Hiru TV Salakuna Live | Uvindu Wijeweera | Episode 404 | 2023-10-09 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2023
  • Hiru TV Salakuna Live | Uvindu Wijeweera | Episode 404 | 2023-10-09 | Hiru News
    "සලකුණ"
    දෙවන පරපුරේ නායක
    උවිඳු විජේවීර
    සමඟින්,
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial
    #HiruTV #HiruTVSalakuna #Salakuna #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #UvinduWijeweera #DewanaParapura

ความคิดเห็น • 946

  • @dkulatunga1148
    @dkulatunga1148 8 หลายเดือนก่อน +191

    බුරුවෝ 3 දෙනා මේ මනුස්සයාට කිසිම දෙයක් පැහැදිලි කරන්න දෙන්නැනේ..උවිදුගේ ඉවසිම නම් සුපිරි..මේ බුරුවො 3දෙනාගේ කැ ගැසිම තුල..👍👍👍

    • @chandrasirigamlath-uk1zi
      @chandrasirigamlath-uk1zi 8 หลายเดือนก่อน +10

      ඔබ හරි නියම කතාව

    • @D.S.N833
      @D.S.N833 8 หลายเดือนก่อน +3

      😂😂

    • @venurakosgolla3418
      @venurakosgolla3418 8 หลายเดือนก่อน +3

      👍

    • @pethumeranga8403
      @pethumeranga8403 8 หลายเดือนก่อน +8

      ස්වයං විවේචන ඉල්ලන මුං වගේ හරක් මාධ්‍යවේදියෝ

    • @jaya7737
      @jaya7737 8 หลายเดือนก่อน +7

      100% Agree.

  • @thilankasrilath9000
    @thilankasrilath9000 8 หลายเดือนก่อน +89

    මුන්ට ඕනි කුනු රසය විතරයි .ජඩ මාද්‍ය,කොහොම වුනත් උවිදු සාර්ථකයි .ජයවේවා

  • @kirimalli
    @kirimalli 8 หลายเดือนก่อน +160

    උවිඳු බූරුවො තුන් දෙනෙකුට දේශපාලනය කියල දෙනව😂
    ඔවුන්ට ඕන උත්තර නොදීපු එක ගැන සතුටුයි 👍

    • @wishavaprabash32
      @wishavaprabash32 8 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂

    • @thivirulakshan7617
      @thivirulakshan7617 8 หลายเดือนก่อน +2

      @@wishavaprabash32 ekama prashnaya 5 vithra ehuwwa gon hiru un 3dena gonnu wagee

    • @RaviDharmasiri-yg2jz
      @RaviDharmasiri-yg2jz 7 หลายเดือนก่อน

      One donky at a time. Don't make a fish market

    • @RaviDharmasiri-yg2jz
      @RaviDharmasiri-yg2jz 7 หลายเดือนก่อน

      One donkey at a time. Don't make this program a fish market by shouting to lanch your political ididias

  • @bandulaamal9369
    @bandulaamal9369 8 หลายเดือนก่อน +194

    උවිදුගේ කථාව හරිකියන අයකෝ.මේක තමා වෙනස් වෙන්න ඕනා..

  • @mgwpriyalal6040
    @mgwpriyalal6040 8 หลายเดือนก่อน +105

    හිරු සලකුණට අවශය උන දෙය නොදී සිටීමට උවිඳු උපාය ශිලී වීම ගැන අපි ආඩම්බර වෙමු. එයිනුත් උවිඳු ප්‍රධාන දෙවන පරපුර පෙන්වූයේ, අපි කරන්නේ මඩ අවලාද සමඟ යන කුහක දේශපාලනයක් නොවන බවයි. තව දෙයක් මං පෞද්ගලිකව අත් දැක්කා ... එනම්, චමුදිත ඇතුලු ප්‍රධාන දහරාවේ මාධ්‍ය වේදීන් පවා සාම්ප්‍රදායික දේශපාලනය දහරාවෙන් පිට චින්තනයක් මේ මහපොලොවේ දැකීම හීනයක් ලෙස දැකීමයි. එයිම්ම ගම්‍ය වන්නේ දෙවන පරපුරට බිමෙ ඇති භාර දූර කාර්‍ය්යයි.... ! දෙවන පරපුරට ජය.

    • @gaminiekanayake2151
      @gaminiekanayake2151 8 หลายเดือนก่อน +6

      මොන සීමාවෙන් එහා දේශපාලනයක්ද,පරන මඩගොහුරටම කොටුවුන හිරු නිවේදකයින් තුන්දෙනා ඒ මඩගොහුරටම ඇදගෙන යනවා හැර වෙන දෙයක් ඔව්න් දන්නේනෑ.

    • @asanka_sandaruwan
      @asanka_sandaruwan 8 หลายเดือนก่อน +3

      බූරැවෝ 3දෙනා එක්ක සංවාද කරලා වැඩක් නැ. වැදගත් දෙයක් කියාගෙන එද්දි හානවා 😂😂 උවිදුට කියල ජවිපෙට ගස්ස ගන්න full try එක 😂😂

    • @pushpamunasinghe8550
      @pushpamunasinghe8550 6 หลายเดือนก่อน

      Moda harak tika hitapalla e daruwata pehedili karanna wedagath kathawak ahaganna be chamudith a ohelage moda kam nisa😁

    • @ganadanwaththa3226
      @ganadanwaththa3226 2 หลายเดือนก่อน

      ​@pushpamunasinghe85😅😅😅😅50

    • @ganadanwaththa3226
      @ganadanwaththa3226 2 หลายเดือนก่อน +1

      ​@@pushpamunasinghe8550hòñďàta desapalañaýa ķiyala dùñña😅

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 8 หลายเดือนก่อน +118

    උවිදු ඔබේ දැක්ම පැහැදිලියි .කරුනාකර ස්වාධීන ගමනක් යන්න කාලය ගන්න හොදින් සංවිධානය වෙන්න අපි ඔබත් එක්ක.. ජයවේවා දෙවන පරපුර .✊✊

    • @susilayupala2959
      @susilayupala2959 8 หลายเดือนก่อน

      Very nice story very interesting ❤❤

    • @nngroop
      @nngroop 8 หลายเดือนก่อน

      Api oba samagai 🎉🎉🎉 Jaya niyatai

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 8 หลายเดือนก่อน +79

    උවිදු ඉතා ප්‍රවේශමෙන් පිළිතුරු දෙනවා.
    තුන් දෙනාම උත්සාහ කරන්නෙ උවිදු මගින් JVP/NPP සමග පටලවන්න. තුන්දෙනාම කරන්නේ කොන්ත්‍රාත්තුවක්.

