රුපියලක්වත් යන්නේ නැතුව මූණ ලස්සන කරගන්න ක්‍රමය.mawarale bhaddiya himi bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2019
  • රුපියලක්වත් යන්නේ නැතුව මූණ ලස්සන කරගන්න ක්‍රමය.mawarale bhaddiya himi bana
    මාවරලේ භද්දිය හාමුදුරුවෝ,mawarale bhaddiya himi,mawarale bhaddiya thero,mawarale bhaddiya thero,හිමි,මාවරලේ භද්දිය හිමි
  • บันเทิง

ความคิดเห็น • 181

  • @nelukapriyangani7646
    @nelukapriyangani7646 4 ปีที่แล้ว +111

    පින්වත් ස්වාමීන් වහන්ස , මම කතෝලික කෙනෙක් . නමුත් ඔබ වහන්සේගේ බණ අහන්නෙ හරි ආසාවෙන් . ඔබ වහන්සේ ට ගොඩක් පින් දුක පිරුණු සිත් සනසන නිසා .

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 4 ปีที่แล้ว +62

    මූනක් ලස්සන වෙන් නැහැ
    නපුරු සිතක් ඇතුළේ තියෙනවා නම්
    හරියට හරි
    Perfect 👍

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +32

    සාධු සාධු සාධු ...
    දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට ...මං ප්‍රියකරන හිමි නමක්..

  • @eessa1727
    @eessa1727 4 ปีที่แล้ว +23

    කෙනෙකුගේ මෘදු බව තව කෙනෙකුට මානසික සුවයක්🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +18

    Namo buddhaya 🏵️🌺🌹🌹🏵️🏵️ අපේ පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🏵️🏵️🏵️🌹🌹🌹සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madumadu732
    @madumadu732 4 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @pavithramunasinghe3771
    @pavithramunasinghe3771 4 ปีที่แล้ว +3

    එහෙමයි පින්වත් අපේ හාමුදුරුවනේ. නිරතුරුවම අපගේ ජීවිතයට වටිනා දහම් කරුණු කියාදෙන පින්වත් ඔබ වහන්සේ නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. පින්වත් ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ කරගැනීමට මේ පින් හේතු වාසනා වේවා. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !....

  • @holmana6281
    @holmana6281 5 ปีที่แล้ว +30

    සාදු සාදු සාදු අපේ හාමුදුරැවනි ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබේවා

  • @devamanikwt7255
    @devamanikwt7255 4 ปีที่แล้ว +16

    සාදු සාදු පින්වත් අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 4 ปีที่แล้ว +19

    හරිම ලස්සන බන ..
    තෙරුවන් සරනයි හිමියනි 🌹🙏

  • @irashan5949
    @irashan5949 4 ปีที่แล้ว +23

    නිදුක් නීරෝගී වේවා!
    සියක් ආයු ලැබේවා ඔබ වහන්සේට!

    • @danushkamadushan8636
      @danushkamadushan8636 3 ปีที่แล้ว +1

      Love♥️😗😗😗♥️😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚♥️😗

  • @gamage4312
    @gamage4312 4 ปีที่แล้ว +21

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිිරෝගි චිරංජයතුවේවා පිංවත් අපේ හාමුදුරුවනේ..........බොහොම වැදගත් ධර්ම දේශනාවල් වධාරන ඔබ වහන්සේට බොහොම පිං .........සාදු සාදු සාදු

  • @priyantjapriyantha4816
    @priyantjapriyantha4816 5 ปีที่แล้ว +19

    සාදු සාදු දිර්ගායු වෙිවා අපේ ස්වාමින් වහන්සේට

  • @kavi5342
    @kavi5342 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා..

  • @deepikad7734
    @deepikad7734 5 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තියම ලැබේවා.

  • @tharushisandeepani6477
    @tharushisandeepani6477 3 ปีที่แล้ว +5

    සාදු සාදු..!!ගොඩක් වටින බණ කතාවක්

  • @isharalakshan1651
    @isharalakshan1651 2 ปีที่แล้ว +7

    බණ දේශනා කරන විදිහට අහන්න ආස හිතෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙂🙂

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදුසාදුසාදු ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා නිවන් දකිත්වා සාදුසාදුසාදු

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 4 ปีที่แล้ว +19

    තෙරුවන් saranai ape හාමුදුරුවනේ

  • @DarshanaPradeep-wl2dz
    @DarshanaPradeep-wl2dz 10 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සාදු සාදු සාදු

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදුසාදුසාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවලැබේවා සාදුසාදුසාදු

  • @pavithramunasinghe3771
    @pavithramunasinghe3771 4 ปีที่แล้ว +3

    එහෙමයි පින්වත් අපේ හාමුදුරුවනේ. නිතරම අපගේ ජීවිතයට වටිනා දහම් කරුණු කියාදෙන පින්වත් ඔබ වහන්සේ නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. පින්වත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !....

