ඔබේ ගෙදරත් කරදර වැඩිද? මෙහෙම කලොත් දෙවියන් අනිවාරෙන් ඔබට පිහිටවෙනවා |Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2023
  • ඔබේ ගෙදරත් කරදර වැඩිද? මෙහෙම කලොත් දෙවියන් අනිවාරෙන් ඔබට පිහිටවෙනවා | Koralayagama Saranathissa Thero
    #DiwimagaTV #Budubana #KoralayagamaSaranathissaThero2023

ความคิดเห็น • 86

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 6 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු මමත් මා වෙත මෙම සසර ගමනේදි මුණගැසුණු මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්,කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් වෙන්නෙමු ! 🙏🏻
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු මාගේ බුදුපියාණන් වහන්ස ඔබ වහන්සෙට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා මේ උතුම් දර්ම දේසනාමය කුසලය පින්වත් ඔබ වහන්සෙට උතුම් නිවන් අවබෝධය පිනිසම උපනිශ්‍ර වේවා

    • @anomawijekoon5205
      @anomawijekoon5205 ปีที่แล้ว

      කොහොමද මෙතරම් ලස්සනට පිං අනුමෝදන් කරන්න පුරුදු වෙන්නේ , මටත් කියල දෙන්නට පුලුවන් ද?

  • @samanthasureshan1144
    @samanthasureshan1144 ปีที่แล้ว +4

    කෝටි සක්වලක් ලොවට උතුම් වූ අප මහා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය සදේවක ලෝක සත්වයාට නිවන් මග ළගාකර ගැනීමේ අරමුණ මුදුන් පමුණුවා ගැනීම උදෙසා ආර්ය මහා පුරුෂ සංඝරත්නය දේශනා කරන සද්ධර්මය බෙදාහරින ඔබට බොහෝ පින්.. සාදු සාදු සාදු!!
    එහෙත් එවන් සද්ධර්මය ශ්‍රවණය කිරීම ටෙලි නාට්‍ය නැරඹීම හා සමාන නොවන නිසා සද්ධර්ම දේශණය අතර මැදින් වෙළද දැන්වීම් ප්‍රචාරණය නොවටිනා ක්‍රියාවකි, එමනිසා එය සිදුනොකරන්නේ නම් එය එය ඉතා අගය කොට සලකමු.
    🙏🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +9

    සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +4

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!
    නිවනම වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +5

    පින්වත් සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සාදුසාදු සාදු මගේනමස් කාරයමානාය වේවා🙏🙏🙏

  • @jayaweerasekara9767
    @jayaweerasekara9767 ปีที่แล้ว +2

    මාගේ බුදු පියාණන් වු මාගේම බුදු මෑණියන් වූ අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට අනන්ත වාරයක් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය

  • @adjidaa2940
    @adjidaa2940 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට

  • @prabhanijayasinghe8540
    @prabhanijayasinghe8540 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..! නිදුක් වේවා!!! දීර්ඝායු වේවා!

  • @jandrajandra1067
    @jandrajandra1067 7 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @pathmavithanage8240
    @pathmavithanage8240 ปีที่แล้ว +5

    🙏🙏🙏 සාදූ ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹නමස් කාරය වෙවා 🌹🌹🌹🙏🙏🙏

  • @nishanthachaminda8338
    @nishanthachaminda8338 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🇰🇷🇰🇷🇰🇷🙏🙏🙏🙏🇰🇷🇰🇷🇰🇷සාදූ

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ... !!! සම්මා සම්බුදු සරණයි ... !!!! නමෝ බුද්ධාය ... !!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....!!!! 🙏🙏🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!! සාධූ සාධූ සාධූ නමෝ බුද්ධාය

  • @janakijanz4421
    @janakijanz4421 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .. උතුම් වු සත්දර්මය සසරේ ද මට අපිට මුනගැසේවා 🙏🙏🙏 උතුම් වු දර්මය අවබෝධ පිනිසම හෙතු වේවා 🙏🙏🙏 මේ උතුම් වු දර්ම දානමයේ පින් බුදු පුතුනි ඔබ වහන්සේ ට අනුමොදන් කරම් අනුමොදන් වෙත්වා 🙏🙏 තව තවත් ශාසනික මෙහෙවර කරන්නට හැකිවේවා නිරෝගි සුවය වේවා...🙏🙏 දිර්ඝායු වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමෝටම ....🙏🙏🌹🌹🌹

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +7

    🌷🌷🌷සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🌷🌷🌷 පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷🌷

  • @takkoushcell6792
    @takkoushcell6792 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 එහෙමයි අපේ පින්වත් සුවමින් වහන්ස 🙏 සාදු 🙏 සාදු 🌹

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว +4

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏siyalu daeviyoo satutu sithin sadu sithin mae pina anumodhan waethwaaa...matafda mae pina utum chathurarya saththaya darmaya awabodha veema pinisama hate waewaa..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @mangalikaherath9710
    @mangalikaherath9710 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahansata niduk nirogi suwaya labawa🙏🙏🙏

  • @flaviapereira9431
    @flaviapereira9431 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @Bestcreations3438
    @Bestcreations3438 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸

  • @NaliniWalivita
    @NaliniWalivita ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @dilipdilip6910
    @dilipdilip6910 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @harshanikumari8596
    @harshanikumari8596 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🇦🇩🇦🇩🇦🇩🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🇦🇩🇦🇩🇦🇩🙏🙏🙏Sadu sadu sadu!