  • @janakadeshapriya320
    @janakadeshapriya320 8 หลายเดือนก่อน +63

    මජර දේශපාලන මඩ වලෙන් මතුවුණු පියුමක්. උවිදු ඔබ රටට ආඩම්බරයක්
    වැදගත් ලංකාවට ඹබින නව ගමනකට ආසිරි.

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 8 หลายเดือนก่อน

      Ai ape jvp ekath ehema neda? Katavath api mada gahanne nane.

    • @wishavaprabash32
      @wishavaprabash32 8 หลายเดือนก่อน

      👍👍👍👍👍👍

  • @joinjanaka4564
    @joinjanaka4564 8 หลายเดือนก่อน +91

    අද නිවේදකයො තුන් දෙනා පට්ට කුජීතයි. ජවිපෙන් අහන්න ඕන ප්‍රශ්න දිගින් දිගටම අහනව. උවිදු කියන දේ මුං තුන් දෙනාට තේරෙන්නෙ නෑ.

    • @D.S.N833
      @D.S.N833 8 หลายเดือนก่อน +4

      තේරෙනව හැබැයි උන්ට අවශ්‍ය වෙන දෙයක් , මු ස්වාධීන මාද්‍ය කාරයො නෙමෙයි, මු තමා නියම බළල් අත්,

    • @paaradigeclips
      @paaradigeclips 8 หลายเดือนก่อน

      හරියට හරි,. පිස්සුවෙන් වගේ උත්තරදෙන එකාට කතාකරන්න දෙන්නෙ නැති අමු බූරුවො තුන්දෙනෙක්. හැබැයි උවිඳුත් ලඳ බොලඳ වෙලා හරියන්නෙ නෑ,..ඔහොම නම් කවදහරි ලංකාව පාලනය කරන්න බෑ. මුන් තුන්දෙනාට හරියට face කරන එකෙක්වත් තාම දැකල නෑ. ඒකෙන්ම තේරෙනව රටට කිසිම නායකත්වයක් තාම බිහිවෙලා නෑ කියල

  • @gaminisenarathne8179
    @gaminisenarathne8179 8 หลายเดือนก่อน +45

    අනේ මන්දා චමුදිත රෙනවා, හතර වටේටම ගානවා. කව්දෝ කොරපු ලබ්බකට ඒ වෙනකොට ඉපදිලත් නැති එකෙකුට සමාව ගන්නලු.???උබලට පය්ත්තියන්ද අප්පා???😢😢😢😢😢

  • @chamikachathurani2582
    @chamikachathurani2582 8 หลายเดือนก่อน +75

    බුද්දිමත් තරුනයා සහ බූරුවො තුන්දෙනාගේ කතන්දරය.

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 8 หลายเดือนก่อน

      😂😂😂😂👍

    • @venurakosgolla3418
      @venurakosgolla3418 8 หลายเดือนก่อน

      😂👍

    • @D.S.N833
      @D.S.N833 8 หลายเดือนก่อน +2

      අඩෝ එක, මුං බිලා වගේ මචන්

    • @LolithaKumara
      @LolithaKumara 8 หลายเดือนก่อน +2

      බුරුවෝ..තුන්දෙනනා

    • @sepaliambagasthanne5860
      @sepaliambagasthanne5860 หลายเดือนก่อน +1

      පුතේ ඔයා හරි.ජයවේවා ඔයාට .ආදරෙයි අපි ඔයාට .🫡🫡🫡🫡

  • @helawaruna9731
    @helawaruna9731 8 หลายเดือนก่อน +35

    සලකුණ වැඩ සටහන් වලින් හොදම සකච්චාව මෙම සාකච්ඡාව ලෙස හැදින්විය හැක. එලෙස මා හදුන්වන්නට බලාපොරොත්තු වූවේ උවිදු ව්ජේවීර කිසිම පක්ශයක් විවේචනය කලේ නෑ. ඔහු කාටවත් මඩ ගැසුවේද නැත. ඔහු ඔහුගේ දේශ පාලන මතය නිවැරදි ලෙස සමාජ ගත කරන්නට උත්සාහ දැරුවා පමනි. මා දකින්නේ ඉදිරි රටේ අනාගතය සුබ වේවි. මොකද රට හදන්නට හොද නායකයෙක් ලෙස උවිදු ව්ජේවීර හැදින්විය හැක

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 8 หลายเดือนก่อน +13

    ඔයානං මාර ඉවසීමක් තියෙන මණුස්සයෙක් mr. උවිඳු. මං වගේ එකෙක් එහෙම ඔතනට ගියානං දේශපාලනය බල්ලට දාල ඕකුං තුන්දෙනාගෙ දත් සැට් බඩට යවල ගෙදර යනව. 👍 your smart leader .
    Great politician.
    Good luck 🎉

  • @user-qy4wb3zj1z
    @user-qy4wb3zj1z 8 หลายเดือนก่อน +36

    නියම කතාව.ාඅඩම්බරය් පුතා.

  • @kasundhananjaya9732
    @kasundhananjaya9732 8 หลายเดือนก่อน +113

    මඩ නැති දැක්මක් ඇති නිහතමානී නායකත්වයට ඒ උව්දු ඔබට ජය...

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 8 หลายเดือนก่อน +45

    දැන් කී සැරයක් කිව්වද JVP එකට වඩා උවිඳු ගේ පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස්, රෝහණ විජේවීර ගේ ප්‍රතිපත්ති වලට වඩා වෙනස් කියලා. ඒත් ඒකම මේ තුන් දෙනාම අහනවා උවිඳු ට පැහැදිලි කිරීමට ඉඩ නොදී.

