මානෑවෙ විමලරතන හිමි ගෙනා පුස්කොළ පොතේ තිබ්බ දේ ඔබත් දැක්කනම් ඔබද කම්පනයට පත් වනු නිසැකය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 133

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 3 ปีที่แล้ว +5

    හෙළ ඉතිහාසය ඉස්මතු කර ගැනීමට ඔබ වහන්සේ අභීතව දරන මේ උත්සාහය ඉතාමත් ප්‍රශංසනීයයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 8 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සියලු බාධක මැඩ ජය ගන්න ලැබේවා !!!

  • @priyantharajapaksha191
    @priyantharajapaksha191 4 ปีที่แล้ว +9

    මෙ ස්වමින්වහන්සෙ අගය කරන්න ඔනෙ බුදුසරනයි

  • @himalakafernando5596
    @himalakafernando5596 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දිර්ගායු වේවා අපෙි හාමුදුරුවනේ..මාව පෙනෙනවා ඔබ වහන්සේට..මට ඔබවහන්සේව මුන ගැසෙන්න කියලා විශ්වයෙන් පණිවිඩයක් දුන්නා...

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු සාදු සාදු ගුරුතර ස්වාමීන් වහන්සේ ට කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 ปีที่แล้ว +2

    🙏 ආයබෝවන් කියල හදවත උඩින්

  • @ravibenaragama6616
    @ravibenaragama6616 ปีที่แล้ว +1

    බුදු සරනයි දෙවිපිහිටයි .

  • @ravindraabeykoon
    @ravindraabeykoon 4 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. අසනීප දුරුවේවා...! නැවත මීගලෑව ගනන්ගමුව විහාරයට වැඩමකරන්නේ නොමැතිද ?

  • @tharindusrimal1232
    @tharindusrimal1232 4 ปีที่แล้ว +14

    අපිට ඉන්න වටිනම සම්පතක් අපේ පන්සලේ ලොකු හාමුදුරුවො

    • @himalakafernando5596
      @himalakafernando5596 ปีที่แล้ว

      මල්ලි මට ලොකු හාමුදුරුවෝ වැඩවාසය කරන පන්සල කොහෙද කියන්න හැකිද..ස්තුතියි.

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba wahanseta derga ayu vewa

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @dinithm726
      @dinithm726 4 ปีที่แล้ว

      හාමුදුරුවන්ට කොහොමද තෙරුවන් සරණ වෙන්නෙ.එක රුවණක්නෙ හාමුදුරුවරු කියන්නෙ

  • @wmapbw8444
    @wmapbw8444 4 ปีที่แล้ว +14

    මෙවැනි පොත් සංරක්ෂණය කිරිමට මෙම ස්වාමින්වහන්සේට අවශ්‍ය සහායද ලබා දෙන්න.

  • @Shehan-RD
    @Shehan-RD 4 ปีที่แล้ว +9

    අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ..දැනුමෙන් සන්නද්දයි...අපේ ගමට අහස වගේ..❤️❤️❤️

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 ปีที่แล้ว +1

    Saaadu Saaadu Saaadu..... 💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @chandichandi9446
    @chandichandi9446 4 ปีที่แล้ว +53

    මෙ මගේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ..නිදුක් නීරෝගී සුබ දවසක්.....

    • @sumitha19ekanayake69
      @sumitha19ekanayake69 4 ปีที่แล้ว +1

      Chandi Chandi මොකක්ද පන්සල?

    • @khantifernando541
      @khantifernando541 4 ปีที่แล้ว

      Chandi Chandi hAMUDRUwane Mage❤️ gARU KARNWA saD Sad sad ❤️danenna. hRi Varddat.kathkrnn baya NhA MaRnyth

    • @athulasibera3599
      @athulasibera3599 4 ปีที่แล้ว

      කොහෙද මේ පන්සල තියෙන්නේ ?

    • @haroonnafeel7517
      @haroonnafeel7517 4 ปีที่แล้ว

      Kohada oya0096555980327

    • @chandichandi9446
      @chandichandi9446 4 ปีที่แล้ว

      @@khantifernando541 ?????????

