විශ්වයේ බල්වත්ම ගාථාව සහ ස්ථානය සිහිකිරීමේ වැදගත්කම ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2021
  • ධර්ම රත්නය තුල බලවත්ම ගාථාව සහ එය උපයෝගි කරගෙන අපගේ කරදර මැඩ පවත්වාගන්නා අන්දම ධර්මානූකූල විග්‍රහයක් සහිතව ඉතා වැදගත් දහම් දෙසුමක්
    අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමි
    Most Venerable Rajagiriye Ariyagnana Thero
    ‪@rajagiriyeariyagnanathero-389‬
    -----------------------------------------------------------------------
    මෙම උත්තම දේශනාව දේශනා කරන දේශකයානන් වහන්සේටත් මෙම ධර්ම දානය බෙදා හරින මා හටත්,
    මෙම දේශනාව ශ්‍රවණය කරන ඔබටත්, මෙහි මුල් වීඩියෝව නිකුත් කරන ලද මහ රහතුන් වැඩි මග ඔස්සේ සංවිධානයේ නිළධාරි මඩුල්ලටත් මෙම "ධර්ම දානමය පින" අනුමෝදන් වේවා !!!
    To the preachers who preach this great sermon and to me who distribute this Dhamma alms, to you who listen to this sermon and
    May the officials of the organization receive this Dhamma alms along the ‪@maharahathunwadimagaosse5711‬ who released the original video here !!!
    කෝසල වීරතුංග
    ​‪@KosalaWeerathunga‬
    ---------------------------------------------------------------------
    Watch More Videos And Subscribe Us ..... Get The Latest Dharma Sermon...
    / @kosalaweerathunga
    ---------------------------------------------------------------------
    Donate To Us AND "Collect Merits" :
    www.paypal.com/donate?hosted_...
    ---------------------------------------------------------------------
    Contact :-
    Kosala Weerathunga
    +94772935424 ( Voice )
    +94772919004 ( WhatsApp, Imo, Viber, Telegram )
    +94719919004 ( Voice )
    Facebook : / kosala.weerathunge
    -------------------------------------------------------------------
  • บันเทิง

ความคิดเห็น • 943

  • @SP-ze7sv
    @SP-ze7sv 2 ปีที่แล้ว +284

    මම අන්‍යාගමිකයි. එහෙත් මම නිතරම මේ වගේ බණ අසනවා..හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා.. 🙏🙏

    • @sachith123456
      @sachith123456 2 ปีที่แล้ว +10

      Yahapathakma wewa obata!

    • @prabasaman354
      @prabasaman354 2 ปีที่แล้ว +6

      සාදු සාදු සාදු

    • @gayashasukisew9031
      @gayashasukisew9031 2 ปีที่แล้ว +8

      Eken loku pinakuth ras wenwaa thwa thawa ahnna athi kiyla hithnna epaaa...oyta jeeewithe atta therum yana bana පදය ikmnta ahennda labewaa.

    • @supunrandika3777
      @supunrandika3777 2 ปีที่แล้ว +8

      Oba pinwanta kenek.
      Obata yahapatakma wewa

    • @mmnadee7841
      @mmnadee7841 2 ปีที่แล้ว +4

      Awabodayai wedagath.

  • @ashenperera9259
    @ashenperera9259 2 ปีที่แล้ว +114

    බන ශ්‍රවනය කරන තරුණ තරුණියන් සිටීම ඉතාමත් සතුටුයි තෙරුවන් සරණයි.

    • @sararanaweera9063
      @sararanaweera9063 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @nilminirasika7026
    @nilminirasika7026 3 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ලොකු ස්වාමීන් වහන්සෙ ට 🙏🙏🙏

  • @wathsalathennakoon7966
    @wathsalathennakoon7966 2 ปีที่แล้ว +53

    අතිපූජනීය රාජගිරියේ අරියඣාණ ස්වාමීන් වහන්සේටත් ධර්ම දේශනා
    ප්‍රචාරය කරන සියලු දෙනාටත් තෙරුවන් සරණයි ! 🙏🏵️🙏🏵️🙏🏵️

