This is a super motivational video for our youth. Thank you Harendra aiya for doing such inspirational interviews. Superb story and he is a gem of a man.
අපෙ රටෙ ලමුන් බලන්නම ඔනෙ මෙ වගේ වැඩ සටහනක් . courageous , hard working , මනස හරියටම එකම අරමුණින් තියාගෙන ජිවිතෙ ජය ගත් fitness enthusiastic doctor කෙනෙක්.. පිට රට අය වගේ library ගිහින් පාඩම් කර හැටි.. never give up . Thank you for bringing him to this program ..
So proud of you Dear Dr. Kamal. NO words to express the feeling after hearing your story. One of the greatest sons of mother Lanka. May the Triple Gem Bless you & your family.
This is a super motivational video for our youth. Thank you Harendra aiya for doing such inspirational interviews. Superb story and he is a gem of a man.
true
❤
හරිම සතුටුයි .උතුම් මනුස්සයෙක්
Sir❤️
Godak hitha Hoda kenek
මේ doctor නාවලපිටිය රෝහලේදී මගේ අයියාගේ ජීවිතය බේරා ගන්න අසීමිත උත්සාහයක් අරන් තියෙනවා. ඔබතුමාට ගොඩාක්ම පින්. සසර වසන තුරු අප අතරම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
.මේ වගේ පුතෙක් රටට දායාද කල දෙමව්පියෝ දෙදෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දොස්තර පුතාට ත් දීර්ඝායුෂ පතමි
සුජාත දේමාපියන්ට ඉපදුන බෝසත් මානවයා...මේ වන් උතුම් බෝසත් දරුවන් මේ මිහි තලේ බිහිවේවා🙏🙏🙏🙏🙏🙏🙏
Gym එකට ඇවිත් පිනට බෙහෙත් ලියාගෙන යන දහස් ගානක් අතරේ මාත් ඉන්නව🙏ඇග හදාගන්න එන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ මොලේ හදාගන්න ඩොක්ටර් සල්ලි දීල ගත්ත පොත් රාශියක් එකතු කරල ලයිබ්‍රරි එකකුත් ජිම් එකේම තියෙනව🙏🙏🙏...බුදුසරණයි ඩොක්ටර්
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
🤣
ජිම් එක තියෙන්නෙ කෑගල්ලෙ කොයි හරියෙද කියල කියන්න පුලුවන්ද
@@sudeshdilshan624 ජයමාන්න එකේ උඩ තට්ටුවෙ..(හොස්පිටල් එක පාරෙ නුවණට කලින් NSB එක ලග)
@@TheAnjanadolewatta තෑන්ක්ස් සහෝ ❤❤
නිහතමානි වෛද්‍ය වරයෙක් . ඔබතුමාගේ
ජීවිත කතාව හරිම ආදර්ශමත්. නීරෝගිව මේ රටේ මිනිස්සුන්ට සේවය කිරීමටත් ඔබතුමාගේ සිහින ඉලක්ක ජය ගැනීමට තෙරැවන් සරණින් හැකි වේවා .!🙏🙏🙏
එක හුස්මට කියාගෙන ගියාට...
මේකනම් අදහන්න ඕනි වෘතාන්තයක්...
Respect you sir....
❤️
X.....
මනුස්සයෙක්
මාර හොඳ ඩොක්ටර් කෙනෙක්. මම නාවලපිටියෙ ස්පිරිතලේ 2,1 වාට්ටු වල තාත්තා ගාව එහෙම නැවතිලා හිටියා. මේ ඩොක්ටර් එතකොට එනවා. මාරම හොදයි. දවසක් ලෙඩෙකුගෙ ට්‍රොලිය අරන් යන්න කෙනෙක් නතුව ඩොක්ටර් ඇදගෙන ගියා. බුදුසරණයි ... මේ කරන පින් වලට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා...
