කවුද බන් මේ ජනතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2024
  • SL VLOG: slvlog.lk
    වැලි කාලා හිනා වෙන්න එන්න 🔥🔥🐫
    Last lap of tickets
    Call | WhatsApp
    +971 52 151 4760 - Menusha
    +971 58 165 2278 - Thulan
    +971 54 782 5233 - Ramesh
    +971558698398 - Sanjeewa
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Playlists:
    Daily Dose ඔකොම එක දිගට - bit.ly/slvlogdailydose
    පෙට්ටගම - bit.ly/slvlogpettagamapodcast
    Podcast With Hasalaka And Bruno - bit.ly/hasaandbrunopodcast
    Podcast With Manju Nishshanka - bit.ly/podcastwithmanju
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    WhatsApp:
    GET PEAK: bit.ly/getpeakwhatsapp
    SL VLOG: bit.ly/slvlogwhatsappgrp
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 583

  • @maduka_pathum2727
    @maduka_pathum2727 หลายเดือนก่อน +62

    0:01 - තරුණියන්ගේ සිත් පැහැරගත් DD තාරකාව Welcome Back 🤭♥️
    0:23 - La makalo Kay On Dubai 🎉
    2:00 - මැයි රැළි රේටිංග්ස්
    23:34 - ජීවන්ගේ සිනෙමැටික් මැයි රැළිය
    25:31 - වතු කම්කරු පඩි වැඩි කිරීම වංචාවක්ද...??
    28:22 - පපුව කීරිගස්වන වතුකරයේ කඳුළු කථාව
    38:23 - පෞද්ගලික සමාගම් කම්කරුවා සූරා කෑ හැටි
    40:14 - කවුද මේ එලියට නොඑන වතුහිමියෝ....??
    41:28 - වතුවලින් නිදහසට කරුණු
    46:24 - වතු කම්කරුවන්ට සජිත්ගෙන් මැජික්
    49:20 - සැඟවුනු වතුහිමියෝ
    53:40 - කොළඹ මැද වල්ල පොලේ ගහපු ආණ්ඩුව
    54:13 - ඇමතිකම බල්ලට දීලා ආපු කෙනා
    56:53 - මහින්ද පොහොට්ටුවේ නෙවෙයිද...??
    59:05 - රනිල්ගේ කල්බැලීම
    1:00:24 - පොහොට්ටුව රැළියට ආපු අය
    1:01:34 - වහ කාගෙන දේශපාලනය කරන රොෂාන්
    1:05:23 - නොරොච්චෝලේ කැඩෙන කාලේ ලඟ ලඟ
    1:08:54 - නොනිදන රෝහල නින්දට යවන්න හදන පාලකයෝ { SLVLOG Exclusive }
    1:11:51 - තරු පංතියේ හෝටල්වලට තරු පෙන්වන හොර PHI ලා
    1:15:38 - අසාම් අමීන්ට ලැබුණු තීන්දුව
    ❤❤

    • @Senith_Dulshan
      @Senith_Dulshan หลายเดือนก่อน

      Thank you❤

    • @Dhammarama_
      @Dhammarama_ หลายเดือนก่อน

      Thank you 💕

    • @pasindudilshan5180
      @pasindudilshan5180 หลายเดือนก่อน

      Thank you❤

    • @sandunabenayaka4732
      @sandunabenayaka4732 หลายเดือนก่อน

      ඒ කාලෙත් ඕවට එන අයට අරක්කු බත් පැකට් දුන්නද දන්නෙ නෑ😂

    • @shakilweligamage3893
      @shakilweligamage3893 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @tikka1967
    @tikka1967 หลายเดือนก่อน +48

    අනුර සහොදරයා වතුකරයෙ ජනතාවට අවශ්‍ය පහසුකම් ගොඩ නගන්න යුරොපයෙ අපි ඔබගෙ රජය ක් යටතෙ අර්මුදලකින් විසදන්න අපි සහයොගය දෙන්න ලැස්තියි ..මාලිමාව රජයක්‍ යටතෙ අවශ්‍ය සහයෝගය අපෙන්.

    • @calistafernando1713
      @calistafernando1713 หลายเดือนก่อน +7

      ජයෙන් ජය වේවා 🙏💪

    • @ruchirg5900
      @ruchirg5900 29 วันที่ผ่านมา +1

      උතුම් අදහස්❤❤

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 21 วันที่ผ่านมา

  • @asankaweerasinghe.2761
    @asankaweerasinghe.2761 หลายเดือนก่อน +119

    එදා සෙනග දැකලා තමයි පක්ෂය තහනම් කලේ,නැත්තන් එදාම දිනුම්.මෙවරවත් දිනනන ලැබේවා NPP එකට.

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +5

      😢

    • @srilankagemstones5685
      @srilankagemstones5685 หลายเดือนก่อน

      Gotage gobbayo

    • @user-hc8ik4yt2x
      @user-hc8ik4yt2x หลายเดือนก่อน +5

      ❤❤❤

    • @podipicme2421
      @podipicme2421 หลายเดือนก่อน +4

      Math me eka liyanna ආවේ ❤❤❤ danne nathi අයට danaganna

  • @prasadkumanayake3785
    @prasadkumanayake3785 หลายเดือนก่อน +16

    JVP එකට හිටපු ඔය සෙනඟ ජනාධිපතිවරණෙදි පෙන්නපු බලය නිසා තමයි ජේ ආර් ට හික් ගෑවුණේ. ඉතිහාසය වෙනස් වුණේ එතනදී.

  • @user-bj6go6qz8f
    @user-bj6go6qz8f หลายเดือนก่อน +16

    මම හිතන්නේ ඔයලා 1ක් වැරදි,Npp එකට චන්දෙ දෙන්නේ අපිනම් රටට යහපතක් කරන නායකයා අනුර වීම නිසයි....

  • @ravindunmusicsrilanka6618
    @ravindunmusicsrilanka6618 หลายเดือนก่อน +117

    මාලිමාවෙ රැලි වල පට්ට විනයක් තිබුනා.

  • @RangaBandara
    @RangaBandara หลายเดือนก่อน +29

    මේක බලන්න හේතු දෙකයි... හසාගෙ ආතල් තැනට ඔබින ටෝක් සහ බෲනෝ ගේ පට්ට ඩීසන්ට්, චාමින් වාග් ශෛලිය

    • @tvseriescraziers2397
      @tvseriescraziers2397 9 วันที่ผ่านมา

      Same. ඒක මාර combination එකක්..