    • @PhChandralatha
      @PhChandralatha 2 หลายเดือนก่อน

      🙏🙏🏻🙏🏻🙏🙏🙏🏻💄💄🙏🏻🙏🙏🙏

  • @ThilanWijewardena
    @ThilanWijewardena 9 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි මෙම ධර්ම දේශනාව කල ඔබ වහන්සේටත් එම ධර්ම දේශනාවට සවන් දුන් සියලු දෙනාටත් අනත්ත සසර පටන් මේ මොහෝත දක්වා මිය ගිය සියලුම නෑදැ හිත මිතුරන්ටත් මේ පින් අනුමොදන් වි මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ විම පිනිස හෙතු වාසනා වේවා සාදු සාදු සාදු ..... !!!

  • @gihansenura2756
    @gihansenura2756 11 หลายเดือนก่อน +56

    මගේ වයස 19.මට බුදුහාමුදුරුවන්ගේ ධර්මය තරම් මනසට නිදහසක් දෙන කිසිම දෙයක් නෑ.බුදුරජාණන් වහන්සේගේ ධර්මය තරම් බලවත් කිසිදෙයක් මේ ලෝකේ නැ🙏❤

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx หลายเดือนก่อน +3

      Oya කාලයේ ehama වුණේ ඔයාට para pinak ediratah ඔහොම ma යන්න ❤❤❤

  • @dfdd19
    @dfdd19 2 ปีที่แล้ว +28

    මේ උතුම් ධර්ම ශ්‍රවණය කරන්නට සැලසූ පින්වත් ඔබට ධර්ම දානමය කුසල් සපිරේවා !!
    තුන් රුවනේම සරණයි !!

  • @dfdd19
    @dfdd19 2 ปีที่แล้ว +27

    සාදු .........සාදු ........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!

  • @channasamarasingha4566
    @channasamarasingha4566 2 ปีที่แล้ว +186

    සයිංසු යස්මිං සුගතස්ස ධාතු
    නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
    සුවණ්ණ මාලීති පතීත නාමං
    වන්දාමහං ථුපවරං මහග්ඝං

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว +6

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!
      තෙරුවන් සරණයි...!!!

    • @sadahamsewana7605
      @sadahamsewana7605 2 ปีที่แล้ว +8

      Tharuwansa
      Ra,ni

    • @kavidunavanjana6032
      @kavidunavanjana6032 2 ปีที่แล้ว +12

      ඒ උතුම් වූ රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා....සාධූ.සාධූ.සාධූ....

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 2 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌻🌺

    • @suchithraperera
      @suchithraperera 2 ปีที่แล้ว +4

      තෙරුවන් සරනයි ..

  • @chamaraliyanage726
    @chamaraliyanage726 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..🌸🌸🌸🌸🌸🌸🌸
    පින්වත් ස්වාමින් වහන්සේට ලොව්තුරා බුදු බවම ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 🌸🌸🌸🌸🌸

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 2 ปีที่แล้ว +21

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු .සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏...දර්මය දානය දුන් පින්වත් ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @nishanthakumara692
    @nishanthakumara692 2 ปีที่แล้ว +18

    ඔබ වහන්සේ ගේ බණ කොච්චර කරදර මැද ඇහුවත් කිසි කරදරයක් වෙන්නේ නෑ.

    • @nishanthakumara692
      @nishanthakumara692 2 ปีที่แล้ว +3

      ඔබ වහන්සගෙන් බණ පදයක් අහන හැම පින්වතෙක් ගානෙ ඔබ වහන්සේට සසර අවබෝධ වෙන්න ඕන.

  • @sunilsilva3669
    @sunilsilva3669 2 ปีที่แล้ว +52

    මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ලැබීමත් මහත් වූ ලාබයක්, තෙරුවන් සරනයි !

  • @umashashashi3254
    @umashashashi3254 2 ปีที่แล้ว +299

    මට 18 යි වයස. ජීවිතයට නොමගට යන්න නොදී මේ උතුම් ධර්ම මාර්ගයේ යන එක ගැන මට සතුටුයි.මේ ධර්මය කොයිතරම්නම උතුම්ද. ඒ ධර්මය දේශනා කල මහා කාරුණිකයන් වහන්සේ කොච්චරනම් උතුම්ද.මේ ධර්මය ශ්‍රවණය කරන්න සලස්වන ඔබටත් බොහෝම පින්.