කමල් අයියා පේරාදෙණියේ අපේ ෆැකල්ටියේ සුපිරි කොල්ලෙක්, මම සීමාවාසික අවුරුද්ද කරෙත් කමල් අයියා වැඩ කරපු වාට්ටුවේමයි අදටත් කමල් අයියගේ කැපවීම ගැන වාට්ටුවේ දොස්තරලා මිස්ලා කියනවා. ඩෙංගු වසංගතය තදටම යනකාලේ කන්නේ බොන්නේවත් නැතුව වැඩ කරලා වාට්ටුවේ සිහි නැති උන සිද්ධිය එහෙම තාම මතක් කරනවා
Proud to be a pera doc
අනන්තවත් වැඩසටහන් බැලුවත් මේතරම් නිහතමානි පාපොච්චාරනයක් කවදාවත් දැකලා නෑ.ඔබට ජයවේවා.....ඔබගේ කතාව මට පන්නරය ක් උනා
It's true 🙏🏻❤️
මටත්.... ඔක්කොටම වඩා දෙමාපියන් ගැන හිතන කෙනාගේ හීන හැබෑ වෙනවා කියලා හිතුනා
කතාව පුරාම වෛද්‍යතුමාගේ මනුස්සකම, උත්සාහය, දෙමාපිය යුතුකම්, සහෝදර යුතුකම්,මුල අමතක නොකිරීම, අව්‍යාජත්වය.... තිබුනා... ජය... ඔබ දෙපලට ම 👍🙂
වෛද්‍ය තුමනී ඔබට බොහොම ආදරයෙන් ගෞරව කරනවා. අහිංසක මිනිසුන්ගෙ හිත් සනසන එක තරම් උතුම් දෙයක් තවත් නෑ ඔබ තුමා කිවුවා වගේ අපිත් බෙහෙත් ගන්න OPD එකට ගියාම අම්මට බනිනවා..ඒක ඇහුනම හරිම වේදනයි.මනුසත් වෛද්‍ය වරු,වරියන් හරිම අඩුයි..තෙරුවන් සරණයි ඔබතුමාට ජයෙන් ජයම වේවා
Ow podi wayasedi ewa hriyt hitht danenw 🙂
වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම පිරිමියෙක් 🔥🔥🔥
සිරාවටම
ඇත්තටම මටත් එහෙමම හිතුනා. නියම පුතෙක් සහ නියම සහෝදරයෙක්. ජයෙන් ජයම වේවා වෛද්‍යතුමනි!!!
ගෑණු ළමයි බයයි කිව්ව කතාව නම් ඇත්ත.. නිහතමානීකම ගැන කියන්න වචන නෑ..බස් එකේ යනවා දැකලත් තියනවා,gym එකට ගිහින් බෙහෙත් ලියාගන්න අයත් ඉන්නවා, සුබ පතනවා ඔබට 💐
අපි හොදින් දන්නා ඉතාම නිහතමානී තරුන වෛද්‍යවරයෙක් ,,,මේ programme එක දැකලා මම පුදුම වුනා,,,Exercise machine එක නොමිලේ පාවිචිචි කරන්න දුන්නා මට,,,මෙි කාලයේ මෙවැන්නන් ඉතා දුලබයි,,,වාසනාවන්ත පලදායී අනාගතයකට මා සුබ පතනවා මෙතුමාට !
කැගල්ලෙ කිවම මාර විදියට දැනුනේ... අපේ සහෝදර පාසලක කෙනෙක්..හරිම සතුටුයි.. රන්වල මහනාගෙන් හා කැගල්ල ශාන්තමරියා පාසලෙන් බිහිවෙච්ච ජිවිතය ජය ගත් වෛද්‍යවරයෙක්..♥♥🙏
මම අදහන්න වටින මිනිස්සු කියලා කියන මනුස්සයින්ගෙන් කෙනෙක් තමා කමල් අයියේ ඔයා,,, මගේ first viva එක දවසේ කකුල් වෙව්ල වෙව්ල දොර ගාව ඉද්දී, අයියයි, තමීර අයියයි ඇවිල්ලා viva එක අමතක වෙනකන් කතා කරා තාම මතකයි, ward class වලදි බැන බැන උගන්නපුවා, ඔයාලා දෙන්නට අපිව ඔයාගෙම නංගිලා වගේ, ඔච්චර අමාරුකන් තිබිලත් ඔයා හැම දාම ඔයා ගත්ත salary එකෙන් ගානක් අපේ batch එකේ ළමයෙකුට හැම මාසේකම දුන්නා,, ඒ ඒ ළමයා කව්ද කියාලා කාටවත් කියන්නේ නැතුව, සහ එයා මාත් එකක කතා කරන්න ඔනේ නෑ , batch rep ට නම දුන්නහම ඇති කියන කොන්දේසිය යටතේ ,,ඇයි ඔයාගේ සපත්තු project එක ,, ඉතින් අදහන්න වටින්නේ නැද්ද ඔයාව ,,, ඔයාගේ love story එකත් අදහන්න වටිනවානේ ❤️