  • @harsanisihardewage6279
    @harsanisihardewage6279 4 ปีที่แล้ว +2

    Budusarna e ape hamuduruwanta, me siyalla saththayank, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @franklakshan4049
    @franklakshan4049 4 ปีที่แล้ว +14

    කැමරා සොහොයුරා මේ ස්වාමින් වහන්සෙගේ දේශනාවට අසාදාරනයක් කරන්නෙ.වැඩසටහන හොදයි.ජයවේවා

  • @yamunakumari5345
    @yamunakumari5345 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 3 ปีที่แล้ว +8

    ඔබ ජයන්ත පතිරආරච්චි මහතා හමුවී ඔය වරිගපූර්නිකාව අරගෙන ගොස් සාකච්ඡාවක් කරන්න එවිට ඔයිට වඩා දේවල් ඉදිරිපත් කිරීමට හැකිවේ

    • @heratht3098
      @heratht3098 2 ปีที่แล้ว

      ඔයා නිවේදක මහතාටද කියන්නේ.
      හාමුදුරුවන්ට නම් ගෞරවයෙන් අාමන්තරණය කරන්න ඹ්න නේද?

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว

      ඔව් ඔව් හොන්ද කුනුහරුප කතා ටිකක් අහගන්න පුලුවන්...මොකද මේ ටීම් එකේ ඉන්න අය ඉගෙන ගන්නෙ කුනුහරුප විතරය්..

  • @Asankasp82
    @Asankasp82 4 ปีที่แล้ว +2

    Supiri Jaya wewa....!!!!

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි

    • @dinithm726
      @dinithm726 4 ปีที่แล้ว

      හාමුදුරුවන්ට කොහොමද තෙරුවන් සරණ වෙන්නෙ.එක රුවණක්නෙ හාමුදුරුවරු කියන්නෙ

  • @neilkirella5158
    @neilkirella5158 3 ปีที่แล้ว

    මුන් වහන්සේ නියම බුද්ධ පුත්‍රයෙකි

  • @theodorathelmatheaterfound2987
    @theodorathelmatheaterfound2987 2 หลายเดือนก่อน

    Theruwan saranayi hamuduruwane

  • @mangalajayawardane8529
    @mangalajayawardane8529 4 ปีที่แล้ว +5

    May I give my hart felt salutations to Ven. Wimalarathana Thro and need to give my special regards to person who is conducting the interview, you are the best, respectful appropriate disciplined, proper grooming and I can go on and on. Thanks for being a example for others. Theruvansaranai ! Sorry I don't know your name.

  • @amilapardeepdeegoda169
    @amilapardeepdeegoda169 4 ปีที่แล้ว +2

    සහෝ අපිටත් බලාගන්නත් එක්ක ඒ ඒ අවස්තා සූම් කරන්න උත්සහ කරන්න

  • @wmapbw8444
    @wmapbw8444 4 ปีที่แล้ว +3

    බුදු පිළිම නෙලන්න පෙර බුදුන් සංඛේතවත් කළ සංඛේත වුණේ නෙළුම්මල, බෝකොලය,ධර්මචක්‍රය වැනි සංඛේත. එකල බුදු පිලිම නෙළුවෙ නැත්තෙ බුදුන් වහන්සේගේ රුපය ඒ ආකාරයෙන් නෙලිමට නොහැකි නිසා බුදුන් නොවන පිළිම නෙලිම අගෞරව යක් නිසා එසේ කලේ නැහැ. නමුත් ක්‍රමයෙන් බුදු පිළිම නෙලිමේ කලාවක් බිහිවූ අතර අදවන විට බුදු පිළිම ලෙස කාන්තා රුප නෙලා ඉදිරිපත් කරන තත්වයට පත්වි සරල වි ඇත.මෙම තත්වය ඇති වුයේ එකල බුදු පිළිම වෙු අය බෞද්ද මෙන්ම බුදුගුණ දන්නා අයවු අතර අද බුදුදමහ ගැන, බුදුන් ගැන මොකුත් නොදන්නා නිකම්ම කලාකරුවන් බුදු පිලිම නෙලයි . එනිසා බුදුන් වහන්සේට නිගා වෙන විකෘත්ති පිළිම නෙලයි.

