ළමයි හදන තව විදිහක් EP 02- චරිත් සේනාධීර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @SuperLasitha
    @SuperLasitha ปีที่แล้ว +9

    මට ආසයි ඊළඟ episode එකේ අපේ ලංකාවෙ සාම්ප්‍රදායික දකුණු ආසියානු conventional methods වලට ළමයි හදන, ළමයින්ට ගහලා හදන එක okay කියන කෙනෙක් එක්කත් discussion එකක් යනවනං... වැඩේ interesting වෙයි

  • @amandaperera4172
    @amandaperera4172 ปีที่แล้ว +19

    නම ගැන තියෙන අර්බුදයෙන් හොදටම පරිප්පු කාපු කෙනෙක් මම. English වලින් කොටු ගහලා හරි ලිව්වා කියමුකෝ. Japanese වලින් මගේ නම් 5 ලියන්න ගියාම. pain in the ass. ඕනේම රජයේ ආයතනයකට ගියාම මිනිස්සු ඔලුවේ අතගහගන්නවා. Ireland එනකොට University එකට email බර ගානක් ලියන්න වුනා Auto generated system එකෙන් generate වුනු නම visa apply කරන්න හදාගන්න.Atleast my parents had brain to give me very common international name , Amanda. ඒක හින්දා ජාමේ චුට්ටක් බේරන් ඉන්නවා. But ඉතින් සේරම Uni emails අර කැත මුල් නම තියෙන්නේ. Please ළමයින්ට වචන දෙකේ කෙටි නමක් දාන්න. ළමයාගේ අනාගතේදී උන් Thank කරයි.

  • @heshanrandiwela
    @heshanrandiwela ปีที่แล้ว +7

    චරිත දිසානායක සර් එක්කත් එකක් කරා නම් මරු.❤️

  • @avishkasathsara
    @avishkasathsara ปีที่แล้ว +5

    ලග ලගම වීඩියෝ එනවා සතුටුයි. මොන වැඩේ තිබුනත් බලනව😁❤️❤️❤️

  • @samanthadilrukshi7797
    @samanthadilrukshi7797 ปีที่แล้ว +5

    පරදින විට සතුටින් ඉන්න අහිමි විමෙදි එක සතුටින් බාරගන්න විදිහ.සන්කල්ප වල ද්විත්ව ස්වාභාවය කියලා දෙන්න .

  • @thilide7899
    @thilide7899 ปีที่แล้ว

    චරිත් වැනි පියවරු වැඩි වැඩියෙන් පහල වේවා 🙏🙏🙏...
    What a Solid character as an Individual, as a Man, as a Father going by the Wisdom he shared here ❤️...

  • @abhishekagamage6625
    @abhishekagamage6625 ปีที่แล้ว

    සුපිරි වැඩක් මමත් ගොඩක් දේ ඉගෙන ගත්ත program එකක්.

  • @hansanalokuacharige7495
    @hansanalokuacharige7495 ปีที่แล้ว +1

    charitha dissanayaka sirwa gennako❤

  • @lilamanikalugampitiya5856
    @lilamanikalugampitiya5856 ปีที่แล้ว

    Very good current topic. As an educated based in USA fully agree with the topics discussed. Migrated to USA 23 years ago when my son was 13 years old. I changed my parenting style and raised my child giving independence and Love.
    Happy SL blogs bringing this topic as mounding the little kids is the best thing you can to to produce king and loving citizens.

  • @pathummadusanka6585
    @pathummadusanka6585 ปีที่แล้ว +7

    කසුන් කල්හාරත් ගේමූ නේත 😌

  • @JawidRaiz
    @JawidRaiz ปีที่แล้ว +1

    I really enjoyed your conversation on parenting, and Charith's suggestion to have separate one-on-one time with each child every month struck a chord with me. It made me realize how important it is to have intentional, quality time with each child to build a stronger connection and foster trust. I appreciate the practical tips and advice you shared on how to implement this idea in our own families. I also loved how you make time for family activities together as well. Thank you for sharing your insights and experiences, SLVLOG POD TALKS team. I look forward to incorporating these ideas into my own parenting journey. :)

  • @lakmalnammige4725
    @lakmalnammige4725 ปีที่แล้ว

    ජයවේවා සුපිරී වැඩක්👍💛

  • @saheshtharunethu1272
    @saheshtharunethu1272 ปีที่แล้ว +3

    මලින්ද අයියා ව ගෙන්න.මම හිතනවා එයා ටිකක් ඔක ගැන කියලා දෙයි කියල.වගකිමෙන් නෙවෙ කියන්නේ මම හිතනවා.

