කිසිම දේකට බය වෙන්න එපා.../polgahawela Amarawansha thero/dharma deshana sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2021
  • අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
    Ven. Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kurunegala
    Sri Lanka
    phone : 074 084 3007
    074 - 084 3007
    072 - 940 99 00
    #motivetionvideossinhala #happylife #counseling

ความคิดเห็น • 692

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 ปีที่แล้ว +20

    ධර්මය හා සමාන ඖෂධයක් තවත් නැත. හිත සුවපත් වෙනවා ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏උතුම් නිර්වාණය අවබෝධ වේවා!ඔබ වහන්සේට. 🙏🙏🙏🌼🌼🌼

  • @NiroshaniKanchana-mh9zq
    @NiroshaniKanchana-mh9zq 9 หลายเดือนก่อน +8

    බුදු බව අත් වේවා අපේ හාමුදුරුවනේ මමත් සෑහෙන්න නින්දා අපහාස නිකරුණේ වින්දා මගේ හිත හදා ගන්න බැරුව ජීවිතය එපා වෙල මැරෙන්න හිතිල ඉන්නෙ මගේ හිතට ලොකූ සැනසීමක් ආව අපේ හාමුදුරුවනේ පීන් අයිති වේවා ඔබ වහන්සේට

    • @goldfish9713
      @goldfish9713 3 หลายเดือนก่อน +1

      ඔයා හැමදාම සිතට එකගවම මෛත්‍රී භාවනාව තුලින් මෛත්‍රී කරන්න් ඒ අය වෙනුවෙන්. හොදම දකින්න ඒ අයගෙ. හැමදේටම ස්තූති කරන්න එයලටත් විශ්වයටත් . එතකොට ඔයාලා වෙනස් වෙයි. ඔයා මේ දේ කරලා බලන්න. ඔයාටම වෙනසක් බලාගන්න පුලුවන් වෙයි. මාසයක් විතර යනකොට

  • @anukshialoka3664
    @anukshialoka3664 3 ปีที่แล้ว +60

    අනේ ඔබ වහන්සේට හුගක් පින්....මන් අද ලොකු දුකකින් හිටියේ...අද පිනකට වගේ ඔබ වහන්සේගේ මේ බන කතාව අහන්න ලැබුනා....හුගක් හිත හැදුනා හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @chamodihasuni2345
    @chamodihasuni2345 2 ปีที่แล้ว +24

    බොහොම පින් හාමුදුරුවනේ 🌼 හිතට ලොකු සැනසීමක් දැනුණා ❤️ හිතේ තිබ්බ වේදනාව නැති වෙලා ගියා ඔබවහන්සේට බොහොම ස්තුතියි මේ වගේ දේශනාවන් කරනවට 🌼🌼 තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🌼🌼🌼

  • @nilu913
    @nilu913 3 ปีที่แล้ว +116

    මේ වගේ දේශන අහන්නත් අපි පින්කරලා තියෙනවා .

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 2 ปีที่แล้ว +54

    මට ගල් මුල් කටු කටු පදුරු ඕනෑ තරම් ආවා හැබැයි මම සැලුනේ නැහැ අඩ අඩ සමහර වෙලාවට ඒවාට මුහුණ දුන්නා , මම මිනිස්සුන්ට වඩා අහිංසක සතුන් විශ්වාස කරනවා , ඒවාගේම ආදරේ මොකද කවදාවත් හිත රිද්දන්නේ නැහැ, තනිකම තමයි හොදම ඔබ වහන්සට ගොඩාක් පින්

    • @nishuuujayasinghe8782
      @nishuuujayasinghe8782 2 ปีที่แล้ว +6

      ඒක ඇත්ත ...මාත් එහෙමයි හිතන්නෙ.තනිකම බොහොම හොදයි .

    • @sandyanawagamuwa4243
      @sandyanawagamuwa4243 2 ปีที่แล้ว

      Math ehemai thaniyema thamai ජීවත්වෙන්නේ eath ershawa cordaya

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว

      💖

    • @shashinisewwandi8005
      @shashinisewwandi8005 7 วันที่ผ่านมา

    • @HwjwjEwjiw
      @HwjwjEwjiw 2 วันที่ผ่านมา

      Oba.wahanseta.pin.mamahitha.hada.gaththa saxo.sadu.