මගේ second yr results ඔය දෙන්නට පිං සිද්දවෙන්න තමා ,අදටත් exam stress වැඩි උනහම ඔය දෙන්නා කියපුවා මතක් වෙනවා
තමා විසින්ම තමන් සොයා ගත් අපේ කාලයේ මානවකයෙක් 💐💐💐ස්තුතියි හරින්ද්‍ර 🙏
දේසපාලුවන්ගෙ හැර අනික් සැම සාර්ථක කෙනෙක් ගෙම අතීතය ගොඩක් දුක් බරයි ඩොක්ටර් ඔබට සුබ අනාගතයක් කොන්ඩෙ කැඩුවම පෙනුම කියා දෙන්න ආදරේ තරම් ටෙලිඩ්‍රාමා එකේ අනර්ග වගේ
මෙවන් සම්පතක් ශ්‍රී ලංකා මාතාවට දායාද කල ඔබේ දෙමව්පියන්ට, නිදුක් නිරෝගී, දීර්ගායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 🙏ඔබ දෙපලටම ස්තුතියි 🙏🙏🌹🌹❤️❤️
ඇත්තටම නියම "පිරිමියෙක්"...අපේ ලංකාවේ තව මේ තරම් කොච්චර නම් ඇද්ද ? හරිම දුකයි අපි මේ දුක්විදින්නේ මෙහෙම නිහතමානී අවංක මිනිස්සුන්ව හංගගෙන මැස්සංව උඩ යවලනේ අප්පා.....😥
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
අනේද කියන්නේ
❤❤🙏🙏
අපෙ රටෙ ලමුන් බලන්නම ඔනෙ මෙ වගේ වැඩ සටහනක් . courageous , hard working , මනස හරියටම එකම අරමුණින් තියාගෙන ජිවිතෙ ජය ගත් fitness enthusiastic doctor කෙනෙක්.. පිට රට අය වගේ library ගිහින් පාඩම් කර හැටි.. never give up .
Thank you for bringing him to this program ..
ඇඟ හදාගන්න කාලෙන් මොලේ හදාගත්තනම් හරි කියපු අයට තවදුරටත් එහෙම කියන්න අයිතියක් නැහැ😌💫✨
"ලෙඩ්ඩුන්ට බනින්න හොඳ නැහැ කියපු කතාව" ❤️🥺🙏
a dr mole hadagena anga hadagatte utukam karana gaman
ඇත්තටම කඳුළු ආවා ඇස් දෙකෙන්....මෙන්න දොස්තරවරු....ජයවේවා!!! ඉදිරි ගමන සාර්ථක වේවා!!!
මුල අමතක නැති නිහතමානි වෛද්‍යවරයෙක් මාත් ඔය වගේ වෛද්‍යවරයෙක් වෙනවාමයි🥰
keep it up
ජය වේවා මල්ලී හොදට පාඩම් කරපන්.
ජයවේවා.....සුභ අනාගතයක්.🙏🥰☸️
Congratulation
එය එසේම වේවා පුතේ..❤❤
ඇත්තටම හරිම අසාවෙන් බැලුව වැඩ සටහනක් මේ වගේ doctors ලා පහල වෙන්නේ මිනිසුන්ගේ වාසනාවට සමහර doctors ලා යක්කු වගේ hospitals වලදී එක විදියක් private කරන තැන් වලදී පුදුම කරුණාවක් සමහර වෙලාවට අපි chanel දාල ගිහිල්ලත් ලෙඩේ කියන්නවත් වෙලාවක් නැහැ පුදුම කලබලයක් තියෙන්නේ වගේ ගුණවත් මිනිසුන් තව තවත් බිහිවේ වා ඔබට වාසනාවන්ත අනාගතයක් උදා වේවා
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
අහන් ඉන්න අපට රස කතාවක් වුනාට, සෑහෙන්න අත්දැකීම් එක්ක නියම පිරිමියෙක් විදිහට ලොකු ගමනක් ආව කෙනෙක්.. හදවතින්ම ගෞරව කරනවා ඔබතුමාගේ අවංකකමට.. අම්මා තාත්තා ගැන සෑහෙන්න කතා වුනා මුලු වීඩියෝ එක පුරාවටම.. ඒ ඇති දොස්තර මහත්තයා ගැන දැනගන්න..තරැණ අපට ඉතාමත් වැදගත් වීඩියෝ එකක් මේක..
