RAVANA | Episode 36 | රාවණා | SIYATHA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • RAVANA | Episode 36 | රාවණා | SIYATHA TV
    වීඩියෝ දැමු සැනින් දැනගන්න සියත ටීවී Subscribe කරන්න  www.youtube.co...

ความคิดเห็น • 198

  • @SiyathaTVOfficial
    @SiyathaTVOfficial  5 ปีที่แล้ว +37

    වීඩියෝ search කරලද තාම බලන්නේ ? වීඩියෝ දාපු සැනින් දැනගන්න අපගේ channel එකට දැන්ම subscribe කරන්න
    👉 goo.gl/Lf9SPh 👈

    • @UAE.RACING
      @UAE.RACING 5 ปีที่แล้ว +1

      Siyatha TV gayan sadakalum mhatha sambanda kragathahaki ankayk denn.

    • @zarahjazmy8360
      @zarahjazmy8360 5 ปีที่แล้ว

      Siyatha TV . I am currently studying abroad and have tried to call the number given by Mr Gayan for a discussion. However the number does not seem to work and I have tried many times. It would be a great opportunity to discuss important ideas with him over watsapp or Viber which is more convenient for people living abroad. Please could you kindly make this possible and provide a watsapp or Viber number to make conversations easier. An email would also be great. Thanks in advance!

    • @m.g.chandrasekara6342
      @m.g.chandrasekara6342 3 ปีที่แล้ว +1

      @Zarah Jazmy ju m

  • @osandavithanage831
    @osandavithanage831 5 ปีที่แล้ว +49

    සියත නාලිකාවට සහ ගයාන් සඳකැලුම් මහතා ප්‍රමුඛ සියලු විද්වත් මඩුල්ල ජය ශ්‍රී ...

  • @shalisrilanka6475
    @shalisrilanka6475 5 ปีที่แล้ว +47

    ලක් මවුගේ වීර පුතුනි ඔබ පෙරමුණ ගෙන සිටින බැවින් සතර අතින් අප සූදානම් ඔබ හා එක්ව පියමන් කරන්නට අප දේශයේ කොදු නාරටිය ශක්තිමත් කරන ගමන්මගේ.... මම පටන් ගන්නෙ මගේ පවුලෙන් ...මගේ පවුලෙ ඉන්න අපේ දරුවන්ට ඔවුනට සත්‍ය කියාදීම හා ඔබ සමග එක් කිරීම මාහට පැවරී ඇති කාර්‍ය්යැයි මා විශ්වාස කරමි.... ගයාන් මැතිදුනි ඔබට රාවනා ශක්තිය දහිර්ය ලැබේවා

  • @isurutennakoon508
    @isurutennakoon508 5 ปีที่แล้ว +5

    ඇත්තටම අසංග මහතා කියපු විදියට ලංකාවෙ සමහර ප්‍රදේශ හරිම හුරු පුරුදු ගතියක් දැනිල තියෙනවා.මම හුගක් කල්පනා කරපු කාරනයක්.ඇල්ල,සීගිරිය,ශී පාදස්තනය,අනුරධපුර,පොලොන්නරුව,මාතලේ රිවස්ටන්,කතරගම යන ස්තාන.ගියාට කවදාවත් ඇතිවෙන්නෙ නෑ.

  • @dinukasandaruwan8289
    @dinukasandaruwan8289 5 ปีที่แล้ว +27

    ගයාන් සදකැලුම් කියන්නේ ඇත්තටම් රාවණ යුගයේ හිටපු විස්මිත් කෙනෙක්...

    • @thushansraneeth4606
      @thushansraneeth4606 9 หลายเดือนก่อน

      Pissu ubalata ubala vage gonnu inna nisa thamai gayan surangana katha kiyanne😄

  • @saridumadusanka5902
    @saridumadusanka5902 4 ปีที่แล้ว +3

    සිංහල භාෂාව රහස් භාෂාවක් කියලා ඔප්පුකරන හොද වැඩ සඅටහනක්

  • @chandanachandana5652
    @chandanachandana5652 5 ปีที่แล้ว +18

    ඇත්තමයි මර සතුටක් හිතට එන්නෙ ..ගොඩක් පින් උඹ සියලුම දෙනාට ..රාවණා යුගයක මුල ආරම්භයට

    • @sunilperera4624
      @sunilperera4624 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpakumaradeepal3341
    @pushpakumaradeepal3341 2 ปีที่แล้ว +2

    ආයූබෝවන් 🌞🙏🌏🇱🇰💌

  • @chathurangalakmina9126
    @chathurangalakmina9126 5 ปีที่แล้ว +3

    Marama happy me wage rawana රජතුමා gana me wage wada satahanak karana eka aththamayi siyatha tv.....