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +3

    සාදු !සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය ! පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි !

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 2 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @user-jh7zl7us9n
    @user-jh7zl7us9n 5 ชั่วโมงที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ මගේ කිසිම වරදක් නැතුව ගමේම ඇයින් නින්දා කරනවා මට හරිම දුකයි වේදනයි හැමදේම කාලයාට බාර දීලා බලා ඉන්නවා අදටත් සැනසීමක් නැහැ ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා වලින් මගේ හිතට සැනසිල්ල ලැබුනා තෙරුවන් සරණයි

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +185

    මමත් කොච්චර හොදට ජිවත් උනත් හැමදාම හිත් රිදවිම්...ඔබ වහන්සේට ගොඩක් පින් මෙවැනි දේඅපට තේරැන් කරල දෙනවට

  • @RM-bf2ty
    @RM-bf2ty 3 ปีที่แล้ว +22

    ඔබ වහන්සේට පින්! පිංවත් ස්වාමින්වහන්සේගේ මෑණියන්ටත් පියාණන්ටත් මරණින් මතු උතුම් නිර්වාණ සුවය සාක්ශාත් වේවා!

  • @deepikadeepika4239
    @deepikadeepika4239 6 วันที่ผ่านมา +1

    සාදු සාදු 🙏🙏 පින්වත් ස්වාමින් වහන්ස මම සෑහෙන්න නින්දා අපහාස විදිනවා මගේ හිත හදාගන්න හරිම අමාරුයි ඒත් දරුවා හින්දා ඉවසන් ජීවත් වෙනවා .අද මගේ හිතට සැනසීමක් දැනෙනවා ඔබ වහන්සේ ගෙ මේ බන අහලා.ඔබ වහන්සේ ට ගොඩාක් පින් 🙏🙏🙏🙏

  • @shehaniupeksha4837
    @shehaniupeksha4837 3 ปีที่แล้ว +29

    ගොඩක් පින් හාමුදුරුවනේ..මං ජීවිතේ ගොඩක් පසුතැවීමෙන් ඉන්නේ.අම්මා,අප්පච්චි ළඟ නැති මං ඉන්නේ නැන්දා ළඟ.ඊට කලින් මං හිටියේ කුඩම්මා එක්ක.අවුරුදු 20ක කාලයක් තිස්සේ මම විදින්න පුළුවන් හැම නින්දාවක්ම මං වින්දා.මේ වචන ටික ගොඩක් වටිනවා.හැමදාම මං විශ්වාස කළේ බුදු දහම ,ස්වභාව ධර්මය විතරයි හාමුදුරුවනේ.හැමදාම මං ගොඩක් ඉවසනවා.ඒත් කියන ඇණුම්,බැණුම් නතර වෙන්නේ නෑ.මේක ගොඩක් හිතට දැනෙනවා.තෙරුවන් සරණයි හාමුදුරුවනේ.....

    • @maheshikasenavirathna1903
      @maheshikasenavirathna1903 ปีที่แล้ว +1

      Eeka oyata gewann tiyena karmayak kiyalayi mt hithenne. Iwasan inna.❤

    • @dilsdil7949
      @dilsdil7949 5 หลายเดือนก่อน +1

      රැකියාවක් සොයා ගෙන ම්වාධීනව ජීවත් වෙන්න

    • @goldfish9713
      @goldfish9713 3 หลายเดือนก่อน +1

      ඔයා හැමදාම සිතට එකගවම මෛත්‍රී භාවනාව තුලින් මෛත්‍රී කරන්න් ඒ අය වෙනුවෙන්. හොදම දකින්න ඒ අයගෙ. හැමදේටම ස්තූති කරන්න එයලටත් විශ්වයටත් . එතකොට ඔයාලා වෙනස් වෙයි. ඔයා මේ දේ කරලා බලන්න. ඔයාටම වෙනසක් බලාගන්න පුලුවන් වෙයි. මාසයක් විතර යනකොට.

  • @vimansasithari150
    @vimansasithari150 3 ปีที่แล้ว +26

    ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසේවා!!!
    සාධු සාධු සාධු !!!