    • @paaradigeclips
      @paaradigeclips 8 หลายเดือนก่อน +1

      හරියට හරි,. පිස්සුවෙන් වගේ උත්තරදෙන එකාට කතාකරන්න දෙන්නෙ නැති අමු බූරුවො තුන්දෙනෙක්. හැබැයි උවිඳුත් ලඳ බොලඳ වෙලා හරියන්නෙ නෑ,..ඔහොම නම් කවදහරි ලංකාව පාලනය කරන්න බෑ. මුන් තුන්දෙනාට හරියට face කරන එකෙක්වත් තාම දැකල නෑ. ඒකෙන්ම තේරෙනව රටට කිසිම නායකත්වයක් තාම බිහිවෙලා නෑ කියල

    • @ishaniwickramasigha6523
      @ishaniwickramasigha6523 4 หลายเดือนก่อน

      Eda hitapu nayakathwa thami uddayakata para kapuwe oya ahinsayagen ayage mathaya ahanna.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 8 หลายเดือนก่อน +35

    ඉදකින් මුන් තුන්දෙනා මාලුකඩේක මාලු විකුනන්ඩ ඇරිය නම් හොදයි

  • @Lal-xz9di
    @Lal-xz9di 8 หลายเดือนก่อน +28

    උවිදු ඔබ ඉතා ප්‍රෙස් මෙන් වැඩසවහනට පිලිතුරු දෙනවා ඔබට ජයවෙවා!

  • @juderavindra9137
    @juderavindra9137 8 หลายเดือนก่อน +53

    උවිදු ඔබට ස්තුතියි ! මේ "මලකුණේ" ත්‍රී ස්ටුජිස්ලගේ බලාපොරොත්තු බිදදැම්මට. මුලු වැඩසටහනේම අරමුණ උවිදු ලවා ජවිපෙට මඩ ගැසීම .

  • @lalithsisirakumaradissanay3437
    @lalithsisirakumaradissanay3437 8 หลายเดือนก่อน +39

    මුන් තුන්දෙනා ප්‍රශ්න අහනවා විතරයි උත්තර දෙන්න අවස්ථාව දෙන්නේ නෑ .....😅

    • @Momojobo
      @Momojobo 8 หลายเดือนก่อน +1

      උන්ට ගෙවන්නේ prashna ahanawata විතරයි උත්තර වලට ගෙවන්නේ නෑ

  • @pradeeproshanranathunga7709
    @pradeeproshanranathunga7709 8 หลายเดือนก่อน +42

    මොනවද මුන් අහන්නේ ..මල කුනක්ම තමයි ....හිරු 😂😂

  • @kusalprabodha624
    @kusalprabodha624 8 หลายเดือนก่อน +55

    සදාචාරාත්මක ජාතික නායකයෙක් හොද ආදර්ශයක්

  • @indikapriyantha6646
    @indikapriyantha6646 8 หลายเดือนก่อน +86

    මුන් තුන්දෙනා කොටවන්න හදනව මිසක්, කිසිම අලුත් අදහසක් ගන්නෙවත්, අලුත් අදහසක් රටට දෙන්න දෙන්නෙවත් නෑ. කාලකන්නි තුන්දෙනා.

    • @tharakaruwinda2254
      @tharakaruwinda2254 8 หลายเดือนก่อน

      Sira kathwa.katin eka wachanayak ara wiral karanna munta one

    • @seisoautoengineers1887
      @seisoautoengineers1887 8 หลายเดือนก่อน

      එකෙන්ම ඔව්

    • @D.S.N833
      @D.S.N833 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ,සාමාන්‍ය ලමයකුට ත් තේරුම් යනව, ඔන්න ඔකයි මාද්‍ය කාරයො ලංකාවේ

    • @sepaliambagasthanne5860
      @sepaliambagasthanne5860 หลายเดือนก่อน

      මුන්ට ඕන JvP එකට උවිදු ලවා කෙලවන්න.උව්දුගෙ ඇගේ විජේවීරගේ වීර ලේ තියෙන්නෙ .හරි දේ අරන් අඩුපාඩු හදාගන්න ඔබ බුද්ධිමත්

  • @chandrasirigamlath-uk1zi
    @chandrasirigamlath-uk1zi 8 หลายเดือนก่อน +28

    ජයවෙිවා උවිදු ඇතුුලු දෙවන පරපුරට

  • @gimmapathirana
    @gimmapathirana 8 หลายเดือนก่อน +24

    හරිම නිරහංකාර චරිතයක්. ආදරෙයි උවිඳු අයියා. ❤

  • @user-dr1lx8ks8c
    @user-dr1lx8ks8c 8 หลายเดือนก่อน +29

    මේ මෝඩයො තුන් දෙනා අහන ගොන් ප්‍රශ්නවලට උවිඳු කල්පනාවෙන් උත්තර දෙනවා.

  • @jananiadikari26
    @jananiadikari26 8 หลายเดือนก่อน +14

    මාධ්‍යවේදී ගාලගෝට්ටිය මැද සමධිගතව උත්තර දුන් ඔබට ස්තුතියි

  • @user-wp6lc1hg9c
    @user-wp6lc1hg9c 8 หลายเดือนก่อน +67

    රටට ඕන මේ වගේ තරුණ නායකත්වයක්. දේශපාලන පොර පිටියෙන් මිදුනු සංයමයක් දැක්මක් ඇති ඔබ වැනි නායකත්වයක් රටට අවශ්‍යයි. ❤

    • @amilasandaruwan705
      @amilasandaruwan705 8 หลายเดือนก่อน +1

      Thopi thamai goothayaa genaweth ...yakoo deshapalane nodanna gon gas wadakna..

    • @user-cw5mu1dz5y
      @user-cw5mu1dz5y 7 หลายเดือนก่อน

      සිතේ කිසිම වෛරයක් නැතිව කතා කරන ඔබ නම් නායකත්වය සදහා සුදුසුකම් සපුරා ඇති බව් සිතමි පක්ෂය ඔබලා අමතක කිරිම බලවත් වරදකි මේවා ඇසුවාම් මට ඇතිවුනේ බලවත් කනගාටුවක් හැමදේශපාලුවෙක් බලය නිසා වැරදි කරන බවයි.