  • @republiclanka
    @republiclanka หลายเดือนก่อน +28

    ඒ දවස්වලත් JVP එකේ සෙනග කිව්වට, ඒ දවස්වල රටේ ප්‍රදාන පක්ෂ දෙකක් තිබ්බා, දැන් එහෙම දෙකක් නැ.

    • @isurusworld
      @isurusworld หลายเดือนก่อน +10

      ඔය සෙනග දැකලා තමයි උන්ව තහනම් කලේ😂

  • @sunethwarnawattewaduge7497
    @sunethwarnawattewaduge7497 หลายเดือนก่อน +79

    චන්දේ දවසට රෑට ලයිව් එකක් ඕන..

    • @The_Mind_Journey
      @The_Mind_Journey หลายเดือนก่อน +4

      නියම idea ඒක

    • @TheAyomini
      @TheAyomini หลายเดือนก่อน +1

      Yes yes..

    • @user-ok8ll2re2s
      @user-ok8ll2re2s หลายเดือนก่อน +1

      නියම ආතල් එකක් ගන්න පුළුවන්

    • @anjulabasnayaka4123
      @anjulabasnayaka4123 หลายเดือนก่อน +3

      සිරාවටම පට්ට අයිඩියා එක

    • @baby-KILLER9
      @baby-KILLER9 หลายเดือนก่อน +2

      Fucking idea 💡 👌👊

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน +8

    වසර 76 ක් ම මේ අසරණ වතු කම්කරුවන්ට සැලකුණු හැටි තමයි ඔය මොකා ආවත් අදත් හෙටත් ඔහොම තමයි මේ වෙනසට යමු ජාතික ජනබල වේගය ට 💪💪💪💪

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 หลายเดือนก่อน +17

    හොදම බොරුව වතු කම්කරු වැටුප රුපියල් 1700 ක් කරනව කීම . බොරුව ගැසට් කිරීම . වතු සමාගම් රුපියල් 1700 ගෙවන්න බැරිබව කීම .

  • @anojakoumari7303
    @anojakoumari7303 หลายเดือนก่อน +10

    මන් උපන් අවුරුද්ද 1980වේ ඉදනම් මේ වෙකල් මුන් බොරුම කිය කියනේ ඇවිත් තියෙන්නේ.තව කොච්චර කාලයක් මෙහෙම බොරු කියන්න වේවිද..npp රජයක් ආවොත් ඒ යටතේ හරිමේක වෙනස් වෙවිද..

  • @anusuros
    @anusuros หลายเดือนก่อน +62

    Nppදිනුවොත් මම ලංකාවට ආවොත් පස් දෙනෙකුට මම උදවු කරනවා.එක එක අයට මම මුදල් දෙන්නෙ නැ.මම ගිහින් බලල ඒ ඡනතාව එක්ක කතා කරල අවශ්‍ය බඩු අරන් දෙනවා.මම මහන්සියෙන් හමිබ කරපු මුදල් මට ආසයි අහිංසක අයට හිසට වහලක් සපයන්න එකට මම යන්නම ඔන. මම එක කරනවා. එත් මම එක වෙලාවකට කල්පනා කරනවා හරියට රට හදන්න කතිරය හරි කන්ඩායමට දුන්න නමි කාටත් දෙකට තුනට නැවෙන්න ඔන නැනෙ රඡයෙ වගකිමක්. ඒ ඡනතාවට බුද්දිය නැ සහා ඔය කුට දෙශපාලනය බුද්දිය දෙන්න අද්‍යාපනයට වියදම වැඩි කරන්නෙත් නැ. මොකද හැමොම බුද්දිය ඇති අය වුවහොත් එයාලට පැවැත්ම නැති වෙනවා. ඔකයි රටෙ තත්වය.
    හැමදාම චන්දෙ ලගදි හාල් ටිකක් ඔය සුලු ලාබයකට චන්දය දෙනවා සහා දෙශපාලුවන් දන්නවා රවටිටන්න පුලුවන් කියල ඔක තමයි හැම දාම ඔය දුපතෙ උනෙ. සාමාන්‍ය මොලෙ තියන මනුෂ්‍ය තම දරැවන්ට පුද්ගලික වියදමින් හරි හොදට උගන්වනවා.නැති මනුෂ්‍යයට එකට ඉඩ නැ වගෙම එයා හිතන්නත් ඔලුවෙ ඉඩ නැ. ඔකයි තත්වය හරිම දුකයි. 😢තිවංක පුතාට මොකද. ඉක්මනට සුවය ලැබෙවා.

    • @thamilaikaappom
      @thamilaikaappom หลายเดือนก่อน +1

      මම රෝගී, මමත් ඒ සමාජයේ, හඳුන්වලා දැන් නම් කැමති නම්

    • @arunasamanmali6885
      @arunasamanmali6885 หลายเดือนก่อน +2

      අනේ සර් මට උදව්වක් දෙන්න .අපි මුලු ගමෙන් 4 න් 3 ක්ම හරවලා තියෙන්නේ . දැනුත් npp meeting එකකට යන්න සූදානම් වෙන ගමන් .

    • @anusuros
      @anusuros หลายเดือนก่อน

      බලමු npp රඡයක් ආවොත් මම ඇවිත් බලල උදවු කරන්නමි .මට ගොඩක් හිත තියෙන්නෙ වතුකරයෙ බලන්න එයාලගෙ දරැවො රසබර චොක්ලටි එකක් වත් කාල නැ.
      මම කියනවා පිට රට ඉන්න අයට පවුල් වාදය පැත්තක තියලා ඒ ඡනතාවට උදවු කරන්න. පවුල්වල අයට කොපමන දුන්නත් ඇති විම නැ. එයින් බිදක් අසරන අයටත් දෙන්න .කොහොම නමුත් nppරඡයක් ආවොත් පමනයි. මොකද පලිගැනිමි රඡයවල් හඩ නගන අයටත්.
      මම කාන්තාවක්. 🙏

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      ​@@arunasamanmali6885ඉස්සෙල්ලා දිනවලා පෙන්නන්නකෝ අපි ඉස්සෙල්ලා දිනමු ඊට පස්සේ බලමු 🥰

    • @priyangimalgaha6565
      @priyangimalgaha6565 23 วันที่ผ่านมา

      👌🙏❤️

  • @safrasasis2235
    @safrasasis2235 หลายเดือนก่อน +146

    ඊයේ NPP එකට උඩ දදා ගැහුවනේ. මේ පාර ජන්දෙදි රටේම ජනතාව උඩින්ම මාලිමාවට කතිරේ ගහයි.