  • @mvranjani8290
    @mvranjani8290 ปีที่แล้ว +1

    ඇයි අපි අතරමං වෙලා කියන්නෙ
    අපි අතරමං වෙලා
    නැහැ.දැන් තමයි හරි මගේ යන්නෙ

  • @WasanthaKumara-t4q
    @WasanthaKumara-t4q ปีที่แล้ว +2

    මේ රටේ හැම එකාටම තියෙන්නේ මම පොරක් කියලා පෙන්නන්න උවමනා විතරයි සාමූහිකව වැඩ කරන්න කිසිම උවමනාවක් එකිනෙකා අතර ඇති දැනුම බෙදා ගන්න උවමනාවකුත් නෑ සක්විති රජෙක් ම පහළ විය යුතුයි

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว +1

    Boho pin hamuduruwane. Itha durwala video karanayak.Hamuduruwan watina de penwaddi ewa hariyata penena vidihata kamarawata hasu karagena nahe.

  • @chandrakumari3014
    @chandrakumari3014 4 ปีที่แล้ว +13

    මේ වැඩසටහන නැවත රූගත කරන්න සංකේතවල සමීපදසුන්වලින් යුතුව මේවගේ වැඩසටහනක් කරද්දී දක්ෂ කැමරා ශිල්පියකු තෝරාගන්න හිතවත්මට කරන්න එපා.

  • @ravinayak4494
    @ravinayak4494 4 ปีที่แล้ว +2

    අපේ අවසරගේ මෙන්ම අය්යාගේ අධ්‍යාත්මික නිවුනු සැනසුනු ස්වභාවයන්

  • @krjayasenajayasena4030
    @krjayasenajayasena4030 2 ปีที่แล้ว

    Dan tiyenne gottrika sanskratiyak tamai

  • @kanchanasananayakasenanaya2138
    @kanchanasananayakasenanaya2138 4 ปีที่แล้ว

    Me apa pansale loku hamuduruwo mata daham pasale egannuwa taruwan saranai hamuduruwane

  • @asalamni6441
    @asalamni6441 4 ปีที่แล้ว +1

    කොන්ඩ කුරුල්ලා .....
    කොන්ඩෙ බදිනවාද...කොන්ඩෙ ගොතන වාද.....🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @slhappyworlds5457
    @slhappyworlds5457 4 ปีที่แล้ว +6

    GODAK ASU PIRU ETHI HIMI NAMAK

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 8 หลายเดือนก่อน

    Yaksa gothra aksara kiyanne monawada AI e aksara Lan karala pennuwe nethe.mama asai eya dena ganna

  • @bimaleeweerasinghe2607
    @bimaleeweerasinghe2607 2 หลายเดือนก่อน

    Kohomada warigapurnika potha ganne

  • @sarangaperera4690
    @sarangaperera4690 4 ปีที่แล้ว

    Mata me hamuduruwo gana wisthara danna kenek kiynna puluwanda...loku pinak...loku uwamanawkata

  • @sammikadilshan6328
    @sammikadilshan6328 4 ปีที่แล้ว

    Oba wahanseta deergayusa labewa

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 3 ปีที่แล้ว +3

    ඔබට සිදුහත් කුමරා ඉපදුන ස්ථානය සාධක සහිතව පෙන්වීමට ජයන්ත පතිරආරච්චි මහතා හමුවී ඔවැනි වැඩසටහන් කරන්න

    • @samanbandara3213
      @samanbandara3213 3 ปีที่แล้ว

      ඔව්

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว

      ඔව් ඔව් කුනුහරුප ඉගෙන ගන්නත් පුලුවන් හෙල බුද්දු ටීම් එකේ උගන්වන්නෙ කුනුහරුප නිසා

  • @akalankauthpala8296
    @akalankauthpala8296 4 ปีที่แล้ว +3

    camera kerane kenat kiynn mita pasuve nivaredi darshana penna kiyela ,danumata pin sthuthi.

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว

    ස්තුතියි. හැබැයි කැමරා ශිල්පිය නම් අන්තිමයි . කිසිම විටක ලංකරලා පෙන්වන්නේ නැහැ .

  • @hiranthpriya4170
    @hiranthpriya4170 4 ปีที่แล้ว +1

    It is not only ours Indians too do the same

  • @irabro474
    @irabro474 4 ปีที่แล้ว

    Ape humuduwange poth apata laba ganna puluwan kada pilibadawa danuwath karanna puluwanda.