    • @rupasenatvchanallunugamweh9933
      @rupasenatvchanallunugamweh9933 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මේ වගේ මල් කැකුලක් තමයි මේ රටට ඕනි

    • @rupasenatvchanallunugamweh9933
      @rupasenatvchanallunugamweh9933 6 หลายเดือนก่อน

      මුන් තුන්දෙනා හරක් මෝඩයෝ සමග නිහත මානි තර්ක කිරිම සම්බන්ධ අපි හදපිරි ස්තුතිය පුද කරමි උවිදු විජේවීර සහෝදරයාට දෙවන පරපුරට ජය වේවා

  • @chandrasirigamlath-uk1zi
    @chandrasirigamlath-uk1zi 8 หลายเดือนก่อน +21

    ජයවෙිිවා දෙවන පරපුරට

  • @isuriwicz
    @isuriwicz 8 หลายเดือนก่อน +32

    වත්මන් දේශපාලනය තුල මාධ්‍ය කියන්නෙ එක්තරා අතකොලුවක් විතරයි, අනාගත දැක්ම වෙනුවෙන් තරුණ නායකත්වයට ජය!! හැටපැනපු දේශපාලකයින් අතරින් බුද්ධිමත් චින්තනයකට නැගිටින්න අමාරුයි ඒක මිනිස්සුන්ට දැනෙන්න ඕන

  • @user-mc4ky2hi4z
    @user-mc4ky2hi4z 8 หลายเดือนก่อน +61

    උවිදු ඔබගේ අනාගතය ස්වාධීනව සකසාගන්න...

    • @jayanthakumara913
      @jayanthakumara913 8 หลายเดือนก่อน

      ජතික ජනබලවෙගෙයව ජය

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 8 หลายเดือนก่อน +2

      ​@@jayanthakumara913
      උවිදු ඉදිරියට ඒමත් සමගම මාලිමාව ඇතුලු සියලු බලවේග අවසන් වෙන බව පැහැදිලියි.

  • @buddhikamadushan6542
    @buddhikamadushan6542 8 หลายเดือนก่อน +33

    ජාතිකවාදය , මැදමාවත ලංකාවේ අනාගත දේශපාලනය යහපත් කතාබහක් උවිඳු....

  • @gunasekara1671
    @gunasekara1671 8 หลายเดือนก่อน +27

    උවිඳු ලවා ජවිපෙට ගහන්න පැය දෙකක් වුනු වෙහෙස මහන්සිය අපරාදෙ වුනා නේද චමුදිත!..ජවිපෙ සහ ජාතික ජනබලවේගය ගැන උවිඳුගෙන් අහල වැඩක් නෑ ජවිපෙ එකෙක් ගෙන්නපන්ල!😅...උවිඳුගෙන් වචන අරන් ජවිපෙට ගහන්න කොච්චර තැටමුවත් අනිතිමට පිස්සො තුන් දෙනා කියවපුව විතරයි!..උවිඳු මීට කලින් වෙනත් වැඩසටහන් වල උත්තර දුන්නට වඩා හොඳින් අදහස් ප්‍රකාශ කිරීම ගැන respect...🎉❤..

    • @padminijayamanna1799
      @padminijayamanna1799 8 หลายเดือนก่อน

      උවිදු ජවිපෙ එක්ක පාහන්ඩ ගොඩක් ට්‍ර්‍ය් එක😂

    • @WimalRathna-bz9hu
      @WimalRathna-bz9hu 8 หลายเดือนก่อน +1

      Thopi thunndena wage motteyek newei Uwidu .Ohu ithamath jesta nayakuge puthek.

    • @nilushipramodi9598
      @nilushipramodi9598 หลายเดือนก่อน

      Aneda qyn paw chamudithayata....watura weduruwak denna ona e wenuwen😂😂😂

  • @user-zi9uo2sc6i
    @user-zi9uo2sc6i 8 หลายเดือนก่อน +15

    උවිදූ. ඔයා හරී එනසක් කරමූ අනිවරෙන්ම

  • @gamage2007
    @gamage2007 8 หลายเดือนก่อน +24

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්...චමුදිත නම් අප්පිරියයි...උවිදුට කතා කරන්න දෙන්නෙම නෑ..

  • @dayakanthiliyanagama909
    @dayakanthiliyanagama909 8 หลายเดือนก่อน +18

    උම්බල තුන් දෙනා ම මනෝ වෛද්‍යවරුන් ගෙන් ප්‍රතිකාර ගත්තොත් හොන්දයි.

  • @dammikaudayangani2401
    @dammikaudayangani2401 8 หลายเดือนก่อน +14

    උවිදු ඔබ හොඳ තරුණයෙක් කාගෙවත් අතකොළුවක් වෙන්න එපා

  • @nayanikumari6217
    @nayanikumari6217 8 หลายเดือนก่อน +91

    චමුදු කතාකරන අකාරය ඉතා අශීලාචාරයි.මේ තරුණ නායකයාට තමන්ගේ අදහස් ඉදිරිපත් කීරිමට අවස්ථාවක් නොදෙන්නේ ඇයි.අපේ රටට අලුත් නායකයින් බිහිවෙන්න දෙන්නේ නැතතේ මෙවැනි මාධ්‍ය වේදීන් නිසා.

    • @chandrasirigamlath-uk1zi
      @chandrasirigamlath-uk1zi 8 หลายเดือนก่อน +4

      අනිවාරයයෙන්ම

    • @udithafernandomathematicse6249
      @udithafernandomathematicse6249 8 หลายเดือนก่อน +10

      Uvindu and Chamuditha are in two different minds, Chamuditha will never understand what Uvindu is trying to tell, Chamuditha's intellectual capacity is far below

    • @rohanawasala3580
      @rohanawasala3580 8 หลายเดือนก่อน +4

      goyam paganta bendapu meeharak tundena govimahatata upadesdenawa wage waedak meka.

    • @jagathkuruppu9556
      @jagathkuruppu9556 8 หลายเดือนก่อน +2

      Uvindu ඔයා කොණ්ඩෙ පැත්තට පීරනව නම් හොඳයි පුතා,මැද්දෙන් බෙදල පීරනවට වඩා.