කටුක ජිවිතය නිමකර,ජයග්‍රහණය කරා ගිය නුබ මහාශක්තිවන්ත සහෝදරයේක්, නුබට දාලද්‍ර හමුදුරැවන්ගේ පිහිටයි !!!
නිකම් හින්දි film එකක් වගේ, හැබැයි ඇත්තම පොළොවේ යථාර්ථය අවංකව කීවාට දොස්තර මහත්තයාට ස්තුතියි. ඕනෑම ළමයෙකුට ආදර්ශයකට ගන්න පුළුවන් role model ජීවිතයක්.
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
ඔබතුමා වෛද්‍යවරයෙක් පමණක්ම නෙමේ. මනුෂ්‍යත්වය පිරි නිහතමානී ආදර්ශමත් චරිතයක් ! තෙරුවන් සරණය්. 🙏
අනේ මෙච්‍චර ලස්සන වටිනා ජීවිත කතාවක්….හරේන්ද්‍ර මහත්මයා … ඔබ මෙවර හොයාගෙන ඇත්තේ ඈත උල්පතක ගල් අතර තිබූ වටිනාමැණිකක්. ලංකාවේ මේ වගේ මැණික් සැගවිලා තියනවා . කලාතුරකින්තමා හමුවෙන්නේ. අනේ අපිත් වාසනාවන්ත වුණානේ මේ අතිශයනිහතමානි, සිත, ගත , ජීවිතය ලස්සන මේ සුන්දර මිනිසාගේ , වෛද්‍යතුමාගේ කතාව අහන්න…..මම අමාරුවෙන් බැලුවේ දෙතුන්වතාවක් අඩන්නේ නැතුව…ලංකාවේ තව තවත් මෙවන් නිහඩ විරුවරුබිහිවේවා. ඔවුන් සමාඡයට ආදර්ශයක් වේවා!!
නැවතත් හරේන්ද්‍ර මහත්මයාට ගොඩක් ස්තූතියි !!🙏🙏
හරිම ආඩම්බරයී ,මේවගේ දරුවන් ,(පිරිමින් )අපේ රටේ ඉදීම ගැන .හරිම සතුටුයී .මේවගේ අය අපේ රටට තව තවත් බිහිවේවා.
මේ ඩොක්ටර්ගෙන් බෙහෙත් ගන්න ඕනෙම ලෙඩෙක් එක බෙහෙත් වෙළෙන් සනීප වෙනවා ඇති..ඒ වේද කමට වඩා හිතේ හොදින් දෙන හෙද කම නිසාම වෙන්න ඇති කියලා හිතෙනවා..මෙවන් කොල්ලෝ,,කෙල්ලෝ තව කොයි තරම් නම් අපේ රටේ ඇත්ද ආර්ථිකේ නිසා තමන්ගේ හීන වළදාපු..අන්න ඒකයි අරගල කරලා මේ පාදඩ දේශපාලනෙයි,,දේශපාලුවෝයි පරාද කරන්නම ඕනේ..අරගලයට ජය වේවා..දොස්තර මහත්තයෝ ඔයාටත්,,ඔයා වගේ හීන දකින කොල්ලෝ ,,කෙල්ලන්ටත් ජය වේවා..✌❤✊💯
කවදාවත් වරදින්නේ නැහැ .මෙන්න නියම පිරිමි ගොන් නුගත් පොශ් කොල්ලොන්ට නියම පාරක්.තමන්ගේ ජීවිතේ මුල අමතක නොකරන අයට කවදාවත් වරදින්නේ නැහැ .ඒත් අන්තිමට දුක හිතුනා බැදලා කිවුවාම.😁🥰🥰❤❤
හැබැයි ගොන් නූගත් පොශ් කියල හිතන් ඉන්නෙ වැඩියෙන්ම ගෑනු 😌😹
@@danuka0 😂
@@srilankaghost2028 😂
@MASHI
Im single 🤪
@@danuka0 එහෙම හිතන් ඉන්න අය ඉන්නවා මම නැහැ කියන්නේ නැහැ පිරිමි වගේම තමයි ගෑනු අයත් ඉන්නවා.😊😊
පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ , තමා තමන්ම වුන චරිතයක් හදවතින්ම සුභ පතනවා !❤❤🙏
ඒ මනුස්සයා පාරෙ යද්දී කොච්චර බැනලා ඇත්ද මෝඩ මිනිස්සු රස්තියාදු කාරයෙක් කියලා 😮
දෙවනි වතාවට බලන්නේ.... මගේ නංගිට පෙන්වන්නම...... මේ කතාව නම් පට්ට.... god bless doctor .... good job harendra sir...