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 4 ปีที่แล้ว +2

      මේ හාමුදුරුවන්ගෙ පොත් බොහොමයක් ගහල තියෙන්නේ සමන්ති ප්‍රකාශනවලින්. මේ අංකයට කතා කරල ඒ පොත් තැපැල් මගින් ගෙන්වා ගන්නත් පුලුවන්.නැත්තන් සාමාන්‍යයෙන් ගොඩක් පොත් හල් වල මම හිතන්නෙ ඇති.
      071 64 24 386

  • @kasunkarunarathna38
    @kasunkarunarathna38 4 ปีที่แล้ว +2

    හාමුදුරැවනේ පැරනි මන්තු පොතක තිබි යක්ෂ භාෂාව හාආඩිභාෂාව කොටසක් මම ලියා තිවිවා උදාහරන කයි බාති කරේ ,ආවෙි කොයි සිටද වැදගත් නමි දෙන්නමි

  • @waruna35
    @waruna35 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sarathdissanayake5907
    @sarathdissanayake5907 4 ปีที่แล้ว

    Theruean saranay ape loku awasarata

  • @mudithapitigala6829
    @mudithapitigala6829 4 ปีที่แล้ว

    Ape hamuduruwane mewa araksha kara ganna theeuwan saranai oba wahanseta

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว

    යක්ක නාග දේව රාක්ෂ හෙවත් අසුර ඔය අතරින් දේව කූලය ශාක්‍ය කූලයට අයිති

  • @nevillejayasena8960
    @nevillejayasena8960 2 ปีที่แล้ว

    Ape hamuduruvane suddage saha indianuvag itihasayak eka katata gila dapu malapereta desadrohi gihi paviddo innawa.unta tiyenne sahatikalath olugediyayi,badagediyayi vitarai

  • @FashionHouse1017
    @FashionHouse1017 4 ปีที่แล้ว +4

    බුදුන්ට අනුව මේ ලෝකේ කිසිම දෙයක් හැමදාම එක ආකාරයට පවතින්නේ නැත, ඇති විම නැතිවීම තමයි ස්වභාවය.
    අනුරාධපුරය ,පොලොන්නරුව පුදේශ වලින් සීගිරිය තුලින් මෙරට පෙර විසි ජනතාව බෝහෝ දක්ෂ පිරිසක් වගට සාක්ෂි දරයි.
    නමුත් අප කල යුත්තේ අප රට තුල පවතින සම්පත් උපරිම අයුරින් පුයෝජනය ගැනිමට කටයුතු කිරිම මිස,
    "වංසෙ කබල් "ගෑම නොව
    ඉතිහාසය ගැන කතා කරමින්, පුරාජේරු දොඩමින් සිටිමෙන් කිසිදු පුයෝජනයක් වන බවට මට නම් නොදැනේ.
    බුදූන්ගේ ගූණ කියමින් සිටින අප රට ලෝකයේ අපරාධ සිදුවන රටවල් අතර පුමුක රටක් වි ඇත. බුදු ගුණ දන්නා මිනිස්සු ඒ මග යැමට උත්සාහ නොදරයි.
    එලෙස ම අප කල යුත්තේ අප සම්පත් රැක ගැනිම, සහ ඒව භාවිතා කිරිම මිස ඉතිහාසය ඔප්පු කිරීම නොව.
    අප අපගේ වැඩ කටයුතු පසෙක ලා, අපගේ පෙර භවයන් ගැන සොයා සොයා කාලය කා දැමූ වොත්, අපට කුමක් වෙයිද? එයින් අපට ලැබෙන පුයෝජනය කුමක්ද?

    • @jjzz541
      @jjzz541 4 ปีที่แล้ว +1

      finally, someone with a sense of reality here!

    • @roshanpremasiri9980
      @roshanpremasiri9980 4 ปีที่แล้ว

      Adooo

    • @roshanpremasiri9980
      @roshanpremasiri9980 4 ปีที่แล้ว

      Huthhi tho danna huththak neee ithihasak wadak naththan thoge jathake mokadda thode thathage thoge thathage thatha gan tho danganna one nenda

    • @chamikagihanjayawardana2440
      @chamikagihanjayawardana2440 4 ปีที่แล้ว

      Tiyena sampath tika rakagena bawitha karanna tamai itihasaya danaganna oni.nattnm me yana widihata sampth tika natiwena widiha hitagannawat bariwei.