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว +2

    teruwan saranai

  • @dinaliiiiii5554
    @dinaliiiiii5554 8 หลายเดือนก่อน

    🙏💐💐💐❤❤❤🦁🇱🇰ගොඩක් ස්තූතියි අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු ඔබ සියලුම දෙනාට..,!🙏💐💐💐❤❤❤🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    oba samagen ugath de bohoi theruwan saranai siyalu denatama

  • @ajithkumara2691
    @ajithkumara2691 5 ปีที่แล้ว +11

    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ..ගොඩක් පින් ...හැමට ජය...

  • @ishanshan3562
    @ishanshan3562 5 ปีที่แล้ว +3

    Rate inna minissui hadenna one ☝️

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 5 ปีที่แล้ว +2

    රාවණා සිද්ධිම් සිද්ධිම් බලවරම් ගයාන් මහත්මයාණෙනි මබගේ ඒ වැඩපිළිවෙළ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා කියාා හදවතින්ම ප්‍රාර්ථනාකරන අතර ලක්මවගේ ආශිර්වාදයත් නිරතුරුවම ඔබ සැමට ලැබේවා !!! 🇱🇰 🇱🇰 🇱🇰

  • @roshanlasantha3064
    @roshanlasantha3064 5 ปีที่แล้ว +1

    Me gena yana jaatika mehewarata sada nayageti wemi. . Oba. Siyalu denata pin. Gayan IDIRIYATAMAaaaa. ...JAYA*****

  • @kushantmahesh7593
    @kushantmahesh7593 5 ปีที่แล้ว +4

    වටිනා කරුණු රැසක් දැන ගැනීමට අද අවස්ථාව ලබුනා..ගොඩාක් පින්..මහා රාවණා පිහිටයි..සියලු දෙනාටම....

  • @osandavithanage831
    @osandavithanage831 5 ปีที่แล้ว +26

    ගයාන් සඳකැළුම් මහතාණනි එතකොට විදේශගතව ඉන්න අය කොහොමද ආධ්‍යාත්මික වෙන හැටි දැනගන්න ඔබතුමාගේ මධ්‍යස්ථානයට එන්නම ඕන ද

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +1

    Ape. Hamuduruwan. Gayan. Etulu
    Oba. Siyaluma. Denata. Goodak. Pin
    Api. Nodat. Boho. De.. Kiyadun. Oba
    Siyaluma. Denata. Theruwan. Saranaii
    Rawana. Raju. Pihitai. Namo. Buddhay

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +1

    පිංවත් ස්වාම්න් වහන්සේටත් ගයාන් මහත්මයටත් අනිත් සියලුම දෙනාටත් .
    තෙරුවන් සරණයි !
    සියත නාලිකාවට ඉස්තුති !

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 4 ปีที่แล้ว +2

    EKANAYAKA Tamannaa 2020🎯✍👂👈🇱🇰💘

  • @agrabodimidlepath5624
    @agrabodimidlepath5624 5 ปีที่แล้ว +4

    අපරට සුරකින "සුර"රැජිදේ පිහිටයි අපහට විෂ්ණු දෙවින්දේ,,,,,

  • @gaminigamage696
    @gaminigamage696 5 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සියලුදෙනාම .

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 5 ปีที่แล้ว +3

    ගයාන් අයියා ජය වේවා

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +2

    ලක් මවුගේ වීර පුතුනි යාන් සඳකැලුම් මහතා ප්‍රමුඛ සියලු විද්වත් මඩුල්ල ජය ශ්‍රී ...

  • @anuranishantha6284
    @anuranishantha6284 5 ปีที่แล้ว +3

    ආදරෙයි හැමෝටම ගොඩක් පිං අපේ හෙල ඉතිහාසය සමාජ ගත කරනවට

  • @yasithadias695
    @yasithadias695 5 ปีที่แล้ว +2

    මධ්‍යස්ථානයක් ඉදිකරන තෙක් ඉතාමත් බලාපොරොත්තු සහගතව සිටිමි...ගොඩක් පිං ..ඉදි කරන ස්තානය මොකක්ද ????

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 3 ปีที่แล้ว +2

    රාවණා රාවණා රජතුමා ලංකාවට පහළ වෙනවා2021

  • @shalisrilanka6475
    @shalisrilanka6475 5 ปีที่แล้ว +25

    යක් නාරන් උලුවස්සෙ තියල පාගද්දි දුර ගහන රබාන පලන මන්ත්‍ර අප පරම්පරාව සතුයි...එය මායාවක් නොවෙයි...