  • @ajanthakumare9178
    @ajanthakumare9178 2 ปีที่แล้ว +32

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා

    • @rbowala8443
      @rbowala8443 2 ปีที่แล้ว

      සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @dhanukanishantha7634
    @dhanukanishantha7634 2 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු ......
    මාගේ ගුරු දෙවිදුන්ට ගවුරව නමස්කාර වන්දනාව වේවා...
    💐💐💐💐💐💐
    🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
    මේ මල් මාගේ ගුරු දෙවිදුන්ගේ පායුග අබියස පුජා කරමී පුජම වේවා පුජාම වේවා පුජාම වෙත්වා... සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි මාගේ ගුරු දෙවිදුනි ඔබවහන්සේට !!!!

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว +1

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!
      තෙරුවන් සරණයි...!!!

    • @dhanukanishantha7634
      @dhanukanishantha7634 2 ปีที่แล้ว +1

      @@kosalaweerathunge1934
      සාදු සාදු සාදු....
      ඔබතුමා ඇතුළු මේ උතුම් දර්මය දානය කරන්නාවූ සියළුම පින්වත් මහත්ම මහත්මීන්ටත් කරන්නාවූ කුසල බලයෙන්ම උතුම් නිර්වාණය අවබෝධ වේවා.... පින්වත් මහත්මයාණනි ඔබ තුමන්ට හැකිනම් අපගේ බාග්‍යවතුන් වහන්සේගේ මෑණියන් වහන්සේ වන අපමණ පුණ්‍ය ගුණයෙන් යුතුව තුසිත දෙව් ලොව වැඩ සිටින්නාවූ මාතෘ දිව්‍යරාජයාණන් වහන්සේගේ ගුණ පිලිබදව සහ උන්වහන්සේට අප වන්දනා මාන කරන විට අප්‍රමාණ ගවුරවයෙන් යුතුව පින ශක්තිමත්
      වන අයුරින් උන්වහන්සේට වන්දනා කලයුතු වන්නේ කෙසේදැයි අපගේ ගවුරවණිය ස්වාමින් වහන්සේගෙන් අසාදැන මෙවැනි දහම් වීඩියෝවක් අප හට අනුකම්පාවෙන් කල හැකිද..
      එය ඉමහත් ගවුරවයෙන්ම ඉල්ලාසිටින්නෙමි..
      සාදු සාදු සාදු...
      තෙරුවන් සරණයි !!!
      සාදු සාදු සාදු

  • @shanip.g3456
    @shanip.g3456 ปีที่แล้ว +10

    ඔබ වහන්සේගේ සෑම වචනයක් පාසාම හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්...🙏🙏🙏🙏🙏🙏

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මේ ධර්ම දෙශනයට සවන් දෙන මා ඇතිලු සියලුම පින් වතුන් හට සිත සුව පත්වේත්වා තෙරුවන් සරනයි අපේ පින් හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @menikevitharana5508
    @menikevitharana5508 2 ปีที่แล้ว +14

    ගරු ස්වාමින් වහන්සේ පතන බෝධියකින් නිවන් සුවයම අත්වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @galaxy_110
    @galaxy_110 2 ปีที่แล้ว +76

    අතහැරීම කියන එක වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම පුරුදු පුහුණු කරන සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ නමක් හැටියට ගිහි පැවිදි හැමටම ඉතා හොඳ උදාහරණයක් තමයි මේ ස්වාමීන්වහන්සේ.
    ඔබ සැමට තෙරුවන් සරණයි !

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว +3

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!
      තෙරුවන් සරණයි...!!!

  • @hemam7275
    @hemam7275 2 ปีที่แล้ว +16

    👏👏👏ඔබ වහන්සේගේ දේශනාව අහද්දි හිත ගත සැනසෙනවා සැහැල්ලුවෙනවා හිතට දැනුන දුක වේදනාව නැතිවෙනවා ජනතාවගේ හිත නිවන්න ඔබවහන්සේට තව තවත් සක්තිය දහිරිය ලැබේවා බුදුරජානන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ

  • @1naturelove
    @1naturelove 2 ปีที่แล้ว +11

    උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා මේ පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @chamindamanahara8633
    @chamindamanahara8633 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට වහන්සේට තෙරුවන් සරණයි

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana1868 2 ปีที่แล้ว +6

    සාධු... දර්මය බෙදා ප්‍රචාරය කරන කෝසල ඔබටත් මෙපින් නිවන් පිණිසම හේතු වේවා... සාධු... සාධු සාධු...
    .