    • @kavinda770
      @kavinda770 หลายเดือนก่อน +5

      ඒ මොකක්ද ඒ සම්බන්ධය 😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 หลายเดือนก่อน +3

      ❤🎉

    • @Brosirimath
      @Brosirimath หลายเดือนก่อน +25

      ​@@kavinda770සම්බන්දෙ තමා මෙයාල මුලින්ම views හදාගත්තේ මාලිමාව ගැන කියලා views , subcribers ලා වැඩිවෙද්දි කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ උනා ජෙවිපි එකට හින්ට් ගහන්න ගිහින් නෝන්ඩි උනා , මැයි රැලිය ගැන කියන්න කොච්චර දේවල් තිබ්බත් පරණ රැලි පෙන්නලා ශේප් වෙනවා 😂 , ඊයේ ආපු සෙනග දැක්කාම තමා මෙයාල පියවි සිහියට ඇවිල්ලා තමන්ගේ තරම තේරුම් ගන්න ඇත්තේ 😂😂

    • @kavinda770
      @kavinda770 หลายเดือนก่อน +1

      @@Brosirimath අපිනම් ඕව දන් na. ප්‍රතිපත්ති නැති පක්ශෙට අපිනම් චන්දේ දෙන්නේ na.😄🤣

    • @MalakaTheGreat
      @MalakaTheGreat หลายเดือนก่อน

      😂😂

  • @pubblack674
    @pubblack674 หลายเดือนก่อน +10

    උමා ඔය ගැන කතාකරපු නිසා කියන්න ඕන.. මං මොනරාගල දිස්ත්‍රික්කයේ කෙනෙක්.. මං දැන් වැඩ කරන්නෙ කොළඹ. ඉඳල ඉඳල ගමේ ගියාම එහේ විදුලි බලය දෙන විදිහට ඉන්න එපා වෙනව.. එහේ මිනිස්සු පව්.. දවසකට 4-5 පාරක් විදුලිය විසන්ධි වෙනව.. dim එකේ විදුලිය එනව.. විදුලි උපකරණ ඉවරයි. වැඩි කල් පාවිච්ව් කරන්න බෑ. උමා ඔය හැදුවම නවතී කියල හිතුවත් ඒත් වෙනසක් නෑ. වෙලාවකට හිතෙනව විදුලි බල මණ්ඩලයේ උං ආතල් එකට විදුලිය විසන්ධි කරන් යනවද කියල. ඒ පැත්තෙ තියෙන කාළකණ්නිම සේවයක් තමා ඒක..

  • @madugunathilake4440
    @madugunathilake4440 หลายเดือนก่อน +21

    JR කියන එකා මේරටට හෙන ගෙනාපු කාලකනියා

    • @momotaro8439
      @momotaro8439 หลายเดือนก่อน +1

      කට වහගනින් බල්ලන්ට ජාතක වෙච්චි එකා.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      ඇත්ත කාලකන්නි එළවමු

    • @hiran4935
      @hiran4935 29 วันที่ผ่านมา +1

      JR තමයි මේ රටේ හැම ප්‍රශ්නෙකටම මුල. LTTE එකේ ඉදන් කඑු ජූලිය, jvp ප්‍රශ්න වලට හේතුව JR ගේ පාලනය. JR බිහි කරපු දූෂිත දේශපාලනය හන්දා තමයි මහින්දල වගේ අය බලයට ආවේ.

  • @user-nkd
    @user-nkd หลายเดือนก่อน +45

    ගොඩක් පින් සිද්ධ වෙනවා අර වතු සේවකයන්ගේ video එක පෙන්නුවාට. ඇස්වල කඳුළු පිරුවා, මොන තරම් අසාධාරණයක් ද ඒ. අහිංසක, අසරණ මිනිසුන් දැක්කාම අපි කොයිතරම් අසරණ ද හිතුනා.

    • @warunahemantha8250
      @warunahemantha8250 หลายเดือนก่อน

      Ithin un vote karanne thondamanta ungen pita vote karanne na. Un gena un balanna one. Mun hamadama thondage passe

  • @lolithamadushanka5480
    @lolithamadushanka5480 หลายเดือนก่อน +11

    විවාදෙට සජිය එන්නෙ නෑ.කැට තියල කියන්නම් 😂

  • @domlans681
    @domlans681 หลายเดือนก่อน +15

    මුංගෙ මාර පන්ඩිත talks තියෙන්නෙ එක live stream එකකවත් audience retention එකක් තිබ්බෙ නෑලු 😂

    • @AnjuStefan
      @AnjuStefan หลายเดือนก่อน +7

      Sirawata. Manju korai kiyala hitan inne mun tika 😂

    • @shenalthilanka7883
      @shenalthilanka7883 หลายเดือนก่อน +3

      Sira

    • @sheronnipun8838
      @sheronnipun8838 หลายเดือนก่อน

      Audience retention එක? ඇයි පැය ගනන් ඉදන් උන්ගෙ පච ටික බලන්නද? ආවා ආතල් එකට බැලුවා ගියා.බලපු ඔක්කොම ඔච්චරයි🤣🤣 ඕකද audiance retention එක? 🤣🤣 බයි ටියි ටිපර් අයිනට වෙන්න පාක් කරපන්..

    • @domlans681
      @domlans681 หลายเดือนก่อน +1

      @@sheronnipun8838 මං කියල තියෙන්නෙ එකක් ඔයා තේරුම් අරං තියෙන්නෙ වෙන එකක් 😂🙄 පව්

    • @pradeepmadushanka3855
      @pradeepmadushanka3855 หลายเดือนก่อน

      බයියා detected

  • @user-fd2zr4jb2t
    @user-fd2zr4jb2t หลายเดือนก่อน +11

    තුෂාර ඉදුනිල් එ්ටිකට් එකරු 20යි කිව ඊට පසදේ රු100 යි කිව්ව .බොරුවවත් හරියට කියාගන්න බැරිඋනා .මතකද අභිශේකාා

  • @UD-95
    @UD-95 หลายเดือนก่อน +14

    අද සිරසේ 6.30ට දවස ප්‍රෝග්‍රෑම් එකට නලින්දවයි නලීන් බණ්ඩාරවයි ගෙන්නුවා ඕක අහන්න, ඒක පොඩ්ඩක් බැලුවා නම් එකට තියලා අහපුවාම දෙන්නා දුන්න උත්තර බලාගන්න පුලුවන්