    • @anomadasanayaka3256
      @anomadasanayaka3256 4 ปีที่แล้ว +1

      Mewata unlike karana minissut innawane😞😞😞

  • @sankithenu5266
    @sankithenu5266 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවෝ..

  • @padmaweeramantri8904
    @padmaweeramantri8904 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nehajunaid9767
    @nehajunaid9767 4 ปีที่แล้ว +9

    Ape hamduruwane really you gave a good speech .obstutely correct ireally agree for your explanation. Ofcause we should have kind, honest, love and piece. Money is nothing than darmaya. Should helped people but not expect take it back. Really I like budda darmaya.when listen to you really i feel fresh of mind. Thank you so much ape hamuduruwame theruwau saranai ☉

  • @yashodharajayaneththi1528
    @yashodharajayaneththi1528 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට පිං 🙏mn godak kemethen banh ahnawa padam krnneth nethuwa 😆😆

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 ปีที่แล้ว +19

    සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායු වේවා

    • @wageeshagamacharige488
      @wageeshagamacharige488 4 ปีที่แล้ว +1

      Oba wahanseta pin

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว +2

      උන්ට පිස්සු ඒවාට මුදල් වියදන් කරන මිනිස්සු අනේ මන්දා මන් නම් ඒවා ගන්න ගන්නෙවත් නැ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @janakarukshan4280
    @janakarukshan4280 5 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට...!!!

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +8

    Sadu sadu sadu ❤️ pinwath suwahamin wahannse 🙏🙏🙏 oba wahansege bana godak lassaniiiiii ahan Inna harima asawak dennenwa math nitarama Tara Yana kenek suwahamin wahannse oba wahanse terum katana wedihata math mage jivite hada gnna puluwan goodak pin suwahamin wahannse 🙏🙏🙏🙏

  • @vpwickrama
    @vpwickrama 4 หลายเดือนก่อน

    ධර්ම ශ්‍රවණයෙන් ලද පිනෙන් කුසල ශක්තිය ඉස්මතුවී උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ පිනිස මේ පිං මටත් ඔබ සියලුම දෙනාටත් හේතු වාසනා වේවා..!

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +7

    Namo buddhaya තුනුරුවන සරණයි අපේ හාමුදුරුවනේ

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +5

    වටිනා බණ ටිකක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දිර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🌼

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 5 ปีที่แล้ว +6

    Theruwan saranai ape hamuduruwane dirgayu wewa oba wahanseta sadu sadu sadu

  • @indraniindrani5882
    @indraniindrani5882 4 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ වේවා🌼🌼🌼 අපේ පිංවත් ස්වාමීන් වහන්ස
    සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @user-uq5ou9ik9y
    @user-uq5ou9ik9y 3 ปีที่แล้ว

    නිදුක් නිරෝගීව ආරක්ශා වේවා.... තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @user-ou5wi7mh9f
    @user-ou5wi7mh9f 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว

    සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 .
    නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 .
    පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.
    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 .

  • @dilshadilsha1749
    @dilshadilsha1749 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @rumeshchathuranga1811
    @rumeshchathuranga1811 4 ปีที่แล้ว +4

    Awasarai ape hamuduruwane oba wahansege pinwantha hada asimath sanasimak..

  • @swarnapadmakanthigeethanja6434
    @swarnapadmakanthigeethanja6434 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවන්ට.

  • @samaliperera6427
    @samaliperera6427 4 ปีที่แล้ว +4

    Oba vahanseta teruvan saranai.....

  • @rasikakumari6636
    @rasikakumari6636 4 ปีที่แล้ว +6

    ade kalete galepene banak oba wahansete jathe jathi pin 🙏🙏🙏

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 4 ปีที่แล้ว +4

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 ปีที่แล้ว +11

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @steshanifranando6189
    @steshanifranando6189 4 ปีที่แล้ว +4

    කතෝලික වුවත් hamaduruwaneh ahanna asay me bana.