    • @priyanthiperera2954
      @priyanthiperera2954 8 หลายเดือนก่อน

      චමුදිත, වක්‍රාකාරව දිලිත්ලට, රාජපක්ෂලාට කඩේ යනව ජන්ද ඵකතු කරන්න සහ ඔහුගේ බඩ වියත රැකගන්න.
      ඔය මොන මඩ ගෙනාවත් ජාතික ඡන බලවේගයේ ගමන අඩාල කිරීමට ඉඩ නැති බව මේ හරකුන්ට තේරෙන්න නැහැ.

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 8 หลายเดือนก่อน +20

    ජයවේවා උවිඳු පුතා!👍👍

  • @D.S.N833
    @D.S.N833 8 หลายเดือนก่อน +27

    ප්‍රරශ්න අහන්න එපා උත්තර දෙනකන් ඉන්න බැරිනමි😂

  • @wasanadsk1368
    @wasanadsk1368 8 หลายเดือนก่อน +24

    චමුදිත ,උවිඳුට කතා කරන්න දෙන්න . ඔයාලා ට අවශ්‍ය දේවල් එයාගේ කටින් ගන්න දඟලන වා කියලා පැහැදිලි යි.
    අනික විජේවීර ගේ පුතා වුනු පමණින් , එයාව jvp ට බද්ධ කරන්න යන්න එපා, එහෙම නම් , unp එකෙන් අයින් වෙලා වෙනත් පක්ෂය ක ඉන්නෙ .
    උවිඳු එයාල ට අහු නොවී ඉන්න , ලොකු උත්සාහ යක් ගන්නවා.

    • @Ruwan-hx5yp
      @Ruwan-hx5yp 8 หลายเดือนก่อน

      උවිඳු කියන විදියට ජාතික ප්‍රතිපත්තියක් සකසා ඉදිරියට ගිය ඉන්දියාව දියුණු නම් ඇයි එහි පදික වේදිකාවේ නිදියන ජනතාවක් සිටින්නේ. මහත්මා ගාන්ධි ලා නේරුලා ඇයි යටත් විජිතවාදීන් සමග එකතු වී සුභාෂ් චන්ද්‍රබෝස් වැනි නායකයින් අතුරුදහන් කලේ.

    • @AthurRanabahu
      @AthurRanabahu 7 หลายเดือนก่อน

      Mehark3d
      enek

  • @user-mw7wt6me1k
    @user-mw7wt6me1k 8 หลายเดือนก่อน +5

    උවිදු ඔබ තුමන්ගේ ඉවසීමනම් ඉතා අති විශිෂ්ට යි.. අනෙක් අතට ඔබ අගනා පුද්ගලයෙක්.. ඔබට පිට කරන්න කොච්චර තරහක් ඇතිද ඒත් ඒ හැමදේම දරාගෙන අහන ප්‍රශ්න වලට ඉතාම ඉවසීමෙන් උත්තර දෙනවා

  • @radschandni1668
    @radschandni1668 8 หลายเดือนก่อน +10

    අපෙ.මවු බුමියට වටිනාකම අපෙ බුදුන් හෙලයෙක් අපෙ අතිත සිවු හෙලයන් වෙනුවෙන් ඔබ වටිනාකමක් අති කරන නායකයෙක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා උතුම් මවු බුමියට අවස්‍ය් ඔබ වනි පුතුන් ඔබ සමගෙ අදිස්ටානය සපල වෙවා අදිටන් කරමි

  • @imranstar100
    @imranstar100 8 หลายเดือนก่อน +20

    This 3 guys make things complicated but Uwidu handled really well :)

  • @kalumkalum1703
    @kalumkalum1703 8 หลายเดือนก่อน +16

    චමුදිත ...පව් ඉතිං ඔයාලට...ඔයාල උත්සහ කරන්නෙ මොකකටද කියල ඔලුව තියෙන ඕන කෙනෙකුට තේරෙනව

  • @deepalsenatilaka
    @deepalsenatilaka 8 หลายเดือนก่อน +7

    WE are with Uvindu.....GET UP STAND

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn 8 หลายเดือนก่อน +11

    අමු ගවයෝ ටිකක් 🦬🦬🦬 මුන් තුන් දෙනා රටේ ජනතාවට අවශ්‍ය දේ නෙමෙයි සමාජගත කරන්නේ මේ මාද්‍යට නොයා යුතුයි. අපරාදේ පුළුවන් නම් වෙන මාධ්‍ය ආයතනයකින් මොහුව ගෙන්නලා සමාජයට යම් පණිවිඩයක් දෙන්න බොහොම වටිනවා

  • @garumunilalani4194
    @garumunilalani4194 8 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි පුතාට.පරිස්සමෙන් වැඩකරගන යන්න.ඔයාට හොද ඉවසිමක් තියෙනවා පුතා.තෙරුවන් සරණයි.

  • @munasinghaarachchijayantha5680
    @munasinghaarachchijayantha5680 8 หลายเดือนก่อน +4

    දරුවෙකුට තමන්ගෙ පියාගෙ අනන්‍යතාවය අනුව කටයුතු කරන්න, ඇදුම,ගමන බිමන හැසිරීම,විලාසිතා අනුගමනය කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ, ඒ ගැන ප්‍රශ්ණ කරන්න කිසිවෙකුට සදාචාර අයිතියක් නැහැ ඊට දේශපාලන භාවිතා අදාල නැහැ ඇත්තටම උවිදු පියාගෙ පෙනුමට සමානව හැසිරීම ඔහුගේ ජනප්‍රියත්වය වැඩි වෙන්න පුළුවන් ❤❤

  • @user-jy8je4fx8r
    @user-jy8je4fx8r 8 หลายเดือนก่อน +20

    උවිදු විජේවීර.❤❤❤

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 8 หลายเดือนก่อน +66

    උවිදු මුන් තුනටම පිස්සු හිරු දෙරන තමා අපේ රට Kewe
    An Engineer from Germany

    • @padminijayamanna1799
      @padminijayamanna1799 8 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත චමුදිත හාලියෙක් වගෙ 😂

    • @thivirulakshan7617
      @thivirulakshan7617 8 หลายเดือนก่อน +1

      @@padminijayamanna1799 unata mulimma kiyla denna oni prashna ahana vidiya gon huttala

    • @user-uf9sd7zx3v
      @user-uf9sd7zx3v 8 หลายเดือนก่อน

      Pake engineer tama ubata one uba germaniye innawa kiyala kiyannada.

