LUCION PUSHPARAJ GYM යන්න කලින් අනිවාරයෙන් කන්න ඔන දේවල් 4ක් කියයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ගොඩක් අය Workout එකට කලින් කන්න ඔනෙ මොනවද කියලා හරියටම දන්නෙ නැහැ, හැබයි මෙහ් Video එක බැලුවිත් ලුශන් පුශ්පරාජ් උදාහරන එක්කම කියලා දෙනවා..
    දිගටම හරි දෙ ඉගෙන ගන්න, අපෙ චැනල් එක Subscribe කරලා බෙල් ICON එක CLICK කරලා තියාගන්න
    -
    Today we have the legend Lucion pushparaj joining us to coach us on what we need to eat before training.
    Make sure to subscribe to the Channel and like this video.
    Stay tuned for more videos. #fitnessSinhalen #lucionpushparaj #bicepworkout
    SHOP FI JUG - store.fitnessi...
    Whatsapp group - chat.whatsapp.....
    Facebook group - / 16927. .

ความคิดเห็น • 561

  • @MilangaSam
    @MilangaSam 7 หลายเดือนก่อน +15

    Before 1hr
    Simple carbs- Potato
    Protein- chicken 150g
    Or
    Banana 1or2
    Whey protein

  • @nipundhananjaya6261
    @nipundhananjaya6261 3 ปีที่แล้ว +67

    සමහරවිට අපි වැදග‍ත් නෑ කියලා හිතන දෙයක් ගොඩාක් වැදගත් කියලා පැහැදිලි කරලා දුන්නට thank you so much..❤️❤️❤️❤️❤️🙏🙏🙏...ලූශන් අයියා වගේ ලෝක ප්‍රසිද්ධ කෙනෙක් මේ වගේ පොඩි දේ පවා කියලා දෙනවට ස්තුති කරලා ඉවර කරන්න බෑ.❤❤..තව මේ වගේ video එකක් එනකම් බලන් ඉන්නවා..👌👌

  • @mvtv9839
    @mvtv9839 3 ปีที่แล้ว +50

    ☹ ️+ 🏋 ️= 🙂 ගොඩක් වටින වීඩියෝ එකක්..වෙනදට ජිම් යද්දි එක්කො මොකුත් නොකා ගියා එහෙම නැත්තම් බත්,වඩේ,බනිස්,වගේ දෙයක් කෑව.මේ වීඩියෝ එකෙන් අඩු වියදමින් ඇගට හොද දෙයක් දාගෙන ජිම් එකට ගිහිල්ල ඈනුම් අරින්නැතුව කම්මැලි නොවී කොහොමද හොද වර්කවුට් එකක් කරන්නෙ කියල ඉගෙන ගත්තා.බොහොමත්ම ස්තුතියි හැමදාමත් හොද දෙයක් වැදගත් දෙයක් අරන් ඇවිත් අපිව දැනුවත් කරනවට..🙏🙏🙏 ජයවේවා..

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว +39

    Thank you Lucion for doing a great job for Sri Lankan youngsters. 🇺🇸🇱🇰

  • @herathflorence777
    @herathflorence777 10 หลายเดือนก่อน +5

    හොද දැනුවත්. කිරිමක් සහෝදරයා ජේසු පිහිටයි.

  • @mohamedfarhan2588
    @mohamedfarhan2588 3 ปีที่แล้ว +32

    Thank you අයියේ❤️
    මේ පොඩි Tips ටිකත් සෑහෙන්න වටිනවා අයියේ🔥
    Thank you school by fitness 🙏

  • @haxithhettiarachchi5421
    @haxithhettiarachchi5421 3 ปีที่แล้ว +17

    හොඳ traps workout & forearms workout කරන්න ආස අයට video දාන්න

  • @rajithatharanga8243
    @rajithatharanga8243 3 ปีที่แล้ว +7

    පැහැදිලියි.. අවංකවම හොදයි.. ස්තූතියි sir 🤟🔥♥️

  • @Lifehack358
    @Lifehack358 3 ปีที่แล้ว +7

    Kauruwath katha nokarana deyak. Patta. Thank you. 🙏🙏🙏

  • @kalpafitnesschannel4406
    @kalpafitnesschannel4406 3 ปีที่แล้ว +7

    So proud to have you dear friend . Lets educate our entire nation to be healthy and follow active lifestyle