රටේ ඉන්න සක්කරවට්ටම් ගෙනල්ලා පුම්බනවට වඩා මෙවැනි චරිත සහ ඔවුන්ගේ කතා කොච්චර ආදර්ශවත්ද. විශේෂයෙන්ම අපේ තරුණ දරුවන්ට. වෛද්‍යවරයෙක් විදියට ඔබ තුමාගේ දැක්ම , අදහස් ඇත්තටම සෑහෙන වටිනවා. සැබෑම ගුණ යහපත් මහත්මයෙක් 🙏🙏
ඔයා වගේ ඔ.ලුවෙ කු නු පිරුනු අය මෙ මනුස්සය ගැන කතා කරන එකත් මෙතුමට අප.හාසයක්
මම FB එකට comment දාලා ඇත්තේ එක අතක ඇති ඇගිලි ගනනක් විතර අද තමයි TH-cam එකට COMMENT කරන්නේ. නමුත් මේ Interview එකෙන් අපි හැමදෙනාට ම පාඩම් ගොඩක් ඉගෙන ගත හැකියි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දොස්තර මහත්මයා ඔබව තමයි අද අපේ තරුණ පරපුර ආදර්ශයට ගන්න ඹ්න. ඒ වගේම මගේ හදවතින් ම ඔබට ජය පතමි. හරේන්ද්‍ර මහත්මයා අපි ප්‍රසිද්ධ කල යුත්තේ මෙවැනි මහත්මාවරු ගැන මිසක්ම මෝඩ ගොන් පාට් දාන බාල වින්දන දෙන පුද්ගලයින් ගැන නෙමෙයි. ඔබටත් මෙවැනි වැඩසටහන් තව තවත් කරන්නට හැකියාව ධෛර්ය පතමි. අද දින මා සිත සතුටු කලාට ඔබ දෙපලට අපමණ පිං පතමි.
කරපු වැඩ සටහන් වලින් හොදම එක.... සින්හලයා කුහකයා කිවුවට ඒක එහෙම නෑ කියලා ඔප්පු කලා.... පට්ට පොරක්... මාත් විදවන කෙනෙක්....දුක දරාගන්නේ සහ හිත හදාගන්නේ මේ වගේ වැඩසටහන් බලලා... මොකද ගමනක් යන කෙනෙකුට මේ කතා වාරුවක්.... වෙනවා ඕනේම ගමනක් යන කෙනෙකුට......දෙවියන් වහන්සේ ගේ අපූරු මැවිල්ලක් ........ කොන්ඩේ වැනුවම තමා ගොඩාක් ලස්සන .... මහේන්ද්‍ර සර් කරන්නේ හොද දෙයක් කියලා හිතෙන්නේ අද තමා.... පට්ට සුපිරියක් තමා මේ මනුස්සයා.... ජේසු පිහිටයි
පුදුම හිත හොඳ කෙනෙක් බව පේනවා. හරියන්න ඕනේ ඔයාගේ හැම පැතුමක්ම♥️🌹
රටට ඔනේ චරිතයක් ...නිහතමානීකම හොද ආභරණයක් ..ජිවිතය ජයගන්න අයට හොද පුර්වාදර්ශයක්..ඔබ ගැන ගොඩක් ආඩම්බරයි
තප්පරයක් වත් no skip 😍
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේස්තර දෙවිවරු ලංකාවේ ඉන්න බවට හොද සාක්ෂියක්.
All the best good luck 👍
God bless you 🙏
ඇත්තට ඔබට ලැබුණු පන්නර්යයි ඔබෙ ජිවිතේ වෙනාස් විදියට දැකේ නිසයි ඔබට ජය තේරැවාන් සරණයි
ඇත්තටම.. හරිම සතුටුයි... මේ වගේ වෛද්‍යවරයෙක්... ගැන අහන්න දකින්න ලැබීමත්... 🤗🤗🤗
ඇත්තටම සුභ පතනවා... ජීවිතේ හීන දිනන්න ලැබේවා.. කියලා.... 💫💫💫
සර් ඔබගේ ජීවිත කතාව චිත්‍රපටයකට ගොඩාක් වට්නවා . ඒ තවම මේ රට තුළ බෝසත් වරුන් සිට්න බවට ජීවමාන සාක්ෂියක් නිසාම , සියලු කුසල් ඔබේ පින්වත් දෙමාපියනට අත්වේවා .