  • @sudarshanigagu7139
    @sudarshanigagu7139 5 ปีที่แล้ว +5

    බුදුසරණයි කිවිව බෞද්ධයා දැන් රාවණ සරණනයිලු. බුද්ද පුත්‍ර වහන්සේලාත් මේවා කියවන ඒක ගැන ඉතාමත් කණගාටුයි. ඉතිහාසය හොයන්නේ දහම යටකරගෙන. ඉතිහාසයක් හොයන්න කලින් හොදට ධර්මය හොදින් දැන ගන්න. සත්ත්‍ය දන්නා අය නිහඩ නිසා. අසත්ත්‍ය එලියට එනවා.. ලෝකේ නිවැරදි කරන්න බැරි නිසා. ඔවා තිරිසන් ධර්ම. ඔවා පසුපස යෑම අවීචියට කෙටිම මාර්ග බව හොදින් හිතට ගන්න. බුදුදහමයි රාවණ කියන මල කුනයි සසදන්න එපා දෙවිය ලෝකත් කම්පා වෙනවා.

    • @indunilpriyankarawicramage4011
      @indunilpriyankarawicramage4011 4 ปีที่แล้ว +2

      දහම,ඉතිහාසය මේ දෙකේ අරමුනු දෙකක් තියෙන්නෙ ....මේක වරදවා ඔබ වටහා ගෙන...දහමයි ඉතිහාසයි පිලිබද මත භේදයක් ඇති කරගන්න වුව්මනාවක් නෑ උදාහරන වශයෙන් ඔබ මා දන්න මානව පරිනාමය ගැන බුදු දහමෙ විස්තර වෙන් නෑ..මිනිසා වදුරගෙන් පැවැත එන බවක් බුදුන් කියන් නෑ. .ඉතිං මෙතැනදි තේරුම් ගන්න වුවමනයි දහම යනු සියල්ලම නොවේ..දහම යනු පුද්ගලයෙක්ගේ මානසික සංවර්ධනයට උපකාරී වෙනවා..ඉතිහාසය පුදුගල හෝ ජාතික අභිමානයක් ඇති කරනවා....මේ දෙක පටලා ගැනීම ඔබේ මේ ප්‍රවාහයන් දෙක සබැදි බුදිධියේ ළපටිකම විදහා පානවා

  • @rajithakularathne4229
    @rajithakularathne4229 5 ปีที่แล้ว +3

    අපිට රාක්ශායනය එවන්න අපි බලන් ඉන්වා.... ගයාන් අය්යණ්ඩි

  • @donruwan2483
    @donruwan2483 5 ปีที่แล้ว +14

    Mey තරම් වටිනා අතීතයak තිබුණු රටක් නේද dan ඉන්න අවජාතක දේශපාලන ballo විනාස කරන්නේ .

  • @sanukadissanayake1718
    @sanukadissanayake1718 5 ปีที่แล้ว +9

    ඔබල හැමොම කියන කතා ඇත්ත වෙන්න පුලුවන් එත් අපි හැමදාම රාවනා කරපුව කියපුව එකාලෙ රජවරු කියපුව කරපුව ගැන කතා කර කර ඉමු.ඉදි ක්ට්ටක්වත් නිශ්පාද්නය කරන්නෙ නැති අපෙ රටේ ඔයවගෙ ඉතිහාසයක් තිබුනාද කියලත් මට කල්පනාවට එනවා

    • @SuperKevin071
      @SuperKevin071 5 ปีที่แล้ว +4

      ඔබට එලෙස සිතෙන එක සාධාරණයි. ඒත් හරියටම බැලුවොත් අපේ බොහෝමයක් කර්මාන්ත දේශපාලනය නිසා විනාශ වෙලා ගිහින්. සෑම දෙයක්ම පිටරටින් ගෙනෙන තත්වයට පත් කරලා. හරි නායකත්වයක් අපේ රටට ලැබුනොත් ආපසු බොහෝ දෑ මෙරට තුලම නිපදවිය හැකිය.

    • @k.g.a.hemanthasumathipala3024
      @k.g.a.hemanthasumathipala3024 5 ปีที่แล้ว +2

      මේ රටේ ඕන දෙයක් කරණ්න පුලුවන් මිනිස්සු ඉන්නවා, ඉඳලා තියෙනවා. රටේ හරි නායකත්වයක් නැති එකයි වෙලා තියෙන්නේ. හොයලා බලන්න මුලු ලෝකෙම ඕනම ක්ෂේත්‍රයක වැඩ පෙන්නපු මිනිස්සු ගැන. එතන සිංහල මිනිස්සු කීදෙනෙක් නම් ඉන්නවද.

    • @sanukadissanayake1718
      @sanukadissanayake1718 5 ปีที่แล้ว +2

      කෙවින් හා හේමන්ත..ඔබ දෙපලම කියන කාරනාවන් මට හොදට වැටහෙව. ස්තුති පිලිතුරුවලට.