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 3 ปีที่แล้ว +2

    චතුර් + ආර්ය සත්‍ය
    ආර්ය සත්‍යට අනුව
    දුඛ දුඛවේ දුක්ඛ ආර්ය සත්‍ය නොවේ
    බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ දුක්ඛ ආර්ය සත්‍ය ගැනය

    • @dk4386
      @dk4386 ปีที่แล้ว

      නිවැරදියි.

  • @chathuskavlog6217
    @chathuskavlog6217 4 ปีที่แล้ว +6

    අපේ ඉතිහාසයත් ඇලජික් කාලකන්නි ටිකක් ඉන්නවා උන් තමා මේ video unlike කරලා තියෙන්නේ

  • @mayamax8593
    @mayamax8593 4 ปีที่แล้ว +2

    Camera eka tekak hodaunanan tawa tekak hoday

  • @UpulGunapala-rp7ot
    @UpulGunapala-rp7ot ปีที่แล้ว

    Ada inna potani.paul jevitha Gatha karana kala kanni.biksunta oba wahanse adarsayak

  • @malindara21
    @malindara21 4 ปีที่แล้ว +10

    ඔව් හාමුදුරුවනේ කිසි එකෙක්ව විශ්වාස කරන්න එපා.......හරිම කෙනෙක්ට ඔය දෙනුම දෙන්න නැතිනම් ඒවා ව්නශ කරන්න.....මොකද හැමතැනම පරහැත්ත ඉන්නේ...අවජාතක බල්ලො හැමතැනම

  • @srilanka4885
    @srilanka4885 4 ปีที่แล้ว

    teruwan.sranai..ape.hamuduruwane

  • @nalindaminda9360
    @nalindaminda9360 ปีที่แล้ว

    වර්ගපූර්නිකාව කාලෙක ඉදන් හොයපු වටිනා පොතක්, එහි කොපියක් ගන්න විදියක් නැද්ද, හෙල ඉතිහාසය ගැන හරියට ම දැනගන්න පුළුවන් ඒකෙන්

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ යක්සගොත්‍ර්‍රරික සෙල්ලිපි පොත මම ගත්තා තව අලුත් පොත් නැද්ද හාමුදුරුවනේ

  • @srinikaganegoda6967
    @srinikaganegoda6967 4 ปีที่แล้ว

    penwa dena sanketha kamaraa karu penwanne natha. ohu puhunu nathiwada

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว

    උන්වහන්සේගේ පොත් දෙක වෙළෙඳපොළ තුළ අලෙවිය සඳහා තිබෙනවා. ඒ ග්‍රන්ථ දෙක තුළම සත්‍යම සිදුවීම් තමයි තිබෙන්නේ ,හැබැයි ඒ පොත් වලට අන්තර්ගත කළ නොහැකි, අවිවාදිත හා විවාදිත සමහර කරණු හා, රට තුළ ආන්දෝලනයකට සේම පෙරළියකට තුඩු දිය හැකි සමහර කරුණු ලබා දී නැහැ. එම කරුණු ස්වාමීන් වහන්සේ හෙළි නොකළ හේතුව ඉහළින් එල්ලවිය හැකි බලපෑම බව අප සිතනවා. ඔය සිද්ධිය සේම ලෙනාඩ් වුල්ෆ් ලියූ බැද්දේගම නව කතාව තුළ ඇති ගම් වපසරිය අප සොයා ඇවිදින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළයි. එහෙත් සත්‍යනම් එය කඹුරුපිටියේ ආසන්න ගම්මානයක් බව දන්නෝ අතලොස්සකි. මෙය පැටලී ඇත්තේ, හම්බන්තොට ප්‍රදේශයේ හක්මණ ආසනයක් නොතිබූ අතර බෙලිඅත්ත ආසනය ලෙස තිබේ පෙර දවස (හක්මණ ලෙස පසුව බෙදුනු අතර,) එදා එය පාලනය වූයේ හම්බන්තොට ප්‍රදේශයෙන් වීමයි. යක් ගොත්තන් සිටි ප්‍රදේශ වල බහුලව යකිනාරං කියන ඖෂධ විශේෂය සුලභව දැකීමට හැකියාව පවතින්නේ. එය ඔවුන්ගේ ප්‍රධාන පෙළේ ඖෂධයක් වූ නිසයි. තෙරුවන් සරණයි

  • @HUSIRU
    @HUSIRU 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ වර්ග පුරිණිකාව සිංහල්ට පරිවර්තනය කරන්න බැරිද

  • @sajithmadushan392
    @sajithmadushan392 4 ปีที่แล้ว +1

    කොහෙන්ද කැමර කාරය හොයාගත්තෙ. සන්කේත පස්සෙවත් පෙන්නන්න.