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @danushiedirisinghe4038
    @danushiedirisinghe4038 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු .. ගොඩක් ආසයි මේ වටිනා දේශනා අහන්න.... 🙏🙏🙏

  • @user-dm8tr1fn4c
    @user-dm8tr1fn4c หลายเดือนก่อน +8

    සාදූ සාදූ සාදූ ❤❤❤❤❤❤අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!"

  • @prasangalokumaramba9777
    @prasangalokumaramba9777 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නොයෙකුත් අනාවැකි වලින් අප බියපත් යුගයක ඔබ වහන්සේ පෙන්වා දෙන ධර්ම ශක්තිය මහත් සැනසීමකි

  • @lasanthadilruk4237
    @lasanthadilruk4237 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏

  • @manjuplaystore1857
    @manjuplaystore1857 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. Obawahanseta මාගේ namaskaaraya වේවා ...පින්වත් Ariyagnana ස්වාමීන් වහන්ස . Obawahanse නිරන්තරයෙන් අපව නිවන් මඟට යොමුකරන , අපේ පෙර පිනකට පහළ උන පින්වත් බුද්ධ puthrayek...mage ජීවිතය නිවන් මඟට යොමුකරන නිවැරදි මාර්ගය අවබෝධ une ඔබවහන්සේගේ ධර්ම දේශනා thulinmai පින්වත් ස්වාමීන් වහන්ස . Obawahanseta දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!
      තෙරුවන් සරණයි...!!!

  • @anujashamalee6903
    @anujashamalee6903 2 ปีที่แล้ว +5

    ඔබට ස්තුතියි පුතේ. සාධු සාධු සාධු අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා. අපේ ස්වාමින් වහන්සේට චතුරාර්ය සත්‍යාවබෝධ වේවා
    තෙරුවන් සරණයි.

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +7

    සියළුමදෙනා සුවපත් වේවා 🙏 අසන සෑම බණ පදයක්ම උතුම් නිවන් අවබෝධයට හේතු වේවා 🙏🙏🙏

  • @rohiniigk9886
    @rohiniigk9886 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!!
    ධර්ම දානය උතුම් දානයයි. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මෙම ධර්ම දානය අන් අයට සවන්දීමට සැලැස්වීම ගැන කෝසල මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි රුවන්වැලි මහ රජුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ධර්මයේ ශක්තියේ බලයයෙන් ධර්මාවබොදය පිනිසම හේතු වේවා !!!
    සියලු සත්වයො සුවපත් වෙත්වා!!! සාදු සාදු සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ArachchigeAriyawathi
    @ArachchigeAriyawathi 6 วันที่ผ่านมา

    සාදු සාදු සාදු.🙏🙏🙏

  • @user-cs6zw9dw7o
    @user-cs6zw9dw7o 15 วันที่ผ่านมา

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි.මම නිතරම බණ අසනවා.මට ගොඩක් බුදුරජාණන් වහන්ස විශ්වීය තමයි තියෙන්නේ

  • @thanujakumari8495
    @thanujakumari8495 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට බොහොම පින් අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @NandNiDias-ry6xl
    @NandNiDias-ry6xl ปีที่แล้ว +4

    Sadu sadu sadu අපගේ swamen වහන්සේ neduk neroge භාවය Labawa budu sarnaie

  • @donsandun7969
    @donsandun7969 2 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු !!!🙏🙏🙏 සියලු ලෝක සත්ත්වයෝ නිදුක් වෙත්වා !!!🙏🙏🙏නීරෝගි වෙත්වා !!!🙏🙏🙏සුවපත් වෙත්වා !!! 🙏🙏🙏දුකින් මිදෙත්වා !!!🙏🙏🙏

  • @darshimadhubashini7267
    @darshimadhubashini7267 ปีที่แล้ว +6

    මගෙ හිතට බොහොම ලොකු බර බවක් දැනෙනවා අපේ හාමුදුරුවනේ.. හැමදෙයක්ම එපා වෙලා මගෙ ආදර කතාව නිසා මන් හැම වෙලේම මගෙ හිත හදාගන්නවා ඔබ වහන්සෙගෙ මේ බණ අහල... 😔🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු...ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙවා..