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 หลายเดือนก่อน +9

      මාත් බැලුවා ඒකෙ නම්.පේන්නෙ සජබෙ ජීවිතේ ට සජිත් එවන්නෙ නැ කියලා 😂😂 නලින්ද අච්චර සරල කරලා දුන්නම අරූ වටේ යනවා

    • @shenalthilanka7883
      @shenalthilanka7883 หลายเดือนก่อน +7

      බැලුවා ජීවිතේට සජියා එවන්නෑ😂

  • @buddadasaherath2531
    @buddadasaherath2531 หลายเดือนก่อน +11

    මුලු රටම එක පෙළට ජාතික ජන බලවේගය සමගයි මාලිමාව හැර රට ගොඩනගන්න පුළුවන් කෙනෙක් නෑ මාලිමාව ට ජයවේවා

    • @powerhome8131
      @powerhome8131 29 วันที่ผ่านมา

      Ganja gahanwda

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 หลายเดือนก่อน +21

    කට්ටියක් ටොඉලට් හදලා දෙන්න පොරකනවා.උන්(මෝඩ හැත්ත),මැයි දිනේ නට නට පිස්සු කෙලිනවා.අපේ වැඩක් බලාගෙන ඉමු.🤣😂🤔🤣🤣😇

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 หลายเดือนก่อน +19

    එදා සිට අදවෙනතුරැ අපේ රටේ ජනතාවගේ මොලය දියුනු වෙලා නැහැ

  • @thanujamadusanka2102
    @thanujamadusanka2102 หลายเดือนก่อน +12

    ඔයාල මේක ගැන පොඩ්ඩක් හොයන්න. වතුවල ඉන්න මිනිස්සුන්ට නිවාස හදන project එකක් යනවනෙ ඉන්දියන් ආධාර යටතේ. මේ project එක නිවසකට ලක්ෂ 1 ත් 1.5 අතර මුදලක් දුන්නොත් තමයි කොන්ත්‍රාත්කරුවන්ට project ලැබෙන්නේ. ඒක දෙන්න ඕන විශේෂ පුද්ගලයකුත් ඉන්නව. හදන එකාට වැඩිය ලාබයක් ඩීල් එක දාන පොර ගන්නව

  • @pradeepikachathurani9192
    @pradeepikachathurani9192 หลายเดือนก่อน +18

    මහින්දව කෙලින් කරලා තියාගෙන හිටපු සෙට් එකට අපගේ ප්‍රනාමය🤣🤣🤣🤣

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +2

      🥺එතුමන්ලට රාජපක්ස පිහිටයි💞

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      ​@@slmicro3857කන්ටේනර් එකක පිහිටයි 😂

  • @user-bo7yt9pd6j
    @user-bo7yt9pd6j หลายเดือนก่อน +8

    වතු ජනතාව පිළිබඳ කළ කතාව ට ❤

  • @KosalaMalan-sg2nm
    @KosalaMalan-sg2nm หลายเดือนก่อน +4

    ඒ වගේම වතු ජනතාවගේ ප්‍රශ්න විසඳීම සදහා වතු කම්කරුවෙකු සාමාජික ගාස්තු මසකට මුදලක් ඔවුන් වෘත්තීය සමිතියට ගෙවිය යුතුයි නමුත් කිසිම සමිතියක් මේ වෙනුවෙන් ඉදිරිපත් නොවේ එම මුදල් ඔවුන්ගේ ආදායම් මාර්ගයක් කරගෙන තිබේ.

  • @Brosirimath
    @Brosirimath หลายเดือนก่อน +59

    මාලිමාවේ ජන බලයට ජය වේවා ❤❤❤

  • @deepapathirage7143
    @deepapathirage7143 หลายเดือนก่อน +6

    I am strongly supporting the NPP with the hope of a better Sri Lanka. Based on feedback from various sources, including discussions with individuals who previously held negative views about the JVP, it appears that the NPP is gaining significant momentum overall. They are approaching a position where victory seems attainable. However, until the victory is secured, we cannot assume success. While I believe that the higher leadership of the NPP demonstrates discipline and a clear vision for the country, I have concerns about the consistency and alignment of message, discipline, and mindset among mid to lower-level organizers at the regional level. Unfortunately, most people's interactions are with these organizers. It's crucial that their conduct and values align closely with the leadership's to maintain the party's integrity and credibility. NPP should never underestimate the opponent(s) who are absolutely corrupt would do anything and everything in their power to retain power. Now that the NPP has earned well-deserved recognition and trust from many voters, it's imperative that they remain vigilant in their words, behavior, integrity, and the overall values of the party. This consistency will help retain existing supporters and attract more voters. My fervent hope is for our motherland and its people to receive a government capable of delivering a dignified and honorable life for all citizens.

  • @chamiles2164
    @chamiles2164 หลายเดือนก่อน +9

    NPP ❤

  • @amiladaya4863
    @amiladaya4863 หลายเดือนก่อน +3

    8:42
    අබී :npp රැළිය හැමෝම කථා කලා
    බුරුණෝ :ඔව් ඔව් එ හින්දා මම පොහොට්ටුවේ රැළිය බැලුව

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 หลายเดือนก่อน +24

    " කෞද බන් මෙ ජනතාව " දැක්ක ගමන් හිතුන හසා ඉන්න බව🎉

  • @indunilramadasa2974
    @indunilramadasa2974 หลายเดือนก่อน +8

    ලංකාවේ පැරණිම වෘත්තීය සමිතිය වන්නේ 'හාම්පුතුන්ගේ සංගමය' ලු.

    • @thrtthrt7896
      @thrtthrt7896 หลายเดือนก่อน +1

      Oh aththa

  • @TheAyomini
    @TheAyomini หลายเดือนก่อน +24

    UNP එකට ගොඩක් යන්න ඇත්තෙ මනූශ නිසා.රට යන්න ඉල්ලුම් කරන්න ගිය ස්‍යට ඊශ්‍රායල් ,ජපන්,කොරියා යන්න ඕනෙනන් මැයි රැලියට එන්න කිව්වලු.