  • @chalangarathnayake8575
    @chalangarathnayake8575 3 ปีที่แล้ว +4

    මං උදේ 5ට ජිම් එකට යන්නෙ. ඒ නිසා චිකන් හෝ අල කන්න වෙලාවක් නැහැ. ග්ලූකෝස් එකක් හෝ බනානා විතරක් ගන්න පුලුවන්. ඒත් පැයකට කලින් බෑ.. විනාඩි 15කට කලින් වගේ තමයි පුලුවන්

    • @thusithamadhuranga2626
      @thusithamadhuranga2626 2 ปีที่แล้ว +2

      ඒකට විසඳුමක් නැද්ද. මාත් උදේ

  • @kumudupriyadarshani332
    @kumudupriyadarshani332 2 ปีที่แล้ว +2

    Vegetarian අයට ganna පුළුවන් ආහාර තියෙන viedo එකක් ඕනේ
    Workout එකට කලින් හා පස්සේ

  • @MrSumedha1976
    @MrSumedha1976 2 ปีที่แล้ว +3

    Lusion...most strongest and most down-to-earth ...love you man

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි. වැදගත් video ekak🤝💚

  • @petshow6218
    @petshow6218 3 ปีที่แล้ว +2

    Niyama video ekak .thanks schoole of fitness..thanks lushan aiye ..api hamdama oyata adarei 💪💪💪👈

  • @Nadeeshjay
    @Nadeeshjay 3 ปีที่แล้ว +9

    Great Motivation tips Thanks Lusion aiya and Fitness Island Crew 👍🏻

  • @sanjayaladdu
    @sanjayaladdu 3 ปีที่แล้ว +7

    Thanks bro , it's 100% true and thanks for sharing your knowledge

  • @udayasampath5492
    @udayasampath5492 3 ปีที่แล้ว +153

    සර් gym එකට යන කෙනෙක් දවකට ගන්න ඕන meal එක ගැන පැහැදිලිකිරීමක් කරන්න පුළුවන්ද

    • @dinushaariyarathna5155
      @dinushaariyarathna5155 ปีที่แล้ว +7

      Dude you don't have to call someone sir when it's not necessary.

    • @DailyTate5246
      @DailyTate5246 ปีที่แล้ว

      @@dinushaariyarathna5155 I think it’s a sign of respect towards him. I think you’re a guy who has no respect towards anything wow no wonder srilanka is fucked

    • @dinushaariyarathna5155
      @dinushaariyarathna5155 ปีที่แล้ว

      @@DailyTate5246 haha lets not talk about things you don't understand yes?

    • @dinushaariyarathna5155
      @dinushaariyarathna5155 ปีที่แล้ว

      @@DailyTate5246 Find a job and work at a big reputed company with good culture and you'll understand.

    • @thisara_madushan.
      @thisara_madushan. 10 หลายเดือนก่อน

      ​@@dinushaariyarathna5155why not? He is many steps ahead of us in this field, and he is a valuable person who represents our country, so he deserves it.

  • @isharamadushanka721
    @isharamadushanka721 3 ปีที่แล้ว +6

    Thanks Lucion අයියා..

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 2 ปีที่แล้ว +1

    ගෙදරින් ගන්න සාමාන්‍ය ආහාර රටාව කොහොමද කරන්නේ..තුන් වේලම කන්න ඕනද..එපාද..ටිකක් කන්නද..ගොඩක් කන්නද..වේල් කීයක් කන්න ඕනද..ප්ලීස් උත්තර ඕනේ..❤️🙏

  • @lahirudilshan6362
    @lahirudilshan6362 3 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි ayye thawa videos one apita

  • @prabhathchathuranga9913
    @prabhathchathuranga9913 3 ปีที่แล้ว +4

    good stuff! keep this up!