    • @dilithatissera2570
      @dilithatissera2570 8 หลายเดือนก่อน

      muta gu gahala madi....

    • @Momojobo
      @Momojobo 8 หลายเดือนก่อน

      Germany යෙන් job එකක් හොයලා diyanko

  • @emswijeratne1288
    @emswijeratne1288 8 หลายเดือนก่อน +38

    හිරු ඔක්ක්කොමට පිස්සු, අවස්‍යය JVP එකට මඩ ගැසීමට පමනයි

    • @samanthaalwis3880
      @samanthaalwis3880 8 หลายเดือนก่อน +2

      Jvp එකක් තියෙනවා ද...එක එකා බලේට ගේන්න පස්සේ ගිය 3% කුණු කූඩෙටම දාලා තාරුණ්‍යය සමග එකතු වෙමු ..අනාගත අපේ දරුවන්ට රටක් තියේවි ..

    • @jeevangamage
      @jeevangamage 8 หลายเดือนก่อน

      ජවිපෙ නායක අනුර කුමාරට වැඩිම රූපවාහිනී අවස්ථාව ලබාදී ඇත්තෙ හිරු සහ ස්වර්ණ්වාහිනි

  • @M.S.Fernando
    @M.S.Fernando 8 หลายเดือนก่อน +35

    පුතා මෙහෙම නම් තාත්තා කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් නිහතමානී චරිත විජේවීර මැරුවේ නැත්තම් මේ රටේ දැන් ඉන්න හොරුන්ට මෙහෙම නටන්න වෙන්නෙ නෑ

  • @user-ro2iz6yi8w
    @user-ro2iz6yi8w 8 หลายเดือนก่อน +29

    චමුදිට උබට පිස්සු තෝ පලයන් බෙහෙත් ගනින්

    • @padminijayamanna1799
      @padminijayamanna1799 8 หลายเดือนก่อน +3

      😂😂😂😂හාලියෙක් වගෙ හොච හොච ගානව කතාකරන්ඩවත් දෙන් නෑ

    • @mahindawelikanna8604
      @mahindawelikanna8604 8 หลายเดือนก่อน +2

      3.denaatama
      Pissu. Hadila..😅😅

  • @dinushaperera6885
    @dinushaperera6885 8 หลายเดือนก่อน +20

    අයියෝ චමුදිත ඔයා නම් හරකෙක්.

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 8 หลายเดือนก่อน +13

    මේ කෝට් කිට් ගහගත්තවුන්ට ව්ලි ලැජ්ජාවක් ඇත්තෙම නෑ බං..ගූ 💩 ම වෙනව.ලොක්කත් එහෙමයි..මුනුත් එහෙමයි.
    උවිඳු ඔයා නියමයි . කාගෙවත් අදහස් නැතුව ඔබේම අදහස් ප්‍රකාශයට පත්කිරීම වටිනව..

  • @nuknishantha5501
    @nuknishantha5501 8 หลายเดือนก่อน +19

    තාම මේ මිනිස්සුන්ට තේරිලා නැ 225 පන්නලා අපි අලුතෙන්ම ගමනක් යන්න ඔනී ජයවේවා

  • @chamijaya6425
    @chamijaya6425 8 หลายเดือนก่อน +50

    ඇත්තටම මම දැකපූ නිහතමානී චරිතයක් ඔබට ජය වේවා 🎉🎉🎉🎉 අනිවාර්යයෙන් මමත් ඔබේ දේශපාලන දැක්ම අගේකරනවා සහ කවදා හෝ දවසක ඔබ හමූවෙන අරමූනකින් පසූ වෙමී❤❤👈

    • @renukajayakody2343
      @renukajayakody2343 หลายเดือนก่อน

      එන්න දෙවන පරපුර සමග ගැට ගැහෙන්න 👊

  • @Tharindinish
    @Tharindinish 8 หลายเดือนก่อน +9

    ඇයි මේ jvp එකක් ගැන ම අහන්නේ.. ඒ මනුස්සයාගේ අදහසද කියන්න ඕනේ නැත්නම් චමුදිතට ඕන උත්තරයද දෙන්න ඕනේ ..

  • @champasamarakkody4399
    @champasamarakkody4399 8 หลายเดือนก่อน +19

    උවිදු කියන දේ මේ තුන් දෙනාට තේරුණත් මුන් 3 දෙනාට ඕනි මඩ කියවගන්න.
    චමුදිත ට තියෙන්නෙ හැකර කටක්. උවිදු ට උත්තර දෙන්න දෙන්නෙම නැහැ .
    මාද්‍ය තමයි රට වනසන්න මුල්ම හතුරා .
    ජය වේවා දෙවන පරපුරට . 🙏🙏💐💐❤️❤️

  • @CSM89
    @CSM89 8 หลายเดือนก่อน +13

    මෝඩ මාධ්‍යවේදීන් 3 දෙනෙක්
    😂😂😂

  • @dilaninushka7585
    @dilaninushka7585 8 หลายเดือนก่อน +34

    දෙවනිපරපුර ✊✊✊ අදරේයි

    • @kumaratissa
      @kumaratissa 8 หลายเดือนก่อน

      ❤❤❤

  • @ajithweerakoon9110
    @ajithweerakoon9110 8 หลายเดือนก่อน +6

    පුතේ ඔඛට දෙවි පිහිටයි

  • @methminimesha6086
    @methminimesha6086 8 หลายเดือนก่อน +19

    ජඩ මාද්‍ය ආයතන යක් උන්ට ඕන දේවල් කටින් ගන්ට සංයමයකින් තොරව උත්සාහ කිරිම ..