    • @SuperKevin071
      @SuperKevin071 5 ปีที่แล้ว +2

      @@sanukadissanayake1718 අපි හැමෝම එකතු විය යුතුයි මේ රට ආපසු නැගිට්ටුවීමට. මම බර්ගර් ජාතික කතෝලිකයකු වන බව සැබෑව, ඒත් මම සැම විටම සිතන්නේ මමත් මේ රටේම ඉපදුණ සිංහලයෙක් සහ මේ රටේ සිංහලකම, හෙළ ජාතිය, බෞද්ධකම, බුදු දහම ආරක්ෂා කිරීම මගේ,අපගේ අනිවාර්ය යුතුකමක් කියල.

    • @k.g.a.hemanthasumathipala3024
      @k.g.a.hemanthasumathipala3024 5 ปีที่แล้ว

      ඔබ හා වාද කිරීමට නෙවෙයි රිප්ලයි කලේ. යම් හිතට වේදනාවක් ආ නිසයි. අදත් මේ රටේ ඉන්නේ බොහොම බුද්ධිමත් පිරිසක්. කොච්චර නම් නිර්මාණ මේ රටේ මිනිස්සු ලොකේට දායාද කරලා තියෙනවද? ඒ මිනිස්සුන්ට තැනක් නොදීමයි මෙතන තියෙන ගැටලුව. අපේ නොහැකියාව නොවෙයි.

  • @PradeepChamara
    @PradeepChamara 5 ปีที่แล้ว +5

    this is essentially for our generation and nation .good job siyatha TV

    • @ranimadage7202
      @ranimadage7202 4 ปีที่แล้ว

      මෙම සත්‍ය ය එළි දැක්වීමට ඔබහැම දෙනාටමත් තවත් මේ පිළිබඳව තොරතුරු දන්නා අයටත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

  • @kawinduanjana5265
    @kawinduanjana5265 5 ปีที่แล้ว +2

    Siyatha tv karya mandalayatath Gayan mahathaath godak pin! May wedasatahana digatama karagena yanna shakthiya,dairya lebewa!

  • @dineshlakmal8092
    @dineshlakmal8092 5 ปีที่แล้ว +1

    Rawana thamai best..

  • @supunekanayaka2148
    @supunekanayaka2148 5 ปีที่แล้ว +3

    ජය වේවා 🙏

  • @sajaniwimalachandra7385
    @sajaniwimalachandra7385 5 ปีที่แล้ว +7

    Api hamoma me rata venuwen ekathu viya yuthumai...

  • @anuranishantha6284
    @anuranishantha6284 5 ปีที่แล้ว +4

    ඇත්මත්තටම ගයාන් මහතා පෙර රාවණා රජුගේ පෙරගමන් කරුවෙක්කද ???

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @damiprasa5290
    @damiprasa5290 5 ปีที่แล้ว +2

    Mehi sitinnawu Siyalu Denatama anekawarayak Pin
    apita me labadena Danumata!

  • @charithmudalige8856
    @charithmudalige8856 5 ปีที่แล้ว +4

    නියමයි 👌👌

  • @thushansraneeth4606
    @thushansraneeth4606 ปีที่แล้ว

    Oya kada poth thiyan mona gurukamda .bandara mahaththoyo ovaga akuru varadi ..😁😁😁

  • @sasinduinduwara3041
    @sasinduinduwara3041 5 ปีที่แล้ว +3

    FINALLY ITS HERE I HAVE BEEN WAITING FOR SO MANY DAYS... THANKS

  • @ishankaperera4091
    @ishankaperera4091 5 ปีที่แล้ว +17

    අසන්ග මහතාගෙන් කාරුනිකව ඉල්ලා සිටින්නේ.සම්පත් දායකයන්ගේ කථාව තුලදී ඔබ මැද්දෙන් උපදෙස් දීමෙන් වැලකී සිටින ලෙසයි.එහිදී සිදුවන්නේ කථාවෙ හරය වෙනස් වීමයි.කරුනාකර එය නැවත නැවත කිරීමෙන් වලකින්න.ස්වස්ථි සිද්ධ්ම්

  • @sagararathnapala3438
    @sagararathnapala3438 5 ปีที่แล้ว +3

    මාර සතුටුයි.අපිට අමතකව ගිය අපගේ යටගියාව නැවත මතු කිරීම ගැන.ජය ශ්‍රී සියල්ලටම.තෙරුවන් සරණයි!!!