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 หลายเดือนก่อน +5

      එහෙම ගිහිල්ලත් මනූශට ලක්ශයක් දෙන්න ඔනේනේ 😂😂😂😂

    • @pasanindunil6005
      @pasanindunil6005 หลายเดือนก่อน +1

      Ow mamath dannawa e kathawa

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      ​@thilinaranasමනුෂ්‍යයා හොඳට හම්බ කරනවා මේ දවස්වල inghe5500

  • @travelsrilankawiththilina4171
    @travelsrilankawiththilina4171 หลายเดือนก่อน +4

    එකම ප්‍රශ්නේ තමයි යන්තම් හරි දැවැන්ත චරිත දිහා බලලා කිසිම වැඩකට නැති එවුන් හතර දෙනෙක් හිනා වෙවී ජෝක් කරනවා... ඕක තමයි ඉතින් කරන්න පුළුවන් ඔයිට වඩා දෙයක් බෑ

  • @jayawardanapj7137
    @jayawardanapj7137 หลายเดือนก่อน +4

    The estate workers asked Rs 1000 before 2020 when USD was less than Rs. 200.
    Most of the tea produced in SL are exported and the companies earn in USD.
    In 2022 the USD shot up to Rs 360 and converted value of daily wage based on 2020 demand was Rs. 1800, but NONE said anything.
    Now USD has come down to Rs 300, so the 2020 equivalanet of the wage is Rs 1500. Even if they pay this, this is not an increase, this is the same salary they asked before 2020!!

  • @Faalil_Fawzan
    @Faalil_Fawzan หลายเดือนก่อน +1

    ඡන්දය ලන් වෙලා ගොඩක් දේවල් වෙන්න පුළුවන්,හැබැයි මිනිස්සු වෙනස් වෙන්න එපා මාලිමාවට ගරහන්න ලෑස්ති වෙලා ඉන්නේ,ආණ්ඩුවේ කැටයම් වලට අහුවෙන්න එපා මේ පාර 👍 මේක තමයි අවසන් වතාව අපේ රටට ලැබිලා තියෙන කරුණාකරලා ඒක වෙනස් කරන්න එපා ඡන්දය ලන්වෙලා ගොඩක් බාණ්ඩ වල මිලත් අඩු වෙන්න පුළුවන් ඒවට ත් රැවටෙන්න එප,,,අපේ ජනතාව ට ජය වේවා ❤

  • @lakshansenarathna740
    @lakshansenarathna740 หลายเดือนก่อน +1

    අපේ රටේ නිදහස නොලබා වහල්ලු විදිහට අදටත් දුක් විඳින ජන කොටසක් තමයි වතුකරයේ ජනතාව. පව් ඒ මිනිස්සු, ඒ අය වෙනුවෙන් කවුරුවත් පෙනී ඉන්නෙ නෑ ...

  • @well-thy
    @well-thy หลายเดือนก่อน +26

    ලංකාවට එන විදේශිකයන්ට Visa ගන්න එක ඉන්දියාවට දීල එතන වෙච්ච සිද්ධියත් මතක් කරානම් වටිනවා

    • @TheAyomini
      @TheAyomini หลายเดือนก่อน +4

      ඔවු නේද ඒක අනිවාර්යයෙන් ගන්න ඕනෙ එකක්.

    • @Tharidu_1224
      @Tharidu_1224 หลายเดือนก่อน

      දැන් පරක්කුයි! වැඩේ වෙනකන් ලංකාවෙ එවුන් මෙලෝ සිහියක් නැතුව ඔහේ ඉදල දැන් නින්දෙන් ඇහැරලා වගේ දගලනවා. 🤷‍♂️

    • @well-thy
      @well-thy หลายเดือนก่อน +6

      @@Tharidu_1224 😂😂😂 මාර logic මේවා , මේක ඉන්දියාවට දුන්නේ ලංකාවෙ මිනිස්සුන්ට කියල අඬබෙර ගහලා නෙමේනෙ එහෙව් එකේ මිනිස්සු කොහොමද දැනගන්නේ
      මෙහෙම එකක් උනා කියල හරි දැනගත්තේ අර කොල්ලට පිං සිද්ධවෙන්න
      "Better late than never"

    • @Tharidu_1224
      @Tharidu_1224 หลายเดือนก่อน

      @@well-thy නිව්ස් එහෙම බලනවනන්, රටේ දේවල් ගැන අවභෝදයක් තියෙනවනන් ඕක කලින් දැනගන්ඩ තිබ්බ.. යූඇන්පී එවුන් කිය කිය ගියේ ඕක කරනව කියල.

    • @hiran4935
      @hiran4935 29 วันที่ผ่านมา

      ​@@Tharidu_1224කවුද බන් උඔ 😂

  • @sriyanjayathilaka3884
    @sriyanjayathilaka3884 หลายเดือนก่อน +6

    තේ වතු හිමියන්, වතු කම්කරුවන් කරන්න මට ඉඩදෙන්න.
    --පුටානෝ

  • @smgsethunga3068
    @smgsethunga3068 หลายเดือนก่อน +8

    Original Eka Npp Anuradapura....❤️💜️👌❤️💜️💜️👌

  • @delrinewebster7021
    @delrinewebster7021 หลายเดือนก่อน +3

    Hi guys, nice to see all of you after some time, JJB JAYAWEWA, Malimawata Jayawewa, all the best to all of you, as always I really spend my time by watching your vlogs .God bless you 🙏 always

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 หลายเดือนก่อน

    Very happy and thankful you'll discussed the topic of housing of estate workers. But I hope it will not end in talk. Pls give it publicity until they get some relief. 1:06:11

  • @user-jt9gt9wm3d
    @user-jt9gt9wm3d หลายเดือนก่อน +7

    ඇති යන්තම්. තිවංකව දැක්කා දෙයියෝ දැක්කා වගේ. ❤

  • @anuraperera7582
    @anuraperera7582 หลายเดือนก่อน +8

    We expect more in-depth analysis of the evolving political situation rather than gossip type of discussions. I used to admire Abisheka’s presentations. please take this as constructive criticism.

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe หลายเดือนก่อน +26

    තිවංක අයියා නිකං දොස්තර හොදහිත එකේ chow chow වගේ...😅❤

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      😅❤

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 หลายเดือนก่อน

      අඩො බං ඔහොම 😂😂😂

    • @gangamarapane8819
      @gangamarapane8819 หลายเดือนก่อน

      😂

    • @earthlove1310
      @earthlove1310 หลายเดือนก่อน +3

      බොහෝ ඇසූපිරූ තරුණයෙක් තිවංක.
      මොන මාතෘකාව ගැන වුණත් යම් කියවීමක් තියෙනවා.