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 4 ปีที่แล้ว +1

    ගොෂාව වැඩියි නිස්කලංක තැනක වැඩසටහන කරන්න ..

  • @donbatuwanthudawa8126
    @donbatuwanthudawa8126 4 ปีที่แล้ว

    Mokda bn camara krna eka

  • @chandraperera2217
    @chandraperera2217 4 ปีที่แล้ว

    M

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว

    මෙම භික්ෂූන් වහන්සේ වර්ගිපූර්ණිකාව සම්බන්ධව ලියූ පොතේ පිටපතක් ලබා දෙන්න.
    එහි වටිනාකම ගෙවමි.
    කතා කරන්න. 0715930812
    Email. sri5555f@yaoo.com
    2. එමෙන්ම වර්ගිපූර්ණිකාව මුල් ග්‍රන්ථය සොයා ගන්නා පුළුවන් ද?

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 3 ปีที่แล้ว

    ඔය සංකේත ගැන දැන ගැනීමට ජයන්ත පතිරආරච්චි මහතා හමුවී සාකච්ඡාවක් කරන්න සමහර විට ඔහුගෙන් දැනුම ලබා ගැනීමට ඔහුට මුදල් ගෙවීමට සිදුවිය හැක

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว

      ඔව් ඔව් එයාට රු.පන්සීයක් දුන්නානම් දෙය්යො කිව්වා කියලා මෝඩයො රවටන්න ඕනැම බොරුවක් හදලා දෙනවා...

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 4 ปีที่แล้ว +10

    කෞද කැමරමන්. 😂😂😂😂😂 ඊයා
    ෆෝකසින් නෑ
    සූමින් නෑ
    ඇපචර් කට් කරන්නෑ අවශ්‍ය වෙලාවෙදි
    බලන්න කොච්චර වැදගත් කතාවක්ද.. නිදසුන් එක්කම දේශනා කරන්නෙ.. ..

    • @sanjeewalokugamage7473
      @sanjeewalokugamage7473 4 ปีที่แล้ว +1

      Kasun Siriwardana
      මමත් ඕක කිව්ව කලින්. ඒත් තාම හදල නෑ

    • @kasunsiriwardana5167
      @kasunsiriwardana5167 4 ปีที่แล้ว

      @@sanjeewalokugamage7473 වීව් එක ඇවිල්ලනේ .. මොනව පෙන්නුවම මොකද ඉතිං ... 😂

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว

    colombojournalists.com/blog/2019/10/11/%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F-%E0%B6%BB%E0%B6%A2/
    රාවණා රජ - Colombo Journalists

  • @5fifty5operation43
    @5fifty5operation43 4 ปีที่แล้ว +4

    හාමුදුරුනමක් මෙහෙම ගලක්මත.වාඩිකරන්න.එපා.අනික.වැදගත් කරුණු ටිකක් හාමුදුරුවන් කියන්නේ ..ඇයි .පන්සලට .යන්න.බැරිද..මීට වඩා ගරු කරන්න .

  • @සිංහලේදියසේන
    @සිංහලේදියසේන 4 ปีที่แล้ว +1

    මං මේ බණ අහන්න ආවෙ මේ මොනවද දෙශා බාන්නෙ 😂😂

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +2

    කොන්ඩ මල්ලි..කොච්චර වැදගත් දෙයක්ද අපෙ ස්වාමින්වහන්සේ හොයාගෙන ඇවිල්ල ලෝකෙට දෙන්නෙ..පෙන්නපං හරියට ඕක..👿👿😒

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว

    මේ ගුරු රෙදි ලොක්ක්කා කියනවා පරදාර සෙවනය වරදක් කියලා .ඉතින් බූරුවො ය්ම්බලාගෙ ලොක්කා රවනා ගැන කියවෙන්නෙත් ගෑනු හිරෙක් විදියටනෙ

  • @rohanaceb4830
    @rohanaceb4830 3 ปีที่แล้ว

    සංකේත පේන්නේ නෑ. කැමරා වැඩකටයුතු මදි.