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @manjulamalkanthi3839
    @manjulamalkanthi3839 2 ปีที่แล้ว +8

    Fbඑකේ නම් පොස්ට් දාගෙන ආදරෙයි කියලා රග පාන මිනිස්සු. මටත් හම්බ වෙලා තියෙනවා. අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏.. ඔබ වහන්සේගේ උතුම් ධර්මය ගොඩක් වටිනවා. ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි

  • @Feathers59
    @Feathers59 3 ปีที่แล้ว +41

    සිතට නැගුණු සතුටට කදුලු පවා ආවා. ඔබවහන්සේ ඉතා සරල උදාහරණ දක්වමින් ගැඹුරු කාරණාවක් ඉදිරිපත් කලා. මගේ ජීවිතයට යම් තරමකට සම්බන්ධයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!! මම කරන්නේ මෙත් වැඩීමයි. මම සතූටින් ඉන්නේ ඒ නිසයි. ඔබවහන්සේට නීරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා!!! මෙවන් හරබර සාරවත් දහම් දේශනා කරන්නට තව තවත් ඥානය පහල වේවා!!! ඔබවහන්සේට නීරෝගී ශක්තිය ලැබේවා!!!

  • @comariemarie5924
    @comariemarie5924 2 ปีที่แล้ว +7

    මට හරියට හිත රිදිලා තියේන්නේ අාදරය වෙනුවෙන් ස්වාමින් වහන්හේ ඔබ වහන්නේට පින් බන අහලා හිත ටික ටික හදාගන්නේ

  • @harylesiisinhalapanthiya8142
    @harylesiisinhalapanthiya8142 2 ปีที่แล้ว +3

    ලස්සන....බණ කතාවක අපේ හාමුදුරුවනේ....ගොඩාක් පිං....අපේ හාමූදුරුවනේ....මට ගොඩාක් වැදගත් ...පාඩමක් මේක....

  • @roshenbhanuka9726
    @roshenbhanuka9726 3 ปีที่แล้ว +65

    ස්වාමීන් වහන්ස ඔබට බොහොම පින් අපිට මේ දේවල් ගැන කියා දෙනවට..🙏🙏

  • @kumakarate5304
    @kumakarate5304 3 ปีที่แล้ว +21

    ජීවිතය තේරුම් ගන්න විදවීම් එන්න දෙන්න ඒතුළින් ජීවිතය දකින්න ස්තූතියි ගරු ස්වාමීන් වහන්ස.

  • @chithrasubashini5262
    @chithrasubashini5262 2 ปีที่แล้ว +4

    .මට මෙ වෙලාවෙ හිත හදාගන්න මටම කියපු ඛණක් ඹබ වහනන්සෙට පිං

  • @dasunikakarunarathnadasuni5949
    @dasunikakarunarathnadasuni5949 2 ปีที่แล้ว +5

    ගොඩක් ලොකු මානසික පීඩනයක හිටියේ.. හිතට සැහැල්ලුවක් දැනුනා...ඔබ වහන්සේට ගොඩක් පිං! 🙏🙏🙏🙏

  • @dasualo2136
    @dasualo2136 3 ปีที่แล้ว +18

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණය්

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +3

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏
    ගොඩාක් වටිනා දේශනාවක්..
    අපේ පිංවත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායු සුව ලැබේවා.
    උතුම් වු තුණුරුවනේ
    ආශීර්වාදය ආරක්ෂා නිරතුරුව ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaniwijayaratne8145
    @malaniwijayaratne8145 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ desana කරන්නේ පරම sathya ධර්මය මම මෙවැනි දෙය අත්දැකීම් සහිත තේරුම් ගනිමින් sitimi .Theruvan saranai පින්වත් ස්වාමීන් vahansa .

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 7 หลายเดือนก่อน +1

    හිතට පුදුම සැනසීමක් දැනුනා,ඔබ වහන්සේගේ දර්ම දේශනාවන් ඇසීමෙන් ,පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🙏🙏🙏🌺

  • @sudda6915
    @sudda6915 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 ගොඩක් හිත හැදුනා මේ දේශනාව ශ්‍රවණය කරපු නිසා 🙏

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +67

    අපේ සිතේ පවතින දුර්වලතාවයක් පිළිබඳ තේරුම් ගත්තා හාමුදුරුවනේ.. ඔබ වහන්සේට බොහොම පිං තෙරුවණ් සරණයී අපේ හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nadishapeiris6503
      @nadishapeiris6503 3 ปีที่แล้ว +2

      ඔබ වහන්සේට පින් සසරේ හැටි කියාද දුන්නාට තෙරුවන් සරණයි

    • @nishashanthirenuka1716
      @nishashanthirenuka1716 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @chithrawijesinghe1966
      @chithrawijesinghe1966 2 ปีที่แล้ว

      මමත් pujasanaye hidawapu කාලයක් තිබුණා .