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @anilwijesinghe6102
    @anilwijesinghe6102 5 ปีที่แล้ว

    Me tamai ape de. Budusaranay katathma

  • @ishanshan3562
    @ishanshan3562 5 ปีที่แล้ว +1

    Rawana 🇱🇰🙏

  • @mrswathsala2423
    @mrswathsala2423 5 ปีที่แล้ว +10

    පලමුව"අප සවාමින් වහාන්ස ඇතුලු විද්වත් මඩුල්ලට මාගේ ස්තුතිය සහා ගෞරවය
    ගයාන් මහාත්තයෝ අපි ඔබලා සමගයි රාවනා යුගය සත්‍යක් බව අපට පැහැදිලියි රාවනා යුගයවත් අප රටේ තවත් වටිනා කරුනුවත් නිට්ටැවෝ සම්බන්දවත් ඔන එකෙක් කිවත් ඔය කියන කිසි කෙනෙක් උගත් නෙමෙයි මේ රටේ උගත් බුද්ධිමත් මිනිසුන් තමයි රටට ආදරේ ඒ අය තමයි මේ මහා පොලොවේ මිනිස්සු ජිවිතේට කැලයකට ගිහින් නැහැ මහා පොලොවේ පය ගහලා ඇවිදලා නැහැ ගහාකොලක් දන්නෙ නැහැ ac කාමරවල ඉදලා පාරට පැනලා බොරු කයිවාරු ගහාන
    එවුන් පර සුද්දාගෙ ජාන වලින් එන එවුන් තමයි හැම එකක්ම මිත්‍යාවක් කියන්නෙ අපි ආදරෙයි අපේ රටට පර සුද්දෝ අපේ දෙවල් අරගෙන උන් මොලකාරයෝ කියලා ලෝකෙට පෙන්නන්න හදනවා අපේ එවුන් තියෙන දේ නැති කරගන්නවා අපේ පැරනි මුතුන්මිත්තන්ගේ වටිනා බුද්ධියට ඔය දැන් ඉන්න එවුන් සම වෙයිද ඒ මිනිසුන් ලග
    තියෙන මොලව අපේ රාවනා රජු සත්‍යායි අපි ආසයි අපේ අතීතෙයට මේ මහා පොලොවය බරක් වෙලා ඉන්න ඔය අසමත් ජාති ඉන්නකන් මේ රට ගොඩ ගන්න බැහැ අනේ පින්වත් ඔබසැමට අපේ ආයුත් ලැබෙන්න ඔන දැන් ඉන්න තරුන පරපුරට මේ දෙවල් දෙන්න අපේ රටේ අනාගත පරපුරට හොද වැඩසටහානක් අපිට ඔන අපේ රට වගේම අපේ පැරනි දේ
    ඔබ සැමට බුදුසරනයි

  • @janithchanaka6559
    @janithchanaka6559 5 ปีที่แล้ว +2

    අනිවාරෙන් අපි ගයාන් එක්ක ..

  • @janithchanaka6559
    @janithchanaka6559 5 ปีที่แล้ว +1

    Siyathata jaya...

  • @nishanthadisanayaka2655
    @nishanthadisanayaka2655 2 ปีที่แล้ว +1

    ගයාන් ජනාතාව අලුත් මාවතක් සොයමින් සිටිනවා. බැරිද ඔබතුමා ට නායකත්වය ලබා ගෙන අලුත් දේශපාලන සංකෘතියක් හදන්න. නමුත් ජෝතිෂය ගාව ගෙන නම් මේ වැඩේ කෙරෙන්නේ නෑ.

  • @sameerasamarathunga1440
    @sameerasamarathunga1440 5 ปีที่แล้ว +1

    siyaluma denata deergaayusha wewa!

  • @maliliyanarachchifghj310
    @maliliyanarachchifghj310 5 ปีที่แล้ว +1

    Oba thmage kathawa hari watinawa gayan mahathmaya

  • @tharidumohan4844
    @tharidumohan4844 9 หลายเดือนก่อน

    🤜🤜🤜🤜

  • @hiphopray6476
    @hiphopray6476 5 ปีที่แล้ว +1

    gayan ayya hamadama enna, nonawathwama digatama mhe karthawya karanna, katawath nosali, api oba samagay

  • @sujeewanishantha2407
    @sujeewanishantha2407 5 ปีที่แล้ว +1

    Gayan aiyeeee...kaludiya pokuna gena Kiyanna please

  • @dinukasandaruwan8289
    @dinukasandaruwan8289 5 ปีที่แล้ว +10

    මේ වගෙ කෙනෙක් මට අපේ ප්‍රෙදේශයෙනුත් හම්බෙලා තියෙනවා ...එයත් මාර පුදුමායි

    • @yasithadias695
      @yasithadias695 5 ปีที่แล้ว +2

      හමුවිය හැකි අයෙක් ද

  • @gayathriherath2524
    @gayathriherath2524 5 ปีที่แล้ว +2

    මම කැමතී දැනගන්න කොත්මලේ කඩදොර විහාරය පිලිබදව ගයාන් මහත්මයාගෙන්.පුලුවන් නම් ඒ පිලිබදව රාක්ශායනය තුලින් හෝ සාකච්ඡා කරන්න.අපිට අවශ්‍යය ප්‍රශ්න සියත ටීවී රාවණා වැඩසටහනට යොමු කිරීමට අවශ්‍යයි.අවස්තාවක් ලබා දෙන්න.