  • @kosalajayakodi8424
    @kosalajayakodi8424 8 หลายเดือนก่อน +19

    උව්දු ඔබට හොඳ දක්මක් තියෙනවා ❤❤❤

  • @arunanadun1461
    @arunanadun1461 8 หลายเดือนก่อน +17

    චමුදි තරහ ඉතින් සල්ලි වලට කරන්න එක එකාගේ ඇජෙන්ඩා නෑ ඒවා ඉන්න දරුවන්ට කන්න දෙන්නෙත් නමුත් uvindu එක ලස්සනට බැලන්ස් කර ගත්තා

  • @gaminisenarathne8179
    @gaminisenarathne8179 8 หลายเดือนก่อน +34

    එදා අනුර සහෝදරයාගෙන් වත් මේ තරම් jvp එක ගැන අහන්න නැතුව ඇති .ටයි කෝට් දාගෙන හැමනෙනවා🦒😢

  • @user-uf9sd7zx3v
    @user-uf9sd7zx3v 8 หลายเดือนก่อน +12

    ජයවේවා

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 8 หลายเดือนก่อน +7

    උවිදු , ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ ඔබෙන් වෙන අයට පහර දීමට මාර්ගක් තැනීම විනා ඔබගේ මතයක් සමාජ ගත කිරීම නොවේ .

  • @kamalhasan4541
    @kamalhasan4541 8 หลายเดือนก่อน +25

    සුපිරි..... මෙන්න රටේ නායකයා වෙන්න ඔනා මිනිහෙක්..,

  • @krishanranasinghe580
    @krishanranasinghe580 8 หลายเดือนก่อน +21

    ගාල කඩා ගත්ත 🐄 තුන්දෙනෙක්..

  • @athulajr8881
    @athulajr8881 8 หลายเดือนก่อน +13

    මේ මීහරක් තුන් දෙනා මොනාද මේ අහන්නෙ මුන් උවිඳු ගෙන්නල අහන්නෙ jvp එක ගැන ඒ ගැන අපුරකුමාර ගෙන්නල අහපියවිකො

  • @AsankaAmarasekera
    @AsankaAmarasekera 8 หลายเดือนก่อน +5

    Well done brother go-ahead we will support you as much as possible 👍

  • @virajlasantha4068
    @virajlasantha4068 8 หลายเดือนก่อน +39

    හෙට දවසේ බලාපොරොත්තු තබාගත හැකි නායකයෙක්, ඔබට ජය තරුණයා!!!!!!!!"

  • @wsumedha1823
    @wsumedha1823 8 หลายเดือนก่อน +32

    උවිදු විජේවීර ❤

  • @jseven9546
    @jseven9546 8 หลายเดือนก่อน +10

    උවිඳු අපි ඔබ සමගයි from ලෙබනන්

    • @renukajayakody2343
      @renukajayakody2343 หลายเดือนก่อน

      එන්න දෙවන පරපුර සමඟ ගැට ගසෙන්න.👊

  • @priyanthaperera4439
    @priyanthaperera4439 8 หลายเดือนก่อน +10

    ඇත්තටම මේ නිවේදකයන්ගේ ප්‍රශ්න කිරීම හරිම අශීලාචාරයි නිකන් පටලවන්න එපා ඔය තල්ලු කරන්න යන්නේ මඩ දේශපාලනය

  • @chamlydesilva6508
    @chamlydesilva6508 8 หลายเดือนก่อน +6

    උවිදු විජේවීරට ජයවේවා 👍👍👍👍👍👍👍ඔබ දිනුවා හරක් තුන්දෙනාට ඔබ පසුකර යෑමට නොහැකි වුවා.

  • @vinogardi8480
    @vinogardi8480 8 หลายเดือนก่อน +15

    පිස්සු බල්ලො3 දෙනාගෙ "මලකුනට" එනඑක හැමෝම වර්ජනකලානම් හරි.

  • @dayansubasinghe8312
    @dayansubasinghe8312 8 หลายเดือนก่อน +9

    Well done son, go ahead. You have a bright future.

  • @surangaathapattu2485
    @surangaathapattu2485 8 หลายเดือนก่อน +12

    චමුදිත උබනම් ඇත්තම හරකෙක් 🤣🤣🤣🤣

  • @paulkuruvita7447
    @paulkuruvita7447 8 หลายเดือนก่อน +10

    උවිඳු පුතේ, 76 හැවිරිදි මම 71 කැරැල්ලේදී නොමැරී බේරුනේ කෑගල්ලේදී මැද හා ඉහල පන්තික තරුණයන් මරාගන මරාගන ආව එක නැවතුන නිසයි. (මම හිටියේ නුවරයි).
    මට පේනවා ඔයා අම්මාගෙන් ඒ කාලේ සිද්ධි හරියට ඉගෙනගෙන තියෙනවා කියලා.

    • @padminijayamanna1799
      @padminijayamanna1799 8 หลายเดือนก่อน +1

      දීගායු වේවා ❤

    • @srilanka5819
      @srilanka5819 8 หลายเดือนก่อน

      අමිම දන්නවා 🦆ගැන.JVP එක ගැන දන්නේ නැහැ .ඇය මොරටුවේ විල්ලෝරාවත්තේ මුඩුක්කු ගැහැණියක්.අධ්‍යාපනයක් නැහැ .හැබැයි ඇයගෙ අයියා දොස්තර කෙනෙක්.

  • @rasikasampath3817
    @rasikasampath3817 8 หลายเดือนก่อน +12

    අනේ චමුදිත ගොං කථා කියන්න එපා. තොපි තුන්දෙනා කියන සෑම දේකටම ජවිපේ පිළිතුරු දීලා තියෙනවා. උවිදු ඉතා සරලව පිළිතුරු දෙනවා.ජවිපේ කවදාවත් තාත්තා ගෙන් පුතාට.පුතාගෙන් මුනුබුරෙකුට කියලා නැහැ.

  • @rmnishantha994
    @rmnishantha994 8 หลายเดือนก่อน +12

    ඔඛට ජය. 💖💖🌷🌷🌷🌷🌷

  • @nawarathnaaththanayake2614
    @nawarathnaaththanayake2614 8 หลายเดือนก่อน +8

    දෙවන පරපුරට ජයවෙවා

  • @piumiprarthana.3358
    @piumiprarthana.3358 8 หลายเดือนก่อน +4

    Uvidu obathunam supiri ewasimak...👍👍👍👍

  • @shamilamaduwaguruge5481
    @shamilamaduwaguruge5481 8 หลายเดือนก่อน +8

    උවිදු , නොගැලපෙන අය සමග දේශපාලන කතිකාවක් නොකරන්න මීට පසු වගබලා ගන්න .අඩු තරමින් ඇහුන් කම් දෙන ,අනෙකාට පිලිතුරු දීමට කාලය ලබා දෙන්නන් සමග අදහසක් හුවමාරු කර ගන්න.කියන දේ තේරුම් ගන්න අවබෝධ කරගැනීමට හැකි අය ඔබට මුනගැසේවා!