  • @udeshikaweerakkodi5333
    @udeshikaweerakkodi5333 3 ปีที่แล้ว +1

    තෙරුවන් saranai හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @thiliniupeksha2566
    @thiliniupeksha2566 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!!🙏🙏🙏🙏

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ වහන්සේට ගොඩක් පින් හැමෝටම 🙏🍃

  • @chandrikamenike4077
    @chandrikamenike4077 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!
    තෙරුවන් සරණයි .

  • @maleeshasewvandi1699
    @maleeshasewvandi1699 2 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏

  • @nadeelak9797
    @nadeelak9797 5 ปีที่แล้ว +2

    සාදු සාදු අපේ හාමුදුරුවනේ පින් නිවන් ,දැක බුදුන් දකීවා

    • @sankithenu5266
      @sankithenu5266 2 ปีที่แล้ว

      නිවන් දැකලද බුදුන් දකින්න ඕනා

  • @kawshalyadilru8286
    @kawshalyadilru8286 4 ปีที่แล้ว

    Bohoma pin ape hamuduruwanee obawahanseta 🙏🙏🙏 theruwan saranai

  • @freedomlovelylife7855
    @freedomlovelylife7855 5 ปีที่แล้ว +7

    බුදු සරණයි

  • @buddikadayarathna8111
    @buddikadayarathna8111 4 ปีที่แล้ว +1

    teruwan saranai ape hamuduruwane ape rate pawatmata oba wahnselage. desana denuma one ,

  • @shenolijayasinha430
    @shenolijayasinha430 4 ปีที่แล้ว +7

    නිවන් අවබෝද වේවා! 🙏❤

  • @user-rt3fi4tb6w
    @user-rt3fi4tb6w 2 ปีที่แล้ว

    Ehemai ape hamuduruwane.deergayu wewa.

  • @diliniperera473
    @diliniperera473 4 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ.. දීර්ඝායුෂ ස්වාමීන් වහන්ස....

  • @kaushikaushi4987
    @kaushikaushi4987 3 ปีที่แล้ว

    Theruwan saranai..ape pinwath swamin wahansa

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🙏🙏watenama darna deasanawak pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai🙏🏻🙏🏻🙏🏻siyalu sathwayo suwapath weawa 🙏🙏🙏

  • @sameeraudaya8465
    @sameeraudaya8465 4 ปีที่แล้ว +1

    mma me comments okkoma beluwa, godak kantha pakshaya tmi bana ahala tynne,oba wahansege desanawe arthaya siyallakma etta,mithri sithehi ethi bahira penuma godak lassanai,pali genime chethanawen thora wenna,kanata gehuwoth anith peththath ghnna kynna, sadu sadu sadu..... theruwan saranaiiiiiiiii....

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว

    Sadu sadu sadu pin wath suwamen whansheta neduk neroge ceira jeewanaya lebewa. Theruwan saranai oba whansheta.

  • @janujanu3364
    @janujanu3364 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏 sadu sadu sadu budu saranai ape suwamin wahansa oba wahanseta sampurana attha

  • @sewwandihansika2506
    @sewwandihansika2506 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @ayeshadissanayake42
    @ayeshadissanayake42 5 ปีที่แล้ว +8

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @kasunchaturanga6862
    @kasunchaturanga6862 3 ปีที่แล้ว

    budu dahama thula sama prashnayakatama pilithurak atha.awabodyen utuwa darmaya wataha genna uthsaha karanna sama kenkma.a darmaya penwa dena oba wahanseta boho pin ath wewaa....

  • @user-cz5fr7zh7t
    @user-cz5fr7zh7t 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @binushikageethanjalee8554
    @binushikageethanjalee8554 4 ปีที่แล้ว

    Theruwan saranai ape hamduruwane.🙏

  • @dammidammi2561
    @dammidammi2561 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Monika-pj6ri
    @Monika-pj6ri ปีที่แล้ว

    Theruwan saranai suwapath wewa

  • @kumariherath7874
    @kumariherath7874 2 ปีที่แล้ว

    Pinvath swamin vahansa! Oba vahanseta mage namaskaraya wewa!! Oba vahanseta amamaha nivanama lanwewa!! Sadu ! Sadu! Sadu!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @samithsamith8661
    @samithsamith8661 2 ปีที่แล้ว

    Theruwan saranai obawahanseta

  • @achinivishmika8385
    @achinivishmika8385 3 ปีที่แล้ว

    Oba wahanseta godk pin.mgeayshath arn oba vahanse godk kl jeewt wewa

  • @ayodyanidarshani4291
    @ayodyanidarshani4291 4 ปีที่แล้ว +1

    Digayu wewa ape hamuduruwane ,,,

  • @dulanganideepika1712
    @dulanganideepika1712 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..