  • @samithaponsu5070
    @samithaponsu5070 3 ปีที่แล้ว +1

    Video eka supiri godak deval igena gaththa thank you sir 👍

  • @mathishagimhana691
    @mathishagimhana691 2 ปีที่แล้ว +1

    කියලා දෙන දෙවල් සුපිරි ආ 👍👍

  • @RockDJZ
    @RockDJZ 3 ปีที่แล้ว

    Aiye supiri videos godak dewal igenagaththa, valuable video series ekak.

  • @imash5468
    @imash5468 3 ปีที่แล้ว

    Godak vatina video ekak.oya inna video ekak kiyanne kohomath balanawa. Thanks alot ❤❤❤

  • @thilina.j.weerasinghe
    @thilina.j.weerasinghe 2 ปีที่แล้ว +2

    Thank you mr.lushan pushparaj😍💖🙏

  • @harshakavindu
    @harshakavindu 3 ปีที่แล้ว +5

    Den thamai therenne auruddak gym gihillath size une neththe ai kiyl...thank you for your advice legend

  • @gayanfernando505
    @gayanfernando505 3 ปีที่แล้ว +5

    Very interesting! Thanks alot fitness Island and Lucion ayya!

  • @pasindugayashan847
    @pasindugayashan847 3 ปีที่แล้ว +6

    Godk sthuthi sir ❤️

  • @spqatartravaling9324
    @spqatartravaling9324 3 ปีที่แล้ว +5

    අය්‍යේ මන් රට ඉන්නෙ අපිට ජිම් එකක් තියේ නමුත් කොච් කෙනෙක් නැ. මන් තනියම මෙ යු ටියුබ් එකෙන් බලන් ශැඩුල් ගහනවා. බඩට ව්‍යායාම කරනවා කොන්ද අමාරුවක් තියේනවා අයයේ මොකක්ද කරන්න ඔනේ කියන්න පුලුවන්ද.

    • @kasun2187
      @kasun2187 3 ปีที่แล้ว +2

      Physiyotheraphy කෙනෙක් හම්බ වෙයන් බන්.

  • @usherperera6514
    @usherperera6514 3 ปีที่แล้ว +1

    Thanks for the info! You are a PRIDE to Sri Lanka!

  • @MuhammadNawaz-br3km
    @MuhammadNawaz-br3km 3 ปีที่แล้ว +1

    Thank for advice regarding about gym and our fitness. Good job bro.

  • @hashanpramodya9489
    @hashanpramodya9489 ปีที่แล้ว +1

    Very valuable advice lushion aiyya🙏👏👏👏

  • @ranlanka8897
    @ranlanka8897 3 ปีที่แล้ว

    Wow lushan aiya godaak vedagath video ekak godaak thenx oyata mevage vedagath video denna thava apita suppliment genath video ekak ona oyagen👍👍👍👍

  • @harithasankalpa3224
    @harithasankalpa3224 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබේ උපදෙස් වලට.... 👍👍

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว +3

    සුපිරි... බුදුසරණයි...

  • @chamindamadhurawantha7570
    @chamindamadhurawantha7570 3 ปีที่แล้ว +1

    නියමයි.තව දේවල් අපි බලාපොරොත්තු වෙනවා.