  • @chamindaherath3910
    @chamindaherath3910 หลายเดือนก่อน +5

    මචන්ලා අර Visa කේස් එක ගැන හරි විඞියෝ එකක්.

  • @violetrooks576
    @violetrooks576 หลายเดือนก่อน +2

    වාවු.පරණ කට්ටිය ඔක්කොම දැක්ක.ඒ වීඩියෝ එකනම් මරු

  • @domlans681
    @domlans681 หลายเดือนก่อน +13

    එදත් සෙනග කිව්වට මේපර බලපංකො උබලගෙ කිංඩිව්ලට මොකද වෙන්නෙ කියල 😂 NPP❤

    • @user-yv3dl3mg5f
      @user-yv3dl3mg5f หลายเดือนก่อน +1

      එදා සෙනග හිටියා තමයි.. ඒකනෙ ජේ ආර් පක්ෂය තහනම් කරලා ඡන්දයවත් තිබ්බෙ නැත්තෙ. තරුණයන්ට පාරට බහින තැනට වැඩේ කරලා එයාලව මරලා දැම්මා😢😢
      දැන්වත් මිනිස්සු ඔලුව පාවිච්චි නොකළොත් ගන්නම දෙයක් නැති වෙනවා😢

  • @milansasitha6059
    @milansasitha6059 หลายเดือนก่อน +2

    වතු කම්කරුවන්ට 1700ක් ගෙවීම.
    මේක critsisam එකක් විදිහටම ගන්න එපා
    ශ්‍රී ලංකාවේ තේ වගාවෙන් 70% ක් විතර එන්නෙ කුඩා තේ වතු වලින්. වතු වලින් 1700 ගෙවන්න ගත්තොත් ඒ ගොල්ලො කුඩා තේ වතු හිමියන්ගෙනුත් ඒ ගාන ඉල්ලනව. වතු වලට මේක මොකක් හරි විදිහකින් බැලන්ස් කරගන්න පුලුවන් උනත් කුඩා තේ වතු හිමියන්ට බෑ. කම්කරුවන්ට වැඩිපුර ගෙව්ව කියල එයලට කවුරුත් වැඩිපුර ගෙවන්නෙ නෑනෙ. එතකොට එයාලටත් අහන්න වෙන්නෙ අපි තේ වැවුවෙම නැද්ද කියල තමයි. Ceylon tea වල අවසානයත් ඒක වෙන්න පුලුවන් ඉතින්. හිරු දෙරන වගේ ඔයාලත් ඔහේ කියවන්නෙ මේ දේවල් හිතල බලලද.
    ලන්කාවෙ හැම වෘත්තියකම පඩි මදි තමයි. ගොඩක් private company වල graduate executive කෙනෙක්ගෙ පඩියත් 45000ට අඩුයි. Goverment එකෙත් එහෙමයි. එතකොට science graduate ට දවසට 1500 වතු කම්කරුවන්ට 1700. දේසපාලුවො චන්ද ගන්න දීපු බොරු පොරොන්දුවක් අල්ලගෙන ඔහේ කියවන්නෙ නැතුව ඔයාල කියන විදිහට holistic view එකෙන් බලන්නකො ඔය පඩිය ගෙවන්න පුලුවන්ද. ගෙව්වොත්, ඒ කියන්නෙ ලංකාවෙ අද්‍යාපනය කිසිම වැඩක් නැති දෙයක්.
    සජිත් වගේ නැතුව මේ ගැන රිප්ලයි එකක් කියයි කියල හිතනව.
    පටන් ගත්ත දවසෙ ඉදල ඩේලි ඩෝස් අහනව නැත්නම් කියයි ඉරිසියාවට කියල. අරුන් වගේ නෙවෙයි ඔයාල වාචාල කියවද්දි තරහ යනව.

  • @violetrooks576
    @violetrooks576 หลายเดือนก่อน +2

    දැක්කම දුකයි මේ පරණ මැයි රැලිය.එදා ඉදල අද වෙනකම් පච කිය කියා මිනිස්සු රැවට්ටුව.ාඅපේ මෝඩ මිනිස්සු පවු අප්ප.

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 หลายเดือนก่อน +5

    හැමෝටම ඊයෙ එක එක කන්ඩයම් වලට ජනතාව දීපුසහතික එක අපිහැමොටම දකින්න පුළුවන් වෙලාව තියෙනවනම ඹක්කොම බලන්න.

  • @mscollege3348
    @mscollege3348 หลายเดือนก่อน +3

    හරිම දුකයි මේ වතුවල ඉන්න මිනිස්සු හරිම පවු පුළුවන් අය උදවු කරන්න

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv หลายเดือนก่อน +5

    වාසුදේව ඉස්සර ෆිදෙල් කැස්ත්‍රො වගේ

  • @LightCrescentMoon
    @LightCrescentMoon หลายเดือนก่อน +1

    Best of the best DD, i watched until end.

  • @sinhalagee5220
    @sinhalagee5220 หลายเดือนก่อน +4

    පුද්ගලික වතු වලට වඩා රජයේ වතු වල තිබෙන ගැටලු තිබෙනවා.ජනතා වතු සංවර්ධන මණ්ඩලය මේ වගේ දූෂිතම අයතනයක්

  • @kithsiriudawatta5657
    @kithsiriudawatta5657 หลายเดือนก่อน +5

    හොඳම බොරුව තමයි වතු සේවකයින්ගේ පඩි වැඩිකිරීම ඒවා ඔයාලට වැඩිය පෙන්නේ නෑ නේහ්.

  • @SurprisedCoastline-sl1lq
    @SurprisedCoastline-sl1lq หลายเดือนก่อน +2

    Anura dinapan dieyane emmanuel peiris Italy

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f หลายเดือนก่อน +4

    අපිට බලන්න පුළුවන් හොඳ අච්චර හැලියක් හදනවා අනුර අනේ දෙයියනේ දිනපන් අනුර අනේ දෙයියනේ දිනපන් අනුර

  • @geethakakalingu7879
    @geethakakalingu7879 หลายเดือนก่อน +1

    අමරදේව ශූරීන්ගෙ සින්දුව යනකොට බෲනොගෙ හම් එක මාර ලස්සනයි ඈ. පට්ටෙට සින්දු කියන්න පුලුවන් ඇති කියල හිතනවා. දවසක සින්දුවක් ඕනි බෲනොගෙන්.