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 5 ปีที่แล้ว +1

    very good

  • @BUWA87
    @BUWA87 5 ปีที่แล้ว +2

    Asanga sakachchawata bada kirimen walakinna

  • @amilsuranga4829
    @amilsuranga4829 5 ปีที่แล้ว +1

    එල කිරි

  • @udenisamantha1538
    @udenisamantha1538 5 ปีที่แล้ว +1

    Siyatha ta jayawewa,

  • @truthdamn
    @truthdamn 5 ปีที่แล้ว +4

    නිග වගෙම මම හෙළ!

  • @ysdfashionpugoda6281
    @ysdfashionpugoda6281 2 ปีที่แล้ว

    me aluth ewaye gayan sadakelum sir nehene
    eyawa gennannedda

  • @randikekanayake2101
    @randikekanayake2101 5 ปีที่แล้ว +1

    👍😎 correct statement.

  • @hasithasandanayaka3639
    @hasithasandanayaka3639 5 ปีที่แล้ว +1

    Gahan pora tok dana welawe nittewo gana hoyala ratata ali karannako aeththa neththa. Hemadama kaiya gahanawa vitharai den rawana neeeee den wena wena bahubutha kiyawanawa derana tv ake rawana ethihasaya kanawa awata katha karanne hema dama pora tok didi ennawa. Balagana yanakota gayan hari lassanata katin gama gahanawa. Oyala mewa kiyanawa nam mewa alikaranna boruwara wana wena minissunta aegulla dikkaranne. Kaiya gahala yanawa vitharai.

  • @lakdiyatha4902
    @lakdiyatha4902 5 ปีที่แล้ว +4

    අැමරිකන් හඩ මෙහෙටවෙලා මෙනවද කාටත් හොරෙන් කරන්නෙ...

  • @ranaweeraranaweera7950
    @ranaweeraranaweera7950 5 ปีที่แล้ว

    Obathuma sambanda viyahki දුරකථන ankakayak denna pz

  • @ishankasiriwardane3832
    @ishankasiriwardane3832 5 ปีที่แล้ว +16

    අති ගරැ dinusha කියලා හම්බයෙක් හැමදාම ඇවිල්ලා මේ වැඩසටහනට බැනලා comment කරනවා.ඕකව හොයාගෙන ගහලා එලවන්ඩ ඕන.

    • @tharangajayathilaka1050
      @tharangajayathilaka1050 5 ปีที่แล้ว +1

      SIRAWATAMA MACHAN.MODAYEK..KAGEN HARI SALLI GANNAWA ATI.

    • @soniyabandara4176
      @soniyabandara4176 5 ปีที่แล้ว +1

      Owww

    • @menakasapumalee918
      @menakasapumalee918 5 ปีที่แล้ว +4

      එ් අති ගරු කියා ගන්නේ දැඩි මානසික රෝග⁣යකින් පෙලෙන සාපලත් විකෘති පිස්සෙක්

    • @kawinduanjana5265
      @kawinduanjana5265 5 ปีที่แล้ว

      OW.Pudu amaruwak tiyenne uta.Eke kiyana ewa piliganneth ne.Hebei amaruwen bala bala eke kiyana ewa borui kiyala kegahanawa.Manda maanasikathawa thama athigaruwa oya pradarshanaya karanne!

    • @kawinduanjana5265
      @kawinduanjana5265 5 ปีที่แล้ว +1

      Athigaruwage comment okkoma report karanda one!

  • @geethanjanalakmawiki1748
    @geethanjanalakmawiki1748 3 ปีที่แล้ว +1

    ගයාන් මහත්තයා දුරකථන අංකෙ වැඩ නැහැනෙ...

  • @user-yq9sl4vk6f
    @user-yq9sl4vk6f 2 ปีที่แล้ว

    හෙළයින්ගේ අභිමාණවත් නාලිකාව සියත😍😍

  • @randikekanayake2101
    @randikekanayake2101 5 ปีที่แล้ว

    Me programme eka digatama karagena yanna.👈😎 Min pera kisima madyakin anawaranaya nowuu dewal katha karana programm ekak. Mewa gana samaaja widyaa paryeshana sidu wenna ona.👈😎📝👍

  • @nawodaH
    @nawodaH 5 ปีที่แล้ว +4

    මන්තර ඩයල් එකට කියන්නෙ. පුළුවන්නම් බදුර්දීන්ට මොනාහරි කරහන්කො.මන්තර ගැන පූචානම් කතා කිය කිය ඉන්නෙ. ගයන් සදකැළුම් ගැන කියන්න කිසිම දෙයක් නෑ. නොම්බර එකේ බයිල පප්පා

    • @kasunsankalpa8944
      @kasunsankalpa8944 4 ปีที่แล้ว +1

      ඔව් ඔහොම කියන්නෙ තොපි කිසිත් පිළිතුරක් නැති නිකම්මු නිසා.

