බණ අහන්න ආපු යාලුවෝ 5 දෙනාගේ කථාව | Ven Koralayagama Saranathissa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • බණ අහන්න ආපු යාලුවෝ 5 දෙනාගේ කථාව | Ven Koralayagama Saranathissa thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhist.tv/
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 15

  • @chamarasaumya7947
    @chamarasaumya7947 19 วันที่ผ่านมา +4

    මෙ දෙසනාව ධර්ම දානයක්ම වෙත්වා .සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 .සියලුම දෙවියන්ටද ,සියලුම සත්වයොන්ට අනුමොදම් කරමි .සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 .දෙසනාව සිදුකර ඔබ වහන්සෙටත් දීර්ඝායුෂම ලැබේවා ,සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @wijayabandara9810
    @wijayabandara9810 9 วันที่ผ่านมา +2

    උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 15 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි පින්වත් අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා 👏👏👏

  • @PriyanthiAmarathunga-x2u
    @PriyanthiAmarathunga-x2u 19 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහෝම පිං නිදුක් නීරෝගි දීර්හායු සුව ලැබේවා උතුම් චතුරාර්‍ය්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @darshninadeeka8568
    @darshninadeeka8568 14 วันที่ผ่านมา +1

    උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට 🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @asithchaturangachaturanga4752
    @asithchaturangachaturanga4752 11 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sonirudinsara
    @sonirudinsara 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-hr8bj8vp1f
    @user-hr8bj8vp1f 14 วันที่ผ่านมา +2

    Sadhu Sadhu Sadhu Saadhu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 วันที่ผ่านมา +1

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 วันที่ผ่านมา +1

    සාධු 🏵️සාධු r🏵️සාධු 🏵️

  • @PriyanthaKumara-du3qk
    @PriyanthaKumara-du3qk 6 วันที่ผ่านมา +1

    Sadu! Sadu ! Sadu!😊❤

  • @darshninadeeka8568
    @darshninadeeka8568 14 วันที่ผ่านมา +1

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @chamarasaumya7947
    @chamarasaumya7947 19 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට ....සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 วันที่ผ่านมา +1

    නත්ථි රාග සමෝ අග්ගි නත්ථි දෙස ගහෝ නත්ථී මෝහ සමංජාලං නත්ථි තණ්හා සාමා නදී රාගය නම් ගින්නක් නැත තරහව සම තැවුමක් නැත මොහොයා වැනි දැලකුත් නැත ලෝබය වැනි නදියක් නැත මේ ගාථාව බුදුරදුන් දෙවුරම් වෙහෙරෙහි වැඩ සිටින කාලයේ උසුවන් පස්දෙනෙකු අමතා දේශනා කරන ලදී පස් දෙනාම බුදුරදුන් වැද බණ අසන්නට වාඩි වුණා බණ දෙසන මොහොතේ එක් එක් කෙනාගේ පුරුදු ගති මතු වුණා එක් කෙනෙක් නිදා වැටෙමින් වැටී නින්දට අනිත් කෙනා බිම බලා ඉරි අදිනවා වැලි ගණන් කොට අනිත් කෙනා ගහක අත්තක එල්ලිලා කොළ කඩමින් ඉන්නවා සතර වෙනියා අහස බලමින් තරු ගණන් කරමින් සිටින්නේ පටන් ගත් මුත් උපාසක පින්වතා එහි ඉද හොදින් බණ ඇසූ සැටි දැකීමෙන් අනද තේරුනිදු බුදු සමිදු වැද මොවුන් සිවු දෙන මෙසේ කුමක් නිසා බණ අහන්නේ නැතුව හිටියද කියා ඇසුවිට බුදු පියාණෝ කියා දුන්න බණ නොඇසූ හේතුව ආනන්දයෙනි මේ අය පන්සීය වතාවක් මේ විදියට නිදාගත් අය පන්සීය වරක් ඉපිද ගැඩිවිලි පණුවේකුව ඉද පොලවේ පස් මැදටම හිර වෙලා තද පොලවේ ඉරි ආදී උපාසක තැන සර්ප කුලයේ පසියක් වර ඉපද පස් මත උඩ බලාගෙන ඇදෙන පිලිවෙල නිතර සිහිකර තෙවාණිය අත්ත එල්ලුනු උපාසක තැන පන්සියක් වර වදුරු පවුලේ ඉපිද අතු උඩ දුවල පනිමින් මාන්න පියවර සතර වෙනියා අහස බලමින් පෙරදිත් පන්සියක් වර නැකත් දතුවෙකු වෙලා ඉපදී නැකත් කිවේ තරු ගණන් සකස් කර බණ ඇසු උපසාකා අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් සත්පුරුෂ බෝසත් උතුමාණෙනි ඔබ වහන්සේ ට මා ශ්‍රවණය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 วันที่ผ่านมา +1

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️