  • @dimanthadissanayaka9003
    @dimanthadissanayaka9003 8 หลายเดือนก่อน +10

    චමුදිතට ඕනි ගොං උත්තර නොදෙන්ඩ තරම් උවිඳු බුද්ධිමත්....

  • @seisoautoengineers1887
    @seisoautoengineers1887 8 หลายเดือนก่อน +5

    මොඩ මූසල කුණු කන කපුටො තුන් දෙනෙක් එක්ක එක බුද්ධිමත් තරුණයෙක් ඉතාම සාර්ථක ලෙස කතාකරනවා

  • @seanlanka2643
    @seanlanka2643 8 หลายเดือนก่อน +5

    යකුනේ ප්‍රශ්නයක් අහල උත්තරේ දෙනකන් ඉඳපල්ලා... නැත්නම් ප්‍රශ්න විතරයි උත්තර නෑ....

  • @kasunpinidiya2646
    @kasunpinidiya2646 8 หลายเดือนก่อน +7

    මුං තුන්දෙනා හැමදාම කරන්නෙ , එන එකාට කතාකරන්න නොදීපු එක 😂😂😂 " වාචාලයි " කියන්නෙ මේකට තමයි .. 😅

  • @chandrakantidissanayake3849
    @chandrakantidissanayake3849 8 หลายเดือนก่อน +6

    චමුදු උබල වගේ අය තමයි රටේ විනාශයට හේතුව තරැන පරපුරට ඉස්සරහට එන්න දීපන් මිනිහෝ රට කන කාලකන්නින්ට තවත් කඩේ යන්න එපා අපි රට වල් වල මෙහෙම දුක් විදින්නෙ පාලකයන්ගෙ වැඩ නිසා

  • @janakak.a470
    @janakak.a470 8 หลายเดือนก่อน +7

    Prasnayak අහලා ඒකට උත්තරයක් දීල ඉවරයක් වෙනකම් වත් ඉන්න බැරි මිනිස්සු ටිකක් මෙ වැඩසටහන කරන්නේ . අන්තිමයි හැසිරෙන විදිහ

  • @saamjpura4432
    @saamjpura4432 8 หลายเดือนก่อน +4

    දෙවන පරපුර ණායකත්වය සළකුණට ගෙන්වලා,මේ ලොන්ඩ්‍රි කාරයො තුන්දෙනා ...කාගේදෝ රෙදි ගොන්නක් හෝදන්න නේද මේ හදන්නෙ.ඔවුනට අවශ්‍ය දේ උවිදු ලව්වා කියවා ගන්න දරණ වෙහෙසක් අම්ම්ම්ම්ම්මප..හොදයි හොදයි හොදයි..චූ ...මුදිත ඇතුළු සියළූම දෙනාට බොහෝමත්ම ස්තූතියි...බළලුන් ලවා කොස් ඇට බෑවීමේ ණ්‍යායෙන් හෝ උවිදුව කරලියට ගෙන ඒම ස්ම්භන්ධයෙන්..අගෙයි අගෙයි උවිදු..ඔබගේ නොසැලෙන ගුණය අති විශිෂ්ඨයි ..ජයෙන් ජයම වේවා ..🔥👍❤🙏

  • @anuradapuraaat619
    @anuradapuraaat619 8 หลายเดือนก่อน +15

    නාට්ටාමිගෙ කෑගැහිල්ල වැඩියි....😊

  • @asankaranasinghe813
    @asankaranasinghe813 8 หลายเดือนก่อน +11

    ඔහුට කතා කරන්න කාලයක් දුන්නානම් වටිනවා.

    • @renukajayakody2343
      @renukajayakody2343 หลายเดือนก่อน

      දුන්නෙම නැහැ නෙ

  • @dssobandula2001
    @dssobandula2001 8 หลายเดือนก่อน +19

    මුන් මාධ්‍යවේදීන් නෙවෙයි.. පිස්සු බල්ලන් රැළක්.

    • @D.S.N833
      @D.S.N833 8 หลายเดือนก่อน

      😂 මුංට තොප්පිය රැවුල තමා ආරමිබය ම, මු මාද්‍ය වෙිදියොද😂

    • @D.S.N833
      @D.S.N833 8 หลายเดือนก่อน

      මුං හොදට බොනව වගේ මට පේන්නෙ😂

  • @gayashansangeeth1626
    @gayashansangeeth1626 8 หลายเดือนก่อน +6

    දේශපාලන උවමනාවලට බුරන බලුකුක්කො තුන් දෙනෙක් ඉස්සරහ මනුස්සයෙක්ගෙ කතාව... උඹලට මිනිස්සු නොමඟ යවන්න දැන් කොච්චර දැඟලුවත් බෑ...සල්ලිවලට උඹලා විලිලැජ්ජාව පැත්‍තකට දැම්මට මොලයක් තියෙන මිනිස්සු තමන්ගෙ හෘදසාක්ෂිය සල්ලිවලට විකුණන්නේ නෑ... උඹලා මාධ්‍යකාරයෝ නෙවේ... උඹලා තනිකර වැසිකිලි වලවල්...රෙදි සෝදන එවුන්...විලිලැජ්ජයි...

    • @streb6
      @streb6 3 หลายเดือนก่อน

      Absolutely 👍

  • @jananiadikari26
    @jananiadikari26 8 หลายเดือนก่อน +6

    මාධ්‍යවේදීන් තිදෙනා මීට වඩා සංයමයකින් වැඩසටහන මෙහෙයවිය යුතුයි. එවිට ආරාධිතයාට ඔහුගේ මතය පැහැදිලි කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

  • @sanjeewa787
    @sanjeewa787 8 หลายเดือนก่อน +18

    දෙවනපරපුරට ජයවේවා