  • @lathalatha179
    @lathalatha179 5 ปีที่แล้ว

    thanthosai ape hamuduruwane paduwase nuwara raja daniya gana sihi kirima gana deergau lebewa

  • @ishanshan3562
    @ishanshan3562 5 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👌❤️

  • @Guru-kam
    @Guru-kam 5 ปีที่แล้ว

    oba thumanlata barida pasalak wage apata uruma dewal ugannanna patan ganna yanthra manthra,gurukam,weidya sasthraya,ithihasaya wage dewal ugannanna ehema unoth wishala pirisak obala samaga sitinawa ape rajaye pasal wala oya dewal ugannanakal balan hitiyoth wenne na

  • @sanjeewaranasingha6228
    @sanjeewaranasingha6228 5 ปีที่แล้ว +1

    rawanaa raja ge mamandiya thamai mayan. mayan rawanage birinthage thatha, mayan manthra lowe rajaki , ow thamai sigiriya ra wana rajathumata pitawala thunne, rawana manthira thandira, vaasthu vitaharak nomai sivatheviyanwa sangeethayen vasi karapu genak loken palamuwa sangeetha karuwek rawana raja , ow yaal, venai , kiyana sangeetha upakarane thesta genek , ow ta balayak unne mamaniya mayan , sigirthiye thiyenne singha kakul nomai , hukusage kakul , mayan gawa thibune hukus pakshige vimanayak .thawa visthara vaalmigi pothe thiyanawa.

  • @shivaguru8015
    @shivaguru8015 3 ปีที่แล้ว +1

    Gotabaya balanawada Mae katawaa

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 3 ปีที่แล้ว +1

      මම හිතන්නේ ගෝඨාභයට පිස්සු නම් නැහැ .....

  • @surangamanoj8454
    @surangamanoj8454 5 ปีที่แล้ว

    Gayan mahathmayata vedi velavak dila athumage adahas aliyata Hanna
    Mokada ravana deviyange anin ana devaduthayek
    Ohuge adahas sithuvili siyallama apata loku vedagath kamak thiyanava
    Obalata budusaranai

  • @Osuraupetha
    @Osuraupetha 5 ปีที่แล้ว +2

    ඇමෙරිකාවේ තිබෙන area51 කලාපයේ සිදුවන පිටසකවල ජීවී පරීක්ෂණ පිලිබදව හා ඒ හමූ වූ ජීවීන් කව්ද යන්න පිලිබදව පැහැදිලි කිරීමක් අවශ්‍යයි‼️

  • @kawinduanjana5265
    @kawinduanjana5265 5 ปีที่แล้ว +1

    Adath wadasatana etha hoda bava kiwwehaki!

  • @thushansraneeth4606
    @thushansraneeth4606 9 หลายเดือนก่อน

    Gayan. Sadakalum kiyanne ravana apachchva vikunan kana higannak. Mu kiyana tharamak kiyanna boru. Oita vadiya hodai higakavanam.

  • @ellayanews867
    @ellayanews867 5 ปีที่แล้ว +1

    ඇත්තටම අපි මෙය වැඩි වශයෙන් මහජනතාව අතරට ගෙනයාමට කටයුතු කරන්න ඕනෑ සියලුම දෙනාට ස්තුතියි සියතටත් එසේමයි

  • @ireshliyanage6793
    @ireshliyanage6793 4 ปีที่แล้ว

    Program eka karana pora aul..wena kenek danna

  • @haritrack6430
    @haritrack6430 5 ปีที่แล้ว +2

    මනසින් හිතන් නැතුව wisdom එකෙන් දකින්ඩ උත්සහ කරන්න. මන්ස පුරොගන්ඩ ලේසියි.හිස්කරන්ඩ අමාරැයි. කිසිම දැනුමක් ලබාගෙන පලක් නැත. බවය අවදි කරන්ඩ. මේ මොහෙතෙ ජීවත් වෙන්ඩ. (මේ වැඩසටහනට දොස්කිවුව නෙමේ) ගයාන් මහත, සිවාමින් වහන්සෙත් යම්කිසි දැනුමක්(දැනුමක්)ලබගෙනෙ ඇති
    මන් මනසින් පුද්ගලයන්ට ලේබල් ගහන්ඩ අකමැති නිසා මුකුත් නොකියමි. හෙළ අපේ ජාතිය ගැන ආඩම්බරයක් ඇතිවෙන හොද වැඩසටහනකි. බලන අයට කියන්නෙ මනසින් කරන කිසිදු ක්‍රියාවලියක ගමනක් නැත. කවුරැ ආවත් කවුරැ ගියත්. ගැලවීමට නොහැක. මනස off කර ගැනීමතුල ගැලවීම ඇත. Universal ............................
    ප.ලි ගයාන්ට හොද කියන මිනිසුන්ම. තව නොබො දිනකින් බනී. එයයි මනස

  • @kawinduanjana5265
    @kawinduanjana5265 5 ปีที่แล้ว +3

    2019/03/14 ko?