  • @sumithekanayake826
    @sumithekanayake826 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @ppeiris72
    @ppeiris72 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ❤

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว

    sadu.sadu.sadu
    budugun.ananttai..ape..suwsmin.wahanset.deergsuwewa

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..පින්වත් සුවාමින් වහන්ස .මා ඔභවහන්සේගේ ධර්ම දේසනා ස්‍රරවනය කරනවා...පින්වත් සුවාමින් වහන්සෙට තෙරුවන් සරණයි ....සාදු සාදු සාදු 🙏🙏🙏 ...

  • @amithamarahela8058
    @amithamarahela8058 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා .තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @harshanikumari8596
    @harshanikumari8596 ปีที่แล้ว +1

    Iwaminwahanseta mage namaskaraya wewa///

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    sadu sadu sadu ..🙏🙏🙏

  • @thamarawong1825
    @thamarawong1825 ปีที่แล้ว +2

    Ape Gawrawaniya pinwath Swaminwahanseta Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය. වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹🌹🌹

  • @niroshapriyadarshani1779
    @niroshapriyadarshani1779 ปีที่แล้ว +3

    🙏🙏🙏Teruwan Saranai Oba Wahanseta 🙏🙏🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว +17

    සාදු! සාදු! සාදු! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු! සුවපත් වේවා! තෙරුවන් සරණයි!

  • @indranidissanayaka3099
    @indranidissanayaka3099 ปีที่แล้ว

    දොාලහ වෙිනකල් පමනි...බුදුසරනයි

  • @chathuriprarthana6435
    @chathuriprarthana6435 ปีที่แล้ว

    Sadu sadu namo buddaya

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @l.hsanjeewa9286
    @l.hsanjeewa9286 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu🙏🙏🙏

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 ปีที่แล้ว +1

    Sadu sadu sadu .

  • @migradesilva6861
    @migradesilva6861 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sakunthalaudeni530
    @sakunthalaudeni530 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු !

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 ปีที่แล้ว +1

    Sadhu , Sadhu , Sadhu ,

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 ปีที่แล้ว

    Sadu ...sadu..sadu..

  • @lasanpeiris492
    @lasanpeiris492 ปีที่แล้ว +1

    Saadu !!!

  • @tourstravelsservices845
    @tourstravelsservices845 ปีที่แล้ว +1

    Sadhu.! Sadhu! Sadhu!

  • @ashokadewinuwara734
    @ashokadewinuwara734 ปีที่แล้ว

    Sadu saaadu saaadu ..🙏🙏🙏

  • @dilhanidayananda1726
    @dilhanidayananda1726 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @beautygirl2807
    @beautygirl2807 ปีที่แล้ว

    Saduuuuuu🌷🌷🌺🙏🙏🙏🙏

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 ปีที่แล้ว

    Sadu.ssdu..🙏🙏🙏🙏🙏

  • @nccs6880
    @nccs6880 ปีที่แล้ว

    Awasarai ape hamuduruwane.mata prsnayak tiyanawa api gedara ballek pusek wagema urek innawa hurataleta hadana ura kawadawat vikunana adahasak na. Eya dan patau danna inne. Ithin ape hamuduruwane meya hadana ekat pauda. Sadu sadu.

  • @chandrawickramarachi5177
    @chandrawickramarachi5177 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @indranidissanayaka3099
    @indranidissanayaka3099 ปีที่แล้ว

    සියලුම බංකුවලට මුදල් .යවන්න .. එ..ඩි ආ ආදරෙයි ලසිමි මැනියනෙ

  • @h.jayakody6214
    @h.jayakody6214 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @renukajayalat
      @renukajayalat ปีที่แล้ว

      සාදු සාදු සාදු තෙරුන් සරනයි

    • @ranmaleefernando5382
      @ranmaleefernando5382 ปีที่แล้ว

      Obala deviyan visvasa keranne ne nada budun pamanai ei apita visvasakeranne uganvane api baudayo hindu neme

  • @calmingmind7430
    @calmingmind7430 4 หลายเดือนก่อน

    Sadu Sadu 🙏

  • @nirofernando5404
    @nirofernando5404 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @vishakapriyadharshani6586
    @vishakapriyadharshani6586 ปีที่แล้ว

    Bana ahanakota welada danwem danna apa,eka apita hiriharayak,

  • @kanthriachsujith1413
    @kanthriachsujith1413 ปีที่แล้ว +1

    🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌻💐🌹🌺🏵️💥🔥🌼🌼🌼🌼🌸🌸🌸🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya ปีที่แล้ว

    🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌼🌼🌼🌼🍁🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🍁🌼🌼🌼🌼🌼🌼🌼🌼🍁🌷🌼🌼🌼🌼

  • @dongunatillaka6879
    @dongunatillaka6879 ปีที่แล้ว

    Harmuduruwane Buddunwahansay denied the existence of gods. Don't preach rubbish.

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Mithiyawa pathuranna epa
    Tom pacha talk

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බුදු පියානෙණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @omaliananda2638
    @omaliananda2638 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @limaramadushika3220
    @limaramadushika3220 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @umeshgunasekara1976
    @umeshgunasekara1976 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @goodvestelenatyahood6148
      @goodvestelenatyahood6148 ปีที่แล้ว

      Sadu..sadu..sadu..sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🌺🌺🌺

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @gayansudesh8699
    @gayansudesh8699 ปีที่แล้ว

    🙏🙏🙏

  • @malipremarathne-zm5bt
    @malipremarathne-zm5bt ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimalsanjeewa2382
    @nimalsanjeewa2382 ปีที่แล้ว +2

    🙏🙏🙏