  • @thilakdesilva8728
    @thilakdesilva8728 3 ปีที่แล้ว +3

    Very important advice sir

  • @jeewithe-officialfanpage4009
    @jeewithe-officialfanpage4009 3 ปีที่แล้ว +3

    Thanks aiyaaa

  • @lalithkumara6985
    @lalithkumara6985 3 ปีที่แล้ว +9

    Workout එකෙන් පස්සේ පළතුරු ආමන්ඩ් fresh milk දාලා ජූස් එකක් බිව්වට කමක් නැද්ද

  • @NishanthaPushpakumara-bm2cd
    @NishanthaPushpakumara-bm2cd 20 วันที่ผ่านมา

    සර් මම ජිම් යන්නේ අව් 1.5 විතර බඩ අඩුනෙන්නෑ කෑම ටිකක් අඩුකරපුවහම ටිකක් අඩුවෙනවා බඩපිරෙන්න කෑවොත් ආයෙ බඩ වැඩිවෙනවා මගේ ආම් දෙකත් හැදිලා බඩතමා අවුල ස්‍ර්

  • @pradeepjayatilaka6061
    @pradeepjayatilaka6061 3 ปีที่แล้ว

    Thank you so much aiye..godak watina deyak kiwwe oya..

  • @malithmunasinghe8387
    @malithmunasinghe8387 3 ปีที่แล้ว +1

    Good job @school of fitness

  • @sethilyaddehige7744
    @sethilyaddehige7744 3 ปีที่แล้ว +2

    Thank you so much 🏋️ Gym ekata yanna kalin samaposha wage kawoth hodaida? Schedule eka iwara karamth kanna onida?

  • @chathurangadilhan6122
    @chathurangadilhan6122 3 ปีที่แล้ว +1

    Thanks sr ✌️
    Gym giyata apita owa coch kiyala den na ...ahuwath wena ekak kiyanne...oyata thanks sr 🙏

    • @alone2745
      @alone2745 2 ปีที่แล้ว +1

      Man කියල දෙන්නම් එන්න අපේ Jim එකට මල්ලී 🙂

    • @chathurangadilhan6122
      @chathurangadilhan6122 2 ปีที่แล้ว

      @@alone2745 koheda tiyenne

  • @mohammedfaisalfaisalfaisal9386
    @mohammedfaisalfaisalfaisal9386 3 ปีที่แล้ว

    Supiri very well sir ikmanata api adagannawa..

  • @travelworldwithsew772
    @travelworldwithsew772 3 ปีที่แล้ว +2

    Sir Mata danaganna puluwanda beverly mass amino gaththata Kamak nadda.mata mahath wenna one

  • @c-maxkltec.supportchanaka1585
    @c-maxkltec.supportchanaka1585 3 ปีที่แล้ว +2

    Thank you aiye Adarei god bless !!!!!!!!!!!!!!!

  • @nuwansameera4664
    @nuwansameera4664 3 ปีที่แล้ว +5

    Thanks 👍 👍

  • @amilaamila9992
    @amilaamila9992 3 ปีที่แล้ว +3

    එළ ජය වේවා සහෝදරයා
    ගොඩක් හොඳ පඩමක්

  • @lazyjeewa7773
    @lazyjeewa7773 3 ปีที่แล้ว +2

    Fat burning karana ayata video tikak danna... 💪👌

  • @sunimalsuranjana
    @sunimalsuranjana ปีที่แล้ว +1

    Banana, potato නම් හරියටම හරි, chiken නැතුව වෙනත් proteen එකක් ගන්නත් පුළුවන්ද ?

  • @amilasampath1795
    @amilasampath1795 2 ปีที่แล้ว +2

    Training කරන්ඩ කලින් ග්ලූකෝස් කෑවොත් හරිද අරවා කන්ඩ අමාරුනම්

  • @hasuntharanga547
    @hasuntharanga547 3 ปีที่แล้ว

    Oyalage wadasatahana.verry good.man goak kamathiei

  • @Prn733..
    @Prn733.. วันที่ผ่านมา

    Thanks lushness aiya🤘🤘👍🙏

  • @asangagayashangayashan3055
    @asangagayashangayashan3055 3 ปีที่แล้ว +4

    Thxx aiye♥️🤜🤛👍🙏💪🏼💪🏼💪🏼💪🏼

  • @dineeshani6769
    @dineeshani6769 3 ปีที่แล้ว +3

    Thank you Master🤜🤛💪

  • @AA500z
    @AA500z ปีที่แล้ว +2

    muscles වලට over exercise කරොත් muscles වල තියෙන Tendon වලට හානි වෙන්න පුලුවන්ද ?