නිහතමානි වෛද්‍යවරයෙක් ,හදවතින්ම ඔබේ ඉදිරි ගමනට සුබ පතනවා 👍👍
නියම තරුණයෙක් මුල අමතක නැති ජයවේවා brother
දුක පරයා ගොස් ජීවිත දිනූ ආදර්ශවත් චරිතයක් .. අනාගත ජීවිතය කොහොම ත් සුභයි.සුභ වෙන්න කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.♥️
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
හැදු වැඩූ දෙමව්පියන්ට බොහොම පින් .❤️❤️🌻🌻🙏🙏👍
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
ඔබට ජයවේවා මම දුටුව නිහතමානී ම වයිද්‍යවරය.ඔබට පින්.ඔබේ චර්‍යාව .🙏🙏🙏🙏🙏🙏🙏🙏
මුල අමතක නොකරන අයට කවදාවත් වරදින්නේ නෑ .ඔබට ජය
අපේ ඉස්කෝලෙ සුපිරි කොල්ලෙක්. ජය වේවා! ❤️❤️😍👍
දුක දිනා ජය ගත් චරිත..
අපේ රටේ වටිනා සම්පතක්..
බොහොම ස්තූතියි හරීන්ද්‍ර සර් මේ වගේ වටිනා චරිතයක් වැඩසටහනට ගෙනාවට..
දෙපළටම සුබම සුබ අනාගතයක් 💝💝
ආසම චරිතය ක් කියන අය කෝ 👍👍👍
ඇස් වලින් හිනාවෙන් කතාවෙන් අවංකත්වය පේනවා ඔබතුමාගේ...❤❤❤❤
හරින්ද්‍ර අයියාගේ youtube channel එක කියන්නේම මිනිස්සුන්ට පුදුම වටිනාකමක් ලැබෙන තැනක් 🙏
තරුණ දූ දරුවන්ට හොඳ පාඩමක් කියාදුන්නා .බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ඔබතුමාටත් සහ හරේන්ද්‍ර මහත්මයාටත්.
මන් දැක්ක ලස්සනම සුපිරි අවන්කම චරිතයක්....මනටනම් අයියට වගේ හොදට ඉගෙන ගන්න බැ...ඒත් ඔයා වගේ චරිතයක් වෙන්න පට්ටම ආසයි අයියේ...ඔයා කරන කියන හැම යහපත් කටයුත්තක්ම සාර්ථක වේන්න ඕනේ..good luck.. තෙරුවන් සරණයි අයියේ....! 🥺❤😍🙏
ඔබ හරිම නිහතමානීයි . Good bless you
මේ අයියගෙන් අපෙ ජීවිතයට ගන්න පුලුවන් ආදර්ශ බොහෝමයි❤❤❤🥰සුභ අනාගතයක් අයියේ❤❤
පුදුම ආසාවක් දැනුනෙ ඒයාගෙ කතව අහල අදකාලෙ කුඩු බිබී දගලන කොල්ලන්ට මාර උපදෙසක්පීවිතේ හදාගෙනඉගෙන නෙ දෙමවිපියන්ටආදරෙන්ඉන්න ඒව දැනගත්තහම හරිම සතුටුයි කවදාවත් වරදින්නෑ බුදුසරනයි සියලුදෙවි පිහිටයි
හරිම දුක හිතුනා ඒත් ගොඩක් සතුටුයි අද ඉන්න තත්වය ගැන බුදු සරනයි හරිම නිහතමානි කෙනෙක්
අමනුස්සයන් අතරෙ මනුස්සයෙක් නොදැනිම ඇහට කදුලු ආව සුබ පතනව හදවතින්ම වැඩිවැඩියෙන් ලැබෙන්න ඕනෙ ජීවිතෙ ඉදිරියට සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනෙ
මමත් ඩෙංගු හැදිලා නාවලපිටියේ හොස්පිටල් එකෙදි ඩොක්ටර් හමිබ වුනා ඇත්තටම හොද කේනෙක් ගොඩක් ආදරේයි
ඒ කතාව.. 🥺🥺 එක වචනයක්වත් skip නොකර බැලුවා.. ❤👍
මාරම ලස්සනයි එක දිගට ම බැලුවා......film එකක් වගේ