    • @user-no1lw4bs9m
      @user-no1lw4bs9m หลายเดือนก่อน

      ​@@chithrawijesinghe1966i

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 ปีที่แล้ว +2

    ඇත්තමයි.. මමත් විහිලුවෙන් විනොදෙන් හමුවන හැම මනුෂ්‍යයකුම මම වගෙම හදවතින්ම විවෟතයි පිරිසිදුයි කියල හිතල ඇසුරු කලා... ඒත් අවසානෙ අපෙම කියල හිතපු මිනිසුන්ගෙ සැබෑ ස්වරූපය ,ගතිගුණ ,සිත් තනිකරම රගපැමක් කියල දැක්කම දැනගත්තම කලකිරුනා...
    පිං ඔබවහන්සේට ජිවිතයට අර්ථවත් දේශනා කියා දෙනවට...🙏

  • @kjn241
    @kjn241 3 ปีที่แล้ว +62

    හොඳ පැහැදිලි කිරීමක්‌
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමින් වහන්සේට🙇🙇🙇.

    • @suttity1293
      @suttity1293 3 ปีที่แล้ว +1

      Sadu sadu sadu

    • @hasanimadubashini9754
      @hasanimadubashini9754 3 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට මේ සසර දුකින් මිදීම පිණිස කුසල් නොඅඩුව ලැබේවා. බුදුසසුන බැබළෙවා.

  • @nayanakumari5661
    @nayanakumari5661 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ ධර්ම දේශනා හරිම වටිනවා .ඔබවහන්සේට ගොඩාක් පින්

  • @nipunimanamperi108
    @nipunimanamperi108 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු අපෙ ස්වාමීන් වහන්සේ පහදා දෙන බුදු බණ දෙසනා ගොක් වටිනවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @diya7329
    @diya7329 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏 මගේ ජීවිතේට ඕනිම දෙයක් දැන ගත්තා ඉගෙන ගත්තා. 🙏මාව වට්ටලා තිබ්බේ මේ මිනිස්සු. ඒත් දැන් හිත හැදුනා 🙏❤️

  • @travelwithpathuma6189
    @travelwithpathuma6189 3 ปีที่แล้ว +13

    ගොඩාක් පින් හමුදුරුවනේ මේ වගේ බන අපේ ජීවිතය ඉස්සරහට අරන් යන්න උගන්වනවට

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 11 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඛුදූසරනයි

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාධු සාධු සාධු
    පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!
    සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම ඔබ වහන්සේට මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @sigithiupeksha534
    @sigithiupeksha534 2 ปีที่แล้ว +2

    මටත් අද ලොකු ප්‍රශ්නයක් උනා නොකරපු වැරැද්දකට යාලුවො හැමෝම එකතු වෙලා මට බැන්නා. ඇත්තටම ඇඩුවා ගොඩාක් දුක් උනා ඔබවහන්සේගේ දේශනේ අහලා හිත ගොඩාක් හැදුනා. ගොඩාක් පින් ඔබවහන්සේට... 🙏🙏

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +61

    සල්ලි තියෙනවා නම්, වාහන, වෙන වෙන වාසි ගන්න පුලුවන් නම් ,මෙන්න යහලුවෝ,යෙහෙලියෝ නෑදෑයෝ ඕනතරම් ....දුප්පත් නම් වාසියක් ගන්න බෑ වගේනම්, ඇත්තම නෑදෑයොත් කතා කරන්නවත් කැමති නෑ....යහලුවෝ ත් නෑ....ඕක තමා වර්තමාන සමාජයේ හැටි....???

    • @user-ii6vk3tc4c
      @user-ii6vk3tc4c 3 ปีที่แล้ว

      පව් අප්පා මෙයා

    • @sheyf7562
      @sheyf7562 2 ปีที่แล้ว

      Thats very true.