  • @kasunD675
    @kasunD675 หลายเดือนก่อน +3

    තිවා welcome Back❤

  • @lakshansenarathna740
    @lakshansenarathna740 หลายเดือนก่อน +1

    සේවකයන්ට වෙන් වෙන් වශයෙන් සලකන එක ගොඩක් කම්පැනි වල තියන දෙයක්. නිෂ්පාදන කරන කම්පැනි බහුතරයක සුලු දේවකයන්ව බඳවා ගන්නෙ කොන්ත්‍රාත් පදනමට. වතුකරයෙ අයට වගේමයි රැ. 1300 - 1600 අතර වැටුපක් තමයි දවසකට ලැබෙන්නෙ පැය 12 ක සේවා කලයක් අවසන් කරාම. ඒම මාසයක් උපයන සුලු වැටුපෙනුත් ආහාර සහ පහසුකම් දීමානා වලට වෙනම සහ ETF & EPF වලට වෙන්ම ප්‍රමාණයක් කපනවා. අන්තිමට හම්බකරන එකෙනුත් සොච්චමයි ඉතුරු වෙන්නෙ.
    ආයතනයේ සේවකයො කියල වෙනම සුලුතර පිරිසක් ඉන්නවා, ඒ අයට ඕනෙ කරන පහසුකම් දීමනා ඔක්කොම දෙනවා.
    දෙගොල්ලොම ඒ ආයතනයෙ සේවකයො තමයි. දෙගොල්ලොන්ට වෙනස් විදිවලට සැලකන එක අනුමත කරන්න බෑ. මගෙ යෝජනාව ආයතනයේ සේවකයන් සහ කොන්ත්‍රාත් පදනමින් බඳවගන්න අයගෙ වැටුප් තල සහ දීමනා වල සුලු වෙනසක් තිබුනට ගැටලුවක් නෑ, නමුත් ලබාදෙන ශ්‍රමයට සාදාරන වැටුපක් ලැබෙන්න ඕනේ සහ ඔවුන්ට ආයතනයේ සේවකයන්ට සමානව අවශ්‍ය කරන පහසුකම් ලබල දෙන්න ඕනෙ.

  • @kithsiriudawatta5657
    @kithsiriudawatta5657 หลายเดือนก่อน +5

    තොන්ඩමන් පරපුර තමයි වතු ඇතුලට දේශපාලනය අරගෙන ආවේ ගොඩක් JR ගේ පහනෙන්,ඔවුන් වතු වලට රිංගල වසර 50කට අධිකයි එදා මෙදා තුර උන් වතු සේවකයින් සුරා කාපු හැටි අපි දුටුවා, කල ඇති දෙයක් නැත 60ගණන් වල බෙලෙක් තහඩුවකින් හදපු කුකුළා පවා උන්ට රුපියල් 2/=ගානේ විකුණලා තොන්ඩල කොළඹ ගෙවල් ගත්ත අදටත් තොන්ඩමන් පවුල මේ අසරණ මිනිස්සු අවභාවිතා කරනවා. අවරුදු 50ක්‌ පුරා තොන්ඩමන් ල කලේ උන්ව පාවිච්චි කරපු එක, රටේ පාලකයෝ ජනතාව දුප්පත් වන තරමට කැමතියි වතු පාලකයින්ට, අයිති කරුවන්ට ඒ ඒ වතු වල පාලනය කරන්න දේශපාලනය ඉඩ නොදෙන තත්වයක් මත බොහෝ අරභූද නිර්මාණය වී තිබේ.

    • @samudrathirimadura3262
      @samudrathirimadura3262 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත සහෝදරයා උන් කලේ මේ අහිංසක මිනිසුන්ව පාවිච්චි කල එක

  • @user-vi7uh8mv3s
    @user-vi7uh8mv3s หลายเดือนก่อน

    S l vlog අපි ඔබලාගේ වැඩසටහන ආසාවෙන් බලනවා අහනවා ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා බුදුසරණයි

  • @malikperera6825
    @malikperera6825 หลายเดือนก่อน +8

    ඔයාලා හැම මැයි දිනයක් ගැනම කතා කලා. Delete මහත්තයගෙ මහා මැයි රැලිය ගැන කතා කලේ නෑ. සූ ගාලා 20ක් විතර සෙනගක් හිටියා. නිවාඩු දවසෙත් චැනල් වල roster එක සෙට් වුන වැඩකරන සෙට් එකව ගෙනිහිල්ලා මම හිතන්නෙ. 😂😂

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +2

      නයි දෙරන 💖

  • @NayankaBandara
    @NayankaBandara หลายเดือนก่อน +1

    වතුකරයේ ජනතාව එදත් දුක් වින්දා..අදත් දුක් විඳිනවා..ඉස්සරහට හරි ඔය දුක්වලින් ඔවුන් නිදහස් වෙනවා නන්..රැවටිලිවලට අහු නොවී

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 หลายเดือนก่อน +1

    සුබ දවසක්

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 หลายเดือนก่อน +6

    හම්බෝ ඇති යාන්තම් තිවංක ඇවිල්ලෝ 👍

  • @kapilalakmal5260
    @kapilalakmal5260 หลายเดือนก่อน

    එදා වස්සනම් n p p එකේ නයකයොත් තෙමෙනවා සමන්න්‍ය ජනතාවත් තෙමෙනවා. අනිත් රැලි වල උන් නොතෙමී ඉන්නවා මිනිස්සු තෙමනවා. ඕක තමා මුන් අපිට හැම දාම කළේ පර හැත්ත අපිව විනාශ කළා. රටට හිතැති සියලු දෙනා n.p.p ඒකට එකතු වෙමු.ජය වේවා n.p.p❤

  • @callum_pherera
    @callum_pherera หลายเดือนก่อน +1

    abhisheka is so adorable and cute,i love her madly but wisely

  • @danaaxe8655
    @danaaxe8655 หลายเดือนก่อน +1

    හිරුණිකාගෙ speech එක තිස්ස කුට්ටියගෙ ලොකු නංගිගෙ කතාවක් අගේ දැක්කෙ මම විතරද

  • @user-rw1np3ly8z
    @user-rw1np3ly8z หลายเดือนก่อน +1

    After a long time seeing this combination. ❤

  • @malakanthigamage4645
    @malakanthigamage4645 หลายเดือนก่อน +3

    NPP

  • @pradeepakekulawala9328
    @pradeepakekulawala9328 หลายเดือนก่อน

    If the estates pay this amount they will have to have a very high yield / productivity cover manufacturing costs and earn a profit also . Other thing is to close to whole operation. Then thousands will be losing jobs and families on the road . Which is better ?? Overpay and close or pay manageable amounts ?