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු. උතුම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා

  • @kusumltr2034
    @kusumltr2034 2 ปีที่แล้ว +10

    පින්වත් හාමුදුරුවන් වහන්සේට අනන්ත පින් අනුමෝදන් වේවා !තව බන අහන්න අපට ලැබේවා !

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว +1

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!
      තෙරුවන් සරණයි...!!!

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @imaliayesha9203
    @imaliayesha9203 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට අමා මහ මොක් සුව වේවා!!!!
    නිදුක් වේවා!!!
    නිරෝගී වෙත්වා!!!
    සුවපත් වෙත්වා!!!
    සාධු සාධු සාධු!!!
    🙏🙏🙏🙏

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 2 ปีที่แล้ว +23

    දීර්ඝායුෂ ලැබේවා හම්‍රදුරූවනේ 💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!
      තෙරුවන් සරණයි...!!!

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @diniwijerathna7990
    @diniwijerathna7990 2 ปีที่แล้ว +15

    දීර්ඝායුස wewa ස්වාමීනි ඔබ වහන්සේට ..sadu ..sadu...sadu

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!
      තෙරුවන් සරණයි...!!!

  • @thilathilakshee5647
    @thilathilakshee5647 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏 අමාමහ නිර්වාණය අවබෝධ වේවා🙏🙏🙏🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 2 ปีที่แล้ว +7

    පිංවත් ස්වාමින් වහන්ස ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏🙏

  • @somasoma7355
    @somasoma7355 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @n.p.pereraperera2052
    @n.p.pereraperera2052 2 ปีที่แล้ว +11

    ගෞරවණීය ආර්ය්‍යන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  2 ปีที่แล้ว +1

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!!!
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manikhettiarachchi5352
    @manikhettiarachchi5352 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන්වහන්සේට මේ බයෙදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏 තෙරුවණ් සරණයි 🙏🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා

  • @user-hf7mr9uq9o
    @user-hf7mr9uq9o ปีที่แล้ว +3

    ඔබ වාහන්ස සේට් නිරොගි සම්පත ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි තව තවත් බුදුන් ගෙ දර්ම දේශනා කීරිමට ලැබේවා

  • @jayantasis4852
    @jayantasis4852 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මගේ බුදු හිමියෙන් දළදා සමිඳු ගෙ පිහිටයි ලෙවෑසියන්ට ත් මටත් සාදු සාදු සාදු

  • @SumuduLatha
    @SumuduLatha 24 วันที่ผ่านมา +1

    Theruwan.saranai.siyalu.karadaraduruwewa

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 ปีที่แล้ว +3

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @anurafm
    @anurafm 2 ปีที่แล้ว +5

    සාදු...සාදු....සාදු.....
    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!!!

  • @shyaminiperera357
    @shyaminiperera357 23 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @srimathichandrika3154
    @srimathichandrika3154 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා මගේ දුක් කරදරවලින් මිදේවා 🙏🙏

  • @janeiuae5751
    @janeiuae5751 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🌹🌹🌹
    පිංවත් ස්වාමින්වහන්සේට
    සමිමා සමිබුදු සරණයි

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  2 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා 🙏🙏🙏

  • @kapuhenthuduwagewimalasena3816
    @kapuhenthuduwagewimalasena3816 2 ปีที่แล้ว +6

    සාදු, සාදු, පින් වත් ස්වාමින් වහන්සේට උතුම් වූ නිවන් අවබෝධය ලැබේවා !!