    • @kkww4218
      @kkww4218 2 ปีที่แล้ว

      සහතික ඇත්ත ඔයාගේ කතාව ...මමත් මේ තත්වෙට තමා පත්වෙලා ඉන්නේ

  • @anandaid3471
    @anandaid3471 18 ชั่วโมงที่ผ่านมา +1

    Oba wahanseta uthum nirwana shanthiya lagakaraganimata haki wewa sadu sadu sadu.

  • @user-nz3bz3rp9u
    @user-nz3bz3rp9u ปีที่แล้ว +1

    උතුම් දර්ම දේෂනවක් පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහෝ පින්🇱🇰☸️🙏🙏🙏

  • @thivankapremalal883
    @thivankapremalal883 11 หลายเดือนก่อน +1

    බොහොම පින් හාමුදුරුවනේ හිතට ගොඩක් සැනසීමක් ලැබුනා 🙏🙏🙏

  • @rumeshapathirana4146
    @rumeshapathirana4146 2 ปีที่แล้ว +1

    අනේ තෙරුවන් සරනයී ස්වාමීන් වහන්ස..ගොඩාක් හිත හැදුවා මේ දේශනාව ..🙏

  • @dinukadinhars7236
    @dinukadinhars7236 ปีที่แล้ว +2

    මාගේ සම්මා සම්බුදු පියානන් වහන්සෙට ශ්‍රී සද්දරමයට පින්වත් ස්වාමින් වහන්සෙට මගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @subhoapsara4752
    @subhoapsara4752 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට ගොඩාක් පින් හිත රිදිල තියන මේ වේලාවෙ ඒ වචන ටික හිත හයිය කරගන්න ගොඩාක් උපකාරී උනා 🙏
    තෙරුවන් සරණයි...

    • @lathasudasin423
      @lathasudasin423 3 ปีที่แล้ว

      Ape suwamin wahanseta theruwansarani apita watina
      Darma desanawak Kalata
      Oba wahanseta dirgau leabew 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nestonesto5241
    @nestonesto5241 10 วันที่ผ่านมา +1

    Teruwan සරණයි ❤❤❤ අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +13

    ඔබවහන්සේ කියන දේ සම්පූර්ණ ඇත්ත හොදට තේරෙන්න පැහැදිලි කලා

  • @tenalierasha7730
    @tenalierasha7730 3 ปีที่แล้ว +7

    ඔබවහන්සේ නියම තැනට නියම උපමාව යොදනවා🙏ඔබ වහන්සේය දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏🙏🙏සාධු!!!සාධු!!!සාධු!!!🙏🙏

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ta ලොව පුරා ධර්මය pracharaya කිරීමට ශක්තිය ලැබේවා නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා deergausa ලැබේවා ධර්මය බෙදා දීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා budusaranay sadu sadu sadu

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 2 ปีที่แล้ว +1

    ඇත්ත.බුදු දහම කියා දුන්නාට ඔබවහන්සේට ස්තූතියි.බුදු සරණයි

  • @sakunthalaniroshima7624
    @sakunthalaniroshima7624 20 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-qv8xo4yr3w
    @user-qv8xo4yr3w 3 ปีที่แล้ว +9

    ලොකු සැනසීමක්.අවා..බුදුසරණයි ..

  • @j.tdisanayaka847
    @j.tdisanayaka847 2 ปีที่แล้ว +3

    පුන්චි කාලෙදිම ලගින්ම හිටපු යාලුවො කරපු අභූත චෝදනා කපටිකම් ඊර්ශ්‍යාකාරකම් නිසා බොහෝ සිත් තැව්ලෙනුයි හිටියෙ...අපේ හාමුදුරුවන් ට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewakoonara8947
    @sanjeewakoonara8947 2 ปีที่แล้ว +1

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩ්ඩාක් පිං..
    මං හාමුදුරුවනේ මිනිස්සු න්ට කරන්නේම හොද දේවල්..ඒත් ඒ මිනිස්සු ඒ වෙනුවට මට දෙන්නේ නින්දා අපහාස ගැරහීම් හිත් රිදවීමයි...මං හිතෙන් හරීයට දුක් වෙනවා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා..පෙර අකුසල යක් වෙන්න ඇති කියලා හිත හදා ගන්නවා..
    අද ඔබ වහන්සේගේ මේ බණ ටික අහලා හරියටම කරන්න ඕන දේ තේරුම් ගත්තා ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @raniajantha4045
    @raniajantha4045 2 ปีที่แล้ว +1