  • @-mathseasyway9389
    @-mathseasyway9389 3 ปีที่แล้ว +3

    Respct and thanks❤️ but exsample?
    නව research අනුව ග්ලුකෝස් භාවිතය නුසුදුසු යි.හේතුව රුධිරයේ සීනි මට්ටම වේගයෙන් ඉහල යාම නිසා ප්‍රතිරෝධි insulin process එකත් වේගයෙන් ක්‍රියාත්මක වී performance එක තුලදී ශක්ති සැපයුම පහල දැමීමයි.
    කෙසෙල් ලබා ගැනීම සුදුසුයි
    එහෙත් protein ප්‍රභවය ලෙස chicken??

  • @gayanharsha7574
    @gayanharsha7574 3 ปีที่แล้ว +3

    Ayya mt denaganna one sellam kranna gman use kranna hoda piti akak plz

  • @19801derick
    @19801derick 3 ปีที่แล้ว +4

    Can you do the video in regarding fat loss and muscle building at the same time?

  • @thilinamalshanka9648
    @thilinamalshanka9648 3 ปีที่แล้ว +2

    kettu kenekta supliment natuwa.jym ekata gihin kamabima walin agahadaganna sathiyata dawas kiyak train karanna onada. kettu ayata aga hadanna hodama warkout plan ekak denna

  • @viduradias4646
    @viduradias4646 3 ปีที่แล้ว +2

    Fat loss samabadawath vedio ekak karana. Thank you!!

  • @kavindudananjaya6208
    @kavindudananjaya6208 3 ปีที่แล้ว +1

    Ube naggitta gaman gym yanawanam noka giyata kamak nadda?

  • @nileshfit
    @nileshfit 3 ปีที่แล้ว +6

    Thank you❤️

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 2 ปีที่แล้ว

    මම බොඩි ශේප් කරගන්න ඕන කෙනෙක්,උදේ පාන්දර gym යන්නෙ,එතකොටත් energy එකක් අරන් යන්න ඕනද?

  • @Kavindulakshan-sj1bc
    @Kavindulakshan-sj1bc 2 หลายเดือนก่อน

    excellent video❤ sir 18 year kollek kta karanna hoda schedule ekak kiynna please

  • @sldjlankamix2803
    @sldjlankamix2803 11 หลายเดือนก่อน +1

    කියලා දෙනවට ස්තුති

  • @NaveenSuralith-wk1dm
    @NaveenSuralith-wk1dm ปีที่แล้ว

    Godk wtina vedio ekk / aga hdnna kalin oylg vedios blnna ona aiye gdk use full

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว

    Thank you... Good Luck.

  • @lahiruhirumal2693
    @lahiruhirumal2693 3 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️❤️👌👌👌👍👍👍💪💪💪

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว

    Good information bro

  • @lahiruekanayake3844
    @lahiruekanayake3844 3 ปีที่แล้ว +3

    Thank you brother ❤️👍🏽

  • @chathurangamadushan999
    @chathurangamadushan999 3 ปีที่แล้ว +7

    අයියා අමි සයිස් කරන්න සෙටි කියක් ගහන්න ඔනිද 😍😍😍

  • @dawalamahagamage3740
    @dawalamahagamage3740 3 ปีที่แล้ว

    එකනම් ගොඩාක් වැදගත් Vidio එකක්

  • @rohangallahan2123
    @rohangallahan2123 11 หลายเดือนก่อน

    Mr lucion සාමානයෙන් අපි ජිමි එකට ගියහම exercise set එකක් දානවා.ex,stand press ,back press,bench ,වගේ.දවසකට මොනවද කරන්න ඕනා exercise ?නැතිනම් දවසට එක ගානෙ දවස්හතට exercise හතක් කරනවද?