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  2 ปีที่แล้ว

      නිදුක්,නීරෝගී, දීර්ඝායු සම්පත්තිය ලැබේවා. සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @malshi7820
    @malshi7820 2 ปีที่แล้ว +4

    හිතට පුදුම සහනයක් .සුවපත් වේවා ස්වාමීන් වහන්සේට ආයුෂ වර්ණය සැපය බලය තව තවත් වර්ධනය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු
    අපේ හාමුදුරුවනේ
    නිදුක් නිරෝගී සුවයත්
    දීර්ගායු ලැබ
    අපගැන අනුකම්පා කර
    උතුම් දර්මයෙන් බිදක්
    අපටද දේසනා කරනු මැනවි
    අවසරයි අපේ හාමුදුරුවනේ

    • @kumengedhammika2184
      @kumengedhammika2184 2 ปีที่แล้ว +1

      සාදු!සාදු!ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarrya sathyya dharmaya awabodha wewa 🌷🌷💐💐🌸🌸🏵🏵🌹🌹🌺🌺🌼🌼❤❤❤🙏🙏🙏

  • @maleehansika888
    @maleehansika888 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු.තෙරුවන් සරණයි.උදෙන්ම මේ වීඩියෝ එක දැක්කෙ..🙏🙏🙏🇦🇪.මම උදෙන්ම ඇදෙන් නැගිටිනකොටම සබ්බ පාපස්ස ගාතාව කියන්නෙ...හරිම සැනසීමක් හිතට..🙏🙏🙏

  • @malkanthikumari6921
    @malkanthikumari6921 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ මතු ආත්මයේ බුදු වේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස

  • @padeeppasanna3193
    @padeeppasanna3193 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!🙏🙏🙏🙏

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +2

    දම්සඳ දිලෙන සිත් අරණක​
    වසන්නෙමි🌼🌼🌼🌺🌺🌺
    බුදු පසේ බුදු මහ අරහත් ගුණ​
    වඩන්නෙමි🌸🌸🌸🌷🌷🌷
    කෝටියක් සක්වකල සතුන් බුදු
    මහිමෙන් සැනහී
    සම්මා සම්බුදු මහිමෙන් අරහත් බව​
    ලබන්නෙමි🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷

  • @mithilayohan9891
    @mithilayohan9891 2 ปีที่แล้ว +2

    පින් වත් සාමින්වාහාන්සේට මාගේ නමස්කරය පුදකර සිටිමි .

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 2 ปีที่แล้ว +4

    සාධූ ....සාධූ ....සාධූ ....ගෞරවනීය වන්දනීය පූජනීය පින්වත් ඔබවහන්සේට පුණ්‍යානුමෝදනා පූර්වකව නමස්කාරය කරමි ...🙏🙏🙏

  • @bhagyaprasadani644
    @bhagyaprasadani644 2 ปีที่แล้ว +3

    ලෝකවාසී සියලුම දෙනාට නිවන් අවබෝධ වේවා.🙏🙏🙏සාදු සාදු සාදු

  • @pavithramunasinghe3771
    @pavithramunasinghe3771 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා. පින්වත් ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔබ වහන්සේට තිසරණ සරණයි !...

  • @amitha929
    @amitha929 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...සියලු දෙනාම සුවපත් වෙත්වා..🙏🙏🙏

  • @nisheenishee4616
    @nisheenishee4616 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට බොහෝ පින්🙏🙏 🙏

  • @kasunchamara5755
    @kasunchamara5755 2 ปีที่แล้ว +5

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!!

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 2 ปีที่แล้ว +2

    🙏🙏🙏.තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @supunitaruka1078
    @supunitaruka1078 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේගේ සසර දිගු නොවේවා 🙏🙏🙏

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +5

    පිංවත් අපේ ස්වාමීන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ... සාදූ ...සාදූ ...සාදූ 🙏🙏🙏

  • @shiranilal6406
    @shiranilal6406 2 ปีที่แล้ว +5

    🌷සාදු🙏🌷🙏 සාදු 🙏🙏සාදු 🌷අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි දළඳා හාමුදුරුවන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  2 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!!!
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hmadarasingha3089
    @hmadarasingha3089 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
    සත්‍ය දේශනා.

  • @gangakithsiri3886
    @gangakithsiri3886 2 ปีที่แล้ว +3

    ධර්ම දානය උතුමිම දානයයි.🙏🏿🙏🏿🙏🏿💐💐💐

  • @denukadevinda9303
    @denukadevinda9303 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා ! නිරොගි වෙත්වා ! සුවපත් වෙත්වා ! නිවන් දකිත්වා .. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!
      තෙරුවන් සරණයි...!!!