    ස්වාමීන් wahasa මමත් hamadama gindaren davi davi jiwath wena කෙනෙක් හිත hada ganna utsaha karath ආපහු වැටෙනවා oba wahansege වටිනා desanawa ahala ඉදිරියට sakthimath karaganna balanawa oba wahanseta theruwan saranai

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි
    ගොඩක් පින්
    ස්වාමින් වහන්ස
    සත්‍යය අවබෝධ කර දි
    මේ ජිවත සසර දුකින් මුදවාලනවාට
    සාදු සාදු සාදු

    • @asafernando6290
      @asafernando6290 2 ปีที่แล้ว +1

      තෙරුවන්සරණයි

  • @dumindyamadhushani8072
    @dumindyamadhushani8072 2 ปีที่แล้ว +1

    ජීවිතයට ගොඩක් වටින දේශනාවක්..🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @educational2555
    @educational2555 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!! ශ්‍රී සද්ධර්මය තුළ සෑම විටම අපේ සියළු ප්‍රශ්න වලට පිළිතුරු භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සේක.
    ඒ කාන්තයෙන්ම ශ්‍රි සද්ධර්මය ඕපනයිකයි!!!
    ඒ ධර්මය දේශනා කරන සංඝරත්නය සාමීචිපටිපන්නයි!!!

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 3 ปีที่แล้ว +9

    සාදු 🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!

  • @dewuliKusum
    @dewuliKusum 3 หลายเดือนก่อน +1

    Oba wahanseta godak pin.mage namaskaraya wewa.sadu sadu sadu....

  • @morlypiumi1183
    @morlypiumi1183 3 ปีที่แล้ว +5

    සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ අමා මහ නිවනම ශාක්ශත් කර ගන්නට මේ පින් හේතුවාසනා වේවා!

  • @hirupathirage3198
    @hirupathirage3198 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිරෝගී සුවය අත් වේවා!!! මෙවන් අර්ථවත් ධර්ම දේශනා අපිට අසන්නට ලැබීමත් පිනක්

  • @ajithrohan9110
    @ajithrohan9110 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ⁣ට ..🙏🙏🙏

  • @dilmilahiru9604
    @dilmilahiru9604 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහෝම පින් අපේ හාමුදුරුවනේ .සිතට ලොකු නිදහසක් දැනෙනවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +9

    🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා!!! මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව මාගේ පවුලේ සැමටත් සියලු දෙනාටමත් ලැබේවා !!!🙏🙏🙏

  • @anushaprabodhani2971
    @anushaprabodhani2971 3 ปีที่แล้ว +10

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @dilipaweeratunga
    @dilipaweeratunga 2 หลายเดือนก่อน +1

    මගේ බොළඳ කම් මගේ නිරුවත මට පෙන්වා දී, මට නිසි මඟ විවර කළ පින, නිවන් දැකීමට ඔබ වහන්සේට පාරමී වේවා🙏🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 2 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය සුවාමින් වහන්සේට මෙවැනි වැදගත් දර්ම දෙසනා අප හට අසන්න සලසුවට ඔබ වහන්සේ බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏1

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු🙏🙏🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා ! නිරෝගී වේවා !තෙරුවන් සරණායි !

  • @kapilakapila6276
    @kapilakapila6276 3 ปีที่แล้ว +17

    තෙරැවන් සරණයි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

    • @thilakjayarathna3844
      @thilakjayarathna3844 2 ปีที่แล้ว

      ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🌷🌷නමස්කාර වේවා පිංවත් ස්වමින් වහන්ස 🙏🙏🙏

  • @chathurikalakmi3307
    @chathurikalakmi3307 2 ปีที่แล้ว +1

    නිරෝගි සුව ල¿බේවා අපෙ හාමුදුරුවනේ . තෙරුවන් සරණයි

  • @kumudukumari3265
    @kumudukumari3265 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පිං උපකාර වේවා

  • @AsnaaIshek
    @AsnaaIshek 6 หลายเดือนก่อน +1

    🥺🙏 අනෙ ඔබ වහන්සේට ගොඩක්ම ගොඩක් පින් ! 🙏🥺 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🥺

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! ඉතාමත් පැහැදිලි වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය සියලුම දෙනාටම ඇසෙත්වා ! හතුරන් මිතුරන් අන් සියලුම දෙනාටම ස්‍රවනය වේවා ! සාදු !!! සිත පහදා ගනිත්වා ! සිත් සුවපත් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !

    • @manjulaass9216
      @manjulaass9216 3 ปีที่แล้ว

      th-cam.com/video/RGl2lAdqRp0/w-d-xo.html🙏🙏🙏

  • @niroshanirosh7252
    @niroshanirosh7252 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...සාදු ...සාදු ...සාදු

  • @satisfaction2290
    @satisfaction2290 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ගේ රත්තරන් අනුශාසනා වට පිං බොහෝම යි,අමාදහර t.v.කණ්ඩායම ටත් බොහෝම පිං.

  • @sameerakrishmal2548
    @sameerakrishmal2548 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි. අපේ හමුදුරුවනේ. ගොඩක් පිං .

  • @manjulamanamperi7727
    @manjulamanamperi7727 3 ปีที่แล้ว +9

    බොහොම පින් අපේ හාමුදුරුවනේ...!

  • @chathumadhushani4841
    @chathumadhushani4841 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ වහන්සේට දුකින් ඉන්න වෙලාවෙ හිත හැදුනා ජිව්තෙ තෙරුන් ගත්තා

  • @salikarajaguru7015
    @salikarajaguru7015 2 ปีที่แล้ว +4

    විදෙශ ගතව ජිවත් වන අපට ඔබ වහන්සෙ ගෙ බන පදයක් ඇසිමත් හිතට සහනයක්.

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කරන්න .සලස්වන අපේ ස්වාමීන්වහන්සේට අනේක වාරයක් පින්

  • @jayanthiramya1264
    @jayanthiramya1264 3 ปีที่แล้ว +4

    සීලවන්ත0 ගුණවන්ත0 .........ඔබ වහන්සේ නිරෝගී වේවා දීර්ගායූශ ලැබේවා සාදු සාදු සාදු ....

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ ට
    තෙරුවන් සරණයි ...!!!
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Sudu sadu sadu uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @walagegamini8252
    @walagegamini8252 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනේ...

  • @lankasamaraweera9813
    @lankasamaraweera9813 3 หลายเดือนก่อน +1

    Godak pin swamin vahanseta. Ninda valin. dadi peedavaka sitiye ...dan Mata visadumak thiyanawa.nivan dakna thek obavahansegen dharmaya asannata labeva.oba vahanseta nivan suwa pathami

  • @pradeepkumara4148
    @pradeepkumara4148 2 ปีที่แล้ว

    Saadu saadu saadu...oba wahanseta godak pin haamuduruwane ⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 2 ปีที่แล้ว +2

    Teruvan saranai ape hamuduvane 🙏🙏🙏

  • @priyalakmali3523
    @priyalakmali3523 2 ปีที่แล้ว +2

    "stuti hamuduruwane"Dan me allapu gedara ganu kattiya tikak Mata baninawa ahuna hamuduruwane,man egolonta karapu waradakuth ne,egollo gana Mata irisiyawakuth ne"etakotama Tamai hamuduruwane bana tika Mata ahunr"sadu🙏sadu🙏🙏🙏

  • @mallikamallika4494
    @mallikamallika4494 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏පින්වත් ගරු සුවාමිනින් වහන්සේට තෙරුවන් සරණගොඩාක් එහෙමයඅපේ හාමුදුරුවනේ

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +1

    වැදගත්ම බන දේශනාවක් අපිට කියා දීලා අපි යහමඟට යොමු කරාට ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @suranganimalasiri4092
    @suranganimalasiri4092 3 ปีที่แล้ว +5

    පැහැදිලියි අපේ හමුදුරුවනේ , බුදු සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @shanikasha596
    @shanikasha596 2 ปีที่แล้ว +2

    මේක අහපුවහම හිතට හරි නිදහසක්‌ දැනෙන්වා හාමුදුරුවනේ.

  • @nimeshsandaruwan1095
    @nimeshsandaruwan1095 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයී අපේ හාමුදුරුවනේ🙏🙏 තෙරුවන් සරනයී😇❤ ජීවීතෙට හොද ආදර්ශ කතාවක් 🥺❤

  • @pryysrhdfyij9193
    @pryysrhdfyij9193 3 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේ ගොඩක් පින් ජ්විතෙ හදාගන්න බන දෙෂනා කරා ට