  • @gunasingheidirideera7164
    @gunasingheidirideera7164 2 ปีที่แล้ว

    Thanks aiiya for your great instructions

  • @NatScience
    @NatScience 2 ปีที่แล้ว

    Thank you hero....Great job...🤘

  • @mrsandruwan7267
    @mrsandruwan7267 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ලුශන් අයිය

  • @nipunkavinda8254
    @nipunkavinda8254 3 ปีที่แล้ว

    Godak watina tips tikak. FT...

  • @savidayehen9315
    @savidayehen9315 3 ปีที่แล้ว +2

    Before training බිත්තර වගේ කෑවට කමක් නැද්ද???

  • @senidunethsara6036
    @senidunethsara6036 2 ปีที่แล้ว +1

    Whey protein එකක් ගන්න ඕන workouts කරන්න කලින්ද සර්...

  • @dilshanpeiris9341
    @dilshanpeiris9341 3 ปีที่แล้ว

    Watinawa godak❤️❤️.. trainin eken passe ganna oni monada kiylat danna☺️

  • @QuickFlyx
    @QuickFlyx 3 ปีที่แล้ว +2

    Appreciate 🔥

  • @user-yk9gm3he9w
    @user-yk9gm3he9w 7 หลายเดือนก่อน

    Ser godaak watina dewal API nodanna de kiyala Dena ekata thanks

  • @kumuduchamara7606
    @kumuduchamara7606 3 ปีที่แล้ว +3

    Thanks a lot sir...!❤️❤️❤️

  • @amuthuweda8340
    @amuthuweda8340 3 ปีที่แล้ว

    godak sthuthi .jaya veva

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +2

    කරුණාකරලා පොඩ්ඩක් හිතලා බලන්න ඔය ජිම් එකේ ඔක්කොම කටයුතු හොඳයි නමුත් අඩු තරමින් ඔය සිවිලිමට වත් උඩ උඩ කොටසට යම්කිසි පාටක් එකතු කරා නම් සුදු පාට වෙනුවට මං හිතන්නේ ඔයිට වැඩිය එකේ කල්එලිය වැඩියි කියන එක මගේ පුද්ගලයා අදහසක් ඒ ගැන හිතලා බලන්ඩ

    • @sachirooth4072
      @sachirooth4072 2 ปีที่แล้ว +2

      හඳ පෙන්වනකොට ඇඟිල්ල දිහා බලන අය.🤣

    • @kasunart2357
      @kasunart2357 ปีที่แล้ว

      ​@@sachirooth4072සිරා බං😂

  • @nishanchathuranga1802
    @nishanchathuranga1802 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් me පාඩම,ආදරෙයි aiya

  • @ireshlanka1827
    @ireshlanka1827 20 วันที่ผ่านมา

    Tnq so much aiye

  • @senurawijekulasooriya9388
    @senurawijekulasooriya9388 3 ปีที่แล้ว +2

    Good stuff Mr. Lusion keep uploading, thank u...

  • @Dulan_Rathnayake
    @Dulan_Rathnayake 3 ปีที่แล้ว

    Lucion aiyage me nihathamani kama thamai issarahata yanna loku hethuwa ❤️ aiyaa

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 3 ปีที่แล้ว +1

    ස්තූතියි ලුශන් අයියෙ

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්.

  • @rameshroger
    @rameshroger 3 ปีที่แล้ว +1

    Mr Pushparaj I really appreciate about this program just want to ask wt I have to eat before go gym for weight reduce

  • @vismithinduwara5236
    @vismithinduwara5236 2 ปีที่แล้ว

    Great video 🖤👍

  • @mohamedsharick3163
    @mohamedsharick3163 2 ปีที่แล้ว

    Good advice thanks

  • @SanathPriyadarshana-ub8hq
    @SanathPriyadarshana-ub8hq 10 หลายเดือนก่อน

    Thank you..

  • @amilapradeep357
    @amilapradeep357 หลายเดือนก่อน

    Thank you lushan aiya