  • @arunalu5012
    @arunalu5012 5 ปีที่แล้ว +3

    කවුද මේ නීත්තෑවෝ....

  • @nishadrashinda6813
    @nishadrashinda6813 5 ปีที่แล้ว +1

    😍😍😍

  • @madusank2424
    @madusank2424 5 ปีที่แล้ว +3

    රාවනා රජතුමාගේ යම්නිර්මාණයක් හදලපෙන්නුවානම් මීටවඩා හොඳනැද්ද

  • @dhanuskv5391
    @dhanuskv5391 5 ปีที่แล้ว +1

    කවුරු හරි මෙක විසදල දෙන්න.බුදුන් එන කොට ලන්කාවේ හිටියේ කව්ද?බුදුන් ආවට පස්සෙ මෙයාල කැමැත්තෙන් බුදු දහම වැලදගෙන එයාල අදහපු ආගම් අමතක කලාද

    • @sudarshanigagu7139
      @sudarshanigagu7139 5 ปีที่แล้ว +1

      ලංකාවේ හිටියේ මිනිස්සු. බුදුවරයෙකු පහල වෙන්න කලින් ලෝකේ සිටින්නේ මිත්ත්‍ය දුස්ටික අය අනන්‍ය ආගම වැලද ගත්ත අය. යක්කු. නාග. කියන්නේ මිනිස්සුන්ට. මේවා බොරු

    • @nethmiperera3077
      @nethmiperera3077 5 ปีที่แล้ว +1

      Eyala adahapu agama athariya kiynne eyala etta mokdda boru mokdda kiyla dena gatta...ehala buddhi mattak eyalata thibba...dn inna minissunta kotala pewwath etta pili ganne ne...ekai mechchratama weradila theyenne..

    • @indunilpriyankarawicramage4011
      @indunilpriyankarawicramage4011 4 ปีที่แล้ว +2

      ලංකාවේ ඒ යුගයෙ හිටියෙ,,දේව,නාග,යක්ඛ,රාක්ෂ ග්‍රෝත ..ඔවුන්ට ඇදැහීම් තිබුනා..යක්ඛයන් සූර්‍ය වන්දනාව කරා,,,,දේවයන් දෙවියන් පිලිබද ඇදැහීමක් කරා...ඒ යුගයෙ යම් යම් තාක්ෂණය න් අපිට තිබුන,,ශීල්පීය ක්‍රම තිබුනා..බුදුන් පැමිනීමෙන් සමහර බුද්ධිමත් පිරිස් බුදු දහම වැලද ගන්න ඇති.කූරගල සෙල්ලිපිය ඊට කදිම සාක්ශියක්...

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 5 ปีที่แล้ว +2

    ​නමම් මම් ජිත් රාවෝ

  • @sithroostudio2796
    @sithroostudio2796 4 ปีที่แล้ว

    number eka waada karanne nah ne? komda ? moda wenna oni?

  • @sunilperera4624
    @sunilperera4624 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤😂❤😂❤😂❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewanishantha2407
    @sujeewanishantha2407 5 ปีที่แล้ว

    Seetha eliya kiyanne kauru hitapu thenadaaa

  • @sksingha3711
    @sksingha3711 5 ปีที่แล้ว +3

    මට දැනගන්න පුළුවන්ද මැරෙච්ච කෙනෙක් ජිවත්වෙන කෙනෙකුගේ ඇගට එනවද එන්න පුළුවන්ද එහෙමද ඇව්ල්ලා සාන්තිකරම එහෙම නැතිනම් සාස්ත්‍ර කියන්න පුළුවන්ද ඒ ඇගට එන කෙනාට මොනවද කරන්න පුළුවන්ද එහෙම ඇත්තටම ඇගට එනවද

  • @saveemon3897
    @saveemon3897 5 ปีที่แล้ว

    🌞

  • @roshan4344
    @roshan4344 11 หลายเดือนก่อน

    වාන්සේ කබල් ගානවා කියන්නේ මෙකට වෙන්න ඇති.

  • @NishVithanage
    @NishVithanage 5 ปีที่แล้ว

    Oka english walin translate karanam wenanratawal wala inna ayath therum gani ape ithihasaya mona tharam balasampannada mona tharam shreshtada kiyala