  • @slmicro3857
    @slmicro3857 หลายเดือนก่อน +2

    මේ මොන කරදරයක්ද 😆😆😹මේක ඉවරයක් කරන්න ඕනා❤

  • @jcr6483
    @jcr6483 หลายเดือนก่อน +1

    වතු විතරක් නෙවෙයි ප්‍රයිවට් කොම්පැනි කාරයෝ සේවකයො ගැන බලන්නෙ නෑ. හරියට පඩියක් ගෙවන්නෙ නෑ. කොච්චර අසාධාරණ කම් උනත් කම්ප්ලේන් කරන්න කෙනෙක් නෑ. ඒ ගැන හොයන්න ඉන්න ආයතන බලන්නෙත් නෑ😢

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      ඒකට හොඳ රජයක් ඕනා

  • @user-qu3ru2xv3o
    @user-qu3ru2xv3o หลายเดือนก่อน +13

    Definitely, I vote NPP because I hate others

  • @dumindapinto5374
    @dumindapinto5374 หลายเดือนก่อน

    "පෞද්ගලික සමාගම් කම්කරුවා සූරා කෑ හැටි" Hat-off for this and do whatever you can for this people...

  • @IshanofficialYTchannel
    @IshanofficialYTchannel หลายเดือนก่อน

    Habai oya state eke annual report eke baluwama kiyanna puluwan tax kochchara gewalada.profit eka kochcharada kiyala 2023 4.4% profit eka. 12.83 tax aadayamen.

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 หลายเดือนก่อน +2

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 หลายเดือนก่อน +4

    තවමත් බැලයන් ඉන්න එක ගැන දුකයි රටට හෙන ගැහුවත්

  • @2786kenneth
    @2786kenneth หลายเดือนก่อน +2

    Srilanka will never change watching the may day celebrations

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 หลายเดือนก่อน +7

    ඔය වතුවල මිනිස්සු TV,redio බලන්නේ නැද්ද?.හිතා ගන්න බෑ.🤔😁😊😊😁😁

    • @user-yv3dl3mg5f
      @user-yv3dl3mg5f หลายเดือนก่อน +2

      නෑ .. එයාල තාමත් බලන්නෙ ඉන්දියාවෙ ඒවා විතරයි😢

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 หลายเดือนก่อน

      @@user-yv3dl3mg5f එක තමයි ඒ අයට සිංහල මිනිස්සු, ලංකාවේ තත්වය ගැන අවබෝධයක් නෑ.🙂🙂

  • @janakapa88
    @janakapa88 หลายเดือนก่อน +1

    Awa awa❤

  • @palaniandysundarason95
    @palaniandysundarason95 หลายเดือนก่อน

    Thanks for your efforts
    Pls do more episodes on Malaiyaga People
    Around 23 companies running the large scale tea estates
    In 1948 around 1 million became stateless people
    More than 200 years their lives are in more vulnerable situations
    Just check RB estate in Ramboda who are owners
    Why more than 4 years workers are still on strike
    Analyse our country foreign revenue from 1840 to 2020
    Even during Covid pandemic tea brought a big revenue

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 หลายเดือนก่อน +1

    කොත්තුව ගැන කියනකොට ජපුර කැලෙ කඩෙ Cantine එකෙ කොත්තුව මතක් උනා. බඩ තදවෙච්චි දවසට කොත්තුවක් අනිවාර්යයි. 😂😂😂

  • @user-dz9fn2lg3z
    @user-dz9fn2lg3z หลายเดือนก่อน +1

    අද මරු

  • @pradeepikachathurani9192
    @pradeepikachathurani9192 หลายเดือนก่อน +2

    එනකල් බලන් හිටියේ .....ඊයේ ආතල් අහන්න....

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 หลายเดือนก่อน +11

    තිවා බොසා ලත්තනයි අලුත් look එක 🤣

  • @prabhathsubhasingha5376
    @prabhathsubhasingha5376 หลายเดือนก่อน +5

    අර අසූවෙ සිංදුවෙ විස්මිත ගල්වඩුවානනි කියන්නෙ රනිල්ටද..?

    • @erangaj
      @erangaj หลายเดือนก่อน

      ඇයි වෙන ඒවගේ කව්රුවත් එතන හිටියද?

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +1

      සජිත් ගේ පියානෝ ට නේද

  • @alankaraalankaari312
    @alankaraalankaari312 หลายเดือนก่อน

    හොද වැඩ ,සටහනක් .හතර දෙනාට ම♥️♥️♥️♥️💐💐💐💐🙏🙏🙏🙏

  • @ruwanbandara4123
    @ruwanbandara4123 หลายเดือนก่อน +2

    බෲනෝ අතපය තියං පාඩුවේ හිටාංකෝ,අනං මනං ඔබ ඔබ සොරි සොරි කී පාරක්නං කියනවද.(අව්ලක් නෑ බං ඒකෙත් පොඩි ලල් එකක් තියනවා 😅)

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 หลายเดือนก่อน +7

    තිවංක නිකන්,මුහුදු මංකොල්ලකාරයෙක් වගේ.🤣😂🤣😂😁😁😁

  • @user-nm8dr8rt5u
    @user-nm8dr8rt5u หลายเดือนก่อน +2

    ඇයි බැරි මේ අහිංසක මිනිස්සුන්ට තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් කරවා එම නිවාස වලින් ඉතුරු වෙන ඉඩම් වල ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවය සඳහා සාමූහික ගොවිපළක් ඇති කිරීමට

  • @nimanthaprabhath7227
    @nimanthaprabhath7227 หลายเดือนก่อน +1

    එනකන් බලන් හිටියේ.

  • @shanleo2291
    @shanleo2291 24 วันที่ผ่านมา

    horana plantation dammika pererage..... uu duppath kama nathi karanne kohomada , minissunge yusha uraa bonwaaa

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน +1

    🌺🌼🧒😃❤️very interesting program 🩷🩵Thank you so much 🌸🌹💚💜

  • @MrAsangaranil
    @MrAsangaranil หลายเดือนก่อน

    I was noticed, our energetic young all leaders shouting on mic once speaking to people. There is mic to make voice loud and understand ethic works for future strategy. I believe this decade Sri Lankan not accept kind that imotional tricks

  • @ccmmkk
    @ccmmkk หลายเดือนก่อน +1

    Great place to work award ekat horana plantation dinala tiyenawa. Last year PAT 170 million.