තප්පරයක් වත් skip නොකර බැලුවා.ජීවිතේට මාරම motivation එකක් ගන්න පුලුවන් ❤
හරිම ආසාවෙන් අහගෙන හිටියේ විදපු දුක්වල ප්‍රතිඵල අවසානයේ දි ලස්සනයි තෙරුවන් සරණයි ඔබට හර්න්ද්‍ර් මහාත්තය ඔබට තෙරුවන් සරණයි 🙏❤️
නියමයි Doc..🖤👌ඇඟ යකෙක්ගේ වගේ උනාට ගොඩක් Bodybuilders ලාගේ හැඟීම් මාරම Sensitive..♥️🥺ඇත්තටම අගය කරන්න ඕන Personality එකක්..✊මමත් මාරම ආසයි කට්ට කාලා ගොඩගිය මිනිස්සුන්ගේ ජීවිත කථා මගේ ජීවිතයටත් එකතුකරගන්න..🖤Really Motivational..🔥Wishing you all the very best ! ♥️DOC🩺🖤🍃
හිනා වෙන කොට යසස් වගෙයි .අපේ නළුව අනර්ඝ
පණ්ඩුල
සචින්
මෙයා යකෙක්. ආදරෙයි. සලකපන් දුප්පත් අයට
දෙමාපියන් ලද පින් වන්ත දරුවෙක් ❤
තමන්ගෙ ඉරණම තමන් විසින් ලියාගත්තු සුන්දර මිනිසෙක් 🙏❤️ ජයවේවා බුදු සරණයි ❤️
So proud of you Dear Dr. Kamal. NO words to express the feeling after hearing your story. One of the greatest sons of mother Lanka. May the Triple Gem Bless you & your family.
නිදහස් අධ්‍යාපනය සදාකල් වැජඹෙවා❤️❤️❤️
කාලෙකින් බැලුව ලස්සන වැඩසටහනක්. නියම doctor කෙනෙක්.
ජීවිතේම එපා වෙලා තියෙද්දී අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.. මාරම ගැම්මක් ආව ජීවතේ ගොඩනගාගන්න.. 😢.. දීර්ඝායු වේවා! වෛද්‍යතුමණි❤️❤️❤️
සුභ පැතුම් Mr. Doctor 👨⚕️ සියලු යහපත් කටයුතු සඵල වෙවා!
රත්තරන් වෙද්‍යවරයෙක් වගේම ආදරණීය මනුස්සයෙක්
සුභ පැතුම් Doctor 👨⚕ සියලු යහපත් කටයුතු සඵල වෙවා!
ඇත්තටම ගොඩාක් ලොකු සතුටක්. දුක් කම්කටොලු වලින් ජයගත් අපෙ පංතියෙ ඩොක්ටර් කෙනෙක් නිසා බුදුසරණයි ඩොක්ටර් තෙරුවන් සරනයි
❤️❤️🙏දුක දිනා ජයගත් මිනිස්සු..
ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ඩොක්ටර් .බලන්න ඒ කතාවෙ වැදගත්කම. අසරණ වූ රෝගීන් වෙනුවෙන් කැප කිරීම් හා ජිම් එකට යෑම. Recspet docter තෙරුවන් සරණයි ඔබට හා පවුලේ සැමට ජයවේවා පතමි ❤❤💖💖⚘⚘⚘🙏🙏🙏
නියම චරිතයක් ...ආදරෙයි පැලෙන්න ඩොක්ටර්..
හරෙන්ද්‍ර අයියෙ ...ඔයත් නියම චරිත අපිට දෙන්නෙ.
මේ වැඩසටහනෙන් තමයි ඩොක්ට හොද කෙනෙක් කියලා දැනගත්තේ. නැත්නම් ගොඩාක් සැර කෙනෙක් කියලා තමයි හිතුවේ. ඇත්තටම කිව්වොත් clinic එකේදි දැක්කම ලගට යන්න බයයි බනියි කියලා. එක දවසක් මට ටිකක් බැනලත් තියෙනවා. බුදු සරණයි ඩොක්ටර්... .
රත්තරං දරුවෙක්….රත්තරං සහෝදරයෙක්…
රත්තරං මනුස්සයෙක්.
ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා…
ලස්සන වැඩ සටහනක් අයියේ 💓 ඩොක්ටටත් සුභපතනවා තවතවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියල 💓🙏🙏🙏🙏
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
Eka atta masso uda ariya apii
නියම පරිමියෙක්.සමාජයට ආදර්ශමත් වෛද්‍යවරයෙක්!
එතුමා හිනාවෙලා ඒ අතීතේ කියද්දි මන් බැලුවේ කදුලු පුරෝගෙන. හැමදාම මුලු පවුලටම උතුරන්න ඕනෙ. ❤❤❤
අයියේ..මේක බලද්දි ඇත්තටම ඔයා වගේ doctors ලා මේ රටේ ඉන්නවද කියලා හිතෙනවා.මොකද අපේ රටේ 99% ක්ම ඉන්න doctors ලා මගේ වචනෙන්ම කිව්වොත් පට්ටම ජරයි.ඒ තරන් නරකයි.සතුටුයි ඔයා වගේ අය මේ රටේ ඉන්නවා කියලා දැනෙද්දි.හිතක් පපුවක් මනුස්සකමක් ගෑවිලාවත් නැති doctors ලා තමයි බහුතරය.ලැජ්ජයි.තව දෙයක් doctorge ජීවිත කතාව අහද්දි ඇත්තටම මට මතක් උනේ මුතුගල සර් කිව්ව කතාවක්.ඒ තමයි ගොඩක් අය කැමති දුක් විඳල ගොඩ ගිය ජීවිත කතා අහන්න කියලා.මං මේ කතාව සම්පූර්නයෙන්ම අහද්දි මට මතක් වුනා සර් කිව්ව කතාව හරි කියලා.දොස්තරලා වෙන්න ඉන්න අයට සහ දොස්තරලට ගොඩාක් ආදර්ශමත් චරිතයක්💜️
Not only doctors , all society polluted upto 99percent.
මල්ලී. හරිම සතුටුයි මුල මතක තිබීම ගැන. අපේ junior kenek මනුස්ස Kamin ඉහල සිටීම ආඩම්බරයක්. අපි දුප්පත් මිනිසුන්ට උදවු කරන එක පිනක්. සුබ පතනවා. මිනිස්සුන්ගේ ආදරේ තමයි අපේ සැනසීම.
මල්ලි.. තෙරුවන් සරනයි..ඔයාට
සුබම සුබ අනාගතයක්..
දවසක ලෝකෙම ජයගන්න
දිරිය ශක්තිය ලැබේවා.... ආදරණීය දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා....තෙරුවන් සරණයි..
අපෙ ජීවිතවලට ගන්න දේ බොහොමයි..
දුක්විඳල ගොඩආපු කථා අහන්න තමයි හැමොම ආස..ජයවෙිිවා! ඔබ දෙපලටම
උත්සාහය කැපවිම සහෝදරත්වය. සුභ පැතුම් doctor my motivation
ඔබතුමාගේ ජීවිතය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි ....
මනුස්ස හැඟීම්❤️❤️❤️ජයම වේවා වෛද්‍ය තුමණි❤️
මෙ ඩොක්ටර් ගෙ යාලුවා ගොඩාක් කරුනාවන්ත කෙනෙක්. මගේ නෝනට බබා හම්බවෙන්න ඉන්නකොට තියටර් එකේ හිටියා . හරිම හොඳ කෙනෙක්. අපි එයාට හැමදාම පින් දෙනවා. එක අපි නිවුස් වලින් දැන ගත්තට පස්සෙ.
ආදර්ශමත් / හිතහයිය / හිතහොඳ පිරිමියෙක් / පුතෙක් / සහෝදරයෙක් / යාලුවෙක්
මනුස්සයෙක් 💪🥰🙏
වීඩියෝ එක බැලුවම කමෙන්ට් නොකර ඉන්න බැරි උනා...ඇත්තටම රටේ පිනට මිනිසුන්ගෙ පිනටයි මේ වගේ හිත හොද මිනිසුන් උපදින්නෙ.. ඉදිරියට ත් ඔබේ හිතේ ඇති අදහස් වලට ජය ලැබෙන්න කියල පතනවා..
අවංක නිහතමානි සුපිරි චරිතයක් බුදුසරණයි
කියලා nimakaranna bari ආදර්ශයක් ,kalaguna danna සිංහල මනුස්සයෙක් ,බුදු සරණයි ඔයාට ,ජය වේවා .