  • @Roshandezoysa
    @Roshandezoysa 4 ปีที่แล้ว +1

    හරියට කැමරාව අල්ලපන් කො සන්කේතයට

  • @arunakumara9594
    @arunakumara9594 4 ปีที่แล้ว +3

    Ko oka pennapalla apita penna....karanawanam hariyata karapan nathnam nikan edapan

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว

    රාවණා ඇත්තක් ද බොරුවක් ද?
    කියවලම බලන්නකෝ.
    colombojournalists.com/blog/2019/10/11/%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F-%E0%B6%BB%E0%B6%A2/

    • @katugahapiyadassi628
      @katugahapiyadassi628 4 ปีที่แล้ว +1

      Ape sanskrutiyata pana pewimaki

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      @@katugahapiyadassi628 හිතළුවකින් එවැන්නක් ඇති වේයැයි සිතීම පවා මුලාවකි.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 4 ปีที่แล้ว

    රාවනා ගැන දැනුම අවශ්‍ය නම් භගවත් ගිතා පොත කියවන්න

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 4 ปีที่แล้ว +2

    ⁣අනේ අපේ හාමුදුරුවනේ වර්ගපුර්නිකාවේ පිංතුර පල කරන්න ජයරත්න පතිරආරච්ච් මැතිතුමා ගේ නම කියන්නත් බයයි නේද ?එතුමාගේ පොත් වලින් ගත්කරුනු හොරකම් කර බොරුත් කියනවා මොනවා උනත් ඔබ වහන්සේම කියනවා ඔබවහන්සේ මංදබුද්ධික බව .ඔබවහන්සේගේ ජාතික මෙහෙවර ගැන youtube වල jayarathna pathiraarachchi බලන්න එතුමා පැහැදිලිවම විස්තර කරතිබේ අපේ හාමුදුරුවනේ අරහත් ධජය හෙවත් සිවුර ධරාගෙන ඔබවැනි වහන්සේලත් රාජකිය පන්ඩිත (පරයින්ගේ නම්බුනාම )අරංඉන්න ඔබවහන්සේලා වැනි අය ගොතමසමන බුදුන්රජුන් ගේ සත්‍ය ඉතිහාසය ලොවට කියයිද?? රාවණා මහා රජ ගේ ඉතිහාසය හෙලි කරයිද????අපිට ජායාරූප මෙන්ම මුලාශ්‍ර වල පිංතුය පෙන්වන්න ඔය සියලු දැම පුරාවිදයා ග⁣ෙවශක හෙලයේ මහා ඇදුරානව් වන ජයරත්න පතිරආරච්ච් මැතිතුමා සොයාගත් දෙවල්ම පමනි(දේවදත්ත හාමුදුරුවෝ ත් පොලව පලාගෙන ගිය බව අමතක නොකරන්න.පව් හෙදිලා යන්න ඇත්ත හෙලි කරන්න..තෙරුවන් සරණයි . කොරොනා හැමට අශිර්වාදයක්ම වේවා.

    • @skcjayasiri250
      @skcjayasiri250 3 ปีที่แล้ว

      පොත් ට්ක ගන්න තිබේන් නෙ කොහෙද

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว

      පතිරයා සිසිරයා මිවනයා අරියමග්ගයා සුමනයා..ගොබ්බසේන ලොතරැය්කරු මේ ගුරුරෙදි පොරවාගත් පොර .......මොඋන් ඔක්කොම ngo පල්හොරු

  • @සිංහලේදියසේන
    @සිංහලේදියසේන 4 ปีที่แล้ว

    යක්ෂ කීය කිය දඝලන්නෙ ඔය අඩු කුලේ උන් 😂😂😂

    • @blueonair
      @blueonair 4 ปีที่แล้ว +1

      යම් කෙනෙක් වසලයෙක් වෙන්නෙ උපතින් නෙවේ දියසේන 😂