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!
      තෙරුවන් සරණයි...!!!

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර නමස්කාරය වේවා නමස්කාර කරමි පින් වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  2 ปีที่แล้ว +1

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා 🙏🙏🙏

  • @kumariherath7874
    @kumariherath7874 2 ปีที่แล้ว +2

    Pinvath swamin vahansa! Oba vahanseta thunuruvan saranayi!! Sadu! Sadu! Sadu!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamaridarshika7616
    @chamaridarshika7616 2 ปีที่แล้ว +2

    තේරැවන් සරනයී අපේ හාමුදුරැවනේ🙏🙏🙏🙏

  • @shan3041
    @shan3041 2 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @misilinranasinghe5832
    @misilinranasinghe5832 ปีที่แล้ว +2

    ඔබට පිං මේ වගේ ධර්ම ධානය සිදුකරනවාට....

  • @user-tg6to6pn1p
    @user-tg6to6pn1p 21 วันที่ผ่านมา +1

    Sadu sadusadu🙏🙏🙏🙏

  • @mapinona1215
    @mapinona1215 2 ปีที่แล้ว +7

    සැනසිම ලැබුනා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @nandaahtauda9406
    @nandaahtauda9406 2 ปีที่แล้ว +3

    ☸️🌹🌹🌹🙏🙏🙏thunuruwange anantha Guna balayen pinwath oba wahanseta uthum u amamaha niwane waha waha doratu wiwara wewaaa...🙏🙏🙏 Sadhu sadhu saadhuuu....

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +1

    දිර්ඝායුෂ වේවා ස්වාම්න් වහන්සේ ඔබට

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iroshanikohowalage7492
    @iroshanikohowalage7492 2 ปีที่แล้ว +3

    සත්‍යයි ස්වාමීන් වහනස සත්‍යයි 🙏 සත්‍යක් ක්‍රියාවක් කිරිම සත්‍යයි

  • @user-fb6nv8hs8d
    @user-fb6nv8hs8d 2 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaramitchel8251
    @amaramitchel8251 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු, මාගෙ නමස්කාරය වේවා, සම්මා සම්බුදු සරණයි!!!!

  • @dumindathushani6640
    @dumindathushani6640 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...🙏🙏🙏...!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @aiyachannel6474
    @aiyachannel6474 2 ปีที่แล้ว +7

    ගෞරවනිය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දිඝායු වෙිවා.

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @galaxy_110
    @galaxy_110 2 ปีที่แล้ว +19

    ඔබ කරන මේ දහම් දානය ඉතා උතුම්. මේ දේශනා සාකච්ඡා ඔබ විසින්ම පටිගත කරන ලද ඒවාද නැත්නම් සිරස පන්සිල් මළුව හෝ ඒවනි වැඩසටහන මාර්ගයෙන් ලබා ගත් දේවල්ද ? අපි වෙනත් කෙනෙක් පටිගත කරපු දෙයක් නැවත භාවිතා කරනවා නම් ඒ මුල් පතිගතකිරීම් කරපු කෙනාට/ ආයතනයට එක වක්‍යකින් හෝ කෘතඥතාව පලකරමු. පින්කමක් බෙදා ගැනීම ඉතා මහත් පිනක් නිසා.
    ඔබ සැමට තෙරුවන් සරණයි !!

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  2 ปีที่แล้ว +8

      සිරස පන්සිල් මළුව...
      මා විසින් මෙම ධර්ම දානය බෙදා හරින අවස්ථාවේදි එය අධිෂ්ඨාන කරනවා
      නමුත් ඉදිරියට මා ඔබ කියන දේ කරන්නම් බොහොම පින් !

    • @dilusandamali1180
      @dilusandamali1180 2 ปีที่แล้ว +2

      @@KosalaWeerathunga gdk පින් 🙏🙏මොන විදිහෙන් හරි දර්ම දානය බෙදාහරින එක ඔබ‍ට බොහොම පින් 🙏🙏🙏තුනුරුවනේ පිහිටයි 🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 หลายเดือนก่อน +1

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa ! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