  • @chathurisiribaddana6392
    @chathurisiribaddana6392 ปีที่แล้ว +3

    හසා වැඩසටහන ඇතුලේ "මන්කියන්නේ " කියලා කියන වාර ගාන ගනින්න ඕන ඊලග එකේදි.

  • @VDaksith
    @VDaksith ปีที่แล้ว +1

    චරිත දිසානායක සර් වත් program එකට ගේන්නකෝ෴

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว

    මගේ නමත් එහෙමයි.ලන්කාවට ආපු ගමන් වෙනස් කරන්නේ නම.

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 ปีที่แล้ว

    Wow... What a great discussion 👍👍

  • @clo-ela7041
    @clo-ela7041 ปีที่แล้ว +1

    ❤️❤️ දෙයක් ගත්තා

  • @thelife5632
    @thelife5632 ปีที่แล้ว +1

    charitha Disnayka sir va genana

  • @madushankaperera8029
    @madushankaperera8029 ปีที่แล้ว

    Charith ayya❤❤❤ Adarei❤️❤️

  • @FazlinaAzwar
    @FazlinaAzwar ปีที่แล้ว

    Very valuable conversation

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 ปีที่แล้ว

    හොද වැඩක් මේක

  • @nuwanjayawardana5787
    @nuwanjayawardana5787 ปีที่แล้ว +1

    හසාගෙ පන්තියේ හිටපු අනිත් අයවත් ගේන්න

  • @nilminikrishanthi9027
    @nilminikrishanthi9027 ปีที่แล้ว

    Wedagath program ekak.

  • @Iwankanikesh
    @Iwankanikesh ปีที่แล้ว

    Good job

  • @nishanthapradeep874
    @nishanthapradeep874 ปีที่แล้ว +2

    Bruno ප්ලීස් මචං මට හසාට දෙයක් කියන්න තියෙනවා... මට විනාඩියකට contact කරලා දියක් ප්ලීස්

  • @zany4246
    @zany4246 ปีที่แล้ว +2

    චරිත දිසානායකවත් ගේන්න

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @viduravidu7646
    @viduravidu7646 ปีที่แล้ว

    සමිතා අතුකෝරල මිස් වත් ගේන්න කො

  • @dilinisharmilafernandomahawadu
    @dilinisharmilafernandomahawadu ปีที่แล้ว

    🌹👌🏼🙏🏽

  • @gameel123
    @gameel123 ปีที่แล้ว

    Wade poddak awl wage Neha Bruno…??? Is this all srilankan families are facing???? I know our children will not face any of these…. But what about others? Is it fare?

    • @gameel123
      @gameel123 ปีที่แล้ว

      Is this api nodanna live??????😂😂😂😂😂

  • @Ekadekathuna123
    @Ekadekathuna123 ปีที่แล้ว

    👍❤️

  • @lakmalnammige4725
    @lakmalnammige4725 ปีที่แล้ว +2

    මර්වින් සිල්වවත් ගේමු ද ?😜

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว

    ♥️👍🌷👌♥️👍👌

  • @thimuthudasanayake8212
    @thimuthudasanayake8212 ปีที่แล้ว

    eka maru😍

  • @janitharajasinghe1795
    @janitharajasinghe1795 ปีที่แล้ว

    Mru

  • @Tharindu_LK
    @Tharindu_LK ปีที่แล้ว +1

    Mona magulakda ban me topic eka episodes ewanna tharan XD

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว

    මොනාද අයියෙ හැමදාම ළමයි හදන විදිම දාන්නෙ දැන් මේ මාතෘකාව බෝරින් වෙලා හොඳෙයි😣🥺😏

    • @nagato7th-pain147
      @nagato7th-pain147 ปีที่แล้ว +2

      ඒක series එකක් මිසක් title එකක් නෙවෙයි. මේ එකෙ epi 2 තව ඉස්සරහට මේවගෙ ඒවා එනවා