසයන්ගේ එම සංගීත අධ්‍යක්ෂණය විශිෂ්ට නිර්මාණයක් වීම නිසයි. මුහුදු ලිහිණි චිත්‍රපටය එවකට ප්‍රසිද්ධ දේශපාලනඥයකු වූ මෙරිල් කාරියවසම් මහතාගේ නිෂ්පාදනයක්.
ඇත්තෙන්ම ඔහු අසම සම සංගීතවේදියෙක් මෙන්ම ගූණගරුක මිනිසෙක්..
ඉතාම දක්ෂ කළාකරැවෙක්
ලෝකයක් සුන්දර kala සොඳුරු මිනිසෙක් ...........
Saman kodapperuma siyambalandua .mama arsai aiyata nange pushpa mage panthiyae
උපන්දිනය
H..hoda m. Minisa jayawardana minusa oba lali apa atra ipdeewaa...
❤❤❤
😍😍😍🙏🙏🙏🙏
❤🎉
Lakavata siymbanduwen Dunna Sangeetha Lokaye hinipeththata giya you Gourawaneeya Malani Bulathsinhala sema Kasun kalharaa Nam Athi Daksa Loketama ekak Vana Sundara uthum Miniseki Vishwayatama dunnaya ohuge ekama Diyaniya Adaraneeya Birinda Malniyantath Uthum u Pigskin senasethva..
❤❤❤❤