  • @franciscakarunaratne7947
    @franciscakarunaratne7947 4 ปีที่แล้ว

    Theruwan saranaiii 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺

  • @thilankajeewantha2669
    @thilankajeewantha2669 3 ปีที่แล้ว

    Niduk nirogi suwa,dirga ausha ape hamuduruwonta

  • @sammanihettiarachchi3636
    @sammanihettiarachchi3636 4 ปีที่แล้ว

    Koitharm pin kalath wadak na thamai hithe wairaya krodhaya eershyawa alpa washayen hari thiyenawa nam..lassana wenna nam mulinma atharinna purudu wenna.ape hamuduruwo eka kadimeta wisthara karanawa.obawahanseta me pinama athi niwan yanna..theruwan saranai ape hamuduruwantath siyalu lokawaseentath..🙏

  • @dhm8546
    @dhm8546 4 ปีที่แล้ว

    අපේ හාමුදුරුවෝ නිදුක් නීරෝගී වේවා!!

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 4 ปีที่แล้ว +1

    Tharuwan.saranai

  • @isharawijesiri297
    @isharawijesiri297 4 ปีที่แล้ว

    Sadu sadu.therenawa hamuduruwane .🙏🙏🙏🙏🙏

  • @regen_by_thanujavee
    @regen_by_thanujavee 3 ปีที่แล้ว

    සියලු සිත් නිවී සැනසේවා..🙏

  • @dhanushanilanthi4510
    @dhanushanilanthi4510 2 ปีที่แล้ว

    Theruwan saranai..🙏🙏🙏

  • @streb6
    @streb6 3 ปีที่แล้ว

    Oba samatath Garuthara Swameenwahansege uthum bana bedadeemenma vishala pin siduwewa

  • @nimnadmusicacademy4707
    @nimnadmusicacademy4707 3 ปีที่แล้ว

    සාදු සාදු .....

  • @KumariKumari-hc6vy
    @KumariKumari-hc6vy 4 ปีที่แล้ว

    saadu. saadu saadu?ape hamuduruwnta theruwan saranai

  • @thilininimeshika5367
    @thilininimeshika5367 ปีที่แล้ว

    සාදු 🌸🙏සාදු🌸🙏

  • @roshanijayasekara7372
    @roshanijayasekara7372 4 ปีที่แล้ว

    Budu saranai ape hamuduruwane

  • @georgeheila1692
    @georgeheila1692 4 ปีที่แล้ว +1

    oba wahanseeta budu Saranai.!!!

  • @nuwanchamara7921
    @nuwanchamara7921 2 ปีที่แล้ว

    Budu saranai ,,,

  • @nishashanthirenuka1716
    @nishashanthirenuka1716 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️ සාදු සාදු සාදු

  • @shawani9232
    @shawani9232 3 ปีที่แล้ว

    Budu saranai 🙏

  • @menakastainwall9608
    @menakastainwall9608 4 ปีที่แล้ว

    Awankawama man mage hitha hadaganne ma adahana mage dahamen. Me suwamin wahansege bana anargai jeewetheta.

  • @thushariweerackody5202
    @thushariweerackody5202 2 ปีที่แล้ว

    Ehemai pinwath swaminwahans milakala nohaki tharam de ahimi karapu kenatawath mata ridawana paliganna kisikenekuta mata tharahak naa mama hithanne mage modakama wagema pera naya,pera akusal kiyalamai mage pawle aya unath hithanne ehemai.dahamata anuwa sithuwama hari sahallui wagema akusal wenneth naa..theruwansaranai obawahanseta..🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 3 ปีที่แล้ว

    Great

  • @harshanisenavirathna8082
    @harshanisenavirathna8082 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumaraweerarathnageirangan7364
    @kumaraweerarathnageirangan7364 ปีที่แล้ว

    Sadu.sadu.hamuduriwane .dura
    .inna.apita.hitha.sanasa.gannamahagu.pituwalak.wenawa. 💥

  • @nilanthi960
    @nilanthi960 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu...

  • @nilakshiabeysekara6140
    @nilakshiabeysekara6140 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